Ape class eke sir meka kivva...ithin meka hoyaddi thamai me video eka hambune.. thank you 👏👍 Aiye time chapters Danna..nathnam thumbnail eka vitharak balala kattiya varadi avabodayak ganii
Dilsha karanneth oka U hitanawa ati u nft kiwwa kiyla api hawo kiyla 🥲 Good excellent video bro Me wage video walin thawa minissunwa danuwath karanna ❤️
Man dubai hitiya man danne naha anith ratawal wala kohomada kiyala ehe ape potions eka dhiram 3000i kiyamuko job eke padiya ita eha sathayak bank ekata dip unooth mulu account ekama jold karala e apu sathe gana ahanawa kohomada awe kohenada mona hethuwa matha da kiyala e system eka patta
Tik Tok eke මනී බෝයි kiala ekek Tawath loku Mtfe wage ekak karan yanawa 😂 ape lankawe un aye ahu wenawa athatama Ape un gena nam hithagana ba. moda hathak ine
Tik Tok eke මනී බෝයි kiala ekek Tawath loku Mtfe wage ekak karan yanawa 😂 ape lankawe un aye ahu wenawa athatama Ape un gena nam hithagana ba. moda hathak ine
නියම වීඩියෝ එකක්
මරු. මෙහෙම කෙලින් යථාර්ථය කතාකරන්න ❤
කවුරුවත් කියන්නෙ නැති කතාවක්.....මේ දේ ගැන ඇත්ත කතාව කියල දුන්නට ඔයාට thank
Money londaring ගැන හොය හොය හිටියේ සරලව පැහැදිලි කරා
සුපිරි වීඩියෝ එකක් රටට මේ වගේ දේවල් තමා ඕනි ❤️👌
Restaurant තමයි ලේසීම ක්‍රමය කලු සල්ලි සුදු කරන්න.
❤මරු, මේ වගේ video දිගටම ඕනේ ❤
💯 Greet advice ayye ❤❤
තව මේ වගේ video ඕනේ❤
බය නතුව මෙහෙම කට්ටිය දැනුවත් කරන එක හොඳයි සහෝදරයා.❤
ඒක තමයි ගොඩක් පිරමීඩ කාරයෝ (MTFE වගේ) Binance හරහා ගනුදෙනු කරන්නෙ.
Ewunata Goda Giya kollek❤.mona de karala Hari thanakata awane
Tik Tok මනී බෝයි ගැනත් ලංකාවෙ මෝඩ මනුස්සයන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න❤
අඩෝ ඇත්තනේ...ඌට මාර කැසිල්ලක්නෙ සල්ලි බෙදනවා බෙදනවා ඉවරයක් නෑ...මොකක් හරි සීන් එකක් තියෙනවා.....තව ඌ වීඩියො නොකර කොච්චර සල්ලි බෙදනවා ඇත්ද?
@@Naturevibez1 yko u slli hoynnet slli bedala eken taka u reach.venne . marktin gana podi danumakvth ndd.bn 🥲😅
බික අශේන්, MR කොත්තු විරාජ්, පියුමි හංසමාලි money londering පප්පලා 😂😂
Ubala danne un gena witharai.. mun chuuti ewn .. yatama thattuwe inna minissu . Mita wadiya thoru innawa eyala gena eliyata enne nh
ai samanthabadda
වීඩියෝ එක බැලුවද
Cid යන්න ....මඩ ගහන්නෙ නැතුව ❤
CID යන්න මඩ ගහන්න එපා...මිනිසුන් ට.....❤
ඇයි miracle dome එක පාස්ටර් ජෙරොම්
එහෙම නම් ඇයි CIDඑක income Ekath ekka CCTv Check නොකරන්නේ Profit එකට අදාල cost ඒවා bill එක්ක ගැනුම් කරුවන් එක්ක විමර්ශනය නොකරන්නේ online නම් customer details හෙයලා investigate නොකරන්නේ.
Ape class eke sir meka kivva...ithin meka hoyaddi thamai me video eka hambune.. thank you 👏👍
Aiye time chapters Danna..nathnam thumbnail eka vitharak balala kattiya varadi avabodayak ganii
Thank you
Good video ❤
තව තියෙනවා ව්‍යාපනයකින් නොකරන ඉදිකිරීම් උපකරණ මිලට ගැනීම. Generator, excavator, Road roller.
කළු සල්ලි හොඳටම සුදු කරන ව්‍යාපාර ඒවා
ඒවා ගන්න සල්ලි කොහෙන්ද අහුවොත්
මටත් ආස හිතුනා මුදල් විශුද්ධිකරණය කරන්න 😂😂😂
තව විදියක් තියෙනව
මම අහල තියෙනව කැසිනෝ එකකින් දිනුවා කියල පෙන්නන්න පුලුවන් කියල
මූනු දෙකම දාලා බතාගෙයි කොත්තුවගෙයි
Thank you!
Marketing King කෙනෙක් 😏👊
බි . ක Ashen 👌😼
Money londry
@@imemedia1528 Ow nee.Niyamayi.Menna meya wadagath deyak hoyagena. Ai thena thena kiyawa kiyawa inne, complain karanne nathuwa?
Paka king ,
He's a fraud ,http should get investigated
@@teleporter_gබිකයට නඩු දාලා තියෙන්නෙ 😂
@@janithkalhara7263 අධිකරණය විසින් චූදිතයා වරදකරුවෙකු කරන තෙක් ඔහු අපරාධකාරයෙකු නොවේ.අනික ඔය @imemedia1528 කියන කෙනා වගේ නිකන් කටකතා අහල,post දැකලා තමන් හිතින් හිතාගෙන මනුස්සයෙකුට චෝදනා කරන එක වැරදියි.
අපි දන්නෙ නැ හරියට කලු සල්ලි සුදු කරනවද කියලා , එත් දැන් ගොඩක් කට්ටිය රැල්ලටත් කියනවා අනික එකෙක් ට හරි යනවට ලංකාවෙ 99% ක් ම කැමතිත් නෑ , Don't tiper ❤
Freelancing කරලා සල්ලි හෙව්වත් කියන්නේ...කුඩු විකුණලා තමා ඔය සල්ලි හොයන්නේ කියලා...එහෙම අය මේකෙ ඉන්නේ 😂
ඇත්ත බං 🥲
❤ supiri
කීම් විකුනලා බැරිවෙයිද 😌
අදහසක් තියනවද
@@SunilDeserom ගොඩක් දුරට
@@Thisa-ks ක්‍රීම් ව්කුනලා bmw ගත්තු අයත් ඉන්නවා නේ නේද
@@SunilDeserom හරි හමන් සහතිකයක් නැති cream ගාන්නත් මිනිස්සු ඉන්නවනේ
Thank you Bro for sharing important information
ඇයි පක්ෂ? ඒවත් එහෙම තමයි
Money laundering වලට බික අශේන්ගේ පොටෝ එකක් දාල ඇයි😅😅😂
Dilsha karanneth oka
U hitanawa ati u nft kiwwa kiyla api hawo kiyla 🥲
Good excellent video bro
Me wage video walin thawa minissunwa danuwath karanna ❤️
Oya background toon ekk අයින් කරානම් හෙදයි
මං නම් දකින්නෙ මේකයි අයියේ ගොඩාක් මිනිස්සු අපේ පැති වලත් අසාමානය විදිහට සල්ලි කාරයො වෙලා තියෙනවා හැබැයි ඒ ගොල්ලො එහෙම වෙලා තියෙන්නෙ නිධන් අරන් කියන එක මොකද බිස්නස් අවුරුද්ද ක් වගේ ඉදලා එත් යහමින් කෙමින් ඉම්නෙ එත් අනික් උන් එක පාරටම සල්ලි කාරයො වෙලා මාත් එක්ක අයියා කෙනෙක් අවුරුදු 8 ක් ටයර් කඩයක් කරපු කෙනෙක් කතා කරෙ මල්ලි අපි අවුරුදු 8 ක් බිස්නස් කරලත් පුදුම කට්ටක් කන්නෙ කිව්වා
Money laundering කරන්නවත් සල්ලි නෑනේ 😑
සල්ලි සල්ලිමයි කුඩු විකුනනා සැප විදිනවා සාදාරනව සල්ලි හම්බ කරන එකා අහො දුක් විදිනවා
Koheda ane oya hitiye meh awurudu 4kata passe video ekkak balanne : D
Good explanation ,😅
වදින අයට වැදියන් ඩෝං ගාලා..😂😂
brother trading karala hoyagaththa dolers wala account withdrawel proof pennuwoth aulak wenne naneda
Cse trading awulak neha
usd trade karala usd withdraw kara nam ksii prshnayak ne
background music eka set naa, eka ain karanna, nikan voice eka hondai 🙂
Respect ❤
ක්‍රීම් කොත්තු බුරියානි
එහෙම නෙවයි බං.. බුරියානි ක්‍රීම් කොත්තු..... 😂😂😂
ඇයි මැනික්
Viraj හොද කෙනෙක් 👍👍💪💪
🤣
වැඩියෙන් පව් කරන උනුයි හයියෙන්ම කියන්නේ සාදූ.
උපාසකයි වගේ පේන උන් කරන්නේම වැඩ දාතූ.
😂😂😂
Ehemada bn😢
Great
Thanks brother❤❤
කොල්ලා නෝට් ගහලා 😂
Man dubai hitiya man danne naha anith ratawal wala kohomada kiyala ehe ape potions eka dhiram 3000i kiyamuko job eke padiya ita eha sathayak bank ekata dip unooth mulu account ekama jold karala e apu sathe gana ahanawa kohomada awe kohenada mona hethuwa matha da kiyala e system eka patta
Habai usdt walata seen ekak naha ehe legal ❤
Act 6 of 2005.
❤HODA VIDEO AKAK❤
Superb🥰🥰
Thank you! Cheers!
කුහක ජාන ටිකක් ඉපදලා තීනවා රටටම සාපයක් ඕකුන්
Ow uba wge gobbyo hinda tma rtata mehema unee😢🤮
@@ishanranaveera5181 එක කුහක po##යෙක් හම්බුනා🤣
බික..... නෙවෙයි... පම්ක...😂😂😂
Valuable content
Binance karala kelawa Dane kiyawanawa
@techcd da bn 🙃 ?
Aparadey ashen,man hethuwe eyala hoda aya keyala
maru
What is the legal background of cripto currency and forex trading in Sri Lanka.
Central bank do not accept usdt or any other crypto
hebei ithin aru nam laundering parak thama demme rata wateta...
My hub Dilshan 😅 NFT
Fiverr eken withdraw karpu eka u dala thibba ne?
❤❤
❤
Langadima Ashen Iwrai Wagey 💀
👍🏻
Real State nemei Real Estate bro
එහෙම බැනේ
Manik mallak denna kowruth nadda
ඇත්ත නොදැන එහෙම චෝදනා කරන්න හොද නෑ එහෙන චෝදනා කරනවනන් ඒකට හේතු ඇතුව පෝස්ට් දාන්න ඕනි,
අර 35000ට ක්‍රීම් විකුනුවා කියපු පියුමි හංසමාලිත් මනි ලොන්ඩරියක් තමා. අනිකා මිස්ට කොත්තුවා, අශේන් බිකා.
BUDDIMATAH THARUNAYAO HIGAVIMA NISA HAMADEMA RALLATA YANAWA
tiktok eke wena kollek kiyana ewa copy karanna epa :)
Moka kiyuwth atta kiyl minissu danuwth krn ek wtinne ndd
❤🎉
ANIWARYENMA JVP KARAYINGE HORA WEDATH ELI KARANNA ONA
🎉
Kuhakaya
Bro kaalekin
Tik Tok eke මනී බෝයි kiala ekek Tawath loku Mtfe wage ekak karan yanawa 😂 ape lankawe un aye ahu wenawa athatama Ape un gena nam hithagana ba. moda hathak ine
Breaking Bad mathak una
🩵
වැඩකට ඇති දෙයක් කතා කරපන් බුරුවා.
aiyge kathawa maru..commrnt dakkma hityenw mek lankwad kiyala..Minihek gemak gahal thankt awam kudu sallilu.ithim bm lankwe kwadd diyunu wenne..ihala yana ekt kakulen adiddi..ek ekt mada gahnne nsthue ubalth grmak gahnn balapm...thakt palayn..ochchhar ammanm cid palayn.🤌
අනේ palayan ponnyo යන්න 😂. Uba danna pakak na kuhakayo😂.fb eke thibba post eka ehem පිටින්ම තෝ කියවන එකනේ karanne😂.tho chu කරලා nidaganin views higanna😂😂😂
❤
❤
Tik Tok eke මනී බෝයි kiala ekek Tawath loku Mtfe wage ekak karan yanawa 😂 ape lankawe un aye ahu wenawa athatama Ape un gena nam hithagana ba. moda hathak ine