Etha Ran Wiman | ඈත රන් විමන් තුලින් | Priya Suriyasena | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 256

  • @lakshandewanpriya9880
    @lakshandewanpriya9880 День тому +50

    දිගු සුව නින්දක් ඔබට.... අප සනසා නැල වූ සහෘදයාණනි ❤❤❤😭😭😭😭

  • @chathurangafernando4876
    @chathurangafernando4876 День тому +36

    නිවන් සුව,නිතරම අහන සින්දුවක් අද මේ සිංදුව ආයෙ අහන්නම ඕනෙ කියල හිතුනා 😌💐

  • @ChamiduAmal
    @ChamiduAmal День тому +26

    නිවන්සුව ලැබේවා ප්‍රියා සූරියසේන කලාකරුවානෙනි😢😢24/12/2024

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe День тому +27

    ආසම ගායකයෙක් ♥️ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 12 годин тому +7

    ඔබට සුව නින්දක් අපෙ කුඩා කාලය ලස්සන කලාට ගොඩක් ස්තූතියි

  • @upendrapubudu5014
    @upendrapubudu5014 День тому +23

    ❤. Today he was pased away
    😢 24. 12. 24
    But එයා කියපු සින්දු අමරණීයයි ❤❤

  • @sl.GoodCitizen
    @sl.GoodCitizen 10 місяців тому +59

    80 දශකය තමයි හොදම කාලය. ප්‍රියා, මිල්ටන්, ක්ලැරන්ස් සියලු දෙනාගේම.
    ඒ අතින් අපි හරි වාසනාවන්ත අය.

  • @avishkayohan2174
    @avishkayohan2174 День тому +6

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට!!! ඔබතුමා දායද කරන ලද නිර්මාණ සාදා අමරනීයව පවතීව් ❤

  • @lahirulakshan1205
    @lahirulakshan1205 Рік тому +81

    පොඩි කාලෙ ඉදන් තවම අහනවා...එපා වෙන්නෙම නෑ...මනස මාර විදියට සුවපත් කරන්න පුලුවන් සින්දුවක් ❤

  • @aryastarkofwinterfel441
    @aryastarkofwinterfel441 День тому +6

    නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානෙනි ! 🥺🙏

  • @VisionVanguard69
    @VisionVanguard69 10 місяців тому +96

    මේ සින්දුව නම් තනිකරම පිස්සුවක් ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේ සින්දුවට 1967 දී ක්ලැරන්ස් ප්‍රමුඛ moonstone ලා තමා සින්දුව මුලින්ම කීවේ පස්සෙ 77 දී වගේ තමා ප්‍රියාට දීලා තියෙන්නෙ.ක්ලැරන්ස් මැරුනේ බීලම 😭😭 අද වෙන කම් ජීවත් වුනා නම් තව ලස්සන.සින්දු කීයක් හදයිද 😔.ප්‍රියා සූරියසේන මහත්මයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️.
    ක්ලැරන්සියානු සන්ගීත රසිකයෙක් ☺️

    • @Harsha-n1g
      @Harsha-n1g 9 місяців тому +3

      උබ තාම ජීවත් වෙනවාද

    • @r.dhammapali778
      @r.dhammapali778 6 місяців тому +5

      ඒක තමා. මමත් බැලුව ඇයි ප්‍රියා සුරියසේන මේක කියන්නේ කියලා. ක්ලැරන්ස් හඬ තමා හුරු...

    • @PushpikaWanasundara
      @PushpikaWanasundara День тому

      ❤‍🩹 Moonstones from Rathnapura 💚

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 День тому +6

    අසහාය කලාකරුවානනි ඔබතුමාට යහපත් උත්පත්තියක්

  • @judefernando9508
    @judefernando9508 6 місяців тому +37

    1978 මට තේරෙන විදිහට මම සිංදුව මම රස වින්දා එතකොට මම 8 වන පන්තියේ මට දැන් වයස අවු: 59 තවමත් රස විදිනවා මේ සින්දුව

  • @Batxgallery
    @Batxgallery День тому +3

    වැඩ ඇරිලා ඇවිල්ලා මේක අද අහනවමයි කියලා හිතං ආවෙ 💔 නිවන් සුව 😢💔

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk 10 годин тому +3

    නිවන් සුව සර් ❤

  • @senadheeraamarasiri114
    @senadheeraamarasiri114 10 місяців тому +28

    ඇත්තටම..ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මුල් ගායනයට විශිෂ්ට සාධාරණයක් ඉටු කරනවා.. ස්තූතියි...ඔබතුමන්ට..

  • @ishansangeeth8721
    @ishansangeeth8721 День тому +5

    සුබ ගමන් ❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 День тому +1

    ප්‍රියා සූරියසේන කලාකරුවාණෙනි... ඔබතුමාට නිවන් සුව ලැබේවා! 🙏 ඔබතුමාගේ සුමියුරු ගීත සහ සුගායනය රසික අපට අමරණීයයි! 💐

  • @surekanugegoda7325
    @surekanugegoda7325 День тому +2

    හදවතෙ ගායකයෙක් 😢😢😢 සහොදරයෙක් වගේ😢❤❤❤❤

  • @KaveeshaHirushan-tg7dk
    @KaveeshaHirushan-tg7dk День тому +3

    Niwan suwa obathumata❤❤!!!!!

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 День тому +3

    ඔබ‍ට නිවන් සුව...!

  • @sadhanachandima4038
    @sadhanachandima4038 День тому +5

    කලාකරුවනනි ඔබට නිවන් සුව ලැබේවා

  • @HaNguMellow
    @HaNguMellow Рік тому +41

    පොඩි කාලේ ....එතකොට එක වසරේ වගේ නුවරදිහෑ ගිය වෙලාවක මේක ඒ පැත්තේ ගෙදරක රේඩියෝ එකකින් ඇහුනා ,,ආයේ තේරෙන කාලෙදි මේ සින්දුව ඇහෙනකොට ආ මේ ඒ සින්දුව කියලා මතක් වෙනවා වෙනසක් නැතුව අදටත් මේ කටහඩින් මේ සින්දුව ඇහෙනකොට ඒ පලවෙනි දවසේ හැම දේම මතක් වෙන්වා ...😊

  • @AvishkaNirmal-tc9dl
    @AvishkaNirmal-tc9dl 10 місяців тому +21

    පොඩි කාලේ රේඩියො එකෙ අහපු ආසම සිංදුව..තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ❤😍

  • @Gamingguardian1-w3r
    @Gamingguardian1-w3r 7 місяців тому +22

    1980ගනන්වල මම පාසල් යන කාලෙ මීරිගම රෙකෝඩ් බාර් එකෙන් ඇසුන මේ සිංදු අදටත් එහෙමම ජීවත් වෙනවා

  • @poornaisindu7526
    @poornaisindu7526 8 годин тому +1

    නිවන් සුව කලාකරුවානනේ 😢♥️

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 9 місяців тому +38

    මෙච්චර ලස්සන තනුවක් හදපු ක්ලැරන්ස් ව්ජේවර්ධන මහතා අද ජීවත් වුනා නම් මොන තරම් අගේද.... ඔහුගෙ ජීවිතේ වටිනාකම රසිකයන්ට කොතරම් වටිනවාද මේ සින්දුව මාරම විදිහට හිත සුවපත් වෙනවා ප්‍රිය සූරියසෙන මහතටත් ඉක්මන් සුවය පතනවා.......

    • @senadheeraamarasiri114
      @senadheeraamarasiri114 9 місяців тому +3

      මුල් ගායනයත් ක්ලැරන්ස් විජේවර්ධන මහතාමයි.

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M 11 місяців тому +31

    පොඩි කාලේ ඉදලම ආසම ගීතයක් 🥰😍, මේ ගීතය අහද්දි හිතට වෙනම දැනෙනවා...

  • @Akithachandula1
    @Akithachandula1 День тому +3

    ඔබට සුභ ගමන්

  • @KaushalyaBandara-dh5uv
    @KaushalyaBandara-dh5uv День тому +3

    නිවන්සුව ලැබේවා අපේ sir 😓🫂❤

  • @manelpedige1775
    @manelpedige1775 25 днів тому +5

    අනේ ලස්සන කට හඬක් අසනීපයෙන් ඉන්නේ කතා කරන්න බැහැ ගොඩක් අසරණ වෙලා ඉක්මනින් සුව ලැබේවා ඔබට theruwan සරණ ලැබේවා 💞💞💞🙏🙏🙏🙏🙏

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 День тому

      ප්‍රියා සූරියසේන මහත්මයා නැතිවුණා.

  • @erandabandara9757
    @erandabandara9757 День тому +2

    ඔබට නිවන් සුව අත්වේවා ...!

  • @adollar3445
    @adollar3445 Рік тому +126

    Oh my God this is not a song this is a prayer for all lovely people really so beautiful

    • @roshanwrangler1306
      @roshanwrangler1306 10 місяців тому +7

      Absolutely

    • @JEENAKKA
      @JEENAKKA 10 місяців тому +8

      You couldnt have said it any better !

    • @samaanishaa2835
      @samaanishaa2835 9 місяців тому +3

      ❤❤❤❤❤❤❤

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 7 місяців тому +3

      Yeah ,absolutely .very romantic ❤

    • @srilankantechguideling7686
      @srilankantechguideling7686 7 місяців тому

      ​@@JEENAKKA❤❤❤😂❤❤❤❤❤❤😂❤❤❤❤😂❤1❤1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤p❤❤

  • @hashanperera6808
    @hashanperera6808 День тому +4

    නිවන් සුව ලැබේවා

  • @himafernandoh4107
    @himafernandoh4107 9 місяців тому +16

    මේ song එක release වෙද්දි මං ඉපදිලත් නැහැ. ඒත් පොඩි කාලෙ ඉඳන් මේ beat එකටයි voice එකටයි පිස්සුවෙන් වගේ ආසයි 🥺 දැන් මට 20යි. අදටත් මේක වෙනමම තැනක තියෙන්නෙ ❤

    • @W_rundya
      @W_rundya 7 місяців тому +1

      Math ehemmamaii🥺 matath 20i..

    • @has2836
      @has2836 7 місяців тому +2

      Matath wayasa 20 ii 🥹❤️

    • @sajananilendra8166
      @sajananilendra8166 Місяць тому

      same here

    • @YGNVLOGS
      @YGNVLOGS 21 день тому

      Matath ❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 місяців тому +14

    ❤❤❤❤❤❤❤❤
    හැමදාම ආදරෙයි මේ ආදරණීය ගීතයට.

  • @dinushakumara-j6q
    @dinushakumara-j6q День тому +5

    නිවන් සුවය ලැබේවා සිහින කුමරානෙනි 2024/12/24 සවස අහන ගමන්

  • @WasanthaPathmini-fh8fk
    @WasanthaPathmini-fh8fk День тому +2

    Lassanama adaneeya geetayak adarei hemadama❤❤❤❤❤❤

  • @malindasamarathunga7917
    @malindasamarathunga7917 11 місяців тому +65

    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
    හහ හා හහහා හහ හා හාහහා
    මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
    මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
    මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
    හහ හා හහහා හහ හා හාහහා
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
    හහ හා හහහා හහ හා හාහහා
    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
    හහ හා හහහා හහ හා හාහහා
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
    හහ හා හහහා හහ හා හාහහා

  • @avishkakothalawala2721
    @avishkakothalawala2721 День тому +4

    End of a legend. නිවන් සුව! 2024.12.24 ❤

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 7 місяців тому +12

    මේ ගායනය වයස බේදයක් නැතිව සෑම කෙනෙකුගේම සිත් සුවපත් කරනවා.

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara День тому +2

    ඔබ‍ට නිවන් සුව ලැබේවා ❤❤

  • @namalbandara3076
    @namalbandara3076 День тому +1

    නිවන් සුව ලැබේවා අති විශිෂ්ඨ ගායකයානනි😢😢

  • @chami794
    @chami794 День тому +2

    නිවන්සුව ලැබේවා කලාකරුවානෙණි 😢

  • @අනුරාධඑදිරිසිංහ

    නිවන් සුව ලැබේවා!

  • @chulanialoka9471
    @chulanialoka9471 День тому +2

    Obathumata niwan suwaya labeywa ❤

  • @dinushperera2805
    @dinushperera2805 8 місяців тому +4

    ඔබ කීව පෙම් කථා ඇසුරින් ගීත මැවෙනවා...❤❤❤ පුදුම ලස්සනක් තියෙන්නේ මේ සිංදුවල... ඔබට දීර්ඝායුෂ සොඳුරු කලාකරුවානෙනි ❤

  • @lahirusankalpa1348
    @lahirusankalpa1348 День тому +2

    ඔබට නිවන් සුව 🎉

  • @djlash3482
    @djlash3482 День тому +2

    නිවන් සුව ලැබේවා..... Rest in peace 😞💔

  • @nimsarakusum191
    @nimsarakusum191 День тому +2

    නිවන් සුව ලැබේවා ❤

  • @Sasanka197
    @Sasanka197 День тому +2

    Obata nivan suwa 🙏

  • @wish864-n1b
    @wish864-n1b 8 годин тому +1

    නිවන් සුවෙන් සැනසේවා 🙏

  • @Wijemana1
    @Wijemana1 Рік тому +15

    ලස්සනයි ඉතාමත්ම මියුරැ කටහඞක් හැමදා ලස්සනයි නිදුක් නිෙරා්ගි සුවය ලැෙබ්වා🙏🏻♥️🙏🏻

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +19

    I must tell you that late Mr Clarence Wijeradena has maintained the quality of this song just like an international song to me !!WO AO W❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 7 годин тому +1

    නිවන් සුව ලැබේවා.. 😢❤

  • @Amila9082
    @Amila9082 Рік тому +9

    පොඩි කාලේ ඉදලම අහනවා ITN එකේ යන කාලේ ඉදලම හිතට වදින මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන නැටුමත් එක්ක 🌹🔥❤️😍👍💃🇱🇰💪

  • @thisularashmika3343
    @thisularashmika3343 16 годин тому +2

    Singer - Priya Suriyasena
    Music: Clarence Wijewardena
    Lyrics: Premakeerthi De Alwis
    me 3 denama ada apa athara ne .......mata thama mathakai ape thattha man podi kale me sinduwa casste peees eke ahanawa .....kocchara sundarada e kale .....Adaraniya gayakayaneni obata Niwan Suwa 🥺🥺🥺🥺

  • @nadeeukwatta593
    @nadeeukwatta593 День тому +3

    True legend ..❤ Rest in peace 😢

  • @pasindudilhan3630
    @pasindudilhan3630 10 місяців тому +9

    පොඩි කාලෙ ඉදන් ආසම සින්දුවක්❤

  • @dharsankuganandan8509
    @dharsankuganandan8509 9 місяців тому +6

    I am tamil. Thing song is pure class

  • @DimuthMalshan
    @DimuthMalshan День тому +2

    නිවන් සුව ඔබට 😢

  • @bossman4130
    @bossman4130 8 годин тому +1

    නිවන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන ගායකයාණෙනි...🥺🥺❤
    අපේ සිත සුවපත් කරන ගීත ගැයූ ඔබ අද නිහඬයි...🥺💔
    2024.12.25 (8.46 pm)

  • @sahanamarathunga96.07
    @sahanamarathunga96.07 5 годин тому

    Priya...❤
    Premkirthi...❤
    Clarance...❤
    Forever legends

  • @nilanthajayanetti4539
    @nilanthajayanetti4539 День тому +2

    Enjoyed your songs, RIP legend

  • @mohameddheen8627
    @mohameddheen8627 День тому +1

    You have made my childhood memories the best ones of all time! R.I.P legend ❤😢

  • @helperboy5020
    @helperboy5020 9 місяців тому +3

    premakirthi + clarence + priya ..............

  • @MalanieRathnayake
    @MalanieRathnayake День тому +3

    rest in peace priyaa❤

  • @thisumdhananjaya
    @thisumdhananjaya День тому +6

    Rip legend ❤😢

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 10 місяців тому +4

    Maara lazana sinduwak.. ❤️❤️❤❤

  • @NadunDilakshana-c5u
    @NadunDilakshana-c5u 10 місяців тому +5

    One of Masterpiece ❤

  • @KaveeshaHirushan-tg7dk
    @KaveeshaHirushan-tg7dk День тому +2

    My favorite

  • @SLCRICKET-xk9wk
    @SLCRICKET-xk9wk Рік тому +9

    lyrics, voice, music ❤❤❤masterpiece

  • @ManishkaJaya
    @ManishkaJaya День тому +2

    My favourite song. Rest in peace sir 🙏

  • @wijithranasinghe2425
    @wijithranasinghe2425 10 місяців тому +5

    The song in my life 😊 I love it 🥰 ❤

  • @nish-mg1bf
    @nish-mg1bf Місяць тому +2

    Masterpiece 😇♥️

  • @asarts3342
    @asarts3342 10 місяців тому +4

    God bless you..!!!

  • @__pasi_n_du___
    @__pasi_n_du___ 8 місяців тому +2

    ආසම එකක් 🥹❤️

  • @Wenukg77
    @Wenukg77 3 місяці тому +3

    2000n passe ayath mewata kamathi😊❤

  • @noworries6350
    @noworries6350 7 місяців тому +2

    This song always reminds me of that girl in my uni, who I have never spoke a word yet , but have a great love for her from the deepest parts of my heart. 😓❤️

  • @hotelnadeealuthgama
    @hotelnadeealuthgama Місяць тому +2

    Obsessed❤

  • @chamuthsathsarana
    @chamuthsathsarana 5 місяців тому +1

    කවදාවත් වයසට යන්නේ නැති සින්දු ❤

  • @nineshpeiris2846
    @nineshpeiris2846 Рік тому +6

    It's really great to hear this original.

  • @sayunithesara591
    @sayunithesara591 9 місяців тому +2

    Love this❤

  • @kr4264
    @kr4264 Рік тому +7

    Evergreen ❤

  • @whatbeautifulworld9977
    @whatbeautifulworld9977 9 місяців тому +2

    Really sooo....Beautiful melody ❤

  • @Rashen01
    @Rashen01 Рік тому +6

    Never gets old. ❤

  • @NilanthiPerera-i7h
    @NilanthiPerera-i7h 7 годин тому

    නිවන් සුවය ලැබේවා මහතා

  • @sudeerapushpika5217
    @sudeerapushpika5217 День тому +2

    Legend rip ❤

  • @IndikaPerera-d2v
    @IndikaPerera-d2v 9 місяців тому +2

    My favorite artist is priya sooriyasena

  • @MayomiKalpana
    @MayomiKalpana 20 годин тому +1

    Nivan suva lebeevaaa

  • @balangodatech5678
    @balangodatech5678 20 днів тому

    අනේ😌❤❤❤🎉

  • @SewniPaba
    @SewniPaba 10 місяців тому +3

    E katahada ❤

  • @PSP-2002
    @PSP-2002 9 місяців тому +9

    Whos still listening 2024 ✋

  • @RoshanLiyanage-bi7cy
    @RoshanLiyanage-bi7cy 5 днів тому +1

    සිතගත්ගිතයක්

  • @upulwanthennakoon1825
    @upulwanthennakoon1825 Рік тому +5

    Great music

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 10 місяців тому +4

    Get well soon legend. God bless you.

  • @pasindumalshan8964
    @pasindumalshan8964 6 місяців тому +1

    Next level feeling .❤️💉

  • @mrgrip2010
    @mrgrip2010 4 місяці тому

    Oh man i want to cry.....How beautiful this song.

  • @asela-re3dm
    @asela-re3dm Рік тому +7

    Wow

  • @asela-re3dm
    @asela-re3dm Рік тому +14

    Old is gold