Muge account name eka balapallako, mu amuma amu bus hukannek, mole wardane nowunu pissek. Me wage gotha pissangen meeta wada deyak smajayata balaporoththu wenna ba. Mun ge maha un jolliyata hukala karumeta hambechcha un mun. 🤣🤣🤣 me wage un dutu thena munge jathakema hallu karala munwa nathi karala danna one. Bus pisso kiyala rellak ehema heduwe me wage gotha kalakanni thamai. Mun smaajayatama pililayak. Bus kaalaknni. Paaraka yana hati balapan, parawal ynge wage kiyala hithan.
Mata asa me video eka dapu rata harakawa issara yana train eke pitipassema pettiye eliyata wenna bandala same track eke thawa train ekakin e issaraha yana train ekath ekka race thiyanna 🤣🤣. Muta siyalu bus dewi dewathawun ge pihitai aarakshawai
දැන් ඔය කියන රෙස් එක ගිහින් තියෙන්නෙ එකම පාරෙද? මෙක විඩියෝ කරපු කෙනා අද වෙන්න ඇති කෝච්චිය ගිහින් තියෙන්නෙ.
Akan atta buru patiyak
ඔබතුමිය හෝ තුමා තමයි අද ට්‍රේන් එකෙ ගිහින් තියෙන්නෙ.. ඔතන පහු කරන් යන ට්‍රේන් දන්නවා නම් ඕම කියන් නැ.😹✋..
😃😃😃😃
@@gaveshtharuka3197 හිතින් මවාගෙන රෙස් එක එකයි ඔයාටත් එහෙම පෙන්නෙ
Ow 🤣🤣🤣😂😂
හහ් හහ් හාආආආආ. යකෝ මේක රේස් එකක් නෙමෙයි. අනිත් පැත්තෙ යන්නේ express එකක්. කෝච්චි යනවා මූ දැකලා නෑ වගේ.
Monawa daala hari gaanak hoyaaganna epaaya. Api thamai moda
Ow mona gu godak hari dala mun balanne kiyak hari hamba karanna mu res dakala nati akakda koheda ban
Me yaka seegragami mandagami deke wenasa danne na wage.ayyo salli
Aneda kiyanne.. Gon nambek.. Train wala yan aya one tharam dekala tynawa owa.. Views higanno
සිරාවට😹
*අපි නම් වීඩියෝ කලේ නෑ හාමුදුරුවනේ එහා පැත්තේ උන්ට හූ කිව්වා මිසක්...*
නගරාන්තර සිග්‍රගාමි දුම්රිය නිතිය යටතේ හා ශිග්‍රගාමි දුම්රියක් සම්බන්ධ දුම්රිය ආක්ඤා පනත් අනුව සේම අධිරාජ්‍යය යුගයේ දුමිරිය සම්බන්ධ චක්‍රලේඛ හා ගැසට් සම්බන්ධ නෛතික විධිවිධාන අනුව සාමාන්‍ය මගි දුම්රියන් තනි මාර්ගයෙන් ඉවත්කර හෝ විකල්ප දුම්රිය මාර්ගයකට යොමු කර හෝ මෙම සිග්‍රගාමී දුම්රියවලට ඉඩ ලබාදීමට මග දිගට සියළු දුම්රිය ස්ථානාධිපතිවරු හා සංඤා භාරකරුවන් නීතියෙන් බැදී සිටින අතර හදිසි ආපදාවකදී තත්ත්වයකදී සිග්‍රගාමී දුම්රිය මගීන් බේරා ගැනීමට මිස දුම්රිය ස්ථානය තුල දුම්රියක් නොමැතිව සිටින කිසිදු මගියෙකු හෝ කණ්ඩායමක් සිග්‍රගාමි දුම්රියට ගොඩකර වීම සදහා සිග්‍රගාමී දුම්රියක් නැවතීමට යම් අතරමැදි ස්ථානයක සංඤා භාරකරුවන් හෝ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු මානුෂීය මෙතුවක් මුල්කොට ගෙන සිග්‍රගාමී දූම්රියක් නවතනු ලැබුවහොත් නිතියට අනුව වැඩ තහනම් කර වරද ඔප්පු වුවහොත් සේවයෙන් නෙපීමට කටයුතු කල අවස්ථා දුම්රිය ඉතිහාසය පුරා දැකිය හැක්කේ දුම්රිය අතර සිග්‍රගාමි දුම්රිය වලට ලැබෙන හා එහි රියෑදූරන්ට හා නියාමකයන්ට එම සිග්‍රගාමි දුම්රිය ධාවනය කරන අවස්ථාවේ ලැබෙන සුවිශේෂි රැකවරණය අධිරාජ්‍යය යුගයේ සිට නීතියෙන්ම ලබාදී ඇතිවා පමණක් නොව එවැනි සිග්‍රගාමී දුම්රියක් ප්‍රමාද වුවහොත් හෝ කාර්මික දෝෂයකට ලක්වුවහොත් දුම්රිය ඉන්ජිනේරුවරු පවා වැඩ තහනමට ලක්කර දඩුවම් කරන ලද්දේ සේම එකල සුද්දන් විසින් කරන පැමිණිලි මත පසුවදාම දුම්රිය රියදුරු හා නියාමක සේවයෙන් කොරපු අවස්ථාද දුම්රිය ඉතිහාසය පුරා දැකිය හැක්කේ යෑ
ඒ අනුව මග දිගට කොල සිග්නල්දී ප්‍රමුඛතාවය ලබාදෙන දුම්රියක් වෙගයෙන් ඇවිත් දුම්රිය ඉස්සර කර යෑමත් එකල දැකිය නොහැකි වුයේ තනි දුම්රිය මාර්ග පැවතීමත් තොරාගත් ස්ථාන වල මාර්ගයෙන් පරිබාහිර රේල් පාරක් තනවා තිබුණේ සාමාන්‍ය දුම්රිය එම කැලැමාර්ගයට තල්ලුකර නවතා තිබියදී එහි මගින් දැස් දල්වා බලා සිටියේ සිග්‍රගාමී දුම්රිය තුල යන සුදු කරපටි ප්‍රභුන් පමණක් නොව රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ මහා තේජස දෙසය එහෙත් තොරාගත් අනතුරු දායක ස්ථානවල ඩී රේල් නමින් තරමක් කන්දට උඩට උඩට රේල් පාරක් තනවා එය අග එක්කෝ කන්ද අභ්‍යන්තරයට හෝ කදුලු නොමැති ස්ථානයක පස් පුරවා රේල් පාර කෙරවල කර පැවතියේ හදිසි තිරිංග ක්‍රියාත්මක විරහිත වි කන්ද උඩරට සිට පහලට හෝ වෙනත් ස්ථානයක වෙගයෙන් යන දුම්රියක් නවතා ගැනීමට දුම්රිය නියාමකට නියාමක කුටියේ ඇති තිරිංග ක්‍රියාත්මක කර පෙට්ටි වල තිරිංග සිර කර නවතා ගැනීමට නොහැකි අවස්ථාවක හෝ දුම්රියට හා එහි මගින්ට හා දුම්රිය මාර්ගයට අඩුම හානියකින් දුම්රියක් නවතා ගැනීමට ඩී රේල් කිරීම අධිරාජ්‍යය යුගයේ සිට පැවතියේ යන මගීන් පුදුමයට පත්කර දුම්රිය නවතා තිරිංග අලුත් වැඩියාව කරගෙන යලි දුම්රිය පසු පසට ගෙන ගමනාන්තය දක්වා ගමන් කලේ ඉදිරිපසු කූල්ලට පමණක් වු සුවල්ප අලාභයකින් වීම මෙහි වැදගත් කම මොනවට කියාපාන්නකි
Wow
ගොන් බිජ්ජෝ ඔය දෙක යන්නෙ පාරවල් දෙකක. ඉස්සර කරනව කියන්නෙ ඕකටද. මේක oyutbe දාපු උබ වගේ ගොන් බිජ්ජෝ මේ රටෙන් යන එකමයි හොද. ගොන් බිජ්ජො...
සංසාරේ 🤣😁🤣😁
🤣🤣
Eka nm atta 🤣🤣🤣🤣
Shaa shaa fatta රේස් 👍🤙🤙🌎💖💎💕💕💎💎💚💛❤️💜️💙❤️💛💚🏵️🙏🌹
ඔයාලාගේ පැත්තේ අවා විඩියෝ එක සම්පුර්ණ බැලුවා සුපිරි ලයික් කමන්ට කලා අනිත් වැඩේ ත් කලා නම ලීවොතින් කමන්ට එක නැතිවෙයි අපේ පැත්තේ ඇවිත් යන්න එන්න ජය වේවා සහෝ
කෝච්චිය STATION එකට එනකොට අත දාපු කෙනෙක්ද කොහෙද.....
මීට වඩා ලස්සන සිදුවීමක් මට මතකයි, ගම්පහ ඉදන් කොළඹ පැත්තට යද්දි ගම්පහෙන් මන්දගාමී දුම්රියයි සීඝගාමී දුම්රියයි දෙකම එකට කොළඹ පැත්තට ධාවනය වෙන්න ගත්තා,මමයි යාලුවොයි හිටියේ මන්දගාමී දුම්රියේ,මේකේ විශේෂත්වය තමයි අපි හිටිය දුම්රියේ ඉදන් සීඝගාමී දුම්රියට කිසි ගේමක් නැතුව නගින්න පුලුවන් වීමයි අපේ එකෙක් ටික දුරක් යනකන් සීඝගාමී දුම්රිය අල්ලගෙනත් ගියා මොකද ඒ තරම් ලගින් සහ එකම වේගයකින් තමයි දුම්රිය දෙකම ධාවනය වුනේ,කොහොම හරි කිලෝමීටරයක් විතර ඒ විදිහට දුම්රිය දෙකම ධාවනය වුනා අපි තමා රේස් ඒකේ ඉස්සරහින්ම හිටියේ,පස්සේ යාගොඩ අපේ දුම්රිය නවත්තන් ඉද්දී පිටිපස්සෙන් හෝන් ගහන් පට්ට ස්පීඩ් එකෙන් දොර අයිනේ හිටිය අපේ ඇග ගාවීන් සීඝගාමී දුම්රිය අපිව ඉස්සර කරන් ගියා,ඒක රේස් එකක් නොවුනාට අපිට දැනුනේ හරියට රේස් එකක් වගේමයි ❤️
ලංකාවෙන් යන්න ගියාට කමක් නෑ හදාගෙම එන්න එපා හොදේ
එහා පැත්තේ නුවර intercity එක,
මන් ආවේ කොමෙන්ට්ස් කියවන්න
😂😂කාගෙ දරුවෙක්ද මේ....නිෂ්පාදන දෝෂ ......පව්....පුතා ආයේ පාරක් කෝච්චියේ පලයන්....
පව් පල්වෙනි දවසද කොහෙද මොනවාත් කියන්න එපා නුවර එක්ස්ප්‍රස් එක දන්නේ නෑ පව්නේ
කෝච්චි රේස් ගියොත් හොදට තියෙයි.😆😭
කෝච්චි රේස් යන්නෙ නෑ 🚅🚝🚋
වීඩියො හිමිකාරිත්වයට ගරු කරා නම් හොදයි ✋
පලවෙනි පාරට කොච්චියේ ගියපු එකෙක්ද කොහේ😂😂 මු..
එකනම් ඇත්ත 😃😃😃😃
Kohomada Kandy intercity train eka yana yema
vidio eka ain karaganna... nathnam thawath pacha wei... oya pau ane.... api vidio eka baluwa.. apita hina yanawa mewata...
Monawahari damala salli hoyanne epya aparade modutu relpara
Sri Lanka Good 👍🏻
මේව මොන රේස්ද බන්.මූ අදද කොහෙද ට්‍රේන් එකේ ගිහින් තියෙන්නෙ.උදේ මහවයි රඹුක්කනයි කොළඹට එන්නෙ හැමදාම වගේ රේස් එකේ.😅😅
මම හිතන්නේ උඹ කොච්චියේ ගිය පලවෙනි දවසද කොහෙද. ගොනා🤣🤣🤣
මීට වසර දොළහකට ඉහත දී දුම්රිය දෙපාර්තුමේන්තුවේ වසර ගණනාවක් අඛණ්ඩව නියමිත වේලාවට දුම් රිය ධාවනය කර සහ වේගයෙන් දුම් රිය ධාවනය කර එකම එන්ජින් m 6 ඩ්‍රයිවර් ෂර්ලි මහත්මයා ..රාත්‍රී 7.40 ට සහ පසුකාලීනව රාත්‍රී 8 ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ඔහු වැඩි හරියක් සේවය කළේ .මා රාත්‍රී අටට බදුල්ල බලා ධාවනය වන දුම් රියේ පොල්ගහවෙල බලා දිනපතා සේවය නියමය බී ගමන් කරා .ඒ බොහෝ අවස්ථාවල ඔහු බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය රියදුරු වශයෙන් කටයුතු කළා .රාගම සහ වේයන්ගොඩ පමණක් නවතා පොල්ගහවෙලට රාත්‍රී 9.15වන විට ළඟා වන්නේ ඔහු පමණයි ...ඔහු ඉතාමත් වේගයෙන් මෙම දුම්රිය ධාවනය කරන.
M6 ඇන්ජිම ස්ටාර්ටිි කරන විදිහ දාන්න කෝ
කෝච්චි රේස් යන්නෙ කෝමද බූරුවො.එක train එකක් slow.අනිත් එක express .😂
Is it train race?
ජීවිතේ ඉස්සෙල්ලාම කෝච්චියේ ගියදවසෙ....
mama podikale idanma yanawa.......😊
මම මොනව හරි කියන්නද බන් 😁😂😂😂
වෙන රටවල් වල කෝච්චි ස්පීඩ් එකත් එක්ක බලද්දි රටේ මිනිස්සු විදියට සෑහෙන්ඩ පව් ලංකාවෙ අය...හොරු නැත්තන් අපේ රටත් සෑහෙන්ඩ දියුනු වෙන්ඩ තිබුන...
Anthima Race ekanan patta
ඊයි හු....තෝ...පුක හපාගෙන මැරෙන්න හිතෙනවා...කවුද මේ..😂😂😂
Paw bn video karapu eka.ochchara nondi karannepa..mu dannane mewa time walata duwanne kiyala...paw ne.
Views ganna karana weda mewwa.
කෝච්චී දෙකම තනි රේල් පාරේ ගියා නම් මේකට රේස් යනවා කියන්න තිබුනා මේක මෙහෙම බලන්න වීඩියෝ කරලා දාන්න ඔනේ දෙමටගොඩ ඉදන් මහලේකම් කාර්යාලය වෙනකන් කෝච්චියේ ගියා නම් හරිනේ
රටින් යනඅය යන්න කෝච්චි ගැන දන්නැති වටිනා සේවයගැන අගයන්නැති අය මේ රටට නැතිඑක හොඳයි
හැබැයි ගමන හිමීන් පරක්කුවෙයි
රේස් ලුනෙ...
Anthima eka M9 Vs M4 dekama express turn 2k 🚀🚀
අපරාදේ deeta ටික
Nuwara express aka kohomath hayan yanawa
Parawal dekak kiyl penne mata withrda🤔🤔
දන්න දෙයක් කතා කරපන් බං. උඹ හිතුවද බස් වල වගේ දෙකයි පනහේ වැඩ කරන නීතියක් කියලා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට තියෙන්නේ? දුම්රිය අඤාපනත කියවපිය පිස්සු දොඩවන් නැතුව.
Bus 🚊 akka race ynawanm dakala thinawa
Muge account name eka balapallako, mu amuma amu bus hukannek, mole wardane nowunu pissek. Me wage gotha pissangen meeta wada deyak smajayata balaporoththu wenna ba. Mun ge maha un jolliyata hukala karumeta hambechcha un mun. 🤣🤣🤣 me wage un dutu thena munge jathakema hallu karala munwa nathi karala danna one. Bus pisso kiyala rellak ehema heduwe me wage gotha kalakanni thamai. Mun smaajayatama pililayak. Bus kaalaknni. Paaraka yana hati balapan, parawal ynge wage kiyala hithan.
Ma video eka hadapu eka lanka wen newai ma lokenuth palayan gona.. Minissu nomaga yawannethuwa. Meharaka
අපේ කාලෙ නොකා හිටහන් වැඩිය ප්‍රදර්ශනය කරන්න එපා. ඊලඟ වීඩියෝ එක හිතලාබලල දාන්න
Ane paw. Meka video karapu eka pissan kotuwen penala apu ekek da koheda. Yako mewata race kiyanawanam race walata mokakda kiyanne
Mee kochchiye giya nathi unta hodai mewa
😁😁😁 මේකට කියන්නේ රේස් යනවද හයි යූ
Over take kernne intercity express ekak oka nawathwanne maradane and peradeniya handiya kandy
2:13 කලුතර පාලමේ❤
කලුතර බඩ්ඩ වෙන්න ඕනෙ
Mama ipudune kochcute 🤣🤣
Meka mona race ekakda go booruwoo,, me wage gon vedio danna uba gonekda
අනේ ගොබ්බ පකයෝ...
ප්‍රයිවෙට් බස් සක්කිලි වගේ මේ රේස් යනවා නෙවෙයි තර්ඩ්ලයින් එකෙ ස්ලෝ එක යනවා.. මැද එකෙ එක්ස්ප්‍රස් එක යනවා.. තෝනම් ලංකාවෙන් යන්න ඕන එකෙක් තමා..
Moda hu vidio ka mamakna danda apa tho hithuwada bus akak kiyala chik
Mata asa me video eka dapu rata harakawa issara yana train eke pitipassema pettiye eliyata wenna bandala same track eke thawa train ekakin e issaraha yana train ekath ekka race thiyanna 🤣🤣. Muta siyalu bus dewi dewathawun ge pihitai aarakshawai
Aprdee magul data tika..
කමෙන්ට් කියේවම තේරෙනව මුන් බස් මානසිකත්වෙන්ම ඉන්න උන් ටිකක් කියල.. දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔය යන ට්‍රේන් වලින් දන්නෙ නුවර ice එක විතරයි..😹😹..ඒකත් එක්ස්ප්‍ර්ස් ලු.. එක්ස්ප්‍රස් නෙවෙ ඉන්ටසිටි 😹🖕
හම්බෝ 😂💔
කලුතර පාලමේ තිබ්බෙ කලුතර mix එක😂
Anthmt m9 aka yn video aka mt wenama ona
Me nagara atara duwana dumariyaka etin anika wena ලයින් ekkata dala eda denawa bao meka godak durata wenawa අඹේපුස්සේ ude 8 30 hawasa 4 30 me kochchi deka maru wenawa haraiyama ekama welawat
Aneda keyanne me express aewwane aeka samanyai aennako Italy walata Yana Yama peennanna ...ok sthuti
Hari hari den hemoma dannawa oya italy kiyala. Lankawe awa kochchi nemeine.
පලවෙනි වතාවටද කොහෙද කෝච්චියේ ගිහින් තියෙන්නේ .
අනේ මෙන්න මූට කෝච්චියක් එලවන්න දියන්කො...අර 225 නග්ගලම යවමු ඒකෙ.😃😃😃
අනේ අම්මපා මෙහෙම හරකෙක්. ජීවිතේ පලමු වතාවට කොච්චියෙ ගිය එකෙක්ද කොහෙද. නැත්නම් මූ රනිල්ගේ නෑයෙක්වත්ද
Kageda ban e lamaya res ekak yanawa kiuwa lamaya kage daruwekda ban aiyoo e daruwa res dakala na ...pau appa
Channel එකෙ නම දැක්කම ගොඩක් දේවල් තේරුම් ගත්තා. 🖕😒
මේ වගේ මන්දමානසිකයොනෙ මේ යූ ටියුබ් චැනල් හදං සල්ලි හොයන්න...😂 එක අතකට ලංකාවෙන් යන්න කාලෙ හරි තමා..😂
Moda yakek ethana wena de danne nathuwa
කෝච්චියේ ගිය පලවෙනි වතාවද😆😆😆😆😆😆🤣🤣🤣🤣🤣
Me comint dapu kauruth mehema deyak kare nane mekath supiri😂😂
අවුලක් නෑ පීල්ල උඩනේ සීඝ්‍රගාමී දුම්රියක් නේද
Meka balapu hama ekama බනිනව
Ewunata mekata banala comment karapu un thamai හරක් .
Video eka balala comment karanne👎👎
Ane manda lankawe minissu...kochiyatath baninawa.....
ගෙදරට, ගමේ ඉන්න උන්ට කොටින්ම දන්න කියන කිසිම කෙනෙක්ට ඕක පෙන්නන්නෙ නෑ කියලා දිවුරපන්
දන්න පයියක් දාපන් ඔටු ලබ්බෝ.
ඔය නුවර මාතර එක්ස්ප්‍රස් එක
Pake yakada lorry body walata bus kyna unge channel ekak promote karaganna boru danwa 😄😄
පළමු වතාවට කෝච්චියේ ගියාම ඔහොම තමයි... බුරුවෙක් උනාට කමක් නෑ තප්පුලන්න එපා... වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් අඩුම තරමෙ කාගෙන් හරි අහන්න තිබුනා ගොං පාට් නොදා..
Ade රේස් දැකල නැද්ද හපෝ
Moda kama pradarahanaya karanna epa yakoo dan uba hithanne me hon gahagena yanne aruta issra karanna ida denna kiyalada paw ban uba
උබ හිතුවද කෝච්ච් යනවා දැකලා නෑ කියලා.උබ ඇයි බන් ඕම 😀
උබ දකින්නෙ තාම අපේ රටේ ලදරන් බස් වල වේගෙ විතරයි😅😅😅 update වෙයන් පොඩ්ඩක්😅
උබගේ ගම කොහේද
මරුනෙ
මේ හැමදාම වෙනදේ
මෙ වගේ අත් දැකීමක් ලබන්න කොච්චියෙ ම යන්න ඔන..බස් වල ගිහින් හරියන්නෙ නැ....
වගකීමෙන් කියන්නේ. මූ කෝච්චියේ යන පළවෙනි වතාව මේක. නැත්නම් කැමරාව ඔන් කරගෙන මොනවද කරන්නේ
Ftyy
වීඩියෝ කල එකා ගේ ගම මොලැවෙි අදතමා දුරියක යන පලමු දවස..
Gobbayek.... meeta kalin giye mokeda? Paaruwakada?
යකෝ ජීවීතේට කෝච්චියේ ගිහින් නැති එකෙක්
👍👍👍
Niakn dann deyak nathuvama meva dann epa..train eka rel pare yanne ekata niyamith vega simavak thiyenava..
Gon vid ekk..views higannek
කවුද මේ video එක දාලා තියෙන gobbaya උ එදාද කොහෙද කෝච්චියේ ගිහින් තියෙන්නේ. ඕවට baye රටින් යන්න හදන්නේ. අනේ hiwalo උඹ ඔය ඉන්න ලෝකෙන් බැහැලා වරෙන් බිමට
කොහොම උනත් පරෙස්සමින් හොඳේ
M6💪💪💪💪💪💪💓💓💓💓💓
යකෝ මුට පිස්සු හැදෙයි warp drive එකේ වේගෙ ඇහුවොත් යකෝ ඒව ඔය වගෙ හිච්චි වේගවල් වලින් යන්නෑ අවමය 300000kms^-1 😅😅😅😅
😒
Palayan pako. Oya reas akak nemei. Varen gampahata hemadama pennanda. Mehe enda berinam palayau hemenenda hadanava methana.
මූ හදට ගල් ගහපු එකෙක් ද?
Gon katha kiyanna epa bn train koheda race yanne. Oya yanne outline dala train dekak ekawita misak race ekak nemei.