කාන්තාවන්ගේ බඩ සෝදනවා කියන රෝගී තත්ත්වය හරියට දැනගනිමු | ERPC / D&C

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 24

  • @kalutharaahasayata616
    @kalutharaahasayata616 Рік тому +2

    ඩොක්ටර් මට මේක කරන්න උනා.මාස 4 න් මගේ ළමයා නැති උනා.ඒක උනේ මෙහෙමයි.මට ප්‍රොජෙස්ටරෝන් 200 mg පෙත්ත මාස 3 න් නැවැත්තුවට පස්සෙ.දවස් 10 ක් යද්දි කෝපි එකක් බිව්වම බඩේ කැක්කුමක් ආවා.ඊට පස්සෙ වෝටර් බෑග් එකෙන් වතුර යන්න ගත්තා.එහෙමයි නැති උනේ.ඒ පෙත්ත මාස 9 ම ගන්න තිබ්බා මට.මොකද්ද එතන මට උනේ ඩොක්ටර්.

  • @harsha8157
    @harsha8157 Рік тому +4

    ගොඩාක් දේවල් දැනගැනීම ලැබුනා ඩොක්ටර් ⁣බොහෝම පිං ඔබතුමාට

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.

    • @geethakumari9557
      @geethakumari9557 Рік тому

      ගොඩක් පිංසීද්ද වෙන්න ඩොක්ට මමත් මේක කරා දෙසැරයක් හරිම බයෙන් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🌹🙏

  • @maheshnilanka6992
    @maheshnilanka6992 2 роки тому +1

    Hoda pahadele kiremak nodanna godak dewal danagaththa thankyou doctor

    • @amarnamedserve
      @amarnamedserve  2 роки тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.

  • @DilrukshiWedagedara
    @DilrukshiWedagedara 3 місяці тому

    Godak hoda pahadili kireemak dr.thank you❤️

    • @amarnamedserve
      @amarnamedserve  3 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @DissanayakaDissanayaka-x9j
    @DissanayakaDissanayaka-x9j Рік тому +7

    වොෂ් කලාට පස්සේ පලවෙනි පීරීයඩ් සයිකල් එකේ ප්‍රෙග්නන්ට් වෙන්න ට්‍රයි කරන්න පුලුවන් නේද ඩොක්ටර්

  • @nethulitiyasha5797
    @nethulitiyasha5797 Рік тому

    Wosh klate passe edineda thiyene gedare weda karanne hoda Nedda doctor

  • @DinukaKumara21
    @DinukaKumara21 4 місяці тому

    Sr D&E kiyanne mokkda D&C kiyl mge demme eth karala thiyenne D &E .e mokkda

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 Рік тому +3

    ඩොක්ට මගේ අම්මට මේක කරා දැන් දවසක් වෙනවා හොස්පිටල් එකෙන් ගෙදර එව්වා ඒත් දැන් අම්මට යටිබඩ රිදෙන්න අරං බ්ලීඩ් වෙන එකත් වෙනවා මේකට මොකක්ද කරන්නේ කියන්න ඩොක්ට

  • @ThanujiLorensu
    @ThanujiLorensu 3 місяці тому

    Godak dewal dana gatta godaaak pin doctor

    • @amarnamedserve
      @amarnamedserve  3 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @lakshmiparanagama9808
    @lakshmiparanagama9808 7 місяців тому

    සේදීමෙන් පසු බඩේ වේදනාව පැවතෙන්නේ ඇයි

  • @gadgetbuddy70
    @gadgetbuddy70 Рік тому

    ERPC එකක් කලාට පස්සේ yoga කලාට කමක් නැද්ද ?

  • @Addict-vy4ku
    @Addict-vy4ku 8 місяців тому

    ERPC එකින් පස්සෙ hospital eken discharge krl den sathiyai.thwama yati bade kekkumat ekka bleeding wenwa.eka samanyada.ane pls doctor reply me😢

  • @nisansalasaro1660
    @nisansalasaro1660 Рік тому

    👍❤️💐🙏

  • @HarshiniMadhushi
    @HarshiniMadhushi Рік тому

    Doctor, misscarriage 1k nisa mata ERPC kala.danata dawas5k wenawa.tawamath rudiraya pitawenawa.eka samanyada.nathnam man VOG munagasiya yuthuda.

    • @Addict-vy4ku
      @Addict-vy4ku 8 місяців тому

      Oyt kohomd den.mtat oka tyenwa

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 Рік тому

    😍

  • @ChampikaPriyadarshani-i1r
    @ChampikaPriyadarshani-i1r 5 місяців тому