Danuට කියන්න! | චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරත (Danuta Kiyanna featuring Channa & Upuli)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 93

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому +18

    Danu ඔයා ලස්සනයි කතා කරන විලාසය චන්න උපුලි ආදරණීයයි බුදු සරණයි

  • @shiromanirmali7319
    @shiromanirmali7319 3 роки тому +23

    අනේ මගෙ මෑණියනී ,පියාණනි මමත් වචනෙකින් හරි අමතල ආචාර කරන්න ලැබුනු මේ අවස්තාව ලබා දුන් ඔබ තුමට පින්.මේ තමයි මගෙත් නර්තන ගුරු පියා සහ ගුරු මෑණියන් 🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ ,නිරෝගී සුව ශක්තිය,මේ හැමදේම ලැබිල සියක් ආයු ලැබ ජිවත් වන්නට සුබ පැතුම් මගෙ ගුරු පියාණනි ,ගුරු මෑණියනී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadhiasha7713
    @samadhiasha7713 3 роки тому +23

    හරිම සුන්දර, නිහතමානි කාන්තාවක්...එතුමියට
    මං හරිම ආසයි... ❤

  • @sandya1168
    @sandya1168 3 роки тому +25

    Upuli is a lovely humble person. A motherly figure.
    Lots of celebrity ladies in this country could learn so much from this ladies simple natural behavior.
    So is Channa!

  • @asharathwaththa1084
    @asharathwaththa1084 3 роки тому +16

    දනු ඔයා නම් super 👍🏻 ආසයි දවසක ඔයා දකින්න. හැමදාම ගේන්නේ අපි ආදරේ කරන අය thank you

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 роки тому +5

    දේශීය නර්තන කලාව ආරක්ෂා කරමින් ලස්සන ම ලස්සන නර්තන කලාවක් නිර්මාණය කලාට ස්තුතියි 🙏🏻🌹

  • @depanilamahewa1481
    @depanilamahewa1481 2 роки тому +3

    ශොක් Dhanu ඔයා ගෙ හිනාව. 😃
    Love the way how you conduct the interviews . So 👍👍👍👍

  • @code1263
    @code1263 3 роки тому +48

    මගේ ජීවීතේ මම වැඩියෙන්න ආස කරන ආදරේ කරන චරිත දෙකක් තමයි චන්න සර් උපුලි මිස් කියන්නේ..ආසයි දවසක ඒ දෙන්නව හම්බෙලා කතා කරන්න..😍❤️ thank you දනු ඔයාගේ අද program එකට චන්න සර් උපුලි මිස් ගෙන්නුවට ❤️

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 роки тому +10

    Upuli and Channe definitely an assert to our mother 🇱🇰 land .congratulations තෙරුවන් සරණයි

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 роки тому +12

    Danu is a very lovable character. We love the way he interviews different people in vastly different fields.
    Of course, Channa/Upuli is AN INSTITUTION .
    ❤️ all these 3 people

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 роки тому

    මම ගොඩක් ආසම කරන චරිත දෙකක් චන්න සර් සහ උපුලි මිස් වෙලාවට වැඩ කරන වැදගත් මිනිස්සු❤️❤️❤️🙏🙏🌸🌸🌸

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 роки тому +3

    සිංදුවක dance එකක් උනත් චන්න විජේවර්ධන ගෙ කිව්වොත් අනීවාර්‍යයෙන් බලනවා.ඒතරම් ඒ ඩාන්ස් එකේ කතාවක් තියෙනවා.මෙතෙක් දැකපු හොඳම dancing group එක චන්න විජේවර්ධන ගෙ.අසේකටත් ඒවගේ ලොකු හැකියාවක් තියෙනවා..ගොඩක් ලස්සනයි.ඒවගේම දක්ෂයෙක් හිටියා.දැන් එයා පේන්නනෑ..වරකාගොඩ දුව.

  • @chafri7216
    @chafri7216 2 роки тому +1

    Thanks to Danu....I like sooo much this two person......Channe has lot of Knowles about everythings..I.like so much listen to him ❤

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 роки тому +24

    අසේකා ගොඩක් හොද ලමයෙක්... ලහිරුගේ ශෝ එකකට ආවා..
    එයාගේ සිතුම් පැතුම් එක්ක බලන කොට චන්න උපුලි දෙදෙනාගේ quality එක හිතා ගන්න පුලුවන් ..
    great family ❤️

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 роки тому

    ලස්සනයි denna miss harima ලස්සනයි

  • @srimaligunapala5048
    @srimaligunapala5048 2 роки тому

    අනේ මගේ කැමති ma කලාකරුවන් දෙදෙනෙක් budu sarani paulatama

  • @ireshachani955
    @ireshachani955 2 роки тому +1

    උපුලී මිස් නටද්දී හරිම ලස්සනයි

  • @sriyanimm4525
    @sriyanimm4525 3 роки тому +3

    මේ දෙන්නටම මමහරිම කැමතියි ඔයාල දෙන්නටම බුදුසරනයි

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 2 роки тому +8

    ඔබ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලාංකේය නර්ථන ක්ශේත්‍රය වෙනුවෙන් සිදු කරන්නාවූ විශිශ්ඨ සේවයට මාගේ හදපිරි ප්‍රනාමය! ඔබ සැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 3 роки тому +7

    Thank you Danu for bringing these to legends to your show. Enjoyed every moment of it.

  • @mitharadistributors7036
    @mitharadistributors7036 3 роки тому +4

    The best episode you have done Dhanu. Thank you for bringing them. Such a lovely couple Channa sir & Upuli miss. I respect them very much. Love their performance.

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 3 роки тому +3

    Upuli You are really respectable lady. Wish you all the best

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 3 роки тому +8

    Truly a legend couple . Asset to the nation .

  • @chitraherath3449
    @chitraherath3449 2 роки тому

    බොහොමත් ආදරය කරන උපුලි මට හම්බවඋනේ සුදර්ශි එකේ. පණිබාරත සර් ගේ නැටුම් පන්තියේ. රැජිනි සෙල්වනායගම් මිස් සමග. අදටත් ඒ සොදුරු පන්තිය මතකයි. ඔබ දෙපල්ගේ දේවල් බලා ඉන්නේ ඉතාමත් සතුටින්. දෙපලටත් අසේකා දියනියටත් වාසනාවන්. 🙏🙏🙏❤

  • @roshanaharrison6002
    @roshanaharrison6002 2 місяці тому

    Thank you Danu ❤❤❤

  • @samanudayasiri769
    @samanudayasiri769 3 роки тому +6

    ගොඩක් ස්තූතියි මේ දෙපළ මේ විදිහට කතා බහට එක් කරගත්තට. මොන දේ ගැනකතා කලත් කතා කරන වචන වලින් අහක දාන්න එක වචනයක් වත් නැති පුද්ගලයෙක් තමයි චන්න සර් කියන්නෙ. ඇත්තටම අද අපි දකින නර්තන යේ දියුණු තත්වයට මහා රුකක් වගේ මුල් උනේ සහ අදත් එහි දැවැන්තයා එතුමාම තමයි. ඉතිං ආදරණීය ලස්සන කතා බහ අපිට ගෙනාවෙ සතුටක් . ධනු මුලින්ම ධනු "ඔයා " "මෙයා" කියල ඒ දෙපලට ආමන්ත්‍රණය කරද්දි තරහත් ආවත්, ධනු කියන්නෙත් හරි ආදරණීය සංවේදි විවෘත පුද්ගලයෙක් බව ඔහුගේ අවසාන වචන කීහිපයෙන් පැහැදිලි උනා. ධනුගෙ මේ වැඩ සටහන් මාලාවෙ හදවතට තදින්ම දැනුන සහ ලස්සනම Episode එක මේක. ස්තූතියි ධනු.ජයම වේවා!!!

  • @ranigeetha1312
    @ranigeetha1312 3 роки тому +2

    Beautifull program and very nice Couplel.thanks.
    Respect your family.
    God Bless!
    ❤🙏🙏🙏

  • @rja9298
    @rja9298 2 роки тому +2

    Two legends! One thing as a dancer that I will always regret is not being able to learn from these 2 legends. I've always wanted to but circumstances did not allow me to. Thanks, Danu for bringing them to your show.

  • @lalithadrani2493
    @lalithadrani2493 3 роки тому +1

    Anaa Danu oyata harema Asai.Oyga vrdeyo Bslanna. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪

  • @Sanjana-sv8sp
    @Sanjana-sv8sp 3 роки тому +8

    Respect you both channa sir and upuli miss.

  • @nimmikarunaratne2657
    @nimmikarunaratne2657 3 роки тому +3

    I enjoyed this interview with my greatest Gurus.They both are truely an asset to mother srilanka ❤🙏
    Love them both always.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому +2

    Thank you so much Dhane. We respect Mr. Channa for performing my daughter’s wedding at Las Vegas. All are still talking about the wedding because of his performances. Thank you Mr. Channa came all the way from Sri Lanka to Las Vegas. We respect you . Thanks 🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому +1

    Ayubowewa.... We are so very blessed to have You both in this Peaceful & Beautiful Blessed Island,🇱🇰 LOVE You Both Immensely, Namo Buddhaya....👍😘💞☸️💞☸️💞👊

  • @shamhashee803
    @shamhashee803 2 роки тому

    upuli panibaratha 😚😚😚😚😚😚😚😚 my fav

  • @salzadancing1
    @salzadancing1 2 роки тому +1

    Thanks! Dhanu, for this programme with two people we love and admire most in the field of dancing in SL. We love their performances and their great contribution towards the transition in the field of dancing. God bless you all!

    • @niranjaliweerasekera5144
      @niranjaliweerasekera5144 2 роки тому

      Great professionalism is shown in their performances and behavioural patterns.
      A great credit to our motherland and all the best for the future.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 роки тому +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Lovely couple and great artists. Thanks 🙏🌷🌷🌷🙏

  • @sunethrabandara2123
    @sunethrabandara2123 2 роки тому

    Happy to see you both since beginning up to day….

  • @lalithadrani2493
    @lalithadrani2493 3 роки тому +1

    Danu oya degatama Vedeyo karanna.♥️♥️♥️♥️

  • @indumathiindumathi4139
    @indumathiindumathi4139 3 роки тому +3

    මගේ ගුරුවරු දෙදෙනෙක් ඉස්සර .අවාසනාවකට බැරි වුනා දිගටම ඉන්න.ඒත් ආදරෙයි අදටත් ඒ දෙන්නට.නියම නැටුම් ගුරුවරු තමයි මේ.ආසයි අදත් නටන්න ඒත් බැරි වුනා .තෙරුවන් සරණයි දෙන්නටම.

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 3 роки тому +2

    Yes yes, they are really humble even aseka 😊

  • @yuhanie10
    @yuhanie10 3 роки тому +2

    One of my favourite couple thanks Danu .... im too waiting to participate on channas 50th celebrations of dancing carrier... please stay up-to-date & inform me...enjoyed your chat with them 🙏..

  • @roshanaharrison6002
    @roshanaharrison6002 2 роки тому

    Thanks to you Danu, since I started following you on Utube I've seen so many talents and beautiful people of Sri Lanka, love your programs, keep up your good work xo

  • @shamhashee803
    @shamhashee803 2 роки тому

    upuli is best 😍😘😘😘😘😘😘😘😘😘

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 роки тому +1

    Channa Upali kiyanne mage mawbimata kalawata deviyan dun angi dayadayak. Loketama . Aseka babalena tharuwak.wela channa upuli nama lokema didulai theruwan saranai chnna sir Siyalu denatama adarei hamadamath 💃🙏💐💖💖💖💖💖👌

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 роки тому

    Upuli. Natanakota. Hari. Lassanai. Channata. Et. Hakiyawa. Naha. Athdeka. Karakawanawa. Witarai. Hoda. Nattuwek. Niwe. Natanakota. Katai. Channa.

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 роки тому +3

    Amoooo mama harima adara asama dannak apa rata ranganya loka wata ganeccha dannak hari nerahan kara dannak dan ati vwewaka. gatta channa sir kattuwala waga oba dapalata godak adari budusarani oba dapalata saha oba duwatat ❤️❤️🌹a awadasatahana baluwa niyamai channa sir anewarayanma balanna ona jayawawa mama hari asi oya tundanama nawata wadasatahank karanna budusarani tundanatama

  • @community1854
    @community1854 3 роки тому

    Upuli Akka so nice to see you. Api oyata washee una e kale teenage kale; oya channa Ayyata washee wela. 💕 seeing you...

  • @yuonneperera6352
    @yuonneperera6352 3 роки тому

    Iam 59:years actually still i like to dance . I keep my figer .today i miss dancing

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 роки тому

    Good good

  • @chamodiwasana5413
    @chamodiwasana5413 3 роки тому +1

    Danu oya hari shok

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m Рік тому

    4:16 තේ කෝප්පය............ 😂😂😂😂

  • @indifashion6919
    @indifashion6919 3 роки тому

    Lassanai…. Aasama karana dennek

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 роки тому +1

    Beautiful program nice family 💕

  • @airabulathshinhala865
    @airabulathshinhala865 3 роки тому

    Oya danata jaya wawa

  • @sachinisubasingha5383
    @sachinisubasingha5383 3 роки тому +3

    ❤🔥

  • @hirankarunarathne4221
    @hirankarunarathne4221 3 роки тому +1

    love

  • @ayomaperera7932
    @ayomaperera7932 3 роки тому

    Gbu Oba depolata

  • @shaliniamalika9933
    @shaliniamalika9933 3 роки тому +2

    ❤❤❤

  • @dinusinali4291
    @dinusinali4291 3 роки тому

    ❤️❤️❤️👌👌👌💃

  • @agrasstyle
    @agrasstyle 3 роки тому

    💚

  • @tharushisenelka3303
    @tharushisenelka3303 3 роки тому +1

    🙏🙏❤

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 роки тому

    ❤❤❤😍😍😍

  • @angelvishuu5777
    @angelvishuu5777 3 роки тому +5

    ada kale young couple ekak kata karanakota harima boring .eth balannako me couple eka.harima shook balanna asai.upuli harima shook.❤️

  • @rushankaandellage3347
    @rushankaandellage3347 3 роки тому

    I like to talk with you Dhanu

  • @prasannapradeep4571
    @prasannapradeep4571 3 роки тому +3

    මම ගොඩක් ගරු කරන දෙන්නෙක් ල0කාවට පිනට පහල වු දෙන්නෙක්

  • @lasanthaflora6033
    @lasanthaflora6033 3 роки тому

    👍💐😊

  • @praneetheshan3689
    @praneetheshan3689 3 роки тому +1

    Shihan mihirangawa gennako

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 роки тому +3

    මෙයාලගෙ දුවද අර මේ ළඟදි ලීක් කරගත්තෙ?
    ටිපර් වෙවෙන්න එපා. දන්නැති නිසා ඇහුවෙ....

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 роки тому

    Channa nam natanne naha... Only hands dancing...

  • @uchithamugala6965
    @uchithamugala6965 3 роки тому

    🥺♥️🙏

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi2693 3 роки тому

    ❤❤🙏

  • @kumarykumary6303
    @kumarykumary6303 3 роки тому

    🙏🙏🙏🙏❤❤❤❤

  • @nishan6875
    @nishan6875 3 роки тому +1

    Asekata 30i kiyla mu hina una katha., 😂

  • @shalika-q1d
    @shalika-q1d 3 роки тому

    😘

  • @RisadiVIhansa
    @RisadiVIhansa Місяць тому

    4:16 තේ කෝප්පය

  • @slgaming4117
    @slgaming4117 3 роки тому +3

    අසේකා නිසා රසුනි වැහිලා ගිහින් ..පව් !!

    • @nishan6875
      @nishan6875 3 роки тому +1

      Kawda bn rasuni

    • @slgaming4117
      @slgaming4117 3 роки тому +2

      @@nishan6875 rasuni manorathne...the most beautiful team member in the channa upuli troops

    • @nuwanj2368
      @nuwanj2368 3 роки тому +2

      Atta

  • @බන්දුලගූවර්ධන

    මේ වගේ උන්ව මොකට interview වලට ගෙන්නනවද මන්ද. ගොන්තාභය කියන එකාව රටේ පාලනේට ගෙනැල්ල රට විනාස කරන්න සෑහෙන්න දරදිය ඇද්ද එකෙක් ඕකා. 🤮
    මුන්ට නම් දැන් සෑහෙන්න ජයයි. ඇයි මහින්දයට හයියෙන් පඩයක් ගියත් මහජන මුදල් වලින් මුගෙ කෙල්ලො නටවලා මුගෙ ගාණ කපාගන්නේ පුලුවන්නෙ. ඒත් මුන්ගෙ හොඳ කියල පහල comment කරපු හිඟන්නො බොහෝ දෙනෙක්ට කැඳත් නෑ.

  • @roshanwrangler1306
    @roshanwrangler1306 3 роки тому

    Danu y don't u speak proper Sinhala language

    • @Sophialatha
      @Sophialatha 3 роки тому +2

      Tamil is his first language.

  • @NadeeshaWick
    @NadeeshaWick 3 роки тому +3

    ❤️

  • @mihariperera2250
    @mihariperera2250 2 роки тому +1

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 роки тому +1

    ❤️❤️🌹🌹

  • @deepadammika8785
    @deepadammika8785 3 роки тому +2

    ❤❤❤

  • @resha_desilva
    @resha_desilva 3 роки тому

    ❤️❤️❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 роки тому

    ♥️♥️

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 роки тому

    ❤️❤️❤️❤️

  • @isharamadhurangi3562
    @isharamadhurangi3562 2 роки тому +1

    ❤❤