Chabhi aiye mata aith live balanna wenne na me patthe network aul😁mama me live video eka kohoma hari balanoo❤️❤️❤️chabhi aiye aiyage cod mobile id eka dennakoo❤️❤️😁😁 live kiyala danne nathuwa niko aiyata request dagene euwa euwa niko aiyata kiyanna sorry kiyala ❤️😁😁😁❤️❤️❤️❤️❤️elama aaaa❤️❤️❤️❤️
ඔන්න කාලෙකට පස්සෙ ලයිව් එකක් ආවෝ. කොහොම හරි මම ආවෙ pubg එකෙ වගෙ කස්ටියට room දාලා ගහන්න දෙන්න. කො බලනකොට එහෙම බෑනෙ. ඉතින් අපි පුලු පුලුවන් අයට invite දාලා මැච් ටිකක් ගැහුවා. 😍😍
•ලයිව් එකට අලුතින් එන අයට කියන්න තියෙන්නෙ මේ වගෙ ගේම් එකක් ගහනකොට චැට් එක එක දිගට කියවන්න බෑ.
•අනිත් දේ චැට් එකෙ ස්පෑම් කරන්න යන්න එපා එකම දේ. සීමාවක් තියාගන්න.
•මම pubg ආව මුල් කාලෙ වගෙම මෙකෙත් ආව අලුත් නිසා ඉන්වයිට් එන අය එක්ක නිකන් වෙලාවට සෙල්ලම් කලා. දන්න අය දන්නවා. දැන් ලයිව් එකේ ඉන්නකොට මම ඒ ඉන්වයිට් වලට එන්නෙ කොහොමද? මෝඩ වෙන්න එපා.
•අනිත් දේ මම ගේම් වල කස්ටියව add කරගන්නෙ නෑ. පරන අය දන්නවා ඇයි කියලා.
කට්ටිය එක්ක ආතල් එකෙ ගේම් එක live ආවම ඒ සමහරක් අය දැන හෝ නොදැන කරන වැරදි දේවල් නිසා මගේ මූඩ් අවුල් යනවා.
තෑන්ක්ස් කරන්න ඕන මොනවා උනත් මම එක්කම ඉදපු සෙට් එකට. ඒ කියන උන්ටයි මම වෙනුවෙනුයි කතා කලාට තෑන්ක්ස්.
ආයෙ ලගදිම ලයිව් එකකින් සෙට් වෙමු. 😘😘
Live ekanam balanna ube na bn.nama thibbata photo eken adura gaththe.iye mach ekak set una mathakada bn.SL_GAMING_UDI
Ah mama id eka illanna haduwa vithrai sorry aaa amathaka una chabhi aiye ❤️❤️❤️❤️
Elamaa❤️❤️❤️😁👍👍
ChAbhi ම්ම්ම්ම්ම්ම්ම්
😉😍
thank jonty aiye mawa play karanna gaththata.good luck kattiyatama
Kasun Dilshan එකෙන්ම එකෙන්ම ආ 😍😍
Well done chabhi
Vimukthi Samarasinghe 😍😍
Lvl kiya
😁😁
2099 balanneeee 😁
අනාගතේත් මගෙ මෙම්බර් කෙනෙක් නේද 😂❤️
පට්ට එබියා විඩියො එ්කක් දානකම් හිටියෙ
PUBG SL එලම ආ 😘😘
Ado dukay bn
game pissa මොකො ඒ. 😁😁
Patttaaaaaaaaaaa.
SL chanidu එලම ආ. 😘😘
Ammo athasat eka ❤️😍😅l
බොක්ක ලයිව් එක බලන්න බැරි උනා බං සොරි චබීයෝ😘😍😂😂
smoKi මටත් එ්හෙම තමයි බන්
smoKi මමත් එක පාරට පෝස්ට් එකක් දාලා ආවෙ බන්. කියන්න උනෙත් නෑ වෙලාසන. සොරි ඈ බෝයිස් 😘😘
Fatta bro!! Digatama cod gameplay onee!!
එකෙන්ම බන්.
Game eke inne nathi unath, set eka katha karanne kohomada? E seen eka danne naha oi 😖
Discord kiyana software eken bn
@@mihiran-6899 ❤
Suranga Araa discord එකෙන් බන්. අනික මෙකෙ ingame තාම අවුල් තියේ.
Ela bn ❤
එලම
SL MUSIC 😘😘
niko chabhi aiyaa kiwwa de ganwada araka
Imesh madusanka මොකක්ද ෆ්රෙන්ඩ්
😂😂😂 ai ara kiwwe oya vidio ekdi chabhi aiyaa
මතක නෑ කියහන්කො ඕකෙ කියෝපුවා. 😂😂
niko aiyanam kiwwa videshiya kondam ekk ganna kiwwa kiyala eki
පට්ටම ගේම ඩිගටම ගෙන්න ච්භේ
Savindu Kaveesha එකෙන්ම මචාං. 😘😘
මෙහෙටත් වැස්ස හින්දා live එක බලන්න බැරි උනා😭
අව්ලක් නෑ දැන් බලනවා පැය දෙක හමාරක්😍😍❤️
DiLsHaN JaYaLaTh මමත් වැස්සෙ බන් live එක කලේ. පෝස්ට් එක දැන්මම එන්නෙ නැතුව ඉන්නත් බෑනෙ. 😭😭
chabhiyah maath ennada clan ekta
SL SONG EDITER දැන්නම් ක්ලෑන් ෆුල් බන්. අපෙ සෙට් එකෙ උනුත් එලියේ.
ඒලහ්
ඔන්න අද තමයි ලයිව් එක බලන්න පුලුවන් උනේ සොරි චභියෝ
ඖලක් නෑ ෆ්රෙන්ඩ්
Chabhi aiye ai me live video eka download karanna denne natthee😥😭😭😭😢😢
JoKeR GaMing තාම බෑ මම හිතන්නෙ. වීඩියෝ එක ප්රොසෙස් වෙනවා. 😁😁
@@ChAbhi hako😥❤️❤️❤️
JoKeR GaMing තාම බැරිද ෆ්රෙන්ඩ්
@@ChAbhi dan puluwan man ada night taime walin download karala heta balanawa chabhi aiye ❤️❤️❤️❤️❤️
JoKeR GaMing එලම මලේ. 😘😘
Ayye gta5 eke doner trampwa marala miliyanayak ganna puluwanlu gahannako offline mod eka
Yushira Supun අප්පා සිරාවට. ඒකනම් මීටර් උනෙම නෑ. බලමු.
@@ChAbhi 😂😂
😁😁
Chabhi live balanna beri unaa ban sorry. Dena balna gaman 😊
Lahiru gaming එලම බොක්ක. මටත් වේලාසන පෝස්ට් එක දාන්න බැරි උනා. සොරි මචාං.
Live ekta enna beri una
I Developer අප්පා. 😭😭 ඊලග එකට සෙට් වෙමු ඈ.
@@ChAbhi hm 😖
😘😘
ChAbhi s5 eke zombie mode eka ganne kohomada
මොකේද?
COD mobile eke
උන හැදිල ඉන්නෙ චභී ලයිවු එකට එන්න බැලි උනා😐
හීමීට බලන්නම් හොදේ😊
Rovindu Sandul එලම බන්. ඉක්මනට සනීප වෙන්න ප්රෙන්
1:44:45 ජොනියා කියන්නෙ මම ඕයි 😂 එනිවේ නිකෝට සිංහල බෑ ජෙනියයි ජොනියයි 2ක් යකෝ 😂😂
Shanika Weerasinghe ඕකා මී හරකනෙ 😂😂
@@ChAbhi ආයෙ ලයිව් ආවොත් සෙට් කරගනින්කො 😂
එකෙන්ම
Sea of theves kollo metanata
ඒක ගේන්නම් කස්ටියට ගහන්න පුලුවන් උනාම.
niko karyage katanm ane mandanne na .... dan lankaweda inne dan oya inko
Imesh madusanka ඔව් බන්. ලංකාවට ආවා.
daruwoth ekk da danne chabhi aiyaa
අම්මෝ 😂😂
Ubala wall bang karanna puluwan ewa karan na ne house eka atule aiyooo
ලයිව් එකෙ සිහියෙන්නෙ ඉන්නෙ බන්. 😁😁
Mun battle passuth arn kiyamnko😁
Darshana Ranasinghe $5 ට තිබ්බා අරන් දැන්මා. 😁😁 ලස්සනට ඉන්න එපෑය.
Sirawata
Salli na pren
😭😭
Bro new update ekak ekka genna cod mobile ranked match
මරු බොක්ක bro තව ඔනේ
එකෙන්ම ❤️❤️
chabhiyo oyela gahana emeuletor eka mokakda
Game loop
Use karana emulator eka mkdda prend?
Ovindu boteju tencent gaming එක බන්.
@@ChAbhi thanks bn 😍😍
Ovindu boteju 😍✌🏻
dear ayye, gameloop eke pubgm pattatama gahanna puluwan codm pattatama lag wenawa mata eeka lag wenne nathuwa play karanna barida
ඒකනම් දන්නෙ නෑ බන්. එකෙන්ම ගහන්න වෙවි වෙන ඒවගෙන් ගැහුවම බෑන් වෙන සීන් එකක් තියේ.
Oka gahanna ram eka kochcharak oneda
ANUTHTHARA SL අඩුම 2gb වත් ඕන බන්
Aiye oya kohomada sea of thieves gatte kiyala dennako plz
ඒක බන් windows store එකෙන් ලංකාවට buy කරන්න බැරි නිසා මම cd keys එකෙන් ගත්තේ.
ChAbhi uba gost wa gaththe kohomada?
Chandupa Dombepola මම pass එක ගත්තා බන්. $5 යි උනේ. ඔෆර් එකක්
pin eka kiyanna mokkda chabhi aiyaa
Imesh madusanka ඒ බන් සරලව කිව්වොත් අපේ ඩේටා උන්ගෙ සර්වර් එකට ගිහින් අපිට එන ස්පීඩ් එක. අපි වෙඩි තිබ්බම ඒ ඩේටා ටික උන්ට ගිහින් ඉක්මනට එන්න ඕන. නැත්නම් තමා ගොනා වගේ මැරෙන්නෙ.
@@ChAbhi anna ekai attha❤️❤️❤️😂😂
aaa thanx chabhi aiyee... 😊😊😊
😘✌🏻
GG
2021 balana aya koooo
හෙයිල් සෙස් ටීම් ❤️🙏
Dᴀʀκ_SтᴀR බොක්ක 😘😘
@@ChAbhi ❤️
😘✌🏻
ubai dilshanui Kk lada sirawatama kiyahan .dilshannan ow kiwa uba
මොකක් කිව්වා??
Ko ithin ub Mawa Add maragaththe nane chabhi ai e bn Ehema😂😂😂
රික්වෙස්ට් එවන විදිහට කොහොම කරන්නද බන්.
Chabhi thawa ekak live ganna ko cod mobile eke
එකෙන්ම ඉස්සරහට එන්නම් ❤️❤️
@@ChAbhi 😘😘😘😘
Pandharata live dhanna
I love cod mobile
👍
Kavidi Hapuarachchi 😘😘
Aiye wildland oone live
Chabi.podi help ekak one.cod wala clan ekak hadanne kohomada
sadeesha sankalpa ඒකට ලෙවල් 5ට යන්න ඕන. ඊට පස්සෙ මෙනු එකෙ යටම ඇති clan කියලා සිලෙක්ට් කරන්න. එතනින් බන්.
ChAbhi hari hambuna.thanks a ❤❤❤❤
එලම බන් 😍😍
ChAbhi mage fb friends lata invite karanne kohomada.😢😢😢
ඒක පෙන්නනෙ නෑ නේද බන්
Supiri 🤘🤘
එලම ෆ්රෙන්ඩ්
නිකෝ තමා මිනිහා😂, දින්නන්න ඕන්නම් එනවා සාධාරණ අසාධාරණ බලන්නැතුව😂
Bishan Rashmitha අන්නෙකයි ඒකා මගෙ පැත්තට ගත්තෙ 😂😂
@@ChAbhi chabhi aiyath kapati na nee😂😂😂❤️❤️
😂😂
@ChAbhi 😂😂 Niko කොහොමත් ගල් ආඳානෙ අර දැක්කෙ නැද්ද ඉන්දියාවෙ ගිහිල්ලත් දී පක් අයියව අල්ලං නටපු නාඩගං😂
Data ne manika balanna download karala balanna one hida athal tikak ethi kiyala hithanawa dilshan bro inna hinda
එකෙන්ම බන් ེ😘😘
@@ChAbhi cod 😁😁😁😁genwd daily
පොඩ්ඩක් පොඩ්ඩක් ගහනවා බන්.
@@ChAbhi 👏
ft
Lakruwan Jayasuriya 😍😍
Noflion awe ne
sachin gaming අප්පා. සිරාවට. 😭😭
@@ChAbhi ow appa😭😭😭
😭😭
Nikoge katha niyamai
😁✌🏻
ko maniya
❤️❤️
chabhi multiplay ekak play krnna asai ogolloi lion ekka ❤
එකෙන්ම බන් 😘😘
request ekak damma Praveen_marK kiyala thinne.. online inna welaka accept krnna. adarei set ekatama. lion mathak kara kiyanna.. podi kale counter strike gahuwa eya ekka ❤
😍😍
aiio live eka miss una
අප්පා. ආයෙ ඉස්සරහට සෙට් වෙමුකො. 😘😘
Chabhi aiye oya cod eke dala tiyena nama mokadda math cod ghanava ekai
❤️❤️❤️
Buula production 😘😘
live eka balanna bari una mage chabhiyo ... mn ada raa night balanooo suduu
එකෙන්ම බොක්ක 😘😘
Lion ta කුඩු ගහලා ඇති වුනාම තමයි game ගහන්න එන්නේ
අම්මෝ බන් ඒක 😂😂
chabhi kohomadha chabhi cp gaththe
Ade chabi උබලා කොහොමද සෙට් එක එක්ක කතා කරන්නේ..... කෝල් එකක්ද...
Travel with Samitha අහ් ඒ discord එකෙන් බන්.
Eka discord kiyala ekak bn❤️❤️❤️
💎💎💯🇱🇰
ආයි කවද ද cod ගහන්නේ චබියො
❤️❤️❤️👆
Sadeepa Nimsara 😘😘
chabhiyo slpro gamer2006 ekkath play karamu
Chabhi loku seen da? Cod eke request eka accept karapan oi 😂😂😂😂
Sanka Hashen උන් රික්වෙස්ට් එක මැද්දට එන එක හදනකන් එඩ් කරගන්න වෙන්නෙ නෑ බන්. නික්නුත් invite එනවා ලයිව් එකක් වත් ගේන්න වෙන්නෙ නෑ ඔහොම ගියොත්. 😭😭
Chabhi aiye mata aith live balanna wenne na me patthe network aul😁mama me live video eka kohoma hari balanoo❤️❤️❤️chabhi aiye aiyage cod mobile id eka dennakoo❤️❤️😁😁 live kiyala danne nathuwa niko aiyata request dagene euwa euwa niko aiyata kiyanna sorry kiyala ❤️😁😁😁❤️❤️❤️❤️❤️elama aaaa❤️❤️❤️❤️
JoKeR GaMing එලම බන්. ඒක අවුලක් නෑ හොදේ. මටත් දැක්කනෙ ඉන්වයිට් ආව හැටි. සෙට් වෙමු වෙලාවක 😍😍
@@ChAbhielama chabhi aiye❤️❤️❤️❤️
Mhavath gannakkoplees ma
😁😁
🧡❤
chabbo team fortress game play ekak
බලන්නම් ෆ්රෙන්ඩ් 😘😘
Chabhi oke ලිස්සල යන්න පුළුවන්. දුවන ගමන් පාත් වෙයන් කොල්ල්ලෝ
THINETH GaMiNG අහ් ඔව් ඔව්. මට එක යූස් වෙන්නෙම නැ බන්.
17:22 Elele
❤️❤️
Clan eka loku karanna join wena baha
මේක එනකන් බල්න් හිටියේ තන්කූ චබී
JoLLy KoLLa එලම මචාං. 😘😘
chabhio call of duty MW3 ganako
ම්ම්ම්ම්
ඔක pc එකට දාගන්නෙ කොහොමද
Tencent buddy එකෙන්.
nikoගේ නෝනා මතක් කරා කියන්න.....
Dil Studio හෑ. හාකො හාකො 😂😂
@@ChAbhi ambo eka😂😂
Chabhi Hii mk
❤️❤️
Mawat gannako call fo duty mobile ghanna
එකෙන්ම.
😂😂🙏
❤️❤️
1 GB ram pohone ekata hoda game ekak keyanna
Coc, nova, dradon city, ❤️
Hare bn ela
PUGE MOBILE LITE gahanne kawda.
@@slshadow5161 ❤️❤️
ඔය තියෙන්නෙ ලිස්ට් එකක්ම දීලා. 😘😘
Cookery show 🍳
and sea of thieves 🌊 ☠️
game එක ඕන🖥️🖱️
අනිවා ගේන්න chabhi........
Vihanga Chathumina එකෙන්ම බන්. ඉස්සරහට බලන්නම්.
Aiyee need for speed heat game eka dennakoo karunika illimak OK
ඒ වෙනුවට කාර් ගේම් එකක් අද ගෙනාවෝ. 😍😍
අයෙ ලයිව් එකක් ගේම් ප්ලෙ ටිකක් ඕන දැන් මරු අයිටම් ටිකක් තියෙ
ම්ම්ම් ❤️❤️
මමත් ගහනවා බන් මවත් CLAN එකට ගන්න (thinethmax)
❤️❤️
Brother mama ogolonge hama cod accout ehekatama friend rq ekak damma pleas accpet karanna brother
ඒකට ගියපු කාලයක් මතක නෑ බන්.
Brother cod mobile eke new update eka vidio ekak gennako
ChAbhi bro barida cod game play ekak genna
ChAbhi bro api clane ekak hadamu cod wala
36:23 lion ta mala panna
😁😁
Pala yanna
✌😍
😘✌🏻
PubG ghnne nadd chabiyoo
ගේන්නම්කො ඉස්සරහට
මොබයිල් ගහද්දි මටත් කියන්නකෝ..සෙස් ටීම් එක එක්ක ගහන්න ආසයි චබි අයියේ
team eke nama pennanne naa neee
මොන නමද??
@@ChAbhi clan ekeee serch keŕuwata ennenane
ක්ලෑන් එක ෆුල් බන්. එක නිසාද දන්නෙ නෑ.
@@ChAbhi clan limit eka 50 danna
Meke battle royal gennako
බලන්නම් ඉස්සරහට ❤️❤️
@@ChAbhi ❤
PUGE MOBILE LITE ganne kawda
ගහන්න ඕන ඉස්සරහට 😘😘
@@ChAbhi Hare bn ela
😘😘
live eka ta anna bari una ban gg maka elama ban
එලම බන්. 😍😍
Live awillaaaaa
ඔව් ඔව්
monawada yako kiyane lol uba gahapu kollo inawa kiyane chat ake :d
තෙරුම් ගනින් යකො හරි දේ 😂😂
@@ChAbhi joke akata kwe owa maru maniyati lion ti meme hadanna
❤️🖤😘
😍😍
මටත්
😭😭😭😭😭😭