ස්වයං රැකියා සදහා අස්වැසුම සහනාධාරය දෙවන වරටත් අයදුම් පත් බාර ගනී|aswesuma||swayan rekiya

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 23

  • @businessideas4
    @businessideas4  3 дні тому +3

    අස්වැසුම විස්තර ඇතුලත් සම්‍පුර්න video එක
    👇👇👇👇ua-cam.com/video/Edtj8BizYrA/v-deo.html

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 3 дні тому +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 15 годин тому

    👍❤️❤️❤️❤️❤️❤️

  • @indranikandambige9248
    @indranikandambige9248 3 дні тому +4

    මම මේ අයදුම් පත පුරවල දුන්නේ ජූලි මාසෙ.විමර්ශනය සදහා එනව කියල මැසේජ් ආව තාම ආවෙ නෑ .නැවතත් අයදුම් කල යුතුද

  • @KaviduMithsara
    @KaviduMithsara День тому

    Mage මහත්තයා මිය ගියා මට ස්ථිර රැකියාවක් නැති නිසා ආර්ථික අතින් ජීවත් weamata අපහසු පාසල් යන දරුවන් දෙන්නෙක් ඉන්නවා මට aswesuma 5000 නමුත් ආඩායම් තියන අයට 15000 8500t තියෙනවා හරිම අසාධාරණයක්

  • @ShanikaNishani-r9p
    @ShanikaNishani-r9p 2 дні тому

    Aswesuma foam deweni watayata dela Qrcode lebunu aya aye apply karan onida aluth rajaya nisa

  • @DilanyDila-u6k
    @DilanyDila-u6k 3 дні тому

    Api Colombo kuliyata inne apita denawada

  • @nilminirajakaruna8906
    @nilminirajakaruna8906 2 дні тому

    Kalin dunnu QR ketayata atulat wela tiyena toraturu atta ewa ewa newai...e nisai apata aswasuma nolabenne...nawatat ema ankaya illanawa...eke tiyena toraturu waradi ewa...denna one ayata newei denne..

  • @NandaSubasinhaarachchilage
    @NandaSubasinhaarachchilage 3 дні тому

    පළමුව වටයේදී දීමට සුදුසු නෑ කියල තමයි අවසානයේ ටිබුනෙ සුවාම්පුරුසයා මීට අවුරුදු 26ට මිය ගිය නමුත් අසනීපයෙන් පසු වන මා හට මෙය ලබාගත හැකි කුමන අයුරින් ද අයදුම්පතක් ඉදිරිපත් කිරීමන් හැකිවෙයි ද කරුනාකර මට මෙය විසදුමක් බලාපොරොත්තු වෙමි

  • @ChanukaChanuka-sl8mr
    @ChanukaChanuka-sl8mr 2 дні тому +2

    හැමෝටම එකම මුදලක් දුන්නා නම් සාධාරණයි .15000,8500 දෙන්නේ තියෙන පවුල් වලට .අනිත් අයට අයදුම්පත් දෙන්න බැරිද.දුන්නත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ගන්නේ නැ.එක්කො අස්වැසුම නවත්තලා බඩු මිල අඩු කරන්න .

    • @SanathFernando-h1n
      @SanathFernando-h1n День тому

      අපිත් කියන්නේ ඕක තමා නිකන් කන්න බලන් ඉන්න අයට ඕවා නොදි බඩු මිල අඩු කර දෙන්න

  • @ridmatharangani2401
    @ridmatharangani2401 День тому

    දැනට අස්වැසුම තියෙන අයත් ඉල්ලන්න ඕනද

  • @priyamahima7493
    @priyamahima7493 3 дні тому

    Mama rata awa kiyla aeka kepuwa aeka sadaranda

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 3 дні тому

    සමුර්දි බැන්කුවෙ ගිනුම් තියන අයට නැවත ගිනුම් අරින්න ඔනද දැනුවත් කරන්න

  • @perera4009
    @perera4009 3 дні тому +1

    Ana.mandama.apta.labuna

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 3 дні тому

    Meyka ganna 70 wenaturu jiiwat wela inna wenawa

  • @SuearnaKimari
    @SuearnaKimari 3 дні тому

    ඇයි 5000 ට අඩු අයට මොකද වෙින්නෙ

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 2 дні тому

    අනේ මම ඉල්ලා ඉල්ලා මොකවත් ලබුනේ නම් නෑ. මට ආදායමක් ඇත්තේමනැහැ .වයස79ක්.ජනදිපතිතුමාට වත් ලියුමක් ලියගන්න ක්‍රමයක් නැතිව ඉන්නේ .

    • @chamindakumara816
      @chamindakumara816 2 дні тому

      ග්‍රාමසේවක මුණගැසී වැඩිහිටි දීමනාවට ඉල්ලුම් කරන්න ඉක්මනටම

  • @danushkabandara6717
    @danushkabandara6717 3 дні тому +3

    Maseta 80000..100000 minissuth oka gannawa...maseta 10000 k adayama thiyana ayata ne

  • @pabasarakumari9947
    @pabasarakumari9947 3 дні тому

    කලින් දීල තියන විදිහනම් හරිම අසාධාරණයි
    මේ වතාවේවත් හරියට කරන්න කියන්න

  • @kisalhelitha-b3q
    @kisalhelitha-b3q 3 дні тому

    රට ගිහින් ඉන්න අයට අයදුම්පත් භාර දෙන්න බැරිද.. කොරියන් ජපන් ඉතාලි. වගෙ රට වල නැති අය පුදුම ප්‍රශ්න වලට මුහුණ දීල තියෙනවා