ප්‍රින්සස් ලයින් ගවුමක් (අත් රහිත) මසමු/princess line frock (sleeveless)

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 309

  • @hermanjayasekera7790
    @hermanjayasekera7790 4 роки тому +14

    Mis video 1ke.urahisa mimma ÷4+ 1/2 kiyala ehenne.mama niwaradinam.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому +5

      එතන පොඩි වැරදීමක් වෙලා ඩියර්..ගණනය කිරිම් වල තියෙන විදියට උරහිස 2න් බෙදන්න..ස්තූතියි දැනුවත් කරාට..❤️

    • @tastyandgood5158
      @tastyandgood5158 4 роки тому +1

      Mtat eaka prashnayak una. Dn hri

    • @indraabeydeera1222
      @indraabeydeera1222 4 роки тому +2

      Miss a part eke ediripasa paluva kotas dekak de

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      Redi potawal 2k tyena widiyata nammata tyala kapaganna one dear.kapala digahariyama thani kotasak widiyata thamai apita labenne..😇

    • @anushadamayanthi2845
      @anushadamayanthi2845 4 роки тому

      oya hodinda apiva balanna anna natiba

  • @NimashaTharuni-p2u
    @NimashaTharuni-p2u Місяць тому +1

    ප්‍රින්සස් ලයින් ගව්‍ම හරියටම ඉගෙන ගත්තේ ඔයගෙන්. ගොඩක් ස්තූති පින් ඔයාට ❤🙏🙏

  • @ndhpremiere668
    @ndhpremiere668 2 місяці тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා...❤❤❤❤❤ තැන්කිව් මිස්... තවත් වීඩියෝ ගේන්න. අපි බලන් ඉන්නවා..

  • @sheroniniranjika3400
    @sheroniniranjika3400 3 роки тому +1

    video eka baluwa.hodata theruna saralawa kiya dunna.godaak pin.thank you .

  • @charithadilhani9425
    @charithadilhani9425 4 роки тому +7

    ගොඩක් පැහැදිලිව කියල දෙනව ඔයා. මහන්න ඉගෙන ගන්න අයට ගොඩක් වටිනව ඒක.ස්තූතිය ඔයාට.ගවුම හරිම ලස්සනයි

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому +1

      ස්තූතියි..මගේ මුලික අරමුණත් ඒකමයි..නැවතත් ස්තූතියි ☺️

    • @manorigotabe279
      @manorigotabe279 2 роки тому +2

      අද තමා මම බැලුවේ ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තුති .

  • @SajaniLakmaliGetagahawaththa
    @SajaniLakmaliGetagahawaththa 10 місяців тому +1

    හරිම පැහැදිලි..බොහොම ස්තූතියි

  • @sdhanushka8689
    @sdhanushka8689 3 роки тому

    ඔයා කියල දෙන විදිය හරිම පැහැදිලියි ..කලබල්‍යකින් තොරව කියල දෙන නිසා හොදට මතකයේ හිටිනවා.කොහොම ස්තුති කර්න්නද තේරෙන්නෑ ..ඔයාට ගොඩාක්ම පිං ...ගොඩක්කල් ඉදන් මහන්න පුරුදු වෙන්න ආසාවෙන් හිටියේ ..පන්ති ගියත් පැහැදිලි නා.එපා වෙලා හිටියේ ..දැන් නම් හරිම ආසයි ..ස්තුති ඔයාට ..ගොඩාක් ආදරෙයි ..🙏🌹😍❤️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 роки тому +1

      අනේ හරිම ආදරණීය අදහස් දැක්වීමක්.😍 බෙහෙවින් ස්තූතියි ඔබට...🙏🏻💖

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 3 роки тому +2

    Very clear lesson. Thanks 🙏

  • @indranipathirana1197
    @indranipathirana1197 Рік тому

    A line saya harima piliwelata kiya denna sthuthi duwa oyata subama suba dawasak ❤❤❤❤❤❤

  • @rashmindasenadeera2148
    @rashmindasenadeera2148 2 роки тому

    Hari lassanai. Thanks oyata. Me wage hoda wedagath video ekak demmata.

  • @saumyakumari2185
    @saumyakumari2185 2 роки тому +1

    Hema dema Godak pehediliwa kiyala denawa.thanks

  • @nilankakumari6457
    @nilankakumari6457 4 роки тому +1

    Supiri supiri mis ada thamai mama hariyatama dana gaththe thankes mis oyata budu saranai

  • @warsha9198
    @warsha9198 7 місяців тому

    Mis overall ekak mahana widiya kiyala denawada

  • @vishanipiumika6340
    @vishanipiumika6340 4 роки тому

    ගොඩක් හොඳට කියල දුන්නා.හරිම පැහැදිලි .ගොඩක් ස්තුතියි .තවත් වැදගත් දේවල් කියල දෙන්න

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 7 місяців тому

    Mis idiri paluwa nammata aran piti passaha paluwa balawatiyatada aran thiyenne

  • @buddikajayasanka1787
    @buddikajayasanka1787 2 роки тому

    Hodata kiyala dunna miss. Thank you

  • @madumadu5120
    @madumadu5120 3 роки тому

    Hodata kiyala denawa weage tikak wadii

  • @harshanianuradha3987
    @harshanianuradha3987 2 роки тому

    Ane godak pahedili thens

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 3 роки тому

    Godak hodata pahadili karanawa . Onama kenekuta terum ganna puluwan. Digatama videos karanna thank u so much. Bs!

  • @sajeewanisuwandaratne2709
    @sajeewanisuwandaratne2709 3 роки тому

    Ath dala collar princess line gaum akk kiyala denna

  • @PriyaDharshini-un8ju
    @PriyaDharshini-un8ju 2 роки тому

    Hodata theruna ...bs akki....❤️❤️❤️❤️

  • @nalanigammangoda4206
    @nalanigammangoda4206 Рік тому +1

    Thanks මිස් හොඳ ට.පැහැදිලි .නැ වත.අලුත් .විඩියෝඑකක්.ගේන්න❤❤❤❤❤😅😅😅

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 4 роки тому

    Harima pahadiliwa kiyala dunnata bohoma sthuthi. Obe katauthu thawathawath sarthaka wewa.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      බොහොමත්ම ස්තූතියි 🙏🏻🙏🏻❤️

  • @lakmalidesilva3911
    @lakmalidesilva3911 Рік тому

    ගොඩක් ස්තුති .මට පැටලිලා තිබුනේ දැන් හරි

  • @maldheniyegedharasuwarnala4693
    @maldheniyegedharasuwarnala4693 4 роки тому

    Mis oya kiyala denawa,harima pahadili.gdak estuti,

  • @NiranjaniWijesinghe-g6x
    @NiranjaniWijesinghe-g6x 9 місяців тому

    Urahesa deken ne bedanne

    • @mahumpasala-2496
      @mahumpasala-2496  9 місяців тому

      ඔව්.වැරදීම නිවැරදි කරලා කමෙන්ට් එකක් pin කරලා තියෙනවා

  • @shanikaumayangani5812
    @shanikaumayangani5812 3 роки тому

    Mokada akki videos naththe..oya hodata pehediliwa kiyala denawa..ikmanata oyagen adumak onee...😞😛

  • @kumudusilva1645
    @kumudusilva1645 4 роки тому

    ඇත්තටම හරිම පිළිවෙළට කියලා දුන්නා.ස්තුතියි ..

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි අගය කිරිමට 🙏🏻😇

  • @නිර්මලසිතුවිලි

    මාත් ආවා නංගී ඇත්තමයි හරිම පැහැදිලියි
    කොහොම හරි ඉගෙන ගන්නවා මාත්

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      තැන්ක්ස් අක්කියෝ....😍😊👍

  • @sisiranisisirani8816
    @sisiranisisirani8816 3 роки тому

    වීඩියෝ එක බැලුවා. හොදට තේරුනා.ගොඩක් ස්තූති

  • @sunildissanayaka5261
    @sunildissanayaka5261 Рік тому

    Aththatama harima pahadili

  • @nethminethmi-ee3zi
    @nethminethmi-ee3zi 9 місяців тому

    hodata terenawa harima pahadili❤

  • @KumariPussella
    @KumariPussella 8 місяців тому

    Harima pahadili oya kiyala dunna.thank you....

  • @amilanayan1333
    @amilanayan1333 4 роки тому

    godak sthuthi oya saralawa kiya dena nisa apita hodata therenawa oya kiyala dena vidihata mata mahanna asa hithenawa thanks

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому +1

      ගොඩක් සතුටුයි..😊 ඒ වගේම ස්තූතියි ආදරණීය කමෙන්ට් එකට..😇

  • @achalaadikarinayaka8727
    @achalaadikarinayaka8727 Рік тому

    Thank you miss,hodata theruna,

  • @RashmikaWickramasingha
    @RashmikaWickramasingha 4 місяці тому

    Thank you.....❤...

  • @sajeewanidilrukshi5203
    @sajeewanidilrukshi5203 3 роки тому

    Godak hodai pahadiliwa kiyala denawa apita godak watinawa

  • @k.a.dnaliniejayathilake3582
    @k.a.dnaliniejayathilake3582 8 місяців тому

    ස්තූතියි. පැහැදිලියි.

  • @mhiroshani5345
    @mhiroshani5345 20 днів тому

    Godak pahadili mis ❤

  • @nadeekathennakoon1100
    @nadeekathennakoon1100 3 роки тому

    Pitupasa urahisa agalak ussannadda

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 роки тому

      අවශ්‍ය නැහැ..නිවැරදි මිමි වලට මසා ගන්නා විට එසේ අවශ්‍ය වන්නේ නැහැ.

  • @hansisamarakoon5331
    @hansisamarakoon5331 3 роки тому

    Godak pahadiluwa kiyaladenawa mn adai me chanal eka dakke. Hugadawasakin vdio ekak dala nane.digatama vidios danna. Godak watinawa oyage vidios.

  • @gimhaninethsarani6515
    @gimhaninethsarani6515 3 роки тому

    Samnyen loku kenekta prices line gumakata redi kopamana oneda.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 роки тому

      පපු වටය අනුව වෙනස් වෙනවා.. යාර 2 - 3 අතර ප්‍රමාණයක් ඇති වේවි..

  • @lilanililani3809
    @lilanililani3809 4 роки тому

    Thank you so much.godak pahadili una.balaporoththuwen hitapu video ekak.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි අගය කිරිමට ☺️☺️

  • @maheshidilrukshi1564
    @maheshidilrukshi1564 3 роки тому

    Hodatama pahadili godaak sthuthie

  • @prasangikaprabashani3164
    @prasangikaprabashani3164 4 роки тому

    Mama princess line gauma kapana vidiha godak videos waline balala thiyanawa e kakinwath mata metharam pahadili vidihata kiyala deela na.godak sthuthi miss 😊😊😊😊

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ගොඩක් සතුටුයි 🥰. ස්තූතියි ඔයාට..❤️

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 5 місяців тому +1

    හැබැයි මට ආපු ප්‍රශ්නය තමයි උරහිස් මිම්ම දෙකෙන් බෙදා නෙවෙයිද ගන්නේ.ඔබ තුමිය කියන්නේ හතරෙන් බෙදන්න කියායි.ගොඩක් ස්තූතියි.හොද පැහැදිලි කිරීමක්.මම ඇදුම් මැහුවාට ප්‍රින්ස්සස් ලයින් ගවුමක් කපලා මහලා නැහැ.ඔබ තුමියට නැවතත් ගොඩක් ස්තූතියි.හරිම පහසුවෙන්ම මට තේරුණා කපන්නේ කොහොමද කියලා ❤🎉

    • @mahumpasala-2496
      @mahumpasala-2496  5 місяців тому +2

      උරහිස 2න් බෙදන්න.වැරදීමකින් 4න් බෙදන්න කියලා තියෙන්නේ.

    • @ChamindaLakmal-zg2ku
      @ChamindaLakmal-zg2ku 5 місяців тому

      @@mahumpasala-2496 මම ගවුම කැපුවා.මැහුවාම කියන්නම්

  • @shiwangiprarthana5621
    @shiwangiprarthana5621 4 роки тому +1

    Mn hoya hoya hitpu ekak.hodata therenn kyl denwa oy.gdk thanks♥️

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි අගය කිරිමට ☺️

  • @layanalakmali4034
    @layanalakmali4034 3 роки тому

    ගොඩාක් හොදින් තේරුම් ගියා ස්තුතිය

  • @nandamanel2584
    @nandamanel2584 2 роки тому +2

    හරිම පැහැදිලියි පාඩම ගොඩක් පාඩම් වල ප්‍රින්සස් හැඩය මහද්දී පටන් ගන්නෙ අත් කටේ සිටද වාට්යේ සිටද කියන එක පැහැදිලි කරල නැහැ මිස් ඒක පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තූතියි බොහොම පින් සියළු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏👍❤️❤️

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 роки тому

    ගොඩක් පැහැදිලියි මිස් ඔයා කියලා දෙන මැහුම් පාඩම් ස්තුතියි මිස් ඔයාට

  • @Nadeekajayasiri-t6y
    @Nadeekajayasiri-t6y 20 днів тому

    Thank you .....

  • @sumedhijayawardhana1085
    @sumedhijayawardhana1085 4 роки тому

    Harima pahadiliwa kiyala dhenawa,vedio ekath clear,thanks,

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි ඔබේ අගය කිරිමට..☺️❤️

  • @kldweerasekara1816
    @kldweerasekara1816 4 роки тому

    Nangiyoo oya hodatama kiyala denawa.harima pahadili.deyak danaganna oni.papuwa wata 4 ta bedala ekathu karanne angal kalakne,ethakota inatai,ukulatai 2"k ekathu karanawane.mata kiyannako dat walata kochcharada?mahum wasi walata kochcharada kiyala papuwa hirawena ekak ne neda?onema mahathaka kenekuta oya mimi oya widiyamada?please ,pahadili kaarala dennako

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි 😇😇 ඉනට ඔපනැලි පලල 1ක් සමග මැහුම් වාසි 1 තමයි එකතු වෙන්නේ..උකුලට මැහුම් වාසි 1ක් සමග ඉඩ සදහා අගල් 1ක් විදියට තමයි අගල් 2ක් එකතු වෙන්නේ..මහත කෙනෙක්ටත් මේ විදියටම ගණනය කිරිම් කරගන්න පුලුවන්

  • @nishadianuththara1406
    @nishadianuththara1406 Рік тому

    Pitipassa kara agal 1/2 ussanna one nadda miss

  • @ThiliniNisansala-li4fe
    @ThiliniNisansala-li4fe Рік тому

    Me widihata hemadama video karanna mahanna danna neti apita hodata therenawa good luck dear

  • @chandikulasuriya3097
    @chandikulasuriya3097 4 роки тому

    Miss,V kara thiyena ath diga gawumak mahana kiyala dennako

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ඉදිරියේදී කියල දෙන්නම්..😇

  • @nadeeshanishadani980
    @nadeeshanishadani980 4 роки тому

    Ms.. 60 palala reddak gannawanam miss me mehuwa measurement walata mahanna meter keeyak one weida

  • @kumudutaylor3353
    @kumudutaylor3353 4 роки тому

    Harima sahellu vidihata kiyala denne thanks

  • @ranjaniwijenayaka5955
    @ranjaniwijenayaka5955 4 роки тому

    Godak pahadiliwa padama kiyala denawa. THANK YOU MISS.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි අදහස් දැක්වීමට 😇❤️

  • @safnashareem6431
    @safnashareem6431 2 роки тому +1

    Great

  • @dinushanilmini5070
    @dinushanilmini5070 4 роки тому

    Ane miss harima lassanai. Miss kiyala Dana vidiyata egana ganna asai

  • @hermanjayasekera7790
    @hermanjayasekera7790 4 роки тому

    Mama yonali jayasekera.mama balaporoththuwen sitiya gawumak.madam mata prashnayak tiyanawa.1 me gawuma mahanna viscose redi gañna puluwan da.nathnam hodama cotton fabric da.vicos nam sodala gathayuthuda.(2) blouse masanawa nam me vidiyatada hip÷4+5da.pahadili karanna.

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      1 oyata awashya onama redi wargayak bawitha karanna puluwan dear..
      2 blouse mahanawa nam ukula / 4 + 2 gananaya kirima ukula rekawe lakunu karaganna 😇

  • @rohininissanka5236
    @rohininissanka5236 4 роки тому

    Pahadiliwa kiyala denawa oyata godak sthuthi

  • @ImeshaUdayagani
    @ImeshaUdayagani Рік тому

    Tanks ❤❤❤

  • @sureshakarunarathna9827
    @sureshakarunarathna9827 2 роки тому

    Watiyata ekatu karapu 5 sammatha mimmakda

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 4 роки тому

    Mage ath kata18 namayak pahath karma gabura wadi nadda

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      එකෙන් අගල් 1/2 අඩු කරන්න ඕනේ..නැවත ගණනය කිරිම් හොදින් බලන්න 🙂🙂

  • @sachisachi9012
    @sachisachi9012 2 роки тому

    Man mahum clz gihin igenagaththata wadiya oya kiyala dhunna vidhiya theruna

  • @dilanitharanga5816
    @dilanitharanga5816 4 роки тому

    Godak hondata pahadiliwa kiyala dunna,godaaaak thanks oyata,

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි අගය කිරිමට...☺️

  • @αια-χ1γ
    @αια-χ1γ 4 роки тому

    godak hodata phadilawa kiyala denawa.thanks

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 роки тому

    Ape mahum mis mahum paadamak nogenne ai.ane flayed තට්ටු තට්ටු සාය මහන්නකියා දෙනවා ද.කාරුණික ඉල්ලීමක්

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 роки тому

      samawenna parakku unata. ikmanin ennam

    • @yonalijayasekera651
      @yonalijayasekera651 3 роки тому

      Miswa iyeth mama matak kala misge princess line frock 1ka hodata awa ikkamanata padaak genna api balanna innooo

    • @mahumpasala-2496
      @mahumpasala-2496  3 роки тому

      @@yonalijayasekera651 ස්තූතියි ආදරේට.. ☺️ ඉක්මනින්ම එන්නම්

  • @mdkulasuriya8175
    @mdkulasuriya8175 Рік тому

    මම මේ ගවුම මහල නෑ .ඒත් දැන් මහන්න බය නෑ ඔයාටගොඩක් ස්තුතියි

  • @shancroos6577
    @shancroos6577 4 роки тому +2

    Thanks ❤️😘❤️ me vidiyata hodata kiyala dunnata masa gannakata passe ada thamai me gauma mahana vidiha therune 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි අගය කිරිමට 😊 ගොඩක් සතුටුයි මෙයින් යමක් ඉගෙන ගැනීම පිලිබඳව 😇

  • @kmsamanthika1220
    @kmsamanthika1220 4 роки тому

    me block eka nathuwa reddatama adala mahana kamayak nadda nangiyo...

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ඒ විදියටත් පුලුවන් 😊 ඒත් මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට ඒ ක්‍රමය කියල දුන්නොත් අපහැදිලි වෙන්න පුලුවන්.ඒ වගේම රෙදි අපතේ යන්න පුලුවන්.ඒකයි මේ විදියට කියල දුන්නේ..මැහුම් පියසේ බ්ලොක් එක නැතුව මහන්න පුලුවන් විදියක් ගැන විඩියෝ එකක් තියෙනවා දැක්කා..ඒකේ පොඩ්ඩක් බලන්න අක්කියො..🙂🙂

    • @kmsamanthika1220
      @kmsamanthika1220 4 роки тому

      ouw neda thanks nangiyo

  • @chaturikapriyadarshani5144
    @chaturikapriyadarshani5144 4 роки тому

    Nangi,normal mesin walata zipper foot 1k danna puluwanda?singer shop wala thiyeda?ekmanata vidio 1dannako,bs

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ow akkiyo.normal machine walatath danna puluwan.singer eke witarak neme.normal machine hadana kada wala, samahara nul/ boththam kadawalath ganna tyenawa..ane saree jacket video ekak karala tyenne.me dawas tike poddak bc wela inne.video eke editing karala ikmanata dannam hode ❤️😇

    • @chaturikapriyadarshani5144
      @chaturikapriyadarshani5144 4 роки тому

      @@mahumpasala-2496 ha ha ekmanta dannako,mage illimath itu karanna,school sudu kamise 1wasare puthekuta kapala mahana heti danna,school patan gan,kalin,kolar eka thama amaruma

  • @ishaniamasha5664
    @ishaniamasha5664 4 роки тому

    Thwa pant type ekk kiyadennako..

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому +1

      ඉදිරියේදී කියල දෙන්නම්..😇

  • @queenhouse7528
    @queenhouse7528 11 місяців тому

    ගොඩක් ස්තුතියි 🌷

  • @kammanthigesatath1540
    @kammanthigesatath1540 Рік тому

    HARIMA PAHADILIE KIYADANA KRAMAYA

  • @ashasudammi523
    @ashasudammi523 3 роки тому

    Godak lassana wadak thank oyata me wage video danavata

  • @αια-χ1γ
    @αια-χ1γ 4 роки тому

    zipper eka sahita pasal kalisama kiyala dennako.oya godak hodata phadiliwa kiyala denawa.thanks

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      ස්තූතියි..ඉක්මනින්ම කියල දෙන්නම්..😇

  • @moshanthisuzuki7804
    @moshanthisuzuki7804 2 роки тому

    Hi, thank you for very descriptive teaching. French seam can be done for Princess Line dress?
    May I also know what brand of sewing machine you are using.
    Thank you 😊

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 роки тому

      thanks.. ☺️ No, you can't this with french seam..
      My machine is Singer E200 machine.

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 Рік тому

    Princess line blouse ekak karanna mis

  • @niranjalapriyadarshani2548
    @niranjalapriyadarshani2548 2 роки тому

    Redi nawana widiha kiyala denna

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 2 роки тому

    මං මැහුවා හරි ලස්සනට අාවා..❤🔥🤘

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 роки тому

      ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට 😊

  • @vidushachinthani3468
    @vidushachinthani3468 3 роки тому

    Wooow thak you so much😘😘😘😘

  • @seetharanjaninanayakkara1038

    බොහෝ ම ස්තූතියි බ්ලොක් එක නැතුව රෙද්දෙම කපන විදිහ කියල දෙන්න හැකිනම් ගොඩක්ම ස්තූතියි

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 3 роки тому

    Good 🌷

  • @tharushifernando1036
    @tharushifernando1036 2 роки тому

    Akki gaumata 60 පළල yara දෙකයි .thiyenne a ඇති ද

  • @malee2237
    @malee2237 4 роки тому

    Aasawenma hitapu gaumak...🥰🥰

    • @mahumpasala-2496
      @mahumpasala-2496  4 роки тому

      Sandamali Fernando 😊 ehenm try karala apitath kiyanna..😇

  • @roshanithakshila1122
    @roshanithakshila1122 4 роки тому

    Godak pahadili. Watina vedio ekak

  • @fathimaasmiya1242
    @fathimaasmiya1242 3 роки тому +1

    Tnx akki ❤

  • @cuterose1179
    @cuterose1179 4 роки тому

    ඔයාට ගොඩක් ස්තුතියි ඔයා හොද පැහැදිලිවම කියලා දේනවා හරිම ලස්සනයි ගවුම ස්තුති

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 роки тому

    Harima lassanai.

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 роки тому

    Miss මේක තනි පාටින් විස්කොස් රෙදි වලින් කරනවානම් යාර කීයක් ඕනද?

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 роки тому +1

      කෙට්ටු කෙනෙක් නම් කොටට මහගන්න යාර 2 1/2 විතර ඇති වෙයි.. 😇

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 2 роки тому

    ම්ස් පිටුපස උරහිස අගලක්. උස්සාන්න ඕනද?

  • @kumariajith5374
    @kumariajith5374 3 роки тому

    Thank you very much ❤️❤️❤️🌺🌺🌺🌺👚👚👚

  • @tharushianuththari7523
    @tharushianuththari7523 2 роки тому

    Thank you miss 🙏❤️

  • @DeepikaRuwankumari-i2h
    @DeepikaRuwankumari-i2h Рік тому

    Pitu pasa paluwa ura hisan agalak issuwe nane

  • @keshanmihiranga6219
    @keshanmihiranga6219 4 роки тому

    Pehediliwa kiya denawa..බයස් pati meseemedi getalu tikak thibba..eekath wisaduna..lassanai godak..

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 3 роки тому

    Godak ස්තූතියි ඔබ තුමියට

  • @misadinewanya6846
    @misadinewanya6846 2 роки тому

    Oya online class karanne nedda mis