Mehemay eke service 1 Hari ne.a manussayata Kisi wagakimak ne.minissu rastiyadu karanawa.kalin Kema hoday but me manussaya service 1 Mita Wada dunnethnam aparade minissu yanne nethi wey
We tried!!!! Lacked meat items... Family Thali has lots of veg. I think they should increase the portion size of the meats. Just the two of us didn’t have much meat. U get prawns and fish too 😋😉
Good day to you brother ! From your next video could you please tell is the food Halal or not ! It‘ll really help for us not only for myself also for the all the Muslim community ! 😊 God bless you 👍🍀
🔥🔥"Madras Biriyani Mandir"🔥🔥 Enjoy your meal 😊❣️ FOOD PRICES Madras Family Thali: Rs. 4500 /= (Serve for 6 Persons) Need to pre-order before 01 hour (Dine-in only) Special 10% Discount for 10 Days (Valid till 15th March 2021) No84,Colmbo road,Piliyandala ☎️0112604660 Location 📍goo.gl/maps/3vNcV7kzYMsW5zfH9 ✳️We are open everyday 10.30am to 11pm. ✳️Fully Aircondition Resturant. ✳️You can order your meals by the phone. ✳️Our restaurant will be open also on poya days & public holidays.
Madras Biryani Mandir අවන්හල පිළිබද සංවිධානාත්මක පිරිසක් විසින් Facebook හරහා මඩ ප්‍රචාරයක් සිදු කරගෙන යමින් පවතී. එම තොරතුරු සියල්ල පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක් බව එහි හිමිකරු අප වෙත දැනුම් දෙන ලදී. ඔබට මේ පිළිබදව යම් ගැටළුවක් ඇත්නම් 0760555905 දුරකථන අංකය හරහා මෙම අවන්හලේ හිමිකරු වන කසුන් චතුරංග සම්බන්ධ කරගත හැක.
👍👍👍👍
Mehemay eke service 1 Hari ne.a manussayata Kisi wagakimak ne.minissu rastiyadu karanawa.kalin Kema hoday but me manussaya service 1 Mita Wada dunnethnam aparade minissu yanne nethi wey
Yhm
ඉරිසියාකාරයෝ කොහොමත් මඩ ගහනවා සහෝදරයා
👍👍👍
අනේ...ඒක නම් පට්ට.හැමදාම හැමතැනම එකම විදියට තියෙනවට වඩා මේ වගෙ වෙනස් දේවල් තියෙනකොට ඒක හරිම ශෝක්.විවිධත්වය තියෙන තැනට මිනිස්සු ආකාර්ශණය කරගන්න පුලුවන් හොදට.මම පෞද්ගලිකව හරිම ආසයි මේ වගේ දේවල් වලට.ඇත්තටම මගේ favorite part එකක් 😍.මෙහෙම special කෑම තියෙන place travel කරන්න මාරම ආසයි💕
බන්ඩා...මේක හොද වැඩක්...ගොඩක් අය මේ වගේ ශොප් වලට යන්න බයයි...ගනන් අහන්න ලැජ්ජයි..ඔයා කරන්නෙ හොද වැඩක්...පුලුවන්නම් මේ කෑම වල ගනන් එක්කම දාන්න...එක තිබ්බනම් තවත් හොදයි...
මමනම් බන්ඩගෙ වීඩීයෝ බ්ලන්නෙ මොකක් හරි කන්ගමන්.නැත්තන් බන්ඩා කන හැටි දැකලා මැරෙනවා 😂😂😂
Ow yako math
ade math bn 😂😂
අඩේ මන් හිතුවෙ මන් විතරයි කියලා එහෙම 😁
අඩේ මාත් ඒමයි.. පලවෙනි ටික නොකා බලලා එපා උනා... දැනුත් කොත්තු කනවා 😁😁
කෑම කියන්නේ ආගමක් 😍🔥
කෑම එක අරගෙන එද්දි 😋😋😋
බන්ඩගේ මූණ 🤤🤤🤤🤤
ඒ හැගීම විස්තර කරන්න අමාරුයි 🤣🤣
@@traveltodaysl Heee 😋😋😍😍😊
Who like to see the banda's crew.
Visit our instagram profile. 😊
මමත් පිලියන්දල ඉන්නේ ඉක්මනට යනන ඕනි කන්න Thnx You බන්ඩා අයියේ 😍❤️
බණ්ඩා අපේ ගේ ඉස්සරහටම ඇවිත් ගිහින් 😬 ❤️
කනවනම් කන්න නියම තැනක් ඒ වගෙම service එක නියමයි හරි friendly හැමොම
Ganan ehema mokomad bn
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
@@Loveandhappiness2345 පුළුවන් ඇති call කරලා අහලා බලන්න
@@traveltodaysl 👍👍👍👍
පුක තමා. වතුර එකක්වත් දුන්නෑ. 10% service charge ගත්තා
ලංකාවට ආවහම අපිත් එනවා..👍❤
Aniwa
අපේ කෑම දාස.......ජය වේවා
Meke price kohomad?
අපි දවසින් දවස රයිස් වර්ග වෙනස් කරල අන්තිමට කඩේ වහල දානවා 😥😁.......
ආහාර ජීර්ණ පද්ධතිය left බොක්ක👍
ඒ ගැන හිතන්න එපා බොක්ක.. 🤣🤣
මට නම් අර තාලිය උස්සන් එන මනුස්සය දැකල දුක හිතුනා 😰
මගේ තාත්තා වගේ කෙනෙක් 😔😔😔💖 ඇඬුනා
E manussaya hithe sathutin job eka karava aththe naththam pavathmakuth na ne😁
Mama oya restaurant ekata giya..banda oke katha nokrapu thawa wadagath topic ekak thiyenwa...e meke coustmer service eka..epaththen uparimayi...oya manussyama thmayi apitath sev kare puduma hoda manussayek kisima ahankara kamak pennan naa hari ahinsakyi hamathissema hina wela inne hamomath ekka ewage harima kadisarayi...nithraa nithra lagata awith karadara karanneth naaa wena than wala wage...apita deyak uwamana unoth eya ikmnta e de apita karla denwa...e manussya sathutin ethna job eka karana paatak thmayi mama nam dakke...🤗❤️
ඇත්තටම එතනට එන අය ගැන හොදට හොයලා බලලා Service එක උපරිමයෙන් දෙනවා.
මම දැන් ටිකකට කලින් ගිහින් ආවෙ මම හැමෝටම ස්තුති කරල ආවෙ
බන්ඩා තරම් ලක් කාරයෙක් මංනම් දැකල නෑ 😁😁
WOW..Such a delicious Food. Amazing place. awesome
Thank you for sharing and have a good week ahead
Yeah for sure. 😍
කෑම ඉදිරියේ මනුෂ්‍ය බඩවල් හරි අසරනයි බන්...😂😂😂❤️❤️❤️🇱🇰
Ammoooo
බණ්ඩා ඉදිරියේ ඔක්කොම කෑම අසරණයි බන් 😂
Banda ehema na bn
@@kavindunavoda1434 aniwar bm
ඒක බඩක් නෙවේ පත ගුහාවක් 🤣🤣
😁😂😂
මූ කොහොමද යකෝ ඒක දැනගත්තේ 🤣🤣
ඒක අපි කවුරුත් දන්නවා බන්ඩෝ 😍
Aiye mama varaddakata kiyano nevei kana velavata cap eka galavanna barida
තාලි එකේ ගාන කීයද?
Thali eka gadara arn gihin knna ba neh?
කෑම කියන්නේ ආගමක් බන්ඩා කන හැටි දැකලා මැරෙනවා
take a shot everytime බන්ඩා says නියමයි 😅
Kanta puluwanda nethnam gedaea geniyanta denawada ithuru tika
ඒක ඉතින් කතා කරලා කරගන්න පුළුවන් වෙයි.
බන්ඩට 200k subla ගස්සමු
හම්මේ Videos Share කරලා support එකක් දෙන්න.. 😍😍
@@traveltodaysl aniwa
ඔහොමම ජිම් එපිසොඩ් ටිකකුත් කරමු බන්ඩා කන කෑම ටික දිරවන්නත් එක්ක... 😅💪👍💪👍💪❤💪❤💪❤💪❤❤❤❤
හරිම අමානුශිකයි..වෙලාවට කාලා හිටියෙ.😂
කුරුණෑගල කෑම කඩ ටිකක් හොයං එන්නකො බන්ඩ
We tried!!!! Lacked meat items... Family Thali has lots of veg. I think they should increase the portion size of the meats. Just the two of us didn’t have much meat. U get prawns and fish too 😋😉
What a nice dish.... good presentation too Bando😊👍
කොහොමද අයියේ ඔයාගේ චැනල් එක verify කර ගත්තේ
@@rivithranhinda9738 මම G+ ඉන්න කාලෙ කරපු activities ගැන google එකේ අය පැහැදිලා තමයි මට මේක දුන්නෙ..
Thanks brother always 😍
@@MJJNamalDias thanks❤
How much is this banga(my friend )
Oka koheda thiyenne piliyandala koheda
For cook anything never use clove's?
Do they do Thali Home Delivery ?
Dine-in only..
@@traveltodaysl Please request the owner do deliver the thali who gonna eat all that in one time, I do not have friends so no one to talk
ඔයාge video ගොඩක් balanawaa ලස්සනයි
ගොඩක් ස්තූතිය 😍
ජිම් පප්පා කන්න ගත්තා වගේ බණ්ඩා කාගෙන කාගෙන යන්නේ.....😍😋
යන්ඩෝනෙ තාලිය කෙසේ වෙතත් කසුන්ව බලන්න 2:14 🤣🤣🤣
Definitely going to try this out👌🏽👌🏽
😍😍
Awa akak kiyada
Meke kema jathi 44 koheda? Meke godak thiyenne kurry
අන්න කිව්වා ඉතින් කතාවක්.. 😆😆
අැයි යකෝ තමුන් ම නේද කිව්වෙ අර බාහුබලී තාලි ද මොකක්ද කියල එක ලංකාවෙ ලොකුම පිඟාන කියල
ඒක දැන් නැහැ මහත්තයෝ 😏 මේක තමයි දන් ලොකුම එක
@@traveltodaysl ආ කොල්ලෝ මට shoutout එකක් ගන්න පුලුවන්ද please බණ්ඩා මං ඔයගේ video අනිවා බලන්වා හැමදාම ✌️❤️
@@SlMemory issella ube content dapan. eka ekagen higakanne nathuwa subs
නියමයි බන්ඩෝ 👌👌👌
Ela බලන් හිටියේ ..m
ඔයාගෙ බඩේ දාරිතාවය මට නම් හිතා ගන්න බෑ😁😁😁
ඒ ගැන හිතලා කරදර වෙන්න එපා.. 🤣🤣
vegiterian අයට කෑම කන්න හොද තැනක video 1 ගේන්නකෝ බන්ඩා ❤
අපි හොද තැනක් තිබ්බොත් අනිවාර්යයෙන් කරන්නම්.
@@traveltodaysl ok....thank you ❤
මේ තාලි එක vegan විතරක් ගන්න පුලුවන්ද
කෑම ජාති 44 අම්මෝ 😂😂
Price kohomada meke
Avenra ekedi mta hambuna
Photos gatta api ekka..
Harima nihathamaniii
Good luck banda
Prices pl
Good day to you brother !
From your next video could you please tell is the food Halal or not !
It‘ll really help for us not only for myself also for the all the Muslim community ! 😊
God bless you 👍🍀
Price kohomada meke??
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
How much is it???
🔥🔥"Madras Biriyani Mandir"🔥🔥
Enjoy your meal 😊❣️
FOOD PRICES Madras Family Thali: Rs. 4500 /= (Serve for 6 Persons) Need to pre-order before 01 hour (Dine-in only) Special 10% Discount for 10 Days (Valid till 15th March 2021)
No84,Colmbo road,Piliyandala
☎️0112604660
Location 📍goo.gl/maps/3vNcV7kzYMsW5zfH9
✳️We are open everyday 10.30am to 11pm.
✳️Fully Aircondition Resturant.
✳️You can order your meals by the phone.
✳️Our restaurant will be open also on poya days & public holidays.
@@traveltodaysl Fair price
ගනන් කොහොමද තාලි එක
බණ්ඩා අද ආවේ " අද කනවා බුරිය උල්වෙන්න කියලා " ඒ වුනාට ඕවර් දෙකක් බැට් කරනකොට පොරගේ බන්ඩිය ෆුල් වෙලානේ...😰😰
ගිහින් කාලම බලන්න කොහොම ද තත්වේ කියලා.. 🤣🤣
උඹලා කවුරුහරි මේ වගේ ඩයල් එකක් දැකලා නැත්තං නැත්තන් දැන්ම like කොරපල්ලා
Price eka kiyada
Nice place...Thank You Banda !!!
Ur welcome 😊
Proud Nalandian ....
තාලිය උස්සන් එන මනුස්සයා අතින් ඒක හදිස්සියේ වැටුණොත්🙄😂
තෝ යකෝ...😅😅😅
@@anuradhasandaruwan2027 කියන්න බෑනෙ 😂
පඩියෙන් කපයි
😢
@@ksew.9755 4500k😔
Camara කරන මනුස්සය ටත් ටිකක් දීපිය බන්ඩෝ 😂
රස රස කර කර කන්න එපා අපිට ඉවසන්න අමාරුයි 😥
😂😂
🤭
Ou bn
😂😂😂
එතකොට තමයි ආතල් එක තියෙන්නේ 😆😆
අම්මෝ බඩගින්න තවත් වැඩි උනා බම්.
ම්ම්ම්ම්........ඒක නම් පිස්සුවක්...😋😋😋😋 යන්නම ඕන තැනක්.......👌👌👌
Fkhtyyyydh
අනිවාර්යයෙන්
WOW YOU ARE VERY LUCKY DUDE I LOVE INDIAN FOOD
How much??
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
බන්ඩා ට කෑම 4ක් හදලා දාඩිය නාලලු.. අනේ එතකොට 44ක් හදන චෙෆ් ට දාන දාඩිය ගැන හිතනකොට madras buriyani එකේ ලුනු කොහොමද කියලා හිතෙනවා බන්ඩා...
කොහෙද හරියටම තැන
නියම සිංහල දේසිය කැම කන්න තැනක් පෙන්වන්න.වස විස නැති සිංහල කැම දෙන්න.
ඒක මරු..🥰😋
Price kohomada ??
Description balanna
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
@@traveltodaysl 🤗❤
@@nisithanawanjana6790 👍👍
Wow lassana sudu kollekuth inw.. 😍
බන්ඩා අපි ට කන්න හොඳ තැන් හොයලා දෙන නිසා ඉස්තුති
Pattaaaah❤️❤️❤️
ඒ තාලි එක කීයක් උනාද..
During cook make food never leave even finger to ring? Ring wash well with antiseptic liquid Dettol?
බණ්ඩා හොඳ ගේමක් දෙනවා මේ චැනල් එක කරගෙන යන්ඩ.. හැබැයි කොලුවො දැන්වත් කඩේකට ගිහිල්ල ඒකෙ ඉන්න ඩයල් එක කියන හැම එකම රිපීට් කරන්ඩ එපා බන්.. ප්‍රශ්නෙට උත්තරේ අපිටත් ඇහෙනව..
ඔයාලා වගේ හොදින් අහන් ඉන්න පිරිසක් වගේම එකම දේ සිය පාරක් කිව්වත් ඒ දේම ආයෙත් Comment එකක් දාලා අහන පිරිසකුත් ඉන්නවා මිත්‍රයා. එයාලට පහසුවක් වෙන්න තමයි අපි එහෙම කරන්නේ.
තරහ එහෙම ගන්ඩ එපා කොලුවො..එකම දේ පනස් දාස් පාරක් කිව්වත් අපි බලනව හොන්දේ.. බොන් ඇපටීට්.. 🤣🤣
කොහෙද අයියේ මේ හොටේල් එක තියෙන්නේ
පිලියන්දල
Superb one👏👏
Delivery krnwda
Apita ona rice tika oder krnna barida
බෑ. එදාට තියෙන එක තමයි දෙන්නේ
Delivery karan nadda
ගිහින් කන්න විතරයි පුළුවන්
බන්ඩා Nalanda Media Unit එකෙ හිටියද
how much
පට්ට bro
මොන කෑම ජාති ආවත් 👎👎👎මටනම් උදේට කොළ කැදක් බිලා දවල්ට රතු කෑකුළු බතක් කන්න තිබුනානම් ඇගට හොදයි ❤️❤️❤️❤️
තාලි එක කාල ෆුල් වෙලා අන්තිම හරියේ නම් bandata ටිකක් අමාරු උන නේ? කතා කරපු විදිහත් වෙනස් උනා..🤣
තාලි එක කාලා හෙට උදේට..පස්ස පැත්තේ ආඩම්බර බලන්න වෙයිද මංදා අම්මෝ 💩.😂🤤😁 💩
How much that they
බන්ඩෝ උඹේ බඩක්ද ඔය තියෙන්නේ 🤐
බන්ඩා තමයි හොඳටම කරේ 😎
Price kiyanne nadda..
Description eka balanna
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
Price
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
Dilivary karanna nedda
Meka owner nam patta nihathmani kenek. We met him in sri sai bawan in kohuwela
අනිවාර්යයෙන් 😍
Price kohod
4500
Description balanna
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
අම්මො ඉතිං මං නිතර යන එන තැනක් ලගදි යන්න බැරි උනා ආයි එනම්......
ගිහින් කන්න ඕනිපතැනක්.
තාලියේ ගාන කියද
Always: වාව් නියමයි 😂
බන්ඩා ❤
බණ්ඩා අපේ ගමට ඇවිත් 🤪🤪🤪