Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට පේන විදියට වැඩියෙම චිවරදාරින් දෙවනුව බෟද්ද ජනයා.පලමුව සියලු චිවරදාරින් විර්ය වැඩිය යුතුයි.
බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සංඝයාගේ සමගියත් ගොඩක් වැදගත් වෙනව..දැන් ඉන්න චීවරධාරියෝ කෙනෙකුට කෙනෙක් අංචි අදින බවක් පේන්න තියෙන්නෙ..එක හාමුදුරු නමක් කියන දේ තව හාමුදුරු නමක් විවේචනය කරනව ප්‍රසිද්ධියේ..ඇතුලත ගිනි පිටතට නොදී හිටිය නම් මීට වඩා ශාසනය බබලයි.උඩ බලාගන කෙලගැහුවම තමන්ගෙ මූනටමයි වැටෙන්නෙ..
බුදු දහමට නිගාකරන්නෙ වැඩියෙන්ම හාමුදුරුවරු