Senkadagala Nuwarata | සෙන්කඩගල නුවරට | Wahina Wassa Lyrics Video - Dinesh Gamage (Lyrics)

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 136

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 2 роки тому +53

    වැලලී ගිය අති ත ය නැවත මතකය නැගි මට ව ත් නොදෙ නි. මගේ
    දෙනති න් කදුලක් වැටුනේ. දෙව් යනේ මේ මගේ කතා ව දෝ. කියන්නා මෙන්. ඔබට දළදා සමිදු පිහිටයි 🙏🙏. ලස්සනයී හරි යට බාවනා ක්‌ වගේ

  • @tharukamallawa8095
    @tharukamallawa8095 2 роки тому +12

    ගොඩක් ලස්සන සිංදුවක් ..දිනේෂ් ....තවත් ඔය වගේ සිංදු කියන්න ශක්තිය ලැබේවා බුදු සරනයි .........

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 роки тому +55

    ඇතුගල්පුරත් ,සෙංකඩගලත් මට මාර සතුටක් වගේම දුකක් දුන්න නගර දෙකක් 😥😥😥😥😥😥 ඒකටත් මේ කටහඩින් අහන්න ලස්සන සිංදුවක් අහන්න ආසයී..

  • @maduramanoj3821
    @maduramanoj3821 2 роки тому +17

    මගේ පරන මතකයන් ගොඩක් මේ සින්දුවේ තියේනවා මාව ඇඩේවුවා දිනේශ් 😥😥😥ලස්සනයි සින්දුව

  • @minadimethusari3082
    @minadimethusari3082 2 роки тому +7

    මාර ලස්සන සින්දුවක් ඔයාට ගොඩක් පින් අපේ හිත් නිව්වට අයියේ... 🙏❤️

  • @chenulwithall5360
    @chenulwithall5360 2 роки тому +6

    හරිම ලස්සන සිංදුවක්
    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්.

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 Рік тому +1

    මතක අහුරු.....ආදරණීය නුවර ........ආදරෙයි ..අම්මාට wage ආදරණීය නුවරට ...😘😗Lyris..voice ...perfect .good luck.denish..

  • @krishanthimadushani6281
    @krishanthimadushani6281 2 роки тому +9

    👏✨භාවනාවක් voice එක...💝ලස්සනයි...🌸

  • @nipunikamalshani4277
    @nipunikamalshani4277 2 роки тому +9

    ❤හරිම ලස්සන පද හිතෙට දැනෙන සුපිරි වැඩක් ❤

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html udawwak karanna yaluwa

  • @erandiwathsala6070
    @erandiwathsala6070 Рік тому +1

    Marama ලස්සන sinduwa...ainduwa kiyan Dinesh malli ඇතුළු හැමෝටම All the best ...ජයවේවා !!

  • @chamikeisuru5090
    @chamikeisuru5090 2 роки тому +6

    චාමර වීරසංහ vibe එකක් තියෙන සිංදුවක් සුපිරියක්

  • @සුපුන්-ථ7ඡ
    @සුපුන්-ථ7ඡ 2 роки тому +23

    කියන සතුටුයි මගෙනම් සිහිනේ හැබැවුනා, එයා මගේම වෙලා දැනට අවුරුදු හතයී....එයා නුවර මං අනුරාධපුර ....මෙ සින්දුව අහද්දී මතක් වෙන්නේ අපි දෙන්නා නුවර වැව වටෙ දළදා මාලිගාවේ ඇවිදපු මතකයන් හරි සුන්දරයී.......❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @rumeshprasanna7113
    @rumeshprasanna7113 2 роки тому +5

    ගොඩක් මතක අවුස්සන සින්දුවක් ❤️‍🔥❤️‍🔥

  • @niroshachathurika4831
    @niroshachathurika4831 2 роки тому +3

    හරිම ලස්සනයි.... එවාගේම මතකය ඇවිස්සුවා....මගේ අද්දැකීමත්......ආදරෙයි අතීතයට ගොඩාක්................................

  • @surekadil1702
    @surekadil1702 Рік тому

    Harima ලස්සනයි .❤️❤️

  • @dilinifernando1257
    @dilinifernando1257 Рік тому +1

    අනේ ඒ සින්දුව... ❤️ ඒ වගේම comments වල තියෙන දුක්බර කතාවල මතක කියවද්දි පුදුම දුකක් දැනුනා... 😥

  • @wasanawickramanayaka9856
    @wasanawickramanayaka9856 2 роки тому +6

    Aththatama oyata pera pinakata labunu katahadak malli. Aththatama eka mara hageemak dena sinduvak. Kaduluth ava

  • @harshamahendra6450
    @harshamahendra6450 2 роки тому +3

    අතිතෙට ගියා ගොඩක් දුර ගොඩක් ලස්සන සින්දුවක් ❤❤❤❤

  • @dilminijayanga320
    @dilminijayanga320 2 роки тому +2

    මාරම ලස්සනයි💙💙💙

  • @lakshanwishwajith1098
    @lakshanwishwajith1098 2 роки тому +1

    aiya සෙංකඩගල වෙනුවට mage hithata dayanne athugalpura වැව රවුම 🥺🥺🥺

  • @robaloneyt3059
    @robaloneyt3059 2 роки тому +4

    අතුගල්පුර මට මේ සින්දුව ❤❤

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html comment ekak dala sapot ekak denna

  • @gk134
    @gk134 2 роки тому +4

    වැලලි ගිය මතකය අලුත් උනා බන් මේ song එක අහද්දි මගේ අතිතේ ගැනදෝ කියා හිතුනි 😔😔

  • @kaveeshdeemantha5620
    @kaveeshdeemantha5620 2 роки тому +12

    අනෙ මෙකත් කාටහරි සිද්ද උන සත්‍ය කතාවක් ඇති 😢❤

    • @umeshasewmini7493
      @umeshasewmini7493 2 роки тому

      aniwrenm

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 2 роки тому

      @@umeshasewmini7493 hm

    • @geethanjalidias5196
      @geethanjalidias5196 2 роки тому +1

      තනි උන කෙනා පව් ඉතින්.... හැමෝටම ප්‍රථම ප්‍රේමය ජය ගන්න වෙන්නෑ ... ආදරේ කියන්නේ විරහවක්....

    • @hiruniroshika1826
      @hiruniroshika1826 2 роки тому

      Aththa

  • @thilina4442
    @thilina4442 2 роки тому +7

    වැව රව්මෙ තවම ඔයයි මමයි ඉන්නව මැනික 😔❤️ ඔයාගෙ තිළිණ අයියා මන් පරිස්සමෙන් ඉන්න මතක් වෙනව ගොඩක් ❤️🥺

  • @sandunisithumini778
    @sandunisithumini778 2 роки тому +3

    Thank u dinesh manuranga aiya😢

  • @rajithapriyankara4249
    @rajithapriyankara4249 2 роки тому

    Ane ලස්සනයි..pduma hagimak hithata danenne

  • @lahiruvirathna150
    @lahiruvirathna150 2 роки тому +2

    පිස්සුවක් ❤️

  • @chaminijivanthi8026
    @chaminijivanthi8026 Рік тому

    Mn parthana karanna mage sudu mahaththayawa dalada wahanse araksha karanna kiyala ...🙏🙏🙏🙏

  • @maritadewmini8713
    @maritadewmini8713 2 роки тому +2

    ඇත්තටම හරීම දුකයි💔🥺

  • @shanushanu6832
    @shanushanu6832 2 роки тому +1

    dinesh aiyage voice eka maru

  • @sujanighsujani3723
    @sujanighsujani3723 Рік тому +1

    Ahanakota hita nivena marama lassana sinduvak

  • @user-podi
    @user-podi 2 роки тому +1

    හරිම ලස්සනයි ඒකනම් ❤️❤️💝

  • @priyanganimenike6080
    @priyanganimenike6080 2 роки тому +1

    Ane harima lassanai 😊😊😊😢😢

  • @ishanimadhu6150
    @ishanimadhu6150 2 роки тому +1

    Math godaki adaraya karana nohithapu widihata hamu una ayth ekka yaina ina godaki asama thanaki godaki adarai ayta 😍😍😍😍😍

  • @soniasonata2459
    @soniasonata2459 2 роки тому +2

    harima lassanai ❤️

  • @kavishkakodikara9663
    @kavishkakodikara9663 2 роки тому

    Adareyi dinesh ayiye😦

  • @SHEHAN933
    @SHEHAN933 2 роки тому +1

    mathakayan mathak karana .hithata wadina niyama sindhuwak .👍❤️

  • @tharindusandaruvan3409
    @tharindusandaruvan3409 2 роки тому +3

    පට්ට සිංදුවක්

  • @sulkjanasulkjana8747
    @sulkjanasulkjana8747 2 роки тому

    Lassanai aiye♥️🥺

  • @madivy5455
    @madivy5455 2 роки тому

    මගේ ජීවිත කතාව කියනවද කියල මට හිතෙනවා.මෙ සින්දුව අහලා මම මගේ අතීතයට යනවා.හරීම දුක හිතෙන විදිහට සින්දුව කියන්නේ.හදවතටම දැනෙනවා

  • @dineshharsha1117
    @dineshharsha1117 2 роки тому +5

    තව ටිකදවසකින් සෙංකඩගල කියන්නෙ මගෙ මතකයක් විතරක් වෙයි ❤❤❤💔💔💔

  • @iduwara8559
    @iduwara8559 Рік тому +1

    Excellent

  • @sasisu23
    @sasisu23 2 роки тому +6

    නුවර නොවුණත් මටත් වුණේ ඔහොම දෙයක් 😔

  • @avindadilshan7227
    @avindadilshan7227 2 роки тому +1

    Godak lassana sinduwak ❤️

  • @nirosaniniro311
    @nirosaniniro311 Рік тому

    මම හැමදාම එකපාරක් හරි අහනවා...එයා එක්ක නුවර වැවරවුමේ ගෙවුනු මතක හැරුනම මේ හිතේ වෙන මොකුත් ඉතිරි උනේ නැතිව,,,,,අදටත් වැවරවුමෙ බස් එකේ ගියත් එයාව මතක් වෙන මතක එක්ක ජීවත් වෙනවා මම ...

  • @roshanpushpakumara9310
    @roshanpushpakumara9310 2 роки тому +1

    අද දවසට විසිවතාවකට වඩා ඇහුවා..තාමත් අහනවා ..❤❤❤

  • @stevefrancisco2174
    @stevefrancisco2174 2 роки тому +3

    Budu saranai🙏🙏🙏

  • @naughtygirlsanju
    @naughtygirlsanju 2 роки тому +3

    ❤😔💫🙏මරැ

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ 2 роки тому

    Lassanai song eke godak lassanai ...

  • @thisararajapaksha7019
    @thisararajapaksha7019 2 роки тому +3

    ඇතුගල්පුර 🐰😔

  • @amilasanjiwa4901
    @amilasanjiwa4901 2 роки тому

    Voice eka maarama lassani Aiya 🤩

  • @rasikafernando5995
    @rasikafernando5995 2 роки тому +3

    Wooow 🥺❤

  • @sajeekaharshani2411
    @sajeekaharshani2411 2 роки тому +2

    භාවනාවක් වගේ

  • @anjalirasangika7620
    @anjalirasangika7620 2 роки тому +1

    Very nice song.

  • @malmivindula4255
    @malmivindula4255 2 роки тому +1

    very beautiful song

  • @ruwanthikayaggahavita6651
    @ruwanthikayaggahavita6651 2 роки тому +2

    Senkadagala tharam jiwithe mawa wattapu thanak na 😖💔 aurudu 2k athata giya

  • @Raju-u1l1g
    @Raju-u1l1g 2 роки тому

    Kalekin feel wechcha lassana song ekak

  • @nandasirinandasiri6266
    @nandasirinandasiri6266 2 роки тому

    supiri😘😘😘😘😘😘

  • @sewwandisewwandi2269
    @sewwandisewwandi2269 2 роки тому +4

    මටම කියල හදපු සිංදුවක් වගේ මේක.පලවෙනි ආදරේ සෙංකඩගල .මගෙ අතීතෙ ඔක්කොම මතක් වෙනව මේක අහපුවාම හැමදාම සිංදුව අහනව 😭 .ආදරෙයි 🥀

  • @sankalpanawijesooriya1740
    @sankalpanawijesooriya1740 2 роки тому +1

    hitha niwennwa

  • @nilankaweerarathna2690
    @nilankaweerarathna2690 2 роки тому +1

    Jeewithe hamadema uduragena giya. Senkadagala❤️

  • @dimuthugamacchige1906
    @dimuthugamacchige1906 2 роки тому +4

    චාමර වීරසිංහ.. kiuwanam කොහොමද

  • @nilanthiathukorala6447
    @nilanthiathukorala6447 2 роки тому

    Very nice song❤️

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 роки тому +3

    🔥🔥🔥

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html comment ekak dala sapot ekak denna

  • @naomisenanayake1040
    @naomisenanayake1040 2 роки тому +6

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html comment ekak dala sapot ekak denna

  • @prathibabuddini6102
    @prathibabuddini6102 2 роки тому +1

    Oka dapudawaseidan wahinawa bn

  • @sandurangasenevirathne23
    @sandurangasenevirathne23 2 роки тому +4

    ❣🥰

  • @meedumiasheli36
    @meedumiasheli36 2 роки тому +1

    Fav🥺❤️

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html comment ekak dala sapot ekak denna

  • @sithusithuli4693
    @sithusithuli4693 2 роки тому +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @isurulakmal6845
    @isurulakmal6845 2 роки тому +2

    😍😍😍

  • @isharasandeepa5012
    @isharasandeepa5012 2 роки тому +1

    Bawanawak ekanm

  • @rashmikapiyumi6995
    @rashmikapiyumi6995 2 роки тому +2

    Feeling song❤️🥺

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html comment ekak dala sapot ekak denna

  • @prathibabuddini6102
    @prathibabuddini6102 2 роки тому +1

    Oka dapudawaseidan wahinawa ban

  • @shanikakumari1243
    @shanikakumari1243 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshanadithya9251
    @dilshanadithya9251 2 роки тому +1

    I Fall it 💝✌👼

  • @dilinikaushalya8306
    @dilinikaushalya8306 2 роки тому +1

    👍😘😘💐💐

  • @anjanaviraj6252
    @anjanaviraj6252 2 роки тому +13

    වැව රවුමේ ඉදගෙන කතා කරපු දවස එක එක කෑම අරගෙන කාපු විදිහ වැව රවුමේ ඇවිද්ද විදිහ තාම මතකයි උදේ හවස එතනින් යන එනකොට මතක ඇවිස්සෙනවා 🙂🧡 රොබරොසියා වැටුනු අසුනක් ලග හවස......😞💔

  • @sadewdewman8039
    @sadewdewman8039 2 роки тому +1

    Kawdo anuradhapura walisinha harischandra musikal ekataenne
    Okthomber 15 thiyenne

  • @tharishihasinika8963
    @tharishihasinika8963 2 роки тому +1

    ❤❤❤

  • @djkskanu4551
    @djkskanu4551 2 роки тому

    kalekin hitata waduna sinduwak

  • @theekshananayanajith4313
    @theekshananayanajith4313 2 роки тому +4

    🥰

    • @moviespecial4637
      @moviespecial4637 2 роки тому +1

      ua-cam.com/video/SQ-L2MDG5r0/v-deo.html comment ekak dala sapot ekak denna

    • @dmcsandamal9577
      @dmcsandamal9577 2 роки тому

      Mage athethayama thiyena song akak maka ardarei athithayata godak

  • @indunadeeshani9981
    @indunadeeshani9981 2 роки тому +1

    👍👍👍👍

  • @chamalayeshmantha3984
    @chamalayeshmantha3984 2 роки тому +1

    💙🤘♦️

  • @devindanimesha3632
    @devindanimesha3632 2 роки тому +1

    😍😍😍😍😍

  • @sandunisanjeewani7313
    @sandunisanjeewani7313 2 роки тому +1

    🥀❤️❤️❤️❤️❤️

  • @ranjanadilshani8317
    @ranjanadilshani8317 2 роки тому +1

    ❤️❤️❤️😔

  • @pathumransara2627
    @pathumransara2627 2 роки тому +1

    😍

  • @supuneranga1614
    @supuneranga1614 2 роки тому

    😢❤

  • @sandunikadammindi8778
    @sandunikadammindi8778 2 роки тому

    ❤️🥺🥺🥺❤️❤️❤️🥺🥺🥺❤️

  • @lakmalisanda731
    @lakmalisanda731 2 роки тому +1

    😓😓😓😓😓

  • @cyfmbro8934
    @cyfmbro8934 2 роки тому

    kochchara ahuwath epa venne na... mekanam pissuvak..

  • @madurangaprabath2469
    @madurangaprabath2469 2 роки тому

    Daha parak ahuwath epa nowana sinduwak

  • @rasikakumuduni944
    @rasikakumuduni944 2 роки тому +3

    ❤❤

  • @darshanartr
    @darshanartr 2 роки тому +1

    😍

  • @santhirathnayaka4
    @santhirathnayaka4 2 роки тому +1

  • @niroshachathurika4831
    @niroshachathurika4831 2 роки тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @thirathijayakadu2640
    @thirathijayakadu2640 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️

  • @himashirashmika2906
    @himashirashmika2906 2 роки тому +2

    🥰

  • @laahiruchaminda7599
    @laahiruchaminda7599 2 роки тому

    👍👍👍👍👍

  • @disasadamali3504
    @disasadamali3504 Рік тому

    ❤️❤️❤️