Timing වලට හුරු කරමු | Training Day 02

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 94

  • @ගීතයේඅරුත
    @ගීතයේඅරුත Рік тому +5

    මම මේ පරවියා ගත්තේ එයා ඉපදිලා දවස් තුනකට පස්සෙ..මගේ ජනේලෙ ළඟ පැටවු දාලා හිටියා.අලු සහ සුදු පරවියෙක් තමයි බිත්තර රැක්කෙ.අම්මා පූසෙක් අල්ලලා මැරුණා.ඉතින් මෙයා ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද.දැන් මාසයක් වගේ වෙනවා මෙයාට 3:06

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому +5

      පරවි පැටියා ඔයා ලොකු කරගත්‍තද.... 😊 පුලුවන්නම් කැමට අමතරව විටමින් ටිකක් දෙන්න එකම කෑම එකක් කවන්නේ නැතිව ඇට වර්ගත් දෙන්න

    • @ගීතයේඅරුත
      @ගීතයේඅරුත Рік тому

      @@pigeonup3387 මම ඉන්නේ ඊශ්‍රායල් .මෙහේ එහෙම විට්මින් දෙන්නෙ නෑ..බජිරි හොයාගත්තා.සමපෝෂ දෙනවා.දැන් එයා ලොකුයි.එළියට දාන්න බැරිවෙයිනේද?හරියට පූසෝ ඉන්නවා 😪

  • @Sanu__quotes
    @Sanu__quotes Рік тому +6

    මගෙ කොටුවෙත් මම ආසම කෙනා කීරන් පරවියෙක්

  • @DasunKalhara-g2p
    @DasunKalhara-g2p 19 днів тому

    අයියගෙ මං දැකපු හොදම දේ අයියා බොරු කියන් නැති එක 😚

  • @nandaniranaweera6479
    @nandaniranaweera6479 Рік тому +7

    නියමයි

  • @DineshMadhuahanka
    @DineshMadhuahanka 9 місяців тому +2

    Mata paravi joduvak denavada

  • @sampathjayakody6797
    @sampathjayakody6797 Рік тому +4

    Adupaduwnm mekai. Mn dnne na mata pena vidiya. Kama watura nodi tren karaddi kohe harintren karna eka bassoth ikmntma bahainwa

  • @Pasidunethsara-sz8xq
    @Pasidunethsara-sz8xq 3 місяці тому

    Mruu 😮🎉

  • @sandraquyn8128
    @sandraquyn8128 4 місяці тому

    Malli e paraviya sirima nemei
    Alu ara

  • @shanukidisna7606
    @shanukidisna7606 Рік тому +2

    Ade gmmk
    Ayyie paravint katu lede hadenna denne nathiwnna monaad krnna oni

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      හොයා ගන්න ලෙසී බෙහෙත් තමා
      Zinat 250 1/2
      Safe oral/super oral
      Trimzan B
      Micro dex d.t
      මොන බෙහෙත දුන්නත් බිකෝ පෙත්තක් මොරගුලියක් දෙන්න ☺️

  • @amashafernando6689
    @amashafernando6689 Рік тому +1

    Supire yalwe ela

  • @kumariwasantha-b5j
    @kumariwasantha-b5j Рік тому

    mmmm supiry

  • @FfYaka-pn5dr
    @FfYaka-pn5dr Рік тому +1

    Dawasata aka parai aiye kohomath paraviyanta kanna denne...alawana unta...hawasa dunnam udeta alewwata ahema aulak ne..

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      උදේට එලවනවනම් එක තමා හොදම දේ ☺️👍

  • @roleyn2194
    @roleyn2194 Рік тому +2

    supiri

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому +1

      thanks 🥰✌️

    • @roleyn2194
      @roleyn2194 Рік тому +2

      ඔයාගේ කූඩු ටික පෙන්නන්නකෝ ලස්සනයි ඊලග වීඩියෝ එකෙන්

    • @roleyn2194
      @roleyn2194 Рік тому +2

      පරයි ටිකත් පෙන්නන්න

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      හරි,මම විඩියෝ එකකින් ඉස්සරහට පෙන්නම් ✌️

    • @roleyn2194
      @roleyn2194 Рік тому

      @@pigeonup3387 thanks

  • @dinushakadawathage4419
    @dinushakadawathage4419 2 місяці тому +1

    පරවි එලවන්න ඔ්නේ දවස් කියක් අැර අැරද

    • @pigeonup3387
      @pigeonup3387  2 місяці тому

      Eka sathage performance ekath ekka wenas wenawa

  • @isurukeyron4500
    @isurukeyron4500 Рік тому +2

    Maru macho mageth innawa paravi

  • @OshadaOshada-ri1sk
    @OshadaOshada-ri1sk 9 місяців тому +2

    පවුසතා

  • @SamarajeewaPathiraja
    @SamarajeewaPathiraja Рік тому +2

    supere haa

  • @dinithiayangika2298
    @dinithiayangika2298 11 місяців тому +1

    Kann nodi panna hoda nana

  • @chathurangapradeep213
    @chathurangapradeep213 Рік тому +1

    Aiya .matat asai paravi hadanna hoda joduwak ganna baida kohada oya namba akak danna baida

  • @DamithKrishantha-h3h
    @DamithKrishantha-h3h Місяць тому

    මගෙත් කැටයම් අල්ලෙකුටයි සුදු ඕමර් එකෙකුටයි උකුස්සා ගැහිවා😔😔

  • @ChampikaPradeep-t4d
    @ChampikaPradeep-t4d 11 місяців тому +1

    උඩ යන් නැත්තෙ ඇයි

  • @Manokaae
    @Manokaae 5 місяців тому

    Aiyyo katha wadiiii malli 2 wasara wage ne kathawa

  • @testerdhl4250
    @testerdhl4250 Рік тому +2

    🕊🦅

  • @sachinthadisala4679
    @sachinthadisala4679 Рік тому +1

    Halawatha enawanam kiyanna aiye supiri pataw dennek dennam

  • @SajithMahappuge
    @SajithMahappuge Рік тому +9

    රෑ ඉදන් ඔයත් නොකා නොබී උදේ ඉදන් ගිනි අව්වෙ වැඩ කරන වීඩියෝ එකක් ඕනෙ😂😂😂

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому +2

      🤣 hee hee... Tika kalekata podi kattak kapuwama sepa hambenawane 🥰😛

  • @hasandunamarasekara706
    @hasandunamarasekara706 Рік тому +1

    ❤❤

  • @shavindasandeepa577
    @shavindasandeepa577 Рік тому +4

    ඔයිට වැඩිය හොද විදියක් තියේ

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      බලන අයට දැන ගන්න කියන්න වටිනවා 🥰👍

    • @JanakaRathna-v6g
      @JanakaRathna-v6g 11 місяців тому

      @@pigeonup3387ork

  • @LaksahanSl
    @LaksahanSl 8 місяців тому +1

    😚😚😅😅😍🎁🎀🏅

  • @nirwandisnayaka
    @nirwandisnayaka 4 місяці тому

    Ay ayye kannai wathurai dannaththe
    😢

  • @gaganasathsara8908
    @gaganasathsara8908 4 місяці тому

    Ayiye paryinta kama dila wlew
    Woth mokada wenne

  • @rohanaliyanage92
    @rohanaliyanage92 Рік тому +1

    Supiriparavi
    😮😅😅😮😮🎉

  • @lahiruavishka5983
    @lahiruavishka5983 Рік тому +3

    Macho makkanta beheth denna issellama.

    • @FfYaka-pn5dr
      @FfYaka-pn5dr Рік тому

      Monada dena beheth kollo

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      ඔව් ☺️👍

    • @CINEMATICSPARK-x9k
      @CINEMATICSPARK-x9k Рік тому +1

      දෙන්න ඕනි බෙහෙත් මොනවද් කියනවකෝ💔

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      මම බෙහෙත් ගැන විඩියෝ එකක් කරන්නම් ✌️

    • @badungodananayakkara8643
      @badungodananayakkara8643 Рік тому +1

      අයියේමගේපරවියෝ උඩගියාටඅාවෙනැහැ

  • @thiwankaudeshan7989
    @thiwankaudeshan7989 Рік тому +1

    Ube mukuth adu padu na bn el karan palayn kollh

  • @HasithKasun-h4i
    @HasithKasun-h4i 2 місяці тому

    Yako sathekut wathurtikak kann tikak dil elwhan ub wge amu gwyek 😂😂

  • @kassamadu526
    @kassamadu526 Рік тому +1

    Ayiye oya kanda deela ewannako hodata isseyi

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      අනිවර්‍යෙන් 🥰✌️

  • @nawathanaabenayaka3278
    @nawathanaabenayaka3278 Рік тому +1

    Taimin madi

  • @senurathiwanka8110
    @senurathiwanka8110 Рік тому +6

    අලුත් තටු ඇදෙනකෝට සත්තු එලවන්න එපා බෝසා එක පෝඩ්ඩක් ඒ සතාට රිදෙන වැඩක්

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому +1

      හොද අදහසක් thanks 🥰🤝

    • @shamilashvina21
      @shamilashvina21 3 місяці тому

      ​@@pigeonup3387අයියෙ සත්තු බාගනිද්දි ඔයා කූඩුව ඇරියාම එයාල වටයක් ගහලයි වහලෙට යන්නෙ..මගේ සත්තු කූඩුව ඇරපු ගමන් බිමටනෙ එන්නෙ..කෝමද වහලෙටම යන්න පුරැදු කරගන්නෙ😢💔

  • @indikanishani2510
    @indikanishani2510 Рік тому +1

    👑🎂

  • @azeemakeelakeel4503
    @azeemakeelakeel4503 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @hashani8157
    @hashani8157 Рік тому +1

    Pisaka on koollu hdapan

  • @SureshPerera-l9l
    @SureshPerera-l9l 6 місяців тому

    😢

  • @Gamingwithpigeon6785
    @Gamingwithpigeon6785 Рік тому +1

    Ube yinne gobba parayi

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому

      😂😝 හම් ඔව් ගොබ්බයෝ ටයිම් දෙනවා 😂

    • @tharunmalth
      @tharunmalth Рік тому +1

      😹😹

  • @sudarshikajayashanthi5465
    @sudarshikajayashanthi5465 Рік тому +1

    ❤❤🤗

  • @DARKDEVIL-bb9de
    @DARKDEVIL-bb9de Рік тому +1

    ඔයාගේ අඩුපාඩු තමයි පරවින්ට කන්න දෙන්නැති එක

  • @JanakaRathna-v6g
    @JanakaRathna-v6g 11 місяців тому +1

    Paraihora

  • @prasannaliyanage5459
    @prasannaliyanage5459 5 місяців тому

    contact number denna puluwanda?

  • @satjsyasooriya5405
    @satjsyasooriya5405 Рік тому +2

    අනෙ මන්දා මෙවද timing ,සහෝදරයා ඔයාගෙ කතාව විතරයිනෙ.ඇයි කැම වතුර දුන්නෙ නැත්තෙ ,එලවන්න පැටවිි දෙන්නෙක් දෙන්න්මිි .කතාවක් ඇහුවා වගෙ.

    • @pigeonup3387
      @pigeonup3387  Рік тому +2

      මම කෑම වතුර දිලා එලවන්නේ නැහෑ. සත්තු දෙන්නෙක් දෙන්න අහුවට තැන්ක්ස් මචං. මම සත්තු හදන්නේ tournament දාන්න නේමේ. අසා නිස විතරයි. මං පරවි බිස්නස් කරන්නේත් නැහෑ. ඉතින් එක නිසා මට ලොකු ටයිමින් ඔන නැහෑ යාලුවා 😄

    • @isharahasitha6306
      @isharahasitha6306 Рік тому +1

      mt denna bari d

    • @සිරිපාල-ඟ7ජ
      @සිරිපාල-ඟ7ජ Рік тому +1

      Mt diyan parai dennek

  • @DARKDEVIL-bb9de
    @DARKDEVIL-bb9de Рік тому

    පව්කාරයා.දවසක තෝ කන්න බොන්න නැතුව වැඩ කරලා බලපන් කැරියා😅😅😅😅

  • @LaksahanSl
    @LaksahanSl 8 місяців тому +1