මෙය දුටු සැනින් අහන්න... Shree Ganesha Mantra Om Gan Ganpataye Namo Namah Jai Ganesh Jai Ganesh Deva

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @SenarathBandara-y7r
    @SenarathBandara-y7r 10 місяців тому +20

    Utum gana deviyane mage siyaluma mudal karadara walata mata pihita wela ada dawasa mage dukata pihitawela mata oba tumage pihaten mawa naya barin nidahs karanu deviyane

  • @sewminitharushika3269
    @sewminitharushika3269 10 місяців тому +13

    ගනදෙවියනි ඔබෙ පිහිටෙන් මගේ සිතේ තියන දුක නැති කරලා හැමදාම මට හිනාවෙලා ඉන්න, ඒ වගේම ඔබ සමිදුගෙ පිහිටෙන් මගේ විභාග කටයුතු වලින් මට ජයග්‍රහණ ලබලා හිතේ තියන ලොකුම බලාපොරොත්තුව ඉක්මනින සැබෑ වෙන්න කියලා ඔබගේ පිහිට අශිර්වාදය මන් ඉල්ලනවා.........🙏🙏🙏❤🙏🙏

  • @thirulipahasara4260
    @thirulipahasara4260 Рік тому +6

    Gana දෙවියන් ge පිහිටෙන් mage මුදල් ණය වලින් නිදහස් වීමට mata මුදල් ලැබෙන්න one sadu sadu

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +16

    අනෙ.ගණදෙවීයනෙ.මම.නමී.නීතරම.පුලුවන්වීදීහට.ආහනවා.නීවඩුවක්.ලූබුනු.ගමං.ගණදෙවීයනෙ.මගෙ.ආසරන.ලමයායීටිට.පීහීටවෙන්න.දංවීයනෙ.දුප්පාත්කම.නැතීකර.සතුට.සාමය.උදාකරදෙන්න.නයාක්.නැතීව.ගෙයාක්.හදාගෙන.ඉන්න.මුදල්.ලාබාදෙන්න.ගණදෙවීයනෙ.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @HarshaRathnayake-f5d
    @HarshaRathnayake-f5d 7 місяців тому +9

    ❤❤❤Ane gana deviyane mage adaraya laba denna.thawada mage mudal prashnaysta visadumak laba denna.oba wahanseta anekawarayak warayak sthuthi ❤❤❤❤

  • @InduLatha-kd3hm
    @InduLatha-kd3hm Місяць тому +15

    උතුම් ගණදෙවි පිහිට ලැබේවා සියළුම දෙනාට හදවතින් 🙏🙏🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 7 місяців тому +23

    උතුම් ගණදෙවි පිහිටෙන් මගේ ණය බරින් මාව නිදහස් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @SarathKumara-x3f
      @SarathKumara-x3f 2 місяці тому +2

      මට අද වාසනාව පැදේවා

  • @inokarasadari4334
    @inokarasadari4334 3 місяці тому +10

    මගේ ආදරණිය ගණ දෙවියනි මගේ බලාපොරොත්තු මට ඉටු කර දෙන්න සාදු සාදු සාදු 🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r Рік тому +18

    Anee gana දෙවියන්ගේ පිහිටape ගෙදර වත්ත කුඹුරට ඔබ වහන්සේ ge aarakwa ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @bagyaniroshani3700
    @bagyaniroshani3700 10 місяців тому +7

    Ganadeweyange pihiten mage balapottu ista wewa wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaMahadurage
    @MallikaMahadurage 8 місяців тому +21

    ඔමිරැ.පුතාට.විබාගෙන්.ජයයෙන්.ජයම.ලබා.තෙදන්න.දෙවියනේ

  • @sanuthroshen4675
    @sanuthroshen4675 10 місяців тому +9

    ⁣ගනදෙවියනේ ඔබවහන්සෙගෙ පිහිටෙින් මගෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා දෙවියනෙ මගෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා එයයි මගෙ සැනසිම දෙවියනෙ අසරන මගෙ ඉල්ලිම ඉස්ට කරදෙන්න⁣ දෙවියනේ 🙏🙏🙏😢😢😢

  • @sujathapadmi3680
    @sujathapadmi3680 3 місяці тому +5

    🙏🙏🙏 මටත් mage දරුවන් geth siyaluma prasna wisadewa gana දෙවියන් ගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Рік тому +47

    ඝන දෙවියනේ මාගේ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න මගෙ කුසෙ සිටිනා දරු පැටියා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා මොකද දරුවො නිසා මගෙ ජීවිතේට සිද්ද උන දේවල් අමතක වෙන්නෙම නැ දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ රංකද ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු කරදරයක් නොවෙවා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ දරුවා මගෙ ජීවිතේ වගේ වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා රැක දෙන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ වස්තුව නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න මගෙ ජීවිතේට තියෙන එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ පුංචි පුතා මගෙ පුතු පැටියා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න ඒ සුදු මූන දකින්න මං ආසාවෙන් ඉන්නෙ ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ඝන දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @Asuntha-c4k
      @Asuntha-c4k Рік тому +2

      Esama wawa 😔🙏

    • @krish...6895
      @krish...6895 Рік тому +3

      තුනුරුවනේ ආශිර්වාදයෙනුත් ,මහා තේජස් ඇති අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආශිර්වාදයෙනුත් , ගණදෙවියන් පත්තිනි මෑනියන් ඇතුලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙනුත් , මේ විශ්වයේ ආශිර්වාදයෙනුත් ඔබේ ප්‍රාර්ථනය ඒ විදිහටම ඉශ්ට වේවා...🙏 ඔබත් ඔබේ දරුවාත් නීරෝගී වේවා....ඔයා උදේ හවස තුන් පිරිත , අංගුලිමාල පිරිත ,ඒ වගේම මේ භජන් ගායනා අහන්න..අතීතය ගැන හිතන්නෙ නැතුව , පොඩි බයක්වත් තියාගන්නෙ නැතුව , විශ්වාසයෙන් සතුටින් ඉන්න ඔයාට යහපතක්ම වෙය්...💚

    • @kokilageeth3633
      @kokilageeth3633 Рік тому +1

      මා සතු සියළු ම පිං ද ඔබට අනුමෝදන් කරමි.. ඔබද දරුවා ද සුවපත් වේවා..! සැපවත් වේවා..!!
      නිරෝගී වේවා..!!!
      🙏🙏🙏

    • @induindu3318
      @induindu3318 8 місяців тому

      දෙවි පිහිටයි 🙏

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 3 місяці тому

      BODI PUJAWAK KARANNA

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +3

    මගෙ.දරුවො.ගනදෙවීයන්ට.බරයී.දැනුම.නුවන ලාබාදෙන්න.මගෙ.පවුල.හරීම.දුප්පාත්.ගණදෙවීයනෙ.දුප්පාත්.මගෙ.දරුවන්ට.සැපවත්.ඡීවීතයක්.ගතකරන්න.මුදල්.ලාබාදෙන්න.ගණදෙවීයනෙ.තීයෙන.ගීරාපල.ඇස්වහා.කටවහා.සීයලුම.දෝස.දුරුවී.සතුට.උදාවෙවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼ගණදේවීයනෙ.මගෙපවුලෙ.ආයගෙ.ලෙඩදූක්.දූරුවෙලා.නුවන.දැනීම.ලාබාදෙන්න.ගණදේවීනෙ.අරැක්ෂාව.ලාබාදෙන්නමගෙ.පවුලෙඅයා.වැඩකරනතැන්.දරැවන්ට.කාරදරායී.ඒසීයලු.පුස්නානැතීවේවා.තීයෙන.කරදර.දුරුවෙවා.ගණදේවීයන්ගෙ.පීහීටේන්.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +4

    ❤❤❤❤🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ගණනදේවීයනෙ.මගෙ.මට.මගෙ.මහත්තයාට.මගෙ.දරුවො.ලෝකු.පෝඩී.ඕක්කෝටාම.ආසීර්වද.කරන්න.ආරක්ෂව.ලාබාදෙන්න.කරන.කීයන.රැකීයාරක්ෂා.ආරක්ෂා.කරදෙන්න.තීයෙන.කරදරදුරුවෙලා.සතුට.සමයවුදාකරදෙන්න.ගණදෙවීයනෙ.ගණදේවීයන්ට.බරයී.මගෙ.දරුවො.මම.මහත්තයා.මේ.මගෙ.පවුල.ගණදේව්යන්ට.බාරයී.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +3

    ගණදේවීයනෙ🙏🏻🙏🏻🙏🏻🙏🏻.සාදු.සාදු.මගෙ.මේකැස්ස.සුවකර.දෙන්න.ගණදේවීයනෙ.මගෙ.දරුවො.අරක්ෂ.කරදෙන්න.දරුවන්ගෙ.ගෙවල්දෙකටම.ෂර්පයෝ.ගේවල්.වටේ.වාත්තටයන්නබැ.පොඩීදරුවෙකුට.ඒලීයට.වත්යන්නබැ.සේල්ලාමීකරන්න.බයයිඒලීයෙ.ෂර්පයො.නීස.අනෙ.ගනදේවීයනෙ.මගෙ.දරුවො.වතුපීටී.ගෙවල්.ආරාක්ෂකරදෙන්න.ඔබවහන්සේට.බැරීදෙයක්.නැ.දේවීයනෙ.ආසරන.දරුවො.ඉන්නෙ.පොඩී.පැල්පත්වල..මගෙ.ආෂීර්වාකරන්න.හුදට.ගෙවල්.හදගන්නගනදේවීනෙ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @ireshakumari8411
    @ireshakumari8411 Рік тому +30

    මට මුදල් අතින් ඇති ගැටලු සියල්ල විසදේවා ගන දෙවියනි පිහිට ලැබේවා

  • @MudaligeSamanmali
    @MudaligeSamanmali 3 місяці тому +7

    මගේ පුන්හාරා දුවට මතක ශක්තිය වැඩි දියුණු වේවා .පාඩම් වැඩ නිසියාකාරව කරගැනීමට ඝණදෙව්‍ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත්

  • @NilupaDilhani-u7t
    @NilupaDilhani-u7t 5 місяців тому +7

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගෙ පවුල ආරක්ෂා කර දෙන්න මගෙ මුදල් ප්‍රශ්න විසදා දෙන්න ඉක්මනින් මට මගෙ දරුවො ලගට යන්න පිහිට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏

  • @MallikaMahadurage
    @MallikaMahadurage 8 місяців тому +10

    මම.මෙ.හිතන.පතනදේ.රට.යනඑකට.හොද .ආරංචිය ක්.ලබා.දෙන්න .දෙවියනේ❤සාදු සාදු.සාදු

  • @padmalathawanniarachchi7201
    @padmalathawanniarachchi7201 5 місяців тому +7

    ගන දෙවියනෙ මගේ පවුලේ හැමදෙනාම ආරක්ංෂා කර දෙන්න මට තියෙන පුශින මග හරවා දෙන්න සාදු සාදු සාදු

  • @sanikaanurada6452
    @sanikaanurada6452 10 місяців тому +13

    අතිඋතුමි මහාගනපති දේවියනේ ඔබගේඅශ්ර්වාදයපිහිට මගේපහුලේ සියලුදේනාටසම ලැබෙිවා අනේදේවියනේ මගේහිතේතියන පාර්නාඉස්ටදේන්න දේන්නදේවියනෙේ සධු සධු සධු 🙏🙏🙏🙏🙏🙏

  • @enu-sammani
    @enu-sammani 11 місяців тому +21

    ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගෙයි husbandගෙයි රට යන්න හදන ගමන් සාර්ථක වේවා! 🙏🥺❤️🌸

  • @KinshukaKarunathilake
    @KinshukaKarunathilake 6 місяців тому +10

    ගණදෙවියනෙ මගේ මුදල් ප්‍රශ්න ඉක්මනින් විසදා ගැනීම සඳහා පිහිට ලැබේවා

  • @chandanividana2433
    @chandanividana2433 3 місяці тому +9

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ කරදර බාධක දුරුවේවා මාගේ නමස්කාරය වේවා

  • @NiroshaNirosha-bb9wx
    @NiroshaNirosha-bb9wx Місяць тому +5

    උතුම් ගණ දෙවියන් වහන්සේට නමස්කාර කරමි මගෙ ජිවිතය සාර්ථකව ඉදිරියට යන්න ලැබෙවා

  • @dilhaninisansala5151
    @dilhaninisansala5151 9 місяців тому +4

    Gana deiyange pihita ashirwadayen apage siyaluma yahapath sithum pathum itukaradena sekwa 🙏🙏🙏🙏🙏

  • @DahamiKavindaya-yl6rf
    @DahamiKavindaya-yl6rf 6 місяців тому +9

    ගනදෙවියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වෙිවා ඒ වගේම මා හට ඉක්මනින් රැකියාවක් ලැබෙිවා .මාගේ සියලු නය තුරැස් ගෙවා ගැනීමට .සාදු සාදු සාදු

  • @ChandimaGunawardhana-yw5ec
    @ChandimaGunawardhana-yw5ec 2 місяці тому +4

    ගණපති දෙවියනි මගෙ නිල තල ආරක්ෂා කර දෙන සෙක්වා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nuwanpradeep7788
    @nuwanpradeep7788 10 місяців тому +6

    Namo ganeshaya namaha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ම කරනා සෑම පිනක්ම ගනදෙව් යන්ට අත්වෙවා🙏🙏🙏🙏🙏

  • @WasanaDulanjalee-n1v
    @WasanaDulanjalee-n1v Рік тому +17

    Ganadeviyange පිහිටෙන් mage සියලුම පැතුම් ista වේවා ...!!!🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ gana දේවියගේ පිහිටෙන් mage හිතට සැනසුම ලැබේවා ...!!! Anik සියලුම දෙනාගේda සියලුම පැතුම් issta වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaKumari-p7y
    @NilukaKumari-p7y 26 днів тому +1

    උතුම් ගණ දෙවියනි හිතේ තියෙන පැතුම ඔබ වහන්සෙගෙ පිහිටෙන් ඉස්ට වේවා......සාදු ...සාදු ...සාදු

  • @KlwbKlwb
    @KlwbKlwb 7 місяців тому +6

    ගනදෙවියනි මට වැඩ වැඩියෙන් ලබෙවා සාදු සාදු සාදු

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 3 місяці тому +4

    මගේ ආදරණිය ගණදෙවියනේ🥺❤️ මගේ හිතේ තියෙන්නවූ පාර්ථනාවන් ඒ අයුරින්ම ඉටු වේවා.. ගණදෙවියන්ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤️🙏♥️

  • @HettiarachchiggeNadeesha
    @HettiarachchiggeNadeesha 10 місяців тому +9

    Ganadeweyange pihiten mage balapottu ista wewa!!
    සාදු සාදු සාදු

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 11 місяців тому +13

    අනේ ගනදෙවියනි මට වැලදී ඇති මේ සෙම් රෝග දුරුවී නිරෝගී බවට පත් වේවා.ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.සාදු. සාදු . සාදු.

  • @anulawijesinhe9194
    @anulawijesinhe9194 9 місяців тому +8

    අනේ ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා 💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samanmalee-h2s
    @Samanmalee-h2s 5 місяців тому +4

    මගෙ දරුවාගේ ධාරණ ශක්තිය වැඩිවී හොදින් ඉගෙන ගැනීමට ශක්තියෙ ලැබේවා ගන දෙවි නුවණ ,පිහිට ලැබේවා !!

  • @shushirajapaksha7715
    @shushirajapaksha7715 8 місяців тому +5

    Gana dewiyage pihiten mage siyaluma balaporothtu ista sidda wewa mama karana raki raksha diyunu kara de mata mudal wasanawa labewa daruwantada yahapathakma wewa 🙏🙏🙏 heta edan mata mudal wasanawa labewa daruwantada yahapathakma wewa 🙏🙏🙏

  • @nadeeshalakshani8698
    @nadeeshalakshani8698 6 місяців тому +13

    අනේ ගන දෙවි යන් ගෙ පිහිටෙන් මාගෙ දරැවා o lවිභාගෙයන් සමති වෙිවා❤

  • @kokilageeth3633
    @kokilageeth3633 Рік тому +9

    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ❤ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
    🕉️ඒක දන්තාය විදමහේ...
    වක්‍රතුංඩාය දී මහී..
    තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..

  • @nirmalsellahewa1048
    @nirmalsellahewa1048 3 місяці тому +4

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියළු ප්‍රශ්න (මුදල් ප්‍රශ්න) නැත්තටම නැති වෙවා කවුර හරි කෙනෙක් අපිට පිහිට වෙවා

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 Рік тому +13

    ගණදෙවියන්ගේ පිහිටෙන් මගෙ දුවට නිරෝගී සුවයම ලැබේවා .මගෙ දුවට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගණදෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .නිරතුරුවම මගෙ දුවට ආරක්ෂාව රැකවරණය ලැබේවා සතුට සැනසීම ලැබේවා .!!!!!🙏🙏🙏

  • @anulanul906
    @anulanul906 11 місяців тому +5

    මාගේබලපොරත්තුව වගේසියලුම ⁣දේනාගේමසිතුමි ගණදේවි පිහිටෙින්ඉෂ්ට වෙිවා සාදුසාදුසාදු

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 Рік тому +12

    ගණ දෙවිදුන්ට මා ගේ නමස්කාය වේවා ...🙏🙏🙏🙏🙏ගණ දෙව් පිහිටෙන් මාගේ කායික මානසික සුවය ලැබේවා ...මගේ විදෙස් ගමන සාර්ථක වේවා ....🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +1

    ගණදේවීයනෙ.මගෙ.දරුවන්ට.නයගෙවාගන්න.ඉන්න.නීවාසහදාගන්න.කොහෙන්හරී.මුදල්.ලැබාදෙන්න.ඕබවහන්සෙලාට.පුලුවන්.මගෙ.ආහීන්සකදරුවන්ට.උදවුකරන්න.ගණදේවීයනෙ.පීහීටදෙන්න.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shiromiwijesinghe-ux1nd
    @shiromiwijesinghe-ux1nd 2 місяці тому +2

    මගේ ගනදෙවියනෙ පිහිට වෙන්න මගේ ලමයට විබහගෙට හොදින් කරගැනිමට ලැබෙවා

  • @meelanikg6186
    @meelanikg6186 10 місяців тому +7

    ගණදෙවීයනෙ.මගෙ.මුණුපුරාලාදෙන්නාට.මීනීපීරීයො.දෙන්නට.දනුම.බුද්දීය.මතකය.ලාබදෙන්න.සීයලු.ගීරාපල.ඇස්වහා.කටවහ.සීයලුම.ලේඩ.රොග.දුරුකරදෙන්න.ගණදේවීයනෙ.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @hhkw
      @hhkw 4 місяці тому

      ගණ දෙවියනේ මට ලොතරැයි වාසනාවක් ලබාදෙන්නමම ගොඩක් අසරණ වුණු කෙනෙක් මට පිහිටක් වෙන්න.මට එන්න

  • @PerusalAnnalechchami
    @PerusalAnnalechchami 6 місяців тому +15

    O/l විභාගය සමත් වෙන්න ඕන මාගේ පාවුලේ මගේ දෙමාපියන් හැමොම සතුටින් පරිස්සමින් ඉන්න ඕන ගණදෙවියනේ❤😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @WilegodaAmarawansha
      @WilegodaAmarawansha 4 місяці тому +1

      5%*:07

    • @mihinisilva8967
      @mihinisilva8967 Місяць тому +1

      අපේ පව්ලටත් ගනදෙවියන්ගෙ පිහිට ලැබෙවා

  • @NimnaPrabodi
    @NimnaPrabodi 4 місяці тому +5

    අනේ ගණ දෙවියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රශ්න විසදේවා🙏🙏🙏🙏

  • @wijaya-d6b
    @wijaya-d6b 11 місяців тому +14

    ගන.දෙවියන්ගේ පිහිටින්.මගේ.පවුලේ .දරුවන්ට.සියලුම දෙනාටම යහපතක් වෙවා.සාදු.සාදු

  • @DammlkaSasith
    @DammlkaSasith 2 місяці тому +2

    ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු පැතුමන් සාර්ථක වන සුබ දවසක් වේවා.මුදල් ගැටළු විසදේවා......!!!!!

  • @DilrukshiDilrukshi-je2wk
    @DilrukshiDilrukshi-je2wk Рік тому +23

    මගේ දරැවටත් පවුගේ සැමටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගි සතුට ලැබේවා !!!
    ඒ වටග්ම මට මාකසික නිදහස ලබා දෙන් මෙන් ඉල්ලා සිටිමි !!!

  • @villapinnawalarestaurant7408
    @villapinnawalarestaurant7408 Рік тому +27

    මාගේ ආදරණීය ගණදෙවියනෙ මාගේ පැතුම් ඉෂ්ඨ වේ වා . ගණදෙවියන්ගෙ පිහිට නිරතුරුව ම ලැබේවා ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @maheshchinthaka6255
      @maheshchinthaka6255 11 місяців тому +1

    • @sriyanikumari8594
      @sriyanikumari8594 11 місяців тому

      ​@@maheshchinthaka6255😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 3 місяці тому +5

    ගණදෙවියන්ගෙ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රර්ඨනාව ඉස්ඨ වේවා ❤❤❤❤❤❤

  • @dckjayawardanajayawrdana6081
    @dckjayawardanajayawrdana6081 Рік тому +18

    🙏🙏🙏මාගේ සියලුම අපල උපද්‍රව දුරුවී සතුටින් රැකියාව කරගෙන යෑමට සක්තිය ධෛර්යය ලැබේවායි කියා ප්‍ර්‍රර්‍ර්තනා කරමි🙏🙏🙏

  • @SurprisedBarbecue-zi9yu
    @SurprisedBarbecue-zi9yu 3 місяці тому +2

    ගණපති දෙවියනි මගේ හිතේ සියලු පැතුම් ඉටු කරදෙන්න ගණපති දෙවි පිහිටයි 🙏🙏🙏

  • @bimaashi9426
    @bimaashi9426 Рік тому +7

    ගණ දෙවියන්ගේ පිහිට මට ලබා දෙන්න මම ගොඩක් අසණවෙලා ඉන්නේ ඔබ වහන්සේගේ පිහිටලැබෙිවා.❗🙏🙏🙏

  • @MangalikaRupasinghe-bc9wr
    @MangalikaRupasinghe-bc9wr 11 місяців тому +10

    අනෙ ගණදෙවියනෙ මගෙ සෙම අඩු වෙන්න ඔනෙ ගණ දෙවියන්ගේ පිහිට අරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikumarihami9805
    @damayanthikumarihami9805 10 місяців тому +6

    ගනදෙවියන්ගේ පීහිට්ටෙන් අපේ මුදල් ප්‍රශ්න විසදේවා!!!!!

  • @NethsaraKavishan
    @NethsaraKavishan Місяць тому

    ගණ දෙවියනි මට පිහිට වෙන්න මගේ දරුවෝ ගාවට යන්න ලැබේවා ඉක්මනින් 🙏🙏🙏🙏🙏🙏

  • @ghandralatha9539
    @ghandralatha9539 10 місяців тому +9

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටුවෙවා

  • @HettiarachchiggeNadeesha
    @HettiarachchiggeNadeesha 10 місяців тому +8

    ගනදේවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ට වේවා!!!🙏🙏🙏🙏 මගේ පවුලේ කරදර නැති වේවා!!!!

  • @FathimaKomali
    @FathimaKomali 11 днів тому

    උතුම් ගණදෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරණීය විශ්වයටත් ගණදෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Wimala-p3d
    @Wimala-p3d Рік тому +25

    ගන දේව්යන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න සාදු සාදු සාදු

    • @malafernando8629
      @malafernando8629 Рік тому

      Gandavi yanga peheta n ma setanta dawal esh tama wawa

  • @ThilakakumariHewagataman-qq5kv
    @ThilakakumariHewagataman-qq5kv 25 днів тому

    උතුම් ganadeviyange pihiten mage siyaluma ප්‍රශ්න visadewa....සාධු සාධු සාධු සාධු සාධු සාධු ❤❤❤❤❤

  • @kkspicytime6188
    @kkspicytime6188 10 місяців тому +7

    ගන දෙවි පිහිටෙන් මගේ ප්‍රර්තනා ඉශ්ට වේවා. 🙏🌺🙏🌺🙏🌺

  • @ChandimaKarunarathna-i4v
    @ChandimaKarunarathna-i4v 2 місяці тому +1

    Gana devi පිහිට ලැබේවා mage dukata pihita wanna ma naya tika gawa ganna salli mudal ලැබේවා ඒවාගෙම man ma karana විභාගයට mataka shktiya ලැබේවා 😢😢mage දරුවන්ගේ iganima sartaka karala danna matakaya ලැබේවා 😢😢😢😢

  • @ManelKumari-k1e
    @ManelKumari-k1e Рік тому +15

    අනේ ගනදෙවියනි මට වුවමනා කර තිබෙන මුදල් ඉක්මනින්ම ලැබේවා ....ගනදෙවියන්ගේ පිහිට ලැබේවා ...

  • @RashmiSadunika-z6q
    @RashmiSadunika-z6q 2 місяці тому +2

    Utum ganadewi pihiten magee mahatteyage hema hinayakma ist weewa ape paula satutin samayen pirewa...sadu sadu sadu...

  • @SunetraPriyadharshani-vz4pl
    @SunetraPriyadharshani-vz4pl 11 місяців тому +9

    අනේ ගණදෙවියනි ඔබ වහන්සේට පිං සිදු වෙිවා මගේ කරදර වලින් මිදෙන්න මා හට පිහිට වෙන්න අසරන මා හට සැනසිමෙන් ජිවත් වෙන්න මගක් පෙන්වන්න

  • @Komri-x7c
    @Komri-x7c 7 місяців тому +3

    ගන දෙවියන්ගෙ පිහිටේන් මටත් මගෙ ගෙදර අයටත් සියලුම පර්තනා ඉස්ට වේවා

  • @Chami-qc9bq
    @Chami-qc9bq 18 днів тому +1

    Mage dewiduni 🕉️🙏🙏🙏 mage Daru 2 siyaluma eganum katayuthu sarthaka Kara Dena men Ella sitinawa mage siyaluma parthanawan sapla Kara dun mage dewiduni obata sthuthi sthuthi sthuthi ♥️🙏🙏🙏🌹🕉️🙏🙏🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 місяці тому +3

    🙏🙏🙏🙏. ගණ. දෙව්දුගේ. පිහිටයි. සියලු. පැතුම්. මගේ. ඉටුවේවා. 🙏🙏🙏

  • @sandalitharushika1826
    @sandalitharushika1826 10 місяців тому +3

    මගා ගණපති බලයෙන් මගේ විබහගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න ගණපති ආශිර්වාදය මට ලැබේවා...🥺🙏🙏🙏 ඕම් ගම් ගණපතයේ නමහ.🙏

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 Рік тому +19

    මගේ පුතාගේ සියලු ග්‍රහ අපල දුරුවේවා ....එයා බලාපොරොත්තු වන රජයේ රැකියාව ලැබේවා 🙏🙏🙏 පිහිට වෙන්න ගණ දෙවියනි 🙏🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 8 місяців тому +3

    Mage sanull පුතාට බුද්ධිය ගෙන දේවa 🙏🙏🙏

  • @sunilgamage9487
    @sunilgamage9487 11 місяців тому +8

    ගණදෙවි පිහිට ලැබේවා
    සියලුම යහපත දියුණු ව සැලසෙවා!!!

  • @Ankush_HJ
    @Ankush_HJ Рік тому +17

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @deepikamendis4530
    @deepikamendis4530 10 місяців тому +2

    Gana deviyange පිහිට ආශිර්වාද yen මගේ සියළු the ප්‍රාර්ථනා ista සිද්ද වේවා.

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 11 місяців тому +8

    ගනදෙවි පිහිටෙන් මගේ දාරන ශක් තිය සහ මතක ශක්‍තිය වැඩි වේවා .සාදු.සාදු. සාදු.

    • @thiliniguruge5791
      @thiliniguruge5791 8 місяців тому +1

      Karadara adu wela rassawa araksha Kara ganna pihita labewa ommm ganganapathi namo namaha

  • @ImeshaKaushalya-u3u
    @ImeshaKaushalya-u3u Місяць тому

    🙏🙏🙏මට එන හැමකරදරයකිම්ම මාව අරක්ශ කරලා දෙන්න මට ඇතිවෙලා තියෙන හැම ප්‍රශ්නයක්ම විසදලා දෙන්න 🥲🥺

  • @komalravat404
    @komalravat404 Рік тому +11

    ගණ, දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා, සියලුම දෙනාට, සියලුම බලාපොරොත්තු ඉටු වේවා,

  • @DammlkaSasith
    @DammlkaSasith 9 місяців тому +2

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවන සුබ දවසක් වේවා...... සියලු දෙනාටම යහපතක්ම වෙත්වා.......!!!!!!!!!!

  • @sunilaperera8534
    @sunilaperera8534 11 місяців тому +3

    GANADEWEYANGE PIHITALABEWA
    mATA LOTHRAI DINUMAK LABADUNNA
    vISWA MATHAWETA ANEKA WAREYK
    ISTHUTHI ISTHUTHI ISTHUTHI🎉🎉🎉
    ❤❤❤❤❤❤❤

  • @umayaumaya2237
    @umayaumaya2237 11 місяців тому +1

    Mage istakami gana pathu devidune..mage ge ithuru weda kara ganna mudal awaksama welawai me .mata pihita wenu mana oba wahanseta bohoma pin .sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @indraniperera2983
    @indraniperera2983 3 місяці тому +1

    ශ්‍රී ගණෙෂ් දෙව්යනෙ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සෑම කරදර බාධක ආපු අවස්ථා වලදි මට ඔබ වහන්සෙගෙ ආශිර්වාදය ලබා දුන්නාට ස්තුතියි මම ජිව්තය පුරා කළ පිං අනුමෝදන් කරම් සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @priyangikahettiarachchi1725
    @priyangikahettiarachchi1725 11 місяців тому +9

    ගනදෙවියනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙනු මැනවි.අපි සැමටම ගනදෙවි පිහිටයි!

  • @dulaniwasanthiyamunakumari1909
    @dulaniwasanthiyamunakumari1909 10 місяців тому +2

    ගණ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා!!!!❤

  • @savithmiwijayathunga1373
    @savithmiwijayathunga1373 Рік тому +26

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

    • @ThavinsaNethmi
      @ThavinsaNethmi Місяць тому

      Gana devipihiten mage duwata olewal vibhagen ihalama lakunu lebi pass wenna lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsharaUdayangani-x9w
    @IsharaUdayangani-x9w 6 днів тому

    අනේ ගන දෙවියනී මගේ එකම පැතුමයි එය ඉටු කර දෙන්න දෙවියනී,🙏🙏🙏

  • @mtgku52
    @mtgku52 Рік тому +8

    මගෙ හිතෙ නියන පුතනව ඉෂ්ට වෙන්න ඔනි දෙවී පියානනි බුදු සරණයි

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i Місяць тому +2

    GANADEVIYANE..MAGE.LAMAYA.HODA.RAKSHAWAK.LABEWA..HITHANA.PATHANA.DE.HAMADEMA.ISTAWEWA.API.NAYAWELA.INNE.PIHITA.WENNA.DEVIYANE.🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajiththennakoon906
    @ajiththennakoon906 Рік тому +10

    ගණ දෙවියන්ගේ ආශිර්වාද යෙන් මාගේ සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏සියලුදෙනාට ගණදෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @sunilwickramasinha7864
    @sunilwickramasinha7864 2 місяці тому

    උතුම් ගන.දෙවි.පිහිටින්.මගෙ.නිවසේ.ඉතිරි .වැඩ කරගැනීමට .ඔබවහන්ගෙ.පිහිට .ලැබෙිවා

  • @dilanikaushalya7309
    @dilanikaushalya7309 11 місяців тому +6

    ඝන දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා. මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @indranidharmakeerthi5136
    @indranidharmakeerthi5136 7 місяців тому +2

    .ගනදේවීයන්ගේ පිහිටේන් සියලුම රෝගසුවවේවා සාදු සාදු සාදු සාදු ❤❤❤

  • @SriyaniAriyarathne-gz5lz
    @SriyaniAriyarathne-gz5lz 5 місяців тому +1

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මට විභාගයෙන් ජය ගැනිමට වරම් ලැබෙිවා සාදු සාදුසාදු