Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි එකතු වේලා මේ රට හදමු... මේ අණ්ඩුව විතරයි.. අපිට ඉතිරි මේක ගොඩදාගන්න ආයේ අවස්ථාවක් නෑ ... නුවර ගැම්ම අපි ඉන්නවා ඔබ සමග සහොදරයෝ
හැදුනුම්පත් අංකෙ දාලා බුකින් දාන්න ක්‍රමයක් හදන්න.අන්සතු කිරිම තහනම්.
ඔයා හරි
වැඩක් නැ දැනටමත් ඒක කරනවා.. ඒක වෙන්න කලින් මේ කියන්නේ
I’d Number or the passport number
ehm tham thiynne eth hariybnne nha wade anke wadinne nh thama nikn illnaw withryi
kohomath ehema tama booking eka dnn ona
ලංකාවේ රාජ්‍ය සේවය කියම්මෙ තනිකරම හොර ගුහාවක්
meke mage athdakeemanm eliye aya tama me wade kale, railway aya neme. dan kohomad dn naa…
ඕක කරන්නේ එළියේ ඉන්න හොරු රැලක්.
හොරු ටික අල්ලනකම් අත හරින්න එපා ගෙම. අපෙ සිරිතක් තියෙනවා මුලදී පටන් ගන්නවා මැදි චොර කරලා අන්තිමට පුස්සක් තමයි ඉතිරි වන්නේ.පෙනවානෙ නිළධාරීන් දෙන උපදෙස්.
පර හොරුන්ටම ගිය රටක් මේක. අවුරුදු 76ක්ම හොරුන් රජ කලේ. දැන් ලේසි නෑ. කොහොම හරි කලයුතුය.
Itn Vijayath hora magadi wada karalane Indiawen pannala tbune
තනිකර වංචා කාරී දෙයක් මෙතන සිදු වන්නේ. ටිකට් බුකින් කියලා කිව්වට කෝච්චි පෙට්ටි වල සීට් වල මගියෝ නෑ...
සුපිරි. මම ගයිඩ් කෙනෙක් අපි ගෙස්ට් කෙනෙක්ට ටිකට් එකක් බුක් කරන්න ගියාම කලු කඩ කාරයන්ට ටිකට් එකේ ගාන වගෙ තුන් ගුණයක් දීලා ගන්නෙ උන් කියන්නෙ ගන්නවනම් ගනින් නැත්නම් නිකන් ඉඳපන් ගානට . කලු කඩේ විකිනෙන්නෙ ඔක්කොම ටිකට් මේකට දුම් රිය දෙපාර්තමේන්තුවෙ අය බාගෙට බාගයක් සම්බන්ධයු
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න,,,,මාතෘභූමියට ජය වේවා❤
හොරකම ජානගත වූ රටක නිරුවත
අපිට ඕන පසු විපරමක් මොකද තත්වය කියා.. ඔබගේ කැපවීම ❤❤
කාළකණ්ණි පොලිස් ලොක්කා බොරු හේතුවක් කියලා මාරු වෙන්න හැදුවේ
Aaa ehema ekak matath denuna .
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා.Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි.. ඒක කරන්නේ කව්ද කියලා බලන්න පුළුවන් ලේසියෙන් ම.. මහා ලොකු දෙයක් නැ ඕකේ.. බලන්න ඕන තැන බලන්නේ නැති ඒකයි වැඩේ..
True
අන්න හරි. Oke ලොක්කෝ okoma ticket bussines eke inne. Fot booking eke tamai ඉන්නේ හොරු ටික.
කසිප්පු වලින් වගෙ මෙවුවගෙමුට් ගානක් පොලිසියට යනවද කොහෙද 😂😂
යන එක්කෙනාගෙ ID number එකත් දාල තමා දැන් book කරන්නෙ. වැඩි ගානට.. මේක අල්ලගන්න බැරිනම් වහල දාන්න ඕව
මේ ආණ්ඩුව ආපු නිසා මේ හොර වැඩ එලි වෙනවානැත්තං මේවා සදහටම හැංගිලා තියෙයිමේවාට අනිවාර්යයෙන් දේශපාලනය සම්බන්දයිසමහර හොර වැඩ වලට පොලිසියත් සෘජුවම සම්බන්ද ඇති😮
අපේ රටට ආදරෙයි nam මෙ රජයට සහයෝගය දෙන්න හැම.ආයතනයක් ම පිරිසිදු කරන්න පසුගිය රජයන් වල හිටපු හොරු පන්නා දැමිය යුතුයි .
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනීඅපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී හොරු අල්ලන්නත් ඕනී
ඒවා පුලුවන් කියලනේ ආවේ.ආවනම් කරන්න කියන්න.
@@AkalankakodikaraAkalankakodika karanawa thama yako😅
හොරු අල්ලන්න තියන අයමයි හොර වැඩ කරන්නෙත්. ඉතින් අල්ලන්න හරි අමාරුයි.
@@kalyanijayasinghe3763 ඒකනෙ 😂
මබ මේ රටට වටිනා වස්තුවක් සහෝදරයා දුම්රිය මගීන් විදින දුක ඉක්මනින් නිමා කරන්න
ID එකට විතරක් Ticket pass එක දෙන්න
පොලීසියට ගාණක් යන සීන් එකක් පේන්නෙ
රාජපක්ෂ හොරු කොච්ච් ටිකට් එකටත් කෙලියා😂
නිකම් ගොන් කතා නොකියා හිටපන් බන්.
@@slwide7507 moko bn thada wenne 2yi 50yi da?>😂
එච්චර බයිලා ඕනා නෑ.මම ටිකට් එකක් ගත්තානම්, ඒකට මොනයම්හෝ හේතුවකින් යන්න බැරිවුනා කියලා වෙන කෙනෙක්ට ඒකෙන් යන්න බෑ, train එක උදේ 9.10ට යනවානම්, 9 වෙද්දි ඉන්න අයව බෝඩ් කරලා, පිරිලා නැති සීට් සඳහා ටිකට් ලබා දෙන්න පුලුවන් නේ, විදේශිකයන්ට මූලිකත්වය දීලා.
ඔතන ඉන්න පට්ට හොරු, අල්ලන්න ඕන
System එක්ක හදන්න පොඩි දේවල් කයිවාරු ගහන්නේ නැතුව. හොදින් බෑ අවුරුදු 76 ක් පුරුදු වෙනස් කරන්න හුරතල් කරලා බෑ දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. සිංගප්පූරුව හැදුවේ එහෙම දැන් ඉතින් ඇති හුරතල් කරා අපි ඉන්නේ මේ ආණ්ඩුව සමග අපිට අවශ්‍ය මේ රට හදන්න ❤
ටිකට් එකක් ගත්ත මට යන්න බැරිඋනා කියල විකුණන එක හරි කියමු කෝ පොලිස් මහත්තයෝ ඒත් වැඩි ගාණට විකුණන්න බෑ කියල ඔප්පු කරන්න පුළුවන් නේ ඔයාලත් ගානක් විදිනව වගේ😂
ekane oya mafia eke inna wesige puthala hire danna oni
අනේද කියන්නේ.තව නිදහසට කරුණුත් කියන්න උදව් කරනවා.මෙහෙමත් පොලිසියක්.වැඩේ කරන්න ක්‍රමවේදයක් හොයන්නෙ නැතිව වටේ යනවා.ඔය හැමෝටම අඩු වැඩි වශයෙන් කොමිස් එක හම්බෙනවා මං හිතන විදිහට
මේ ළඟදී fb එකේ මේ ගැන විවාදයක් ගියා. රේල්වේ එකේ වැඩ කරන එකෙක් කිව්වෙත් පොලිසියේ මහත්තයා කියන එකම තමා.
මේකෙ මහම වංචාවක් වෙනව අපි ටිකටි බුක් කලා. බලද්දි අපේ ටිකටි 18 ම තව කෙනෙක්ටත් ලැබිල. එහෙම වෙන්න බෑනෙ. මේකෙ ටෙලිකොමි එකයි රේල්වේ එකයි එකට කරන මගඩියක්
මොබිටෙල් එක ලීගලිම සම්බන්ධයි. ඔතන නෑ කියන ඒවා M ticket වලින් ගන්න පුලුවන්
Plane ticket එක වගේ system එකක් හදනවකෝ ..නමයි, ID, passport නම්බර් track වෙන්න
නුවර three-wheeler park එකේ tickets තියෙනවා 12,000 න් උඩ යන්නේ. ඕක විකුණන උන් අල්ලන එක නෙමෙයි passport number එක. හෝ NIC number එක ticket එකේ අනිවාර්ය කළා නම් හරි. අනිත් දේ විදේශිකයන් ට වෙනම compartment එකක් දැම්මා නම් හරි. ඒක India වේ පවා කරන දෙයක්.
අපි දවසක් බදුල්ලට යන දුම්රියෙන් බන්ඩාරවෙලට යනකොට අපි හිටපු පෙට්ටියෙ ගොඩ දෙනෙක් හිටගෙන ඉද්දි ඇල්ල දඅම්රිය ස්තානයට කලින් නවත්තපු තැනින් කට්ටියක් නැග්ග.එයාල ඇල්ලෙන් බහින කට්ටිය බලාගෙන එයාලට කියල බලෙන් වගේ ශීට් ටික ගන්නව.දුර ඉඳන් එන අය හිටගෙන ඉද්දි ඇල්ලෙන් නගින විදේශිකයන්ට ඒව දෙනව.හරි අසාදාරන වැඩක්.ඒ වැඩේට දුම්රිය ස්ථානයේ සේවකයිනුත් උදව් කරනව
මගේ පුද්ගලික අත්දැකීමක්..... ඔය ආකර්ශනීය stations වල ඉන්න ස්ටේෂන් මාස්ටර්ලට පුලුවන් ටිකට් බුක් කරනකොට ත් ඔය වගේ දූෂණ වැඩ කරන්න.... මම කියන්නේ ඕක ඇතුලේ සහයෝගය ඇතුව කරන සංවිධානාත්මක ජාවාරමක්..... පොලිසිය ඇබරෙන්නැතුව නීතිය කියාත්මක කරන්න..... දැන් දේශපාලන බල පෑම් නෑ....
බන්ධනාගාර ය වගේ තමයි ,,
මේ ජරා දූශිත වෙච්ච ක්‍රමවේදය හදන්ඩ අනිවාර්යෙන් කල් යනවා.. මමත් මාලිමාවට තමා කතිරේ ගැහුවේ මොනවා කරත් වැඩක් නෑ කන්ඩ හාල් ටික තාම ගොඩ දාගන්ඩ බැරිනම් ගෝටට උන වඩේ වෙන්නේ ඒ නිසා වහාම ඉක්මනට ඒක විසදන්ඩ ඕනේ ඊට පස්සේ බලමු අනිත් ඒවා
Boru certificate pennala chande dinana andu ekka owa kohoa hadannada
මේ බූරුවන්ට තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නෙ විසඳන්නේ කොහොමද කියලා?...මේ කළුකඩ මාෆියාව තියෙන්නේ අධික ඉල්ලුම නිසා...ඉන්ලුමට සරිලන සේ සැපයුම ඇති කරන්න එවිට ඔය කළුකඩ මාෆියාව නිකම්ම නතර වේවි ...බහුබූත කරලා හරියන්නේ නැහැ යකෝ...
ඔන්න කිව්ව තව බූරු කතාවක් 😂 ඉල්ලුමට එහා යන්න සැපයුම දෙන්න මේක මනම්පිටියෙ වැලි කියල හිතුවද? මේ කතා කරන්නෙ කෝච්චි ටිකට් ගැන. ඉල්ලුමට වඩා සපයන්න බෑ සීමිත සංඛ්‍යාවයි තියෙන්නෙ. මේක Technically විසඳන්න ඕනෙ ප්‍රශ්නයක් මිස සැපයුම වැඩි කරල කරන්න පුලුවන් බක්කක් නෙමෙයි. මෝඩයා 😂
ටිකට් වෙන්කර ගන්න භාවිතා කරන ටෙලිෆෝන් හොයාගන්න පොලිසියට අමාරු වෙන එකක් නැහැ.
ඇත්තේම අපි ගිය මාසේ 27 වෙනිදා ජනවාරි 26 වෙනිදා දියතලාවෙ යන්න ටිගටි බුක් කරන්න හිටිය තප්පර 45 ගියේ කොළඹන් යන දුමිරිය හතරම 1.2.3. බුක් වේලා ඉවරයි
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා.Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි
CGR කාරයො නම් විස්වාස කරන්න බෑ
හැදුනුම්පත් අංකය දාන්න අන්සතු කල නොහැකියි ඉන්පසු දඩය හරි සරලයි ඇයි එතෙනට යන්නෙ නැත්නත එතනයි හොරේ තියෙන්නෙ
❤❤❤
ඔය ෆයිල් වැඩක් නෑ..යන කෙනාගෙ identity එක හරි පාස්පෝට් එකේ හරි නම්බර් එකට issue කලානම් ඉවරයි ..අන්සතු කළ නොහැක කියලා ගහල..වෙන කෙනෙක් යන්න ආවනම් reject කරන්න ඕන.ඔච්චර තටමන්න දෙයක් නෑ.ඔහොම සතියක් කලානම් කළුකඩ වැහෙනවා..
14 වෙනිදා රෑ අපි කොළඹට එන්න බදුල්ල බස් නැවතුමට ආවා, නමුත් බස් අඩුයි, පෝලිමක්වත් නැහැ. බොහෝ බස්රථවල ආසන වෙන්කර ඇත. අනෙක් අය ඇතුළු වීමට නොහැකි විය. පැය 2.30 ක් බලා සිටියහ. දිගු සති අන්ත සඳහා අමතර බස්රථ සකස් කර නැත. මේ ආණ්ඩුව ගැන අපි කලකිරිලා ඉන්නේ අපි බලාපොරොත්තු වූ දේ ලැබුණේ නැහැ. මමත් 119ට කතා කළා. ඒත් වැඩක් නෑ. වෙනත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ ජනතාව දුක් විඳිති
තාම අපි හැදෙන ගමන් . සමහර ම්නිසුන් නිසා අමාරුයි පිලිවෙලට වැඩ කරන්න . ඔහුන්ට අවශ්‍ය සේවා කෙසෙවෙතත් පඩ් ව්තරයි. හැබැයි අනෙක් පැත්තේන් ඔහුනුත් ගුනාන්මක දේවල් සොයන්නේ .තමන් ගෙන් වෙන දේවල් මොනවා ද කියලා හැගීමක් නැහැ
ටිකට් පතෙහි, ගමන් ගන්නාගේ හැඳුනුම් පත් අංකය ඇතුලත් කලයුතුයි. ටිකට් පත තවත් කෙනෙකුට පැවරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කල යුතුයි.
Id එක හරි පාස්පෝට් නම්බර් එක හරි වදිනවා. ඒක චෙක් කරොත් වෙන්නෙ වැඩි ගාණක් ගෙවලා හරි ට්‍රේන් එකේ යන්න එන සංචාරකයන් අපහසුතාවයට පත් වෙන එක විතරයි.
පොලිසිය කියනවා අල්ලන්න බැහැලූ. අපි දන්නවා 😂 යන්න බැරිනම් ඒවාගෙ x 3 විකුණන්නේ. විකුනපු එකාගේ income එකට tax ගහන්න 50%😅
නමට සහ ජාතික හැඳුනුම්පත් අන්කයට ටිකට් එක ලබාදෙන්න ඒ හැර වෙන කිසුවෙකුට වලන්ගු නොවන සේ....එයාර් ක්‍රාෆ්ට් එකක යන සිස්ටම් එකක වගේ
දුම්‍රිය දෙපාර්තමේන්තුව එවුන් සම්බන්ධයි😡
ටිකට් අන්සතු කිරිම තහනම් කරලා අයඩ් අංකේ හරි පාස්පොට් අංකේ හරි ප්‍රින්ට් වෙන්න හැදුවා නම් හරි..වෙනම විකුනන්න බැරි වෙන්න හදිසියේ යන්න බැරි කෙනෙක්ට රිෆන්ඩ් ගන්න පුලුවන් විදිහටත් හදන්න ඔනි..ඉලගට මෙහෙම ටිකට් විකුනලා අහුවෙන උන්ට පත දඩයක් එක්ක මාස තුනක විතර දඩුවමක් වදින විදිහට නිතියත් හැදෙන්න ඔනි.. ටිකක් මොලේ කල්පනා කරලා ඔය ටික කරා නම් ඇවිත් මෙහෙම කියනවා අරෙහම කියනවා ගාලා අඩන්න ඔනි නැ..බුද්දි අංසේ දාලා ඇල්ලුවට වැඩක් නැනේ මුන්ට දඩුවම් දෙන්න නිති නැතිව..රටේ මහ උන් කොච්චර ඇල්ලුවත් උන් ටික පහුවදාට ඇප ඇරන් එලියට එන්නෙත් ඔය නිතියේ තියෙන හිල්ටිකේ පිහිටෙන්..හැබැම සිස්ටම් චෙන්ජ් එක කරන්න ඔනි නම් ඔය හිල්ටික තමය් වහලා ඉන්න ඔනි..නැත්නම් ඇප ගත්ත ගමන් අපරාදකාරයො ටික රට පනිනවා මහ එවුන් නම් බන්ධනාගාර රොහලේ ෆන් එකේ ඉන්නවා..
වංචාව ලංකාවේ මිනිසුන්ගේ ජාන වල තියෙන දෙයක්. ඕක සාමාන්‍ය නීතියෙන් වලක්වන්ට අමාරුයි. ඔය වැඩේ කරන එකෙකුට අඩු කැඩෙන්ට තඩි බෑවා නම්, ඔය වංචාව එක රැයින් නවතිනවා
ඔය දේම තමයි එයාර්පෝර්ට් එකෙත් වෙන්නෙ.හයර් උස්සන එකා හැමදාම වැඩට එනවා වගේ 500 ටිකට් එක අරන් ඇතුලට එනවා.ඇවිත් කෙනෙක් ගන්න එන්නෙ කිය්ලා එන හැම කෙනාටම කතා කරනවා.පොලිසියට කිව්වම කියනවා පැමිනිල්ලක් නෑලු.මාස 3 පස්සට cctv බැලුවොත් හැමදාම ඉන්නවා 😂😂
මෙි ආණ්ඩුව අදුරෙ අතපත ගාන ලයින් එකක් තමයි පැණේන්න තියෙන්නේ.
ඔන්න අපේ ප්‍රසන්න සර් ගේමට බැහලා ඉන්නේ 👍👍👍
රට පාලනය කරන මිනිස්සු මේවා හොයලා බලලා වැරදි, නිවැරදි කරන්න ඕනේ. බලාගෙන ඉන්න අපි හදපු සිස්ටම් නෙවෙයිනේ. මේවා දකින කොට කෝච්චියේ යන්න ඕන නම් ඔය කොටුව ඉදන් ගම්පහට, කළුතරට වගේ යනවා, උඩරට පැත්තේ යන්න ඕනේ නම් බස් එකේ යනවා, මේවගේ හොර ගුහා එක්ක යන්නේ නැතුව, මේවා හැදෙනකන්.
Passport number එක හරි ID number එක හරි අනිවාර්ය කලා නම් ප්‍රස්නේ බාගයක් ඉවරයි අනේ අර පොලීසියේ එකා වාද බයිලා ගහනවා උන්ට මේ ජාවාරමෙන් ගානක් හම්බවෙනවා ඒකයි ඔය
ඕව ඉතිං පොලිසියත් සම්බන්ධ වෙලා තමයි කරන්නෙ
එළ👍
නෙවැම්බර ඉදන්ම අනුරාධ පුර යන්න ඔන්ලයින් ටික ට් වෙන් කරවා ගැනීම ට බැරුව ඉන්න අපි 😮😢
💯
අපේ ජනාධිපතිතුමා ලඟත් ෆයිල් මිටියක් තියෙනවා
ඔච්චර ඉල්ලුමක් තිබෙනවා නම් ඊට සරිලන සේවාවක් සැලසුවා නම් ඉවරනේ... මොනවද මේ වැල් බයිලා.
😂😂😂...අනේ බන් මේ ආන්ඩුව ආවේ හොරැ අල්ලන්නට ..අනිතිමටහොරැ ආණ්ඩුව අල්ලන් කියහන්කො😂😂
මෙන්න ල0කාවට අවශ්ය මිනිස්සූ. මෙන්න ජවය. තරුණ , වේගවත්, උගත්,බුද්දිමත්. කාර්යශූරි. නිහතමානී. කුපාඩි නෑති. මිනිහෙක්. මෙහෙම මිනිස්සු පරිපලනයේත් ඉන්නවානම් අපේරට කොරියාව. පට්ට . මාරම සන්තෝශයි.
ටිකට් එකේ "අන්සතු කිරීම තහනම්" කියා සඳහන් කරා නම් ඉවරයිනේ.
පොලිසිය ඕක නවත්තං ගන්න බරිනං මොකටද ඔබලගෙ බුද්ධි ජාල
මේක නන් ඇත්ත. කවදා බැලුවත් ticket නෑ. අනිත් කාරනේ වොරන්ට් booking එක දාලා එන්නෙ නෑ අපරාදෙ ඒ සල්ලි
One ticket can be issued for one ID No or PP No. If a person need more tickets allow them to fill details individually. Then during the Traveling it is better to checking No with the ticket randomly.
System එක හදාපල්ලකෝ ඔහොම කරන්න බැරි විදියට, එක්කෙනකුට 5ක් හෝ 10, එක Identity, ATM card ekata, Passport එකට එච්චරයි පුළුවන් වෙන විදියට.
යාල වනජීවී එකේ බංගලා ටික බුක් කරද්දිත් මේ වගේ.. විනාඩි 10ක් වත් යන්ඩ කලින් ඔක්කොම බුක් වෙලා ඉවරයි. එතනත් ගේමක් යන්නෙ
අනේ පොලිසිය නංව අල්ලන්න උන්ටක් ගාන හම්බෙනවා
ඔය මුකුත් නැ කර්ඩ් කරමයට හැදුවානම් රටවල් වල වගෙ ,, එක sacan kela giya 💪
පොලිසියටත් කොටසක් යනව ඇති... හොරු සාක්ෂි තියාගෙන හොරකං කරන්නෙ නෑ... පොලීසියට මිනිස්සු පඩි දෙන්නෙ මොකටද කියලා වත් නොදන්න oic....😂😂😂😂
යන්නේ නැත්තම් විකුනන්න බෑ එක ස්ටේශන් එකට දවසකට කලින් ගෙනත් දුන්නාම සල්ලි ගන්න පුලුවන් වෙන්න ඔනා.එහෙමත් ඔනා නෑ.බුකින් දාන්නේ ප්ලෑන් කරලනේ
මේ වගේ පොඩි දෙයකටවත් ක්‍රමයක් හදාගන්න බැරි නම් ඒ ගැන හුගාක් හිතන්න වෙනව
ටිකට් බුක් කරන කොට හැදුනුම්පත් අංකය හා පාස්පෝර්ට් අංකය ඇතළත් කරන්න. අනික ගත්ත ටිකට් නැවත විකුනනවා නම් අවලංගුකරල එයාට නියමිත මුදල් ගෙවලා අළුත් කෙනෙක්ට අළුත් ටිකට් නිතුත් කරන්න.
දුම්රිය දෙපාර්තමේන්තුව සිස්ටම් එක හරි නැහැ,හැදුනුම්පත අංකය සදහන් කරලා ,නම සහ ලිපිනය ටිකට් පතට සදහන් කලා,අන්සතු කිරීම තහනම්.
Jaya wewa NPP power ❤❤❤❤
ඉක්මනින්ම නිතිය ක්‍රියාත්මක කරන්න .
NIC number or PASSPORT number දාලා බුක් කරන්න යන්නැත්තං නැවත සීජීආර් එකට ආපසු භාර දිය යුතුයි
ඉතින් තව train එකක් දාපන්කෝ. ටිකට් පිනට නෙමේනේ දෙන්නේ. Demand එක වැඩී supply එක අඩුයි. Ticket ගන්න උන්ව අල්ලන එකද විසදුම. ඕක ආන්ඩුවට හොද ආදායමක් තව train එක දාන එක.
True 💯
අපි ✈️ ටිකට් එකක් බුක් කරන සිස්ටම් එක ගේන්නකෝ.ඒකට වෙන කෙනෙක්ට යන්නත් බෑ.කැන්සල් කළොත් විතරක් චාන්ස් තියෙන්නේ.ඒකත් වැඩි ගාණකට දෙන්න බෑනේ.
දුරගමන් සේවා ටිකට් අන්සතු කරන්න බැරි කරල . ජිජිටල් අයිඩින්ටිය හැදුවහම ඔය ප්‍රස්නෙ ඉවරයි.
මහනුවර යනු අතිශයින්ම දුෂිත වු - අවිධිමත් ඉදිකිරීම වලින් පිරැණු, ස්වාභාවික පරිසරය විනාශ කරන ලද, පදික වේදිකාවල් සහ රථවාහන ඉතාම අවහිර වුන නගරයකි. මහනුවර ඇත්තේ ඉතාම බරපතල three-wheel mafiawak. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ.ඔය දෙය පසුගියකාලය පුරාම සිදුවුණා.ශ්‍රී ලංකාව සෑම දෙයක්ම ඉතාම දුෂිත වූ රටක්.
පික් මී එකක් යෝගෝ හයර් එකක් දාන ඕනේ ඔකුන්ගේ සද්දෙ බලන්න.ස්ටේෂන් රෝඩ් එක උන්ට ලියලා දීලා වගේ.
@@bhagymayanz pick me taxi වලට එන්න දෙන්නේ නැහැ ඒ ගාවට. train station ගාව විතරක් නෙමේ, shopping centers ගාවත් එම විදිහම තමයි. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ. හිතෙන ගණන් ඉල්ලන, කිසිම නිතියනුකුල ක්‍රමයක් නැති, වංචා කාරී, අවිනීත පිරිසක්!
@@bhagymayanzpick me taxis වලට ඵන්න දෙන්නෙ නැහැ. Train station ගාව විතරක් නෙමේ shopping centres ගාවත් එම සමානයි. ඉතාමත්ම අවිනීත, කිසිම නීතියක් නැති, කැමති කැමති විදියට හැසිරි ගණන් අයකරන three wheel gangs!!
Definitely, we have to stop this mafia
යන්න බැරි නම් ටිකට් එක රිටන් කරන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙන්න.
Ticket එකේ ගාන් වැඩි කරන්න.... නිකම්ම නතර වෙයි, වැඩේ.
පොලිස්කාරුගේ උත්තරය පට්ට ගොන් සහ පට්ට කපටි උත්තරයක්. ඕකත් හොරට ටිකට් විකුණනවා වෙන්ඩ ඇති.
හොරා කාලම පුරුදු උන් ඉන්න රටක් හරි මාර්ගය ට ගන්න එකත් ලේසි වෙන්නෙ නෑ
අපිට කොටුවෙන්නම් 1 st class 2nd class ට්කට් එකක් සාමාන්‍ය විදියට ගන්න බෑ ඔක්කොම book කරලා කියන්නේ .
හොරු අල්ලල දුන්නොත් නීතිය ක්‍රියාත්මක කරන්නම් කියල නේද මේ පොලීසියේ මහත්තයා කියන්නෙ.
වැඩි මුදලට අරක්කු විකුනන එක තහනම් කරන්න පුලුවන් නම් ඇයි මේ ටිකට් එක වැඩි මුදලට විකුනන එක තහනම් කරන්න බැරි.
ටිකට්පත් අන්සතු කිරීම තහනම් කරන්න 🙂
මාලිමාවට අපි බලය දුන්නේ ඒකටයි. පරිවර්තනයේ යුගය ඇරඹුනා.
අනුරාධපුර ඒසී බස්වලටත් ඔය ජාවාරම තියෙනවා. බස් එක ගෙනල්ලා ගහපු ගමන් ආසනය පනහක් විතර තියෙන බස් එකක් අපි නගින කොට කියනවා ඔක්කොම වෙන් කරලා ඊට පස්සේ අපි ඉතින් වෙන බස් හොයාගෙන යනකොට අපිට පේනවා ඉතින් වෙනත් අය නගිනවා.අනික සීට් එක පුරාම වෙන් කර ඇත වෙන් අර කර ඇත කිය කිය බෝඩ් දාලා තියෙනවා.ගුණසේකර බස් ඔක්කොම.
අනුරාධපුරනම් අනිත් AC බස් වලත් බස් එකේ කොන්දොස්තරට කෝල් කරල බුක් කරගන්න පුළුවන්වැඩේ ලීගල්ද නැද්ද දන්නෙ නෑඑහෙම කලත් නැතත් ගාස්තුව එකයිඒක නිසා ගොඩ දෙනෙක් එන්න කලින් කෝල් කරල සීට් එකක් දාගනෙ එන්නෙයි යද්දි යන්නෙයි
ඕවා අපිට කිය කිය ඉන්නෙ වැඩේ කරනවකෝ. බොරු සංදර්ශන තවත් දානවනේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිස්ටම් එකට උඩින් දුවන සර්වර් මොනවද? එහෙම තියෙනවානම් හොයාගන්න අපිට කිය කිය ඉන්නන ඕනද?
යකෝ 2/3 බලයක් දුන්නේ හදපියව් නීති.
We are very clever 😂...
මාස ගානක් බලන් ඉදියත් බදුල්ලෙ ට්‍රේන් එක බුක් කරගන්න් විදිහක් නෑ
නානු ඔය ස්ටේශන් එකත් බලන්න, ඒකෙ තමා ඔක්කොම හොර වැඩ වෙන්නෙ
හැදුනුම්පත් අංකය දාන්න විදියට හදන්න
ඔච්චර නටන්න දෙයක් නෑ ID Numbers වලට ටිකට් ඉශු කරලා ඒ ටිකට් වලට අදාල ID වලට අදාලා ID එක සහ ඒ පුද්ගලයාද කොච්චියේ ඉන්නේ කියලා බලන්න තියෙන්නේ එහෙම නොවේ නම් ඒ පුද්ගලයාට රුපියල් ලක්ශ 5ක වොතර දඩයක් ගහන්න තියෙන්නේබදුල්ලේ කොච්චියට යද්දි දවසක් ස්ටේශන් එකේ ටිකට් චෙක් කරන්න ඉන්න එකා පස්සෙන් එනවා ටිකක් දෙකක් තියෙනවලු ශිට් ගන්නවද කිය කිය 😂 ඇතුලේම කාක්කෝ තියන් බොරු බයිලා ගහනවා ( ඒ එක්කම SITE එකේ Server security side එකත් බලන්න තියෙන්නේ)
Policiya ethanath abarenawa mechchara anduwa support karalath
ඔය නටනව වගේ වැඩේ හරියට ඉක්මනින්ම කරන්න..නැත්නම් මේ සීසන් එකේ සුද්දෙකුට ටිකට් එකක් ගන්න බැරි වෙනව..සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වදින්නෙ
හැදුනම්පත හො විදේශිය ගමන් බලපත්‍රය සහිතව ටිකට් වෙන් කිරීම ක්‍රමයට හැදුවනම් දුරකකථන අංකයට OTP අංකයකුත් ඒන විදියට හැදුවනම් වඩාත් වටිනවා.
පොලීසිය කතා කරන හැටියට නන් වෙනම සීන් එකක් තියෙනවා වගේ පේන්නේ
Clean කරන්න ඕනෙ තැන්..
අපි එකතු වේලා මේ රට හදමු... මේ අණ්ඩුව විතරයි.. අපිට ඉතිරි මේක ගොඩදාගන්න ආයේ අවස්ථාවක් නෑ ... නුවර ගැම්ම අපි ඉන්නවා ඔබ සමග සහොදරයෝ
හැදුනුම්පත් අංකෙ දාලා බුකින් දාන්න ක්‍රමයක් හදන්න.අන්සතු කිරිම තහනම්.
ඔයා හරි
වැඩක් නැ දැනටමත් ඒක කරනවා.. ඒක වෙන්න කලින් මේ කියන්නේ
I’d Number or the passport number
ehm tham thiynne eth hariybnne nha wade anke wadinne nh thama nikn illnaw withryi
kohomath ehema tama booking eka dnn ona
ලංකාවේ රාජ්‍ය සේවය කියම්මෙ තනිකරම හොර ගුහාවක්
meke mage athdakeemanm eliye aya tama me wade kale, railway aya neme. dan kohomad dn naa…
ඕක කරන්නේ එළියේ ඉන්න හොරු රැලක්.
හොරු ටික අල්ලනකම් අත හරින්න එපා ගෙම. අපෙ සිරිතක් තියෙනවා මුලදී පටන් ගන්නවා මැදි චොර කරලා අන්තිමට පුස්සක් තමයි ඉතිරි වන්නේ.පෙනවානෙ නිළධාරීන් දෙන උපදෙස්.
පර හොරුන්ටම ගිය රටක් මේක. අවුරුදු 76ක්ම හොරුන් රජ කලේ. දැන් ලේසි නෑ. කොහොම හරි කලයුතුය.
Itn Vijayath hora magadi wada karalane Indiawen pannala tbune
තනිකර වංචා කාරී දෙයක් මෙතන සිදු වන්නේ. ටිකට් බුකින් කියලා කිව්වට කෝච්චි පෙට්ටි වල සීට් වල මගියෝ නෑ...
සුපිරි. මම ගයිඩ් කෙනෙක් අපි ගෙස්ට් කෙනෙක්ට ටිකට් එකක් බුක් කරන්න ගියාම කලු කඩ කාරයන්ට ටිකට් එකේ ගාන වගෙ තුන් ගුණයක් දීලා ගන්නෙ උන් කියන්නෙ ගන්නවනම් ගනින් නැත්නම් නිකන් ඉඳපන් ගානට . කලු කඩේ විකිනෙන්නෙ ඔක්කොම ටිකට් මේකට දුම් රිය දෙපාර්තමේන්තුවෙ අය බාගෙට බාගයක් සම්බන්ධයු
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න,,,,මාතෘභූමියට ජය වේවා❤
හොරකම ජානගත වූ රටක නිරුවත
අපිට ඕන පසු විපරමක් මොකද තත්වය කියා.. ඔබගේ කැපවීම ❤❤
කාළකණ්ණි පොලිස් ලොක්කා බොරු හේතුවක් කියලා මාරු වෙන්න හැදුවේ
Aaa ehema ekak matath denuna .
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා.
Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි.. ඒක කරන්නේ කව්ද කියලා බලන්න පුළුවන් ලේසියෙන් ම.. මහා ලොකු දෙයක් නැ ඕකේ.. බලන්න ඕන තැන බලන්නේ නැති ඒකයි වැඩේ..
True
අන්න හරි. Oke ලොක්කෝ okoma ticket bussines eke inne. Fot booking eke tamai ඉන්නේ හොරු ටික.
කසිප්පු වලින් වගෙ මෙවුවගෙමුට් ගානක් පොලිසියට යනවද කොහෙද 😂😂
යන එක්කෙනාගෙ ID number එකත් දාල තමා දැන් book කරන්නෙ. වැඩි ගානට.. මේක අල්ලගන්න බැරිනම් වහල දාන්න ඕව
මේ ආණ්ඩුව ආපු නිසා මේ හොර වැඩ එලි වෙනවා
නැත්තං මේවා සදහටම හැංගිලා තියෙයි
මේවාට අනිවාර්යයෙන් දේශපාලනය සම්බන්දයි
සමහර හොර වැඩ වලට පොලිසියත් සෘජුවම සම්බන්ද ඇති😮
අපේ රටට ආදරෙයි nam මෙ රජයට සහයෝගය දෙන්න හැම.ආයතනයක් ම පිරිසිදු කරන්න පසුගිය රජයන් වල හිටපු හොරු පන්නා දැමිය යුතුයි .
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂
රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී
අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී
අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී
අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී
හොරු අල්ලන්නත් ඕනී
ඒවා පුලුවන් කියලනේ ආවේ.ආවනම් කරන්න කියන්න.
@@AkalankakodikaraAkalankakodika karanawa thama yako😅
හොරු අල්ලන්න තියන අයමයි හොර වැඩ කරන්නෙත්. ඉතින් අල්ලන්න හරි අමාරුයි.
@@kalyanijayasinghe3763 ඒකනෙ 😂
මබ මේ රටට වටිනා වස්තුවක් සහෝදරයා දුම්රිය මගීන් විදින දුක ඉක්මනින් නිමා කරන්න
ID එකට විතරක් Ticket pass එක දෙන්න
පොලීසියට ගාණක් යන සීන් එකක් පේන්නෙ
රාජපක්ෂ හොරු කොච්ච් ටිකට් එකටත් කෙලියා😂
නිකම් ගොන් කතා නොකියා හිටපන් බන්.
@@slwide7507 moko bn thada wenne 2yi 50yi da?>😂
එච්චර බයිලා ඕනා නෑ.
මම ටිකට් එකක් ගත්තානම්, ඒකට මොනයම්හෝ හේතුවකින් යන්න බැරිවුනා කියලා වෙන කෙනෙක්ට ඒකෙන් යන්න බෑ, train එක උදේ 9.10ට යනවානම්, 9 වෙද්දි ඉන්න අයව බෝඩ් කරලා, පිරිලා නැති සීට් සඳහා ටිකට් ලබා දෙන්න පුලුවන් නේ, විදේශිකයන්ට මූලිකත්වය දීලා.
ඔතන ඉන්න පට්ට හොරු, අල්ලන්න ඕන
System එක්ක හදන්න පොඩි දේවල් කයිවාරු ගහන්නේ නැතුව. හොදින් බෑ අවුරුදු 76 ක් පුරුදු වෙනස් කරන්න හුරතල් කරලා බෑ දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. සිංගප්පූරුව හැදුවේ එහෙම දැන් ඉතින් ඇති හුරතල් කරා අපි ඉන්නේ මේ ආණ්ඩුව සමග අපිට අවශ්‍ය මේ රට හදන්න ❤
ටිකට් එකක් ගත්ත මට යන්න බැරිඋනා කියල විකුණන එක හරි කියමු කෝ පොලිස් මහත්තයෝ ඒත් වැඩි ගාණට විකුණන්න බෑ කියල ඔප්පු කරන්න පුළුවන් නේ ඔයාලත් ගානක් විදිනව වගේ😂
ekane oya mafia eke inna wesige puthala hire danna oni
අනේද කියන්නේ.තව නිදහසට කරුණුත් කියන්න උදව් කරනවා.මෙහෙමත් පොලිසියක්.වැඩේ කරන්න ක්‍රමවේදයක් හොයන්නෙ නැතිව වටේ යනවා.ඔය හැමෝටම අඩු වැඩි වශයෙන් කොමිස් එක හම්බෙනවා මං හිතන විදිහට
මේ ළඟදී fb එකේ මේ ගැන විවාදයක් ගියා. රේල්වේ එකේ වැඩ කරන එකෙක් කිව්වෙත් පොලිසියේ මහත්තයා කියන එකම තමා.
මේකෙ මහම වංචාවක් වෙනව
අපි ටිකටි බුක් කලා. බලද්දි අපේ ටිකටි 18 ම තව කෙනෙක්ටත් ලැබිල. එහෙම වෙන්න බෑනෙ. මේකෙ ටෙලිකොමි එකයි රේල්වේ එකයි එකට කරන මගඩියක්
මොබිටෙල් එක ලීගලිම සම්බන්ධයි. ඔතන නෑ කියන ඒවා M ticket වලින් ගන්න පුලුවන්
Plane ticket එක වගේ system එකක් හදනවකෝ ..නමයි, ID, passport නම්බර් track වෙන්න
නුවර three-wheeler park එකේ tickets තියෙනවා 12,000 න් උඩ යන්නේ.
ඕක විකුණන උන් අල්ලන එක නෙමෙයි passport number එක. හෝ NIC number එක ticket එකේ අනිවාර්ය කළා නම් හරි.
අනිත් දේ විදේශිකයන් ට වෙනම compartment එකක් දැම්මා නම් හරි. ඒක India වේ පවා කරන දෙයක්.
අපි දවසක් බදුල්ලට යන දුම්රියෙන් බන්ඩාරවෙලට යනකොට අපි හිටපු පෙට්ටියෙ ගොඩ දෙනෙක් හිටගෙන ඉද්දි ඇල්ල දඅම්රිය ස්තානයට කලින් නවත්තපු තැනින් කට්ටියක් නැග්ග.එයාල ඇල්ලෙන් බහින කට්ටිය බලාගෙන එයාලට කියල බලෙන් වගේ ශීට් ටික ගන්නව.දුර ඉඳන් එන අය හිටගෙන ඉද්දි ඇල්ලෙන් නගින විදේශිකයන්ට ඒව දෙනව.හරි අසාදාරන වැඩක්.ඒ වැඩේට දුම්රිය ස්ථානයේ සේවකයිනුත් උදව් කරනව
මගේ පුද්ගලික අත්දැකීමක්..... ඔය ආකර්ශනීය stations වල ඉන්න ස්ටේෂන් මාස්ටර්ලට පුලුවන් ටිකට් බුක් කරනකොට ත් ඔය වගේ දූෂණ වැඩ කරන්න.... මම කියන්නේ ඕක ඇතුලේ සහයෝගය ඇතුව කරන සංවිධානාත්මක ජාවාරමක්..... පොලිසිය ඇබරෙන්නැතුව නීතිය කියාත්මක කරන්න..... දැන් දේශපාලන බල පෑම් නෑ....
බන්ධනාගාර ය වගේ තමයි ,,
මේ ජරා දූශිත වෙච්ච ක්‍රමවේදය හදන්ඩ අනිවාර්යෙන් කල් යනවා.. මමත් මාලිමාවට තමා කතිරේ ගැහුවේ මොනවා කරත් වැඩක් නෑ කන්ඩ හාල් ටික තාම ගොඩ දාගන්ඩ බැරිනම් ගෝටට උන වඩේ වෙන්නේ ඒ නිසා වහාම ඉක්මනට ඒක විසදන්ඩ ඕනේ ඊට පස්සේ බලමු අනිත් ඒවා
Boru certificate pennala chande dinana andu ekka owa kohoa hadannada
මේ බූරුවන්ට තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නෙ විසඳන්නේ කොහොමද කියලා?...මේ කළුකඩ මාෆියාව තියෙන්නේ අධික ඉල්ලුම නිසා...ඉන්ලුමට සරිලන සේ සැපයුම ඇති කරන්න එවිට ඔය කළුකඩ මාෆියාව නිකම්ම නතර වේවි ...බහුබූත කරලා හරියන්නේ නැහැ යකෝ...
ඔන්න කිව්ව තව බූරු කතාවක් 😂 ඉල්ලුමට එහා යන්න සැපයුම දෙන්න මේක මනම්පිටියෙ වැලි කියල හිතුවද? මේ කතා කරන්නෙ කෝච්චි ටිකට් ගැන. ඉල්ලුමට වඩා සපයන්න බෑ සීමිත සංඛ්‍යාවයි තියෙන්නෙ. මේක Technically විසඳන්න ඕනෙ ප්‍රශ්නයක් මිස සැපයුම වැඩි කරල කරන්න පුලුවන් බක්කක් නෙමෙයි. මෝඩයා 😂
ටිකට් වෙන්කර ගන්න භාවිතා කරන ටෙලිෆෝන් හොයාගන්න පොලිසියට අමාරු වෙන එකක් නැහැ.
ඇත්තේම අපි ගිය මාසේ 27 වෙනිදා ජනවාරි 26 වෙනිදා දියතලාවෙ යන්න ටිගටි බුක් කරන්න හිටිය තප්පර 45 ගියේ කොළඹන් යන දුමිරිය හතරම 1.2.3. බුක් වේලා ඉවරයි
ඕකේ වෙන්නේ අමුතුම සෙල්ලමක්..කියන්න කෙනෙක් නැනේ ඉතිං.. ඔය CGR එකේ ඔතන ඉන්න ලොකු අය දන්නවා.
Book වෙනවා නෙමේ ඕක බ්ලොක් වෙනවා කිව්වොත් තමයි හරි
CGR කාරයො නම් විස්වාස කරන්න බෑ
හැදුනුම්පත් අංකය දාන්න අන්සතු කල නොහැකියි ඉන්පසු දඩය හරි සරලයි ඇයි එතෙනට යන්නෙ නැත්නත එතනයි හොරේ තියෙන්නෙ
❤❤❤
ඔය ෆයිල් වැඩක් නෑ..යන කෙනාගෙ identity එක හරි පාස්පෝට් එකේ හරි නම්බර් එකට issue කලානම් ඉවරයි ..අන්සතු කළ නොහැක කියලා ගහල..වෙන කෙනෙක් යන්න ආවනම් reject කරන්න ඕන.ඔච්චර තටමන්න දෙයක් නෑ.ඔහොම සතියක් කලානම් කළුකඩ වැහෙනවා..
14 වෙනිදා රෑ අපි කොළඹට එන්න බදුල්ල බස් නැවතුමට ආවා, නමුත් බස් අඩුයි, පෝලිමක්වත් නැහැ. බොහෝ බස්රථවල ආසන වෙන්කර ඇත. අනෙක් අය ඇතුළු වීමට නොහැකි විය. පැය 2.30 ක් බලා සිටියහ. දිගු සති අන්ත සඳහා අමතර බස්රථ සකස් කර නැත. මේ ආණ්ඩුව ගැන අපි කලකිරිලා ඉන්නේ අපි බලාපොරොත්තු වූ දේ ලැබුණේ නැහැ. මමත් 119ට කතා කළා. ඒත් වැඩක් නෑ. වෙනත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ ජනතාව දුක් විඳිති
තාම අපි හැදෙන ගමන් . සමහර ම්නිසුන් නිසා අමාරුයි පිලිවෙලට වැඩ කරන්න . ඔහුන්ට අවශ්‍ය සේවා කෙසෙවෙතත් පඩ් ව්තරයි. හැබැයි අනෙක් පැත්තේන් ඔහුනුත් ගුනාන්මක දේවල් සොයන්නේ .තමන් ගෙන් වෙන දේවල් මොනවා ද කියලා හැගීමක් නැහැ
ටිකට් පතෙහි, ගමන් ගන්නාගේ හැඳුනුම් පත් අංකය ඇතුලත් කලයුතුයි. ටිකට් පත තවත් කෙනෙකුට පැවරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කල යුතුයි.
Id එක හරි පාස්පෝට් නම්බර් එක හරි වදිනවා. ඒක චෙක් කරොත් වෙන්නෙ වැඩි ගාණක් ගෙවලා හරි ට්‍රේන් එකේ යන්න එන සංචාරකයන් අපහසුතාවයට පත් වෙන එක විතරයි.
පොලිසිය කියනවා අල්ලන්න බැහැලූ. අපි දන්නවා 😂 යන්න බැරිනම් ඒවාගෙ x 3 විකුණන්නේ. විකුනපු එකාගේ income එකට tax ගහන්න 50%😅
නමට සහ ජාතික හැඳුනුම්පත් අන්කයට ටිකට් එක ලබාදෙන්න ඒ හැර වෙන කිසුවෙකුට වලන්ගු නොවන සේ....එයාර් ක්‍රාෆ්ට් එකක යන සිස්ටම් එකක වගේ
දුම්‍රිය දෙපාර්තමේන්තුව එවුන් සම්බන්ධයි😡
ටිකට් අන්සතු කිරිම තහනම් කරලා අයඩ් අංකේ හරි පාස්පොට් අංකේ හරි ප්‍රින්ට් වෙන්න හැදුවා නම් හරි..වෙනම විකුනන්න බැරි වෙන්න හදිසියේ යන්න බැරි කෙනෙක්ට රිෆන්ඩ් ගන්න පුලුවන් විදිහටත් හදන්න ඔනි..ඉලගට මෙහෙම ටිකට් විකුනලා අහුවෙන උන්ට පත දඩයක් එක්ක මාස තුනක විතර දඩුවමක් වදින විදිහට නිතියත් හැදෙන්න ඔනි.. ටිකක් මොලේ කල්පනා කරලා ඔය ටික කරා නම් ඇවිත් මෙහෙම කියනවා අරෙහම කියනවා ගාලා අඩන්න ඔනි නැ..බුද්දි අංසේ දාලා ඇල්ලුවට වැඩක් නැනේ මුන්ට දඩුවම් දෙන්න නිති නැතිව..රටේ මහ උන් කොච්චර ඇල්ලුවත් උන් ටික පහුවදාට ඇප ඇරන් එලියට එන්නෙත් ඔය නිතියේ තියෙන හිල්ටිකේ පිහිටෙන්..හැබැම සිස්ටම් චෙන්ජ් එක කරන්න ඔනි නම් ඔය හිල්ටික තමය් වහලා ඉන්න ඔනි..නැත්නම් ඇප ගත්ත ගමන් අපරාදකාරයො ටික රට පනිනවා මහ එවුන් නම් බන්ධනාගාර රොහලේ ෆන් එකේ ඉන්නවා..
වංචාව ලංකාවේ මිනිසුන්ගේ ජාන වල තියෙන දෙයක්. ඕක සාමාන්‍ය නීතියෙන් වලක්වන්ට අමාරුයි. ඔය වැඩේ කරන එකෙකුට අඩු කැඩෙන්ට තඩි බෑවා නම්, ඔය වංචාව එක රැයින් නවතිනවා
ඔය දේම තමයි එයාර්පෝර්ට් එකෙත් වෙන්නෙ.හයර් උස්සන එකා හැමදාම වැඩට එනවා වගේ 500 ටිකට් එක අරන් ඇතුලට එනවා.ඇවිත් කෙනෙක් ගන්න එන්නෙ කිය්ලා එන හැම කෙනාටම කතා කරනවා.පොලිසියට කිව්වම කියනවා පැමිනිල්ලක් නෑලු.මාස 3 පස්සට cctv බැලුවොත් හැමදාම ඉන්නවා 😂😂
මෙි ආණ්ඩුව අදුරෙ අතපත ගාන ලයින් එකක් තමයි පැණේන්න තියෙන්නේ.
ඔන්න අපේ ප්‍රසන්න සර් ගේමට බැහලා ඉන්නේ 👍👍👍
රට පාලනය කරන මිනිස්සු මේවා හොයලා බලලා වැරදි, නිවැරදි කරන්න ඕනේ. බලාගෙන ඉන්න අපි හදපු සිස්ටම් නෙවෙයිනේ.
මේවා දකින කොට කෝච්චියේ යන්න ඕන නම් ඔය කොටුව ඉදන් ගම්පහට, කළුතරට වගේ යනවා, උඩරට පැත්තේ යන්න ඕනේ නම් බස් එකේ යනවා, මේවගේ හොර ගුහා එක්ක යන්නේ නැතුව, මේවා හැදෙනකන්.
Passport number එක හරි ID number එක හරි අනිවාර්ය කලා නම් ප්‍රස්නේ බාගයක් ඉවරයි අනේ අර පොලීසියේ එකා වාද බයිලා ගහනවා උන්ට මේ ජාවාරමෙන් ගානක් හම්බවෙනවා ඒකයි ඔය
ඕව ඉතිං පොලිසියත් සම්බන්ධ වෙලා තමයි කරන්නෙ
එළ👍
නෙවැම්බර ඉදන්ම අනුරාධ පුර යන්න ඔන්ලයින් ටික ට් වෙන් කරවා ගැනීම ට බැරුව
ඉන්න අපි 😮😢
💯
අපේ ජනාධිපතිතුමා ලඟත් ෆයිල් මිටියක් තියෙනවා
ඔච්චර ඉල්ලුමක් තිබෙනවා නම් ඊට සරිලන සේවාවක් සැලසුවා නම් ඉවරනේ... මොනවද මේ වැල් බයිලා.
😂😂😂...අනේ බන් මේ ආන්ඩුව ආවේ හොරැ අල්ලන්නට ..අනිතිමටහොරැ ආණ්ඩුව අල්ලන් කියහන්කො😂😂
මෙන්න ල0කාවට අවශ්ය මිනිස්සූ. මෙන්න ජවය. තරුණ , වේගවත්, උගත්,බුද්දිමත්. කාර්යශූරි. නිහතමානී. කුපාඩි නෑති. මිනිහෙක්. මෙහෙම මිනිස්සු පරිපලනයේත් ඉන්නවානම් අපේරට කොරියාව. පට්ට . මාරම සන්තෝශයි.
ටිකට් එකේ "අන්සතු කිරීම තහනම්" කියා සඳහන් කරා නම් ඉවරයිනේ.
පොලිසිය ඕක නවත්තං ගන්න බරිනං මොකටද ඔබලගෙ බුද්ධි ජාල
මේක නන් ඇත්ත. කවදා බැලුවත් ticket නෑ. අනිත් කාරනේ වොරන්ට් booking එක දාලා එන්නෙ නෑ අපරාදෙ ඒ සල්ලි
One ticket can be issued for one ID No or PP No. If a person need more tickets allow them to fill details individually. Then during the Traveling it is better to checking No with the ticket randomly.
System එක හදාපල්ලකෝ ඔහොම කරන්න බැරි විදියට, එක්කෙනකුට 5ක් හෝ 10, එක Identity, ATM card ekata, Passport එකට එච්චරයි පුළුවන් වෙන විදියට.
යාල වනජීවී එකේ බංගලා ටික බුක් කරද්දිත් මේ වගේ.. විනාඩි 10ක් වත් යන්ඩ කලින් ඔක්කොම බුක් වෙලා ඉවරයි. එතනත් ගේමක් යන්නෙ
අනේ පොලිසිය නංව අල්ලන්න උන්ටක් ගාන හම්බෙනවා
ඔය මුකුත් නැ කර්ඩ් කරමයට හැදුවානම් රටවල් වල වගෙ ,, එක sacan kela giya 💪
පොලිසියටත් කොටසක් යනව ඇති... හොරු සාක්ෂි තියාගෙන හොරකං කරන්නෙ නෑ... පොලීසියට මිනිස්සු පඩි දෙන්නෙ මොකටද කියලා වත් නොදන්න oic....😂😂😂😂
යන්නේ නැත්තම් විකුනන්න බෑ එක ස්ටේශන් එකට දවසකට කලින් ගෙනත් දුන්නාම සල්ලි ගන්න පුලුවන් වෙන්න ඔනා.එහෙමත් ඔනා නෑ.බුකින් දාන්නේ ප්ලෑන් කරලනේ
මේ වගේ පොඩි දෙයකටවත් ක්‍රමයක් හදාගන්න බැරි නම් ඒ ගැන හුගාක් හිතන්න වෙනව
ටිකට් බුක් කරන කොට හැදුනුම්පත් අංකය හා පාස්පෝර්ට් අංකය ඇතළත් කරන්න. අනික ගත්ත ටිකට් නැවත විකුනනවා නම් අවලංගුකරල එයාට නියමිත මුදල් ගෙවලා අළුත් කෙනෙක්ට අළුත් ටිකට් නිතුත් කරන්න.
දුම්රිය දෙපාර්තමේන්තුව සිස්ටම් එක හරි නැහැ,හැදුනුම්පත අංකය සදහන් කරලා ,නම සහ ලිපිනය ටිකට් පතට සදහන් කලා,අන්සතු කිරීම තහනම්.
Jaya wewa NPP power ❤❤❤❤
ඉක්මනින්ම නිතිය ක්‍රියාත්මක කරන්න .
NIC number or PASSPORT number දාලා බුක් කරන්න යන්නැත්තං නැවත සීජීආර් එකට ආපසු භාර දිය යුතුයි
ඉතින් තව train එකක් දාපන්කෝ. ටිකට් පිනට නෙමේනේ දෙන්නේ. Demand එක වැඩී supply එක අඩුයි. Ticket ගන්න උන්ව අල්ලන එකද විසදුම. ඕක ආන්ඩුවට හොද ආදායමක් තව train එක දාන එක.
True 💯
අපි ✈️ ටිකට් එකක් බුක් කරන සිස්ටම් එක ගේන්නකෝ.ඒකට වෙන කෙනෙක්ට යන්නත් බෑ.කැන්සල් කළොත් විතරක් චාන්ස් තියෙන්නේ.ඒකත් වැඩි ගාණකට දෙන්න බෑනේ.
දුරගමන් සේවා ටිකට් අන්සතු කරන්න බැරි කරල . ජිජිටල් අයිඩින්ටිය හැදුවහම ඔය ප්‍රස්නෙ ඉවරයි.
මහනුවර යනු අතිශයින්ම දුෂිත වු - අවිධිමත් ඉදිකිරීම වලින් පිරැණු, ස්වාභාවික පරිසරය විනාශ කරන ලද, පදික වේදිකාවල් සහ රථවාහන ඉතාම අවහිර වුන නගරයකි.
මහනුවර ඇත්තේ ඉතාම බරපතල three-wheel mafiawak. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ.
ඔය දෙය පසුගියකාලය පුරාම සිදුවුණා.
ශ්‍රී ලංකාව සෑම දෙයක්ම ඉතාම දුෂිත වූ රටක්.
පික් මී එකක් යෝගෝ හයර් එකක් දාන ඕනේ ඔකුන්ගේ සද්දෙ බලන්න.ස්ටේෂන් රෝඩ් එක උන්ට ලියලා දීලා වගේ.
@@bhagymayanz pick me taxi වලට එන්න දෙන්නේ නැහැ ඒ ගාවට. train station ගාව විතරක් නෙමේ, shopping centers ගාවත් එම විදිහම තමයි. Three-wheel gangs තමයි මහනුවර සිටින්නේ. හිතෙන ගණන් ඉල්ලන, කිසිම නිතියනුකුල ක්‍රමයක් නැති, වංචා කාරී, අවිනීත පිරිසක්!
@@bhagymayanzpick me taxis වලට ඵන්න දෙන්නෙ නැහැ. Train station ගාව විතරක් නෙමේ shopping centres ගාවත් එම සමානයි. ඉතාමත්ම අවිනීත, කිසිම නීතියක් නැති, කැමති කැමති විදියට හැසිරි ගණන් අයකරන three wheel gangs!!
Definitely, we have to stop this mafia
යන්න බැරි නම් ටිකට් එක රිටන් කරන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙන්න.
Ticket එකේ ගාන් වැඩි කරන්න.... නිකම්ම නතර වෙයි, වැඩේ.
පොලිස්කාරුගේ උත්තරය පට්ට ගොන් සහ පට්ට කපටි උත්තරයක්. ඕකත් හොරට ටිකට් විකුණනවා වෙන්ඩ ඇති.
හොරා කාලම පුරුදු උන් ඉන්න රටක් හරි මාර්ගය ට ගන්න එකත් ලේසි වෙන්නෙ නෑ
අපිට කොටුවෙන්නම් 1 st class 2nd class ට්කට් එකක් සාමාන්‍ය විදියට ගන්න බෑ ඔක්කොම book කරලා කියන්නේ .
හොරු අල්ලල දුන්නොත් නීතිය ක්‍රියාත්මක කරන්නම් කියල නේද මේ පොලීසියේ මහත්තයා කියන්නෙ.
වැඩි මුදලට අරක්කු විකුනන එක තහනම් කරන්න පුලුවන් නම් ඇයි මේ ටිකට් එක වැඩි මුදලට විකුනන එක තහනම් කරන්න බැරි.
ටිකට්පත් අන්සතු කිරීම තහනම් කරන්න 🙂
මාලිමාවට අපි බලය දුන්නේ ඒකටයි. පරිවර්තනයේ යුගය ඇරඹුනා.
අනුරාධපුර ඒසී බස්වලටත් ඔය ජාවාරම තියෙනවා. බස් එක ගෙනල්ලා ගහපු ගමන් ආසනය පනහක් විතර තියෙන බස් එකක් අපි නගින කොට කියනවා ඔක්කොම වෙන් කරලා ඊට පස්සේ අපි ඉතින් වෙන බස් හොයාගෙන යනකොට අපිට පේනවා ඉතින් වෙනත් අය නගිනවා.අනික සීට් එක පුරාම වෙන් කර ඇත වෙන් අර කර ඇත කිය කිය බෝඩ් දාලා තියෙනවා.ගුණසේකර බස් ඔක්කොම.
අනුරාධපුරනම් අනිත් AC බස් වලත් බස් එකේ කොන්දොස්තරට කෝල් කරල බුක් කරගන්න පුළුවන්
වැඩේ ලීගල්ද නැද්ද දන්නෙ නෑ
එහෙම කලත් නැතත් ගාස්තුව එකයි
ඒක නිසා ගොඩ දෙනෙක් එන්න කලින් කෝල් කරල සීට් එකක් දාගනෙ එන්නෙයි යද්දි යන්නෙයි
ඕවා අපිට කිය කිය ඉන්නෙ වැඩේ කරනවකෝ. බොරු සංදර්ශන තවත් දානවනේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිස්ටම් එකට උඩින් දුවන සර්වර් මොනවද? එහෙම තියෙනවානම් හොයාගන්න අපිට කිය කිය ඉන්නන ඕනද?
යකෝ 2/3 බලයක් දුන්නේ හදපියව් නීති.
We are very clever 😂...
මාස ගානක් බලන් ඉදියත් බදුල්ලෙ ට්‍රේන් එක බුක් කරගන්න් විදිහක් නෑ
නානු ඔය ස්ටේශන් එකත් බලන්න, ඒකෙ තමා ඔක්කොම හොර වැඩ වෙන්නෙ
හැදුනුම්පත් අංකය දාන්න විදියට හදන්න
ඔච්චර නටන්න දෙයක් නෑ ID Numbers වලට ටිකට් ඉශු කරලා ඒ ටිකට් වලට අදාල ID වලට අදාලා ID එක සහ ඒ පුද්ගලයාද කොච්චියේ ඉන්නේ කියලා බලන්න තියෙන්නේ එහෙම නොවේ නම් ඒ පුද්ගලයාට රුපියල් ලක්ශ 5ක වොතර දඩයක් ගහන්න තියෙන්නේ
බදුල්ලේ කොච්චියට යද්දි දවසක් ස්ටේශන් එකේ ටිකට් චෙක් කරන්න ඉන්න එකා පස්සෙන් එනවා ටිකක් දෙකක් තියෙනවලු ශිට් ගන්නවද කිය කිය 😂 ඇතුලේම කාක්කෝ තියන් බොරු බයිලා ගහනවා ( ඒ එක්කම SITE එකේ Server security side එකත් බලන්න තියෙන්නේ)