දියත උයනේ සිරි අසිරිය කැලේට දමමින් මහා ගිනි විජ්ජුම්බරයක් මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 44

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp День тому +5

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @AyoniMashya
    @AyoniMashya День тому

    ටෙන්ඩර් කිරීමෙන් මල් වියාපාරයට වෙන අගතිය පැහැදිලි කරලා දීලා තියෙනවා තවත් මෙම තැන හදලා දුන්නේම මල්වියාපාරය සදහාමය

  • @White_Hawk_17
    @White_Hawk_17 День тому +12

    උබලානේ චන්දේ දුන්නේ ඉතින් උබලම විදවපල්ල. 😂☝️💯 ඕව අපිට අදාළ නෑ.

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 День тому +3

      යකො කලින් ආන්ඩුවේ එවුන් කාපුවාට මේ ආන්ඩුව පලි නෑ

    • @ratnaperera1044
      @ratnaperera1044 День тому

      මුන් ඉල්ලන්නේ මං පලපුරුදු රනිල්ගෙ ආණ්ඩුවක්. නැත්නම් රටෙහි බදු මුදල් දරුවන්ට නෑදෑයන් හිතවතුන් ට සුකවිවරනය සදහා රජයක්. කියල දීපන් දැන් ආණ්ඩුව දූෂිතයි. කලින් නියමයි කියල

    • @asankajayasundara6175
      @asankajayasundara6175 День тому

      තොපි චන්දෙ දුන්නේ කාලකන්නි රකින්නනේ... කතාව ඇත්ත නේද

    • @White_Hawk_17
      @White_Hawk_17 День тому

      @asankapushpakumara9759
      ඉතින් දැන් මන් ඔතන කලින් ආණ්ඩුව දැන් ආණ්ඩුව කියලා තියනවාද හැමෝටම පොදුවේ කිවුවේ. 😂☝️

  • @dananjayadasun4093
    @dananjayadasun4093 День тому +2

    Unsubscribe කරන්න හිතුවා..
    රටක් ගොඩනගනකොට වචනෙකින් හරි උදව් නොකර මේ වගේ කුහක වචන බාවිතය නිසා,ඒවා රටට ශාපයක්

  • @roshenkasthuri6522
    @roshenkasthuri6522 День тому +1

    තරගකාරී විය යුතුයි.මල් විතරක් නෙවෙයි අනෙකුත් දේවලු තියෙන්න එපැයි.

  • @Shanthigamage1234
    @Shanthigamage1234 День тому +2

    ටෙන්ඩර් ක්‍රමය සාධාරනයි. එය තමයි පිලිගත් ක්‍රමය.

  • @chamindasumudu4748
    @chamindasumudu4748 День тому +4

    2/3 කුත් දුන්නා 🤣🤣🤣🤣

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 12 годин тому

    රට හදන්න පුළුවන් කට්ටිය වැඩ පටන් අරන් තියෙන්නෙ ....රට හදල මිසක් අතහරින් නෑ කියල ටිල්වින් කීවා..ඔය කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ..අපට සුන්දර ලංකාව ඕනෑ

  • @rajinesumudu
    @rajinesumudu День тому +9

    හොද වැඩේ. උබලා චන්දේ දුන්න උන් උබලට කෙලිනවා 😂

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 День тому

      මේ ආන්ඩුවේ වැරද්දක් මෙතන නැ බල්ලො

    • @asankajayasundara6175
      @asankajayasundara6175 День тому +2

      ඔව් උඹල කලේ හොරු රකින එකනේ

    • @rajinesumudu
      @rajinesumudu День тому

      @@asankajayasundara6175 දැන් අල්ලපු හොරු කෝ බන්? උපාදි සහතික හොරු කී දෙනෙක් ඔය මාලිමාවේ ඉන්නවද ඇස් පනා පිට ඔප්පු වෙච්චි. ඔප්පු නොකර කොහොමද බන් හොරු කියන්නේ?
      බොරු වපුරන ක්‍රෝදය වපුරපු තොපිට හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන මොනවත් දැන් මිනිස්සු කරන්නේ. සාප කරනවා මිනිස්සු තොපිට.

    • @ChandasiriHathurisingha-dg2zm
      @ChandasiriHathurisingha-dg2zm 12 годин тому

      රනිලට ද සජිතටද පරන රාජපක්සලටද අයිත් දීලා රටම කෙලවන්න නම් ආයි ඉඩදෙන්න බෑ බෑ බෑ.

  • @ajithpushpakumara9320
    @ajithpushpakumara9320 День тому

    මල් සංගමය...😋😋

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 День тому +2

    හොඳ වැඩේ උඹලට

  • @ashankalhara1330
    @ashankalhara1330 День тому

    Hoda phedili kerreemak ❤❤❤❤

  • @rdanesh6550
    @rdanesh6550 День тому

    ටෙන්ඩර් පටිපාටියට කැමති නෑ.... පැහැදිලි මදි කියන කිසිම දෙයක්.... මොකක්දෝ අවුලක් පේනව 😊😊😊

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn День тому +1

    මේව කඩාකප්පල්කාරී වැඩ

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 День тому

    තවත් කියනවනේ ජනාධිපතිතුමා එක්ක ඉන්නවා කියලා

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 День тому +1

    ඔය පළපුරුදු හොරු කරල ගිය ලෙඩ තමයි

  • @sarathpathirage1762
    @sarathpathirage1762 День тому

    Hoda. Wade. Dunna.

  • @Ns20007
    @Ns20007 День тому

    කථා කරන්න ඕන පැහැදිලිව

  • @Jayanthaudahakammale-j3d
    @Jayanthaudahakammale-j3d День тому

    wenasa desapalu hiwallunta ,horunta, doosithainta alagik.

  • @fathimahamna2577
    @fathimahamna2577 День тому +1

    Hoda weadea ubalata 😅😅😅😅

  • @samanmaleesareecentre3652
    @samanmaleesareecentre3652 День тому +1

    Owa hadala dunnama passa paththe amaruwa hadunane

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r День тому

    මිනිස්සුන්ට ඉවසීම nae

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k День тому

    Kawadawat ape rata hadannat ba hadanna dennet na

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 День тому

    😂😂😂😂😂😂😂

  • @wood-u8q
    @wood-u8q День тому

    ඉල්ලන්කෑම කෙලෙහිගුන නොදන්න මුන්ට ඔහොම වෙන්නම ඕනෙ

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 День тому

    😂😂😂😂

  • @fathimahamna2577
    @fathimahamna2577 День тому

    Owa. Aynkarnn. On. 😅😅😅

  • @inokakuda7621
    @inokakuda7621 День тому

    Eda mewa tibbe nedda😂😂