ධනය උතුරන්න ලැබෙනවා මේගසක් තිබෙනවානම් | ven.boralle kovida thero | bana | bana katha | budun dakimu

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 204

  • @ZiyadMemy
    @ZiyadMemy 4 місяці тому +103

    මම කතොලික එත් ඔබ වහන්සේ ගේ බන අහන්න හරිම ආසයි නිදුක් නිරොගි වෙත්වා දීර්ඝආයු ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 4 місяці тому +8

      කොයි ආගමේ උනත් හොඳ දේවල් අහන මිනිස්සු ජීවිතය සාර්ථක කර ගන්නවා. තෙරුවන් සරණයි ඔබට

    • @senawirathna6147
      @senawirathna6147 4 місяці тому +2

      ලක්ස්මි ගහට මොන පොහොරද දමන්නෙ පැල ගන්නෙ කොහෙන්ද..

    • @surangikawshalya2896
      @surangikawshalya2896 3 місяці тому +3

      බුදු දහම කියන්නේ ආගමක් නෙවේ.ඒක දහමක්. ඕනි කෙනෙකුට කැමති විදියට පිළිපදින්න පුලුවන් .මේ කියන දේවල් ඇත්ත ද කියලා හොයලා බලන්නත් පුලුවන් .හැම ජීවිතයකටම ,හැම ආගමකටම පොදු වෙන ලෝකයේ ඇත්ත තමයි බුදු දහම නියෝජනය කරන්නේ.

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 4 місяці тому +20

    සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🙏නමෝ බුද්දාය 🌸🌸🙏🙏අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා .......🌸🌸🙏🙏ලොව සියලු දෙනා දාර්මිස්ටක වේවා ....සුවපත් වේවා ....සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏

  • @lalithakumari4132
    @lalithakumari4132 4 місяці тому +11

    මේ ස්වාමීන් වහන්සේගේ බණ ඉතාම අර්ථවත් ...අහගෙන ඉන්න ආසයි . ඔබ වහන්සේට බුදු සරණයි !!!!🙏🙏🙏

  • @teranspriyantha7200
    @teranspriyantha7200 Місяць тому +2

    සාදු සාදු හාමුදූරුවනෙ නිවන් සුව අත්වේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 місяці тому +7

    උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JinadasaJayasekara-kv7ju
    @JinadasaJayasekara-kv7ju 3 місяці тому +5

    ඔබ වහන්සේට මාගෙ නමස් කාරය වෙිවා,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 3 місяці тому +6

    ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස මේ රටේ ජීවත් වෙන්න ක්‍රම ඕනතරම් තියනවා සම්පත් ඕන තරම් තියනවා ඒත් මේ කාලකන්ණි හොර දේශපාලුවන් ඒ සම්පත්වලින් ප්‍රයෝජන ගන්න ඉඩදෙන්නෙ නෑ මොකද එහෙම උණොත් උණ්ට කොමිස් නෑ ඒකයි රටින් අල ළුණු ටිකත් ගේන්නෙ මේ පාහර දේශපාලන ක්‍රමය නැතිකර ගන්න අපිත් උදව්කරමු. මාලිමාවට ජයවේවා 🧭

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 4 місяці тому +15

    ඔබ වහන්සේගේ බණ අහන්නේ හරිම අසාවෙන්. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි 🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 2 місяці тому +2

    Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu

  • @UpasenaRathnayaka
    @UpasenaRathnayaka 4 місяці тому +14

    ඔබ වහන්සේට දර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි

  • @PremaRathnayake
    @PremaRathnayake 4 місяці тому +5

    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයී අපේ හාමුදුරුවන්ට.දීඝායාශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilTisera
    @DilTisera 4 місяці тому +24

    ඔබ වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා , ජේසු පිහිටයි 🙏🙏🙏

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 4 місяці тому +1

      උන්වහන්සේගේ පාදයේ ආබාධය ද

  • @kanthiJayalath-h7j
    @kanthiJayalath-h7j Місяць тому

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සඔබ වහන්සේගේ බණන ඉතාම වටිනව මම හහරිම ආසවෙන් අහන්නෙන ඔබ වහනන්සේ නිදුක් නිරෝගී වෙිවාඉතාම අගනා බණ දිර්ඝායුෂ වෙිවා

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu 4 місяці тому +5

    සාදු සාදු සාදු නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @sundarasihi
    @sundarasihi 4 місяці тому +4

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @kdhxbhsvvz3139
    @kdhxbhsvvz3139 4 місяці тому +5

    ස්වාමීන් වහන්සේට නිවන් සුව පතමු!!!!!

  • @nishanravindra6351
    @nishanravindra6351 4 місяці тому +5

    ඔබ් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama1311 4 місяці тому +7

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා අමුතුම ශෛලියකින් ධර්මය දෙසනා කරන්නෙ ඉදිරියටත් තව තවත් ධර්මය දෙසනා කරන්න ශක්තිය හා ධෛර්‍යය ලැබේවා

  • @maneldissanayake5918
    @maneldissanayake5918 4 місяці тому +4

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවන්ට සාදු සාදු සාදු

  • @SamudraNimali
    @SamudraNimali 4 місяці тому +5

    ඔබ වහන්සේට චිරාත්කාලයක් ධර්මය දේශනා කිරීමට දිර්ඝයුස ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏

  • @InokaHemanthi-w7q
    @InokaHemanthi-w7q 3 місяці тому +4

    ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @JosinonaNona
    @JosinonaNona 4 місяці тому +4

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට නමස්කාරය කරමි සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 4 місяці тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @yasawathisilva
    @yasawathisilva 4 місяці тому +8

    තෙරුවන් සරණයි පින්වත් සවාමින්වහන්සේට

  • @ashokaashoka4103
    @ashokaashoka4103 3 місяці тому +1

    🙏🙏🙏.... පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිවන් සුවයම වේවා 🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 4 місяці тому +10

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisiramadamperuma1476
    @sisiramadamperuma1476 Місяць тому +1

    ඔබ වහන්සේ ට නිවන් සැප ලැබේ වා

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage3262 3 місяці тому +2

    සාමාන්‍ය ජනයාට මෙන්ම පාලකයාට පාලනයට අවශ්‍ය ඉතා වැදගත් කරුණු මෙම දේශනාවේ අඩංගුවනවා.
    ඔබ වහන්සේ අකල්හි අපවත්වන බව දැනගෙනම මෙවන් ධර්ම දේශනා කලාදැයි සිතෙන විට දැඩි සංවේගයක් දැනෙනව.
    යතිවරයානන්වහන්ස ඔබ වහන්සේට සසර කෙටිකරගෙන ඉතා ඉක්මනින් නිවන් දොර ඇරේවා !

  • @NishadiJayakodi-tl4dq
    @NishadiJayakodi-tl4dq 4 місяці тому +3

    Oba wahansege bana ahanna selasu siyalu denatama sthuthie. Niduk neerogee suwama lebewa.

  • @anomaranathunga2436
    @anomaranathunga2436 4 місяці тому +9

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට.බුදු දහම ගැලපෙන ලෙසට ප්‍රායෝගිකව දේශනා කිරීම වෙනුවෙන් ගොඩාක් පින්.

  • @erandathisilva8761
    @erandathisilva8761 4 місяці тому +3

    👏👏👏👏👏🌷🌷🌷🌷 Get well soon Ape Pinwath Hamuduruwane
    Theruwansaranai

  • @JanakiSamarathunga
    @JanakiSamarathunga 4 місяці тому +1

    බොහොම සරල ලෙස බුදුන් වහණ්සේගෙ ධර්මය සියලුම මනඅස්සයනට අවබෝධ කරගැනිමට පහසු ආකාරයෙන් දෙසා වදාරණ ඔබ වහණ්සේ පතන්නාවු ආකාරයටම මේ‍ අත්භවයේදිම චතුරාර්ය සත්‍ය අව බෝද වි නිවන් ලසක් වේ‍වා
    සාදු සාදු සාදු. 🎉

  • @MadaraNilmini
    @MadaraNilmini 4 місяці тому +11

    හිතට දැනෙන්න බන දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ,ලැබේවා දීගායු වේවා සාදු සාදු සාදු .

  • @ayeshawickremasinghe9593
    @ayeshawickremasinghe9593 4 місяці тому +1

    ඔබ වහන්සෙ.ප්‍රර්තනා.කරපු.බොදියකින්.නිර්වානසුවයම.ලැබෙවා.ලංකාවෙම.ඉපදි.නැවත.නැවතන්.අවවාද.අනුසාසනා.ලැබෙවා.බණ.අසන්ට.ලැබෙවා.බුදු.සරනයි.😢,,

  • @eshanpasindu7253
    @eshanpasindu7253 4 місяці тому +4

    උතුම් ස්වාම්න් වහන්සේ නිදුක් නිරොගිමත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandyaKumari-cd4tx
    @SandyaKumari-cd4tx 4 місяці тому +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි🌸🌸

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 4 місяці тому +4

    බොහොමත්ම වටිනා අවවාදාත්මක දහම් දෙසුමක් ...මෙය කාටත් ඇහෙන්නට අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීම සම්බන්ධයෙන් ඊට අත හිත දුන් හැමටම පුන්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ..
    නිරෝගිසුවය හා දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනය කරන්නෙමි .

  • @sitagunawardana5701
    @sitagunawardana5701 3 місяці тому +1

    උතුම් suwamin වහන්සේ
    නිවන් සුව labawa නැවත නැවත බෝධීන් වහන්සේ අබියස නිවන් අවබෝධ wawa 🙏🙏🙏🙏😭😭😪😪😪

  • @WGWimalarathne
    @WGWimalarathne 3 місяці тому +3

    Niwansuwa athwewa

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 2 місяці тому +2

    Mewani bana ahanna pin karala thiyenawa . budusaranai obawahanseta🌹🙏

  • @Lath-q2t
    @Lath-q2t 4 місяці тому +1

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා

  • @buddhikahettiarachchi6256
    @buddhikahettiarachchi6256 2 місяці тому +1

    ඔබවහන්සේට නිවන්සුවපතමි

  • @WasanthaKumara-l1k
    @WasanthaKumara-l1k 2 місяці тому +2

    Theruwan
    Saranai
    Ape
    Hamuduruwant

  • @henaggePremalatha
    @henaggePremalatha 4 місяці тому +1

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏තෙ‍රුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @RMkumara
    @RMkumara 4 місяці тому +8

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @UBHindagoda
    @UBHindagoda 4 місяці тому +3

    ඔබතුමට ගොඩාක් පින් සිද්දවෙවා

  • @leslie2564
    @leslie2564 4 місяці тому +2

    හරිම ලස්සනයි ඒ බනට්ක බුදුසරණයි !!!🙏🙏🙏

  • @ChandralathaPadmaseelie
    @ChandralathaPadmaseelie 4 місяці тому +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේවා

    • @kamaniweerasekara6663
      @kamaniweerasekara6663 4 місяці тому

      ඔබවහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරනයි

  • @SamanthiMaduratha
    @SamanthiMaduratha 4 місяці тому +3

    සාදු සාදු 😌🌸🌸

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 місяці тому +1

    පින්වත් ඔබවහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @punsiriperera5680
    @punsiriperera5680 4 місяці тому +2

    කාලෝචිත දර්ම දේසනාවක්🙏🙏🙏

  • @FathimaSalma-pk5nu
    @FathimaSalma-pk5nu 4 місяці тому

    සාදු.සාදු.සාදු..පින්වත් ස්වාමින්.වහන්සේට..තේරුවන්.සරණයි නිදුක් නිරෝගි.සුවය.ලැබේවා

  • @JayanthiRanage
    @JayanthiRanage 4 місяці тому +7

    Oba වහන්සේ ge bana හැමදාම අහනවා tharuwan saranin deergausa labaawa

    • @menikeKarunarathna
      @menikeKarunarathna 4 місяці тому +2

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි💒

  • @ThilakasiriGadara
    @ThilakasiriGadara 2 місяці тому +2

    තෙරැවන් සරණයි

  • @nilminikumari5655
    @nilminikumari5655 4 місяці тому +5

    තෙරුවන්සරනයි ඔබවහ්න්සේට

  • @MGunathilaka
    @MGunathilaka 4 місяці тому +1

    Ape pinwath swaminwahanseta uthum nirwana suwaya lebewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 4 місяці тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @mallikakarunatilleke6737
    @mallikakarunatilleke6737 3 місяці тому +1

    ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා යි පතමි 🙏

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 4 місяці тому +2

    Sadu Sadu Sadu sa oba wahanseta nirogee suwaya labewa budu saranai

  • @SomalathaCaldera-ui3lg
    @SomalathaCaldera-ui3lg 4 місяці тому +4

    ❤ හා මුදූරුවන්ටනිරොගිබාවයලැබෙවා

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 4 місяці тому +4

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @RanjithDevappriya
    @RanjithDevappriya 4 місяці тому

    Sadu sadu theruwan saranai ape suwamin wahansa apa baggyawathun wahansege saddarmaya deasana karana suwamein wahanseta niduk nirogei bawayath deergausa labewa theruwan saranai ape suwamin wahansa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 4 місяці тому +2

    Pinwath swaminwahansete niduk nirogi suwaye labewa labewa ❤

  • @estivonnimaly511
    @estivonnimaly511 3 місяці тому

    🙏🙏🙏Thetuwan saranayi oba wahanseta

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 3 місяці тому +1

    සාදු.සාදු..සාදු.🙏🙏🙏🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 4 місяці тому +4

    Sadu sadu sadu sadu sadu sadu Budu saranai devi pihitai

  • @Kamani1969
    @Kamani1969 4 місяці тому +4

    හාමුදුරුවන් ගෙ බණ මම හැමදාම අහනවා .

  • @GamagaSurange
    @GamagaSurange 2 місяці тому

    niwansuwa labewa🙏🙏🙏🙏🙏🙏

  • @indikaashani5275
    @indikaashani5275 4 місяці тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 4 місяці тому

    Theruwansaranai Swamin wahanse, hemadama kiyanawa wage bohoma watina karunu sahitha Dharma deshawak Kara hondin asagena hitiye bohoma Pin oba wahanseta niduk nirogi Wasanawantha jeevithaya apata tawa tawa Bana kiyanna Lebewa kiya Prarthana karami , tawada ekusal oba wahansetath Anumodhan karami 👏👏

  • @wasanthikumari3696
    @wasanthikumari3696 3 місяці тому +2

    🙏🙏🙏 බොහොම වටිනවා දේසනාවක් මේවා හරියට පිළිපදින්න පුළුවන් නම්ම් ඒ කෙනා buddimathek🙏🙏🙏

  • @a.subasinghe3569
    @a.subasinghe3569 4 місяці тому +3

    සාධු සාධු සාධු🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼

  • @yuthmiamaya6440
    @yuthmiamaya6440 4 місяці тому +4

    සාදු සාදු සාදු

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 4 місяці тому

    සාදු සාදු සාදු ස්වමින්වහන්ස ඔබට නමස්කාර වෙවා 🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 4 місяці тому

    Sadu sadu sadu theruwan saranai uthum chathurarya sathya awaboda wewa oba wahanseta ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathurangabandara5888
    @chathurangabandara5888 4 місяці тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 місяці тому +1

    Sadu..sadu.
    Hamudurvane....🌼🌼🌼🌼🌼🪔🪔🪔🙏🙏🙏📿

  • @Pathmalatha-f4k
    @Pathmalatha-f4k 4 місяці тому +1

    🙏🙏🙏oba wahanseta niduk nirogi suwaya labeewa

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 3 місяці тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @MallikaP-o6n
    @MallikaP-o6n 4 місяці тому +1

    Theruwan saranai pinwath oba wahanseta🙏🙏🙏🙏

  • @TanijaRathnayaka
    @TanijaRathnayaka 3 місяці тому +1

    Oba wahanseta niwan sampath lebewa! Himiyani😢😢😢🙏🙏🙏🙏

  • @MalaSamanmali-lk5lw
    @MalaSamanmali-lk5lw 4 місяці тому +3

    Sadu Sadu Sadu uthum theruwan saranai pinwath suwamin wahansha

  • @chithramalani9465
    @chithramalani9465 4 місяці тому +1

    Obawahanse niduk nirogiwewa ,theruwansaranai.

  • @ConfusedCardGame-gf3de
    @ConfusedCardGame-gf3de 4 місяці тому +23

    Theruwan Saraniy හාමුදුරුවනේ මම දුප්පත් කාන්තාවන් මාගේ අම්මාගේ වයස 68වෙනව අපි ඉන්නේ කුලී නිවාස අපට කාටු මැට් ගෙයක් හදාගන්න උදවු කරන්න පින් වත් මහත් මාහත්ම්‍ යක් අපට උදවු කරන්න බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @rupparuppa4256
      @rupparuppa4256 3 місяці тому +4

      ඔයා kohada ඔයාගෙ pon nambaraya ewanna mata

    • @ConfusedCardGame-gf3de
      @ConfusedCardGame-gf3de 3 місяці тому +2

      මම ඉන්නේ qatar wala අම්මාව hethawa කෙනෙකුට බලන්න කියලා කුලී නිවාස teyala awe inna tenak හදාගන්න namth මට අමානුෂිdestiyak nesa mage වැඩ නතර කරලා දැනට මාස2wenwa ලංකාවට යාන්න කිව්වා tickt eaka den ne මම july මාසයේ වැටුප් ලැබුණේ නැහැ මම qatar ambaseyata geya දවස 2denawa කිව්වා dune nhe මට ලංකාවට යාන්න ඕන mage කුලී නිවාස aya මම qatar wala කියලා dane ne mage අම්මාට යන්න කියයි කියලා මට bayaa අම්මටයි වයස nesa කුලී neasa aya bayai මම අසරණ වෙලා amma දන්නේ ne පින්වත් ඔබට හැකියාවක් teyena මට උදවු කරන්න බොහෝම පින් මහත්තයෝ මහත්මිය 🙏🙏🙏🙏🙏

    • @maddumagenalani4264
      @maddumagenalani4264 3 місяці тому +3

      ​🙏🙏🙏

    • @IndraniSumudulatha
      @IndraniSumudulatha 2 місяці тому

      😮​@@maddumagenalani4264

    • @sunethrawijesundara-x7t
      @sunethrawijesundara-x7t 2 місяці тому

      =​@@ConfusedCardGame-gf3de

  • @MaliKannangara-mu1xb
    @MaliKannangara-mu1xb 3 місяці тому

    Oba wahansege Apawathweema Ratatama wishala paduwak wewi.Oba Wahanseta Niwansuwa Labewa...!!!

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 4 місяці тому

    🙏🙏🙏Theruvan saranai. Dheergau weva .

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 4 місяці тому +3

    oaba wahnsata niduk nirogi suwa labewa sadu sadu 🥀🙏🥀🙏🥀🙏🥀🙏🌺🙏🏻🌺🙏🏻🌺🙏🙏🙏🙏🙏🙏sadu sadu

  • @Prema-d7i
    @Prema-d7i 3 місяці тому +1

    Oba wahanse ama nivanin senaseeva

  • @RanjaniPaththamperumaArachchig
    @RanjaniPaththamperumaArachchig 3 місяці тому +1

    ඔබවහන්සේ ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 4 місяці тому

    Sadu Sadu Sadu oba wahanse niduk wewa nirogi wewa suwapath wewa deergayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 4 місяці тому +1

    Theruwansaranai apehamuduruwanta sadu sadu sadu

  • @nilminidamayanthi5622
    @nilminidamayanthi5622 3 дні тому

    ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා❤❤❤🙏🙏🙏

  • @D.APriyanjani
    @D.APriyanjani 4 місяці тому

    තෙරුවන් සරණයි!!! ස්වාමින් වහන්සේ!!!

  • @KGIndrani
    @KGIndrani 4 місяці тому +2

    Obawahansege banana Shanna asai oba wahanseta dirga au labewa

  • @nimali-e1g
    @nimali-e1g 4 місяці тому +1

    sadu sadu sadu teruwan saranai

  • @SugeewaVijeratna
    @SugeewaVijeratna 4 місяці тому

    Sadu. Sadu. Sadu oba wanse deshana karana bana itha sathutin API ahala sathutu wenawa mewage bana deshana karana dirga Aisha lebewai apa parthana karami. Theruwan saranai oba wahanseta

  • @RathmayakaMudiyanselage
    @RathmayakaMudiyanselage 4 місяці тому

    ඔබ වහන්සෙට අමාමහ නිවන් සුව

  • @nimalfernando1064
    @nimalfernando1064 4 місяці тому

    Sadu..sadu..
    Oba wahanseta Nirwansakthiya Awaboda wewa.

  • @IndraniPathmalatha-r4o
    @IndraniPathmalatha-r4o 3 місяці тому

    saadu sadu niwan suwa lebewaa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikapriyadarshani4270
    @dammikapriyadarshani4270 4 місяці тому +2

    Mamath hamadama obavahansege bana ahanava theruvan saranai