තරගය පැරදුනාට මේවගේ දරුවෝ ඉන්නකන් රට පරදින්නේ නෑ... | Sirasa Lakshapathi

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @මැනිකේමැනිකේ-ළ7ඳ

    පුතාගෙ.ඡපානේ කතාවට මම නම් ඵකගයි.😍🤩👌

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Рік тому +12

    පෙර සිටි දාර්ශනික යින් නැවත ඉපදෙමින් පවතී....රටට අනාගතයක් ඇති බව පෙනේ...👌👌👌❤❤❤

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 років тому +147

    2050..අපේ තරුණ නායක නායිකාවන් ..වේවා.🙏🙏🙏💐💐💐💐💐👌👌👌👌💛💛💛💛💛❤❤❤බුදු සරණයි

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 5 років тому +83

    දුවේ පුතේ ඔයාල මේ රට හදන්න ඔයාලගෙ කාලෙ ආවම.හරිම ආඩම්බරයි ඔයාල ගැන...තෙරුවන් සරණයි ... ..!! සියලු දෙවි රැකවරණයි .....!!

  • @sudathbandara2400
    @sudathbandara2400 4 роки тому +14

    ඇත්තටම ඇස්දෙක කදුලින් පිරෙනකන් ඇඩුවා...ඇඩුනා....රත්තරන් දුවේ පුතේ....පුලුවන්නම්...ලෝකයනෙමෙයි.අපේ මේ පුන්චි රට හදාගන්න...ඒක ඔයාලට බාරයි....සමවෙන්න එහෙම වගකිමක් ඔයාලට ඉතිරිකරන්න උනාට...ඔයාලා හැබැවටම දක්ශයෝ...තෙරුවන් සරනයි...

  • @sofiaalende5611
    @sofiaalende5611 4 роки тому +6

    චන්දන මහත්තයා ඔයා තමා මේ වැඩසටහ මෙහෙයවන්න හොදම කෙනා. Good personality and good proformance. Good luck

  • @isuzuisuzu5802
    @isuzuisuzu5802 2 роки тому +3

    හැම දරුවෙක් ම වටිනා අදහස් දුන්නා මෙවන් දරැවන් රටට ජාතියට සම්පතක් දීර්ඝායු වේවා. ......

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha5708 4 роки тому +22

    සටහනක් තියන්න තරම් වත් අපි ඒ පුංචි දරුවෝ තරම් බුද්ධියෙන් මුහුකුරා ගිහින් නෑ කියලයි මගේ අදහස

  • @lakshmanpererakankanamalag8867
    @lakshmanpererakankanamalag8867 3 роки тому +10

    ඒ දරුවෝ හැමෝම දිනුම්... තරගෙන් කෙසේවෙතත් ආකල්ප වලින් දැනුමෙන් හා මනසින්... තෙරුවන් සරනයි හැමෝටම ... 🙏🙏🙏🙏💖💖💖

  • @ffd6302
    @ffd6302 5 років тому +29

    අනේ මංන්ද අපි මෙචිිචරත් වයසට ගිහින් මොනවද දන්නෙ සික් අඩමිිබරයි පුතේ තෙරැවන් සරනයි

  • @sllions-2891
    @sllions-2891 5 років тому +163

    පාස්කු ප්‍රහාරය ගැන දුව කියපු වචන ටිකට මට ඇඩුන

  • @maalcolombage9165
    @maalcolombage9165 5 років тому +172

    මෙ.පොඩි උන්ට තියන මොලේ අර පොළොවෙන් මතු උන පිම්පියාට තිබ්බනම්,මෙ රට මීට වඩා ඉස්සරහා තියෙන්න තිබ්බා

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 5 років тому +62

    අපේ වාසනාවට හා රටේ වාසනාවට ඉපදුනු. මෙවන් පැටවුන්ට බුදු සරණයි, දළදා සමිඳු පිහිටයි.

    • @voice3250
      @voice3250 Рік тому

      බොහොම ස්තූතුයි 🙏

  • @kingvideo1340
    @kingvideo1340 5 років тому +58

    ගොඩක් ලස්සනයි mage දරුවන් සියලු දෙනාටම teruwan සරණයි

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea5752 4 роки тому +8

    ලොකු අයට වඩා. හොඳ උගත් බුද්දිමත් ළමයි.. අනේ මහත්තයෝ මේ වගේ වැඩසටහන් දිගටම කරන්න (mr. Bandara) මේ වහේ වැඩසටහන් අපේ පාර්ලිමේන්තුවේ උන්ටනම් පෙන්නන්ඩ එපා උන් වහ බොන එකක් නැහැ නේද. කෙසේ වුවත් ඒම වැඩසටහන සහබාගි වූ සියළුම දුලා, පුතා ලට මම සුබ පතනවා. ඒම ලමින්ට අද්‍යාපන උවමනාවන් සදහා යම් කිසි උදව් අවශ්‍ය නම් මම කරන්න සුදානම්. 👍ඉස්තුති ☸️☪️🕉️✝️🇱🇰

  • @nuwankarunaratne6069
    @nuwankarunaratne6069 5 років тому +81

    මේ වාගේ දරුවෝ මිට කලින් ලංකාවේ ඕන තරම් බිහිවෙලා ඇති, එකම දේ මේ වගේ වැඩසටහන් කලින් තිබිල නැහැ මුළු සමාජයටම පෙන්නන්න ළමුන්ගේ දැනුමේ හැකියාවන්. මෙහෙම ළමුන් ඉන්න මේ රට ඕනෑම මොහොතම පරදින්න පුළුවන් රටේ පාලනය කරන අය අනුව, නමුන් මේ ළමුන්ට වරදින එකක් නම් නැහැ මොකෝ ඕනෑම වෙලාවට මේ රට හොද නැතිනම්, තමුන් ඇත්තටම දක්ෂයෙක් නම් වෙන රටක ගිහින් ජීවත් වෙන්න පුළුවන් ....

    • @harshamadushantha5337
      @harshamadushantha5337 4 роки тому

      ඒක ඇත්ත..

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 роки тому +1

      අනිවාර්යයෙන්ම ,එහෙම අදහස් තිබුනු අය තියෙන අය තමයි සමාජයෙන් කොන්වෙන්න ,පිස්සො කියල හිතන්නෙ ,අවසානෙ අතුරුදහන් කරනව ,නැත්නම් මරල දානව , අදහස් හොඳයි නම් ඒ අයට මේ ලංකාවෙ තැනක් නෑ ,පැවැත්මක් නෑ ,එහෙම උනාම දේශපාකයන්ට එයාලගෙ අරමුණු ඉෂ්ට කරගන්න අමාරුයි ,
      " මේක තමයි දේශපාලනය පුතේ "
      ඇත්තම කතාව

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 роки тому +10

    මේ වගේ දක්‍ෂ ළමයි තව ඉදිරියට ගෙනියන්න වැඩ පිළවලක් අවශ්‍යයි.

  • @goldenheart5844
    @goldenheart5844 5 років тому +46

    අහන් ඉන්න ආසයි පොඩි දරුවන් ගේ කතා....ඒ ආකල්ප දෙවියන් වහන්සේ දීලා තියෙන විදිහේ ඇත්තටම පුදුමයි....කුඩා මනසට මේ තරම් ලොකු ආකල්ප ඇතිවීම ගැන ඇත්තටම සතුටුයි

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +2

      ua-cam.com/video/JSdTH3s1z58/v-deo.html.

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake3239 5 років тому +14

    මෙ ලමයි සියලුදෙනටම සුබ අනාගතයක් වේවා!!!!!!!!

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 роки тому +15

    අර දරුවා අධ්‍යාපන ක්‍රමය ගැන කියපූ දේ අපේ රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම තේරුම් ගන්නම ඕනේ.මේ දරු පැටව්න්ට තේරෙන දේවල් අපේ ලොකු අයටත් තේරෙනවා නම කොච්චර හොදද.ඒක දැන් ස්භාවධර්මයා විසින්ම අපිට කියලා දීලා ඉවරයි.තෙරුවන් සරණයි සියලුම දරු පැටව්න්ට

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +1

      ua-cam.com/video/JSdTH3s1z58/v-deo.html.

  • @sugathva29
    @sugathva29 5 років тому +98

    ආසාවෙි බැහැ,, ආඩමිිබරයි , අනාගතේ අදුරැම නැහැ....

  • @amalisandunikafernando9344
    @amalisandunikafernando9344 3 роки тому +3

    අපෙ රටේ අනාගතය ගැන අපිට ආඩම්බර වෙන්න පුලුවන් .. මේ වගේ ලමයි ඉන්න කල්... සුබ පතනවා නංගී මල්ලි ඔයාලාට .. ආදරෙයි ගොඩාඩාඩාඩාක් හැමදාම ....සතුටුයි ඔයාලා ගැන අපිට ......

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 3 роки тому +1

    තමන් උත්සාහ කළොත් පිරිමියෙක් වුණත් ගැහැනියක් වුණත් අනිවාර්යෙන්ම උපරිම උත්සාහය තිබ්බත් එයා ජය ගන්නවා

  • @chandraalwis3874
    @chandraalwis3874 4 роки тому +23

    අනේ දුවෙ පුතේ ඔය ගොල්ලෝ ලොකු වෙලා රට හදන කොට අපිට රටක් ඉතුරැ වෙයිද දරැවනේ😢😢😢😢

  • @upulhashi2290
    @upulhashi2290 4 роки тому +11

    ආඩම්බරත් හිතෙනවා..මේ වගෙ නංගිලා මල්ලිලා ඉන්නවා කියලා හිතෙනකොටත්..බුදුසරණයි.. ඉදිරියටත් මේ වැඩ සටහන කරගෙන යන්න කියලා අපි ඉල්ලනවා

  • @ridleysuranjith5852
    @ridleysuranjith5852 4 роки тому +2

    ඉතාම ඉහල වටින වැඩසටහනක්,අපේ අනාගත රත්තරන් දරැපැටවුන් රැකගත යුතුය ,චන්දන සූරියබන්ඩාර මහතානණී ඔබ අපිට අගනේය,

  • @h.p.h.u.w.022
    @h.p.h.u.w.022 3 роки тому +22

    ලොකු කොල්ලා කියපු දේනම් සහතික ඇත්ත

  • @slayersloves6522
    @slayersloves6522 4 роки тому +5

    නිල් පාට ශර්ට් එක ඇදන් ඉන්න බබා....🖤 නියමයි මල්ලි ......... ඕම යන්.......❤

  • @maheshmiyanapalawaeducatio9603
    @maheshmiyanapalawaeducatio9603 4 роки тому +4

    සිරස කොහොමත් රටට දායාද කරන්නේ වටිනාම සම්පත් තමා...සුබ පැතුම් සිරසටත්...ලක්ෂපති වැඩසටහනටත්...

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +17

    පාස්කු ප්‍රහාරය ගැන ඒ දරුවා කීව වචන ටික....හදවත පසාරු කරන් ගියා වගේ...

  • @sujiakka9326
    @sujiakka9326 4 роки тому +3

    රත්තරං darwo ටිකක් .බුදු සරණයි දරුවනේ .ආදරෙයි ඔයාලට

  • @thusharidammika83
    @thusharidammika83 5 років тому +13

    ලංකාවේ ඉන්නේ කොහොමත් ඉතා දක්ෂ දරුවෝ ...තෙරුවන් සරණයි ..puthe..දුවේ ..ආදරෙයි .

  • @avinduhiran2798
    @avinduhiran2798 5 років тому +20

    ""3.52 ..අපරාදේ...''"
    නොකියපු හැමදේම කියවුනාද මං දා...😔😔

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake3239 5 років тому +36

    දරුවන්ට තියෙන සාරදර්ම ,රටෙ අනාගතය ගැන සුබ සිහින ඇයි මේ රට පාලනය කරන වැඩිහිටියො ලග නැත්තෙ

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 років тому +91

    මෙ වගේ දරුවෝ බිහිඋන නිසා අපේ රට ගැන බිය යුතු නැහැ

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 років тому +16

    රටේ අනාගතය ආඩම්බරයි

  • @ksew.9755
    @ksew.9755 5 років тому +47

    අනේ නෙතලි ලස්සනයි😍

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya6087 3 роки тому +1

    මෙයාලා මගේ හිතේ තිබ්බ ඔක්කොම කිවුවා පොඩිළමයින්‍ට ආශිර්වාද කරනවා

  • @PramudithaMaduwantha
    @PramudithaMaduwantha 4 роки тому +4

    පොඩි උන් ට තාම තේරෙන්නේ නෑ.. වැඩිහිටියන්ට ඒගොල්ලො න්ට වඩා කොච්චර අද්දැකීම් තියෙනවා ද කියල...

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 3 роки тому +2

    අපේ රටේ නම් තාමත් කාන්තාවන්ට අඩු සැලකිල්ලක් තමයි තියෙන්නේ

  • @DJMASHMOsrilanka
    @DJMASHMOsrilanka 5 років тому +25

    අනාගතේ ලංකාවට සුභයි ❤️

  • @All-wg5hs
    @All-wg5hs 5 років тому +23

    🌺මේ සියලු පුංචි දරුවන්ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🌺

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 5 років тому +6

    අනේ අපේ රටෙි දරැ පැටවු මෙි රටෙි අනාගතය නුබයි රත්තරං දුවෙි පුතේ ලස්සන ශිු ලංකාවක් ලස්සන අනාගතයක් ඔබ සියලු දෙනාට බුදු සරනයි

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 роки тому +2

    දේශපාලනය වෙනුවෙන් ඕනදැයක් කරන අය ඉන්නවා.

  • @mallika6841
    @mallika6841 5 років тому +16

    ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි පිහිටයි .පුතේ ❤️ ❤️❤️❤️❤️❤️

  • @d.ndilruksha7321
    @d.ndilruksha7321 4 роки тому +6

    හොඳයි ගොඩක්

  • @damayanthanandana9325
    @damayanthanandana9325 3 роки тому

    මෙි වගේ රතු්තරන් දරැවන්ගේ දස්කමි බලන්න අපිත් පින්කරලා තවතවත් දිවය නුවන පහාල වෙිවා බුදු සරණයි දේවි පිහිටයි

  • @srimaleesujeewa1013
    @srimaleesujeewa1013 4 роки тому +15

    මේ දරුවෝ රටට සම්පතක් ඉගෙනගන්න ගොඩක් දේවල් මේ ළමයිගෙන් පුළුවන් 🎈🎈🎈🎈💯💯💯💯

  • @dayakgm4276
    @dayakgm4276 5 років тому +128

    මෙ දරුවන්ට තේරෙනවා ඒත් රට පාලනය කරන හරක්ට තේරුම් ගන්න බැ.

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 років тому +18

    තුනුරුවන් සරණයි මේ දුවා දරුවන්ට

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +1

      ua-cam.com/video/JSdTH3s1z58/v-deo.html.

  • @yohansikulawansha1761
    @yohansikulawansha1761 3 роки тому +1

    ආසම වැඩසටහනක් ...චන්දන සර් කියන්නෙ දැනුම් සාගරයක්..ඒ වගෙ කෙනෙක් එක්ක කතා කරන එක වචනයත් මිල කරන්න බැහැ..

  • @essaalsafi4967
    @essaalsafi4967 5 років тому +37

    හිතට එකඟව kiyanne harima adambarayak me wage දරුවෝ ape රටට වාසනාවකි බුදු සරණයි හැමෝටම සුභ අනාගතයක් සුභ පැතුම්

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 5 років тому +45

    දුව ඔබට සුබ අනාගතයක් වේවා බුදු සරනයි

  • @subhashinisandya811
    @subhashinisandya811 5 років тому +31

    නුඹලා අපේ රටේ අනාගතේ රත්තරං දරුවනේ .....

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 роки тому +17

    අම්මෝ ආසාවේ බෑ 😍

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +2

      ua-cam.com/video/JSdTH3s1z58/v-deo.html.

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 років тому +14

    මේ ළමයිට තව තවත් නුවන වැඩි වේවා මම වත් දන් නැ මෙචිචර දෙවල් බුදු සරණයි

  • @HemamaliWithana-et5xx
    @HemamaliWithana-et5xx 2 місяці тому

    මේ වාගේ දරැවන් රටට වාසනාවන් එසේම මේ රටේ අනාගතයේ වත් නව අදහස් වලින් අලුත් දේෂපාලන සංස්කෘතික් නිර්මාණය
    එකිනෙකට දොස්නොකියා
    තමන් හැදිලා රටට ආදර්ශමත්
    නිර්මාණෂීලීයි
    ලෝකයකට පාර සදා දේවා

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya6087 3 роки тому +1

    පුංචි වැඩ්ඩො ටිකනම් සුපිරි 👍❤️

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤ ඔබ තුමාට පිං ❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 26 днів тому

    රටේ අනාගතය භාරගන්නා පුංචි මල් කැකුලු ජයවේවා ❤

  • @sachinayomal5734
    @sachinayomal5734 4 роки тому +33

    මම දකුනෙ අරහෙ මෙහෙ කිය කිය වැළලෙන උන්ට වඩා මේ ලමයි හොදයි උන්ට නෙවෙයි දැනුම තියෙනෙ මේ ලමයිටයි...😌👌😌

  • @dandenigamarathanajothi1265
    @dandenigamarathanajothi1265 4 роки тому +38

    ලොකය වෙනස් කරපු තවත් පුද්ගලයෙක් තමයි බුදුහාමුදුරුවෝ

    • @AnuWickramasingha
      @AnuWickramasingha 4 роки тому +1

      Saththakinma

    • @SLRandunu.
      @SLRandunu. 4 роки тому +1

      ඇග කිලිපොලා යනවා යනව බන් ඒ උත්තමයන් වහන්සේගෙ නම මතක් වෙනකොට 🙏🙏🙏

  • @jayarecordsofficial
    @jayarecordsofficial 5 років тому +19

    එදත් අදත් මේ දරුවෝ හෙටත් ඉන්නවා!
    ඉහල පුටුවල ඉන්න එවුන්ගේ අතේ තමයි හැමදේම ! උන්ව එලවන එක තමයි අපිට කල හැකි එකේම දේ මේ දරුවන්ට එලියට එන්ට !

    • @iamstar3747
      @iamstar3747 4 роки тому +1

      ua-cam.com/video/JSdTH3s1z58/v-deo.html.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 роки тому +10

    සුපිරි ඔලු ටිකක්.රටට භාරයි.!🏅❤

  • @mallika6841
    @mallika6841 4 роки тому +4

    සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @kuwkuw1170
    @kuwkuw1170 5 років тому +14

    රත්තරන් පැටියෝ බුදු සරණයි

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.2392 4 роки тому +6

    මේ වගේ දරුවො ඉදලා අරවගේ පාලකයෝ රටේ ඉදපුවාම රට හැදෙයි නේද... මොලේ නැති හරක්ට රට බාරදීලා දරුවො ගැන කියන්න ලැජ්ජා නැති ජාතියක් සිංහල ජාතිය...

  • @Muslimasrilank
    @Muslimasrilank 4 роки тому +3

    Hatts off to you Mr.Chanda Sooriyabandara! For explaining in just one word for the sweet little warm hearted girl who was worried about the easter attack ,, "meka deshapalanya putha!!"

  • @wasanthiwasanthi6304
    @wasanthiwasanthi6304 4 роки тому +6

    අනේ හැකිනම් මේවගේ අය ගෙන් අපටත් අපටත් අාදර්සයක් ගන්න

  • @user-we7bk
    @user-we7bk 4 роки тому +7

    The 1st Boy with red t shirt is well said 💪

  • @sundara6585
    @sundara6585 4 роки тому +11

    පූතේ උබ කෙලව ගත්තේ TV එකේ දාන්න කළින් ටීචට කියන්න ඕනෙ උනා ඒකයි නැත්නම් ඔඩියන්ස් එකෙන් ඇහුවනම් තවත් ඉදිරියටම යනවා 😔😔

  • @roshelhanza8884
    @roshelhanza8884 4 роки тому +6

    මහීශා අපේ ඉස්කෝලේ AV anula eke

  • @k.g.gbandara4801
    @k.g.gbandara4801 5 років тому +8

    Very very great son's and daughter...budusarani..

  • @sanduninuwanthika8754
    @sanduninuwanthika8754 4 роки тому +1

    සුපිරි වැඩ්ඩෝ ටිකක්

  • @myart149
    @myart149 3 роки тому +3

    ජපන් කතාව කිව්ව දෙවෙනි පුතාගෙ කතාවට මම 100% එකගයි

  • @chandraalwis3874
    @chandraalwis3874 4 роки тому +7

    මෙ පොඩි ලමයි හිතන විදිහට ඇයි ලොකු මොල වලට තේරේනේ නැත්තේ ඇයි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому

    රත්තරන් වටිනා දූ පුතුන් 💐💐💐💐💐

  • @nishaniranasinghe9788
    @nishaniranasinghe9788 4 роки тому +9

    පරිණාමවාදයත් මිත්‍යාවක් පුතා..😊

    • @SLRandunu.
      @SLRandunu. 4 роки тому

      අනිවාරෙන්ම

  • @KumariKumari-ut7uy
    @KumariKumari-ut7uy 5 років тому +6

    theruwan saranai oyalata

  • @NishaNisha-qd8fr
    @NishaNisha-qd8fr 4 роки тому +2

    Ow ow malliyo apee ratee adyapanenm hri nh😰😰😔😔.....
    Maru supiri nangila mallila tikk. ...😘😘💪💪❤❤aadambarai aththtma😊😊✌✌✌❤❤

  • @somasoma7355
    @somasoma7355 4 роки тому

    තෙරැවන් සරණයි සියලු දෙනටම

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 3 роки тому

    චාල්ස් ඩාවින් පරිනාමවාදය හොයා ගත්තට වැඩක් තියෙනවා ඒත් සමහර godaka ඉන්නවා ඒ විදිහට විශ්වාස කරන තාමත්

  • @arunapeiris9066
    @arunapeiris9066 4 роки тому +3

    Wawwww , ලස්සනයි

  • @ritashamali5257
    @ritashamali5257 4 роки тому

    ජයවේවා ජයවේවා puthe

  • @MrKasun1983
    @MrKasun1983 Рік тому

    last one was spontaneous and sends shivers down the spine

  • @madumadu3190
    @madumadu3190 5 років тому +8

    Raththaran oyalata budusaranai❤👍

  • @RansHalwa
    @RansHalwa 4 роки тому +3

    ගින්දර
    ..
    💥💥💥💥💥💥💥💥💥💥💥

  • @madunishani3349
    @madunishani3349 5 років тому +4

    😍😍😍Api adarei oyalata............ sudha anagathayak.......

  • @pubudulakmal2558
    @pubudulakmal2558 5 років тому +15

    රට පාලනය කරන හරක් ඉන්නවානම් එ හරක්ට චන්දේ දුන්නේ ඔය කියන මී හරක්ම තමා

  • @chandanagihanperera5306
    @chandanagihanperera5306 4 роки тому +6

    We missed this program so much ♥️😢

    • @kapilsuranga9323
      @kapilsuranga9323 3 роки тому

      season8 program is telecasting @ weekend now ❤❤💪💪💪

  • @malanfranklin5417
    @malanfranklin5417 5 років тому +4

    චාල්ස් ඩාවින්ගේ මතය සම්පූර්ණ නෑ පුතා එ්කේ ඇතැම් පුරැක් වල අඩුපාඩු තියෙනවා ඒවා ගැන මේ දරැවන්ට කව්රැහරි කියල දෙන්න දැනුම එකතු කරගන්න පුලුවන් කුඩාකල සිටම නමුත් සත්‍ය සොයාගැනීම ⁣කුඩා කල සිට සිදුකිරීම අසීරැයි. ඒක ලැබෙන්නෙ පුද්ගලයාගේ සීතීමයි මුහුකුරායාමයි සිදුවන අතර තුරයි

    • @dileepsampath6291
      @dileepsampath6291 3 роки тому

      මැවුම්වාදය ,පරිණාමවාදයට වඩා ලොකු බොරුවක්.

  • @edwardcrozier9999
    @edwardcrozier9999 3 роки тому +1

    අපේ රටේ මහගු සම්පත් මෙ දරු පැටව් පාර්ලිමේන්තුව්‍ර් ඉන්න හරක් ටික මේ දරුවොන්ට ඉහලටයන්න රටක් ඉතුරු කරයිද දෙවියනේ

  • @Hiranya125
    @Hiranya125 2 роки тому +1

    ඇඩුනා මේ වගේ දක්ෂ ළමයි දැකලා

  • @dilruseelarathna5024
    @dilruseelarathna5024 4 роки тому +2

    Sir good lack

  • @amishachandi4729
    @amishachandi4729 3 роки тому +1

    Well done

  • @jgbhfgt2145
    @jgbhfgt2145 5 років тому +6

    සියලු devi pihitayi ape daruwanta

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 4 роки тому +2

    Well done patiyo

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 3 роки тому

    තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් අරන් සතුටු වෙනවා නම් ඒ මනුස්සයෙක් නෙමේ අමනුස්සයෙක්

  • @lankatube5467
    @lankatube5467 3 роки тому

    Budu sarani puthe ❤ ❤ ❤ ❤ ❤

  • @indodoo7157
    @indodoo7157 4 роки тому +10

    මෙතනට 225. කවුරැත් ආවේ නැද්ද 😂😂😂😂.