සංකරණ හා සංයෝජන පාඩම | කළමනාකරණය සහකාර විභාගය | Management assistant | Iq | Chavi de mel |

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 230

  • @dulminawoda9304
    @dulminawoda9304 6 місяців тому +2

    මාතෘකාව බර වුණාට පැහැදිලිව කියල දෙනවා...ස්තූතියි .

  • @nuwanpradeep8520
    @nuwanpradeep8520 3 роки тому +8

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්,ස්තුතියි සර්...

  • @englisheyeyoutube
    @englisheyeyoutube 7 місяців тому

    හරිම පැහැදිලිව කියලා දෙනවා... බොහොම ස්තූතියි සර්!!!

  • @e.m.k.ekanayaka.9047
    @e.m.k.ekanayaka.9047 3 роки тому +5

    I UNDERSTOOD. YOU DO A VERY GOOD THING.

  • @CyberHub.srilanka
    @CyberHub.srilanka 11 місяців тому

    ස්තූතියි සර්. ගොඩක්ම පැහැදිලියි.. ❤️🌼

  • @nt4833
    @nt4833 3 роки тому +5

    ස්තූතියි සර් , ගොඩක් පැහැදිලි 🙏

  • @upekshaariyarathna9536
    @upekshaariyarathna9536 Рік тому +1

    හොදටම පාඩම තේරුනා සර්...thank you 🎉❤

  • @shyamasandamali5545
    @shyamasandamali5545 5 місяців тому

    නියමයි සර්.හොදට තේරුනා

  • @ireshamadushani4345
    @ireshamadushani4345 3 роки тому +4

    හොදටම පැහැදිලි උනා සර්

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +3

    ගොඩාක් ස්තූතියි සර්. ගොඩාක් පින් ❤️

  • @sandaruwan8786
    @sandaruwan8786 3 роки тому +5

    ගොඩක් වටිනවා

  • @chimichimii601
    @chimichimii601 3 роки тому +1

    Sirta godaaaak pin.notheruna padamak saralawama therum ganna haki una sir nisa.deergayu wewa sirta

  • @sachinitharaka108
    @sachinitharaka108 3 роки тому +2

    thank you sir....harima pehediliwa kiyala denawa...💐💐

  • @samaweerakoon2001
    @samaweerakoon2001 2 роки тому +3

    Crystal clear sir❤️

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 роки тому +1

    ස්තුති සර් .බුදුසරණයි

    • @chavidemel
      @chavidemel  3 роки тому

      බුදුසරණයි..🙏❤

  • @chandimalpushpika3478
    @chandimalpushpika3478 3 роки тому +4

    Very clear lesson

  • @subharajapaksha8968
    @subharajapaksha8968 3 роки тому +5

    සර් ගොඩක් පැහැදිලියි.සර්ට ගොඩක් පිං..සර් මේ අවසාන දිග ගැටලුවේ 6 වෙනි කොටස අමල් සහ විමල් සෑම විටම එක ලග සිටින සේ පේලිය සෑදිය හැකි ආකාර ගනන කීයද ?කියන ගාන හදන්න ඊට වඩා පහසු විදියක් නැද්ද සර්..exam එකේදි පිලිතුර ඒ විදියට ලිය ලියා සුලු කරන්න වෙලාව නැතිනිසා ඊට වඩා ලේසියෙන් පිලිතුර ගන්න විදියක් නැද්ද සර්

    • @chavidemel
      @chavidemel  3 роки тому

      ඒකෙ ලියල හැදුවෙ ඔයාලට පැහැදිලි වෙන්න. කලින් ගානෙ ඒ වගේම එකක් හැදුවෙ, ඒ විදියට හදන්න.. ක්‍රම දෙකකට හැදුවෙ හැදෙන විදිය පැහැදිලි කරන්න.❤️

    • @nilusudu1415
      @nilusudu1415 2 роки тому +1

      කලින් හශී ,ගිම්හානි ගානේ 2 කොටසෙ ගාණ නේද සර් .ඒ ගානෙ විදියට මෙක හැදුවම එන්න ඕනා 6! නේ සර් . එතකොට මේ පිළිතුර වැරැදියි නෙ සර්

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 2 роки тому +2

      ඔව් මටත් ඒක ප්‍රශ්නයක්....හශී ගිම්හානි විදිහට මේක හැදුවොත් එන්නෙ 6! නෙ 🤔🤔🤔
      සර් ඒ ගනන් දෙකේ වෙනස මොකක්ද

  • @gayangammanpila5476
    @gayangammanpila5476 Рік тому +1

    ගොඩක් වටිනවා.බොහොම පින් ඔබතුමාට

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 роки тому +4

    ස්තුතියි .......🙏

  • @anulakumari4905
    @anulakumari4905 4 місяці тому

    Thank you

  • @guwanamarashinha9410
    @guwanamarashinha9410 3 роки тому +4

    පැහෑදිළි කිරීම අගය කරමි .

  • @dilruliyanage1267
    @dilruliyanage1267 5 місяців тому

    Godak sthuthi sir.pahadiliva kiyala denawa.mso exame eke padam malawa sir kiyala thibuna video ekath mama baluwa.eka padam piliwelata kara ganna godak udau una sir.

  • @samadhiwedage1493
    @samadhiwedage1493 2 роки тому +3

    අනර්ඝයි සර්

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +3

    good job

  • @henarath8847
    @henarath8847 Рік тому

    ඉතාමත් පැහැදිලියි

  • @nadeeshahansani4943
    @nadeeshahansani4943 3 роки тому +2

    Godak pataluna tharun gnna amaru padamak.sir gdak saralawa kiyla dunna.thank you.guru exam ekata galapenna iq vidiuo tikak karnna.

  • @dinushapriyadarshani9693
    @dinushapriyadarshani9693 3 роки тому +1

    Hodata theruna

  • @kavi5342
    @kavi5342 3 роки тому +2

    Thank you..😊

  • @thyagamaheshani4871
    @thyagamaheshani4871 Рік тому

    Godak hodata therunaa.thanks sir

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 3 роки тому +2

    Thank you sir 👍🙏🏻

  • @shenayasperera6239
    @shenayasperera6239 3 роки тому +4

    tnk you soo much ..sir...if u can pls teach us වට මේස ගණන

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      Ok .❤ join our group

    • @shenayasperera6239
      @shenayasperera6239 3 роки тому +1

      @@chavidemel i already joined....tnk u.....🙏

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      V good. Api loku wadak karmu eke.. all the best.❤

  • @harshaniahangama1563
    @harshaniahangama1563 3 роки тому +1

    Hodatama theruna sir.mama okkoma video tika beluwa.thank u sir

  • @sanjeewanidissanayake
    @sanjeewanidissanayake 2 роки тому +2

    Very clear...👍

  • @madhavikadarshani3628
    @madhavikadarshani3628 3 роки тому +2

    thank you sir godak watinawa

  • @madhubaduluwela2867
    @madhubaduluwela2867 Рік тому

    Thawa vedio hadanna niyamai

  • @samanabayanayaka6405
    @samanabayanayaka6405 Рік тому

    Thanks I got it

  • @navodachanchala6105
    @navodachanchala6105 Рік тому +1

    සර් අපි අමල් විමල් දෙන්න සෑමවිටම එක ළග සිටින සේ ගත්ත අවස්ථාවෙදි ඔක්කොම අවස්ථා 12ක් ආවානෙ.
    ඒ සිද්ධාන්තයම නේද මුලින් තිබ්බ හෂී සහ ගිම්හානි නිරන්තරයෙන් එක ළග ඉන්නවා කියන දේටත් ගන්න වෙන්නෙ?
    ඒකෙදිත් අපිට අවස්ථා 10ක් ගන්න පුලුවන් නේද සර්. එතකොට එක අවස්ථාවක ක්‍රමාරෝපිතය 4 . 4! = 24. ( 24 × 10 ) = 240. මං හරිද වැරදිද කියල පොඩ්ඩක් කියන්නකො සර්. ❤️

  • @samankumara9011
    @samankumara9011 3 роки тому +1

    නියමයි සර්

  • @SusanthaRathnayaka-fo8pi
    @SusanthaRathnayaka-fo8pi 3 місяці тому

    Therena widiyata kiyala denawa supiri thank you😂❤

  • @nishanthapeiris8636
    @nishanthapeiris8636 3 роки тому +1

    Thanks sir hodata theruna lesi

  • @isharabss2484
    @isharabss2484 2 роки тому +1

    Anit ew nm hodata teruna , tanxs sir

  • @sandunsampathhettiarachchi3486
    @sandunsampathhettiarachchi3486 3 роки тому +2

    9:35 අවසාන ගැටළුවෙහි 5 kotase අමල් සහ බිමල් මුලින්ම සිටින සේ කියල ගත්තම 1 සහ 2 ස්ථාන වලට ඔව්න් දෙදෙනා පැමිණිය යුතු නැද්ද්? එවිට පිලිතුර 5! + 5! = 240?

    • @chavidemel
      @chavidemel  3 роки тому

      ❤ දෙන්නම මුලින් 1 වෙනියට දාපුවාම අවස්ථා කීයද අහන්නෙ.. 👍

  • @inurithilesha9110
    @inurithilesha9110 3 роки тому +1

    Theruna sir hodatama..thank you sir..

  • @lakmalwickramasingha3633
    @lakmalwickramasingha3633 11 місяців тому +1

    ❤️❤️

  • @samanbandara9357
    @samanbandara9357 3 роки тому +2

    දිගටම video danna sir exam lagai

  • @sangeethasandaruwani5084
    @sangeethasandaruwani5084 9 місяців тому

    Thank u sir

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +5

    හත්වෙනි ගනනෙ හෂි,ගිම්හානි,දෙදෙනාත් අන්තිම ගනනනෙ 6 වැනි ප්‍රශ්නයේ අමල් විමල් ලෙස මාරැ වි ඉදගත්තා යැයි සිතිය යුතු නැතිද.. හැකිනම් පැහැදිලි කර දෙන්න.ඒ වගේම අමල් විමල් එක් අයෙක් සිතා අවස්තා හයක්ලෙස ගෙන හයෙහි ක්‍රමාරෝපිතයද,මාරැ කර තවත් එවැනිම එකක් ගෙන 720,720එකතු කල හැකිය් නේද..ස්තූතියි ඔබට සර්.

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      1). හශි ගිම්හානි එක ලග සිටින සේ සෑදිය හැකි වෙනස් අවස්ථා ,,,, ( කොහොම හරි දෙන්න එක ලගමයි ඉන්න ඕනි.)
      2). හශි ගිම්හානි එක ලග සිටින සේ පේලිය සෑදිය හැකි එකිනෙකට වෙනස් අවස්ථා ...( එක ලගත් වෙනස් විදියට ඉන්න පුලුවන් )
      ( ගානේ අදහස ගනන් හදලමයි තේරුම් ගන්න ඕනි ... අපේ group වලට join වෙන්න.
      ග්‍රාම නිලධාරී විභාගය ලේසියෙන් ගොඩ දාමු..👍👍👍
      IQ GROUP t.me/joinchat/OLTcrV20HMgwMmJl
      GK - සාමාන්‍ය දැනීම GROP t.me/joinchat/uEZpj9jq5GM5OTll
      සිංහල GROUP
      t.me/joinchat/YYn2hJBRut5iNDU1
      කළමනාකරණ සහකාර
      t.me/joinchat/BFgcU8xJS-cyZDQ9

    • @kgskaushalya4898
      @kgskaushalya4898 3 роки тому +1

      @@chavidemel ස්තූතියි❤️ පේළිය තුලම,සහ එකිනෙකට වෙනස් අවස්ථා.ඔව් ඒක ප්‍රශ්න දෙකක්👍

    • @dimuthukanchana6356
      @dimuthukanchana6356 11 місяців тому

      720 dekak ekathu kara nm lesiyi neda?

  • @piumi_ayodhya
    @piumi_ayodhya 11 місяців тому

    Hodata theruna@💜️

  • @wicha93
    @wicha93 11 місяців тому

    patta iq padam tika thanks bro😘

  • @kavindi739
    @kavindi739 Рік тому

    Logic thnx

  • @madushaniijayarathne5169
    @madushaniijayarathne5169 3 роки тому +1

    Thanks sir

  • @bcpanthiya
    @bcpanthiya 3 роки тому +3

    good

  • @shanihevage4487
    @shanihevage4487 3 роки тому +1

    Thank u sir .

  • @gayanindika5211
    @gayanindika5211 3 роки тому +1

    Thanks

  • @kusumudabulathgama6990
    @kusumudabulathgama6990 3 роки тому +1

    godak hodata theruna sr

  • @sachi5072
    @sachi5072 3 роки тому +2

    1, 1, 2, 3, 4, 4, 5, 6 යන සංඛ්‍යා භාවිතා කරමින් ඔත්තේ සංඛ්‍යා ඔත්තේ ස්ථානවලට ද, ඉරට්ටේ සංඛ්‍යා ඉරට්ටේ ස්ථානවලටද වැටෙන සේ වෙනස් ආකාරයේ සංඛ්‍යා කීයක් සෑදිය හැකිද
    මේක හදන විදිය කියලා දෙන්න පුලුවන්ද

  • @j.a.jayasinghe2843
    @j.a.jayasinghe2843 3 роки тому +1

    Sir.nm superb.

  • @samanbandara9357
    @samanbandara9357 3 роки тому +1

    iQ syllabus එකට adala සියලුම ගැටලු tika tika hari danna

    • @chavidemel
      @chavidemel  3 роки тому

      අනිවාර්යයෙන් ❤❤

  • @kalpanasomarathna5735
    @kalpanasomarathna5735 3 роки тому

    Niyamai sir

  • @IQwithchathu
    @IQwithchathu 3 роки тому +1

    54730 සංඛ්‍යාවේ ඇතුළත් සියලුම ඉලක්කම් යොදාගෙන 70000ට අඩු පහේ ගුණාකාරවන එකිනෙකට වෙනස් ඉලක්කම් පහකින් යුත් සංඛ්‍යා කීයක් නිර්මාණය කළ හැකිද?
    Sir mekata uththare hadana vidiyath kiyala denawada? Please sir

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      Oya join wenna group ekata. Etakota me prasna wisadagana puluwn.❤

    • @IQwithchathu
      @IQwithchathu 3 роки тому

      @@chavidemel group ekata damma sir.

  • @jagathpriyankara9448
    @jagathpriyankara9448 2 роки тому +1

    👌👌👌

  • @ajithprasanna703
    @ajithprasanna703 3 роки тому +2

    🔥🔥🔥

  • @danuskamaduranga5914
    @danuskamaduranga5914 2 роки тому +1

    සර් පලවෙනි පැහැදිලි කරන 7 වෙනි ගානත් දෙවෙනි යට පැහැදිලි කරන 6වෙනි ගානත් දෙකම එක වගෙ නෙද.එතන ක්‍රම දෙකකට නෙ ගාන හැදුවෙ.දෙන්නම එක්කෙනා විදියට ගන්න කිවවෙ එ් වගෙ 6වෙනි ගානෙත් ගන්න බැරිද

  • @duleekasamarathunga7585
    @duleekasamarathunga7585 3 роки тому +1

    Thank you sir thena but.....
    7 prashne anthima eke 6 vidiyatada enna one

  • @upulchandana2219
    @upulchandana2219 3 роки тому

    Godak pehedili sir 🙏

  • @vihangadewmini5342
    @vihangadewmini5342 3 роки тому +2

    🙏👍

  • @knowledgehub958
    @knowledgehub958 3 роки тому +2

    හත් වෙනි ගාණේ හෂී ගිම්හානි දෙපැත්ත මාරු කරලා ඉන්න පුළුවන් නේද එහෙම වුණොත් 48 නේද?

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      Eka laga sitina see.. e kiyenne kohomahari eka laga. Eket eki nekat wenas kiwanm oya kiyana eka hari.❤

    • @knowledgehub958
      @knowledgehub958 3 роки тому

      @@chavidemel thank you....
      හොඳින් තේරුම් ගන්න පුළුවන් 👍👍👍👍

    • @kumakuma2048
      @kumakuma2048 3 роки тому

      4×3 ×2 × 1×2 ×1
      මෙහෙම නෙවේද මේක හැදෙන්නේ.

  • @thiransaranga6225
    @thiransaranga6225 2 роки тому

    👍👍👍

  • @subashpathum5647
    @subashpathum5647 3 роки тому +2

    👍👍👍👍👍

  • @chathuranimesh3122
    @chathuranimesh3122 3 роки тому +1

    Sir කලින් gane හශි ගිම්හානි එක ලග ඉන්න හින්දා 2නාම් 1 කෙනෙක් කියලනෙ ගත්ත.එත් අන්තිම ගනෙ අමල් ව්මල් 2නෙක් කියලා ගත්තෙ ai

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Kalin eke eka kaga hitiyanam ati. Meke hitiyant wenas akara ahanne. Join wenna group ekta. Mewa wisadamu.❤

    • @chathuranimesh3122
      @chathuranimesh3122 3 роки тому

      Kohmd join wenne sir

  • @krishanpadhmakumara1825
    @krishanpadhmakumara1825 3 роки тому +1

    Sir kohomada group ekata join wenne?

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      ග්‍රාම නිලධාරී විභාගය ලේසියෙන් ගොඩ දාමු..👍👍👍
      IQ GROUP t.me/joinchat/OLTcrV20HMgwMmJl
      GK - සාමාන්‍ය දැනීම GROP t.me/joinchat/uEZpj9jq5GM5OTll
      සිංහල GROUP
      t.me/joinchat/YYn2hJBRut5iNDU1
      කළමනාකරණ සහකාර
      t.me/joinchat/BFgcU8xJS-cyZDQ9

    • @krishanpadhmakumara1825
      @krishanpadhmakumara1825 3 роки тому

      @@chavidemel thank you so much sir..

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 2 роки тому +1

    rachana saranshakarana gk lessons danna sir

  • @mathssrilanka
    @mathssrilanka Рік тому

    5 ප්‍රශ්නය.. අමල් හා විමල් පේලියේ මුලට නම් 5! X 2 නේද...? අමල් හෝ විමල් පේලියේ මුලට කිව්වා නම් 6! X 2 හරි නේද...හරිද මම ?

  • @maduniayesha3217
    @maduniayesha3217 3 роки тому +1

    Sir meke hashi,gimhani ganeth 24*2=48 ganna berida

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Balanna e denna maru kalat ekama neda enne. Dekk haden nane.. apahu bakanna wenas kam anitwat ekkama.

    • @maduniayesha3217
      @maduniayesha3217 3 роки тому +1

      1 S,G,3,4,5
      2 G,S,345
      3 1GS45
      4 1SG45
      5 1,2SG5
      6 12GS5
      7 123sG
      8 123GS
      3! = 3*2*1=6 *8=48 sir 48 enawa neda....24 une ai ethakota ...? ane sir mata ethata pehedili ne....

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Mata group ekata awit msg ekk dnnako. Mehema kiyala denna amaruine.

    • @chavidemel
      @chavidemel  3 роки тому

      1, 2 dekama ekaine. Eka lagamai inne maru kata wenask wenne na. Gane kiyanne. Eka laga inna ona kiyala ehenm e dekama eka awastawat. Ape group ekata join wenna .eke mewa kata krnwa mita wada pahadiliwa

  • @dimuthuharshana9363
    @dimuthuharshana9363 3 роки тому +3

    😍😍😍🔥

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 3 роки тому +1

    Udaharana 7 hadapu widiyata awasana gane 6weni kotasa hadanna barida sir.

  • @shashinideshani1470
    @shashinideshani1470 3 роки тому +2

    Hodt teruna.et hashi & gimhani eka laga wadi weddi gana hadapu vidiyay ... amal vimal 1 laga wadi weddi gana hadapu vidiyay wenas.
    Ethana poddk pahadili krnna පුළුවන් da?

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

      ඒ දෙකම හදන විදිය එකයි. මං තේරුම් කරල දෙන්නයි. දෙවනි එක ලියල පෙන්නුවෙ. හැබැයි 2 එකේ 2න් ගුන කරන්න ඕනී. කලින් එකේ විදියට හදනවනම්. ඒක පෙන්නන්න ඕනි නිසයි ලියල හදුවෙ ඒක.. අපේ group එකේ නැත්නම් join වෙන්න ඒකට.. chat.whatsapp.com/LRk9myuQEuv6gJBB4EJL7y

    • @shashinideshani1470
      @shashinideshani1470 3 роки тому

      @@chavidemel aa hari. theruna. Godk sthuthiy. Mm godk kamatiy me wg test walata. Digtm krn ynna. All the best & thank u

  • @wahakulasir9926
    @wahakulasir9926 Рік тому

    😀

  • @dinu-fitnesshealth6287
    @dinu-fitnesshealth6287 3 роки тому +1

    ❤️

  • @bsworld8
    @bsworld8 3 роки тому +2

    👍👍👍🌹🌹🌹

    • @chavidemel
      @chavidemel  3 роки тому +1

    • @bsworld8
      @bsworld8 3 роки тому

      @@chavidemel අපිට ඇපල් දීලද තියෙන්නේ 🤔

  • @isharajayasinghe4300
    @isharajayasinghe4300 2 роки тому +1

    Sir 7 ganane 48 kiyala ganna berida

  • @darshibandara4124
    @darshibandara4124 Рік тому

    7 වෙනි එකේ උත්තරය 6 නෙමේද සර්?

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 3 роки тому +1

    Sir,meke anith kotasa daanne ndda

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Dala තියෙන්නේ balanna.

  • @piyumiabeyesinghe7899
    @piyumiabeyesinghe7899 3 роки тому

    Pahadili sir

  • @nishadimadu9394
    @nishadimadu9394 3 роки тому +1

    20

  • @ireshababykumari9576
    @ireshababykumari9576 2 роки тому +1

    7 ganata 48 enna oni sir

  • @anushamudalige8959
    @anushamudalige8959 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි සර්.අනේ මට මේ ගාන කියල දෙන්න පූලූවන්ද?1,2,3,4,5 ඉලක්කම් වලින් ඉලක්කම් 3 සංඛ්‍යා කීයක් සෑදිය හැකිද?

  • @vihangasenanayaka5607
    @vihangasenanayaka5607 3 роки тому +1

    Hashi saha gimhani eka laga wadi wena awasthawai amal, vimal eka laga wadi wena awasthawai araka 2kata haduwe ay

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Ekak eka laga sitina se. Anika wenas awastha dekak na e terum krnna ehema kle. Pahadili krnna.❤

    • @vihangasenanayaka5607
      @vihangasenanayaka5607 3 роки тому +1

      @@chavidemel ethakota ganak awama hadanna ona amal,vimal gana hadapu akarayata neda

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Lesi widiya mkkda. Ehema liyala hadana giyot hadna wen nane. Eka pahadili kirima . Denna ekkenek kiyaka hituwa. Ekak adu kala ena eke kramaropitaya. Ekinekeat wenas awastha kiwot deken guna krnna.❤

    • @vihangasenanayaka5607
      @vihangasenanayaka5607 3 роки тому

      Hasi saha gimhani eke ans eka 48k enawaneda amal vimal gana wage vihiduwaa haduwoth

  • @isharabss2484
    @isharabss2484 2 роки тому +1

    Sir 6 weni eka nm aul ,

    • @chavidemel
      @chavidemel  2 роки тому

      Join our group
      ග්‍රාම නිලධාරී විභාගය ලේසියෙන් ගොඩ දාමු..👍👍👍
      IQ GROUP t.me/joinchat/OLTcrV20HMgwMmJl
      GK - සාමාන්‍ය දැනීම GROP t.me/joinchat/uEZpj9jq5GM5OTll
      සිංහල GROUP
      t.me/joinchat/YYn2hJBRut5iNDU1
      කළමනාකරණ සහකාර
      t.me/joinchat/BFgcU8xJS-cyZDQ9

  • @chamilprasanna757
    @chamilprasanna757 3 роки тому +1

    හෂී සහ ගිම්හානි නිරන්තරයෙන් ම එක ළඟ වාඩි ⁣වෙයිනම් ⁣පේළිය සෑදිය හැකි ආකාර ගණනේ පිළිතුර සහ
    අමල් සහ විමල් නිතරන්තරයෙන් ම එක ළඟ වාඩිවෙයිනම් පේළිය සෑදිය හැකි ආකාර ගණනේ පිළිතුර පරස් පර විරෝධී නැද්ද...😐

    • @chavidemel
      @chavidemel  3 роки тому

      ග්‍රාම නිලධාරී විභාගය ලේසියෙන් ගොඩ දාමු..👍👍👍
      IQ GROUP t.me/joinchat/OLTcrV20HMgwMmJl
      GK - සාමාන්‍ය දැනීම GROP t.me/joinchat/uEZpj9jq5GM5OTll
      සිංහල GROUP
      t.me/joinchat/YYn2hJBRut5iNDU1
      කළමනාකරණ සහකාර
      t.me/joinchat/BFgcU8xJS-cyZDQ9

    • @chavidemel
      @chavidemel  3 роки тому

      Api kata krmu group eke mita wadiyen me gana join wenna

    • @chamilprasanna757
      @chamilprasanna757 3 роки тому

      @@chavidemel ok sir

    • @hasaraweheragoda8281
      @hasaraweheragoda8281 3 роки тому

      මට ඒක තේරුන්නෑ නෙ..ඇයි දෙවන ගානෙ ඒක දෙකෙන් වැඩි කරන්නෙ ..හශී ගේ ගානෙ විදියට හදනව නම් 6 ක්‍රමාරෝපිතය නෙ එන්නෙ..

    • @nilusudu1415
      @nilusudu1415 2 роки тому

      @@hasaraweheragoda8281 ඒක තමා මටත් තියෙන ප්‍රශ්නෙ

  • @t.r.mchandrasiri990
    @t.r.mchandrasiri990 3 роки тому +4

    very clear lesson

  • @jagathravindra3057
    @jagathravindra3057 2 роки тому +1

    Hodata theruna

  • @lashinichamodya7406
    @lashinichamodya7406 3 роки тому +2

    Thank you sir🙏❤️

  • @lankagunawardhana206
    @lankagunawardhana206 3 роки тому +1

    Thanks 🙏

  • @kushanjayawardana2488
    @kushanjayawardana2488 2 роки тому +1

    Good job

  • @iroshahettiarachchi3744
    @iroshahettiarachchi3744 3 роки тому +1

    thank you..😍😍

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 3 роки тому +1

    Thanks sir

  • @sanojagayani8882
    @sanojagayani8882 3 роки тому +1

    Thankyou sir

  • @thiransaranga6225
    @thiransaranga6225 2 роки тому

    👍👍👍

  • @thilinirasangika2967
    @thilinirasangika2967 Рік тому

    Hodata theruna