Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Me channel එකෙ vedioes නිසා මං මාර ඉක්මනට නැගිට්ටා..මං 0 ටම වැටිලා හිටියෙ,,මගෙ වටිනාකම මට තේරුනෙ මේ vedioes වලින් ..thanks ❤🎉
❤️
😊😊
හරිම සතුටුයි පුතේ ඔයාගෙ කතා එකදිගට බැලුවා හරිම ධනාත්මක සහ සාර්ථකයි තරුණ අය බලන්නම ඕනේ මේවා ඔයාට ජය සතුට!!!!❤❤❤❤
මේ video බලන්න ගත්තත් හරි ජීවිතේ තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදගන්න වගේම ඉස්සරහට යන්න පුළුවන් උනා...❤ මාර විදියට වැටිලා ඉදපු මාවම නැගිට්ටවගන්න මාර හයියක් උනා... ඒකට ගොඩක් ස්තූතියි ❤ කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න හදවතින්ම සුභ පතනවා..❤
❤🙏💐බොහෝම පින් ...ඇත්තටම සතුටුයි මට මම ගැන අද හෙමින් හෙමින් හරි ඒ තැනට එන්න උත්සාහ කරන ඒක
සමහර වෙලාවට මම වැරදි නොකරත් අනිත් කෙනෙක්ගේ වැරැද්දටත් මමම සමාව ගත්ත තැන් තියෙනවා.කමක් නැ හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්නවා.විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
අද පරක්කුයි කියලා හිතනකොටම vidioo එකක් වැටිලා 😊❤ හැමදාම වගේ ගොඩාක් ස්තුති අයියේ ❤️🔥😊
සහතික ඇත්ත.හැම වැරද්දම කරලා කියන දෙයක් තමයි ඔයා කැමති දෙයක් හිතාගන්න මමනේ දන්නේ මං ගැන කියන එක.ඒත් කොහොමද විශ්වාස කරන්නේ😢. thanks අයියේ අපිට මේ වගේ වැදගත් වීඩියෝ වලින් මේ දෙවල් පැහැදිලි කරනවට .ඔයාට ගොඩාක් පිං 🙏❤. ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා 🙏❤️
ඔයාගේ video මට උදවු වුණා මගේ ජීවිතේට......Thank you so much...... ✨..Low of attraction ගැන ඔයාගේ අදහස ඕනි ❤❤❤..........
ඒක ලොකු හයියක් අඩු පාඩු හදාගන්න. Thank you brother.❤
👍ඇත්තම තමයි ..මිනිස්සු ඔහොමයි..පෙනි පෙනි නෑ කියනවා..කිව්වදේ කිව්වෙ නෑ කියනවා..👍🙏
මගේ තියෙන එකම අඩුපාඩුව වැඩ කල් දාන එක . රටේ ලෝකෙ තියෙන ඔක්කොම වැඩ කරනවා හැබැයි මගේ දියුණුවට කරන්න ඕනේ වැඩ ටික කරගන්න වෙලාවක් නෑ . ඒකට හේතුව උවමනාවක් නැති කමද කම්මැලි කමද කියල හිතාගන්න බැරුව ඉන්නේ . ඒ වැරැද්ද නම් මම අදම හදාගන්නවා ..අනිවාර්යෙන්ම නැත්තං ඉතිං එක තැන පල්වෙන එකයි වෙන්නේ .
ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
sthuthi sahodaraya ❤
Oyage videos balala attatama mn hitha gadagena mageth adu padu hadagena yana gmn inne.oyata godak sthuthi
Thank you 🌀💫I wanted to Express myGratitude forEverything you ' ve Done Your selflessness And kindness are Truly Appreciated ... 🌀💫
Tutu ❤️
අපේ රටේ නම් සමාව උපරිම ගන්නවා දේශපාළුවෝ
තවත් සුපිරි Video එකක්... මටම කිව්ව වගේ.. බොහොම පින් සහෝදරයා... ❤❤❤
Thank you very much! 😊❤❤
Absolutely great your videos, ✨️
Glad you like them!
ලස්සනයි ඔයාගෙ video ඉස්සරහටම යමු. සුපිරියක් ❤💖🫂
Thank you so much ❤
You're welcome 😊❤️
Great ❤
අනාගතෙ හීනයි සල්ලි අතර විදෙශ ගතව තනිවෙල ඉන්න මට ඔයාගෙ වචන ලොකු හය්යක්
ස්තුතියි අයියෙ .මෙක මස 11 කලින් අහන්න තිබුන නම් 😢
වැරැද්දක් උනාම සමාව ගන්න එක හොඳයි ඒත් ලංකාව වගේ රටවල් වලදි පහල සමාජ ස්ථරය නියෝජනය කරණ මිනිස්සුන්ගෙන් සමාව ගන්න ගියොත් ඔයාගේ කතාව සම්පූර්ණ වැරදී. හොඳ ගතිගුණ උනත් හැමතැනටම හරියන්නේ නෑ.මොකද දැන් වෙනකොට ලංකාවේ සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්ණයක් තියෙනවා. මතුපිටින් බැලුවට ඒ මිනිස්සු අඳුරගන්නත් බෑ අතිබහුතරයක් ඉන්නෙත් එහෙම මිනිස්සු. වංචාව බොරුව හොරකම ඉරිසියාව වගේ දේවල් ඒ මිනිස්සුන්ගේ පැවැත්මට උපයෝගී වෙන ආයුධ වෙලා.අවංක මිනිස්සු මෝඩයන් විදියට සැලෙකෙන සමාජයක් තියෙන්නේ .
hamadama video danawata thank you❤❤❤❤
Thank you too
Aththa,nidahasata hethu kiya kiya thamanma pallehata adala danne apima thama
ඔයාගෙ videos වලට ඇබ්බැහි වෙලා❤
Hemadath wge adath vedio ekt tnx aiye ❤️Attma godk sathutui oyge chanel ek dwsin dws grow wenwa dakinn lebima..Ek mt hriyt danne mge chanel ekk grow up wenawa wge 🥰
❤️❤️❤️❤️
Thnx aiya
කිව්ව ඔක්කොම ඇත්ත ❤️😎
Oyaa kiyan kataawa etta.godaak pin oyaata..
Good video
Thanks
mewage chanal ekak hambunata viswayata sthuthi.thans yaluwa oyatath.
🔥
🎉
❤❤❤❤❤❤
❤💐
❤👍
☺❤️
අන්තිමට කියපු එකනම් මටම තම කිව්වෙ සදුනිගෙ කතව එකම තම මටත් උනෙ
😊❤
kanata ghuwa wage ne😏💐💚💚
Great brother ❤
Thank you so much 😀
❤
❤❤❤
❤❤
Me channel එකෙ vedioes නිසා මං මාර ඉක්මනට නැගිට්ටා..මං 0 ටම වැටිලා හිටියෙ,,මගෙ වටිනාකම මට තේරුනෙ මේ vedioes වලින් ..thanks ❤🎉
❤️
😊😊
හරිම සතුටුයි පුතේ ඔයාගෙ කතා එකදිගට බැලුවා හරිම ධනාත්මක සහ සාර්ථකයි තරුණ අය බලන්නම ඕනේ මේවා ඔයාට ජය සතුට!!!!❤❤❤❤
මේ video බලන්න ගත්තත් හරි ජීවිතේ තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදගන්න වගේම ඉස්සරහට යන්න පුළුවන් උනා...❤ මාර විදියට වැටිලා ඉදපු මාවම නැගිට්ටවගන්න මාර හයියක් උනා... ඒකට ගොඩක් ස්තූතියි ❤ කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න හදවතින්ම සුභ පතනවා..❤
❤🙏💐බොහෝම පින් ...ඇත්තටම සතුටුයි මට මම ගැන අද හෙමින් හෙමින් හරි ඒ තැනට එන්න උත්සාහ කරන ඒක
සමහර වෙලාවට මම වැරදි නොකරත් අනිත් කෙනෙක්ගේ වැරැද්දටත් මමම සමාව ගත්ත තැන් තියෙනවා.කමක් නැ හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්නවා.විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
අද පරක්කුයි කියලා හිතනකොටම vidioo එකක් වැටිලා 😊❤ හැමදාම වගේ ගොඩාක් ස්තුති අයියේ ❤️🔥😊
❤️
සහතික ඇත්ත.හැම වැරද්දම කරලා කියන දෙයක් තමයි ඔයා කැමති දෙයක් හිතාගන්න මමනේ දන්නේ මං ගැන කියන එක.ඒත් කොහොමද විශ්වාස කරන්නේ😢. thanks අයියේ අපිට මේ වගේ වැදගත් වීඩියෝ වලින් මේ දෙවල් පැහැදිලි කරනවට .ඔයාට ගොඩාක් පිං 🙏❤. ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා 🙏❤️
ඔයාගේ video මට උදවු වුණා මගේ ජීවිතේට......Thank you so much...... ✨..Low of attraction ගැන ඔයාගේ අදහස ඕනි ❤❤❤..........
❤️
ඒක ලොකු හයියක් අඩු පාඩු හදාගන්න. Thank you brother.❤
❤️
👍ඇත්තම තමයි ..මිනිස්සු ඔහොමයි..පෙනි පෙනි නෑ කියනවා..කිව්වදේ කිව්වෙ නෑ කියනවා..👍🙏
මගේ තියෙන එකම අඩුපාඩුව වැඩ කල් දාන එක . රටේ ලෝකෙ තියෙන ඔක්කොම වැඩ කරනවා හැබැයි මගේ දියුණුවට කරන්න ඕනේ වැඩ ටික කරගන්න වෙලාවක් නෑ . ඒකට හේතුව උවමනාවක් නැති කමද කම්මැලි කමද කියල හිතාගන්න බැරුව ඉන්නේ . ඒ වැරැද්ද නම් මම අදම හදාගන්නවා ..අනිවාර්යෙන්ම නැත්තං ඉතිං එක තැන පල්වෙන එකයි වෙන්නේ .
ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
❤️
sthuthi sahodaraya ❤
Oyage videos balala attatama mn hitha gadagena mageth adu padu hadagena yana gmn inne.oyata godak sthuthi
Thank you 🌀💫
I wanted to
Express my
Gratitude for
Everything you ' ve
Done
Your selflessness
And kindness are
Truly
Appreciated ... 🌀💫
Tutu ❤️
අපේ රටේ නම් සමාව උපරිම ගන්නවා දේශපාළුවෝ
තවත් සුපිරි Video එකක්... මටම කිව්ව වගේ.. බොහොම පින් සහෝදරයා... ❤❤❤
❤️
Thank you very much! 😊❤❤
❤️
Absolutely great your videos, ✨️
Glad you like them!
ලස්සනයි ඔයාගෙ video ඉස්සරහටම යමු. සුපිරියක් ❤💖🫂
❤️
Thank you so much ❤
You're welcome 😊❤️
Great ❤
අනාගතෙ හීනයි සල්ලි අතර විදෙශ ගතව තනිවෙල ඉන්න මට ඔයාගෙ වචන ලොකු හය්යක්
❤️
ස්තුතියි අයියෙ .මෙක මස 11 කලින් අහන්න තිබුන නම් 😢
❤️
වැරැද්දක් උනාම සමාව ගන්න එක හොඳයි ඒත් ලංකාව වගේ රටවල් වලදි පහල සමාජ ස්ථරය නියෝජනය කරණ මිනිස්සුන්ගෙන් සමාව ගන්න ගියොත් ඔයාගේ කතාව සම්පූර්ණ වැරදී. හොඳ ගතිගුණ උනත් හැමතැනටම හරියන්නේ නෑ.මොකද දැන් වෙනකොට ලංකාවේ සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්ණයක් තියෙනවා. මතුපිටින් බැලුවට ඒ මිනිස්සු අඳුරගන්නත් බෑ අතිබහුතරයක් ඉන්නෙත් එහෙම මිනිස්සු. වංචාව බොරුව හොරකම ඉරිසියාව වගේ දේවල් ඒ මිනිස්සුන්ගේ පැවැත්මට උපයෝගී වෙන ආයුධ වෙලා.අවංක මිනිස්සු මෝඩයන් විදියට සැලෙකෙන සමාජයක් තියෙන්නේ .
hamadama video danawata thank you❤❤❤❤
Thank you too
Aththa,nidahasata hethu kiya kiya thamanma pallehata adala danne apima thama
❤️
ඔයාගෙ videos වලට ඇබ්බැහි වෙලා❤
❤️
Hemadath wge adath vedio ekt tnx aiye ❤️
Attma godk sathutui oyge chanel ek dwsin dws grow wenwa dakinn lebima..
Ek mt hriyt danne mge chanel ekk grow up wenawa wge 🥰