මේ විඤ්ඤාණය කොහේද තියෙන්නේ?(AI තාක්‍ෂණය, සංකාර, චුතිසිත සහ උපේක්‍ෂාව)-ගති නිමිති, මනසිකාරය සහ නිවන..

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 79

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 4 місяці тому +14

    ධර්මය නැවත නැවත ඇසිම තුළින් ප්‍රායෝගිකව මනසට මේ ගැබුරු දහම අවබෝධ වී නිවනේ මංපෙත් විවර කිරීමට මේ ධර්ම විවරණය හේතු වේවා !! සාදු සාදු සාදු

  • @Jessica-j9f
    @Jessica-j9f 4 місяці тому +10

    උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට මංපෙත් විවර කරන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට පින් කුසල් ලැබේවා !!

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 4 місяці тому +4

    වටිනා ධර්ම දේශනාවක්

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @DeepikaNishanthi-xb8lm
    @DeepikaNishanthi-xb8lm 4 місяці тому +2

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ බොහෝ මපිං අපි වෙනුවෙන් කරන මේ උතුම් කාර්ය සදහා

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 4 місяці тому +5

    මේ කය භවෙන් භවයට අප අතැර යනවා. මේ සිත, මනස, විඣාණයද කෙදිනක හෝ අතැර අප සියලු දුක්වලින් සදාකාලිකව මිදී නිවනින් නිවිය යුතුව ඇත. මේ දහම් විවරණය ඊට මං පෙත් පෙන්වන්නක් වැන්න.
    තෙවෙනි ඇස පාදන සැමට බොහොම පින් කුසල් අත්වේවා..! 🙏🙏🙏

  • @ajithnishantha7205
    @ajithnishantha7205 4 місяці тому

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙිවා ! දීර්ගායුෂ ලැබෙිවා !! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @harshaninadeesha4182
    @harshaninadeesha4182 3 місяці тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏💐

    • @-disiruwana3828
      @-disiruwana3828  3 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 4 місяці тому +2

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,!!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chamarilekamge2301
    @chamarilekamge2301 4 місяці тому +4

    නමස්කාර වේවා ස්වාමීන්ද්‍රයන් වහන්ස !

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sujeededigama5394
    @sujeededigama5394 4 місяці тому +1

    Theruwan Saranai 🙏🏽

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @indi15
    @indi15 4 місяці тому +1

    තෙරුවන් සරණයි 🙏 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Menike-Ek55
    @Menike-Ek55 4 місяці тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @renukawathulanda9615
    @renukawathulanda9615 4 місяці тому +1

    Sadu,sadu

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @neelaranjani1435
    @neelaranjani1435 4 місяці тому +3

    සාදු🙏 සාදු 🙏 සදු🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @swarnaadikaram5189
    @swarnaadikaram5189 4 місяці тому +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @GWNShyamali
    @GWNShyamali 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi 4 місяці тому +2

    Sadu Sadu Sadu Swaminwahansa

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @lekaherath9774
    @lekaherath9774 4 місяці тому +1

    Sadu sudu sadu venerable sir

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chani6194
    @chani6194 4 місяці тому +3

    🌺🌺🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @DgnKumara-d6o
    @DgnKumara-d6o 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunethrameepage8047
    @sunethrameepage8047 4 місяці тому +1

    Sadhu. Sadhu. Sadhu...🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ramiatapattu4258
    @ramiatapattu4258 4 місяці тому +1

    Sadhu Sadhu Sadhu 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 4 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 4 місяці тому +3

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kanthiranasinghe137
    @kanthiranasinghe137 4 місяці тому +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 4 місяці тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @AnushaHettiarachchi-j5f
    @AnushaHettiarachchi-j5f 4 місяці тому +1

    Me program valata sambanda venne kohomda

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා

  • @renukawathulanda9615
    @renukawathulanda9615 4 місяці тому +1

    How can I get these books?

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      මෙම පුජ්‍ය ජර්මනියේ ඣාණතිලෝක ගුරු ස්වාමීන් වහන්සේගේ "බුද්ධ වචනය" (Word of Buddha) සිංහල හා ඉංග්‍රීසි පොත්වල PDF පිටපතක් පින්වත් ඔබට අවශ්‍ය නම්, 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකාය පොත් මාලාවේ
      1 & 2 books Nadimala book shop eken hari Gunasena book shop eken hari Sarasavi book shop eken ganta puluwan Nadimale SN 1 nd 2 gedaratama genath denawa Rs.4,700/= ta
      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333
      තෙරුවන් සරණයි!
      🙏 🙏 🙏

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b 3 місяці тому

    This is specifically for my friends,

  • @himethmamarasinhamudiyanse4696
    @himethmamarasinhamudiyanse4696 4 місяці тому +2

    Mulinma kiyawanna ona potha ganne kohomada

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      මෙම පුජ්‍ය ජර්මනියේ ඣාණතිලෝක ගුරු ස්වාමීන් වහන්සේගේ "බුද්ධ වචනය" (Word of Buddha) සිංහල හා ඉංග්‍රීසි පොත්වල PDF පිටපතක් පින්වත් ඔබට අවශ්‍ය නම්, 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකාය පොත් මාලාවේ
      1 & 2 books Nadimala book shop eken hari Gunasena book shop eken hari Sarasavi book shop eken ganta puluwan Nadimale SN 1 nd 2 gedaratama genath denawa Rs.4,700/= ta
      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333
      තෙරුවන් සරණයි!
      🙏 🙏 🙏

  • @AnushaHettiarachchi-j5f
    @AnushaHettiarachchi-j5f 4 місяці тому +1

    හාමුදුරුවන් ගේ පොතේ pdf පින්වත් කෙනෙක් එවන්න

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      මෙම පුජ්‍ය ජර්මනියේ ඣාණතිලෝක ගුරු ස්වාමීන් වහන්සේගේ "බුද්ධ වචනය" (Word of Buddha) සිංහල හා ඉංග්‍රීසි පොත්වල PDF පිටපතක් පින්වත් ඔබට අවශ්‍ය නම්, 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකාය පොත් මාලාවේ
      1 & 2 books Nadimala book shop eken hari Gunasena book shop eken hari Sarasavi book shop eken ganta puluwan Nadimale SN 1 nd 2 gedaratama genath denawa Rs.4,700/= ta
      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333
      තෙරුවන් සරණයි!
      🙏 🙏 🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 3 місяці тому +1

    🙏🌺🪔🙏💐🪔🙏🏵️🪔

    • @-disiruwana3828
      @-disiruwana3828  3 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage 3 місяці тому +1

    එ පොත ගන්නෙ කොහෙන්ද කතුවරයා කව්ද

    • @-disiruwana3828
      @-disiruwana3828  3 місяці тому

      මෙම පුජ්‍ය ජර්මනියේ ඣාණතිලෝක ගුරු ස්වාමීන් වහන්සේගේ "බුද්ධ වචනය" (Word of Buddha) සිංහල හා ඉංග්‍රීසි පොත්වල PDF පිටපතක් පින්වත් ඔබට අවශ්‍ය නම්, 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකාය පොත් මාලාවේ
      1 & 2 books Nadimala book shop eken hari Gunasena book shop eken hari Sarasavi book shop eken ganta puluwan Nadimale SN 1 nd 2 gedaratama genath denawa Rs.4,700/= ta
      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333
      තෙරුවන් සරණයි!
      🙏 🙏 🙏

  • @RohiniAmarasinghe-u1z
    @RohiniAmarasinghe-u1z 4 місяці тому +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @AnushaHettiarachchi-j5f
    @AnushaHettiarachchi-j5f 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @janakiwithana7880
    @janakiwithana7880 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @KanthiWijeratne-i8r
    @KanthiWijeratne-i8r 4 місяці тому +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @TharaniKodituwakkuge
    @TharaniKodituwakkuge 4 місяці тому +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 4 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻

    • @-disiruwana3828
      @-disiruwana3828  4 місяці тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 3 місяці тому +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 місяці тому

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @kamaniherath4233
    @kamaniherath4233 Місяць тому +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  Місяць тому

      තෙරුවන් සරණයි🙏 🙏 🙏