ස්කූටර් යතුරුපැදියේ එන්ජින් ඔයිල් මාරු කිරීම | Engine oil changing of a Scooter bike (Honda - Dio)

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 79

  • @lakmaldthomas1524
    @lakmaldthomas1524 2 роки тому +7

    Tnx bro mge bike eka dn 35000k padala thiyanawa... ada thamai danne oil filter ekk thiyanawa kiyala.. me wenakn eka service ekakadiwath eka galawala na... mn dn galewwa eke yakada kudu.. me comment eka bike service krana kuru hari kiyawanawanm karana wage hariyata krapalla mkada ubala lagata ena kauruth egana danne nathuwa enne.. karana wade awankawa krala dipan..

  • @kavishnakalhara
    @kavishnakalhara 7 місяців тому +1

    Servo Ucap ඔයිල් එක හොදයි ද ?

  • @dhanushkaperera2452
    @dhanushkaperera2452 Рік тому +4

    පැහැදිලි කිරීම හොඳයි නමුත් ෆිල්ටරය පැත්තෙන් oil මාරු කළ විට එන්ජිම ඇතුලේ යම් ඔයිල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා oil drain එක ෆිල්ටරය සාපේක්ෂව පහතින් පිහිටන නිසා අනිවාර්යයෙන්ම ඔයිල් මාරු කිරීමේදී දකුණු පසින් ඇති ඇණයන් ඉවත් කළ යුතුය

  • @Justiceandlaw
    @Justiceandlaw Рік тому +2

    Yamaha Ray Zr එකේ ටැපට් එජස් කරා එකේදී power stroke TDC එක හෙව්වේ T එලයින් කරලා In වෑල් එකයි Out වෑල් එකයි දෙකම free (ලූස්/අතින් එහා මෙහා කරන්න පුළුවන් ) අවස්ථාව බලලා... ඒක හරි නේද...

  • @SLmusic927
    @SLmusic927 День тому

    45000km duwapu bike ekatata danna ona engimr oil ekai gearbox oil ekak kiyannko

  • @mydream6666
    @mydream6666 Рік тому +2

    අනිත් පැත්තෙ නට් එකෙනුත් අයින් කරන්න පුලුවන්නෙ

  • @chamilsameera
    @chamilsameera 4 роки тому +2

    Good job bro.. stay connected. 👊

  • @VISADON
    @VISADON 4 роки тому +2

    නියමයි 👍👍

  • @sheltannanayakkara439
    @sheltannanayakkara439 2 роки тому +1

    ඔයිල් මාරු කලා,එයාර් ක්ලීනර් මාරු කරා,එන්ජින් එක රෙස් වනවා ,රත්වෙන කොට වැඩ්යි අයිඩිල් ඇනේබුරුල් කරත් සොලෝ වෙන්නෙ නෑ....,ඇස්ලේටර් කේබල් එකෙන් හදල දුන්නා...ඒත් ඇන්ජින් එක රත්වෙන කොට රේස් වෙනවා...ඒකට මොකද කරන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Plug eke pointeka balanna laga wadida Kiyala

  • @RaviSandaruwan
    @RaviSandaruwan 7 місяців тому

    අයියා ඔයාගෙ ගැරෙජ් එක කොහෙද තියෙන්නේ

  • @TiharaVindi
    @TiharaVindi 5 місяців тому

    20w-40 meka dammata awulak nadda

  • @athulapriyankara2663
    @athulapriyankara2663 10 місяців тому

    YAMAHA RAY ZR එකේ engine එකට gear box එකට දැමිය යුතු oil ප්‍රමාණය මිලිලීටර් කොපමණද.

    • @Bhagyee
      @Bhagyee 5 місяців тому

      engine 750 ml
      Gear 100ml

  • @සිංහලේලංකා
    @සිංහලේලංකා 4 роки тому +2

    Ela ela

  • @nuwansmanoj
    @nuwansmanoj Рік тому

    Scooter ekaka pitipasse dennek da gena kadu adinna hoda nadda.plug eka pichchenavada.

    • @Bhagyee
      @Bhagyee 5 місяців тому

      Pissuda yako mama 3 dagena yano

  • @kamaldanushka1709
    @kamaldanushka1709 2 роки тому

    Oil piti passe kellatath danna onada pitipasse rode gediyata

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඔව් එතන තමා ගියර් බොක්ෂ් එක තියෙන්නේ... එකටත් ඔයිල් දාන්න ඕන

  • @chamodkavinda7014
    @chamodkavinda7014 2 роки тому +1

    Oil මාරු කරන්න ඕනෙ k/m කීයෙන් කීයටද yamaha rayZR scooter එකේ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому +1

      3000km ta parak maru karanna

  • @lahirusampath2134
    @lahirusampath2134 7 місяців тому

    Yamaha ray z bick ekata hoda mona oil da. 10w 30 da 20w 40 da

    • @Bhagyee
      @Bhagyee 5 місяців тому

      10w 40

  • @සිංහලේලංකා
    @සිංහලේලංකා 4 роки тому +1

    Apitath hadhissiyak unoth puluwanne hadha ganna

    • @vajirasampath4332
      @vajirasampath4332 3 роки тому

      මූ දන්න දෙයක් නෑ මචෝ මූ පිල්ටර් පැත්ත විතරයි නට් එක ගැලෙවුවෙ පිල්ටරේන් යන්නෙ ඔයිල් ප්‍රමාණයක් විතරයි ඔයිල් නට් එක ගැලෙවුවෙ නෑ මෙයා....

    • @lakmalbandaraukf514
      @lakmalbandaraukf514 3 роки тому

      එක නට් එකයි ගලෙව්වෙ.. ඔයිල් නට් එක ගලවලා ඔයිල් ඉවත් කලෙ න නෙද

  • @r.m.janakakumara7984
    @r.m.janakakumara7984 Рік тому

    Super

  • @KsaBaX
    @KsaBaX 3 роки тому +2

    Fajnie

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata Рік тому

    Ml කොච්චරක් දාන්න ඕනිද

  • @chamaranuwan7363
    @chamaranuwan7363 2 роки тому

    Pleasure bike akath ohmada filter aka paththa nut akada galawanna ona

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      පිල්ටර් එක සුද්ද කරන්න අවශ්‍ය නම් පිල්ටර් එක පැත්තේ නට් එක ගලවලා ඔයිල් මාරු කරන්න .. එහෙම අවශ්‍ය නැත්නම් අනිත් පැත්තේ නට් එක ගලවලා පුළුවන් ...

  • @lahirurukshan3910
    @lahirurukshan3910 3 роки тому +1

    කොහෙන්ද ඔයිල් අයින් කලේ ෆිල්ටර් පැත්තෙන් නේ එතකොට අනිත් නට් එක තියෙන්නෙ ලස්සනටද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      17 නට් එකෙන් අයින් කරන්න පුළුවන් ... ස්ටේනර් එක ඩස්ට් එක ඉවත් වන නිසා එ පැත්තෙන් ඉවත් කලොත් හොදයි

  • @lifewiththusha55
    @lifewiththusha55 3 роки тому +3

    ස්කූටර් වලට 20w 50 දැම්මොත් අවුල්ද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +6

      10 w 30 තමයි අනුමත කරලා තියෙන්නේ ගොඩක් දුවලානම් 20w40 දාන්න ඔයිල් අඩුවෙනවනම් 20w50 දාන්න bro

  • @anjanadilshan5172
    @anjanadilshan5172 2 роки тому

    මොකද්ද ගියර් ඔයිල් මරු කරන තැන එලියට ඇවිත් තියන සුදුබටෙ මගෙ බයිකෙ එකෙ කලුපට ඔයිල් එකෙ පෙන්නෙන්

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      එයාර් පිල්ටරයේ යන අපද්‍රව්‍ය අයින්කරන තැන

  • @nilushanchamika3790
    @nilushanchamika3790 4 місяці тому

    800ml wadida

  • @ruchikalakmali9767
    @ruchikalakmali9767 2 роки тому

    Oil nut eken oil podda podda leak wenawa.nut eka ganata tada welath tiyenawa.eka harigassaganne kohomada.dio schooter

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඇනයට ඇලුමිනියම් වොෂර්එකක් එනවා එ වොෂර්එක නැත්නම් දාන්න..

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 роки тому +1

    👍👍👍

  • @thimiradileepa3828
    @thimiradileepa3828 2 роки тому

    ඔයිල් ලෙවල් එක භාගයක් උනාම ඔයිල් මාරු කරන්න ඕනද? ඔයිල් මාරු කරන්න ඕන ලෙවල් එක කොහොම තියෙද්දිද?

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 2 роки тому

    Dio bike akk ම ෙග් k.m 59620 දුවලා තිෙයනව දැනට oil දුබුරැ පැහැ ගැන්විලා තිෙයන්ෙන එකට එකට දන්න ෙහාද oil වර්ගය ෙමාකද්ද Mobil කියන එකද ෙහාද කැල්ෙටක්ස් ද ෙහාද w20/40

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому +1

      20w40 දාන්න mobil හොඳයි

  • @tripbosa2590
    @tripbosa2590 Рік тому

    49000Km දුවපු dio එකකට දාන්න හොද oil එකක් කියන්නකො

  • @sanjusri7237
    @sanjusri7237 4 роки тому +1

    🔥🔥🔥🔥

  • @rumeshlperera8153
    @rumeshlperera8153 4 роки тому +1

    👍👍❤

  • @mohommedzameer1655
    @mohommedzameer1655 2 роки тому

    Mage pleasure eka 35000 Duala ,ekata oya oil eka hariyaida ?? Nathang 10W30 hariyaida ??

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 2 роки тому

    යිස්ටඩි කරලා විනාඩි කිපයක් යද්දි ඇන්ජිම රත් ෙවන්ෙන ඇයි ඒ ඔයිල් තිෙයන මටිටමම තිෙයනවා ?

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому +1

      පෙට්‍රල් පිච්චෙනවා ගොඩක් අඩු උනහමත් එහෙම වෙනවා

    • @sandeepachathuranga3701
      @sandeepachathuranga3701 2 роки тому

      ෙගාඩක් රත් වුෙනත් ඇංජිමට ෙහාද නැද්ද පැයක් දවනය ක ෙලාත් අතින් අල්ලන්බැරි මටිටමකට රත්ෙවනවා ?

  • @mahindakamilus8908
    @mahindakamilus8908 9 місяців тому

    🎉🎉🎉🎉

  • @jinendrawarnakulasooriya9498

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @BabyBiwo
    @BabyBiwo Рік тому

    20w- 40 hoda nedda aiyee aka danna

    • @Bhagyee
      @Bhagyee 5 місяців тому

      Scooter walata danne 10w 30 or 10w 40 scooter brand eka anuwa wenas wenawa

  • @lifewiththusha55
    @lifewiththusha55 3 роки тому +1

    ඔයිල් මට්ටමට වඩා වැඩියෙන් දැම්මොත් මොකද වෙන්නේ 🤔

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +2

      ඔයිල් සීල් වලින් ඔයිල් එලියට එන්න පුළුවන්, එන්ජින් ඔවර්පෝලෝ එකෙන් ඔයිල් එලියට එන්න පුළුවන් ,,,

    • @lifewiththusha55
      @lifewiththusha55 3 роки тому +2

      @@TheBikerSL එතකොට එන්ජින් එක අදිනවා හොරයි නේද.හරියට ඇක්සලේටර් වෙන්නේ නෑ නේද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ඔව් එන්ජින් ඔවර්පෝලෝ එකෙන් එයාර් ෆිල්ටර් එන්ජින් ඔයිල් එනවා ඒවා කාබියුරේටරයට අදින නිසා එන්ජින් එකේ මිස් එකක් එනවා..

  • @malindukaushalya7183
    @malindukaushalya7183 Рік тому

    අය්යේ ඔයිල් මට්ටම බලන්නේ අර කූර තද වෙන්න කරකවලා නෙමේද

    • @TheBikerSL
      @TheBikerSL  Рік тому +1

      Naha pota hira karanne natiwa dala balanna..

  • @buddhikamadusanka1325
    @buddhikamadusanka1325 3 роки тому

    Scooter eke oil level balana thenin, start kalama oil widinne ai?

  • @funnystudio3488
    @funnystudio3488 2 роки тому

    10w 40 eka dammoth mokada wenne

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ගැටළුවක් නැහැ

  • @nirodyalakshitha377
    @nirodyalakshitha377 2 роки тому

    මගේ ස්කූටරේ honda activa i එකක්.අඵතෙන් බෝර් කපල 1000kmපස්සෙ full service කලා.දැන් 4000kmදුවල තියෙන්නෙ.එ්කට caltex 20x 40 engine oil දැම්මට කමක් නැද්ද?

  • @navogaming6140
    @navogaming6140 2 роки тому +1

    ඔය ෆිල්ටරෙනෙ ගැලෙව්වෙ. ඔයිල් නට් එක තියෙන්නෙ අනිත් පැත්තෙ යට. බාගෙට කියලදෙන්නෙපා මිනිස්සුන්ට🤦‍♂️

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඔයා හරි එහා පැත්තේනුත් ඔයිල් මාරු කරන්න පුළුවන්

  • @navogaming6140
    @navogaming6140 2 роки тому

    Honda වලට වෙනම ඔයිල් එකක් එනව 🤦‍♂️🤦‍♂️

  • @sltecheditor9841
    @sltecheditor9841 2 роки тому

    ඔයිල් 700ට වඩා වැඩියෙන් ඔයිල් වැටුනොත් මොකද කරන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Tikak wadiunata prasnayak naha.. godak wadinam wadi oil iwath karanna