Ma hidi film eka seddartha gautam harema ලස්සනයි balanath amarui ඇඩෙනවාmn kipawatawakma balapu hudama katawa apa budurajan වහන්සේට නමස්කාර වේවා sadu sadu saduu
Me kathawa balanna balanna budurajanan wahanse kerehi shraddhawa thawath wadi wenawa.😔.Budurajananwahanseta Sama Kala haki kisiwek natha🙏..Mage Budupiyananwahanseta Namaskara wewa...!!!🙏🙏🙏
මෙ කතාව බලලා බුදුන් ගැන මහා හැගිමකින් හරියටම හෙව්වා මට වැටහුනා බුදුකෙනෙක් යනු කවරේක්ද කියා මගෙ ජිවිතෙ මාහා පුදුමය එක උනා. එ යුගපුරුශයානො මෙ ලොක සත්වයා වෙනුවෙන් එ කරපු කැපකිරිම් අපි ගැන අපේ දෙමවුපියන්වත් එ තරම් හිතන්නෑ අපිව සංසාර දුකෙන් මුදවගත්ත සංසාරයේම තනි නොකරු මහා කලණ මිතුරා බගවත් වු අරහත් වු ලොවුතුරු තතාගතයන් වහන්සෙ. ඔබ වහන්සෙගෙ මෙ සත්‍ය නිසා අද මා සම්පුර්න ප්‍රනගතයේන් වැලකිලා මගෙ ජිවිතෙ සංසාර බය දුරුකරන් ජිවත් වෙනවා නමස්කාර වෙවා බුදු පියානනි අනෙක වරයක් ඔබට ස්තුති අප වෙනුවෙන් මෙ තරම් දෙවල් කලාට ඔබවහන්සෙගෙ දෙපාමුල මලක් සෙ පරව යන්නෙමී මම
සාධු සාධු සාධු !!!
සාදු.. සාදු.. සාදු..🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🌹🌹🌹
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏
සාධු සාධු
අනෙ ඔයාලට පුලුවන්නම් අනෙ ඔයාල පතනවද පින්වන්ත දරුවෙක් මගෙ කුස පිළිසිදගන්න කියල❤️🥺
Obata pin wanta daruweku labethwa.... mn me prartanawa karana witat obata eya saba wi tibewa...🎉
එසේම සිදුවේවී
🙏🏻❤️
අනේ උතුම් දරු සම්පත ලැබේවා
Oyata nirogimath wasanawantha daru sampathak labewa..
මාගේ අමාමෑණි ගෞතම බුදු රජාණන්වහන්ස!!!මා වෙනුවෙන් කලා වූ ඒ අසීමිත කැපකිරීමට ඉක්මන් භවයකම මේ සංසාර දුක නිමා කොට උතුම් නිර්වාණ අවබෝධයම ලබා කෘතඤතා දැක්වීමට මේ ලද දිවියේ සෑම අසුරු සැණක්ම මා වෙර දරමි!!!මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!
බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පෙරුම් පිරුවේ පින්වත්නි ඔබට දරුවො ලබාදෙන්නවත්,අසනීප හොද කරන්නවත් නෙවේ...උන් වහන්සේගේ ඒ අසහාය සහය ශක්තිය ලාමක දේවල් වෙනුවෙන් විකුණන්න එපා...මේ සංසාර දුක නිමා කොට නිර්වාණ අවබෝධය ලබා උන් වහන්සේගේ ඒ අසමසම කැපකිරීම වෙනුවෙන් කෘතගුණ දක්වන්න ඔබ ඔබව වග බලාගන්න!!!තෙරුවන් සරණයි ඔබට🙏🏻🙏🏻🙏🏻
ලංකාවෙ ගියපු ලස්සනම ඉන්දියානු කතාවක්. කවදාවත් අමතක වෙන්නෑ. ♥️🙏
සංසාරෙ නිවන් දකිනා තුරැම මම බෞද්ධයෙක් වී ඉපදෙත්වා🙏🙏
මේ ආත්මයේම නිවන පෙනේවා(සෝතාපන්න පලයවත්)
සාදු සාදු සාදු 🙏🙏🙏
❤
😊@@y.....7202
ඇස්වලට කඳුලු එනවා, බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
මතු දිනක බුදුවන බුදුරජාණන් වහන්සේගේ අසලින්ම සිට එම වහන්සේට උවටැන් කිරීමට මට හැකිවෙත්වා මාගේ පින් බලයෙන්. මා හටද නිවන් අවබෝද කරගැනීමට හැකිවෙත්වා... සාදු සාදු සාදු...🙏🌼
☸️🙏🙏🙏🙏☸️
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
🙏🙏🙏🙏
මේ සංසාරේ නිවන් දකිනා තුරු මා බෞද්ධයෙකුම වී ඉපදේවා!...🙏🙏🙏🙏☸️☸️☸️☸️
මෙම කතාවෙි පසුබිමෙන් අැසෙන සංගීතය බුද්ධාලම්බන ප්‍රිතියක් ඇති කරවනවා.විශිෂ්ට කතාවක අපුර්වත්වය හිමි විශිෂ්ට නිර්මාණයක්.🙏💛
❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Matath ekata harima kAmathiyi
ඔව්ව් 🥺💗
මගේ හිතට දුකක් , වේදනාවක්, කරදරයක් ඇති වු විගස මා මෙම නාට්‍ය බලා හිතේ සැනසිම ලගා කර ගන්නවා... මතු උපදින සෑම භවයකම බෞද්ධයෙක් වි ඉපදේවා.......
මම මේ බලන 6 වෙනි වතාව.කොයි වෙලාවෙ බැලුවත් එපා වීමක් නෑ හිතට කොච්චර සැනසීමක් ද කියල කියන්න වචන නෑ...ඒ උතුම් තිලෝගුරු ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදු සාදු සාදු සාදු ...🙏🙏🙏
☸️🙏🙏🙏🙏☸️
නිවන් දකින ජාතිය දක්වා මම බෞද්ධයෙක්ව ඉපදේවා!!!!🙏🙏🙏
මට මේ පිල්ම් එක බලන කොට 🙏🙏🌹🌹🌹 මගේ ඔලුවේ ඉදන් කකුල් දෙක දක්කවා ම නිකන් සීතලක් අති වෙනවා ඇග හිරි ගඩු පිපෙනවා බුදු කෙනෙක් පහල වෙනවා කිවම අනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
Oya shaddawantha nisa
ධර්මයට අනුව ජීවත් වන නිසා
මගෙත්
🙏🙏🙏
Oyage shaddawa
මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරොගි පැහැපත් පිංවත් දරුවෙක් වේවා 🙏🙏🙏
මා බෞද්ධයෙක් වී ඉපිදීම කෙතරම් නම් පිනක්ද🥺❤️🙏🙏🙏🙏🙏
Ane ow matath ehema hithichchi waara ananthay
🙏🙏🙏🙏🙏🙏
☸️🙏🛐
@Kithsiri Gunathilakaබොහොම ස්තූතියි මටත් මේක තිබුන ලොකු ප්‍රශ්නයක් ඒත් මම හිතුවේ ඒනෙලුම් මල් උඩ ඇවිද්ද කතාව එහෙම බුදුන්ගේ ස්‍රී මුකයෙන් කියූ දේ නොවෙයිනෙ ඒ බෝසත් චරිතය බෝසත් චරිතය ගැන තමා වහන්සේ දීර්ග ලොකු විස්තර කිව්වා කියලා කොහෙවත් සදහන් වෙලා නෑ ඒකෙන් හිතන්න පුලුවන් උන් වහන්සේගේ ගිහිකල (බෝසත් අවදිය) කතාවෙහි සමහර සිදුවීම් පියුම් හතක් උඩ ඇවදීම.වාගේ කතා පසුකාලීනව අතිශයෝක්තියෙන් සමාජයෙන් එක් කල කතා කියලා
අනිවාර්යයෙන් අපි පිං කරල තියොනව
මම සංසාරේ නිවන් දකිනාතුරාම බෞද්ධයෙක්ම වේවා 🙏🙏🙏🌷🌷🌷💐💐💐 සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
මෙය නිර්මාණය කරන්න සහාබාගි වු සියලු දෙනාටම නිවන් මග හමු වෙවා
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
සාදූ සාදු සාදූ ...මම අවුරුදු 18 කොල්ලෙක් ඒත් මම මේ වගේ කතාවලට ගොඩාක් ආසයි ...හැමදාම ස්කෝලෙ යන්නෙත් යසෝදරා දේවියගේ කවි බණ අහල ...ඒ තරම ඒ දේවල් අහද්දි හිත නිවෙනව ...අනේ සාදු සාදූ 🙏🙏🙏මම නිවන් දකින කාලයක් දක්වා බවුද්දයෙක් වෙලාම ඉපදෙත්වා...මේ ලෝක වාසී සියලු දෙනාගේම සියලු හොද සිතුම් පැතුම් ඉටු වේවා...🙏🙏මාගේ දවසේ පැතුම
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
මත් එහෙම 😊
බුදු සරණයි
අප මහා බෝසතුණ්ගේ ජිවිතය අලලා මේ කරපු නිර්මාණය සුන්දර හා ප්‍රිතිමත් කතාවක් මේය සැදු ඔක්කොටම හා මේය සින්හලයට හරවා මේය අප හට නැරඹීමට කටුයුතු කරපු ඔක්කොටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏..සාදු සාදු සාදු . බුදු සරණයි කට්ටියටම
ඇස් දෙකට නොදැක්කට උන් වහන්සේගේ ධර්මයෙන් පමනක් දුටු ඒ බුදු රුවට අපි කොච්චර ආදරෙයි ද
2023/02/06
අදටත් මට මේ කතාව බලද්දි එදා පොඩි දවසෙ මන් ආසාවෙන් බැලද්දි දැනුන ඒ හැගීම අදත් ඒ වගේමයි😍
Aththamai🙏
මාත් පොඩිකාලේ මේ කතාව බැලුවා එතකොට එච්චර තේරෙන්නෙ නෑ හැබැයි ආපහු බලනකොට ගොඩක් ආසාවෙන් බලන්නෙ🙏🙏🙏
2023/12/03😍
2024/03/05 සාදු සාදු සාදු ....🙏🙏🙏
Aththama thamai
මුලු සිරුරම කිලි පොලා යන හිරි ගඩු පිපෙන බුද්ධාලම්බන ප්‍රිතියෙන් නෙත් කඳුලින් තෙමාලන මෙම කතා වස්තුව ඉදිරිපත් කල ඔබ සැවොම අති උත්තරීතර නිවන් මගටම යොමු වේවා. තවත් මෙවැනිම නිර්මාණ ඔබ වෙතින් බිහි වේවා.
අපමහා බොසතානන් වහන්සේගෙ මෙි කතා මලාව බැලුවාම. මගේ සිතෙහි ඇති වන්නේ අපමණ ශ්‍රද්ධාවක්. මෙි ලොව ගැන ඇලිමක් බැදිමක් ඇති වන්නේ නැති තරම්ය... කොපමණ බැලුවාත් එපා විමක් නැත...
බුදුන් සරණ හැර වෙන සරණක් නැත අප හට... සියලු සතුන් ලොව සුවපත් වෙත්වා උතුම් චාතුරාර්ය හැම සිතකම පහල වෙිවා...
සමිමා සමිබුදු සරණයි සියලු දෙනා හට.☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏💐💐💐💐
අපගේ බුදු බුදුරජාණන් බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා
සාදු සාදු සාදු ...තිලෝගුරු බුදු රජාණන් වහන්සේට ...🙏🙏🙏
මම මේකාතාව බැලුවේ නමුත් හරි ආසයි බලන්න නැවත හරි ලස්සනයි අපේ බුදු පියා දැකීම තාරම් වෙන සෑ න සිමක් අපට නැත බුදුසරණයි 🙏🙏🙏
හිතේ තියෙන ප්‍රශ්න ඔක්කම අමතක වෙනවා ❤ හිත නිවනවා අපේ සිදාර්ථ කුමාරයා දැකීමෙන්.❤සංසාර දුකින් අත මිදීමට මා හටත් හැකිවේවා.හැමදේම දුකක් විතරයි😢
මට අදටත් ඇස්වලින් කදුලු පිරෙනවා..මේක බලනකොට මහා මයා දෙවිය කලුරිය නොකලානම්..🥺❤️අප අමා මැණි සම්මාසම්බුදු රජානන්වහන්සෙට මගෙ නමස්කාරය වේවා..🥺🙏
සෑම බුදුවරයෙකුගේම් මව බෝසතුන් ඉපිද දින හතෙන් කලුරිය කරනවා.ඒය සියලු බුදුවරුන්ට පොදු කරුනක්
@@commerce171 ඒ බුදුවරුන් ඉපදුන කුසකින් තවත් දරුවෙක් ඉපදීම හොඳ නැති නිසා නේද
@@ashi1221 බුදුරජාණන් වහන්සේ නමක් පිළිසිඳුනු කුස තුළ දෙවන උපතක් සිදුවන්නේ නැහැ...ඒක සෑම බුදුරජාණන් වහන්සේ නමකට සාධාරණ ධර්මතාවයක්...
Ql
@Kithsiri Gunathilaka 😃😃😃 සත්‍ය කතාවක්.
ඉපදෙන සෑම ආත්මයකම බෞද්ධයකු වේවා....🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සියළුම දෙනාගේම සිත පැහැ දේවා...🙏🙏🙏
උතුම් නිර්මල බුදු දහම නිතර මුනගැසේවා🙏🙏🙏❤️❤️❤️
ඇඩෙනවා.අප බුදු පියාණන් වහන්සේට කරන ගෞරවය නම් ධර්මාවබොධය ලබා ගෙන මේ සසර දුකෙන් නිදහස් වීමයි.සාධු ! සාධු !! සාධු !!!
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
නිවන් දකින ආත්මය දක්වා මා බෞද්ධයෙක් වේවා 🙏🙏
මේ කතාව ටෙලිවිෂනයේ විකාශය වන විට මට අවුරුදු පහක් පමණ. දැන් මට අවුරුදු දහහතයි.. මේ පසුබිම් සර , රූප , කතාව සියල්ල ම , නෙතට කඳුළක් එක් කරනවා...
සියලු නිර්මාණකරුවන්ට හා සිතුවිල්ලකින් හෝ සහය දුන් හැමට නිර්වාණය උදෙසා ම පින් ලැබේවා !!!
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. ඒකාන්ත වශයෙන් යහපතක් සැලසේවි .
කොචිචර බැලුවත් ඇති වේන්නැති එකම කතාව මේ ❤❤❤
පසුබිම් කතනය අතිවිශිශ්ටයි ප්‍රසන්න සර්ගේ.කතාවට සර්ගේ වොයිස් එක මවලා වගේ.බොහොම ස්තුති සර්.ආසාවෙන් බලපු කතාවක්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.මා 😊
පුදුම තාත්වික විදිහට හදලා තින්නෙ🥺🙏
මේක කී පාරක් බලලා තීනවද මන්දා
කොච්චර බැලුවත් එපාවෙන්නැ✊♥️
සාදු.සාදු.සාදු
සියලුදෙනාම .බුදු.සරණයි
බලද්දිත් හිත නිවෙනවා
සංසාරේ නිවන් දකිනා තුරුම මම බෞද්යෙක්ම වී ඉපදේවා ..සාදු සාදු සාදු ☸️🌹🙏🙏🙏🙏🌹☸️
මට මේක බලන විට මුලු ශරීරයම නිස්කලංක වෙනවා.සිත පුදුම විදියට සංවර වෙන්නේ.අනේ මේ සංසාර සාගරේ මම කොහෙදිද හරි බුදුන්ගේ බනක් සවනට වැදෙන්න ඇති.උපදින හැම ආත්මෙක බුදුන් සරන යත්වා💜️💜️💜️
ඒ මහා වීරවරයානන්ට අප තිලෝගුරු අමාමෑනී ශාන්ති නායකයානන් වහන්සේට දෙවියන්ට දෙව්න් වූ භ්‍රක්මයන්ට භ්‍රක්ම වූ තුන්ලෝකාග්‍ර වූ සම්බුදු පියානන් වහන්සේට නමස්කාරම වේවා.....!!!! සාදූ...සාදු ...සාදූ ....!!!!❤❤❤❤❤
මාගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු ...සාදු ...සාදු...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුදු 🌹🙏🙏🙏 රජාණන් වහන්සේ ට මගේ 🌹🙏🙏🙏 නමස් කාර්ය වේවා 👌👌🌹🌹🌹🙏🙏🙏🙏🙏💞❤️❤️💞
මට නිවන් දක්නා ජාති දක්වා බුදුන් සරන.
දහම් සරන.
සග සරන යාමට මග සෑදේවා.....!
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
සියලු සත්ත්වයෝ නිදුක් වෙවා නිරෝගී වෙවා
වැඩට යන දවස්වල බැලුවේ හරිම ලස්සනයි ඇත්තටම මම ඒකාලයේ හිටියා වගේ දැනුනා කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි
නමෝ බුද්දාය අසාවෙන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ 🇱🇰🇳🇮🙏🙏🙏🙏
ඇත්තටම බලන් ඉන්නකොට ඇහෙනකොට හිරිගඩු පිපෙනව.. හිතේ බුදුහාමුදුරුවන් ගැන තියෙන බක්තිය.. මේ දේවල් මෙහෙම හරි බලාගන්න අහන්න ලැබීමත් පිනක්. බුදුසරනයි හැමෝටම.. ❤❤🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සුද්දෝධන මහමායා වෙන් වුණා..........🥺
සිද්ධාර්ථ යශෝදරා වෙන් වුණා....🥲
යශෝදරා රාහුල වෙන් වුණා...😢
❤ පවිත්‍ර ආදරේ වටිනාකම කියා දෙමින් ඒ හැමෝම වෙන් වුණා...
( හැම දෙයක්ම තාවකාලිකයි) 🍂🙏
සාදු සාදු සාදු..මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏Apata gawthama buthnwanag therga 5050jathakakathwer Anthem atmabawerya vestharwanwa.
මම මෙ ආත්මයෙ කතොලිකදහමෙ කෙනෙක් එත් බුද්දගම අදහනව මන් මටෙ මෙ කතා කොටස අප මහා බොදිසත්වයන් බිහිවිමේදී මගෙ හදවත එක පාරම නතර උනා ලොකෙම නතර උන❤️🥺 හරියට මට මාරම මාර පුරුදු බවක්🥺🥺
අනෙ ඔයාලට පුලුවන්නම් අන්ව් ඔයාල පතනවද පින්වන්ත දරුවෙක් මගෙ කුස පිළිසිදගන්න කියල❤️🥺
Pinwantha daruwek labewa
එ පැතුම එලෙසිම්ම ඉටුවේවා
🙏🙏🙏🙏👍👍👍💕💕
ලෝකයේ අනෙක් ආගම් වලට වඩා ගොඩාක් වෙනස් වගේම විශාල හරයක් ඇති ආගමක් තමයි බුදු දහම මේ ආගම නිවැරදි ලෙස තේරුම් ගත්තොත් තමයි අපිට ඉදිරියටත් රැකගන්න පුළුවන් වෙන්නේ
පුංචි සිදුහත් කුමරු දකින විට සිත නිමේ 🥺
බුදු හාමුදුරුවො අමරණීයයි 🥺
සියලු සත්වයෝ ධර්මය අවබෝධ කරගනිත්වා 🙏🙏🙏🙏
Esema ma wewa !
බුදු සරණයි,නමෝ බුද්ධාය
මා බෞද්ධයකු වීම ගැන මට දැනෙන්නේ මහත සතුටකි 🙏🙏🙏🙏🙏
මාගේ තථාගත ලොව්තුරා බුදු බුදු පියාණන් වහන්සේ මෙලොවට බිහිවුනේ අපි සියලු දෙනාවම මේ සංසාර අපායෙන් ගලවගන්න බුදුන්ගේ සාසනයෙහි ඉපදිලා තියෙන්නේ මහා සාගරයෙන් වතුර බිඳක් පොල්කට්ටට ගත්තා වගේ සුළු මිනිස් කොට්ඨාසයක් තමා ඉන්නේ මාගේ ඇස් දෙකට කඳුළු ඉනුවේ එදා ගෞතම බුදුපියාණන් වහන්සේ උපන් ස්ථානයේ මා සිටියාද ගියා මට හැඟෙන්නේ නමුත් පෙර සංසාරයේ කර පාප කට තවමත් සංසාරේ බුදුන් දකින්නැති එදා නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ මගේ නමස්කාරය වේවා සාදු සාදු
Ma hidi film eka seddartha gautam harema ලස්සනයි balanath amarui ඇඩෙනවාmn kipawatawakma balapu hudama katawa apa budurajan වහන්සේට නමස්කාර වේවා sadu sadu saduu
නිවන් දක්නා මොහෙතේ උතුම් බුදුරැව මැවී පෙනේවා🙏
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
මේකතාව හතර සැරයක්ම බැලුවා සියදහස් වා4යක් බැලුවත් එපා වෙන්නේ නහ් නැ මේතමයි මහා අහස්චර්ය බොදි සත්වයකුගේ මෙම කතාව හැදු කෙනාට නිවන දුරක්නම් නැ
🙏🙏🙏😌 💛
ක්‍රිස්තු චරිතය බැලුවේ නැද්ද ?
@@gospel7972 ira peneddi kanamadiriyo mokatada?
😀😀😀♥️🙏🙏🙏
නිවන් දක්නා ජාති දක්වා මම බෞද්ධ වී ඉපදේවා. 🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🌼🌼🌼keyagana yamu 🌸🌸 🌸🌸🌸🌸
මෙ කතාවෙන් හිත නිවෙනවා 🙏🙏🙏
දෙරණෙ ගියපු ගවුතම සම්බුද්ධ කතාව නේද? 🙂 හොය හොය හිටපු එකක්. tnx
ඔව්
මගේ සිත සැනසූ යම් මගක් වේ නම් ඒ බුදුදහම පමණයි.
තෙරුවන් සරනයි සාදු සාදු සාදු
මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නැ ඇත්තම වගේ මාරම ලස්සනයි ඒ වුණ ඇත්තම සිද්දි වලට වර්තමානයේ ඉදන් එබිලා බලන් ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා ඇඟේ හිරිගඩු පිපෙනවා ඇහැට කදුලු එනවා ඒ තරම් දැනෙනවා ඒ background music එකත් එහෙමයි ❤ සාදු සාදු සාදු 🙏 දෙරණට පිං මේක සිංහලෙන් හඬකවලා ලංකාවාසී බෞද්ධයන් වෙනුවෙන් දායාද කරාට 🙏
ලොව්තුරු අරණ you tube සදහම් දෙශනා මලාව අහන්න. මේ නාට්‍යයේ පිටපත් රචක ඔහු මාපලගම සූසීලවංශ නමින් පැවදිව නිවනටම පිහිටා දහම් දේශනා කරන සේක. අනිවාර්යයෙන් යහපතක් සිදුවේවි
අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
බුද්ධාලම්බන ප්‍රිතියක්,
ඇත්තන්ම මෙම කතා. මාලාව කොච්චර නැරබුවාත් හිතට මදි විසිස්ට නිර්ණයක් ඔබ සැමට බුදු සරණයි සැවම බැලිය යුතු කතා මාලාවක්
Sadu Sadu Sadu anumodami theruwansaranai suwapathwewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කොච්චර බැලුවත් epa වෙන්නේ නැති කතාවක්.sadu sadu මම බෞද්ධ yek වීම ලොකු pinak
Nomo buddhaya 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ තේමා සවුන්ඩ් එකට ඇග හිරිවැටිල වගේ යනෝ 🥺💖මේ කතාව හදපු අයට ගොඩක් පින් 💖
සියලු ම දෙනා බුදු න් දැක නිවන් ලබත්වා සාදු සාදු සාදු ❤❤❤❤
Mata adenawa baladdi ...mage namaskaraya wewa budu piyanane sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
Harim watin ktha Malawk 🙏.. Bs saranai 🍃🙏
මේ කතාව හින්දියෙන් ඉතාම ප්‍රසoසණීයයි.
අනේ මටත් ඒ කාලෙ ඉන්න තිබුන නම් කියල හිතෙනවා.. මේ කතාව බලනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර හැගීමක්. ❤❤
Ane oyalata godaaaaaaaaaaaaaaaaaaaak pin.mama asama ekama katha wasthuwa.ithiri kotas tikak dannako.obata theruwan saranai!
මාගේ කල්‍යාණ මිතුරිය නිසා ධර්මානු ජීවිතයක් ගෙවමි..තෙරුවන් සරණයි
මගේ හිතට මොන යම් හෝ ගැටලුවක්, පිඩාකාරි බවත් ඇති විගස මම මේ කතාව බලලා හිත හදා ගන්නවා...🙏🙏🙏🙏
සාදු ......... සාදු ............. සාදු ...........
මේ කතාව බලනකම් මම ජීවත් උනේ කතාව ඇතුලේ. මුලු ඇඟම සීතල වෙලා
උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
Mathu upadina athmayak athinam mama bawuddayekma wewa shastruwarayananta namaskarawewaaa
හිත නිවෙනවා සාදු සාදු 🙇
❤😢සැමදෙනාම සසර දුකින්මිදෙත්වා
ජීවත කාලයේදී දුටු එකම සුන්දර රූප රැගත් උත්තරීතර එකම කතා වස්තුව ,
මායා දේවිය කලුරිය කරන විට හරිම දුකි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය ☸️🙏
නිවන් දකින තුරු මම බෞද්ධ යෙකුම වී උපදිත්වා!
Me kathawa balanna balanna budurajanan wahanse kerehi shraddhawa thawath wadi wenawa.😔.Budurajananwahanseta Sama Kala haki kisiwek natha🙏..Mage Budupiyananwahanseta Namaskara wewa...!!!🙏🙏🙏
මේ කතාව ආපහු දෙරණේ දානවනම් හොඳයි..දැන් යන අර වැඩකට නැති කතාවලට වටා කොච්චර වටිනවාද