✔ එළවළු රොටි හෝටලේ වගේ හදන හැටි Vegetable roti / elawalu roti (English subtitle) by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 219

  •  4 роки тому +34

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. (2024 -05-31 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30)
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2000 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් (රෝස පාට ඇදුමක් ඇදලා සිටින ඇය) මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​ua-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @uw8023
    @uw8023 3 роки тому +18

    අපේ අම්මාගේ රෙසෙපි එකකට හදන හැම කෑමක් ම හරියට එනවා . හැම එකකටම commet නොදැම්මාට ඔබ තුමියගේ කෑම වට්ටෝරුවට කෑම හදනවා . හැම එකක්ම හරියට හදාගන්න පුලුවන් . ඔබ තුමිය නිවැරදි කියා දෙනවා ගොඩක් පින්
    තෙරැවන්සරණ යි

  • @rasikajayasinghe2784
    @rasikajayasinghe2784 4 роки тому +7

    මම අලුතින් අපේ අම්මාගේ recipe බලන්න ගත්තෙ. මම ටිකක් කෑම වර්ග හැදුවා. හරියටම හැදුනා. බොහොම ස්තුතියි ඔබට.

  • @mudaligerashi9478
    @mudaligerashi9478 5 місяців тому +1

    මම නමි අපේ අම්ම කුකින් රෙසපි විතරමයි හදන්නේ.හදිස්සියට කවුරැ හරි එනවනම් හරි බය නැතුව හදන්න පුලුවන් වැරදිලාම නැහැ.මම හිතන්නේ මේ රෙසපි වලින් 80% විතර මම හදලා තියෙන වා .ගොඩක්ම ස්තූතිය පුද කරනවා මම❤❤

  • @erangadesilva6537
    @erangadesilva6537 2 роки тому +8

    ස්තුතියි .වටිනා දෙයක් ඉගෙනගත්ත.විශේෂයෙන්ම ත්‍රිකෝන හැඩයට රොටිය නවන හැටි.

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 6 років тому +190

    හොටල්කාරයෝ උද්ගෝෂණය කරයිද දන්නේ නෑ එළවලු රොටී විකිනෙන්නේ නෑ කියලා. එතරමටම පැහැදිලිව කියලා දුන්නා හදන විදිය. ස්තූතියි.

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 5 місяців тому +2

    හරිම පැහැදිලිව කියාදෙනවා🥰❤️ හරිම ආදරණීයයි❤️❤️❤️

  • @medhamarasinghe7928
    @medhamarasinghe7928 4 роки тому +12

    අපේ අම්මා කියලා දෙන හැම දෙයක්ම හරිම පැහැදිලියි . ඒ වගේම හදාගන්නත් පුලුවන් . අපේ අම්මට ගොඩාක් පිං .

  • @ashenmadusha7784
    @ashenmadusha7784 4 роки тому +16

    ඔයා රෙසිපි එකක් කායලා දුන්නොත් එ්ක හරියටම හරි එ්වගේම හරිම රසත් හරිම පහසුවෙන් හදන අාකාරයත් කියලා දෙනවා😊😊😊

  • @lmuthukuda9496
    @lmuthukuda9496 7 років тому +280

    අපේ අම්මා දෙයක් කියල දුන්නොත් හරිම පැහැදියි. බොහෝම ස්තුතියි.

    •  7 років тому +24

      Bohoma isthuthi!

  • @nishanthikularathna3302
    @nishanthikularathna3302 5 років тому +12

    හරිම .පැහැදිලි wa...කියලා dennawa...ඔබට ..thanks ..pin

  • @nilukadamayanthi3336
    @nilukadamayanthi3336 4 роки тому +11

    Thanks ape ammata gooddak දේවල් egana ganna ලැබීමට

  • @amilazvideo8763
    @amilazvideo8763 6 років тому +14

    කියල වැඩක් නැහැ අපේ අම්මේ..ඔයා කියල දෙන හැම පාඩමක් ම හරිම පැහැදිලියි.....

  • @warangasilva9973
    @warangasilva9973 4 роки тому +5

    ලංකාවේ හැමෝම වගේම මම කැමතිම කුකින් චැනල් එක අපේ අම්මා. අපේ අම්මාගේ අව්‍යජත්වයට මම ගොඩාක් කැමති. මම බලාගෙන හදපු හැම රෙසිපියක්ම හරියට හරි ගියා. එක මුල ඉතාම සරලව පැහැදිලිව පලපුරුද්දෙන් කියා දෙන කෑම වට්ටෝරු කොරෝනා කාලෙදි අපිට ගොඩාක් ප්‍රයොජනවත් වුනා.
    මුල් කාලේදි මම වෙන චැනල් එකක තිබුන එළවළු රොටියක් හැදුවා, ඒක හරි ගියේ නැහැ. එක පිටි මොලියෙන් ගොඩාක් හදනවා කියලා තිබුනා ඔක්කොම බොරු. දැන් අපේ අම්මාගේ මේ වීඩියෝ එක දැම්මාට පස්සේ එයා මෙකෙන් බලාගෙන හදනවා එත් එයාට රොටිය නවාගන්න බැහැ.
    අපේ අම්මා චැනලය තමයි බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ නැති හොඳම කුකින් චැනල් එක.

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 2 роки тому +3

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @udeniliyanage4200
    @udeniliyanage4200 6 років тому +3

    ඔයාට ගොඩාක් ස්තුති අපේ අම්මා මමත් විඩියෝ එක බලලා හැදුවා හොදට ආවා ඔයගෙ විඩියො බලලා තමා මම දන්නැති සමහර කෑම හදන්න ....

  • @ImiiMadanayake
    @ImiiMadanayake 11 місяців тому

    Math haduva harima rasai
    Godak kama hadanna iganagaththe obage vedio balala bohoma sthuthi obata ❤

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 2 роки тому +1

    තෙරුවන් සරණයි දැනුවත් කලාට

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi Місяць тому

    ස්තුති යි ස්තුති යි හොදට පැහැදිලි යි.

  • @madushikadulanjali1127
    @madushikadulanjali1127 6 років тому +7

    Ape amma channel very good. I think cooking so hard. But if I see so easy to learn to cook. Thanks very much ape amma channel

  •  5 років тому +24

    ✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> ua-cam.com/video/1ybe89XaI00/v-deo.html
    මේ විදියට එළවළු රොටි හදලා අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/
    නීඩ් නැතිව හදන ලෙහෙසි පීසා ua-cam.com/video/J0nV8QfwsxQ/v-deo.html
    කට සැරට කන්න බේකරි ගැට කිඹුලා ua-cam.com/video/CbwTjBrij94/v-deo.html

  • @VijaneeKarunararatna-qk4ib
    @VijaneeKarunararatna-qk4ib 10 місяців тому +1

    නියම රසයි
    ස්තූතියි 👌

  • @deepikadee5034
    @deepikadee5034 2 роки тому +1

    රසම රසයි ගොඩක් පිං ඔබ තුමියට

  • @KumarKumar-sf8gu
    @KumarKumar-sf8gu 6 років тому

    Ape ammage kama wage dakiddima kanna asa hithena kama hadana kisi kenek naha.harima pahadiliwa liyala denawa.harima gunathmakai. Sawkyamaya paththa godak hithana kenek ape amma .E wagema hamotama e watina danuma beda denawa.oyata budu saranai.amme.mama kweit dammika.mokada Mama inne kuweit.mehe kamath mama oyage chanal eken godak igana gaththa .kiyanna sathutui.kiyanna sathutui amme jiivithe palaweni wathawata madaperadiga awamam (kuweit walata)oyage ape amma chanal.eken.gath danuma dan mata godak watinawa.oyata thanks amme.oya hamadama api.ekka inna.bs.oyata

  • @samsungjpro6057
    @samsungjpro6057 6 років тому +59

    මන් ඉන්නෙ මැලේසියාවෙ මාත් අද අපෙ අම්මා වැඩසටහනෙ කිව විදියට එලවලු රොටී හැදුවා .ස්තුති ඔබට

  • @sarathrupasinghe6297
    @sarathrupasinghe6297 3 роки тому +13

    ශෝක් හෙටම හදනවා 😍😍😍

  • @shamenkrishantha9050
    @shamenkrishantha9050 6 років тому +1

    mama iye elawalu roti bittara roti haduwa .....I'm very happy. ....hari yawana awa.....thank you....so much harima pahadili kiyala dunna ape amma....

  • @samadealwis3796
    @samadealwis3796 4 роки тому +6

    හරිම රසයි.හරිම වටිනවාඔබට බොහොම ස්තූතියි

  • @nadeescraftsdiy8796
    @nadeescraftsdiy8796 4 роки тому +2

    මමත් හැදුවා. හරියටම ආවා. අපේ අම්මාට බොහොම ස්තුතියි.

  • @RDM_CUTS
    @RDM_CUTS 3 роки тому +2

    බොහොම පැහැදිලියි ...
    ගොඩක් ස්තූතියි ...!👍👍

  • @senarathnabandara9705
    @senarathnabandara9705 3 роки тому +3

    අපිත් අද හැදුව හරිම රසයි ස්තුතියි

  • @mgkusuma721
    @mgkusuma721 3 роки тому +2

    Api elawalu roti haduwa harima rasai.😘😘😘😘😘😘😘

  • @priyanthikarunarathna3453
    @priyanthikarunarathna3453 2 роки тому +2

    දැන්ම හදනවා👍👌🤘😃.

  • @sachiran4472
    @sachiran4472 10 місяців тому

    නියමයි අපේ අම්මා

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 6 років тому +5

    ස්තුතියි ඔබතුමියට මාලදිවයිනේ අපි

  • @anushadasanayaka4118
    @anushadasanayaka4118 4 роки тому

    Eka ekkena kiyana deval apita vadak Na.oyage resipy hariyatama Hari.oya kiyana ayage resipy vala mona Hari hangala denne.haduvoth varadinava.m mulinma haduve pol tofee.eka supiri yatama Ava.cooking channel vala hama thanama kiyanne ape amma balanna kiyalai.vena ayage Nam eva vala kiyavenne Na.oba thumeeta deergayu veva.

  • @chrishcommunication5566
    @chrishcommunication5566 4 роки тому +3

    Hodata lassansta kyala dunnata sthuthi ape ammage tips walata sthuthi

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 років тому

    Harema rasaii ammee.
    Ithamathma pahadili.
    Lankawata gihin hadanawa ape amme .mehe hadanna welawak na.bohoma sthuthiii .

  • @nimnaindrani1008
    @nimnaindrani1008 2 роки тому

    Godak.pahadele..bohama.stute..hadala.balannam👍👍👍

  • @lankamallawaarachchi6031
    @lankamallawaarachchi6031 4 роки тому +8

    Made this yesterday and came really good. My roti was a bit hard. Maybe not enough water.
    Thanks a lot.

  •  3 роки тому +152

    රෙසිපිය
    පාන් පිටි කෝප්ප 2
    වතුර කෝප්ප 3/4
    (පිටි මැනපු කෝප්පයෙන්ම වතුරත් මනින්න.)
    ලුණු කුඩු තේ හැඳි 3/4
    බේකින් සෝඩා බින්දුවක් පමණ
    (ආප්ප සෝඩා බේකින් සෝඩා දෙකම එකයි.)
    පොල් තෙල් මේස හැඳි 1 1/2ක්
    තැවරීමට පොල් තෙල් මේස හැඳි 2ක්
    filling පිරවුමට
    කැරට් ග්‍රෑම් 100
    ලීක්ස් ග්‍රෑම් 100
    ගෝවා ග්‍රෑම් 100
    අල ගෙඩි 2 (පොඩි) ලොකු නම් 1
    ලොකු ළුෑණු ගෙඩි 1/2
    කරපිංචා
    කෑලි මිරිස් තේ හැඳි 1
    ගම්මිරිස් තේ හැඳි 1
    කහ කුඩු තේ හැඳි 1/4
    මස් කරි කුඩු තේ හැඳි 1
    කරදමුංගු 3
    කරාබුනැටි 2
    ලුණු කුඩු තේ හැඳි 1/2
    (රස පදමට)

  • @ashachandani7411
    @ashachandani7411 3 роки тому +10

    හරි රසවත් 👍

  • @samanhaturusigha6665
    @samanhaturusigha6665 2 роки тому

    අදහස් කියලා දෙන විදිහ.සුපිරියි

  •  5 років тому +8

    ✔ පේස්ට්‍රි වගේ බේක් පැටිස් Baked Patties(English Subtitles) by Apé Amma >> ua-cam.com/video/S79-rYnn6_A/v-deo.html
    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් ua-cam.com/video/FLuUta7C9dg/v-deo.html
    චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි! ua-cam.com/video/zuPt9GmYl5Y/v-deo.html

  • @thathsarayt4331
    @thathsarayt4331 Рік тому

    Harima rahayi😛😛

  • @අනුඋඩුගම
    @අනුඋඩුගම 5 років тому +7

    නියමයි අපිත් හැදුවා බොහොම ස්‍තුතියි අපෙ අම්මෙ

  • @srilath838
    @srilath838 Рік тому +1

    අපි හැමදාම අපෙ අම්මා සමගයි.
    අපි නියම ශ්‍රි ලාංකිකයෝ.👊✊

  • @tharushijayawardana924
    @tharushijayawardana924 7 років тому +28

    Your teaching style is amaizing.. Itz very clear and easy... Good job..👌

  • @preethimali4087
    @preethimali4087 4 роки тому

    Amme oyage godak videos balala thiyanawa.godak dewal heduwa.ගොඩක් ස්තූතියි.බුදු සරණයි

  • @asiaupclose673
    @asiaupclose673 4 роки тому

    Kello duwanawa ape amme api dan uyanawa dakala... ammat pin.bs🙏🙏🙏😁

  • @mahinoorasheriff6713
    @mahinoorasheriff6713 6 років тому +7

    Very good demonstration, n now we can make local delicacies easily. Thnx 'Ape Amma'

  • @aselakapila4465
    @aselakapila4465 4 роки тому

    Niyamai hama video ekakma hari pahadili api qatar wala inney apith mehe idan hama deyma try karan hadanawa

  • @nilanthisomasiri8089
    @nilanthisomasiri8089 5 років тому

    Mama kama aluthin hadanne ape amma balala.e mokada pahadiliwa hariyata kiyala dena nisa.pin ape ammata

  • @ramyakumari8688
    @ramyakumari8688 4 роки тому

    ape amma hadana eawa man hadala thiyanawa oyage eawa wagemai hadapuwama.cack ekat icing karana hatith man oyagen tamai igana gatte.godak pin amma

  • @priyanganikorala1947
    @priyanganikorala1947 3 роки тому +1

    Godak sthuthi

  • @esolefl
    @esolefl 6 років тому +7

    You have been so helpful and very indispensable help for those who are into culinary art! Smart move!

  • @chaturikailrukshi4056
    @chaturikailrukshi4056 3 роки тому +7

    ගොඩාක් ස්තුතියි

  • @sadunimadu8253
    @sadunimadu8253 7 років тому +15

    I was searching this for a long time and I think I've seen all the vegetble roti recipes and they all soak so much oil but even with less oil these roties are beautiful.

    •  7 років тому

      Thank you! Try this method and let me know. :)

    • @gayanmadhushanka3781
      @gayanmadhushanka3781 3 роки тому

      Mama ape amma kiyala dipu godak kama haduwa awa harima rasata awa. Oyata godak pin.

  • @samanpushpakumara2267
    @samanpushpakumara2267 3 роки тому +1

    ape amme oya nisa thama apita kama hadanna puluwan une oyata bohoma sthuthii

  • @purnimamadushani694
    @purnimamadushani694 4 роки тому +6

    Wow..thank u..no words to say about your great service..

  • @isurikamadhuwanthi1721
    @isurikamadhuwanthi1721 4 роки тому +2

    මන් හැදුවා එලවලු රොටී ..ලස්සනට ආවා

  • @gayasharishmi9858
    @gayasharishmi9858 4 роки тому

    Ape amma wada satahanen thamai api kama hadanne bohoma sthuthi

  • @lalaniwijesekara3463
    @lalaniwijesekara3463 3 роки тому +5

    ගොඩක් ස්තූතියි

  • @nazrysaleed9289
    @nazrysaleed9289 2 роки тому +3

    Your Really Awesome.... I love the way you teach to Us , Your explanation is Fabulous 👌👌
    May God Bless you Ape Amma 😊

  • @Nadeyanadee1976
    @Nadeyanadee1976 4 роки тому +1

    Mama inne Dubai wala ada mama 1St time elawalu roti haduwe.attama hodata awa.babala hariama asawwn kawa .thx ape Amma .

  • @sajeewanidharmadasa7872
    @sajeewanidharmadasa7872 3 роки тому +3

    ගොඩක් ස්තූතීයි

  • @sachithnanayakkara5793
    @sachithnanayakkara5793 3 роки тому +2

    very nice

  • @govindasamiravigovindasami3730
    @govindasamiravigovindasami3730 6 років тому +5

    You are voice so sweet mem thanks for this recipe

  • @LakshmanAthapaththu-cw3jy
    @LakshmanAthapaththu-cw3jy 7 місяців тому

    Good luck

  • @RanukaJayasinghe
    @RanukaJayasinghe 6 років тому +2

    සුපිරි

  • @rehashnamadusanki7522
    @rehashnamadusanki7522 5 років тому

    Oyata gdk pin ape amma . Hemdema mata igenaganna puluwani meken

  • @raniindika1238
    @raniindika1238 5 років тому

    man kama jati godak hadanawa apa ammagan balala tama purudu una godak essuti oyata budu saranai apa amma

  • @nimeshniroshan3631
    @nimeshniroshan3631 2 роки тому +1

    Good job😎😎😎

  • @kamalawathi378
    @kamalawathi378 4 роки тому +1

    බොහොම ස්තුතියි ඔබතුමියටත්

  • @lakshmanmorais8632
    @lakshmanmorais8632 4 роки тому +23

    I am away from the country and "Ape Amma" Channel assists me in every way, when I want to make any meal. I wish Ape Amma good health and long live as she has been truly Ape Amma for Cooking.

  • @madushadanushka8125
    @madushadanushka8125 7 років тому

    aththatama godaak watinawa

  • @priyankaedirisinha7671
    @priyankaedirisinha7671 3 роки тому

    Ape amma aken kiyala dena dewal hodai

  • @nishaniilankagunasinghe452
    @nishaniilankagunasinghe452 4 роки тому +5

    Thank you very much ape amma... your recipes are superb

  • @sithilawickramasinghe3692
    @sithilawickramasinghe3692 6 років тому +8

    Vegetable rotti and patties came really nice Appe Amma. Thank you very much - Sithila

  • @vellayammama6234
    @vellayammama6234 Рік тому

    Super sister poma salanai

  • @janakakarunanayake9177
    @janakakarunanayake9177 4 роки тому

    ape amma kiyadena widiya nam SUPIRI ona kenekuta yazata therenava ,,,,,GODDAAAAAAAAAAAAAAAAAK pin siddawenava amma mage ammawage kiya hithenava

  • @manulamanula859
    @manulamanula859 3 роки тому

    Wadanam supiri hoda😃😄😃😄😃😄

  • @faridahuzefa5720
    @faridahuzefa5720 4 роки тому +5

    You have an awesome way to teach,sharing all your tips and tricks

  • @sampathsenavi100
    @sampathsenavi100 4 роки тому

    Harima pahadili kiyala denawa

  • @dulajekanayake
    @dulajekanayake 7 років тому +17

    Thank you so much.I really apreciate your effort.There are much to learn for those who are interesting in these types of culinaries.This is one of favourite video which I have expected for long time.

    •  7 років тому +2

      You are welcome! I'm glad you like this.

  • @yamunakwt9918
    @yamunakwt9918 7 років тому +5

    Apita me wage hariyata kama hadana hati kiyala denawata, bohoma pin ape amma,

  • @sunithaperera1018
    @sunithaperera1018 7 років тому +22

    ඉන්දියාවේ අයටත් ඉගෙන ගන්න අපේ අම්මාගෙන් දෙවල් තියනවා.

  • @kuwaikuwait6703
    @kuwaikuwait6703 7 років тому

    pahadeliwa kiyala dunnata bohoma stuthe

  • @sahlanaleem6906
    @sahlanaleem6906 Рік тому

    Supper. Can we make the dough with aatta flour.

  • @sandyarathnayaka4688
    @sandyarathnayaka4688 2 роки тому +1

    Thank you ape amma .

  • @sanathbandara3733
    @sanathbandara3733 2 роки тому

    Obata jaya

  • @krishanthobeyesekera8606
    @krishanthobeyesekera8606 6 років тому +4

    Harima pahadili....godak pin ape ammata....

  • @w.k.a.gunewardena3260
    @w.k.a.gunewardena3260 6 років тому +12

    From Saudi Riyadh to Sri Lanka at Dehiwala, joinning apey Amma.

  • @TmMobile-md7iy
    @TmMobile-md7iy 10 місяців тому +1

    අපිත් හැදුවා

  • @niluka2520
    @niluka2520 3 роки тому

    Attatama ape amma oya kiyala dena vidio okkoma mama haduv oyat a pin

  • @bhagyaagararathne8013
    @bhagyaagararathne8013 4 роки тому +8

    I am new to your channel aunty! But going through all the recepies as much as possible and also tried few. Thank you

  • @wasanthidisanayaka8960
    @wasanthidisanayaka8960 6 років тому +1

    Mamath haduva hodai ape amma 👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷

  • @kanchanabandara6023
    @kanchanabandara6023 2 роки тому +2

    Thank you ape amme🎉

  • @rangikasandamali8693
    @rangikasandamali8693 4 роки тому +2

    අපේ අම්මගෙ රෙසිපි නම් නියමයි. ඉගෙන ගන්නත් ලේසි

  • @dulangarukmal2561
    @dulangarukmal2561 4 роки тому

    Mage wife godak kama hadanawa .ape amma resipi aka patta