අවුරුදු 76ක් පුරා අපි වක්කඩේ හකුරු හැංගූ බව අද ටෙලිවැකියෙන්.

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 166

  • @ShelaDayawansa
    @ShelaDayawansa 16 годин тому +45

    Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ ❤❤❤ දීර්ඝ යුෂ ලැබේවා 🙏 දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤

  • @thejagunasekara6190
    @thejagunasekara6190 17 годин тому +96

    මේ පාලනය හොදයි කියා නොතේරෙන වා නෙමෙයි . තමන්ට ලැබූ නු වාසි නැතිවී ම නිසා වියරු වැටිලා.ඔවුන් ට රටේ දියුණු ව වැඩක් නැහැ.ආත්මාර්ථ කාමීන්.මේවිග්‍රහය සුපිරි .🎉🎉🎉

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 16 годин тому +44

    ජයවේවා සියත ටෙලි වැකිය ❤️🇱🇰😎

  • @jandrajandra5712
    @jandrajandra5712 16 годин тому +25

    ස්තුතියි ටෙලි වැලිකිය ජය
    ඔබතුමාටත් ජයවෙිවා ❤❤💪👍

  • @samanthalekamge2995
    @samanthalekamge2995 16 годин тому +26

    තෙරැවන්සරනයි සර්❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @DasunLakshitha-ft2cb
    @DasunLakshitha-ft2cb 14 годин тому +12

    නියමයි....හරිම ආසාවෙං බලන වැඩසටහනක්....😊😊😊😊😊😊😊

  • @Jayaacademy93
    @Jayaacademy93 16 годин тому +51

    සැප අහිමිවීමේ ශෝකය දිවිනසාගැනීමට තැත්කිරීම දක්වා වර්ධනයවී ඇත.😂😂

  • @ishanivm
    @ishanivm 16 годин тому +39

    නිල් කොළ තක්ක්කඩියන් නැවත බලයට එන්න බැරි බව දන්නවා. ඒ නිසා වියරුවෙන් දඟලනවා. එච්චරයි. 22/05/09න් පස්සෙ ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂය යැයි කියන්න පුලුවන් ආයුබොවන්ඩ. රටට ජය, සියත ටෙලිවැකියට ජය.👍

  • @suryalas1990
    @suryalas1990 16 годин тому +19

    සියතට ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි

  • @donudumullage9538
    @donudumullage9538 15 годин тому +14

    ස්තුතියි ටෙලි වැලිකිය ජය
    ඔබතුමාටත් ජයවෙිවා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 16 годин тому +24

    ජයවේවා 🎉🎉🎉🎉

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 17 годин тому +21

    ඔබ‍ට බුදුසරණයි

  • @girikulamuthukuda-og5id
    @girikulamuthukuda-og5id 13 годин тому +4

    ඔබතුමා නිදුක් නීරෝගීව මේ රටේ දිගුකලක් වැජඹේවා
    තෙරුවන් සරණයි

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 12 годин тому +4

    සම්පූර්ණ ඇත්ත ඔබ තුමාට දලදා සමිදුගෙ පිහිටයි

  • @deepajayalath
    @deepajayalath 11 годин тому +3

    මාවලගේ මහතාට දිර්ඝායු ලැබේවා....තෙරැවන් සරණයි

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 13 годин тому +3

    ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කිරීමට

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 години тому +1

    දූෂිත, අධමයින්ගෙන් රටත් දරැපරපුරත් ගලවාගැනීමට ඡන්දයදුන් බුද්ධිමත් පුරවැසියනට ගෞරවනීය ප්‍රණාමය 🎉😊❤

  • @NSChandana
    @NSChandana 14 годин тому +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි❤

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 15 годин тому +14

    2025 සුභම සුභ අවුරැද්දක්වේවා…
    ටෙලිවැකියෙන් රජයන්ට පාඩම් ඉගැන්වීමගැන ටෙලිවැකියට ජයවේවා🎉🎉🎉

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 16 годин тому +19

    ජය ජය ජය වේවා ....මගේ රට ට ....

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 14 годин тому +7

    ටේලීවැකීය ❤ලීයන❤ඔබට❤බුදුසරණ යී❤❤❤❤❤

  • @rangasankalpa7833
    @rangasankalpa7833 14 годин тому +17

    මුං ඒ කාලේ සියත ටෙලි වැකිය නැති කරන්ඩ පාර්ලිමේන්තුවේ පුදුම ගෙමක් ගැහුවේ මේ විදිහටහ රටේ මිනිසුන්ගෙ ඔලු හදන නිසා තමා

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 6 годин тому +2

    නිවැරදි තොරතුරු සොයා බැලීම සහ ඒ තොරතුරු මෙතෙක් අපගේ ජනතාවට ලබා දී ජනතා ව දැනූවත්කල ඹබතුමා ට තෙරුවන් සරණින් යහපතක්ම වෙවා නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ❤🎉🎉

  • @لوبا-س5ي
    @لوبا-س5ي 16 годин тому +18

    පට්ට 🎉🎉❤❤🙏🙏👍👍

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 13 годин тому +5

    ජය වේවා siyata🎉🎉🎉🎉❤❤❤❤

  • @leelavijerathna7616
    @leelavijerathna7616 14 годин тому +4

    Thanks you hemantha mawlage sir 👉

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 16 годин тому +10

    සියත ❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 15 годин тому +5

    හරිම අපූරු වට ලියල තියනව ස්තුති ඔබතුමාට .නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා.❤❤❤

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 4 години тому

    සත්‍ය හෙළිකරන ඔබ තුමාට අපගේ ප්‍රණාමය. 👍👍👍💐❤

  • @malanialwis6080
    @malanialwis6080 2 години тому

    සියත ටෙලිවැකිය ටත් ඉදිරිපත් කරන මාවලගේ මාධ්‍යවේදී යාණන්ටයි මේ ප්‍රණාමය ❤🙏

  • @sandyakumari4172
    @sandyakumari4172 15 годин тому +4

    Excellent explanation Mr. Mawalage ❤❤❤❤

  • @MubaFathi-p8w
    @MubaFathi-p8w 15 годин тому +8

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද දෙවියනෙ....❤

  • @upaliperera1988
    @upaliperera1988 9 годин тому +4

    ඔබලාගේ මේ දැනුවත් කිරීම්
    තුලින් තවමත් කලින් රට බංකොලොත් කරපු දේශපාලුවන් නොහොත් දේශද්‍රෝහීන්ට කඩේ යන ,උන් හොඳයි කියන මොලේ කූඹි යෙකුට තරම් වත් නැති ඡනයාට අවභෝධයක් ලැබේවා !

  • @chintasamaranayake933
    @chintasamaranayake933 9 годин тому +3

    තෙළි වැකියෙන්වත් ලංකාවේ මිනිසුන්ගේ මොලේ පෑදේවා!!

  • @surangafernando3100
    @surangafernando3100 15 годин тому +5

    ❤❤❤siyatha

  • @kaushithasandaru6400
    @kaushithasandaru6400 14 годин тому +3

    සුපිරියක් මහත්මයා දීර්ගායු

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 години тому

    👍👍👍👍❤❤❤මම බලන්නේ සියත තමයි ...මාවලගේ මහතාට ආයුබෝවේවා .

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 15 годин тому +5

    ටෙලිවැකිය❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 годин тому +5

    Thank you very much for your excellent explanation. ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @ටිරෝන්
    @ටිරෝන් 16 годин тому +4

    ❤❤❤ අනිවාර්යයෙන්ම

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 13 годин тому +1

    ❤❤❤💯🇱🇰SUPIRI SIYATHA TV 💖💖💖

  • @GeethaRamaniVelupillai
    @GeethaRamaniVelupillai 16 годин тому +5

    Great job 👏

  • @unique-marketer66
    @unique-marketer66 15 годин тому +7

    කප්පම් බඩාට බාල බෙහෙතක් එපෝ හොඳඑකක් විදින්ඩෝ..ජීවිතේ බේරගන්ඩෝ..තව කාලයක් දැක දැක විඳවන්න ඉඩදෙන්ඩෝ...😅

  • @JanakaWaduge
    @JanakaWaduge 15 годин тому +1

    Tanks siyatha

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 15 годин тому +2

    Thanq sir GOD bless you ❤❤❤❤❤

  • @kelumnishantha6689
    @kelumnishantha6689 13 годин тому +1

    Siyathata ❤❤❤❤

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 14 годин тому +3

    දැන් තමය් ඔබතුමා අවශ්‍ය වෙලාව..

  • @yuhansaperera6383
    @yuhansaperera6383 16 годин тому +8

    සැප අහිමි වෙන බව දැන් මුන් දැන් දිවි නසා ගන්න හදනවා කලකම් පලදෙනවා.හදපාන්ගොඩත් හොරාකාපුවත් අරන්ම එලොව යන්න ඇති නේද?

  • @ChanakaChanaka-x4v
    @ChanakaChanaka-x4v 12 годин тому +1

    ❤❤අනිවා

  • @thamidudaham
    @thamidudaham 2 години тому

    Tele වැකිය ❤❤🎉🎉🎉

  • @DUJA-g6q
    @DUJA-g6q 16 годин тому +4

    Thanks 🙏 oba thumata 🇦🇪🇦🇪😥♥️💕

  • @chandanifernando7456
    @chandanifernando7456 6 годин тому

    ජයවේවා සියත ටෙලිවැකියට ,දේශපාලුවන්ට සවලෙන් 🤮💩අපිට කන්හැන්දෙන්😢😢

  • @Pradip555-n2e
    @Pradip555-n2e 15 годин тому +2

    Obata thuthi karana me mehewarata ❤

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 5 годин тому

    මාවලගේ මහත්මයාට සුබ පැතුම්

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 13 годин тому +1

    ❤❤❤BUDUSARANI ❤❤❤

  • @hananmoh9811
    @hananmoh9811 16 годин тому +4

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @jhaperer9929
    @jhaperer9929 5 годин тому +1

    ආණ්ඩුව අලුත් උනාට ඉන්නේ පරණ මිනිස්සු. 😂

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 години тому

    අනේ අපේ රටයි...අහිංසක ජනතාවයි😢

  • @ninalanka1874
    @ninalanka1874 16 годин тому +2

    Budusarni apa sir Lankawat yhapathk wawa Siyatha Taliwakiya liyan mhthyo please 🙏🏻 please 🙏🏻 please 🙏🏻 Taliwakiya 7 days kiynna were good and nice we won't tankyou tankyou so much ♥️ 👌👍❤️❤️❤️❤️

  • @gavi8763
    @gavi8763 16 хвилин тому

    හරියටහරි කතාව

  • @raminikhasturi9650
    @raminikhasturi9650 17 годин тому +3

    Thruth❤

  • @JagathDon
    @JagathDon 3 години тому

    Excellent content thanks sir!

  • @AraNisa-t8x
    @AraNisa-t8x 14 годин тому +2

    දීමනා නැතිව ඔය මන්ත්‍රීවරු ජිවත් වන්නේ කෙසේ ද?. ජීවත් වීමට වෙන රැකියාවක් කළ යුතු ද යන්න නම් ගැටලුවකි. කුමක් නමුත් සියතට ජය.

  • @srilanka8562
    @srilanka8562 Годину тому

    Thank u sir wish u a long life ❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 10 годин тому +1

    පර්මෙන්ට් එකට එන්න මෙච්චර දගලන්නෙ රටේ ජනතාවට ආදරේට නෙමෙයි මෙන්න මෙ කිව්ව වරප්‍රසාදය ගන්න මිසක් ජනතවට ආදරේටවත් රටට ආදරේටවත් නෙමෙයි

  • @rathnayaka4627
    @rathnayaka4627 3 години тому

    thanks lal

  • @westenmatch1928
    @westenmatch1928 17 годин тому +3

    🎉❤

  • @kumarikumari1819
    @kumarikumari1819 14 годин тому

    Isthuthi obathumata budu saranai ❤

  • @RohanMayuranga
    @RohanMayuranga 15 годин тому +3

    හැමදාම පරික්ශන විතරක් වෙද, පරන අන්ඩු වගෙ, මුන් හිරෙ යවන දවස එන්නෙම නැද්ද😂😂😂😂😂

  • @darshanarathnayaka2350
    @darshanarathnayaka2350 7 годин тому

    Obe mehevarak nam kiyala vedak nehe.siyatha chanal veema dubalai...ratata jayaveva....amanayange ase areva... thanks.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 15 годин тому

    ❤❤❤❤Siyatha tele wekiyata Adarei jayen...jayawewaa me tele wekiya Ahala balla janthawa denuwatha karata Lal mawalage sir obata bohoma Esthuthie...hora manthila hora janadipathilata niyama tele wekiya tele wekiyata deeragayu jayawawaaa👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mayurakarunasinghe4560
    @mayurakarunasinghe4560 16 годин тому +1

    ❤❤

  • @sanjayarmsk
    @sanjayarmsk 16 годин тому +1

    ❤❤❤❤❤

  • @NamalKamala
    @NamalKamala 15 годин тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @lionelkannangara793
    @lionelkannangara793 14 годин тому

    Excellent words though stories about god bless you

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 14 годин тому

    ❤❤❤❤❤suba nawavasarak weva

  • @nalinmangedara7293
    @nalinmangedara7293 12 годин тому

    ❤❤❤❤❤👍👍👍👍

  • @upendraperera9774
    @upendraperera9774 7 годин тому

    👍👍

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 16 годин тому +1

    😍😍😍😍

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 13 годин тому

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @chandrikasunethra8502
    @chandrikasunethra8502 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunimalfernando4347
    @sunimalfernando4347 13 годин тому

    ❤️❤️❤️❤️✊😘🙏🏼🙏🏼

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 14 годин тому

    Dina.dina.wajabewaa..siyatha❤

  • @estherbredies2215
    @estherbredies2215 9 годин тому

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @abhishekkarannagoda7026
    @abhishekkarannagoda7026 15 годин тому +1

    මෙන්න නියම වහල්ලු ආණ්ඩුවෙ පැත්තක් ගියත් මුං කහිනව ලැජ්ජ නෑ ඉස්සර පොරොන්දු මතක නෑ

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 13 годин тому

      කාටද උඹ කියන්නේ උබලා වගේ උන් රටට සාපයක්🐮

    • @chathurangasampath9605
      @chathurangasampath9605 4 години тому

      උබලා වගේ වහල්ලුන්ට තමා කියන්නේ ඉතින්.. හෝදපල්ලා තව හෝදපල්ලා...

  • @AraliyaMal
    @AraliyaMal 16 годин тому +1

    👍👍👍👍✔✔✔✔✔✔✔

  • @MadushaRashmika-yc7ky
    @MadushaRashmika-yc7ky 16 годин тому

    ❤❤❤❤❤❤❤❤

  • @sadunkumara7340
    @sadunkumara7340 17 годин тому +7

    ඩඩ්ලිගේ හාල් මාෆියාව ගැනත් ඕනි ඔය වගේම දවසින් දවස හාල් මිල අහස උසට යනකොට ඒවා ගැන කථා නොකර ඉන්න එපා පාලන මිල කියලා ඇති දෙයක් නෑ කරුණාකරලා අහිංසක අසරණ මිනිසුන්ට එදා වේලවත් කන්න පුලවන් විදිහට හාල් මිල බස්සවන්නත් කථා කරන්න 😢😢😢😢😢😢😢😢
    ආණ්ඩුවට ඩඩ්ලිව පාලනය කරගන්න බැරි ඇයි ජාතික ව්‍යාපාරයට ඩඩ්ලිත් මුදල් ආයෝජනය කරපු නිසාද 🙄🙄🙄🙄🙄🙄

    • @Free2play-k3m
      @Free2play-k3m 16 годин тому +7

      හාල් මාෆියාව ගැන ටෙලිවැකි කීයක් ලිව්වද බං. පරන ඒවා බලපන්

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa5498 16 годин тому

    Leliwakiya ❤❤❤❤

  • @kanchanarox4457
    @kanchanarox4457 15 годин тому

    🙏🙏🙏

  • @arulkumar6952
    @arulkumar6952 4 години тому

    👍✅🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @NandiN-f9m
    @NandiN-f9m 13 годин тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohanMayuranga
    @RohanMayuranga 15 годин тому +1

    ශක්ශි තිනවනම් අදිකරනයක් තිනවනම්, පොලිසියක් තිනවනම්, ඔවට දඩුවම් දෙන්න පුවම් මන් හිතාන්නෙ, අනෙත් රවල වගෙ

  • @ChandraEgodawela
    @ChandraEgodawela 15 годин тому

    Facts are facts 😢😢😢

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 16 годин тому +1

    ආහාර.ගනම්යාමටත්.ඔය.හේතුව.බලපානවා.කොටසකට.විසාල.මුදල්.තිනවා.ඒඅයට.හාල්.කිලොව.පොල්.ගෙඩිය.ඇගෙමල්ලකවත්.ගානක්ක්.නැහ.දවසට.රු.1000.හම්බකරන.අයත්.ඉන්නවා.එයාලට.ජිවන.වියදම.දරන්න.බහ.මුදල්.පරතරෙ.මෙරටෙ.විසාලම.පරස්පරස්

  • @لوبا-س5ي
    @لوبا-س5ي 17 годин тому +4

    🤭👍👍👍👍🙏🙏

  • @ArunTerry-u2i
    @ArunTerry-u2i 4 години тому

    Maaaas ji

  • @WicramaAmarasinghe
    @WicramaAmarasinghe 16 годин тому

    🙏🙏👍👍👍🙋🙋

  • @shanikamatharage
    @shanikamatharage 2 години тому

    රටේ ප්‍රශ්න වැඩිවෙනකොට jeppon ගේ තෝතැන්න
    සියත ටීවී 😂

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 13 годин тому

    ඔය මැරෙන්න යනඑවුන්ට පෙට්ටිය ඔය අරමුදලින්ම ඉක්මනින් දීලා මේක ඉවරයක් කරමු.අපේ ගම්වලඑවුන්ට මේ නිව්ස් දැකලා හාට් ඇටෑක් හැදිල ඉන්නෙ.😂😂