Dan ea ayeth sinduwa damma utube eke. Sudaththa Rajive ekka interview ekak kela. Ehidi Rajive pahadili kela aei ehema kele kiya. Ea awasthawe Nadeera Rajiveta katha kela. Ithin da aulak naha. Ayeth video eka yana nisa sathutui. Maria duwa you have a different voice. You can go on a long way. Wish you all the best. 2:50
දුවයි හිනාවයි වොයිස් එකයි ඔක්කෝම ලස්සනයි මේ අහන්නෙ කීවෙනි වතාවද කියලා මතක නැහැ අහන්න අහන්න ආසයි දුවගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මැණිකට ඔය හඩ රටටම වාසනාවක් තමයි ඉතින්
Aniwa
math ahemai kiveni vathavada me nalanne .❤❤❤❤ adarei doni harim sundarai😂😂😂
මාත් එහෙමමයි...කී වතාවක්ද කියලා මතක නැති තරම්...ගහේ කටු උල් කරන්න ඕනානෑ කියන එකට හොදම උදාහරණයක්...ඒ දුව කවදාහරි ලංකාවේ හෝ කොහේ හරී බබලන තරුවක් වෙයි...ඒක ඉර හද වගේ විශ්වාසයි...සුභ පැතුම් දුවේ හරි විදිහට ලෝකේ දිනන්න..♥️♥️♥️
Atta ..matath mataka n.a. ma ikwani..parada kiyala..niyami...duwa...
මාත් එහෙමයි.වැඩක් නැත්නම් තාත්තාගෙයි දුගෙයි සින්දුව අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
මේ ගෑනු ලමිසියගේ කට හඬ නම් හරිම දුර්ලභ කටහඬක්,සුබ අනාගතයක් දුවේ....❤
Aniwa..
පට්ටම වොය්ස් එක රජිව් බයවෙලා
😂 නුහුරට සිංහල වචන උච්චාරණය කරනවා, ඉංගිරීසි තාලෙට.. වෙන ඇති ලබ්බක් නෑ 🤣
@@TruthfulPromise thopitath kage hari aduwk thamai penne
Aniwaryen nadiira nowati duwa idiriyatama yawanna api inna oyala ekkama
2024 ත් මේ ගීතය අහන අය කෝ බලන්න....
supri voice දුවේ
@@kumarasamantha8782 ❤❤❤
mn
මාත් ඉන්නවා ❤
@@renukakumari5890 a few m ne inawa hi
මුල් ගායනය ට වඩා තාත්තයි දුවයි ලස්සන ට
ගායනා කරනවා.
Yes....kella ge voice maru
yes👍👍
රටටම සිරියාව ගෙන් දුවෙක් ,දුවගේ තාත්තා හරිම වාසනා වන්තයි ,බුදු සරණයි
අයින් කරන්න කලින් මමත් ආපහු ඇවිත් බලන්න හිතුව...කෙනෙක්ගෙ ගීතයක් තව කෙනෙක් කියද්දි නිහතමානීව සතුටු වෙන්න තරම් උතුම් හදවතක් තියෙන්න ඕන..ලංකාවෙ ඉන්නෙ තව එකෙක්ට අගය කිරීම් ලැබෙද්දි ඉවසන් ඉන්න බැරි තරම් ඊර්ෂ්‍යාවකින් පෙලෙන සමහර ගායකයන්..එහෙම නම් ඉතිං reality show සේරම තහනම් කරන්න වෙයි..ඇයි ඉතිං නවක ගායකයෝ සේරම එන්නෙ තව ගායකයෙක් කියපු සිංදුවක් කියාගෙනනෙහ්😂
සහතික ඇත්ත. තමුනුත් අනුන්ගේ සිංදු කිව්ව කියල මතක නෑ. 😃
Apooo rajiv Sebastian kiyanne gayakayekda. Clarence mahattayage sindu kiyala ne eya awe
@@rohanranawaka5755 සිරාවට රජීව් ආවෙ ක්ලැරන්ස්ගෙ සිංදු කියලනෙ..පැහැදිලි ඊරිෂියාව ඕකගෙ ,ඕකුන්ට show එකක්වත් හම්බවෙන්නෙ නෑනෙ ලේසියකට .. අපතයා ..😆😆
Dan ea ayeth sinduwa damma utube eke. Sudaththa Rajive ekka interview ekak kela. Ehidi Rajive pahadili kela aei ehema kele kiya. Ea awasthawe Nadeera Rajiveta katha kela. Ithin da aulak naha. Ayeth video eka yana nisa sathutui.
Maria duwa you have a different voice. You can go on a long way. Wish you all the best. 2:50
koi taram ahuwath apa wen natte mta witarada
FB post එක දැකලා ආයෙත් බැලුවා ..........දුවෙක්ගේ හැකියාවට ලොකු පිරිසකගෙන් අගයක් ලැබෙන එකම තාත්තා කෙනෙක්ට ලොකු ජයග්‍රහණයක්.......අනෙක් හැම පොඩි දේවල් වලට වඩා....
දුවට අවුරුදු 20 - 21 වෙද්දි ලංකාවෙ තවත් ආඩම්බරකාරම ගායක තාත්තා කෙනෙක් වෙනවා සිකුරටම සිකුරුයි නදීර අයියේ ඔයා .... ❤❤❤✌️ අනාගතේ ලස්සනයි .... පැහැදිලියි ... වැටෙන්න එපා.
Thalwila mage gea gawa innehaalpanwila doonita Sinhala baa ekai sinduwa ehema ahenne
දෙයියනේ මේ කෙල්ලගේ voice එක 😮❤ මරු අහ්.
ඒ වොයිස් එකයි හිනාවයි පිස්සුවක් ❤ඇත්තටම කොච්චර නැලුවත් මදි❤උතුම් තෙරුවන් මැණිකේ ❤❤❤❤
ඇත්තමයි දුවේ හරිම ලස්සනයි. කියන්න වචන නෑ එකෙන්ම සුපිරිම සුපිරියි ඒ හිනාවයි ඒ voice එකයි මාරම machine. නදීර ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ ලස්සන දුවක් ලබන්න. ඉක්මනටම ඔයාගෙම සින්දුවක් එනකන් අපි බලන් ඉන්නවා. වෙච්ච දෙයින් ඔයාට හොඳක්මයි වුනේ. කාටවත්ම බෑ දුවේ ඔයාව වට්ටන්න. ඔයා මාරම talented දරැවෙක්. good luck පැටියෝ නොනැවතී ඉදිරියටම යන්න. බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ...තාත්තා සහ දුවකගේ ලස්සනම ලස්සන ගායනයක් ...❤️
හරිම ලස්සනයි nice singing. well done doughter.
ඇත්ත
තාත්තනම් අමු ගෝතයා, සුභ පැතුම් දුව
"යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි" 💐මේ මම ආසම ටික ලස්සනට කියනවා ❤️❤️
මමත් කීප වතාවක්ම ඇහුවා මේ ගීතය හරිම අපූරුවට ගායනා කරනවා. හෘදයාංගම සුභ පැතුම්...💕
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ විසිතිස් වතාවකට වඩා අහන්න ඇති දෝණිගේ ඒ හැකියාව කටහඩ 😍 තෙරුවන් සරණයි
මාත්
මාත්100 පාරකට වැඩියෙන් ඇහුව හරිම ලස්සනයි
මාත්
රජිව් සෙබස්තියන් කුහකයට පිං සිද්ධ වෙන්න...කීපාරක් මේ සින්දුව බැලුවද කියලා මතකත් නෑ..ආයිබෝං ජයවේවා දෝණියෝ...❤❤❤❤
මාත් විසිපාරට වැඩිය බැලුවා දෝණි හරි.. ලස්සනයි
Aka nam athta
දුවටත් ඉතාලියට පැන ගන්න වරමි ලැබෙිවා මහප්පට වගේම.😊
අයින් කරන්න කලින් download කරගත්තා ...මොකද රජිව් ඇවිත් phone එකෙන් අයින් කරන්නද...දැන් ඕන වෙලාවක අහන්න පුළුවන් ...😂😂😂😂
දුවේ තවත් ඉදිරියටම යන්න සුභ පතනවා ...💐💐💐💐💐
මේක අයින් කරන්න එපා හිරු. මේක ඔරිජිනල් එකට වඩා සෙට්.❤
අනේ කෙල්ලගෙ VOICE එක හරිම ලස්සනයි. කෙල්ලත් ලස්සනයි. අනේ මල් වලට ගරහන්න එපා. දුව ඔයාට ජේසු පිහිටයි .
ලස්සනයි මගේ දුවේ ඔයාට කාගෙවත් සිංදු මොකටද දුවේ තාත්තා ඔයාව නියම තැනට නියම වෙලාවට අරන් යයි❤️
ඇත්තමයි මාත් අහපු වාරගණන මතක නෑ.ඒතරම් ඇසුවා.දු මැණිකට නදිර මහතාට උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා.දු මැණිකට ලස්සන අනාගතයක් පතනවා.ආදරෙයි මැණික කුහකයන් ගෙ කුහක ගතිවලට සැලෙන්න හිතන්නවත් එපා.❤️❤️
2024 බලන අය කෝ..😍😍😍
ඉන්නවා
අර පොඩි එක්කෙනාගේ වීඩියෝ එකත් එක්ක suggest උනේ 😅🙂
😊
🎉
podi ekage eka ahala mekata awe eki me lamayawa copy kalla winasayak kalla
වාව් දෝණි ලස්සනයි වොයිස් .තෙරුවන් සරණයි තාත්තටයිදූටයි දෙන්නටම
මමත් 10 විතර බැලුවා ලස්සන කට හඩ❤❤❤❤😂
ඉවත්කරන්න කලියෙන් එක පාරක් හරි අහන්න හිතුනා..❤️
කලාකාරයෝ මෙච්ච පාහරද?
ක්ලැරන්ස්ගෙ ගීත එදා ගයන සෙබා කියනකොට ක්ලැරන්ස්ගේ පවුලේ උදවිය උදැල්ල දැම්මද? ඒ අතින් චාමරලා මාර තැනක ඉන්න හදවත රත්තරන් මිනිස්සු.❤️
මැරෙන්නැති ම්නිස්සු එකයි
හරිම ලස්සනයි ❤❤❤ අපිට නම් හරිම ආඩම්බරයක් සුභ පැතුම් වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා පුතේ ඔයාට තාත්තිට බුදුසරණයි !!!
හැමදාම බලනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍
Patta lassni apppaaaa pissu wage marma gathi aneeeee
මොනව ලියන්නද කියල හිතාගන්න බැහැ. දෙවියන්ගේ පිහිටයි දුවේ.
රටටම වාසනාව ගෙනෙන කටහඬක්
🙏❤️🎵🎶❤️🙏
Ekanam atta
🔥හරිම ලස්සනයි
අයින් කරනවා කියලා දැක්කම තව කී පාරක් බැළුවද, ඒ voice ඒක ගැන කියන්න වචන නැහැ , සුභ අනාගතයක් දූ පැටියෝ ඔයාට , ආඩම්බරයි ❤❤❤❤❤
100 පාරකට වැඩියෙන් ඇහුව හරිම ලස්සනයි බුදු සරණයි දුවාට සහ තාත්තාට
පැය තුනක් විතර බැලුවද
මගෙ ආසම ගායකයා .අනේඒ දුවගේ ලස්සනයි කටහඩ.මම ත් කීප වතාවක්ම ඇහුවා ඒ සින්දුව.❤හිරු මේ සිංදුව අයින් කරන්න එපා.
ඔව් ඇත්තටම හරි ලස්සනයි මමත් කීවෙනි වතාව ද කියලා දන්නෑ සින්දු අහන්නේ දෙන්නටම ජේසු පිහිටයි ❤❤😘😘
මම මෙය සින්දුව. මහන්සි හැම වෙලාවකම අහනව❤ ඔයාට බුදු සරණයි දුවෙ ඉදිරි යටම යන්න ලැබෙනවා සූබ අලුත් අවුරුද්ද වෙවා❤❤❤🎉 පවුලෙ සියලු දෙනාටම❤❤
මේකට මෙච්චර ප්‍රශ්න ආවේ , මේ සින්දුව තමයි ලස්සනම මේ program එකේම. දෝනිත් ලස්සනයි, හඩත් ලස්සනයි, ගායනයත් ලස්සනයි. ඉදිරියටම යන්න දුව.ඔයාට සුභ පතනවා.
Lassanai ....තාත්තාගෙයි දුවගෙයි voice supiri..සුබ අනාගතයක් පුතේ..❤❤
මේ බලන්නෙ කීවෙනි වතාවද කියලා මතක නෑ....❤❤❤❤කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි...❤❤❤🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
ලස්සනයි දුවේ ඉක්මන් ඔබේම ගිතයක් එලි දක්වන්න බුදුසරණයි
හරිම ලස්සනයි ..සුබ අනාගතයක් ......music වලට අසා අය එහෙම තාමා...ලස්සසනටම තියන නිසා ඉරිශියා කාරයෝ ඉන්නවා....දුක් වෙන්න එපා..ජයෙන් ජය...!!
අනේ හරිම ලස්සනයි... දෙව් පිහිටයි .....දුවේ ඔයාට ... ඉදිරියටම යන්නට සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලzබේවා.... !!
❤
රජීව සෙබස් තියං ගෙ ඇස් ගෙඩි දෙකට හික් ගෑවෙන්නෙ නැද්ද මේ පුංචි කෙල්ල ගෙ හඬට.. ජේසු පිහිටයි දුවේ❤
අනේ කොච්චර ලස්සනට කියනවද... ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක.... පැටියෝ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.. මාර ලස්සන කටහඩක් තියෙන්නෙ...දිනෙන් දින දියුනු වේවා.... හදවතින්ම සුභ පතනවා ඔයාට ❤️❤️❤️😍
කුහකයෝ හැමදාම ඵකම තැන දෝණිටත් තාත්තටත් දළදා සමිඳු පිහිටයි
තාත්තගෙයි දුවගෙයි ගායනය ඉතාම විශිෂ්ඨයි. දුව, ඉදිරියටම යන්න. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.
හරිම ලස්සනයි දුවේ. දුවගෙ අනාගතයට සුබ පතනව!♥️♥️🙏
Lassanai puthe b.s❤❤❤❤❤❤❤❤
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති වොයිෂ් එකක්..❤️🌹👍❤️❤️
දුවගෙ voice එක පට්ට ලස්සනයි.
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ, එච්චරටම ලස්සනයි මේ දුවගේ කට හඩ, හරිම අමුතු වෙනස් කට හඩක්, තාත්තාගේ voice එකත් හරිම ලස්සනයි , මේ සින්දුව දකින දකින සැරේට බලනවා, දෙන්නටම සුබ පතනවා ,
මේක අහපු වාර ගාන මතක නෑ, ස්ර්ච් කරලත් බැලුවා, තමන්ගෙ ගීතයක් මෙහෙම වෙන කෙනෙක් කියලා ඒක තවත් ජනප්‍රිය වෙනවට ඇයි අකමැති, ප්‍රශ්නෙ මොකද්ද කියලා හරියටම දන් නෑ, කොහොම උනත් දූගෙ වොයිස්නම් සුපර්, හාර්මනි මරු, කමෙන්ට් එක වෙනස් කරන්න උනා, රජීව් සෙබස්තියන් මහත්මයාගෙ කතාව ඇහුවා, ඔහු ඉල්ලලා තියෙන්නෙ යූ ටියුබ් එකෙන් අයින් කරන්න කියලා විතරයිලු, එයාගෙ සිංදු වල අයිතිය කම්පැණි එකකට පවරන්න ඉන්න නිසා, අනේ මන්දා ඉතින් හරියටම දන් නෑ
තාත්තාටත් දුටත් ජයින් ජයම වේවා 🙏 එළකිරි voice එක 😍💐 ජය ශ්‍රී 🙏😱😍👏
She’s already a star 🙂
Amazing voice
Such justice to the song!!!
හොයලා හොයලා බැලුවේ.හරිම ලස්සනයි.මගේ හදවතේ ගායකයා නදීර අයියා.චූටි දූ ඔයා ඇත්තටම දක්ශයි.ඔයා තාත්තට වඩා දක්ශයි.තෙරුවන් සරණයි දුව
❤❤🥰🥰 ආරෙට සහ වාසනාවට එන හඬ 😍 ජය දුව 🎶🎶❤️
හැමදාම ඇහැව්වත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි...❤️❤️❤️😘😘😘
සිංදුව අයින් කරන්න කලින් තව එක පාරක් බලන්න ආවා ,
මාත්. ..නිතරම බලනවා
මර ලස්සන කටහඩක් කවදාහරි හොද තැනක් තියනදරුවෙක් බුදු සරනයි පුතේ ඔයාට
හරිම ලස්සනයි දුවගේ කටහඬ හැමදාම අහන්නවා මම මෙ සිංදුව.අනාගතේ ලස්සන සිංදු කරන්න දුවට ශක්තිය ලැබේවා ❤
හරියට Train කරලා ගත්තොත් sri lanka No 1 වෙනවා sure.. voice controling superb
මාරම ලස්සනයි කෙලි පැටික්කිගෙ කට හඩ.
ලස්සන හඩක් බුදුසරණයි මැණික ❤❤
Meka kawadakwath ayin karanna epa hiru❤😊 harima lassanai❤❤😊😊
කිවෙිනි පාරද මන්දා මම බලන්නේ ඇත්ත ටම ලස්සනයි දුවෙි බුදු සරණයි 🥰🥰🥰🥰❤️❤️❤️
දුවගේ කට හඬ සහ හැකියාව ඉතා අනර්ඝයි.සුභ පැතුම්.
Excellent....
හරිම ලස්සනයි
තාත්තයි දුවයි ලස්සනට ගායනා කරනවා 💓💓 ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩක්
කිපාරක් ඇහැවත් එපා වෙන්නෙ නැ හරිම ලස්සනයි ❤❤ අදරේයි දුව❤❤ ඉදිරියටම යන්න ජය වේවා
කොච්චර බැලුවත් මදි...
සුපිරිම ගායනාවක්...හාමනයිස් කරන ලස්සන දෝනි...ඔයා දවසක ජාත්‍යන්තරයට ලාංකික හඩ ගෙනියයි....සුබ පැතුම් .මෙවැනි දුවෙක් එක්ක ගයන්න ඒ තාත්තා කොයි තරන් භාග්‍යවන්තද ....
බුදුසරණයි දෙන්නටම ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️👌👌👌👌🙏🙏🙏🙏🙏👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima. Lassana. Handak. Budusaranai. Duve
තාතතයි දුවයි. අයියයි නංගි වගේ හරිම ලස්සනයි ❤️❤️
Happy New Year to all.❤❤❤❤❤❤❤❤❤❤Well done
මරියා නෝනිස්....අනාගත සුපිරි තාරකාව...බුදු සරණයි පුතේ ...
කොච්චර අහුවාත් එපාවෙන්නේ නැ ලස්සනයි වොයිස් එක
ඇත්තටම ඒ හඩේ වෙනම හැඩයක් තියෙනවා හරිම ආකර්ෂණීයයි .Good luck දුව 💖
Harima lassanai duwage voice eka. Hari amuthu lassanak tiyenne. Eyath lassanai. Cute. Dakina dakina parata aye aye ahanawa. Kee parak beluwada mataka nahe.
ලස්සනයි මමත් 4පාරක් විතර බැලුවා එපා වෙන්නෙ නැහැ මාර ලස්සනයි බුදු සරණයි දෝනිට තාත්තට
තාත්තා ගෙ ආදරෙයි දුවගෙ කටහඩයි නියමයි. වල කපන උන් බොහොමයි පරිස්සමින්...
Wow Maria mara lassanai ❤️😍 kawadawath ahala epa wennethi song ekk 💞man me kiweni parada අහන්නේ කියලා mathakath නැ 😇 e tharam asayi me song එකට 🤗
තාත්තයි හරිම ලස්සනයි හොද කටහඩක් හොද අනාගතයක් තියෙන දුවත් . අර නාකියා යකෝ අර පොඩි ලමයට තැන දීපං ,හරිම ලස්සනයි නේද කුහක ක්ම් එපා
වෙනස්ම හඩක් ජයවේවා දුව.❤❤❤❤
මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැනුනෙත් මේ දෙන්න කියපු නිසයි. මේ ගීතයේ මුල් අයිතිකාරයා කියන කෙනා ක්ලැරන්ස් විජේවර්ධනගේ සින්දු කියලා කියලා තමයි ගායකයෙක් උනේ. මුල අමතක වෙච්ච හිඟන කලාකරුවෝ ඔහොම තමා. නියම කලාකරුවා තමන්ගේ සිංදුවක් නවකයෙක් ගායනා කරනකොට ඒ දිහා හරි ආසාවෙන් බලා ඉන්නවා (උදාහරණ ඩබ්. ඩී. අමරදේව මහතා) දුවගේ කටහඬ හරිම ලස්සනයි. එයාට ඉතාම හොඳ අනාගතයක් තියෙන බව පැහැදිලියි.❤
හරිම ආස ලස්සන සින්දුවක්
එපා වෙන්නෙ නැහැ කොච්චර බැලුවා ත් අනෙ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
Gdk lassanai gd luck thaththatai,duwatai
අහන්න අහන්න ආසයි . ඉතින් මුල් ගායකයා අඩම්බර වෙන්න එපැයි. හොද හදවතක් තියේ නම් පමණයි ඉතින් එහෙම සතුටක් එන්නේ . කුහක කම් නවත්තල මේක රසවිදින්න.
Supiriyak 😍😍😍😍😍❤
❤that magical voice… no words ♥️♥️♥️
Balapu waraganawath mathakanathi tharam...harima lassnai doni....godak adarei...API balan innawa oyage hadin thawath song ekak ikmanatama apita ahanna ....good luck patiyoo....
Mn asama singer kanak attatama duwaga voice aka super 🥰🥰🥰🥰
ammoooo Ikmanatama download karagatta....
Lassana voice ekath ekka lokayama idiriyata yaamata shakthiya wasanawa labeewa...theruwan saranai..jesu pihitai patiyoooo...
අයින් කරන්න කලින් ආයේ දූවලා ඇවිත් බැලුවා අයින් කරන්න නම් එපා අපි ගොඩාක් ආදරේන් ආසාවෙන් මේ ගායනය ඇහුවේ ❤❤💚💜️ ආසම ගායකයෙක් නදීර අයියා ❤❤
වේගයෙන් ඉහලට යන්න පුලුවන් වැඩකරන්න ජයවේවා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.බුදු සරණයි දුවේ 💖💖💖
ලස්සනයි දුවගේ කට හඩ
Outstanding performance darling 💕💕💕💕💕💕💕💕💕💕💕💕 ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 💐💐💐💐💐💐💐💐💐💐💐💐 good luck 💐💐💞💞💞💞💞💕💕💕💕💕❣️❣️❣️❣️❣️
2024 thamath ahanawa maru voice eka gindara wage congratulations puthe ❤
Can listen over and over again. What vocals ❤️👌
ලස්සනයි දුවේ කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න නදීර අයියේ ඔයත් දු ගේ ගමන නවත්තන්න එපා එයාට ශක්තිය දෙන්න එයා දවසක ලංකාවේ ඉහලම තැනකට යනවා බුදුසරණයි දෙව් පිහිටයි දුවේ ඔයාට
දෝනිගේ වොයිස් එක කියලා වැඩක් නෑ ,සුපිරියක් .
සුපිරි ගීත රචනයක්,සංගීතයක්,වගේම ගායනයක්.මෑතක බිහිවූ සුවිශේෂී ගීතයක්.
රජීව් ගේ වැඩක්.
තාත්තයි දුවයි නියම රහට ගැයුවා.ජයවේවා!
Lassanaaiiii duwekuge hodama adarawanthaya thamai thaththa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පොඩි කෙල්ලට පට්ටම Voice එකක් තියෙන්නේ. මාරයි!!!!