මුලික පතරොම Basic Block by Mrs. Seethadavi Wickramasinghe

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 12

  • @sujeeperera5524
    @sujeeperera5524 Місяць тому

    Me mageth palamuwani mahahum teacher Adrei 🙏Obata neguk nirogi suwa Labewa Dakimath sathutak💐

  • @pushpawattaladeniya9959
    @pushpawattaladeniya9959 3 місяці тому +2

    Mahum kalawe oba mage 1 weni guru mathawai..adre..❤🙏🙏🙏niduk nirogee suwayama labewa..

  • @kisalwickramasinghe7117
    @kisalwickramasinghe7117 3 місяці тому +1

    ❤️🔥

  • @nilwalawicramarachi9083
    @nilwalawicramarachi9083 2 місяці тому

    මම ඉස්කෝලෙ යන කාලේ මේ මිස් තරුනිය පත්තරේ මැහුම් පාඩම් දානවාමට block ක්‍රමයට ඇදුම් මහන්න ආසාව ඇති වුනේ මේ මිස්ගෙ මේ මැහුම් ක්‍රමය දැක්කට පස්සෙ. මිස්ගෙ මූලික පොත්වල 1,2,3 පොත් මම ලග තියනවා.බුදුසරණයි මිස් ට.ගොඩක් ආදරෙ කරනව මම මේ ගුරුතුමියට.

  • @shiranthiranasinghe4107
    @shiranthiranasinghe4107 Місяць тому

    Background music සද්දේ වැඩියි .

  • @RositaPerera-n6z
    @RositaPerera-n6z 3 місяці тому

    Mis karunakarala diga kalisamak kiyala dennako

    • @eventguide7111
      @eventguide7111  2 місяці тому

      @@RositaPerera-n6z channel එක subscribe කර අප සමග රැදි ඉන්න ඉදිරි පාඩම් වලින් ගෙන එනවා

    • @eventguide7111
      @eventguide7111  2 місяці тому

      @@RositaPerera-n6z ua-cam.com/video/dpKEAolPO4c/v-deo.htmlsi=JQYooAN5O7Tt9bl9 ඔබගේ ඉල්ලිම මත කලිසමක් සකස් කරගන්නා ආකාරය

  • @senadeerachandralatha5774
    @senadeerachandralatha5774 Місяць тому

    මීට වසර 25 කට පෙර මූලික මැහුම්දැනුම ගත්තේ මිස්ගේ මැහුම් පොත්වලින් ,තවමත් ඒ හදපු මෝස්තර නිර්මාන පතරොමෙන් මම ගවුම් මහන්නේ

  • @amashawanni3246
    @amashawanni3246 2 місяці тому

    මිස් 32ට වඩා පපූව අඩු සහ වැඩ් අයට 8න් බෙදලා කීයක් එකතූ කරනවද

    • @eventguide7111
      @eventguide7111  2 місяці тому +1

      @@amashawanni3246 මේක standard measurements ඕනෑම කෙනෙක්ට 8 න් බෙදා 3 inches එකතු කරන්න

  • @anulakumari5719
    @anulakumari5719 2 місяці тому

    Kiyawanawa epawenawa