Enjoyed the Video.... love the Marvelous mountain scenarios... can't imagine that we have such beautiful places in Sri Lanka...thank you for sharing the beauty of our Mother land... God Bless you all!
Ane oyage video ekak danakl balan hitiye .thanks ape hith lassana karanawata.oyage video balana api godak niwila inne parisare lassana dekala.e wagema ayiye parissamen hode❤😮
වීඩියෝ එක දානකම් බලන් හිටපු සෙට් එක 😂💗👍
බිත්තර රොටී කපලා චිකන් හොදි දාලා කනවා කියන්නේ ඉතින් වෙනම ආතල් එකක් 😍
මුස්ලිම් අය හදන පරිප්පු හොද්දත් එක්ක ඊට වඩා සෙට් 🤤🤤🤤
Cook with මන්සරන්නයි trawell with මන්සරන්නයි mix වෙලා තියෙන හින්දා තමා videos ලස්සන 👌❤️⛰️🍃🍃🍃🍃🍃🍃🍃
මං සරන්නා නිසා එහෙම් මෙහෙන් කෑම උයන්නත් ඉගන ගත්තා 😂 Respect Mansaranna ❤
😂❤
අලුත් යකා එක්ක වීඩියෝ එකක් බලනකම් ඉවසිල්ලක් නෑ.... 😍😍😍🏍️🏍️🏍️
හරිත පාරාදීසය බලනක්න ඉවසිල්ලක් නැතුව හිටියේ.එකත් බැලුවා😅😅😅❤
ජීවිතේ නිදහස් තත්පර ගෙවෙන්න ඕනෙ කොළ පාට තැන් වල!💚
අනන්තෙන් ආ තරු කුමරා ❤😅
හරිත පාරාදීසයේ part 2 බලන්න අාසාවෙන් හිටියෙ🤗❤️
කමෙන්ට් දැක්කම පෙන්වා මං සරන්නට කොච්චර කට්ටිය කැමති ද කියලා ❤ අදත් විඩියෝ එක සුපිරි 💚💚
Skip නොකර බලන එකම vlogs මන් සරන්නා විතරයි❤
❤
Akemma
වංගෙඩිගල video එකෙන් channel එක දැකලා එදා ඉදන් අද වෙනකන් ඔයත් එක්ක ඉන්නවා ❤❤❤ Good luck man saranna
❤ wooh 🥹💆♂️
හරිම ලස්සන වගේම හිත නිවන නිදහස් තැනක් 💚🍃
❤️💪
ඒ ආකාරයෙන්ම මං මේ බැලුවේ ඉදුනිල්ද සදරුද වැඩිය cute කියලා. තකට තක 🥰
Kollo cute neh ban. handsome..😂
මේකනම් ඇත්තටම හීනයක් වගේ මාරම ලස්සන location එකක්. දවසක අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ මේ කොළපාට දිව්‍යලෝකෙ ඇස් දෙකෙන්ම බලා ගන්න.🍃🌿 ලංකාවේ හැංගිලා තියෙන ලස්සන ආඩම්බරෙන් ලෝකෙටම පෙන්නනවට respect ayye...❤🌿
Camping ගිහින් සයිවර් කඩ කෑම හදන එකත් වෙනම vibe එකක්..😌✨
මගේ ජීවිතේ කවදාවත් මෙහෙම දේවල් දකින්න වෙන්නෙ නෑ... අනේ Thank you...මේ වගේ ලස්සන තැන අපට පෙන්නවට...තව තවත් මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ලස්සන video අපිට පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන වගේම...බුදුසරනයි ...හැම දෙවි කෙනෙක්ගෙම ආරක්ශාව ලැබෙන්න ඕන.
මං ආසම කොටස තමයි වීඩියෝ එකේ කෑම හදාගෙන කන සීන් එක...❤
වීඩියෝ කොලිටියනම් ආයෙ සුපිරියක්
සුපිරි duo eka ❤
Enjoyed the Video.... love the Marvelous mountain scenarios... can't imagine that we have such beautiful places in Sri Lanka...thank you for sharing the beauty of our Mother land... God Bless you all!
මෙ වගෙ තැන් විඩියෝ වලින් පෙන්නනවට ගොඩක් පින්...හරිම ලස්සනයි ..💚💚💚
වීඩියෝ සුපිරි අයියේ හැම විඩියො එකක්ම ආසාවෙන් බලනවා❤❤
Drone shot dakiddi me lankavada hithenava❤😮
දැන්ම ගමන් බැලුවා😙❤️
Part 2 එකත් ඔන්න එනම් notification එක ආව ගමන්ම.බැලුවා😇🍃 සොබාදහමෙ අපුරු.නිර්මාණ තව කොතරම් නම් සැගවිලා ඇත්ද වචන වලට.විස්තර කරන්න.බැරි තරම් ලස්සනයි 🫶🍃🥺
ඔයාට තවත් ඉස්සරහට අලුත් අලුත් තැන් හොයා ගන්න එවා අනිත් අයටත් දකින්න සලස්සන්න ලැබෙවා කියල ප්‍රාර්තනා කරනවා😇❤️
Content quality is next level brother ❤
අර විදියට මස් එකේ සුවද බලලා දිව පුචිචා ගත්ත අය කෝ
ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයිය..ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ.. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට.. අයියාගෙ ව්ඩ්යෝ බලන්න මං හරිම ආසායි අනේ❤❤❤
මරු කෑම හැදිල්ල 😂😂
ඒ පරිසරය නම් පුදුම ලස්සනයි 😊
පරිස්සමෙන් බුදුසරනයි 🙏
Man Saranna has become the new addiction ❤ love the way you have improved your journey as a travel blogger ❤❤❤
මාරම ලස්සනයි අපේ ලංකාව ආදරෙයි අයියෙ ජයවේව තව videos කරමු❤️💚💗🌼✨🍃
Wow ❤so beautiful
අද අයිය chef malitha වගේ..Niyamai❤
හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉
😂
Cooking nm next level❤🎉
Adth supiriyak tmaii ithin ❤
Superb Ayyaa❤
Video eka dnakan blgena htyee❤
Jaya wewaaaaa Ayyee❤
Aluthen gaththa xr eke video ekak oni plz
Paresmn Ghin Ena Aiyya oya Beautiful place And you. ❤❤❤❤❤❤❤Lasni Aiyya oya Aderi oyata Video Tawe Evana. ♥️♥️♥️♥️❤❤❤❤❤😊😊
Part 1 බලල ඉවර වුනා විතරයි ❤
කොහොම විස්තර කරන්නද එ හැගිමි එතන හරියට හිටියා වගේ හැගිමක් දැනුනේ එ තරම් එ පරිසරය ලස්සනයි ❤
ඉදවලා හින්දවන හැටිත් ඉගෙන ගත්තා 🙈😂
මං සරන්නා ❤️❤️ සුපිරියක් 😊❤️🥰
ඔය කන්ද පල්ලෙහා තමා කොටගම බලාගාරේ තියෙන්නේ ❤ අපි බලාගාරේ නාන්න යනකොට ඔය පොට් එක ලස්සනට පේනවා ❤ ඒ තැන පේනකොට මට අයියව තමා මතක් වෙන්නේ ❤
හිත නිවන නිදහස් තැනක් 😇🌳🍃❤
Wow මාරම ලස්සනයි මට වැඩියේ මල්ලිලාගේ චම්පින් බලන්නේ අපේ පිල්ලියෝ ටික ❤ඔයාලගේ වීඩියෝ එකක් එනකම් පිල්ලියෝ ටික බලන් ඉන්නේ .😂❤❤ඔයාලට බුදු සරණයි
ඇත්තටම මමත් ගියා වගේ ❤🥺
nill diya pokune video ekak daanna. niyama thanak
I like this video aiya . Specially your videogrphs ❤❤❤
Ane oyage video ekak danakl balan hitiye .thanks ape hith lassana karanawata.oyage video balana api godak niwila inne parisare lassana dekala.e wagema ayiye parissamen hode❤😮
මාරම ලස්සනයි❤
Supiri video eka
Wow සුපිරි vedio aka anakm hetiye thanks 😍🌸👌
19:10 අඩෝ මේ ලන්කාව බන්❤
ඔය දිග හැන්ද හැමදාම අමතක වෙනවද අනේ 😂❤
Video eka enakm blan idiyeee❤❤❤❤❤❤. Super ❤
man saranna ayye , කතරගම පාද යාත්‍රාවක් යන්නකෝ ❤
හරිම ලස්සනයි ජය වේවා ❤
Malli, give a nice name to your Drone... It's doing a damn good job..
අම්මෝ ඒකනම් පිස්සුවක් ❤❤😮
Lassanai video eka aiye❤
ස්වාභා විදින්න නම් ස්වභාව ධර්මය සුරැකෙන්න ඕනි. මේ වගේ ප්‍රදේශ රක්ෂිත ලෙස ලෙස නම් කරන්න වෙයි. නැතිනම් ඕවා මිනිස්සු අල්ලගෙන විනාශ කරනවා. මේවාගේ වටිනා කම හොදටම දැනෙන සුපිරි වීඩියෝ එකක්. Superb.
First comment ❤💪 me video eka danakal balan hitiye
Video එකේ drone shots ටිකට පිස්සු වැටුනා 🌿 අනිවාර්යයෙන්ම මනෝජ් එක්ක ඔතනට යන එකට සේෆ්ටියට වගේම එතැන ආරක්ශා වෙන්නත් හොදයි 🌿🇱🇰 Video එක supiri brother තව Camping videos ගෙන්න
ලස්සනයි video එක❤❤❤❤
අපි ඉන්නේ කොච්චර ලස්සන රටකද❤❤ keep it up brother..
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම් 😍♥️
සුපිරි අයියේ ....❤❤❤❤
සඳරු ඉතිං හැමදාම සුපිරියක් තමයි....මං සරන්නා හැමදාම මේ විදියටම වැඩ ටික කරගෙන යන්ඩ....
"බුදු සරණයි"
ජය වේවා!
Cooking channel ekakuth dammoth narakada malli … another superb video.. keep it up bro..
Drone shots are the best🔥🔥
පට්ටම ලස්සන ප්ලේස් එකක් දවසක යන්න ඕනි ❤🍃
❤❤❤මං සරන්නා travel with cook❤❤❤
💚💚💚හරිත තැන්න💚💚💚
හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් බැලුවා💚
ගොඩාක් ලස්සනයි හරිත තැන්න💚කවදාවත්ම දැකලා නැහැ මේ වගේ තැනක්.
අපේ මාතෘ භූමිය ස්වභාවධර්මය හැමදාමත් මේ වගේ ලස්සනට වැජබේවා💚
❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
මාර ලස්සනයි video එක ❤❤
Be careful and enjoy
Part 2 එකක් තියෙන එක තමයි ඉවසන්න අමාරුම. දවස් 5-6 k මග බලන් ඉන්න එපැයි. Super ❤
supiri vedio ekak thami ekatath😍
Oka danakamma baln hitiye aiya maru aa 😊❤
හරිම ශෝක් බලන්න බලන්න ආස හිතෙනවා❤❤❤❤❤
Super 😊
මනුස්ස ජිවිතයෙන් උපිරිම ප්‍රයොජන ගන්න මිනුස්සු 😊❤
Lassana vidio ekak supiri ☺💚🍃
Nextlevel🤯
Video ekanam superi❤❤🎉😢 hebei lagadima maharagama kothu me watuwata yanna puluwan weii wage
කෑම නම් මං සරන්නා... 😁💙
මුල ඉදලම ඉන්නවා විඩීයෝ බලනවා. 26.23 කිවුව කතාව නිසා කාලෙකින් කමෙන්ට් කරන්නෙ.. තව එකෙක් ගේමක් ගහන්න දගලද්දි හිතේ කහටක් නැතුව. තමන්ගෙ චැනල් එකේ නැති දේවල් ඒකෙ ඇති ගිහිල්ලා බලන්න. රෙස්පෙට් මං සරන්නා. 🫵🤜🏽 මෙ රටේ ඉන්න ඔනී මිනිස්සු ආදර්ශමත් කොල්ලෙක් ඔයා.. 💞
වීඩීයෝ එකක් දානකම් බලන් ඉදියේ , ස්තූතියි
1weni comment eka magen.....niyamai
Shok ❤.කට්ටියම niyamai ..❤
ලස්සනයී ඒක❤
ටොයිලට් යන්න උනොත් තමා කේස් එක. කැලේට ගියත් වතුර නෑනෙ
Vet tissues
ඔයාගෙ අත් දෙක ගෑනු ලමයෙක්ගෙ වාගේ....වීඩියෝ එක සුපිරි ....විපරම පරෙස්සමෙන් ❤❤❤
කවද හරි දවසක මාත් යනවමයි ❤❤
පළවෙනි eka magen
Obata apen lokuuuuu meva ekak thaagi vashayen labenawa😅❤
මං සරන්නයි සෝලෝ හයිකර් ඔය දෙන්න එකට ඉන්න එකක් ඕන😇😊
Superb video
Wow❤❤ patta view eka❤❤❤
❤
Congratulations 200k👍👍👍
මමනම් ආසම කෑම්පින් ගිහින් හදලා කන විවිධ කෑම වලට