How To Make EMP jammer|Electro Magnatic Pulse Generator|Sinhala|High Voltage EMP Jammer|DIY EMP

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 167

  • @SLTech-zn6eu
    @SLTech-zn6eu 2 місяці тому +27

    ප්ලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි. මාව පින් කරන්න

    • @tech8823
      @tech8823  2 місяці тому +2

      Thanks brother ❤

    • @NiroshanBANDARA-j8e
      @NiroshanBANDARA-j8e 2 місяці тому

      @@tech8823 kk

    • @NiroshanBANDARA-j8e
      @NiroshanBANDARA-j8e 2 місяці тому

      @@tech8823 aiye school eke electronic exibition ekak thiyana ekata hadanna hoda monawage ekakda

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      071 61 89 508
      මට මැසේජ් එකක් එවන්න මල්ලි

  • @manolokaya301
    @manolokaya301 2 місяці тому

    ඒක සුපිරියක් මචං 😍

    • @tech8823
      @tech8823  2 місяці тому

      තෑන්ස් බොක්ක❤❤

  • @u.gdamith9546
    @u.gdamith9546 2 місяці тому +1

    සුපිරි ❤🎉...

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      Thanks brother ❤

  • @Opadupa_Opadupa
    @Opadupa_Opadupa 2 місяці тому +2

    උබනම්.මරු බන්

  • @earthenvironment5466
    @earthenvironment5466 Місяць тому

    Good ❤❤

    • @tech8823
      @tech8823  Місяць тому

      Thanks brother ❤

  • @Himal.Maduranga
    @Himal.Maduranga 2 місяці тому

    නියමයි මචන්

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks brother ❤❤

  • @dave_sm29
    @dave_sm29 Місяць тому

    මේක Powerfull කරගන්න Update video එකක් විදිහට එකක් දෙන්න 🌝

    • @tech8823
      @tech8823  Місяць тому +1

      හරි.මම වීඩියෝ එකක් ගේන්නම්.❤

    • @gayashanekanayaka204
      @gayashanekanayaka204 26 днів тому

      @@tech8823♥️♥️

  • @JayanthaGunasekara-op7mq
    @JayanthaGunasekara-op7mq 2 місяці тому +15

    ගෙදර හදන්න පුලුවන් විදියට ජෙනරේටර් එකක් කියලා දෙන්නකෝ

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      ජෙනරේටර් එකක් කිව්වෙ Current Generator එකක් ද සහෝදරයා

    • @JayanthaGunasekara-op7mq
      @JayanthaGunasekara-op7mq 2 місяці тому +1

      230vගන්න පුලුවන් පොඩ්‍ ජෙනරේටර් එකක්

    • @dileepaneranjan8865
      @dileepaneranjan8865 2 місяці тому

      Matath danaganna one 230 1kw wage ganna puluwan genarator ekak hadana widiha karakawanawidiha wenaskaragannanpuluwan widihe engine ekakin hari wathuren hari wena karamayakata hari hadagaganna puluwan widiha one generator kotasa hadaganna widiha

    • @haflalali
      @haflalali 2 місяці тому

      ඔයාට පුහුණු වෙන්න පුළුවන් ලෑසිම ක්‍රමය පරන චයිනිස් ටයිගර් ජෙනරේටර් දෙං ගොඩක් පාවිච්චි කරන්න නැහැ ඉවත් කරලා තියෙන්නේ ඒව අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් රු 1500 2000 කට වගෙ ඒව පරණ යකඩ කඩවලත් තියේ මගේ කඩෙ අස්කරන කොට ඔවා පරන යකඩෙට තමයි දුන්නේ

    • @heshanasanga8598
      @heshanasanga8598 2 місяці тому

      ​@@haflalali අපරාදේ😢

  • @bandara9415
    @bandara9415 2 місяці тому +1

    Patta bro ❤
    සාමාන්‍යයෙන් චාජ් එක කොච්චර වෙලා තියෙනවද?
    කොච්චර වෙලා චාජ් කරොත් ඇද්ද?

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      බැටරි 2 නිසා පැය 2,2 1/2 වගෙ යනව චාර්ජ් වෙන්න.

  • @lasithganganath9870
    @lasithganganath9870 2 місяці тому

    Niyamai 👍

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks brother

  • @pathum21
    @pathum21 2 місяці тому

    Super❤❤❤❤❤

    • @tech8823
      @tech8823  2 місяці тому

      තෑන්ක්ස් සහෝදරයා ❤

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 2 місяці тому +7

    සමාට්ෆෝන් වලට ටීවී වලට කිට්ටු කරන්න එපා නැවත කිසිදාක ක්‍රියාත්මක කරගැනීමට නොහැකි මට්ටමට ඒවා විනාෂවිය හැකියි.

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      ඔව් සහෝදරයා .මම ඒක ගැනත් කියනව.

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p 2 місяці тому

    @tech8823 Ayye, IC kiyanne Intelligent circuit newey Intergrated circuit 08:32 😊

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      අඩේ.....ඔව් .අනුකලිත පරිපථ.මටත් කියද්දි වැරදුනා.
      ...තෑන්ක්ස් මල්ලි......❤❤❤❤🥹

  • @YasithaJayalal
    @YasithaJayalal 2 місяці тому +8

    Phone signal ඡෑමර් එකක් හදන විදිය කියල දෙන්නකො

    • @tech8823
      @tech8823  2 місяці тому +7

      මම වීඩියෝ එකක් ගේන්නම් සහෝදරයා

    • @NimanthaPrabhathSL
      @NimanthaPrabhathSL Місяць тому

      Ow

    • @gayashanekanayaka204
      @gayashanekanayaka204 26 днів тому

      @@tech8823♥️♥️

    • @Tech.s.k
      @Tech.s.k 22 дні тому

      Gedara ethulatha mobile signal jam karana widiha kiyala denakoooo​@@tech8823

  • @SasinduKavishka-bk1df
    @SasinduKavishka-bk1df 2 місяці тому +7

    Signal jammer එකක් හදන විදිය කියල දෙන්න

    • @tech8823
      @tech8823  2 місяці тому +5

      හරි ම්ම කියල දෙන්නම්.

    • @Govisitsrilanka
      @Govisitsrilanka 2 місяці тому +5

      ​@@tech8823මේවා කියල දෙනවාට තැන්ක්ස් මචන්😊

    • @AnuradhaAnuradha-oo8qz
      @AnuradhaAnuradha-oo8qz 2 місяці тому

      ​@@tech8823 supiri❤

  • @teshannipuna
    @teshannipuna 2 місяці тому +1

    Time 💣 hadanna kiyala oni small ekak 😉

  • @Sadewtech266
    @Sadewtech266 2 місяці тому

    Signal jammer ekk oni ❤️😎👍

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      හරි.ගේන්නම් සහෝදරයා

    • @hehe-d9f
      @hehe-d9f 2 місяці тому +1

      ow ona

  • @newMelody_music
    @newMelody_music 2 місяці тому

    ❤😮Wow

    • @tech8823
      @tech8823  2 місяці тому

      ❤❤❤❤❤

  • @CREATION-WORLD-LK136
    @CREATION-WORLD-LK136 2 місяці тому

    super

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks brother ❤

  • @DananjayaSenarath405
    @DananjayaSenarath405 Місяць тому

    ❤❤

    • @tech8823
      @tech8823  Місяць тому

      Thanks brother ❤

  • @SJSHAN998
    @SJSHAN998 Місяць тому

    1:20 aiye high voltage module ganna thiyenne koheda, anika kohomada oka illanne , anith okkoma hari oka vitharak hoya ganna be 😢😢😢 kiyannako❤

    • @tech8823
      @tech8823  Місяць тому

      ඔයා යන්න මල්ලි කොළඹ පිටකොටුවට.ඒකෙ පළවෙනි හරස් වීදියේ තමා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම විකුණන කඩ.ඒකෙ තියෙනව කඩයක් හැරිල ඇතුලට යනකොට වම් අත පැත්තෙම.යුනිටෙක් කියල.ඒකෙන් ගන්න.ඉල්ලන්න ගිහිල්ල 1000Kv හයිවෝල්ටේජ් මොඩියුලර් කියල.ඔයා නෙට් එකෙ සර්ච් කරන්න 3V to 1000Kv high voltage module කියල.එතකොට ඔයාට පෙන්නාවි කලුපාට බටයක් වගෙ එකක්.දෙපැත්තෙන්ම වයර් දෙක දෙක එළියට ඇවිල්ල තියන.අන්න ඒකත් කඩේ එක්කෙනාට පෙන්නන්න මේ වගෙ අයිටම් එකක් කියල.

    • @SJSHAN998
      @SJSHAN998 Місяць тому

      @tech8823 thanks aiye 💖💖💖💖

  • @BollyBuzz1
    @BollyBuzz1 2 місяці тому +2

    bro bluethoth device jammer hadana ekak ona

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      හරි.ට්‍රයි එකක් දෙමු.❤

  • @samanthapriyangani1360
    @samanthapriyangani1360 2 місяці тому

    Need how to make Stun gun .....❤🎉

    • @tech8823
      @tech8823  2 місяці тому

      හරි.මම කියල දෙන්නම්.

  • @arundahirushan5035
    @arundahirushan5035 2 місяці тому

    Signal jammer ekath kiyala dennako ❤

    • @tech8823
      @tech8823  2 місяці тому

      මම වීඩියෝ එකක් කරන්නම් සහෝදරයා ❤

  • @judejanam7242
    @judejanam7242 2 місяці тому

    oka uwamanama deyak nemeine oken baduht pichenawane podi ayataht hoda na 😮 padamanam hodai electronic

  • @NimanthaPrabhathSL
    @NimanthaPrabhathSL Місяць тому

    High voltage module ekk ganne mokk kiyalada..?

    • @tech8823
      @tech8823  Місяць тому

      1000Kv High voltage module කියල ඉල්ලන්න සහෝදරය

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 2 місяці тому

    good

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks brother ❤

  • @nishiyamusic
    @nishiyamusic 2 місяці тому

    Brother ooke power eka wadikaranne kohomada

    • @tech8823
      @tech8823  2 місяці тому

      මොඩියුලර් එකකට වඩා පාවිච්චි කරල පුළුවන් සහෝදරයා .

    • @tharakalakshan4076
      @tharakalakshan4076 2 місяці тому

      @@tech8823 😞😞

  • @rio_zia
    @rio_zia 2 місяці тому +2

    Tp4056 මොඩියුල් එකෙන් එක බැට්‍රියක් නේද චාර්ජ් කරන්න පුළුවන්. දෙකක් චාර්ජ් කරනකොට ගැටළුවක් වෙන්නෙ නැද්ද

    • @sanwadaya6655
      @sanwadaya6655 2 місяці тому

      ඔව් දෙකක් charge කෙරුවොත් ටික වෙලාවකින් පිච්චිලා යනවා...

    • @tech8823
      @tech8823  2 місяці тому

      නෑ සහෝදරයා .2 ප්‍රශ්නයක් නෑ.තුනක් සම්බන්ධ කරොත් අනිවාර්යයෙන්ම රත් වෙලා පිච්චිලා යනව.

  • @reshanfernando26
    @reshanfernando26 2 місяці тому

    Ignition coil eken jammer ekak hadanna baraida

    • @tech8823
      @tech8823  2 місяці тому

      පුළුවන් සහෝදරයා .මීට වඩා ඒක නම් පවර්ෆුල්

  • @darshanaj5690
    @darshanaj5690 2 місяці тому

    HP 15 wathura moto eke capacity eken hadanna barida

    • @tech8823
      @tech8823  2 місяці тому

      ඒකක් මදි සහෝදරයා ❤

  • @sandunbb1
    @sandunbb1 Місяць тому

    Drone jammer එකක් හදන්න කියලා දෙන්නකෝ

    • @tech8823
      @tech8823  Місяць тому

      එව්ව නම් කරන්න බෑ සහෝදරය 🥹🥹

  • @yasiruharshana8054
    @yasiruharshana8054 2 місяці тому

    Mata ithamath wadagath upakaanayak , oke power wadikarala maha bankuwata paninna inne kalabala karala set eka

  • @blackboymusic2998
    @blackboymusic2998 2 місяці тому

    24 v power suply eken gnna widiya one

    • @tech8823
      @tech8823  2 місяці тому

      Bench supply එකක් හදන හැටි කියල දෙන්නම් ඉක්මනටම❤

  • @supunnethsara5034
    @supunnethsara5034 Місяць тому

    Mobile signal jammer ekk gennako aiye

    • @tech8823
      @tech8823  Місяць тому

      හරි.ට්‍රයි එකක් දෙන්නම් මම.❤

  • @sinethkavindu4841
    @sinethkavindu4841 2 місяці тому +1

    අයියේ කොයිල් එකේ අනිත් අග්‍රෙ කොතනටද සවි කරන්නේ
    හයි වෝල්ටේජ් මොඩිවුලර් එකේ අගය කීයද

  • @nadundilshan6698
    @nadundilshan6698 2 місяці тому

    Arc plasma lighter එකක් හදන විදිහ දෙන්නකො

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      මම වීඩියෝ එකක් කරල තියනව සහෝදරයා

  • @Films-and-cartoon
    @Films-and-cartoon 2 місяці тому

    මෙක ඩිජිටල් විදුලි මිටර් එකට ඇල්ලුවොත් එකෙ ditels නැතිවෙයි නෙ වැඩ උනොත් සුපිරි

    • @darkStar.000
      @darkStar.000 2 місяці тому +2

      rata hadana kathawa ubalage thama pawichi karapu bila gewapn isela

    • @tech8823
      @tech8823  2 місяці тому

      මම ඒක නම් ට්‍රයි කරෙ නෑ සහෝදරයා

    • @SHERON_theLABROTT
      @SHERON_theLABROTT 2 місяці тому

      ​@@darkStar.000😂

  • @manushadeshan5021
    @manushadeshan5021 2 місяці тому

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks malli❤

  • @dileepakavishan
    @dileepakavishan 2 місяці тому

    high voltage modiul eka mokak kiyalada gennanne - mokak hari voltage ganak tiyanawada😌

    • @tech8823
      @tech8823  2 місяці тому

      ඔව් සහෝදරයා
      1000Kv කියල ඉල්ලන්න.

  • @sanwadaya6655
    @sanwadaya6655 2 місяці тому

    4056 Modular එකකින් එක battery එකයිනේ charge කරන්න පුළුවන්. Battery දෙකක් charge කරනවා නම් Modular දෙකක් ඔ්න නේද ?

    • @tech8823
      @tech8823  2 місяці тому

      නෑ සහෝදරයා .ඕකෙන් උපරිම එක.පාර බැටරි 2 චාර්ජ් කරන්න පුළුවන් .

    • @sanwadaya6655
      @sanwadaya6655 2 місяці тому

      @@tech8823 ඔය Modular එකේ අම්පියර් ගාන කියද ?

  • @rusiru8810
    @rusiru8810 2 місяці тому

    Brother Signal Jammer Ekak hadana widiya Kiyala dennako

    • @tech8823
      @tech8823  2 місяці тому

      හරි සහෝදරයා .ඉදිරි වීඩියෝ එකකදි කියල දෙන්නම්.❤

  • @travelwithredeye
    @travelwithredeye 2 місяці тому +8

    Signal hari wifi hari jammer එකක් හදන්න කියලා දෙන්නකො

    • @tech8823
      @tech8823  2 місяці тому +8

      හරි.මම ඉක්මනට වීඩියෝ එකක් කරන්නම් සහෝදරයා

  • @NiroshaJeewani-w8z
    @NiroshaJeewani-w8z 2 місяці тому

    Signal jammer ekak one brother ikmnta

    • @tech8823
      @tech8823  2 місяці тому

      හරි.මම වීඩියෝ එකක් ඉක්මනටම කරන්නම්

  • @pawanindeewara6056
    @pawanindeewara6056 2 місяці тому

    තව emp jammer එක ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් කරන්නකෝ..ඇත්ත ජීවිතේ මේකෙන් මොනවද කරන්නේ කියලා

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      හරි.මං වීඩියෝ එකක් කරන්නම් ඔයාලට.

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 2 місяці тому +1

    මොඩියුලේටරය හා මොඩියුල් එක මිලදීගන්නේ කොහෙන්ද මහතානනි

    • @travelwithredeye
      @travelwithredeye 2 місяці тому

      @@vasantharanasinghe8155 mN gawa thiyanava shop eke price වලට අඩුවෙන් දෙන්නම් ඇවිල්ලා බලලා ගන්න උනත් පුලුවන්

    • @tech8823
      @tech8823  2 місяці тому

      මම ඕක අරගත්තෙ කොළඹ පලවෙනි හරස් වීදියෙ යුනිටෙක් එකෙන් සහෝදරයා ඒ

  • @ashanshamika8444
    @ashanshamika8444 2 місяці тому +1

    Wifi jammer ekk hadamuda

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      වීඩියෝ එකක් කරමු සහෝදරයා

  • @AnuradhaNishshanka-h5q
    @AnuradhaNishshanka-h5q 2 місяці тому

    Me okek 🤔 cctv walata mokak wath karanna berida

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      පවර්ෆුල් කරල හැදුවොත් එක පාරකින් පුච්චල දාන්න පුළුවන් CCTV කැමරාව.

    • @මොකක්දමේ
      @මොකක්දමේ 2 місяці тому +4

      උබ හොරෙක් ද 😅

    • @Omal_Chathuranga_007
      @Omal_Chathuranga_007 2 місяці тому +3

      ​@@මොකක්දමේ😂

    • @SHERON_theLABROTT
      @SHERON_theLABROTT 2 місяці тому +3

      ​@@මොකක්දමේ😂

  • @kavinduavishka5045
    @kavinduavishka5045 2 місяці тому

    10m වගේ range තියන signal jammer එකක් හදන හැටි ඕන

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      ට්‍රයි එකක් දෙමු සහෝදරයා ❤❤

  • @keshanwijithananda9828
    @keshanwijithananda9828 2 місяці тому

    glue eke nama mokakda 02:46

    • @tech8823
      @tech8823  2 місяці тому

      Hot glue gun එකක් සහෝදරයා .

  • @AsithaSampath-s7m
    @AsithaSampath-s7m 2 місяці тому

    පොන් සික්නල් jam කරන විඩියො එක්කක් දාන්න

    • @tech8823
      @tech8823  2 місяці тому

      ඉදිරියෙදි එහෙනම් එකක් කරන්නම් මම.

  • @erandapathmakumara9585
    @erandapathmakumara9585 2 місяці тому

    හයි වෝල්ටේජ් මොඩියුලර් ගන්න පුළුවන් කොහෙන්ද

    • @tech8823
      @tech8823  2 місяці тому

      ඕක මම ගත්තේ කොළඹ පළවෙනි හරස් වීදියෙ කඩයකින් සහෝදරයා

  • @Indikadasanayaka-y6v
    @Indikadasanayaka-y6v 2 місяці тому

    Malti mitryk kiyda

    • @tech8823
      @tech8823  2 місяці тому

      ඕක මම අරගන්නකොට රුපියල් 1800 සහෝදරයා

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 2 місяці тому

    Wero bord eka hai karapu vidiha nhani

    • @tech8823
      @tech8823  2 місяці тому

      Vero board එක එක පැත්තක ඉන්ඩක්ටර් කොයිල් එක හයි කරා සහෝදරයා .අනික් පැත්තට හයි වෝල්ටේජ් මොඩියුලර් එකෙ එක ලයින් එකක් හයි කරා.❤

    • @dhanushkamahesh9151
      @dhanushkamahesh9151 2 місяці тому

      @tech8823 වෙරෝ බොඩ් එකේ එක පාත් එකේමද අගින් මුලින් වයර් හයි කරන්නේ

  • @Helloo6
    @Helloo6 2 місяці тому +2

    කොහොමද පව ෆුල් කරන්නෙ😅

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      හයි වෝල්ටේජ් මොඩියුලර් දෙකක් හෝ තුනක් දාලා,ආර්ක් ගැප් කීපයක් තියල....

  • @ashenoshada-nu7bz
    @ashenoshada-nu7bz 2 місяці тому

    Emp bomb ekak hadanava😅😅

    • @tech8823
      @tech8823  2 місяці тому

      අපොයි අපොයි😂😂

  • @notigaming9503
    @notigaming9503 2 місяці тому

    ඔකේ hv out එක මිනිහෙක්ට අල්ලු වොත් මොනා වෙයිද 🙂

    • @tech8823
      @tech8823  2 місяці тому

      මොකුත් වෙන්නෙ නෑ.😊

  • @MasterMaliya
    @MasterMaliya 2 місяці тому

    ඕක හදන්න කොච්චර වියදමක් යනවද

    • @tech8823
      @tech8823  2 місяці тому

      රුපියල් 700 වගෙ ඔක්කොම සහෝදරයා

  • @thebackpacker1959
    @thebackpacker1959 2 місяці тому

    Mcn signal jammer එකක් හදන විදිහ ඕන

    • @tech8823
      @tech8823  2 місяці тому

      ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් සහෝදරයා ❤

  • @scro666
    @scro666 Місяць тому

    Bluetooth Device එකකට disturb කරන්න පුලුවන්ද🤍🙂

    • @tech8823
      @tech8823  Місяць тому

      ඔව්.පුලුවන් ❤

    • @scro666
      @scro666 Місяць тому

      @tech8823 Great work. Please keep it up🥳

  • @darshanaj5690
    @darshanaj5690 2 місяці тому

    Mortar

  • @CeylonLastMile
    @CeylonLastMile 2 місяці тому

    Usless item

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks brother❤

  • @tharakalakshan4076
    @tharakalakshan4076 2 місяці тому

    මෙවැනි දේවල් කිරීමෙන් විශාල විනාශයකට හේතුවේ.ලොකු high emp සංඛ්‍යාතයක් මගින් ඉලෙක්ට්‍රොනික් උපාංග විශාල ප්‍රමාණයක් අක්‍රිය කිරීමට හැකිය.මෙය නීතිමය වශයෙන් ගතහොත් විශාල වැරැද්දක් වෙනවා.ස්නායු වලටද එමගින් හානී වීමට හැකියාවක් තියෙනවා.

    • @tech8823
      @tech8823  2 місяці тому

      මම වීඩියෝ එකේ ඔය සේරම කියල දෙන්ව.අනිත් එක මේක powerful එකක් නෙවේ.අපි මේක කරන්නෙ විනෝදාත්මක වශයෙන් මිසක් වෙන අරමුණකින් නෙවේ.

  • @Elctronic_project_LK
    @Elctronic_project_LK 2 місяці тому +2

    ඔකෙන් electronic උපාන්ග වලට හනිවෙනව.

    • @NavinduEL
      @NavinduEL 2 місяці тому +1

      Ow

    • @tech8823
      @tech8823  2 місяці тому +1

      ඔව් ඔව් සහෝදරයා .

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 2 місяці тому

      Oke අර්මුන එක තමා 🫠🫠😊

  • @janakajayaruwan4020
    @janakajayaruwan4020 2 місяці тому

    • @tech8823
      @tech8823  2 місяці тому

      Thanks brother ❤❤

  • @MiHiMusic-tx8yk
    @MiHiMusic-tx8yk Місяць тому