නැවත නැවත වෙනවා ! 🐌🍃👑 | දම් විමසුම 1 | 2024.12.29 | අකම්පිත
Вставка
- Опубліковано 9 лют 2025
- නැවත නැවත වෙනවා ! 🐌🍃👑 | දම් විමසුම 1 | 2024.12.29 | අකම්පිත
▶ • නැවත නැවත වෙනවා ! 🐌🍃👑 ...
පුනප්පුනං චෙව වපන්ති බීජං පුනප්පුනං වස්සති දෙවරාජා,
පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං.
ගොවියෝ පුනපුනා බිජුවට වපුරත් ම ය. වැස්ස පුනපුනා වසී. ගොවියෝ පුනපුනා කෙත සාත්.
ධාන්‍ය පුනපුනා රටට පැමිණේ.
පුනප්පුනං යාචකා යාචයන්ති පුනප්පුනං දානපතී දදන්ති,
පුනප්පුනං දානපතී දදිත්වා පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං.
යදියෝ පුනපුනා ඉල්ලත්. දානපතීහු දන් දෙත්.
දානපතීහු පුනපුනා දන් දී පුනපුනා ස්වර්ගස්ථානයට පැමිණෙත්.
පුනප්පුනං ඛීරනිකා දුහන්ති පුනප්පුනං වච්ඡො උපෙති මාතරං,
පුනප්පුනං කිලමති ඵන්දති ච පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
කිරි දොවන්නෝ පුනපුනා දොවත්. වස්සා මව කරා පුනපුනා එළඹේ.
සත්ව තෙමේ පුනපුනා ක්ලාන්ත ද, කම්පිත ද වෙයි.
බාල තෙමේ පුනපුනා ගැබට පැමිණේ.
පුනප්පුනං ජායති මීයති ච පුනප්පුනං සීවථිකං හරන්ති,
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපඤ්ඤොති.
පුනපුනා උපදියි. මියෙයි. පුනපුනා සොහොනට ගෙණ යෙත්.
නුවණැත්තේ නිවණ ලැබ පුනපුනා නූපදී.
උදය සූත්‍රය : tipitaka.lk/sn...
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
▶️ / akampitha
🌎 akampitha.wordpress.com
☝ / akampitha
☉ akampitha.blog...
තෙරුවන් සරණයි.
තවත් දේශනා දාන්න හාමුදුරුවනේ අපිට අහන්න, පතන්නා වූ නිවන අවබෝධ වෙත්වා🙏
❤️❤️🙏🙏
🌺🌺🌺🙏🙏🙏
ඒකට තමා පටිච්ච සමුප්පාද න්‍යාය අනුලෝම සමානුපාතව වැඩුව කියන්නෙ 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙇♂️
❤️🙏❤️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🔴🔴🔴🔴🎯
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐
🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷
🙏🙏🙏🪷❤️✨️
🙏🙏🙏😇