Ramba Kinda - LIVE Chandani Hettiarachchi with C&C

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 62

  • @sameennishan5289
    @sameennishan5289 Рік тому +4

    90 දශකයේ මේ සින්දුව එනකොට මම දෙක වසරේ වගේ, එදා මේ කියපු මෙලෝ දෙයක් තේරුනේ නැති උනත් මේ රිද්මයට ආස කලා, ඒ කාලෙ ලම්බාඩා, බන්ගාරා වගේ සින්දු එක්ක මේ සින්දු ජන්ප්‍රිය උනා, ඉතින් එතනින් පස්සෙ අද වෙනකන් චාන්දනී අක්ක ගෙ සින්දු අතර අදටත් මගෙ හිට් එක මාල ගිරවුනේ, නටන්න මේ සින්දුව කියපු කෙනාම මාල ගිරවුනේ සින්දුව කොයිතරම් ලස්සනට කිව්වද, ඉතින් මේ වීඩියෝ එක අහම්බෙන් දකින කොට දැන් මට වයස 38 ක්, එදා අහපු ඒ කටහඩ , ඒ කාලෙ ශෝ වලදි දැකපු ඒ රුව තාම එහෙමමයි, ජය වේවා

  • @sleanoj63
    @sleanoj63 Місяць тому

    Miss ge voice ekata Patta assai.....goodak adarei miss❤😊..

  • @rohan9042
    @rohan9042 3 роки тому +19

    හරිම ලස්සනයි අක්කා ..එදා වගෙමයි අදත් ඔයාගෙ හඩ,ගොඩාක් රසවින්දා 🙇♥️♥️♥️♥️♥️

  • @laksila7367
    @laksila7367 Рік тому +2

    අපි නටපු ගයපු 80,90 යුගවල ගීත
    හරිම සුන්දර කාලයක්

  • @madufernando2617
    @madufernando2617 3 роки тому +8

    ලස්සනයි හැමදාම හොදින් ඉන්න.

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 3 роки тому +4

    අසත්‍යය ලස්සනට පාර දෙන්න පුලුවන් නියම සිංදුවක්...❤️

  • @indikasampath4832
    @indikasampath4832 9 місяців тому

    Still Love your voice..

  • @priyankafarnado2353
    @priyankafarnado2353 3 роки тому +3

    ආසම වොයිස් එකක් 😍😍

  • @russellmarshdesilva1916
    @russellmarshdesilva1916 2 роки тому +2

    My parents still love ❤️ this songs thanks chandi aunty ❤️❤️❤️❤️❤️

  • @rajeevherath807
    @rajeevherath807 8 місяців тому

    Akki 😍👍 real stars in srilanka 💥

  • @kasunsrinofreq7095
    @kasunsrinofreq7095 3 роки тому +5

    Ammo drummer Niyama sadde....well played all best singing also....

  • @muthukalumjayathilaka9366
    @muthukalumjayathilaka9366 2 роки тому +1

    ලස්සනයි චාන්දනී මහත්මිය.කියන්න වචන නෑ ඔබතුමියගෙ කටහඩ නම්.තාමත් ඉස්සර වගේ..නැගල යන්නම දෙනව වැඩේ💙💙💙💙නැටවෙනව💙💙💙

  • @shilpavidumini5035
    @shilpavidumini5035 Рік тому +1

    ටික් ටොක් එකේ පොඩි කෙල්ල කිව්වම් පස්සේ සිංදුව හොයන් ආපු අය මං වගේ තව අය ඉන්නවද❤️

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 3 роки тому +5

    You are talented ...for ever Chandani H. love your voice ...

  • @mika111mika8
    @mika111mika8 3 роки тому +3

    Candani'akke'oyathath'oyage'layanvitha'kathahadathath'godak'adarei'den'matha'49'tawath'godak'asawen'ahanne'akke'oyarha'jayen'jayama'wewa'budu'saranai🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi Рік тому

    You and nuun gunawardana best songs

  • @Charaka.Wicky87
    @Charaka.Wicky87 3 роки тому +4

    Wow. This is the voice❤❤❤

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 3 роки тому +4

    Harima lassanai ❤🌹👍

  • @thushanthirupikaoriginals6065
    @thushanthirupikaoriginals6065 2 роки тому

    Harima Lassanai. mama asama Gaikawak .

  • @indiraroshani8947
    @indiraroshani8947 3 роки тому +3

    Harima lassanai......

  • @h.ddesilvadesilva5364
    @h.ddesilvadesilva5364 2 роки тому +2

    Superb quality sound and voice this is my style 😃 💝 💯 nice version

  • @pasansakodippiliarachchi5256
    @pasansakodippiliarachchi5256 3 роки тому +2

    Perfectly amazing voice

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 роки тому +1

    Thanks

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 3 роки тому +4

    Perfect

  • @rukanthsameera8563
    @rukanthsameera8563 3 роки тому +4

    ආදරෙයි එච්චරයි

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi Рік тому

    1982 year super songs

  • @ssspradeep4910
    @ssspradeep4910 3 роки тому +2

    Lassanai ❤❤❤❤🇱🇰

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 роки тому +2

    Wow nice song

  • @warnakulasuriyamaryjayasee8303
    @warnakulasuriyamaryjayasee8303 3 роки тому +3

    Super...

  • @asankasubasinghe9770
    @asankasubasinghe9770 3 роки тому +2

    1.25 මරු

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 3 роки тому +1

    ❤❤❤❤❤ patta👍👍

  • @manushauthpala7843
    @manushauthpala7843 3 роки тому +4

    Male voice eka awul.....eka set wenne na anith kena ekka. Habai lassnai❤️😃👍

  • @shanthilal1532
    @shanthilal1532 2 роки тому

    Nice song

  • @malaedirisooriya61
    @malaedirisooriya61 Рік тому

  • @desilvastanley2909
    @desilvastanley2909 2 роки тому

    Apsara.excellent.

  • @mmsdewmini6628
    @mmsdewmini6628 3 роки тому +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @YASITHGUNAWARDENAweb
    @YASITHGUNAWARDENAweb 3 роки тому +1

    ❤️❤️❤️

  • @ProfMoriarty
    @ProfMoriarty 2 роки тому +1

    Can you also please do a similar remake of "Arunata pera apa senakeli paanwo" ?

  • @lalindraperera189
    @lalindraperera189 Рік тому

    👋👋👋👋👋👋👋

  • @monicawilliams949
    @monicawilliams949 3 роки тому +1

    💃👌👍

  • @desilvastanley2909
    @desilvastanley2909 Рік тому

    And Mumtaz

  • @desilvastanley2909
    @desilvastanley2909 2 роки тому

    O.K.

  • @tkpraja7753
    @tkpraja7753 3 роки тому +1

    Chaminda/You are Sugatha aiyage putha neda/ Mama oyakla Wackwella pare 236/2 gedara allapugedara Raja aiya/Very nice performance/I came to know that your mummy is at Delkanda/Regards

  • @desilvastanley2909
    @desilvastanley2909 2 роки тому

    Anula.

  • @desilvastanley2909
    @desilvastanley2909 Рік тому

    Sarath Jayawardhana

  • @desilvastanley2909
    @desilvastanley2909 2 роки тому +1

    Malsha Gimhani.

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 2 роки тому

    B.s හොඳින් inna kaka ..

  • @desilvastanley2909
    @desilvastanley2909 Рік тому

    Gamini Fonseka sir

  • @amazingvideos550
    @amazingvideos550 Рік тому

    I thought this was sung by Mariazelle

  • @chandanisenavirathne6045
    @chandanisenavirathne6045 Рік тому

    Tutu

  • @desilvastanley2909
    @desilvastanley2909 Рік тому

    Malkanthi

  • @dasunchannel5452
    @dasunchannel5452 3 роки тому +2

    Ft aneh

  • @sandarulakahan8656
    @sandarulakahan8656 3 роки тому +1

    Thanks

  • @fern3979
    @fern3979 3 роки тому +1

    ❤️❤️

  • @DanithaPrabath-rx1go
    @DanithaPrabath-rx1go 9 місяців тому

    ❤❤❤❤

  • @srm5577
    @srm5577 Рік тому

    ❤❤