Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමරදෙව සර් .... සෑම ගීතයක් ම ගායනය කරන විලාසය පුදුම හිතෙනවා...හිතා ගන්නත් අමාරු විදිහට කට හඬ හසුරුවනවා .... මෙවැනි උදාර පඬිවරයෙක් ආයෙත් බිහිවෙයිද හිතන්නත් අමාරුයි ...දේශයේ පිනට පහළ වුනු පඬිතුමනි... ඔබතුමා ප්රාර්ථනා කරපු බෝධියක අමා මහ නිවන් සැප ලැබේවා ....
🙏🙏🙏