Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් වටිනවා ස්තූතියි
ආදුනික අපිට බොන්සායි පිලිබද ලොකු දැනුමක් ගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ස්තූතියි බොහොම
ඇත්තටම ගොඩාක් විස්තර කරනවා ඔයා ඒක වටිනවා
Thank you!
great hrima pahadili godk pin
thank you
Great tips to a beginner. Thank you very much.
Ok
thank you💐
Keep it up
Maru❤️❤️❤️
👍
Super
Kola punch kara ganne kohomada
ඉදිරියේදී ඒ ගැන කථා කරමු
Kola podi kara ganna hati kiyannako
ඇත්තටම නුග ගස්වල හැදෙන ගෙඩි වගේ ඒව බීජද...ඒවා හිටවලා පැල ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද..මම හිටවල බැලුවා..ඒත් පැල උනේ නෑ...වවුල්ලු වගේ සත්තු ජරා කරපුවම නම් ඔය ගස් ගල් උඩත් පැලවෙනවා...😕😕
නුඟ ගස්වල හැදෙන ඒ ගෙඩි ප්‍රාග් උදුම්බරය ලෙස හැදින් වෙන පුෂ්ප මංජරි. ඒවා තුල ඒක ලිංගික පුෂ්ප හට ගන්නවා. කෘමීන් ආධාරයෙන් පුෂ්ප පරාගනය වී බීජ හට ගන්නවා. එවායින් පැල ලබා ගන්න පුළුවන්. ඒ සඳහානැවුම් ගෙඩියක් කපා, පල්ප් සහ බීජ ඉවතට ගෙන පොඟවා ගන්න. පතුලේ ගිලී යන හොඳ බීජ පැල කර ගන්න. නුඟ අතු මගින් පහසුවෙන් පැල ලබා ගන්න පුළුවන්.
@@WrukshaTheTreeWorld තැන්කිව් 🤗❤️
Ficus - ෆයිකස් කියන ඒක ෆීකස් කියල සමහරු කියනව.. ඒ pronunciation දෙකම හරිද. නැත්නම් වඩා නිවැරදි එක ෆයිකස් ද..
ඒ දෙකම නිවැරදියි.
ගොඩක් වටිනවා
ස්තූතියි
ආදුනික අපිට බොන්සායි පිලිබද ලොකු දැනුමක් ගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ස්තූතියි බොහොම
ඇත්තටම ගොඩාක් විස්තර කරනවා ඔයා ඒක වටිනවා
Thank you!
great hrima pahadili godk pin
Thank you!
thank you
Great tips to a beginner. Thank you very much.
Thank you!
Ok
thank you💐
Keep it up
Maru
❤️❤️❤️
👍
Super
Kola punch kara ganne kohomada
ඉදිරියේදී ඒ ගැන කථා කරමු
Kola podi kara ganna hati kiyannako
ඇත්තටම නුග ගස්වල හැදෙන ගෙඩි වගේ ඒව බීජද...ඒවා හිටවලා පැල ගන්න පුලුවන්
ක්‍රමයක් තියෙනවද..මම හිටවල බැලුවා..ඒත් පැල උනේ නෑ...වවුල්ලු වගේ සත්තු ජරා කරපුවම නම් ඔය ගස් ගල් උඩත් පැලවෙනවා...😕😕
නුඟ ගස්වල හැදෙන ඒ ගෙඩි ප්‍රාග් උදුම්බරය ලෙස හැදින් වෙන පුෂ්ප මංජරි. ඒවා තුල ඒක ලිංගික පුෂ්ප හට ගන්නවා. කෘමීන් ආධාරයෙන් පුෂ්ප පරාගනය වී බීජ හට ගන්නවා. එවායින් පැල ලබා ගන්න පුළුවන්. ඒ සඳහානැවුම් ගෙඩියක් කපා, පල්ප් සහ බීජ ඉවතට ගෙන පොඟවා ගන්න. පතුලේ ගිලී යන හොඳ බීජ පැල කර ගන්න.
නුඟ අතු මගින් පහසුවෙන් පැල ලබා ගන්න පුළුවන්.
@@WrukshaTheTreeWorld තැන්කිව් 🤗❤️
Ficus - ෆයිකස් කියන ඒක ෆීකස් කියල සමහරු කියනව.. ඒ pronunciation දෙකම හරිද. නැත්නම් වඩා නිවැරදි එක ෆයිකස් ද..
ඒ දෙකම නිවැරදියි.