Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිත් අය හැමෝම කෑම වර්ග ගොඩක් අරගෙන ඒව පොඩ්ඩක් කාල අහක දානව...ඒත් චමා විතරයි කැම එකක් සම්පුර්ණ කාල ඒකෙ feeling එක දෙන්නෙ...😊❤
😅
Chama තමයි හොදටම කෑම review කරන්නේ...❤
😅😅😅😅😂😂❤❤
Aniwaren
😮චීස් කොත්තු කියන්නේ ආගමක් නම් චමා එය අදහන බැතිමතෙක්❤
Oyage nama hari lassanai ...ගනේෂාන් ගෞතම්❤
Tanks
අනේ..හා😂
චාමා...ඇග ගැන පොඩ්ඩක් හිතන්න But වැඩේ මරු
කොත්තු කියන්නේ ආගමක්🙂🙂.මාත් කොත්තුවක් කන ගමන් මේ බලන්නේ🙂🙂
තෝ ආගම හරියට අදුරන්නෙ නැති කෑම හරියට දන්නේ නැතී ගෝත පකයෙක් නේ. .... ආගමකට කෑම එකක් සමාන කරන්න පුලුවන් ද පකෝ... සරෙමේ යන්න තිබ්බේ ඒවා තමය් ඉතින් මේ😂😂😂
Ehemd ??
දැන් වදින්නේ කීයටද ඕකට 😂
Gotha ballek need bn
රහට කන්න ආස අය පෙරියම්මුල්ලෙන් කාලා යයි 👌👌
ඔහොම කන්න ලැබෙන්නත් පිනක් තියෙන්න ඔනි ජයවේවා❤ හිනාව ❤🎉❤🎉❤
චමා පානදුර ,නල්ලුරුව බුද්ධි resturant එකේ චීස් කොත්තුව,rice eka...පානදුර Arpico එක ඉස්සරහා restaunt එකක් තියනවා නම මතක නෑ...ඒකෙත් චීස් කොත්තු,රයිස් පට්ට....මන් recommen කරනවා....ඇවිත් බලන්න බ්‍රෝ....😃👍
පානදුරෙ බුද්දි එකෙ චිස් කොත්තුව සුපිරියක්
Ou bn සුපිරි thenak eka
නියම ජීවිතේ... මිනිස්සු එක්ක ඉන්නවට වඩා , කෑම බීම එක්ක ගෙවන ජීවිතේ මාර නිදහස් නේද 🗽
Attha bokkaa kama thamai panaa❤❤
Kala kala leda unu dawssata kiyapanko 😂
යකෝ කෑම හදන්නෙත් මිනිස්සුනෙ 😂
@@GAMINGCHATHU-vd4nsador 😂😂😂
🎉
කොත්තු කන්න කැමති අය ඉන්නවද ❤️🔥
බඩ යනව නේද 😢😢😢
@@SurangaSamproapirisidu than walin kawoth ehema wenawa
ඔව්
තෝ විතරයි 👍
Ubt mktd
අදත් සුපිරියක් තමයි .චමා අයියා ❤
රෑට කන්නෙත් නැතුව 11.50ට කෙල ගිල ගිල මේක බලන මන්😁❤
ඕවට දාන දේවල් බැලුවම සියල්ලම පිළිකා කාරක.. ඇත්තටම චමා උඹ ගැන දුකයි මුලින්ම .. මොකද ඕව කාල උඹ අපිව සතුටු කලාට උඹේ ආයුෂ දවස ගානේ අඩු වෙනවා. But ඒක ඔයාගේ income එක නිසා මුකුත් කියන්න බැ අපිට. අනිත් කාරනේ නම් බෝ නොවන රෝග වෙනුවෙන් ඔයා ඇති කරන උත්තේජනය නම් අනුමත කරන්න බැ.. තවත් පිරිසක් පිළිකා රෝහලට තල්ලු කරන වැඩක් ඕක. කණගාටුවෙන් උනත් කියන්න ඕන. පුළුවන් නම් ඔය අතරට ස්වභාවික දේශීය ආහාර පාන ටිකකුත් කාල පෙන්නපන්. එක උඹටත් රටේ සමස්ත ජනතාවටත් කරන වටිනා මෙහෙවරක්. 🙏
මම අාසම කෑම😊
චාමා im from New Zealand හමදාම ඔයාගේ food reviews බලනවා අපිත් ඔය හැම කොත්තුවක්ම මෙහෙ කනවා 😊😊
අදත් සුපිරියක්❤❤
චමා කනවා අපි ඉකි බිඳිනවා.හරිම අගෙයි ලොකු බොස්..❤
😮
Ithin genath kpnko
@@Hiphop_SL ඔව් කනවා තමා...😅
Hai
@@Hiphop_SL😂😂
අවුරුදු 21 වෙලත් චීස් කොත්තුවක රහ තාම දන් නැ .ගාන අහලා අයේ එනවා.😢😢😢ඔයා ගොඩක් පං කරලා ඇති.
Oya kohed
Kurunegala awata innawanm enna aran dennam
උබ තමා පිං කරලා තියෙන්නේ... ඕවා කලා නහිනවා...❤
malli uba siravatada kiyanne..
Acc number ekk dnn
ඔයාගේ වීඩියෝ බලන්න මම ඉතින් කොත්තුවක් කන ගමන් නැත්නම් බලන්න බෑ 😂😂😂❤🎉
❤❤❤
කොත්තු නම් චමා. චමා නම් කොත්තු ඉතින්. ගැම්ම තමා 🎉
චමා අයියා අදත් සුපිරියක් තමයි. එත් චමා අයියා ඇග ගැනත් හිතන්න 💗☺️❤️🔥
Chama ayyage videos balana kattiya innawada
සුවල්පයක් කනවා 💛❤️💛❤️ආදරෙයි තඩියා..........
පෙරියමුල්ල specialiti නානගේ කොත්තු❤
na mee eka nemei
Nanage neve boru kiyanna epa 😂😂😂
Sameeha එකේ චීස් කෙත්තු කිව්වම වෙනම ගැම්මක් තමා. ඊළඟ පාර ඔතනින් ගී පරාටයි පලම්පනීරුයි කාලා බලන්නකෝ. ඒකත් නිකන් රොටි අයින් කරපු චීස් කෙත්තුව වගේ. ඔය චීස් කොත්තු රහමයි එන්නේ. පට්ට රහයි ❤
Ow maru api kala tiyanawa
Kottuwa නම් සුපිරි ආ😊😊😊😊
Mmmm.🤤🤤
Which is the best ricorn or sameeha?
කෙල උනනෝ😋😋😋
Cheese කොත්තු නම් ඉතින් Sameeha ම තමයි..කාපු රසම එක🤘🏼
😊
චමා නිකවැරටි රොහන එකට එන්ඩ සුපිරි බඩු
Green hut eke ewa
Kanna asama cheese kottuwak ❤️
ඔයාට බැයිද මාව යාලුවෙක් කරගෙන කන්න එක්කන් යන්න ☺️😂
වැඩේ හොදයි....පට්ට..😊 ඒත් කද්දි ඇගිලි ලෙව කන්න එප
චොප්ස් එකෙන් චීස් ගන්න යන්න එපා කියපු විදිහ මරු😂😂
මහරගම කෑම කඩයකිනුත් කමුද
patta aa🙄😬😮💨
අවුරුදු ගානක ඉදලා මිගමු පැත්තේ ගියොත් යන ප්ලේස් එකක් තමයි Sameeha, ඔතනට යනවා නම් Kottu, Cheese Kottu නම් ගන්න බලාන යන්න එපා, Sameeha එදා ඉදලා ප්‍රසිද්ධ එයාලගේ unique නාන් රොටි & තන්දුරි චිකන් (Naan rotty & Tandoori Chicken) එකට, ඒ රසට ගහන්න නාන් එකක් ඔය area එකේ නැහැ, කොත්තු නම් එදා ඉදලම චාටර්, ගෙවන ගානට සෙට් ම නැහැ, මෙයාලගේ Chicken Rice, Mix Rice & Mix grill සුපිරි, ඔතනට යනවා නම් අනිවා ඒවා කන්න බලාන යන්න.
එකගයි
හදවතෙ බඩ ජාරියා.😘😘😘😝😝😝😝
පාන්දර Am 01.15 මම මේක බානකොට .ආයෙ බල බල හිටියෙ නැහැ .කොප්පර හන්දියෙන් චීස් කොත්තුවක් ගෙනල්ලා කෑවෙ 😋😋😋
Pattama pattama padui therumak na.
සුපිරි yak thamai chama ayye 👌👌👌
Manzil onee❤
😲 කොත්තු
මට මතක විදියට මුලින්ම Sameeha එකේ cheese කොත්තු එක රු.450කට හෝ 550ට තිබ්බේ. 1ක් ගෙනාවම හොඳට කන තුන්-හතර දෙනෙක්ට ඇතිවෙන්න කන්න තිබ්බා. පස්සේ තමයි ලංකාවේ අනවශ්‍ය කොත්තු hype එකක් හැදිලා මුන් අසාධාරණ විදියට ගණන් වැඩිකළේ. දැන්නම් 2700 කට මේ කොත්තු එක කොහෙත්ම වටින්නෙත් නෑ, මුලදී තිබ්බ quality එකට සමකරන්න හිතන්නවත් බෑ. පෙරියමුලේ නානලාගේ කොත්තු දැන් තනිකරම ප්‍රෝඩාව යන්නේ.
Ow rice ekat ehemai issra
මම පලවෙනි comment එක දැම්මා❤❤
කාලම ගොඩ ගියපු මිනිස්සු කම්ක් නෑ ජය වෙවා 🎉❤😂
Sameeha eka සුපිරි
අපි ෆ්‍රයිඩ් රයිස් ගන්නෙත් sameeha එකෙන් නියමයි...
hanwelle kata gasma eke kottuva kohomada
Ela Ela කොල්ලෝ
Sameeha eke full kottuwak thaniyen kawa kiynne😮😮😮😮
මොකද්ද බන් ඒ හරුපේ. එක චීස් කෑල්ලක් දාලා 2700ට අරන් කඩෙන් වෙනම චීස් සල්ලි දීලා ගන්නේ. ඔච්චර ලොකු කොත්තුවක් කොහොමද එක චීස් කෑල්ලකින් හදන්නේ. ෂුවර් එකටම fresh milk දාලා රසකාරක දාලා ගහන එකක්. මැටි කොත්තුවක් වෙන්න ඕන.
Meka tama rasama viwada karanna kalin kala balahanko malli ❤
සිරාවටම
හන්දියේ කඩෙත් 2k දානවා 800ට😂
@@silva6718uh rasa wadak nane ayye. Cheese koththuwe cheese nam tynna ona eka kallak dala 2700ta ochcjara godakata kohomada eka kallen gahanne. Rasa athi.habai cheese kottu neme fresh milk kottuwa sure ekata rasa athi
@@kavinduweerasinghe5592atta bn
Ado maru bn❤👌
Ade chamaaa
මේකනම් දිරවන එකක් නැ 😂❤
මන් කාපු සුපිරිම ඩොල්ෆින් කොත්තු එක සමිහා එකෙන්
Ai චාමා වම් අතින් කන්නේ 😮😮
Mrs koththu eke chish koththuwa unu unuwe maru
හැබැයි මෙ කොත්තුවෙ පෝශන් එකෙ විදියට එක චීස් කෑල්ලක් මදි මන් හිතන විදියට 😊
චමා අයියා ❤❤❤❤❤❤❤
𝐤𝐚𝐧𝐚 𝐰𝐢𝐝𝐢𝐡𝐚𝐭𝐚 𝐫𝐚𝐬𝐚 𝐚𝐭 𝐡𝐢 ❤❤❤😂
ගානයි potion එකයි බලද්දි ricorn එකේ එක ලාබයි කියල හිතෙන්නැද්ද චාමෝ...මං හිතන්නෙ ricorn එකෙන් 1700/=ට ගෙනාපු එකෙත් 1.800kg වගේ තිබුන කියල මතකයි
Katunayaka MR.Food eke cheese koththuwath සුපිරි.. video ekak ona aniwrenma
එක චීස් කෑල්ලක් දාපු එකනම් බලුවැඩේ🫢
Chama kadawatha stage kafe eke cheese kottuwai chicken noodles ekai try karanna
සවලෙන්ද කොහේදෝ ඉදුල් කට ගාලා තියෙන්නේ 😂😂අනේ දෙයියනේ ඇස් වහක් නම් වදින්න එපා මෙයට ❤️❤️
Giya airport family restaurant ekata 30th....kiyana tharam gathiyak naha..2900 mix cheese kottuwa...habai panirasai
💥💥💥👌👌👌
matath oneee kottu
Lagadima නිවන් සුව pathanna wei wage
Garfield in real life ❤️🐱
Amra leaf try kranna superb 🔥🔥🔥
බඩයයි😂
Niyamai chama.👍👍👍👍
Mannar එකෙන් චීස් කොත්තුවක් කාලා බලන්න කො ඇස් දෙකෙන් දැක්කා 2500 එකට චීස් කෑලි 5ක් දැම්මා ෆ්‍රෙශ් මිල්ක් භාගයක් දැම්මා අම්මෝ සුපිරිම එක කාපු 🥺🤤❤️
Location dannako bro
Eke kottu mara rasai thama ❤
Kohed thana
Mr. kottu එකෙන් vlog එකක් ගේන්න brother
අඩේ බඩක්ද චාමෝ😮😮
Chama kochchikade sha bojunhale cheese kottu ekai beef kottu ekai try karala balanna. Negombo side eke rasama eke😌❤️
😂
කැමනම් චමා 😅
චමා ඉස්සර එළියට බැහැලා මාර කලර්ෆුල් වැඩ ටිකක් කලානේ ❤ දැන් ඒවගේ ඒවා කරන්නේ නැද්ද 😘🥰
Me manusya mariy
negombo wala dolybup eken try karnna
Sameeha එකේ කොත්තුවට ගහන්න කොත්තුවක් නැ ආගමක් 🤤🤤🤤
Red box Negombo eketh supiri..
Eke maru ❤
Yes, that potion is also good
😏❤️අඩෝ...මං කරවල තෙල් දාලා පරිප්පුයි පපඩමුයි සම්බෝලයි බතුයි කකා බලන්නෙ උබේ චීස් කොත්තුව කියල හිතන්
😮 wamen kanne
try mekomuwa katunayake hotel food..brother
කොත්තු කන්න ආසාව හැදුවෙ චමා🥹
Chama airport city awariwaththa aken cheese koththu akak kannako supiriyak thama
Ane ube badata deiyange pihitai machan
හූල්ලන් නැතුව හිටපං
Chama❤
මම ඕක කන්න ගියනම් තම කනව 😅🤌
Apita badagini hadawanna epa ane😅😅😅😅❤❤❤❤
Oya vage hoda kadayak nthi dushkara gamaka inn mama
Hodai maru. Habai sadde thma awl
Mannar.eke koththuwata mita wada chees thiyei
මම පටන් ගත්තා පොඩියට රෙස්ටුරන්ට් එකක් බජට් ප්ලේස් එකක්, බිරියානි, රයිස්,කොත්තු,රයිස් & කරි සේරම තියනවා.පුළුවන් නම් ඇවිත් සපෝර්ට් එකක් දෙන්න තාම මාසයක්වත් නැ පටන් අරන්
Sameeha eke marama rahai.
අනිත් අය හැමෝම කෑම වර්ග ගොඩක් අරගෙන ඒව පොඩ්ඩක් කාල අහක දානව...ඒත් චමා විතරයි කැම එකක් සම්පුර්ණ කාල ඒකෙ feeling එක දෙන්නෙ...😊❤
😅
Chama තමයි හොදටම කෑම review කරන්නේ...❤
😅😅😅😅😂😂❤❤
Aniwaren
😮චීස් කොත්තු කියන්නේ ආගමක් නම් චමා එය අදහන බැතිමතෙක්❤
Oyage nama hari lassanai ...ගනේෂාන් ගෞතම්❤
Tanks
අනේ..හා😂
චාමා...ඇග ගැන පොඩ්ඩක් හිතන්න
But වැඩේ මරු
කොත්තු කියන්නේ ආගමක්🙂🙂.මාත් කොත්තුවක් කන ගමන් මේ බලන්නේ🙂🙂
තෝ ආගම හරියට අදුරන්නෙ නැති කෑම හරියට දන්නේ නැතී ගෝත පකයෙක් නේ. .... ආගමකට කෑම එකක් සමාන කරන්න පුලුවන් ද පකෝ... සරෙමේ යන්න තිබ්බේ ඒවා තමය් ඉතින් මේ😂😂😂
Ehemd ??
දැන් වදින්නේ කීයටද ඕකට 😂
Gotha ballek need bn
රහට කන්න ආස අය පෙරියම්මුල්ලෙන් කාලා යයි 👌👌
ඔහොම කන්න ලැබෙන්නත් පිනක් තියෙන්න ඔනි ජයවේවා❤ හිනාව ❤🎉❤🎉❤
චමා පානදුර ,නල්ලුරුව බුද්ධි resturant එකේ චීස් කොත්තුව,rice eka...පානදුර Arpico එක ඉස්සරහා restaunt එකක් තියනවා නම මතක නෑ...ඒකෙත් චීස් කොත්තු,රයිස් පට්ට....මන් recommen කරනවා....ඇවිත් බලන්න බ්‍රෝ....😃👍
පානදුරෙ බුද්දි එකෙ චිස් කොත්තුව සුපිරියක්
Ou bn සුපිරි thenak eka
නියම ජීවිතේ... මිනිස්සු එක්ක ඉන්නවට වඩා , කෑම බීම එක්ක ගෙවන ජීවිතේ මාර නිදහස් නේද 🗽
Attha bokkaa kama thamai panaa❤❤
Kala kala leda unu dawssata kiyapanko 😂
යකෝ කෑම හදන්නෙත් මිනිස්සුනෙ 😂
@@GAMINGCHATHU-vd4nsador 😂😂😂
🎉
කොත්තු කන්න කැමති අය ඉන්නවද ❤️🔥
බඩ යනව නේද 😢😢😢
@@SurangaSamproapirisidu than walin kawoth ehema wenawa
ඔව්
තෝ විතරයි 👍
Ubt mktd
අදත් සුපිරියක් තමයි .චමා අයියා ❤
රෑට කන්නෙත් නැතුව 11.50ට කෙල ගිල ගිල මේක බලන මන්😁❤
ඕවට දාන දේවල් බැලුවම සියල්ලම පිළිකා කාරක.. ඇත්තටම චමා උඹ ගැන දුකයි මුලින්ම .. මොකද ඕව කාල උඹ අපිව සතුටු කලාට උඹේ ආයුෂ දවස ගානේ අඩු වෙනවා. But ඒක ඔයාගේ income එක නිසා මුකුත් කියන්න බැ අපිට. අනිත් කාරනේ නම් බෝ නොවන රෝග වෙනුවෙන් ඔයා ඇති කරන උත්තේජනය නම් අනුමත කරන්න බැ.. තවත් පිරිසක් පිළිකා රෝහලට තල්ලු කරන වැඩක් ඕක. කණගාටුවෙන් උනත් කියන්න ඕන. පුළුවන් නම් ඔය අතරට ස්වභාවික දේශීය ආහාර පාන ටිකකුත් කාල පෙන්නපන්. එක උඹටත් රටේ සමස්ත ජනතාවටත් කරන වටිනා මෙහෙවරක්. 🙏
මම අාසම කෑම😊
චාමා im from New Zealand හමදාම ඔයාගේ food reviews බලනවා අපිත් ඔය හැම කොත්තුවක්ම මෙහෙ කනවා 😊😊
අදත් සුපිරියක්❤❤
චමා කනවා අපි ඉකි බිඳිනවා.හරිම අගෙයි ලොකු බොස්..❤
😮
Ithin genath kpnko
@@Hiphop_SL ඔව් කනවා තමා...😅
Hai
@@Hiphop_SL😂😂
අවුරුදු 21 වෙලත් චීස් කොත්තුවක රහ තාම දන් නැ .ගාන අහලා අයේ එනවා.😢😢😢ඔයා ගොඩක් පං කරලා ඇති.
Oya kohed
Kurunegala awata innawanm enna aran dennam
උබ තමා පිං කරලා තියෙන්නේ... ඕවා කලා නහිනවා...❤
malli uba siravatada kiyanne..
Acc number ekk dnn
ඔයාගේ වීඩියෝ බලන්න මම ඉතින් කොත්තුවක් කන ගමන් නැත්නම් බලන්න බෑ 😂😂😂❤🎉
❤❤❤
කොත්තු නම් චමා. චමා නම් කොත්තු ඉතින්. ගැම්ම තමා 🎉
චමා අයියා අදත් සුපිරියක් තමයි. එත් චමා අයියා ඇග ගැනත් හිතන්න 💗☺️❤️🔥
Chama ayyage videos balana kattiya innawada
සුවල්පයක් කනවා 💛❤️💛❤️
ආදරෙයි තඩියා..........