අනාවැකි ගැන විශ්වාස කරනවාද? බලපිටියේ හාමුදුරැවෝ පවසන ලද අනාවැකි පෙළක්.

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 27

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 роки тому +5

    හාමුදුරුවන්ගේ තවත් වැඩසටහනක් ඉක්මනටම දාන්න මල්ලි!

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 роки тому

    Theruwan saranai.ape sawamin wahanseta.dirgausa lebewa.

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 роки тому

    ඔබ වහන්සේට ඇති විස්ව දැනුම අති ප්‍රබලයි.සැබෑම අනාවැකි දේසනා කල ඔබ වහන්සේ ට .තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .මල්ලි ඔබට ජයවේවා .

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 роки тому

      Ape suwamen wahansage wadasatahanak ekmanata danna malli budusarani

  • @amashaamasha349
    @amashaamasha349 2 роки тому

    අපේ හාමුදුරුවන්ගේ අනාවැකි විතරයි හරියටම හරි ගියේ, ඉක්මනින් තවත් වැඩසටහනක් කරන්න මල්ලී, බුදුසරණයි!

  • @YourInspiration888
    @YourInspiration888 2 роки тому +1

    මේ ස්වාමීන් වහන්සේ සමග සාකච්චාවක් ඉක්මනින් දාන්න ... තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @cdscolombage4752
    @cdscolombage4752 2 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට..

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏

  • @dilanzoysa67
    @dilanzoysa67 2 роки тому

    Budusaranai ape hamuduwane rata araksha kara dewa oba wahanseta

  • @madushanikarunanayaka1437
    @madushanikarunanayaka1437 2 роки тому

    හාමුදුරුවනේ සැප්තැම්බර් .october .november masa wala ginnak athi wenawada lankawe me gana පැහැදිලි karadena lesa ගෞරවයෙන් illa සිටිමි

  • @nethuhir9180
    @nethuhir9180 2 роки тому

    Aluth wadasatahanak daannako❤

  • @AmmataHuduSTORE05
    @AmmataHuduSTORE05 2 роки тому

    Oba wahanseta budu saranai

  • @chaturatenuware
    @chaturatenuware 2 роки тому +1

    පැවසූ සියල්ල ඒ අයුරින් ම සිදුව ඇත.

  • @sanjeewasajith8935
    @sanjeewasajith8935 2 роки тому

    🙏🙏🙏

  • @prabhathkumara830
    @prabhathkumara830 2 роки тому

    Lishan Wickramanayake ලෙස ⁣පල්ලේකැලේ ⁣ගෝතමි මැනියෝ නමක් පෙන්නා දෙනවා ඊලඟ නායකයත්වය සුදුසු කෙනා ලෙස .ඒ පිලිබඳව හාමුදුරුවන් ගේ වැඩසටහනකින්.විස්තර දැන.ගැනීමට කැමතියි

  • @mpgyasasruvishan4389
    @mpgyasasruvishan4389 2 роки тому

    Nishan wicramanayaka ගැන ස්වාමීන් වහන්සේගෙන් අහන්න පුළුවන් ද ? එයාද රීලගට එන ජනාධිපති වෙන්නෙ .

  • @DeAlwis
    @DeAlwis 2 роки тому

    Maniyo has given name

  • @padmaabeykoonkudaralalesemplar
    @padmaabeykoonkudaralalesemplar 2 роки тому

    Swamin wahansa horuntath danduwam denna berida

  • @nilukakumari1834
    @nilukakumari1834 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 роки тому +1

    Hashan පුතේ ඊළඟ වැඩ සටහනින් අපිට කියන්න අපේ විජය රජා ගැන . එයා කසාවති ye ඉන්නවා kiyala නේද කිව්වේ . එයා වෙනුවෙන් ගොඩක් pin daham කළා .ඒ pin ඇත් රජු අනුමෝදන් velada , ඒ දිවිය තලයේ කොපමණ කලක් ඉන්නවා da එතැනින් පසුව ඇත් රජු ගෙ තත්වය කෙසේදැයි suvaminvahanse ගෙන අහන්න ..

  • @dharmadasarandunu4250
    @dharmadasarandunu4250 2 роки тому

    Apitta hamuduruwo samaga kathakala haki T.P ankayak deemata hakida.
    Lipinaya deemata hakinam godak hodai.

  • @cdscolombage4752
    @cdscolombage4752 2 роки тому +1

    ගෝඨාභය ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉවරවෙනතුරැ ඔහු රැදී සිටිනවාද..හාමුදුරුවන් කලින් අනාවැකි වලට කියලා තිබුනේ ඊලග අධ්‍යාත්මික නායකයා සමගත් ගෝඨාභය එකට එකතු වෙලා වැඩ කරන බව...නමුත්..දැන් ඒකට මොකද වුනේ..
    ගෝඨාභය ඉවත් වෙනවද නැද්ද..

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 роки тому

    Malle me ජූනි ඔයා me වැඩසටහන danakota e කළේ e kiyana දේවල් e කලේට කලින් danna එහෙම natinam අපේ හාමුදුරුවෝන්ට් hodanaha නේද

    • @udarawijenayake8931
      @udarawijenayake8931 2 роки тому

      kalin daala thiyanawa. mee channel eke anith video balanna

    • @dcs1125
      @dcs1125 2 роки тому

      kalin video balahan

    • @hashanvlogsofficial
      @hashanvlogsofficial  2 роки тому

      ඹයා වැඩසටහන් ටික බලන්න.