Dilmi Sachinika | Deewani Mastani | Knockouts | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 3,3 тис.

  • @DeanTheMystic
    @DeanTheMystic 4 роки тому +1028

    Oh my! I am so so emotional right now!! Love from India🇮🇳 little girl! God bless you ❤ such a divine voice.. Ohhhh!!!

  • @Чамашамп
    @Чамашамп 4 роки тому +3570

    I' m from india 🇮🇳.. what an amazing voice does she has❤.. perfect than us little girl. U are really cute as ur voice. good luck🇮🇳🇱🇰

    • @smithapatil7840
      @smithapatil7840 4 роки тому +22

      Her qualifying round performance was soo bad still selected her as she is gud looking n i bet dinushika wud perform better than her anyday.

    • @dinithsithara5232
      @dinithsithara5232 4 роки тому +8

      @@smithapatil7840 ade...

    • @lvsl2655
      @lvsl2655 4 роки тому +21

      Thank you for the comment *perfect than us..* 🙏🙏🙏🙏 it means a lot brother 🤘🔥👍

    • @dejavu1271
      @dejavu1271 4 роки тому +3

      @@smithapatil7840 Pby

    • @Evelynn.x
      @Evelynn.x 4 роки тому +10

      @@smithapatil7840 ? Salty af

  • @VisheshBansal1989
    @VisheshBansal1989 4 роки тому +763

    This is unreal. So many bollywood songs, so much love and so much perfect singing makes us Indians realise how connected we are with Sri Lanka.

  • @Ashishkamble1994
    @Ashishkamble1994 4 роки тому +3574

    I'm dilmi' s Indian 🇮🇳🙏 special fan Because I'm always waiting for his performance this is song is very difficult for singing but dilmi sing very well

  • @fanofaksharareddy4044
    @fanofaksharareddy4044 4 роки тому +367

    අවුරුදු දහතුනක පොඩි දුවෙක් ගෙන්, බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ විශිෂ්ඨ ගායනයක්..
    සුභ පැතුම් දිල්මී.. ඔයා කවදහරි ජාත්‍යන්තරයට යයි, ලෝකෙම දිනයි කියලා හිතෙනවා ❤️🙂👍✌️

  • @hansiranasinghe7680
    @hansiranasinghe7680 4 роки тому +1527

    රයිනිට බැනපු ගොඩක් අය දැන් හොද කියනවා 🙄😁🖐️ රයිනි කැපෙන්න ගිය ලමයි අරන් හොදට හදන කෝච් කෙනෙක් 💜️

  • @ArjunArjun-bt8wi
    @ArjunArjun-bt8wi 4 роки тому +179

    මේ තරගයේ ඉන්න අහිංසක, පියකරු ලස්සනම කෙනා. මගේ බලාපොරොත්තුව නම් ඔයා ඉදිරියට යනවා බලන්න දුවේ. ජයවේවා ඔයාට කවදා හරි ලංකාවේ තරුවක් වෙන්න පුළුවන්..

  • @tharinda97
    @tharinda97 4 роки тому +1050

    එදා රයිනි ගත්ත තීරණේට අද ඩිල්මි සාධාරණයක් ඉෂ්ඨ කරා.... ❤

    • @sachithavisuddye9687
      @sachithavisuddye9687 4 роки тому +3

      Aniwarenma

    • @dharmawijetunga50
      @dharmawijetunga50 4 роки тому +2

      Raini oya hari.

    • @ishan6135
      @ishan6135 4 роки тому +2

      Yep

    • @coachstephanie3201
      @coachstephanie3201 4 роки тому +2

      සමහර තැන්වල හඩ එලියට ආවා මදි වගේ.ගීතයට සාදාරනයක් උනේ නෑ.හොදටම මදි.

    • @lahiruashan1081
      @lahiruashan1081 4 роки тому +22

      @@coachstephanie3201 උඹට පුලුවංද ඊට වඩා හොදට කියන්න 😂

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 роки тому +387

    අද වොයිස් සීසන් 2 එකේ නදුනිගෙ ගායනය අහලා මේ ආයෙත් ඔයාගෙ ගායනය අහන්න ආවා නංගියෝ.. ඔයාගෙ ගායනයට කිසිම ගායනයක් සම කරන්න බෑ ❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

    • @poornimakumari9161
      @poornimakumari9161 2 роки тому +6

      Me too

    • @MC-rm2kr
      @MC-rm2kr 2 роки тому +8

      ඇත්තමයි... හරිම ලස්සනට කව්වා දිල්මි...

    • @SGunawardane
      @SGunawardane 2 роки тому +6

      Same here. Dilmi sang it the best ❤️

    • @prabashiima
      @prabashiima 2 роки тому +6

      Yes ❤️🔥 she is brand

    • @sholithaomesh3456
      @sholithaomesh3456 2 роки тому +3

      ඒක හරි

  • @rukmal4511
    @rukmal4511 4 роки тому +216

    කෝ බලන්න මේ නංගියාගෙ වොයිස් එකට වශී වුන අය , මට නම් ඇහුවට ඇති වෙන් නෑ 😻😻😻

  • @swayamsouravdash704
    @swayamsouravdash704 4 роки тому +223

    Love from Odisha Kalinga India 🇮🇳🙏 God bless you

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 2 роки тому +317

    නදුනිගෙ සින්දුව අහලා ආවෙ මතක් වෙලා 😍😍

  • @MSGimhana
    @MSGimhana 4 роки тому +409

    ඔක්කොටම වඩා දිල්මිගේ හිනාව පට්ට...සිංදුවට වඩා ඇටෙන්ෂන් යන්නෙ හිනාවට...අති දක්ෂ කෙල්ලෙක්... ශ්‍රී ලංකන් පොඩි ශ්‍රියා ගෝෂාල් කෙනෙක්ව දැක්කා ❤️

  • @ahmedshareef4079
    @ahmedshareef4079 3 роки тому +121

    WoW just WoW amazing voice love from 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @Muthu-xu8po
    @Muthu-xu8po 3 роки тому +211

    තාම මේ සින්දුව අහනව.එපා වෙන්නෙ නැ කොච්චර ඇහුවත්.මේක අහල original song එක අහලා ආයි මේක අහන්වා.දෙකම එක වගේමයි.voice teen ඉවර වෙලත් දැන් මාස ගනක්.කොච්චර අහුවත් එදා ඉදන් අද වෙනක්ල් voice teen එකේ එපා නොඋන එකම සින්දුව මේක මටනම්.voice teen කියුවම මුලින්ම මතක් වෙන නම dilmi.😘

  • @imalkaashani3712
    @imalkaashani3712 4 роки тому +1051

    දෙයියනේ මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නෑ. මොකක්ද කෙල්ලෙ කරපු වශීය 😍😍 පිස්සු හැදෙනවා චූටි නංගියෝ... හරිම ආඩම්බරයි පැංචි ගැන. ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏

  • @kavishkamaduwantha9977
    @kavishkamaduwantha9977 4 роки тому +315

    මේ තරගයේ මං Blind Audition එකේ ඉදන්ම කැමතිම එක්කෙනා දිල්මි තමයි ....❤️song එක පට්ටටම කිව්වා නංගී😌❤️ congratulations💖...අනිවා Final යන්න ඕනෙ ඔයා💖

  • @aijazahmed1440
    @aijazahmed1440 4 роки тому +351

    For a person singing a foreign song, she did an excellent job. Love from India ❤️

  • @chandudmckd86
    @chandudmckd86 4 роки тому +846

    දිල්මි,
    අහසින් පොලවට ආපු සුරන්ගනාවි,
    හිනාව, කටහඩ වගේම ගතිගුන වලිනුත් ඔයා මිනිස්සුන්ව වශී කරගෙන ඉවරයි, අනාගතේ දවසක අපටම කියල Shreya Ghoshal කෙනෙක් ඉදීවි, ඒ තමා දිල්මි, ලොවක් කට හඩින් නලවන්නට
    සුභ පැතුම්😘😘😘😘😘

  • @vihanga_31
    @vihanga_31 4 роки тому +315

    Live performance වටයේ දී දිල්මිට vote කරන්න මග බලන් ඉන්න කට්ටිය කෝ බලන්න. 😘😘😘
    Let's bring 1M views for this sweet voice.👍

  • @redoxgamtech9827
    @redoxgamtech9827 4 роки тому +154

    All the way from deewani mastani comment section after so much sri lankan brothers comment.........and i m totally satisfied by this performance she choose the song of Nightingale girl shreya ghoshal song........lots of love from india🇮🇳🇮🇳🇮🇳

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 роки тому +217

    නංගී ෆිල්ම් එක බැලුවාහම ලැබෙන ෆීලින් එකම දැනුනා..ඊටත් වඩා එ ඔයා අපේ කෙනෙක් නිසා පුන්චි ලංකාව ලෝකයේ ලොකු තැනකට අරන් ‍යන්න ඔයාට ශක්තිය ලැබේවා ..දීර්ගායු වේවා ...

  • @kasunchathuranga3145
    @kasunchathuranga3145 2 роки тому +293

    Anyone after voice teen season-2 naduni's performance?

  • @shafimathclasses1331
    @shafimathclasses1331 4 роки тому +511

    I'm here from Deewani Mastani song's comment section ...
    Because there is lots of comments about this

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 роки тому +125

    දිල්මිගෙ වොයිස් එක.. සුපිරි මයි..
    ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ..
    Bollywood singer කෙනෙක් වගෙ. 😍
    Good Luck

  • @heshanlakru4546
    @heshanlakru4546 4 роки тому +222

    මාරම ලස්සනයි.හොඳ අනාගතයකට සුභ පතනවා.රයිනි එදා බැට්ල් වලදී හොඳ තීරනයක් ගත්තේ ඇත්තටම.
    අද රයිනි නිකන් Queen of the south එකේ කැමිලා වගේ.ඊට වඩා ගොඩක් ලස්සනයි.ඒත් ඒ වගේ.

  • @ajays6721
    @ajays6721 4 роки тому +291

    Love from India🇮🇳

  • @livesports1707
    @livesports1707 4 роки тому +97

    Superb singing sister
    Best of luck for your future
    🙏🙏
    🇮🇳❤️🇱🇰

  • @hkwijerathna6646
    @hkwijerathna6646 4 роки тому +177

    මේ වගේ දරුවො ලංකාවට බොහොම වටින සම්පත් අපි ප්‍රේක්ෂකයො විදිහට මේ ළමයින්ව රැක ගන්න ඕනි.
    කුණුහරප මාර්කට් වෙන සමාජයක මෙහෙම දේවල් දකින්න ලැබෙන එකත් සතුටක්.....🔥🔥🔥

  • @viralupadhyay260
    @viralupadhyay260 4 роки тому +113

    Wow! What a mind blowing voice!! God bless her with lots of success, love from India!!

  • @namunuthathsara803
    @namunuthathsara803 4 роки тому +63

    ❤ විවාදයක් නෑ පට්ට දක්ශයි
    දැං හුගක් අයට තෙරෙනව ඇති blind audition එකේ performance ගැනත් හිතලයි battle round එකේදි දිල්මිව තෙරුවෙ රයිනි❤

  • @himasnisaus5953
    @himasnisaus5953 4 роки тому +61

    එදා රය්නි ගත්ත තීරනය අද voice teen බල්න අපිව පිස්සු වැට්ටුවා රූකාන්ත ගුනතිලක ගේ දුවනේ good luck raini oya real coach kenk

  • @mubassirdakhave5312
    @mubassirdakhave5312 3 роки тому +82

    Good singing🎤 keep it up👍
    Blessings from🇮🇳 India Mumbai Bombay

  • @dhanushkanaleen542
    @dhanushkanaleen542 4 роки тому +120

    දිල්මිගෙ වොයිස් එක වගේම බෑන්ඩ් එකේ බැකප් එකත් පට්ට😍

  • @InushaAshwan
    @InushaAshwan 4 роки тому +235

    මෙච්චර අමාරු සිංදුවක් මේ පොඩි කෙල්ල කිවුවෙ කොහොමද දෙයියනේ ❤❤❤

  • @sushmarautmore7101
    @sushmarautmore7101 4 роки тому +110

    Her voice reminds me the Song YE HASEEN VADIYA, YE KHULAA AASMAN..from Roja movie...

    • @lvsl4537
      @lvsl4537 4 роки тому

      😊😊😊😊😊

  • @mdsfashion4172
    @mdsfashion4172 4 роки тому +417

    ශ්‍රියා ගෝශාල් කියන්නෙ සරස්වතී මාතාවගේ දේව දූතිකාව...ඉන්දියාව ඒ තරම් ආදරෙයි ඇගේ කටහඬට නංගිත් හොදට කිවුවා

    • @mdsfashion4172
      @mdsfashion4172 2 роки тому +1

      @@ridmirukshani2722 why??

    • @tharushimalshani8238
      @tharushimalshani8238 2 роки тому

      @@ridmirukshani2722 Why LOL 😐

    • @induwaradineth4942
      @induwaradineth4942 2 роки тому

      @@ridmirukshani2722 Yeah, Why LOL don't type cock and bull stories 🙂

    • @malith8560
      @malith8560 2 роки тому +1

      Track da bn 🤣

    • @nanduncharuka5824
      @nanduncharuka5824 2 роки тому

      @@ridmirukshani2722 ගිහින් සිංදු ටිකක් අහල වරෙන්

  • @ishiniamaya6150
    @ishiniamaya6150 4 роки тому +96

    Princess කෙනෙක් stage එකට බැහැලා වගේ 🤗🤗😍

  • @muskanhyolmo4874
    @muskanhyolmo4874 4 роки тому +199

    Im from one of indian music association. I need this girl. I bless to be a srilankan sheya ghoshal ❤️

    • @id823
      @id823 4 роки тому +4

      😂🤣😂🤣She will not go there

    • @rowguppy9927
      @rowguppy9927 4 роки тому +2

      belive me sheya is good but this girl just wooooow

    • @rowguppy9927
      @rowguppy9927 3 роки тому

      @Pritam Palui i been lestening to sheya well before you but if you wona fight lets start

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 роки тому +224

    දැනටමත් දිනලා ඉවරයි. ( තරගය නෙවෙයී. අනාගතය ) හදවතින්ම සුභපැතුම් 💎❤️

  • @PurnimaGimhani
    @PurnimaGimhani 4 роки тому +254

    මුලින් හිතන් හිටියෙ සන්දීප් ඉස්සරහට යයි කියල දිල්මිගෙ සින්දුව ආපු ගමන් තේරුනා අද දිල්මි තමයි කියල😍 කෝච් රයිනිගෙ නිවැරදිම තේරීමක්. congratulations Dilmi!

    • @rasanjalidilanka9175
      @rasanjalidilanka9175 4 роки тому +2

      Komath raini dakshathawayata thama select karanne anith aya wage newe

    • @manujayapathirana231
      @manujayapathirana231 4 роки тому +3

      wrong!Sandeep is best.

    • @PurnimaGimhani
      @PurnimaGimhani 4 роки тому +5

      @@manujayapathirana231 no doubt about Sandeep but today Dilmi chose a much hard song & she rocked it. So agree on coach's decision👍

    • @yasharadewmini2711
      @yasharadewmini2711 4 роки тому

      Purnima Gimhani mth hithuwe ehemai🙃😉

  • @paragbhattacharya943
    @paragbhattacharya943 4 роки тому +116

    I absolutely love how she modified the song wherever required to suit her.
    Here after lot of sri lankan comments in original song

  • @rockeagle646
    @rockeagle646 4 роки тому +1116

    කෝච් සනුකගෙ ටීම් එකේ දක්ෂයෝ ඇති.ඒත් කෝච් රයිනිගෙ ටීම් එකේ තමයි දක්ෂයෝ හැදෙන්නේ.🤘

  • @isurupradeep3601
    @isurupradeep3601 4 роки тому +438

    ඒ නිහතමානී කමයී... ඒ ගායන හැකියාවයී.... ඔයාගේ අනාගතේ ගොඩක් සුන්දර කරයි... නංගියෝ... voice teen එකේ අහපු ලස්සනම සිංදුව මේක කියලා මන් හිතන්නේ......... මේ පැය 2ට දහ වතාවකටත් වඩා ඇහුවා එපා වෙන්නෙම නෑනේ...

  • @shahzebrizvi7699
    @shahzebrizvi7699 3 роки тому +61

    Awesome voice love from india 🇮🇳

  • @HIRANCHARUKA
    @HIRANCHARUKA 4 роки тому +289

    You Did Great Dilmi Nangii🙂❤️i'm Sooo Proud Of You 🙂❤️ See You Soon In Semi Finals Nangii....❤️🙂🙂🙂.....

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 4 роки тому +58

    Shreya Ghoshal වගේ දක්‍ෂ ගායිකාවක් වෙන්න පුළුවන් අපේ රටේ සම්පතක්. ඒ අහිංසක හිනාව වටිනව සේරටම වඩා. සුභපැතුම් Dilmi නංගි 🤞❤

  • @getmihir123
    @getmihir123 4 роки тому +30

    Awesome singer in making! Sri Lanka,you better not lose this jewel.
    Love from Mumbai, India.

  • @salis6386
    @salis6386 4 роки тому +264

    මේකි ඉන්දියාවෙන් ගෙනාපු කෙල්ලෙක් කියලා හිතුන උන් වෙන ඉන්නවද? 🤔

    • @sanjalathennakoon1421
      @sanjalathennakoon1421 4 роки тому +15

      Ayi indiyawe withara da hindi song kiyanna puluwan kattiya inne. Dilmi is original sri lankan singer.

    • @lostgirl6697
      @lostgirl6697 4 роки тому +4

      @@sanjalathennakoon1421 absolutely true 👍

    • @fyj123
      @fyj123 4 роки тому

      Ow innw

    • @lassanasindu4162
      @lassanasindu4162 4 роки тому

      na mn hithne 😆

  • @sithumkavinda9645
    @sithumkavinda9645 4 роки тому +1190

    තුන් හතර පාරක් බලපු උන් කෝ

  • @dushangeeganage5974
    @dushangeeganage5974 4 роки тому +77

    JUST LOOK AT THE COMMENTS made by INDIANS , NO WORDS impressive SRI LANKAN TALENT

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 роки тому +30

    Tv එකෙන් බලලා මන් වගේ coments බලන්න ආව තව අය ඉන්නවද මොනා උනත් පට්ට voice එක නන්ගියෝ ඔයාට සුබ පතනවා live performance වල මන් vote කරන list එකේ උඩින්ම ඉන්නෙ ඔයා good luck

  • @chamara3509
    @chamara3509 4 роки тому +609

    "Western සින්ග් කරන්න කැමති නැද්ද?" ඇහුවම "නෑ" කියලා සනුකයාගෙ එකට නොගිය එක හොඳයි..නැත්තන් Battle round එකේදිම බැස්ටිය හම්බවෙනවා මෙයාටත්.. 😂

    • @lucifyt3369
      @lucifyt3369 4 роки тому +8

      Me kella next round select una neda?youtube eke nhne sindu tika witharane 😑

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 роки тому +1

      Lucif Gaming ow selected 🥰

    • @kavindu883
      @kavindu883 4 роки тому

      Ow aaka aththa
      Coach Raini ge team eka patta

    • @mad-manu
      @mad-manu 4 роки тому

      Ow

    • @SA-jb7fx
      @SA-jb7fx 4 роки тому +6

      Ammo oww 😂😂 sahangita wage eliyt ynn wenw sindu kiynn beri un tika ithuru wenwa snukge team eke 😅😅

  • @sourabhs14
    @sourabhs14 4 роки тому +70

    She sang really well.
    Love from India

  • @Dඩී
    @Dඩී 4 роки тому +104

    පොඩ්ඩක් වොයිස් crack උනු නිසා මන් බය උනේ සංදීප්ව අරන් යයි කියල.. ඒම නෑ.. රයිනි බබාට මොලේ තියනවා.. දක්ශකම වගේම ජනප්‍රියත්වයත් ඕනිනේ ඉස්සරහට යන්න 🖤🖤

    • @sasindutharaka975
      @sasindutharaka975 4 роки тому +2

      Sirwt

    • @dmdzmmmdz5183
      @dmdzmmmdz5183 4 роки тому +8

      yeah there r small breathing problems too..anyway she is a star..its a very difficult song....

    • @lvsl4537
      @lvsl4537 4 роки тому +1

      Maath....

    • @Dඩී
      @Dඩී 4 роки тому +4

      @@dmdzmmmdz5183 yup. However she should be proud of herself for being able to sing a shreya mam's song with the minimum errors possible ☺️

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 4 роки тому +1

      අනිවා ලොවෙත්

  • @pathumsrikanth8323
    @pathumsrikanth8323 4 роки тому +234

    මම ආස ඩිල්මිගෙ නල දතට. ආයෙ එකෙන්ම ආදරෙයි. ❤️😂😂😁👍

    • @Earn.Money_11
      @Earn.Money_11 4 роки тому +1

      Ape wayase ganu lamaige Wada 😆😆😏😏😏

    • @Dev-iq2vl
      @Dev-iq2vl 4 роки тому

      😍

    • @fsafna2009
      @fsafna2009 4 роки тому

      @@Earn.Money_11 wayasa kiyada

    • @rana_boi
      @rana_boi 4 роки тому +2

      oi thamuse mara manussayek ne dathada baluwe😂😂😂❤

    • @damiduadithya5350
      @damiduadithya5350 4 роки тому +3

      Sri lankan nala dat picco😑

  • @vihangathathsara7174
    @vihangathathsara7174 4 роки тому +40

    Voice teen වල දැකපු ලස්සනම වීඩියෝ එක.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤❤

  • @aravindabellanthudawa7330
    @aravindabellanthudawa7330 4 роки тому +392

    This kid is heavenly good and born with such a gift..She is a little angel.. May triple gem bless her..!!!❤️❤️❤️

    • @sandunk2003
      @sandunk2003 4 роки тому

      ❤️❤️❤️

    • @smithapatil7840
      @smithapatil7840 4 роки тому

      Her qualifying round performance was soo bad still selected her as she is gud looking n i bet dinushika wud perform better than her anyday.

  • @surjayawardana2760
    @surjayawardana2760 4 роки тому +73

    ලංකාවේ ශ්‍රියා ගෝශාල් වෙන්නට හැකි වේවා නංගො උබට. ලංකාවෙත් හොද ලස්සන films හැදෙනවනන් singing වලට ගන්න පුලුවන් ලස්සන හැගීම්බර කටහඩක්.

  • @mohammedarshak2808
    @mohammedarshak2808 4 роки тому +36

    Woow. So much hidden talents coming through this show. Proud moment for all SriLankans ❤️ 🇱🇰

  • @charuniweerasingha6664
    @charuniweerasingha6664 4 роки тому +86

    සුභ පැතුම් දිල්මි නංගි😍 රයිනි Battle round එකෙන් ඔයාව ඉස්සරහට ගෙනාවෙ ඇයි කියල ඔයා ඔප්පු කරා😍😍 ඒ වගේම voice teen හොදම කෝච් රයිනි 😍

    • @labenditips-dewshyse
      @labenditips-dewshyse 4 роки тому

      ඔයාලත් Shoes දාද්දි මේ වැරදි කරනවද බලන්න මගේ අලුත්ම වීඩියෝ එක බලන්න

    • @junatvbyweera1973
      @junatvbyweera1973 4 роки тому +1

      අනිවාර්යෙන්ම.. රයිනි she's the best coach.

  • @kavindumadushanka2498
    @kavindumadushanka2498 4 роки тому +200

    සැරින් සැරේ මේක ඇවිල්ලා බලනවනම් උබත් මන් වගේම පිස්සෙක් 🖤🖤🖤

  • @annesabordo2421
    @annesabordo2421 3 роки тому +28

    im from phillipines and found this song on accident and watch the video and got addicted to this song!

  • @nobodycares5885
    @nobodycares5885 4 роки тому +184

    Inster ස්ටෝරියක් දාපල්ලා ශියාගෝශාල් tag කරලා. ❤️
    නෑ නෑ පස්සෙ නෙමේ..පස්සෙ දාන්නෙ නැ කියලා දන්නවා.දැන්ම ටැග් කරලා දාන්න. ජාත්‍යන්තරේට යවමු ❤️
    අපී ලන්කාවේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ කැත බලපල්ලකෝ..ඒනිසා ඉන්ස්ටර් වලින් කරමු වැඩේ

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 роки тому +4

      Story eka nm ynw tag karanne kohomd. Man danne nathi nisa ahanne. Story tag karana vidiya

    • @nobodycares5885
      @nobodycares5885 4 роки тому +5

      Tag neme kollo mention ekak damu.. sticker wala tynwa mention..mention krama eyata notification ekk yanwa

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 роки тому +2

      @@nobodycares5885 hari bro

    • @vernarchandrasiri3084
      @vernarchandrasiri3084 4 роки тому +1

      Superb idia

    • @samindiherath6358
      @samindiherath6358 4 роки тому +2

      සමහර තැන් අව්ල් හැබැයි. 😂

  • @samindiherath6358
    @samindiherath6358 4 роки тому +149

    ඩිල්මි හැමෝගෙම කැමත්ත දිනාගෙන ඉවරයි. වැරදීමක් උනත් මිනිස්සු ඒව ගැන පොඩ්ඩක්වත් කියන් නෑ. 😂 ❤️ මාර ලස්සන කටහඬක් තියෙන්නේ. මාත් මාර ආසයි. වීනාත්ගේ performance එක perfect වුනත් views වැඩි මේකට. මිනිස්සුන්ගේ හිත දිනාගන්න එක ගොඩාක් ගායකයෙක්ට වැදගත් කියලා ඩිල්මි මේකෙන් අපිට පෙන්නුවා. ❤️

    • @chanuxqueen9263
      @chanuxqueen9263 4 роки тому +3

      මට නම් ලස්සන ඩිල්මි ගෙ performance එක..

    • @samindiherath6358
      @samindiherath6358 4 роки тому +8

      @@chanuxqueen9263 ඩිල්මිගේ breathing problems තිබ්බා තැන් කීපයක. පොඩි පොඩි pitching cases වගයකුත් උනා. Voice එක crack වෙනවත් ඇහුනා එක තැනක දෙකක. ඒත් වීනාත් ඒ වගේ පට්ට අමාරු සින්දුවක පට්ට අමාරු variations ගානක්වත් නැතුව perfect කියනවා. මාර solid performance එකක් 😶
      ඒත් මාත් ඩිල්මිටත් කැමති 😁❤️

    • @chanuxqueen9263
      @chanuxqueen9263 4 роки тому

      @@samindiherath6358 ඔව්..

    • @tikitoka9026
      @tikitoka9026 4 роки тому +1

      ඒක ලන්කාවෙ ගොබ්බයොන්ගෙ හැටි

    • @chanuxqueen9263
      @chanuxqueen9263 4 роки тому +1

      @@samindiherath6358 හැබැයි ඩිල්මිට තියෙන්නේ ,,, පිරිමි පාර්ශවය ආකර්ශනය දිනා ගන්නා රූපයක්..😁😁😁🤣🤣😅😅

  • @namjoonsgalaxy2275
    @namjoonsgalaxy2275 4 роки тому +10

    අනිවාර්යෙන්ම....රයිනි හොද කෝච් කෙනෙක්....blind audition එකේ perform කරපු ලමයි ටිකමද battle round එකේ හිටියේ කියලා හිතාගන්න බැහැ ....එයාලා knockout වලට එද්දී තවත් දියුණු වෙලා....ඒ ඔක්කොම raini nisa...👍👍👍👍

  • @gayankarunaratne1562
    @gayankarunaratne1562 4 роки тому +204

    දිල්මි ඇත්තටම අවසාන තරගකරැවන් අතර ඉන්න ඔනි අනිවාර්යයෙන්...❤️❤️❤️

  • @thevindusenarathna3059
    @thevindusenarathna3059 4 роки тому +57

    මං හිතුවේ සින්දුව ඇත්තම කෙනා කියනවා කියලා.එතරන්ම ලස්සනයි.❤❤(මේ මගේ පළවෙනි comment එක. මං එක මුලින්ම Dilmata දුන්නා.)mokada man voice teens eke ahapu lassanama song ekak.ewagema oyata suba pathanawa!!💕💕

  • @tharushanethmina7118
    @tharushanethmina7118 4 роки тому +26

    Knocout round එකේ 1M ගත්ත පලවෙලි trending vedio එක.congratulations dilmi .ඔයා දැනටමත් මිනිස්සුන්ගේ හදවත දිනාගෙන ඉවරයි❤❤🧚🧚🧚

  • @prasadguruge2629
    @prasadguruge2629 4 роки тому +330

    හිරුස්‍ටාර් සෙට් එක මේ පොඩි එවුන් එක්ක බැට්ල්‍ රවුන්ඩ් දැම්මොත් හිරුස්ටාර් සෙට් එක රෙදි නැතිව යන්නෙ.

    • @dilmimanthika5363
      @dilmimanthika5363 4 роки тому +24

      සිරසෙන් තමා BEST SINGERSLA එලියට ආවෙ එදා ඉදන්..
      Shihan mihiranga
      Praddep rangana,sanka dineth,malith ,amila,amilaa,surendra,
      Thanku sirasa...we are weiting with this...

    • @gayanjanapasindu5147
      @gayanjanapasindu5147 4 роки тому +4

      අම්මො සිරා කතාව

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому +4

      😃😃😃🇦🇪

    • @ruwanlakmal3782
      @ruwanlakmal3782 4 роки тому +4

      එකෙන්ම

    • @junatvbyweera1973
      @junatvbyweera1973 4 роки тому +5

      කිට්ටු වෙන්න වත් බෑ

  • @chamikaishara3778
    @chamikaishara3778 4 роки тому +8

    ඇත්තටම මේ චූටි නංගියාගේ හිනාවම හරිම ප්‍රසන්නයි. දක්ෂතාවයත් එහෙම්මමයි.ආසවෙන් හිටියේ ඔයාගේ performance එක බලන්න. Already දැනන් හිටියා ඔයා ඉස්සරහට එන වග.සුබ පැතුම් ඔයාට..

  • @AAzeez-rf1qo
    @AAzeez-rf1qo 4 роки тому +37

    The ending part is the best
    Watch frm 03.00 minute ❤️
    For her age, she's superb 👍
    God bless

  • @lahiruherath1563
    @lahiruherath1563 4 роки тому +134

    බලාපොරොත්තු උනා වගේම සිලෙක්ට් උනා.. මාරම ෆීල් වොයිස් එකක් තියෙන්නේ , සුබ පැතුම් ❤️

  • @nayomirathnayake5373
    @nayomirathnayake5373 4 роки тому +28

    රුවගුන පිරි සුන්දර අහිංසකාවිය.❤ඔයාව දැක්කම සශිකා නිසංසලාගේ වගේ පැහැදිලි අනාගතයක් පේනවා නංගියෝ..හරිමග යන්න .බුදුසරණයි ..

  • @gayankumara273
    @gayankumara273 4 роки тому +20

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද. එ් අහිංසක කමට ඒ හිනාවට ලස්සන හිත් සනසන කටහඩත් එකතු ⁣වෙලා. අහන්න අහන්න ආසයි.

    • @JD-nq6xi
      @JD-nq6xi 4 роки тому

      Aniwa 👍👍👍

  • @malithsanjaya2438
    @malithsanjaya2438 4 роки тому +273

    අද ගෙවල් ටී,වී බලන්න රන්ඩු ,එකක වොයිස් ටීන්, එකක ලිටිල් ස්ටාර් ෆයිනල් , තව පැත්තකින් තණමල්විල කොල්ලෙක් 😍❤️😅

    • @whatsup.8684
      @whatsup.8684 4 роки тому

      😅😅😅😅

    • @madhaviadhikari5928
      @madhaviadhikari5928 4 роки тому +6

      peo TV Ganda😂😂😂

    • @chathuribogahage
      @chathuribogahage 4 роки тому +7

      අම්මට දෙරණ ඕනිලු😂😂
      තාත්තට සිරස ඕනිලු😂😂
      මල්ලිට ITN ඕනිලු..😂😂

    • @harisban6742
      @harisban6742 4 роки тому

      කවුද අයියෝ තණමල්විල කෙල්ලෙක් බලන්නේ...

    • @dilmimanthika5363
      @dilmimanthika5363 4 роки тому +2

      අපි ඉතින් utube හැමදාම..තණ්මල්විල කොල්ලා බැලුවා...දැන් voice teen..❤❤❤

  • @presangasumith8984
    @presangasumith8984 4 роки тому +357

    යකෝ මේ හතරවෙනිපාරට බලන්නෙ.කෝ overacting දාන ආදිලා කැලේ...සහංගි වෙනුවට අපිට ඔයා ඉන්නවා..නංගි ඔයා එදා කෝච් රයිනි ව තෝරා ගත්තෙ වාසනාවකට සනුකයා ලගට ගියානම් ඔයා අද ගෙදර ...රයිනි දුර බලනවා

    • @ranaweradeptha5633
      @ranaweradeptha5633 4 роки тому +2

      Eka aththa sanka gawata giya nam ada oya gedara

    • @isurupradeep3601
      @isurupradeep3601 4 роки тому +8

      සහංගි ගියාට පස්සේ දිල්මි නිසයි voice teen බලන්නේ

    • @lahirujeewantha3870
      @lahirujeewantha3870 4 роки тому

      Final waladi DILMI n SHAKYA dennama htyot oi VEENATHla netuwa final eka hugk balanced and lassana wewi...

  • @atheekameen99
    @atheekameen99 4 роки тому +117

    1M views මන් වගේ මේක ආයේ ආයේ බලන උන් ඉන්නවද

  • @malkiishara2672
    @malkiishara2672 4 роки тому +32

    මොකද්ද ඔයා මේ කරේ❤️❤️ අද නම් අපිව පිස්සු වැට්ටුවා..💕💕💕💕💕😍😍😍

  • @malinduakashdesilva633
    @malinduakashdesilva633 4 роки тому +420

    ඒ වොයිස් එකට පිස්සු වැටුනු මා හැර තවත් අය සිටීද??🥺🥺😭😭❤️❤️

  • @moneyboybrands
    @moneyboybrands 4 роки тому +40

    මෙ program එකෙ miusic දෙන සෙට් එක පට්ටා ආ කොලිටි අර hiru star කියන අට මගුලටවඩා 😂 උන් බැන ගන්නවා විතරයි නෙ

  • @buddhikaj4011
    @buddhikaj4011 4 роки тому +678

    අද ගෙවල් වල රණ්ඩු බං.. ලිට්ල් ස්ටාර් ෆයිනල් සහ වොයිස් knockouts බලන්න... අපි නම් ඉතින් කාමරේ පාඩුවේ යූ ටියුබ් එකේ knockouts බලනවා...😄😄😄

  • @dinukashehan2491
    @dinukashehan2491 4 роки тому +25

    ඩිල්මි ගොශාල් sri lankan 🇱🇰 sreya goushaal සුභ පතුම් ඩිල්මි

  • @satyajitsethi475
    @satyajitsethi475 4 роки тому +75

    I'm here because of deewani mastani's comments section.... 🇮🇳❣️🇱🇰

  • @rwbd-123
    @rwbd-123 4 роки тому +26

    Excellent .challenge එක හොදින්ම කලා.. Shreya ghoshal ගෙ අමාරු සිංදුවක් මේ තරම් හොදට ගායනා කලා කියන්නෙ මේ දරුව අනිවාර්යයෙන් final යන්න ඕන.

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 роки тому +105

    ශ්‍රියා ඝෝශල්ගෙ ෆෑන්ලා ලයික් එකක් දාන් යන් ❤️
    වෙල්ඩන් රයිනි ❤️

  • @MissSassy
    @MissSassy 4 роки тому +480

    I'm from India..& came here because shrilankan's has invaded in the comment section of the original "Deewani Mastani" song!!😅... We Indians will take revenge by commenting here..✊🙂😂
    She is really blessed with beautiful voice!!❤

  • @pehansamindu239
    @pehansamindu239 4 роки тому +82

    ඉන්දියාවේ අයගේ කමෙන්ට් කියවන්න සතියකින් එන අය කවුද 😀😀😀

  • @heragamingsl9605
    @heragamingsl9605 4 роки тому +650

    සියපාරකට වඩ අහුවෙ මන් විතරද අනෙ එක කොච්චර ඇහුවත් එපවෙන්නෙ නැ .එක හදවතටම දැනෙනවා......

    • @nuveeahasma1424
      @nuveeahasma1424 4 роки тому +14

      මමත් මම ආසම action ටිකට බෙල්ල එහෙම ලස්සනට හදනවා. තරඟයේ මම ආසම ළමයෙක් battle round එකේ dinapu welawe ස්ටේජ් එකෙන් බැහැලා අඬපු හැටි මතක් වෙන්නේ ❤️❤️❤️❤️❤️

    • @JD-nq6xi
      @JD-nq6xi 4 роки тому +1

      Me too. 👍👍👍

    • @isurupradeep3601
      @isurupradeep3601 4 роки тому +6

      මන් හිතන්නේ මන් තරම් කව්රුත් අහන්නේ නැතුව ඇති මචන්

    • @heragamingsl9605
      @heragamingsl9605 4 роки тому +1

      @@nuveeahasma1424 ow saho eka aththa mat adenawa bn oka ahanakota sirawatama

    • @heragamingsl9605
      @heragamingsl9605 4 роки тому +1

      @@nuveeahasma1424 මෙකෙ වෙන කටවත් ඔය වගෙ ගොඩක් හොද සන්වෙදි හදවතක් නෑ

  • @hnvlover3970
    @hnvlover3970 3 роки тому +14

    Amazing voice I'm fan u from Northeast India 🇮🇳🇮🇳🇮🇳❤️❤️

  • @thaviyanb8787
    @thaviyanb8787 4 роки тому +132

    රයිනි එදා battle round එකේ ගත්ත හොද තීරණයක් නිසා මේ වාසනාවන්ත කෙල්ල තේරුනා මේ වටයෙනුත්❤️❤️

  • @HeartOfficialTv
    @HeartOfficialTv 4 роки тому +264

    Little star final තිබුණ කියල අපි බලනවද? නෑනේ අපි බලන්නේ The Voice Teens 😘😘😘
    එහෙම අය මේ පැත්තට 😁

  • @chathukaabeyasinghe6014
    @chathukaabeyasinghe6014 2 роки тому +7

    Dil හරිම ලස්සනයි නංගියො..ලස්ස්න කටහඬක් එ වගේම ලස්සන රූපයක් ඔයාට තියෙනවා. පරිස්සමෙන් හෙමින් ඉස්සරහටම යන්න.. ජය වේවා❤️

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 4 роки тому +101

    අම්මෝ ඕයි දෙන්න වදන් නෑ.. කණට මී පැණි දාද්දිවත් මෙච්චර සනීප නෑ 😍😍❤️❤️

  • @geethsathsara
    @geethsathsara 4 роки тому +114

    ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි. ඒවගේම කටහඬත්. ඔයාට පැහැදිලි හොඳ අනාගතයක් තියෙනව නංගි. ඉන්දියාවේ අති දක්ෂ වාදන ශිල්පීනුත්, ගායන ශිල්පීනුත් දවසකට පැය 18ක් අභ්‍යාසයේ යෙදෙනවා. ඕනම දේයක් අපිට පුලුවන් වන්නේ අභ්‍යාසය මත තමයි. ඒ නිසා ඔයාගේ පෙනුමටයි කටහඬටයි හැමදාම අභ්‍යාසයේ යෙදීම කියන කාරනය එකතු වුනහම මේ ලොකයේ සුපිරිම ගායිකාවක් වෙන එක කාටවත් නවත්වන්න බෑ. උගුරට අපහසුවක් නොදැනෙන ලෙස හැමදාම පුහුණුවීම් වල යෙදෙන්න. ගොඩක් දෙනා නොකියන සැඟවිච්ච රසහ ඒක තමයි. ඔයාට සුභම සුභ අනාගතයක් නංගී.❤❤❤

    • @akshiniprabash2974
      @akshiniprabash2974 4 роки тому +1

      Eka atha😀

    • @thamararanasinge7933
      @thamararanasinge7933 4 роки тому +1

      තව විස්තර කියල දෙන්නකො පුහුණුවීම් ගැන

    • @geethsathsara
      @geethsathsara 4 роки тому +3

      ඕනම දේක හැංගිච්ච රහස තමයි පුහුණුවීම කියන එක. ලංකාවේ සහ ලෝකයේ ඉන්න හැම අති දක්ෂ වාදකයෙක්ම ගායකයෙක්ම හැමදාම පුහුණුවීම් කරනවා. ඔයාලා හොඳටම දන්නවා ලංකාවේ ඉන්න අති දැවැන් ගායන ශිල්පිනියන් දෙදෙනෙක් වෙන උමාරියා සිංහවංශ මැඩමුයි උමාරා සිංහවංශ මැඩමුයි දෙන්නත් හැදාම අභාසයේ යෙදෙනව කියල රූපවාහිනී වැඩසටහනකදී කිවුවා. අප අතරින් මේවෙද්දි සමුඅරන් ඉන්න ⁣හෙළයේ මහා ඝාන්ධර්යානෝ පණ්ඩිත් ඩබ්. ඩී. අමරේදේව සර් අති අක්ෂ ගායන ශිල්පියෙක් වගේම අති දක්ෂ වායලීන වාදන ශිල්පියෙක්. ඒතුමත් කියන දේ තමයි තමන්ව ඒතැනට පත් කරන්නේ තමන්ගේ හැමදාම කරන අභ්‍යාසයයි.(සතතාභ්‍යාසය) දිනපතා අභ්‍යාස කරන්න කරන්න ගායනයේදී ඒවාට අදාල පරිදි උගුර හැඩගැසෙනවා. වාදනයේදී වාදනයට යොදාගන්නා අත් පා හා ඇඟිලිත් ඒ අවශ්‍ය පරිදි හැඩ ගැහෙනවා. මෙය දිනපතාම සිදු කළ යුතුයි. නැත්නම් භාවිතයට නොගන්නා යකඩයක් දිනෙන් දින මළකඩ කනවාවගේ. ඔබත් දිනක පැය දෙකක් තුනක් බැගින් හැමදාම අභ්‍යාසයේ යෙදී බලන්න ඔබටත් මෙහි අරුත වැටහේවි.

  • @ArjunArjun-bt8wi
    @ArjunArjun-bt8wi 4 роки тому +13

    මේ කටහඩ වගේම ඇට් එකයි හිනවයි අපේ හිත වශී කරනවා.. සහන්ගි, ඩිල්මි දෙන්නම හොද දක්ෂ දරුවෝ.. ජයවේවා

  • @zeusproductions8382
    @zeusproductions8382 4 роки тому +161

    වොයිස් ටීන් එක්ක බලද්දි හිරු ස්ටාර් කියන්නෙ හිඟන කම මාර්කට් කරන ටැලන්ට් එකක් නැති ගූ ගොඩක් විතරයි
    මේකෙන් කැපුන උන් එක්කවත් හැප්පෙන්න උන්ට බෑ

    • @sajininimasha2403
      @sajininimasha2403 4 роки тому +8

      ඒකනම් ඇත්ත. හිරු වගේද සිරස..
      සිරස කියන්නේ වැදගත් නාලිකාවක්.. market වෙන්න ගොඩක් සල්ලි ගොඩක් විසි කරන්නේ නෑ. ඒත් market නොවුනට ජනතාවට ගම්මැද්ද වගේ දේවල් වලින් සේවය කරන වැදගත් නාලිකාවක්

    • @lakmaludara2482
      @lakmaludara2482 4 роки тому +1

      sirawatama

    • @Sasiya_Bro..
      @Sasiya_Bro.. 4 роки тому +1

      Sira kathawa

  • @caninawanigesinghe2431
    @caninawanigesinghe2431 4 роки тому +186

    Who watched in the tv and now came to watch from UA-cam

  • @jurrasicpark8151
    @jurrasicpark8151 4 роки тому +76

    දැනට ඩිල්මිගෙ විතරයි සිංදු 3ම 1M පැන්නෙ

  • @sachinthaindunil1932
    @sachinthaindunil1932 4 роки тому +12

    මෙයාගෙ දක්ශතාවෙ පිටිපස්සෙ ඉන්න යෝධයා කවුරුත් දන්නෙ නැ😎💪.ඒ තමා මහේශා සදමාලි මිස්😌🖤 දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 තුන් වෙනියා♥ මෙයා විතරක් නෙවෙ.තව ගෝලයො ගොඩාක් මේ තරගෙ ඉන්නවා.මිස් ජීවිතෙ දින්නා වගෙ මෙ පොඩි කොල්ලො කෙල්ලො ටිකත් ජීවිතෙ දිනයි...ඒක ස්ථීරයි😋🙈

    • @lvsl4537
      @lvsl4537 4 роки тому +1

      Ane eyd meyge teacher wow... thwa kauda eyge students la inne....