Nethuja Diloshan | Himaleta Wada Usai (හිමාලෙට වඩා උසයි)Grand Finale
Вставка
- Опубліковано 10 гру 2024
- Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV
කිරුළ නොලද මගේ 𝗦𝗧𝗔𝗥 උබයි මල්ලියේ ❤
😢
Yes
Aniwaren ❤
Eka aththa 😢
Yes 😪. I too hope that he will win
Final එකේ සින්දුවලින් ආසම ...හිතට දැණුනුම ලස්සනම සින්දුව තමයි මේ ❤
ඔව්😢😢😢😢
ඔව්❤❤
කවී බණ කොටසට නම් ඇඩුනා. නෙතුජ
ඒක නම් මාර හැගීම්බරයි
Ee feel eka.❤
නෙතූජට කැමති අය කො❤❤❤❤❤❤
මම මහව සදසි හාය්
Mn eyata ahasa tharam kamathi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
මට මෙයා තමයි ස්ටාර්
Api kamathiy ❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
හරිම ලස්සනයි නෙතුජ මල්ලි 🥰❤️❤️❤️ congratulations
ඔව්❤❤
පුතා ඔබ ඉතාම දක්ෂ අයෙක්.හදවතටම දැනෙන්න කරන ගායනයක්.
නෙතුජ අයියෙ ඔයා ගොඩක් ලස්සනයි අයියේ ආදරෙයි ❤❤❤❤❤❤ බුදුසරණයි
ගොඩක් ලස්සනයි චුටි මල්ලියෝ😘😘
Nethuja oya marama talented ❤ aslam & nethuja kiyana dennama brand ekak...aslam win kalata oyath win krl iwarai nethuja.. Issarahat hoda weda tikak krnna..Good luck little boy 🥰❤️
Siravata❤
ඇත්තක්
අනේ..පුතේ..ඔයාට..බුදුසරනයි...දිනන්නම..ඕන..ඔයා...ඡයෙන්.ඡන්ම..වෙන්න
පුතාට ලස්සන අනාගයක් තියෙනවා බුදුසරණයි .
නෙතුජ පුතේ ඔයා අනාගතයේ සුපර් ස්ටාර් කෙනෙක් විදිහට අනිවාර්යයෙන් කිරුළ පලදිනවා❤
💗💗💗💗❤
නෙතුජ ආදරේ අය කෝ❤
❤❤❤❤❤
Mn eyata ahasa tharam apdpaprpei❤❤❤❤❤❤❤❤❤❤❤
Mama ❤
Mamath aderei
නියමයි නෙතුජ බබා ඔයා තමා එක ❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක්
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤ ඒ තාල
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ටැලන්ට් එකට😍❤️ වාසනාවන්ත පොඩ්ඩෙක්😍
නෙතුජ මල්ලි මම ඔයගෙ සින්දු වලට කැමතියි❤❤❤❤
ඔයා ගොඩක් දක්ශයි පුතේ
Ammatasiri!! This kid made me tear 😢.. All the best Nethuja!! Such a talented kid ❤️🔥
හරිම ලස්සනයි..කිරුළ හම්බෙන්නැති උනාට හරිම ලස්සනට හිතට දැනෙන්නම ගායනා කලා..❤❤❤
True winner❤️😍💫Good job Nethuja malli.....❤️"හදවතේ පුංචි තරුව"❤✨
Love you nethuja ❤❤❤
ඔයත් ගොඩක් දක්ෂයි පුතේ ❤❤❤
Harima lassani❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉
❤❤❤❤❤
කෝ මේ සුපිරි අපේ කොල්ලට කැමති අය හරිනම් මෙයා දිනන්නෝන 😍
අනේ මල්ලී ❤ කොච්චර ලස්සන ද voice එක.... පෙනුමටම ගැලපෙන අපේ හඬ✨
අනේ මන්දා ෆයිනල් ආපු ඔක්කොම වැඩ්ඩො...මේ මල්ලිත් මාරයි ටැලන්ට් එක කියන්න වචන නෑ...🎤🎵😍
මගේ ස්ටාර් නෙතුජ❤🎉
Performance eke inne nethujage mallid eya wagemai ❤️
ලංකාවේ දවසක් ජනප්‍රිය වෙන්නේ මේ කොල්ලා
Nethuja malli හොද තැනකට යන්න කියලා ප්‍රර්තනා කරනවා
නියමට කිඋව නෙතුජ සුපිරි ❤❤❤❤😢😢😢
පුතේ ඔයාට සුබ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
My little crush ❤❤❤❤
Oya brand ekak lassanai malli❤❤❤❤❤
Oya lassanai
😊😊😊😊😊😊❤❤❤🎉🎉🎉
හරිම ලස්සනයි ගොඩක් අාදරෙයි 😍❤
මේ ඉන්නෙ❤❤❤❤❤❤❤❤
Nethuja❤❤
හරිම ලස්සනයි පුතේ❤❤
වාසනාවන්ත අනාගතයක් තියෙනවා පුතා, නිසැකවම, බුදුසරණයි ❤️
😊😊😊😊😊😊😊😊
නියමය් මල්ලි මගෙ winner ඔයා ❤❤ ඔයා ට සුබ අනාගතය ක් වේවා😊😊😊❤❤
දිනනකන් ආසාවෙන් බලන් හිටියෙ. ඔයානම් අති දක්ෂයෙක්. Good luck Nethuja ❤❤
එන්න රත්තරන් පුතේ අප අතරට එන්න, නිශ්ශබ්ද වෙන්න එපා, බුදුසරණයි මැණික කැටේ ❤️
Malli oyage voice eka lassanai. ❤❤❤❤
ඇස්වලට කදුලු අව මෙ සිංදුව ඇහුණාම ❤❤❤❤
හරිම ලස්සනයි නෙතුජ මල්ලියෝ ♥️♥️♥️♥️♥️♥️❤️
You are very talented Nethuja❤. We are with you forever ❤❤
Very Beautiful Perform ❤❤❤ Congratulations Nethuja
Ane e feeling eka 😍 harima lassanai hadawathinma sindu kiyanawa ❤
පුතුට ඡයෙන් ඡයම වෙිවා. කටහඩ හරිම මිහිරියි .❤❤❤❤❤❤෴.💖
අස්ලම් දිනුවත් මගේ හිතේ තරුව ඔයා පැටියො ආදරෙයි හැමදාම
නෙතුජට කැමති අය කෝ බලන්න😂😅😊
Mokd hinawne 😑 e lamaya tamai othana sabama dakshaya
@@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbow ara adana dial ekt wada kochr dakshda
Pissu😅😂
Nethuja 💜💙💚🧡💛❤
එක නම් කියල වැඩක් නැ මල්ලි..සුපිරි ❤
ඔයා ගොඩක් ලස්සනයි මල්ලි බබො සින්දුවත් ලස්සනයි බබො අදරෙයි මැනික ඔහොම ලස්සනට කියන්න අනගතෙටත් ඔයා ගොඩක් ලස්සනම ලස්සනයි චුටි මල්ලියො වයස 10 කියලා කියන්නවත් බැ මැනික හරිම කිවුට් මල්ලියො අදරෙයි චුටි මල්ලියො ඔයා ලස්සනයි මැනික මන් ඔයාගෙ විඩියෝ බලනවා මල්ලි ඔයා ලස්සනට සින්දු කියන්න මල්ලි ❤❤❤❤❤❤❤
You've already won Nethuja👍🏼✨
Sweet ඔයාගේ සින්දු
Netuja 💗
Adarei nethuja manikata ❤❤❤❤❤
Harima lassanai nethuja e voice eka❤
❤❤❤❤❤❤❤❤❤😊😊😊
අනේ හරිම ලස්සනයි පුතේ. 👍 හොද හඩක්, තරගේ voice උනාට මේ වගේ හොද හඩක් නැති කෙනෙක්ට නෙ කිරුල හම්බුනේ. හොද අනාගතයක් ලැබේවා! බුදු සරණයි !💐
ඒකනේ කියන්නේ සිංහලයා මෝඩයා කැව්ම් කන්න ලෝබයා කියලා
Supper voice ❤
Hadawathata danena gayanayak . Love you nethuja
තෙනුජ ඔයා ලස්සනට සිංදු වන කිවුවා🎉❤😊
❤🎉
Godak lassanai manika adarei hamadama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏👍
❤❤❤❤ harima lassanai puthe
අනේ ඒක. බුදු සරණයි මල්ලී 😊❤❤❤
නියමය් මල්ලි 😍😍😍
ආදරෙයි නෙතුජ❤
බුදු සරනයි පුතේ ඔයාට
සුබ අනාගතයක් වේවා නෙතුජ ඔයාට !
Puthe oyaka budu sarani😢😢😢😢😢
Kirula ahimi unath nubai niyama star putha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nethuja is better than Aslam 😍😍😍
Love love❤❤❤❤❤
Wow😊
Mage hinaya nethuja❤❤❤
සුපිරියටම කියනවා ❤.
ජය වේවා පුතේ 🎉
oya hrima lassani ❤❤
ලස්සනයි ගොඩක්
නෙතුජ පුතේ ඔයා ගොඩක් දක්ෂයි❤❤❤❤
Mage Asama star oya⭐
❤❤❤❤
නෙතුජ💜💜💜
Beautiful sound
Superb malli...keep it up... you have a magical voice
ලස්සනයි මල්ලියො ❤😊
❤❤❤❤❤❤❤❤❤ voice eka nam supiri
Nethuj Adreyi❤❤❤❤
ආදරෙයි නෙතුජ මල්ලියෝ...💙💙💙
Malli thama 😍😍❤❤❤
Kawda ithin oyata akamathi wasthuwa...adalei❤❤❤❤
Awe ape army eke kolleknam meeta wada gammak thiyenna thibuna minissunge hadawathe ( specialy stage eke ayata wada me song eka balana lankawe athulatha jeewath wena hama manussayekgema hadatha gana). ❤
Oya sing karana widiyata ඇඟේ හිරිගඩු පිපෙනවා
Adarey menika .ape star oya
You have very interesting voice 😍😍😍Congratulations and well done 😘
Ai ane meevapi seerama enne
Anagathaya subama suba venna oni ❤