සුපුරුදු පරිදි day vlog එකක්/Day in the life/කෑම නම් ඉතින් අපේ අම්මා කැලේ පොඩි පිළිතුරකුත් තියේ ✅❤️

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 99

  • @Asha-cg4le
    @Asha-cg4le 10 місяців тому +56

    ඔයාල දෙන්න වගේ ලස්සන චූටි ජීවිතයක් හදාගන්න මමත් ආසාවෙන් ඉන්නෙ.මගෙ අයියා මාවවත් මං එයාවවත් දැකල නෑ.ඒත් අපේ ආදරේට දැන් අවුරුදු 6 ක්.ඔයාල දෙන්නගෙ ආදරේ දැක්කම ආසයි මටත්.අපි දෙන්නට ඉක්මනට ලං වෙන්න පුලුවන් වෙන්න ප්‍රාර්ථනා කරන්නකො ඔයාල දෙන්නා.please❤

    • @hashankpp5577
      @hashankpp5577 9 місяців тому

      Dakala na kiyanne denna kalawakada inne

    • @hashankpp5577
      @hashankpp5577 9 місяців тому

      Video cl ekk gaththa baluwa

    • @s.i.nishadini6783
      @s.i.nishadini6783 9 місяців тому

      නැ බම් දුර ඉදන් ආදරෙ කරන දෙන්නෙක් මාත් ඒම කෙනෙක්

    • @sarathbandara8685
      @sarathbandara8685 9 місяців тому

      ❤😊

    • @AmishaKumari-dw3rc
      @AmishaKumari-dw3rc 9 місяців тому

      Oyala monada. Karana jobs eka

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 10 місяців тому +10

    පුංචි ලස්සන ජීවිතේ තවත් ලස්සන වෙන්න මේ අවුරුද්දෙත් සුභ පැතුම් යාලූ...❤❤❤

  • @dulankadulanka350
    @dulankadulanka350 9 місяців тому +2

    Oyalata ohe nawathila Inna ganna then kohomada wistra tikk kiynnko ganan kohomda. Kohomda Hoya ganne

  • @HashiChathurika
    @HashiChathurika 10 місяців тому +4

    ඔව් ඇත්ත . මුන් දෙන්නට real life එකේ මීටත් වඩා track 😅ආදරෙයි ❤😊

  • @ShaniShani-d7h
    @ShaniShani-d7h 3 місяці тому

    ලස්සනයි පන්සල🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනේ

  • @Irusaku
    @Irusaku 10 місяців тому +6

    ආදරෙයි දෙන්නටම ... ජය වේවා 😍🥰😘👌🔥

  • @Mr.bro7
    @Mr.bro7 10 місяців тому +3

    2:40 ප්‍රංශ කක්#ක බෙට්ට 🤣🤣❤❤
    ade supiri aiyye akke dennm ❤️

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 9 місяців тому

    හැමදාමත් සතුටින් ඉන්න !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @sadunianupama7206
    @sadunianupama7206 9 місяців тому

    අනේ ශොක් ඔයාලා දෙන්නා ආසාම දෙන්නා ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😊❤

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 10 місяців тому

    Hareema asai oyage video balanna.dennage adaraya wasanawak.hamadama sathutin inna

  • @sududhoni8763
    @sududhoni8763 8 місяців тому

    අනේ දෙන්නම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න❤❤

  • @sahandissanayake1958
    @sahandissanayake1958 9 місяців тому

    පන්සල කොහෙද තියෙන්නේ , ඔයලා කොහෙද ඉන්නේ

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 9 місяців тому

    video edit මෙමගෙන්ද ෆෝන් එකෙන්ද

  • @dananjanakavindi2163
    @dananjanakavindi2163 10 місяців тому +1

    අයියගෙ කකුල මොනා වෙලාද

  • @nadunmadubashana2838
    @nadunmadubashana2838 10 місяців тому +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නට❤❤❤.

  • @ShanuAyanthi-wj9bp
    @ShanuAyanthi-wj9bp 9 місяців тому

    හැමදාම ඔය වගෙම සතුටින් ඉන්න❤❤

  • @Insidenews752
    @Insidenews752 9 місяців тому

    දෙන්නාටම මොන්ගල් චොක් අනේ ...❤

  • @Littlegirllittlegirl1344
    @Littlegirllittlegirl1344 10 місяців тому +1

    man asama akkige konde color ekata shok ane oya akki ❤😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому

    සුභ නව වසරක් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @RithuAmasha-zp1nb
    @RithuAmasha-zp1nb 10 місяців тому +2

    Rata jivitheth maru akkeee hebeii husband and wife innma oneeee .nth nam laga nthi unama dukaii nada akke

  • @TharishaRankesh
    @TharishaRankesh 9 місяців тому

    Atthata supiri ma kaphal ekak
    hamadamat satuthin inne oyal dennama

  • @RuwindaSampath-zg9ud
    @RuwindaSampath-zg9ud 10 місяців тому

    budu saranay denatama.hamdama sathutin inna

  • @Ima_vlogs_
    @Ima_vlogs_ 4 місяці тому

    මමත් ආවා ඕකට😊

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 10 місяців тому +1

    පැටියෙක් හදාගත්තානම් හොදයි වගේ ❤❤❤🎉

  • @djdhananjaya8004
    @djdhananjaya8004 9 місяців тому

    මගෙ ජිවිතේ මං ගොඩක් ආදරේ කරන දෙන්නෙක් තමයි ඔයාලා දෙන්න පිස්සු ඩබල ගොඩක් ආදරේයි .ලයිව් එකකින් ඉක්මනට හම්බවෙමු අනිවාර්යයෙන්ම .❤️❤️❤️❤️ ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම .

  • @AchalaSewwandi-l2g
    @AchalaSewwandi-l2g 9 місяців тому

    අක්කී අයියා මොකක්ද ඔයාලා දෙන්නා ඩුබායි වල කරන ජොබ් එක

  • @koreanStudy815
    @koreanStudy815 10 місяців тому +1

    Akkata wada nm ayya lassnai ❤

  • @HiruniShehara
    @HiruniShehara 10 місяців тому

    Aiya mokkd krana job eka akke.. oyala denna hemadama lassanata inna.❤❤

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 10 місяців тому +1

    ලස්සනයි දෙන්න බුදු සරනයි💖🙈💓

  • @thashmilaranmini7306
    @thashmilaranmini7306 10 місяців тому +2

    අයියා සම්පූර්ණ පලිය ගන්නේ අක්කේ ඔලුව අතගාලා 😂😂😂😂,සතුටින් ඉන්න දෙන්නම

  • @පුංචිසමනලි-න5ට
    @පුංචිසමනලි-න5ට 9 місяців тому

    Nangi oyage job eka mokakda malli monada karanne menika dennage job monada kiyanna api

  • @malindut
    @malindut 10 місяців тому +1

    තෙරුවන් සරණයි අක්කා අයියා❤

  • @shanakarumesh3097
    @shanakarumesh3097 29 днів тому

    Maru hode oyala

  • @KasunMadusanka-u7x
    @KasunMadusanka-u7x 10 місяців тому

    Oyala dennage punchi paule sathuta hemadama redenna kiyala prarthana karanawa akki aiya adaraya labanna pina thiyenna ona akki mata dewiyo e wasanawa Dunne ne man merry karala 2 years

  • @---laki---girl990
    @---laki---girl990 10 місяців тому

    දෙන්නම ගොඩාක් ලස්සනයි❤😊

  • @DulanjanaPindeniya
    @DulanjanaPindeniya 9 місяців тому

    Ammage kama kalelu paew kariyo

  • @IrukaTv
    @IrukaTv 10 місяців тому +4

    දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ... bs 🥰

  • @sidathchandu6905
    @sidathchandu6905 9 місяців тому

    Hemadama husband ekka oya wagema satutin inna nangiyo

  • @BinakshiVinurika
    @BinakshiVinurika 10 місяців тому +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා & අයියා ❤ඔයාලගෙ සියලුම බලාපොරොත්තු හිතන අයුරින්ම ඉටුවන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . 💕🥰 බුදුසරණයි ඔයාලා දෙන්නට 💛💛💛

  • @Kishan_Pinnawala
    @Kishan_Pinnawala 9 місяців тому

    මොනා උනත් ඇත්තම කතාව කීවේ බ්‍රදර් ❤🙌

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 10 місяців тому

    Kuchi buchi dubai awilla mm hithana widiyata oyala inna hariyemai inne

  • @Janmanidisna
    @Janmanidisna 9 місяців тому

    අලුත් video දාන්නකෝ 🌹🌹🌹🌹

  • @sandunipreshala6673
    @sandunipreshala6673 10 місяців тому +1

    Ane oyala denn nm niyamai akke ayya oyat godak adarei need therun arn jiwath wenawanm oyala denn wage sathutin inn puluwan.❤❤❤❤

  • @Hansi621
    @Hansi621 10 місяців тому

    සුබ නව වසරක් වෙිවා දෙන්නටම ❤

  • @malkimadumali8328
    @malkimadumali8328 10 місяців тому +1

    Lovely couple❤

  • @GayaniSaku
    @GayaniSaku 10 місяців тому +1

    Lassani lassani dennama 😙❤️

  • @nileshanirmani8346
    @nileshanirmani8346 10 місяців тому

    Love u my akka ayya....🥰✨🙏

  • @Jehan696
    @Jehan696 10 місяців тому

    Oy akkav, mn avurudu 5 t vithr klin hinen dakka vge mthkyi 😅❤️

  • @hansanidinurangi8153
    @hansanidinurangi8153 9 місяців тому

    Lassanai❤

  • @DuDuBaddy
    @DuDuBaddy 10 місяців тому +1

    Lovely and funny couple💞🌏

  • @pabodhaniwanthaka5583
    @pabodhaniwanthaka5583 3 місяці тому

    😍😍😍😍

  • @kaweehnethmi4523
    @kaweehnethmi4523 9 місяців тому

    අම්මො අබ එක රස පාටයී 🫠

  • @SanjayaDasun-w7h
    @SanjayaDasun-w7h 10 місяців тому

    Supiri oya denna

  • @KaizXvibes
    @KaizXvibes 10 місяців тому +12

    අක්ක නිකන් රන් කෙවිට එකෙ ගොපුලු යක වගෙ නේද තරහට නෙමයි කිව්වෙ හොදෙ😅❤

  • @Kavee288
    @Kavee288 10 місяців тому

    Akka mata kiwuwe nane dubai kotanada inne kiyl

  • @dulanjayarusith05
    @dulanjayarusith05 10 місяців тому

    Superb

  • @samangunawardanaindika55
    @samangunawardanaindika55 10 місяців тому +1

    Oya dennage vidiyo hadama balano akki dennatama adarei

  • @NirmalCthuranaga-xu5qt
    @NirmalCthuranaga-xu5qt 10 місяців тому +5

    නංගී අබයි ,ඉස්සො ,ගිනියම් අබ උයනවනම් සිතල කැමක් හදන්න. තරහ වෙන්න එපා හොද නැහැ එකයි

  • @sajinisamarakoon4713
    @sajinisamarakoon4713 10 місяців тому +1

  • @SanjayaDasun-w7h
    @SanjayaDasun-w7h 10 місяців тому

    Mama rusiyan enna oya maru halo

  • @Kishan_Pinnawala
    @Kishan_Pinnawala 9 місяців тому +1

    ❤️🇦🇪🌎

  • @IshaniManthilaka
    @IshaniManthilaka 9 місяців тому

    ❤❤❤

  • @yasasiruchandupa3779
    @yasasiruchandupa3779 10 місяців тому

    ane ekke..aiya dance karana video ekk gennko...eka fatta..eya niymta dance karano😅🤭

  • @shashishashi5217
    @shashishashi5217 10 місяців тому

    Happy new year denntma ohoma aiyek lebenna pin krnna ona akkeeeee hde tel gnwa gdra weda kr wa 😂😂😂❤❤❤

  • @siwankipinsara984
    @siwankipinsara984 10 місяців тому

    ❤️❤️

  • @nishadchamika966
    @nishadchamika966 10 місяців тому

    👍

  • @madusankamadusanka9386
    @madusankamadusanka9386 10 місяців тому +1

    Hi akki❤❤❤

  • @Hima-m2t
    @Hima-m2t 10 місяців тому

    🥰🥰🥰🥰

  • @Kavigayathri-u4t
    @Kavigayathri-u4t 10 місяців тому

    Hoda 4n akkkiynnko...akke

  • @AjithChandana-p7f
    @AjithChandana-p7f 5 місяців тому

    ❤❤❤❤❤😢

  • @niroshadilrukshi4646
    @niroshadilrukshi4646 10 місяців тому +1

    me kella mala wekarayak koi welaweth yakage wage Muna appiriyai

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 10 місяців тому

    ❤❤❤❤👍

  • @WishmiBathila
    @WishmiBathila 9 місяців тому

    අක්කී මම ඔයාට ආදරෙ යි

  • @mashi2444
    @mashi2444 10 місяців тому

    මට මේ girl දැක්කාම හිතෙන්නෙම නිකන් පොන්සියෙක් වගේ කියලා.හිතන්න එපා ඔයා ලස්සනයි මට ඔයාද දකින හැම පාරම එහෙම පේනවා.😊😊❤❤

  • @isindusadesh-rs1qs
    @isindusadesh-rs1qs 10 місяців тому

    HI

  • @nishanthadisanayaka3480
    @nishanthadisanayaka3480 10 місяців тому

    me me..ayiyat monaawth kiyann epa aa..

  • @milanisurangika7710
    @milanisurangika7710 9 місяців тому

    Oyala mokadda ane karana rassawa

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 10 місяців тому

    ටැටූ එක පෙන්නන්න මාර විදිහට ට්‍රරයී කරන්නේ අක්කා පව් පොඩ්ඩක් බලපල්ලා😅

    • @KaizXvibes
      @KaizXvibes 10 місяців тому

      ඃම

    • @airlover6052
      @airlover6052 10 місяців тому +1

      ටැටූ එකක් නෙමේ බන් මෙහෙන්දි

    • @airlover6052
      @airlover6052 10 місяців тому +2

      ඒක ලස්සනයි ඒක උබට බලන්න බැරිනම් නොබලා ඉදපන් තොපි වගේ කාලකන්නි ඉන්නවා හැමතැනම 😂

    • @airlover6052
      @airlover6052 10 місяців тому

      මොකක්හරි ඇදයක් හොයන්ව්

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ 10 місяців тому

      @@airlover6052 ඇයි මේ ෆයර් වෙලා.. 😹 දැන් මන් බලන්න ඕන උබට ඕන දේද... ඇදේට යනවා නම් ඉතින් අපිට කෙලින් බලන්න බෑනේ මහත්තයෝ... ඔයා මෙතන දෙන්නේ නැතුව ඔයාගේ වැඩක් බලාගන්න මොකද ඔයා දැගලුවා කියලා එයා දෙන්නෑ ඔයාට😹

  • @Ashiiiiisha
    @Ashiiiiisha 9 місяців тому

  • @navodatech1802
    @navodatech1802 9 місяців тому

    ❤❤❤❤

  • @suranjithlakmal3994
    @suranjithlakmal3994 9 місяців тому

    ❤❤❤❤❤

  • @chakii52
    @chakii52 10 місяців тому

  • @Mashi_jayarathna
    @Mashi_jayarathna 10 місяців тому

  • @rashmikashehan5025
    @rashmikashehan5025 10 місяців тому

    ❤❤

  • @HeshaniJayasooriya-t6n
    @HeshaniJayasooriya-t6n 10 місяців тому

    ❤❤

  • @Kavishka716
    @Kavishka716 10 місяців тому

    ❤❤

  • @ChandanaSanjeewa-s3h
    @ChandanaSanjeewa-s3h 10 місяців тому

    ❤❤❤❤❤