Dancing වලිය | Bro

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 551

  • @yakamby
    @yakamby 3 роки тому +44

    මමයි බොලව් යකා ෴
    Proud to Collaborate “BRO”
    #mamaibolawyaka

  • @tharindueranga3782
    @tharindueranga3782 3 роки тому +31

    Dancing වලියක් බලන්න ආවා මදැයි ඊයා බං 😂😂😂😂😂😂

  • @upulchandana6643
    @upulchandana6643 3 роки тому +33

    ඉන්දියාව දැක්කානම් .. ABCD වගේ ෆිල්ම් හදන එකාත් නවත්තනවා😂😂😂

  • @amiladissanayake3903
    @amiladissanayake3903 4 роки тому +181

    Tik tok කරපු උන් teledrama එකක් කරාම. 😁

  • @sundara6585
    @sundara6585 4 роки тому +89

    ඔය ඩාන්ස් පෙන්නන්න දබානෙට හරි මහියංගනේට හරි ගිහිල්ලා ඒ මිනිස්සුත් දන්නවා ඔයට වැඩිය සුපිරියටම ඩාන්ස් කරන්න 😄😄

    • @matta8783
      @matta8783 3 роки тому +4

      මහියංගනෙ ඔක්කොම වැද්දෝ නෙවෙයි බොල 😕

    • @samaandsiri5542
      @samaandsiri5542 3 роки тому +2

      අඩො පම්කො සේරම වැද්දො නෙමේ බම්ලො🥺

    • @sundara6585
      @sundara6585 3 роки тому +1

      @@samaandsiri5542 එහෙනම් හොඳයි ඉතිං 😃😃

  • @johnniewalker2140
    @johnniewalker2140 3 роки тому +39

    මේවට කියන්නෙ ප්‍රාතමික ආතල් කියලා 😂😂😂😂😂👍

  • @dulajproductions5527
    @dulajproductions5527 3 роки тому +118

    Director තාම මොන්ටිසෝරි යන එකෙක්ද කොහෙද 😂

    • @nivodvlog4600
      @nivodvlog4600 3 роки тому +2

      pake athal ganne nethuwa hitapan

  • @akilasankalana6825
    @akilasankalana6825 4 роки тому +93

    පටන් ගත්තු විදියට මම හිතුවේ මරාගනී කියලා..මොකක්ද මේ සමයම..🤪🤪🤪🤪

  • @slweere
    @slweere 3 роки тому +27

    මේ වගේ නිර්මාන ඉදිරියේදි බැලීමට නොලැබේවා

  • @yohanchathuranga4360
    @yohanchathuranga4360 Рік тому +1

    නැටුම් කෑල්ල විතරක් බලපු උන් කියවයි ඉතින්😹මේ කතාව බලපු උන් දන්නවා කොච්චර ලස්සන කතාවක්ද කියලා

  • @chinthakapethum8441
    @chinthakapethum8441 4 роки тому +35

    ඉදිරියෙද ටෙලි නාටක ඉවරටම ඉවරයි මෙ හොදම ආදර්ෂ

  • @bawantharx1426
    @bawantharx1426 3 роки тому +20

    මට කවුරු හරි පහදලා දෙනවද මෙම වීඩියෝව කුමක් සදහා කරපු එකක්ද කියලා 🤪😂😂😂😂

  • @Niki-uq4zj
    @Niki-uq4zj 4 роки тому +223

    Oh shit 💔😂 මෙ ලබ්බ වලියක් කියලා හිතලා බැලුවෙ මන් විතරද 💔😂 ටෞකන්ඩාලoකාරයි 🤣

    • @nethujabometh8992
      @nethujabometh8992 3 роки тому +3

      Aparade math baluwa

    • @akilasadaruwan4453
      @akilasadaruwan4453 3 роки тому +1

      Mamath 😃😂

    • @lifeatthesea9726
      @lifeatthesea9726 3 роки тому +4

      මාත් බං😖💔

    • @CHAMEESHA153
      @CHAMEESHA153 3 роки тому +1

      Monavada bn me vali podi lamai gahagannava oita vada valiyak kiyala sinduvak dala aparade baluve

    • @malakamethmal4649
      @malakamethmal4649 3 роки тому +4

      මාත් බැලුවනේ බන්. ලැජ්ජවේ බෑ මටම.

  • @randimagamage3934
    @randimagamage3934 3 роки тому +15

    ලංකාවේ අනාගත සීනි බෝල තාරුණ්‍යය 😁🤣🤣

  • @s...k3475
    @s...k3475 3 роки тому +47

    ඉනිම හොදයි යකු මෙවා දකිද්දී ..උන් බොරැවට හරි ගහගන්නවා🤣🤣

  • @erandaperera7077
    @erandaperera7077 3 роки тому +6

    මෙව්වා බලලා අනිත් රටවල් වල උන් අපිට වැලි වලින් ගහයි යකෝ...මේ මොනාද 😅😅😅😅

  • @-degalaa6006
    @-degalaa6006 3 роки тому +70

    වීඩියෝ එකට වඩා කමෙන්ට්ස් ටික සුපිරි 😂🖐️

  • @VoiceForDogs
    @VoiceForDogs 4 роки тому +72

    යකා නෙවේ පකා 🤣🤣

  • @dilshanmadushanka3913
    @dilshanmadushanka3913 4 роки тому +13

    සමන් එදිරිමුණි ITN එකට ගිහින් අලුත් වැඩක් කරලා 😂😂

  • @dilanboss8797
    @dilanboss8797 4 роки тому +54

    යකො මන් හිතුවෙ මරාගනී කියල නොදකින් අපරාදෙ ඩෙටා ටික

  • @kasunudayanga4259
    @kasunudayanga4259 3 роки тому +30

    මමයි බොලව් පකා. 😂😂😂

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 роки тому +13

    යකෝ මං හිතුවා පන එපා කියලා වලියකට එන්න වගේ ආවම එකෙක් දෙන්නෙක් මැරෙයිද දන්නෙත් නෑ කියලා😂😂😂😂😂

    • @dilinadimuth885
      @dilinadimuth885 3 роки тому +1

      Munta පිස්සුද කොහෙද බං

  • @Jay-cl4cd
    @Jay-cl4cd 3 роки тому +4

    ට්‍රැක් එක නං හොඳයී....
    ඩාන්ස් ටිකකුත් තිබ්බනං මරු👌😏

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 4 роки тому +66

    Comment දැක්කමයි මේ වගේ drama දැක්කමයි හිතෙන්නේ ඉස්සරහට මේ වගේ ම drama විතරක් එන කාලයක් එයි කියලා......එදාට අසරණ අපිට sorry තමා........

    • @dilshikaalvis5459
      @dilshikaalvis5459 4 роки тому +1

      ඇයි එහෙම කියන්නෙ..මේ කතාව charter වගේද

    • @dilshikaalvis5459
      @dilshikaalvis5459 4 роки тому +2

      හරි ගොන් තමා..ITN එකේ හොද කතා යන නිසා මන් නිකමට බැලුවෙ..

    • @hasimarkwell
      @hasimarkwell 3 роки тому +3

      හොද කතා වලද මිනිස්සු බැන්නේ නෑ බන් කූබියෝ කතාවට එහෙම මිනිස්සු බැන්න්ද නෑනේ මේ වගේ කතා වලට බැන්නේ නැත්තම් තමයී අවුල යූටියුබ් කන්න ආපු කතා 😂

    • @dilshikaalvis5459
      @dilshikaalvis5459 3 роки тому +1

      @@hasimarkwell hoda rasikayek hambunoo....😃😃

    • @hasimarkwell
      @hasimarkwell 3 роки тому +1

      @@dilshikaalvis5459 සිරා කතාව නැතෙයී😂

  • @sachinthawalpita6730
    @sachinthawalpita6730 4 роки тому +23

    නොදකින් නොදෝමකින්😂😂😂😂 මොන කුනුහරපයක්ද මේ😂

  • @commercebench657
    @commercebench657 4 роки тому +33

    තියෙන වැඩ රාජකාරි දාලා ඕම දිව්වොත් ඒම ඊළග දවසෙ ඉදන් ගෙදර 😂

  • @shaliniiru1271
    @shaliniiru1271 3 роки тому +11

    ඉයා මොන ඩාන්ස්ද මෙි අල්ලපු රටෙි වුනුත් හිනා වෙයි 😵😵

  • @bawantha_munasinghe
    @bawantha_munasinghe 3 роки тому +3

    Oh shit 😂💔 මෙ ලබ්බ වලියක් කියලා හිතලා බැලුවෙ අපරාදෙ ඩේටා ටික

  • @ameeraskeen2728
    @ameeraskeen2728 3 роки тому +3

    සුපිරි මේවාගේ සීන් එකක් බැලුවාමයි.මුන් ලංකාවේ උන් වෙන්න බැරිද.🤣🤣🤣

  • @ravindugamage9195
    @ravindugamage9195 4 роки тому +101

    අර දෙවනි ඉනිමද මොකක්ද රෙද්ද ලියන එකා ITN එකටත් ගිහින් ද කොහෙද 😂 ගොන් ආතල් මේක නම්

  • @ashanjock4948
    @ashanjock4948 4 роки тому +25

    යික්මනට විසා 1 හදාගන්න ඔනේ😅

  • @nxthyp3r260
    @nxthyp3r260 4 роки тому +74

    Bro කියලා නෙවෙයි Sis කියලා දාගනින් 😆💔

  • @chanukaranathunga6824
    @chanukaranathunga6824 4 роки тому +25

    Dancing වලිය උනාට කැපිච්ච පනුවා සීන් එකක් නේද. 😂 අයියෝ ඩේටා. ඛධිරේෂා.............

  • @Naughtynarakaya
    @Naughtynarakaya 4 роки тому +7

    😂 ITN එක මෙහෙම වෙලා Derana අරෙහෙම වෙන්න මේවා තමයි වගකියන්න ඕන😂😂

  • @yasasindeepa3762
    @yasasindeepa3762 4 роки тому +220

    මොන හුයන්නක්ද බන් මේ 😂

  • @hasimarkwell
    @hasimarkwell 3 роки тому +16

    මොන මගුලක්ද ඩාන්ස් කියන්නේ මේකද එතකොට ඩාන්ස් කරනවා කියන්නේ මොකක්ද දන්න කෙනෙක් කියනවද😂

  • @menathlakvindu7567
    @menathlakvindu7567 3 роки тому +48

    මම නම් හිතුවෙ නෑ itn එක මේ තැනට වැටෙයි කියලා. දෙරන වගේ වෙලා දැන්.😥

  • @purecreed2355
    @purecreed2355 3 роки тому +4

    මොනවද මේ ITN එකට වෙන්නෙ. ඒකෙ විතරයි හොද story ටිකක් බැලුවෙ. දැන් ඒකත් රැල්ලට දෙන්ට යනවා වගේ

  • @SameeCreations
    @SameeCreations 3 роки тому +7

    Ado ඔච්චර වටිනා track එකට රීලා

  • @sultanyt2377
    @sultanyt2377 3 роки тому +7

    අර තඩියා 😂

  • @dubaipisso98
    @dubaipisso98 4 роки тому +10

    දෙවනි ඉනිම හොඳයි වගේ 😂😂

  • @GameZoneMobile-444K
    @GameZoneMobile-444K 4 роки тому +23

    මුලින්ම නටන්න පුළුවන් උන් ටිකක් හොයාගනින් බන් ගිහින් 🤣🤣 fk ITN

  • @charithpriyan
    @charithpriyan 3 роки тому +4

    ගහගත්තාම කියනවා මේවා බලාල තමා පාරෙ මැද ලමයි මරාගන්නෙ අරවයි මේවායි ගගා දැන් කියනවා අපරාදෙලු ඩේටා😂

  • @nalakaishan9194
    @nalakaishan9194 3 роки тому +6

    Step up වගේ තියෙයි කියලා හිතුවෙ..😂

  • @sachinisakunthala7498
    @sachinisakunthala7498 4 роки тому +21

    මොන ඩාන්ස් ද යකො මේ 😅🤣🤣 මල ජරාවක්

  • @anuradhawickramasinghe6585
    @anuradhawickramasinghe6585 3 роки тому +3

    ආයේ මේ වගේ ඒවා ෂුට් කරන්න කලින් ඇක්ට් කරන උන්ට සමපෝෂවත් දියල්ලා. වද බැහැපු උන් වගේ අත් විසි කර කර නැලවෙන එකටද යකෝ වලියක් වලියක් කිව්වේ 😅😂

  • @charithmasubasinghe
    @charithmasubasinghe 3 роки тому +1

    Haneeh ITN are u kidding us😂✋

  • @thilee.thilee6020
    @thilee.thilee6020 3 роки тому +2

    Adarei broo set ekata pelenna.

  • @MultiDeilon
    @MultiDeilon 3 роки тому

    සතිය පුරා මේවගේ ගොන් ආතල් දීලා දොරමඩලාවේ හෙන පොර ටෝක් දෙනවා ගූ බං 😂😂😂😂😂👍

  • @nugeeperera2816
    @nugeeperera2816 2 роки тому

    eeeyyyaaaa oiii.. අපේ ආච්චිත් නටනවා මීට වඩා හොඳට 😂

  • @yashmithanuwan
    @yashmithanuwan 4 роки тому +7

    හිතන තරම් යකා කළු නෑ වගේ..

  • @Naturalroots95
    @Naturalroots95 3 роки тому +2

    ටික් ටොක් වලින් අහුලගත්ත උනුත් ඉන්නවා..😂😂😂 අර මයදානවට හිටපු නළුවත් නිකං සවුත්තු වෙනවා...මේ විකාර වලට ඇවිත්

  • @yashodharavihari6047
    @yashodharavihari6047 3 роки тому +1

    අයියෝ එදිරි අංකල් ඔයා ITN එකට ගියා ද??.....
    😂😂😂😂

  • @nadeeraweerakoon7396
    @nadeeraweerakoon7396 4 роки тому +92

    පට්ට ගොන් වගේ නැද්ද ??

  • @සිංහලටෙලිකතා

    ❤❤❤

  • @seniya851
    @seniya851 4 роки тому +9

    සිගිති directing. 😂😅

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 4 роки тому +11

    මට හිතා ගන්න බෑ සුදත් රෝහණ වගේ පුද්ගලයෙක් මේ වගේ බාල ගනයේ නාට්‍යයක් විකාශය කරන්න අනුමැතිය දුන්නෙ කොහොමද කියලා..මම කියන්නෙ නෑ හැම නාට්‍යයක්ම පොත් ඇසුරින් හදපු, එක්කො අතීතයේ ලංකාවෙ සමාජයවත්, දුක් විදින මිනිස්සුන්ගේ ජීවිත, අදෝනා තියෙන නාට්‍ය වෙන්න ඕන කියලා.අනිවාර්යයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ලස්සන නාට්‍ය හැදෙන්න ඕන..ඒත් මෙ මොන කෙහෙල්මලක්ද...මෙයාලත් පටන් අරන්නෙ දෙවනි ඉනිම වගෙ ගොන් නාට්‍ය පෙන්නන්න.හිරු, දෙරණ මේ වගෙ පුස්සක් පෙන්නුවා නං දුක නෑ...8.30 කියන්නේ peak time එකනෙ..මේ වගෙ ජරාවල් itn එකට ගැලපෙන්නෙ නෑනේ..රැල්ලට යන්න නැතුව රසයක් තියෙන දෙයක් පෙන්නන්න

    • @amashasathsarani122
      @amashasathsarani122 4 роки тому +1

      හරියට හරි. කූඹියෝ, තණමල්විල කොල්ලෙක් වගෙ නාට්‍යවලින් itn එක හදාගත්ත නමත් නැති වෙනවා මේ විකාර නිසා. commercial වැඩක් වුනත් කමක් නෑ හොද ලස්සන කතාවක් නම්. මේක මල විකාරයේ නෙ. මේවා හොදයි දෙරණට. itn එකට ගැලපෙන්නෑ මේ විකාර

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 4 роки тому +23

    දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ ගොන් කතාවක්. දෙකයි පනහේ පොශ් කියලා හිතන් ඉන්න හීන ලොකවල ජීවත් වෙන උන්ට හොදයි😂😂🤮

    • @senara7172
      @senara7172 4 роки тому

      Sahathika aththa. Thuttu deke demala bicecope akak wage thiyewi.

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 4 роки тому +2

      @Dewage champa Renuka ඒකනෙ ඔයාට ගොනා කිව්වෙ😂😂

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 4 роки тому +1

      @Dewage champa Renuka සුවර් එකටම මැදපෙරදිග වෙන්න ඇති අරාබි පොලුවලින් කාලා තෙල😂😂

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 4 роки тому +1

      @Dewage champa Renuka අනේ මේ ආන්ටි. ඔයා සුවර් එකටම අරාබි කරේ බාබා ගේ පොල්ල උඩ ඉන්න එක්කෙනක්. නිකන් පොයිය එපා. 60 ගනන් වල ගොන් ටෝක් එපා😂

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 4 роки тому

      @Dewage champa Renuka අම්මො ඔව් පේනවා. ගොන් කතා බලන ගොන් ගෑනු. නූගත් බව පේනවා. මෝඩ ආතල් වලට සටන් කරන විදිහෙන්. පැය ගානක් හිතල හිතලා දාපු කමෙන්ට් එක පව්. අරාබි පොල්ලෙන් කාල ඉන්න ආන්ටී😂😂🤮

  • @KRMATHSGMP1
    @KRMATHSGMP1 3 роки тому

    Cancing class එක්කින්වත් නටන්න පුලුවන් උන් ටිකක් හොයා ගනින් බන්.

  • @tronesaler9677
    @tronesaler9677 3 роки тому +5

    4:48 ammo eka😂🔫

  • @thameerasanjeewa2504
    @thameerasanjeewa2504 3 роки тому +1

    මමයි බොලවු යකා👻
    ක්ටාටා ක්ටාටා ක්ටාටා ටටා 👋

  • @chamikadulanjaya3641
    @chamikadulanjaya3641 4 роки тому +5

    මමයි බොලව් පකා.. 😁😁

  • @areyoukiddingme5417
    @areyoukiddingme5417 3 роки тому +4

    Dancing තූ
    Camera shots තූ
    Music තූ
    Anga rachanaya තූ
    අරකි overall ekata yatin dancing kit eka adala weda karanna. Mage data tika apahu diyaw yako

  • @navindunekvin
    @navindunekvin 3 роки тому

    මොන ලබ්බකටද යකෝ මේක yt upload කරේ?? 😹😹💔
    හම්මට සිරිවෙන වලිය මේක. 💔😹

  • @KavinduPramod1
    @KavinduPramod1 4 роки тому +9

    යකාගෙ EDM එකටත් ලැජ්ජාවක් 😑

    • @heshanbandara5489
      @heshanbandara5489 4 роки тому +1

      සිරාවටම බන් ඌ වහ කනවා දැක්කනම්

  • @nisalrasanjana666
    @nisalrasanjana666 3 роки тому +1

    track එකටත් ලැජ්ජයි යකෝ වහා කනවා

  • @sanjeewajayasekara2229
    @sanjeewajayasekara2229 4 роки тому +8

    Dance 😂😂😂😂
    දැකලා නැතිඋන්ට හොදයි

  • @kalharadanushka1561
    @kalharadanushka1561 3 роки тому

    ලංකාවේන් යන්න කාලේ හරි 😌

  • @ravinduparakramaweera1567
    @ravinduparakramaweera1567 3 роки тому

    TIGER SHROFF දැක්කනම් හිනා කාලා MARANNE.

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 3 роки тому

    අපරාදේ ඉමල්ක ..ඔයත් චොර වෙනෝ... මේ මොන කෙහෙල් මලක්ද😁😂😂

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 роки тому +1

    හයියූ ඩේටා ටික මගේ... 😒
    යකා පෙන්නන්න විදිහ අඩුම ගානේ එදිරිමුණි අංකල්ගෙන්වතහ ගන්නකෝ 😒

  • @Kavidu-r1j
    @Kavidu-r1j 5 місяців тому

    එදිරිමුණි හොදයි බං මේක හදපු එකා එක්ක බලද්දි 😂😂😂😂😂

  • @chaviduthilakshana
    @chaviduthilakshana 4 роки тому +5

    Aakash aiya and onali akka 😍

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 3 роки тому

    මේකේ හහා react option එකක් නෑනේ රෙද්ද......😅🤣

  • @darshanamilinda7921
    @darshanamilinda7921 4 роки тому

    නෙදකින් මම හිතුවෙ සුපිරි වලියක් යයි කියලා 😹 ටෞකන්ඩ මේවා නාට්ටිද 😹💔

  • @binuwa7929
    @binuwa7929 3 роки тому

    ටෞකන්න අපරාදේ ඩේටා ටික

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 4 роки тому +1

    Kalekin harema lassana drama akak ..pabalu ama wage amathaka nowena lassana creation akk wei .yash...sanuka ...nino 🔥🔥

  • @-mawatha837
    @-mawatha837 3 роки тому

    මුං ගහගත්තෙත් නෑ නැටුවෙත් නෑ , ටිකක් දැඟලුවනම් දැක්ක.සිරාවටම චාටර්

  • @anojadilhani2715
    @anojadilhani2715 3 роки тому

    Ado noo .. gotu kola pa#yal set eka😂😂😂

  • @MageCreation
    @MageCreation 4 роки тому +6

    හෙන ගොං ඕයි😂😂😂

    • @nivodvlog4600
      @nivodvlog4600 3 роки тому

      uba telidrama eka beluwe nedda gona ethakota theerei gonda nedda kiyala

    • @MageCreation
      @MageCreation 3 роки тому

      @@nivodvlog4600 ඕවා ටෙලිඩ්‍රාමද බං බලන්න😂

    • @nivodvlog4600
      @nivodvlog4600 3 роки тому

      @@MageCreation uba dewani inimada balanne

  • @devondemionz7687
    @devondemionz7687 4 роки тому +16

    Munta dancing wali pennanna oni ekka gihin 🤣

  • @gimhaniwelgama845
    @gimhaniwelgama845 3 роки тому +1

    😂😂😂😂😂අම්ඩෝ නෝම්

  • @colurcolur3274
    @colurcolur3274 3 роки тому +2

    මොනාද යකෝ මේ ඩාන්ස් ද ඔයිට වඩා හොදට මන් බාත් රූම් එකේ නටනවා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @blahblah1759
    @blahblah1759 3 роки тому +1

    Mewa dakiddi thani ahata kadulu enne mata vitharada 🤣🤣aparade anthimata daapu natuma muladi danna thibbe ehema dammanm hina wewi hari balanawa🤣🤣 pita rata fighting ewata minissunge hitha yanne nikan neweine ithin🤩pitarata ekak balalawath hadiyn

  • @maleeshaparanamana1994
    @maleeshaparanamana1994 4 роки тому +1

    #ITN adho y bn 😂
    monada oiih mee 😂

  • @dakshinasandalika6327
    @dakshinasandalika6327 3 роки тому

    මමය් බොලව් පකා 😂😂😂😂

  • @dulanyaashi1161
    @dulanyaashi1161 3 роки тому +1

    Itin eke teledrama walata giya kala 😂😂😂

  • @sadeepajivantha6988
    @sadeepajivantha6988 3 роки тому +1

    mamai pai_# yaka 😂😂😁

  • @keshicreations5860
    @keshicreations5860 3 роки тому

    අඩේහ්..ඔව්වට කියන්නෙ ඩාන්ස් කියලාද...ඕ..ශිට්: නෝව්..( මීට හයි පයි සුප්පා ) 😁

  • @lakshmiewitiyala7238
    @lakshmiewitiyala7238 4 роки тому +4

    මොනාද යකෝ මේ 🤣🤣🤣

  • @lazersl1380
    @lazersl1380 4 роки тому +1

    Pacca tamma dance😂😂

  • @ravinduheshan7687
    @ravinduheshan7687 4 роки тому +4

    UA-cam eke ha ha reaction eka nadda 😂

  • @aj_bgm
    @aj_bgm 3 роки тому +1

    Sike ගොන් නේ කිසි තාත්වික බවක් නැ 😂🙈

  • @NEHANYT
    @NEHANYT 4 роки тому +1

    ABCD ලංකාවෙ හැදුවම මෙහෙමයි

  • @tharushaheshan5175
    @tharushaheshan5175 4 роки тому +16

    Meh mona joke ekakd, 😂

  • @sundara6585
    @sundara6585 4 роки тому +1

    මොකක්ද යකූ ඒ ගොබ්බ ඩාන්ස් එක පළවෙනි දවසේම එපා උනා කථාව නටන්න දන්නේ නැත්නම් දෙරණට ගිහිල්ලා පොඩි උන් නටනවා බලාගෙන ඉඳලා ඉගෙනගෙන වරෙල්ලා නියමයි චා නොවී මන් ආසාවෙන් බලන නාට්‍ය ඔක්කෝම තියෙන්නේ itn එකේ ඒකත් චාටර් කරපල්ලා පුලුවන්නම් සෙද්ද 😔😔 😠😠

  • @covinjay
    @covinjay 4 роки тому +1

    මෙහෙමයි පාටිවල බිව්වහම වයසක අයත් ඔයිට වඩා සුපිරියට නටනවා.....ටිකක් ලංකාවේ hip hop dancing පැත්තට ගීපු අය ටිකක් එකතු කර ගන්න.....

  • @WISMtrincomalee2345
    @WISMtrincomalee2345 3 роки тому

    රෙදි නෑ........🤣🤣😂😂🤣🤣

  • @dilshanmahesh460
    @dilshanmahesh460 3 роки тому +4

    සාලිය අයියා පටිට එක ආා💕💕💕

    • @thilee.thilee6020
      @thilee.thilee6020 3 роки тому +2

      Aniwa.....

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 Рік тому

      @@thilee.thilee6020ඩුබායි ඉන්න වේස බඩුවක් නේ තෝ තොටත් හොදයි මේවගෙ ගොබ්බ කතා😂

  • @ranjanpradeep2089
    @ranjanpradeep2089 3 роки тому

    තෑන්ක්ස් විනාඩි පහකට කාළකන්නියෙක් කරාට😭