Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සතුටුයි. මාත් තුලා ලග්නේ කෙනෙක්. ඔක්කොම හරි කියන ඒවා.
පැහැදිලි කිරීම ඉතාම වටිනවා,,බොහොම් ස්තූතියි ඔබ තුමාට...අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්..
මමත් තුලා ලග්න හිමි අයෙක්. මම අද තමයි මුලින්ම ඔබ තුමාගේ ලග්න පලාපල පිලිබද වීඩියෝව බැලුවෙ. ඉතාම වටිනා අදහස් විශාල ප්‍රමාණයක් ඒ තුල තිබුනා. ඔබ තුමන්ට බොහොම ස්තුතියි ...
ඔබතුමාට අනේකවාරයක් පින් මම හැම මාසයෙම ලග්න පලාපල බලනවාමට හිතෙනවා ඔබතුමාත් තුලා ලග්නය කියලා මේ හැමදෙය්ස්ක්ම සත්‍ය. ඔබතුමාට නිදුක් නීරෝගි බව සහ දීර්ඝායු ලැබේවා!!!
Mama thula Lana imiyek mama video baluwa watina DeWalt labune
මම අද තමයි.ඔබතුමාගෙ විඩියෝ එක බැලුවේ .ගොඩක් දේවල් ඉගෙනගත්තා.බොහොම ස්තුති
අහම්බෙන් දකින්නට ලැබුණේ එදා සිටම වීඩියෝ බලනවා .ඔබට ජයසිරි මහා බො සමිඳුන් ගේ පිහිට ලැබේවා .
Budu saranai devi pihitai obathumat kara kiyana hama deyakm සාර්ථක veva 👍🙏
තෙරුවන් සරණයි.ඔබ තුමට බොහෝ පින් මෙම වැඩසටහන දිගටම සිදු කරනවට,ඔබට ආයුබොහෝ වෙවා
බොහොම ස්තුතියි ඔබ තුමාට. බුදු සරණයි
ඔබ තුමා කියන දේ හරි මම හැමදාම සත් බුදු වන්දනාවට යනවා එ වගේම හරි මම තුලා
ඔබතුමා කියපු ගොඩක් ඇත්ත.ඔබට තෙරුවන් සරණයි..!!❤️
මහත්මානෙනි,පැහැදිලි කිරිම ඉතා අගේ කරමි,අසන අයවහොද පැත්තට ගන්න උස්සාහය ගැන පිං,දෙව් පිහිටයි.
Obata yahapathakma wewa!
Aththama oba thuma kiyana dewal godak aththa 🌅
Godaak thanks obathumata
Oba thuma karana yahapath karyan mama agaya karami obata theruwan saranai dalada samidu pihitai
🙏මම හැමදාම බලනවා ඔබ තුමා ට බුදුසරණයි
Oba thuma kiyana dewal hariyatama hari.budu sarsnai oba thumata
මමත් තුලා ඔබ තුමාට දිර්ගායුස ලැබෙවා ස්තුතියි ඔබ තුමාට
Kiuwa දේවල් ඔක්කොම attha oba thumata බුදුසරණ sarani🙏🙏
බුදු සරනයි ඔබතුමාට
Attama okkoma Hari oba thumata... budusaranai
මමත්තුලාලග්නයේ.ඹබතුමාට..ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි ඔබතුමාට
මම හැම මසෙම බලනවා..ගොඩක් පින් ඔබතුමට..
Mama hema masekama oba thumage vdo balanawa.godak pin sidda wenawa 🙏
ඔබතුමා පහුගිය මාසවල කියපු දේවල් හැමදේම වගේ හරි.ගැටලුවලින් වැලකිලා ඉන්න මේ ලබාදෙන උපදෙස් ගොඩක් වටිනවා.ස්තූති
බොහෝම ස්තූතියි මහත්මයා බුදු සරණයි
දුන් අවවාද වලට බොහොම පින් මෙගෙවෙන කාලය බොහොම බදයි තමා ,,,තෙරුවන් සරනයි
ඔබ තුමා කියන හැම දේම මගෙ ජීවිතේ වෙනවා. මම රට ඉන්නෙ .මම ඇවිත් අවුරුද්දක් ගිය අවුරුද්ද පුරවටම මම ගිඔඩක් දුකින් හිටියෙ ගෙඩර හොද නැ කියලා ඒත් මේ අවුරුද්දෙ මැයි වලින් වගේ පස්සෙ ටික ටික ඒවා මගෑරීගෙන ගියා . දැන් ගොඩක් දුරට වැඩ කරගෙන සතුටින් ඉන්නවා. මම හිතනවා මේ මාසෙන් පස්සෙගොඩක් හොද වෙයි කියලා
ඔබතුමාට බොහොම ස්තුතියි මම ඔබතුමා කියන දේවල් ගොඩක් දුරට පිලිගන්නවාමම තුලා ලග්න හිමියෙක්
බොහොම ස්තූතියි ඔබතුමන් ට...තෙරුවන් සරණයි ❤
ඔබ තුමා ට තෙරැවන් සරනයි🙏 ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම වෙනුවෙන් 🤝
😊
අැත්තටම කියවුන ගොඩක් දේවල් හරියටම හරි.ඔබතුමාට ගොඩක් පිං.
ඔබ තුමන්ට තෙරුවන් සරණයි !!!
Godak pin oba thumata
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මම හැම මාසයක් ම පල අපල බලනවා හැමදේම සත්‍යය යි 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට
මමත් තුලා හරිම සතුටුයි මේක ඇහුවම 😊❤
ඔයාට පින්නවල බලයට ගොඩක් පින් මම 1972 9 8 පරවරු 1020
ඔබතුමා එනකල් බලාන හිටියේ❤❤❤
මම තුලා. ඉතින් ආශාවෙන් අහනවා
ඔබ තුමා විශිෂ්ටයෙක් 🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබතුමාට මමත් තුලා ලග්නෙනෙන් උපන් කෙනෙක් ජයවේවා ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබ තුමට කියලා හදහන බලා ගන්න ක්‍රමයක් නැතිද.
6:13 6:13
Oba tumate teruwann saranay is
Obathumata bohoma stuti ,obathumatath yahapathakma wewa
Theruwan. Sharanai. Oba. Thumata. Mama. Thula. Lagnaya. Himi. Kenek. Kiu. Siyalu. Kaarana. Una. Deda. Wenna. Yana. Deda. Sampurna. Aththa. Me. Tika. Matama. Kiwada. Kiya. Hithuna. Kese. Ho. Sathutui. Sthuthi. Obathumata🌹
ලග්න පලපල පෙන්නා දුන්නාට ඔබට ස්තුති හැමදාාම ඔබට යහපතක්ම වෙිවා
තෙරැවන් සරනයි 🙏❤🙏
මමත් හැමදාම අහනවා
ස්තුතියි 🥰
රටටම සුබා වේවා සැමට ම ජය වේවා
Bohom..stuti..oba.tumata..teruwan..saranai...mamat..tula..l❤
බොහොම ඉස්තුතී ඔබ තුමාට බුදුසරණයි සිය්ටල්ලම සත්තීයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤data...gana..Keyanna...apa...duke❤❤❤
මේ කියන දේවල් හරියටම හරි. ❤
Aththa kiyapu okkoma oba thumata pin❤❤
ඔබතුමා කිව්වා සේරම හරි ජිවිතය එපා වෙලා හිටියෙ හරියට වැඩක් නැතිව එත් ඔබතුමාගේ ලග්න පලඅපල හැමදාම බලනවා හරිම සතුටුයි ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි ඔබ තුමාට මමත් තුලා ලග්නයෙන් උපන් කෙනෙක් ජය වෙිවා ඔබ තුමාට
Good bless you sr
නියමයි.හරියටම හරි
බොහොමත්ම ස්තූතියි.
බුදු සරණයි
Theruwan saranai oba thumata mage lagnaya thula
Bohoma pin obathumata 🙏🙏🙏 kumba lagnaya, gena kiyanakal noiwasillen inne
Ayubowan oba thumata mata kiyadewal aeththa innenam medaperadiga eth pluwan hema welawaka ahanawa budu saranai
මම වැලෙ වැල් නෙතිව ඉන්නෙ මෙ විස්තර අහ පුවම හිතට පොඩි සෙනසිමක් ආවෙ
බොහොම ස්තූතියි ඔබ තුමාට
❤
Obat. Jaya. Labawa
Oba thumat godki pini hodini kiya danawata thaRuwni Sarani
විදෙස ගත විමට හැකියාවක් නැද්ද
Budu.saranai.oba.tumata
Mn hama masema blnw ❤🙏 hmdema aththa
Obata pin sadu sadu aiye
Obatuma atatatama kiyana dewal hariyatama hari sthuthi obatumata
Okkoma hari 100/k ❤👈
ඔබ තුමා මෙි මනුලෝකේ දැක්ක දෙවියා ඔබය ගොඩක් පිං
Budu saranai mamath thul man meka balanne godaka asawen
තෙරුවන් සරනයි ඔබට
Obata bohoma pin.
ඔබ තුමාටත් බුදු සරණයි
හරියටම හරි මට ම කිඋව වගෙ.
සුටිවීනාලීකාවේතුවාලක්නයට.මටගෝඩක්පතීපත්තීවලීන්මටසතූට.උදාවේනවා.මටසතුටුයීඔබතුමාටනීදූක්නීරෝගීසුවයපර්ථනාකරනවා.
බුදුසරණයි
මගේ තුලා ලග්නය ❤️ ග්‍රහයෝ ගැන නම් ලොකු විස්වාසයක් නෑ. නමුත් මම බුදු දහම විතරයි විස්වාස කරන්නේ. මම ඉන්නේ විදෙස් රටක. හැබැයි තවමත් එදා වගේම තමයි
Nibana parama sukyen sukitha tara wetwaa❤
ස්තූතියි 🙏 කියන ඒව හරියටම හරි🙏 තෙරුවන් සරණයි
Budusarani obathumata
Aththa...👍👍👍
Thank you
🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට දීර්ඝායුශ ලැබේවා
ඔබ තුමට ගොඩක් පින්
Great, Thank you so much Sir
Great goodluck
Godak pin obathumata
obathumata pin.sithata sathutak labadunnata
මාත් තුලා ලග්නයෙ උපන් කෙනෙක් මැදපෙරදිග ඉන්නෙ කොහොමද 👏👏
තෙරැවන්සරනයි...
මීන ලක්නේ දන්න ඔබතුමාට ඡයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤💐🌺🌹🎉
හැමදාම මාත් බලනවා❤
ස්තුතියි 👍
🙏🙏🙏
Teruwan සරණයි
Mamat thula lagne..
Oba thumata bs
හරිම සතුටුයි. මාත් තුලා ලග්නේ කෙනෙක්. ඔක්කොම හරි කියන ඒවා.
පැහැදිලි කිරීම ඉතාම වටිනවා,,බොහොම් ස්තූතියි ඔබ තුමාට...අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්..
මමත් තුලා ලග්න හිමි අයෙක්. මම අද තමයි මුලින්ම ඔබ තුමාගේ ලග්න පලාපල පිලිබද වීඩියෝව බැලුවෙ. ඉතාම වටිනා අදහස් විශාල ප්‍රමාණයක් ඒ තුල තිබුනා. ඔබ තුමන්ට බොහොම ස්තුතියි ...
ඔබතුමාට අනේකවාරයක් පින් මම හැම මාසයෙම ලග්න පලාපල බලනවා
මට හිතෙනවා ඔබතුමාත් තුලා ලග්නය කියලා මේ හැමදෙය්ස්ක්ම සත්‍ය. ඔබතුමාට නිදුක් නීරෝගි බව සහ දීර්ඝායු ලැබේවා!!!
Mama thula Lana imiyek mama video baluwa watina DeWalt labune
මම අද තමයි.ඔබතුමාගෙ විඩියෝ එක බැලුවේ .ගොඩක් දේවල් ඉගෙනගත්තා.බොහොම ස්තුති
අහම්බෙන් දකින්නට ලැබුණේ එදා සිටම වීඩියෝ බලනවා .ඔබට ජයසිරි මහා බො සමිඳුන් ගේ පිහිට ලැබේවා .
Budu saranai devi pihitai obathumat kara kiyana hama deyakm සාර්ථක veva 👍🙏
තෙරුවන් සරණයි.ඔබ තුමට බොහෝ පින් මෙම වැඩසටහන දිගටම සිදු කරනවට,ඔබට ආයුබොහෝ වෙවා
බොහොම ස්තුතියි ඔබ තුමාට. බුදු සරණයි
ඔබ තුමා කියන දේ හරි මම හැමදාම සත් බුදු වන්දනාවට යනවා එ වගේම හරි මම තුලා
ඔබතුමා කියපු ගොඩක් ඇත්ත.ඔබට තෙරුවන් සරණයි..!!❤️
මහත්මානෙනි,පැහැදිලි කිරිම ඉතා අගේ කරමි,අසන අයවහොද පැත්තට ගන්න උස්සාහය ගැන පිං,දෙව් පිහිටයි.
Obata yahapathakma wewa!
Aththama oba thuma kiyana dewal godak aththa 🌅
Godaak thanks obathumata
Oba thuma karana yahapath karyan mama agaya karami obata theruwan saranai dalada samidu pihitai
🙏මම හැමදාම බලනවා ඔබ තුමා ට බුදුසරණයි
Oba thuma kiyana dewal hariyatama hari.budu sarsnai oba thumata
මමත් තුලා ඔබ තුමාට දිර්ගායුස ලැබෙවා ස්තුතියි ඔබ තුමාට
Kiuwa දේවල් ඔක්කොම attha oba thumata බුදුසරණ sarani🙏🙏
බුදු සරනයි ඔබතුමාට
Attama okkoma Hari oba thumata... budusaranai
මමත්තුලාලග්නයේ.ඹබතුමාට..ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි ඔබතුමාට
මම හැම මසෙම බලනවා..ගොඩක් පින් ඔබතුමට..
Mama hema masekama oba thumage vdo balanawa.godak pin sidda wenawa 🙏
ඔබතුමා පහුගිය මාසවල කියපු දේවල් හැමදේම වගේ හරි.ගැටලුවලින් වැලකිලා ඉන්න මේ ලබාදෙන උපදෙස් ගොඩක් වටිනවා.ස්තූති
බොහෝම ස්තූතියි මහත්මයා බුදු සරණයි
දුන් අවවාද වලට බොහොම පින් මෙගෙවෙන කාලය බොහොම බදයි තමා ,,,තෙරුවන් සරනයි
ඔබ තුමා කියන හැම දේම මගෙ ජීවිතේ වෙනවා. මම රට ඉන්නෙ .මම ඇවිත් අවුරුද්දක් ගිය අවුරුද්ද පුරවටම මම ගිඔඩක් දුකින් හිටියෙ ගෙඩර හොද නැ කියලා ඒත් මේ අවුරුද්දෙ මැයි වලින් වගේ පස්සෙ ටික ටික ඒවා මගෑරීගෙන ගියා . දැන් ගොඩක් දුරට වැඩ කරගෙන සතුටින් ඉන්නවා. මම හිතනවා මේ මාසෙන් පස්සෙගොඩක් හොද වෙයි කියලා
ඔබතුමාට බොහොම ස්තුතියි
මම ඔබතුමා කියන දේවල් ගොඩක් දුරට පිලිගන්නවා
මම තුලා ලග්න හිමියෙක්
බොහොම ස්තූතියි ඔබතුමන් ට...තෙරුවන් සරණයි ❤
ඔබ තුමා ට තෙරැවන් සරනයි🙏 ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම වෙනුවෙන් 🤝
😊
අැත්තටම කියවුන ගොඩක් දේවල් හරියටම හරි.ඔබතුමාට ගොඩක් පිං.
ඔබ තුමන්ට තෙරුවන් සරණයි !!!
Godak pin oba thumata
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මම හැම මාසයක් ම පල අපල බලනවා හැමදේම සත්‍යය යි 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට
මමත් තුලා හරිම සතුටුයි මේක ඇහුවම 😊❤
ඔයාට පින්නවල බලයට ගොඩක් පින් මම 1972 9 8 පරවරු 1020
ඔබතුමා එනකල් බලාන හිටියේ❤❤❤
මම තුලා. ඉතින් ආශාවෙන් අහනවා
ඔබ තුමා විශිෂ්ටයෙක් 🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබතුමාට මමත් තුලා ලග්නෙනෙන් උපන් කෙනෙක් ජයවේවා ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබ තුමට කියලා හදහන බලා ගන්න ක්‍රමයක් නැතිද.
6:13 6:13
Oba tumate teruwann saranay is
Obathumata bohoma stuti ,obathumatath yahapathakma wewa
Theruwan. Sharanai. Oba. Thumata. Mama. Thula. Lagnaya. Himi. Kenek. Kiu. Siyalu. Kaarana. Una. Deda. Wenna. Yana. Deda. Sampurna. Aththa. Me. Tika. Matama. Kiwada. Kiya. Hithuna. Kese. Ho. Sathutui. Sthuthi. Obathumata🌹
ලග්න පලපල පෙන්නා දුන්නාට ඔබට ස්තුති හැමදාාම ඔබට යහපතක්ම වෙිවා
තෙරැවන් සරනයි 🙏❤🙏
මමත් හැමදාම අහනවා
ස්තුතියි 🥰
රටටම සුබා වේවා සැමට ම ජය වේවා
Bohom..stuti..oba.tumata..teruwan..saranai...mamat..tula..l❤
බොහොම ඉස්තුතී ඔබ තුමාට බුදුසරණයි සිය්ටල්ලම සත්තීයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤data...gana..
Keyanna...apa...duke❤❤❤
මේ කියන දේවල් හරියටම හරි. ❤
Aththa kiyapu okkoma oba thumata pin❤❤
ඔබතුමා කිව්වා සේරම හරි ජිවිතය එපා වෙලා හිටියෙ හරියට වැඩක් නැතිව එත් ඔබතුමාගේ ලග්න පලඅපල හැමදාම බලනවා හරිම සතුටුයි ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි ඔබ තුමාට මමත් තුලා ලග්නයෙන් උපන් කෙනෙක් ජය වෙිවා ඔබ තුමාට
Good bless you sr
නියමයි.හරියටම හරි
බොහොමත්ම ස්තූතියි.
බුදු සරණයි
Theruwan saranai oba thumata mage lagnaya thula
Bohoma pin obathumata 🙏🙏🙏 kumba lagnaya, gena kiyanakal noiwasillen inne
Ayubowan oba thumata mata kiyadewal aeththa innenam medaperadiga eth pluwan hema welawaka ahanawa budu saranai
මම වැලෙ වැල් නෙතිව ඉන්නෙ මෙ විස්තර අහ පුවම හිතට පොඩි සෙනසිමක් ආවෙ
බොහොම ස්තූතියි ඔබ තුමාට
❤
Obat. Jaya. Labawa
Oba thumat godki pini hodini kiya danawata thaRuwni Sarani
විදෙස ගත විමට හැකියාවක් නැද්ද
Budu.saranai.oba.tumata
Mn hama masema blnw ❤🙏 hmdema aththa
Obata pin sadu sadu aiye
Obatuma atatatama kiyana dewal hariyatama hari sthuthi obatumata
Okkoma hari 100/k ❤👈
ඔබ තුමා මෙි මනුලෝකේ දැක්ක දෙවියා ඔබය ගොඩක් පිං
Budu saranai mamath thul man meka balanne godaka asawen
තෙරුවන් සරනයි ඔබට
Obata bohoma pin.
ඔබ තුමාටත් බුදු සරණයි
හරියටම හරි මට ම කිඋව වගෙ.
සුටිවීනාලීකාවේතුවාලක්නයට.මටගෝඩක්පතීපත්තීවලීන්මටසතූට.උදාවේනවා.මටසතුටුයීඔබතුමාටනීදූක්නීරෝගීසුවයපර්ථනාකරනවා.
බුදුසරණයි
මගේ තුලා ලග්නය ❤️ ග්‍රහයෝ ගැන නම් ලොකු විස්වාසයක් නෑ. නමුත් මම බුදු දහම විතරයි විස්වාස කරන්නේ. මම ඉන්නේ විදෙස් රටක. හැබැයි තවමත් එදා වගේම තමයි
Nibana parama sukyen sukitha tara wetwaa❤
ස්තූතියි 🙏 කියන ඒව හරියටම හරි🙏 තෙරුවන් සරණයි
Budusarani obathumata
Aththa...👍👍👍
Thank you
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දීර්ඝායුශ ලැබේවා
ඔබ තුමට ගොඩක් පින්
Great, Thank you so much Sir
Great goodluck
Godak pin obathumata
obathumata pin.
sithata sathutak labadunnata