ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට යළි පණ දෙන්න ටැංකි තුළටම ගිය බලශක්ති ඇමති...

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 191

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  4 години тому +48

    ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට යළි පණ දෙන්න ටැංකි තුළටම ගිය බලශක්ති ඇමති...
    ''ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහඟු සම්පතක්''
    සම්පූර්ණ කතාව : news1st.lk/40ydvwf

    • @VinugaHansana
      @VinugaHansana 59 хвилин тому +1

      මේ අර සීය විකුණපු තෙල් ටැංකි ටික නේද

  • @ushanbandara1814
    @ushanbandara1814 3 години тому +74

    සර් අපිට උගන්නපුවා අද සර් ප්‍රැක්ටිකල් කරන්න මහන්සි වෙන විදිහා දැක්කාම ආඩම්බරයි .. ලංකාවෙන් බිහි උන දක්ශයෙක් තමයි ❤

  • @ChndrawthiPinaduwa
    @ChndrawthiPinaduwa 4 години тому +75

    අනාගතෙට මුහුනදෙන අහිංසකදරැවන් ගැන සිතා මෙතෙල් ටැංකිවල වැඩපටන් ගඅනිම හරිම සතුටක් ඔබතුමා ල ගැන ❤❤❤❤❤❤

  • @mydreams7104
    @mydreams7104 4 години тому +122

    කාලකන්නි කැකුළු හාල් පොල් ගැන කියවයි..රට ගොඩයනවා.. එක sure

    • @pnpperera6294
      @pnpperera6294 4 години тому +6

      Ape Evunta hemawelawema ona Kannay,Hukannay Eka tamai me rata ekama thana tiyenny

    • @GayanthaJayathisara
      @GayanthaJayathisara 3 години тому

      එලම කොල්ලෙක්❤​@@pnpperera6294

    • @Usalovers01
      @Usalovers01 Годину тому +1

      අපේ පැත්තේ ඕනතරම් හාල් තියේ බන්😂

  • @nilanthidompage9837
    @nilanthidompage9837 5 годин тому +124

    රට හදන සෙට් එක සුපුරියටම සෙට්වී ඇත.... ලක්මෑණියන් හිනැහෙනු ඇත..... අනාගත දූ දරුවන්ට පොහොසත් රටක් ලස්සන හෙටක් උදා වෙනවා සත්‍යයක් ම යි...... රට වෙනුවෙන් වැඩ කරන ඔබ සැම සියලු දෙවියන් සතරවරම් දෙව්‍ රජ දරුවන් ආරක්ෂා කරනවා...... 🌷🙏🙏🌷🌷❤

    • @JevinPerera
      @JevinPerera 4 години тому +4

      Samahara gothayota ewasanna bahane. Puduma hadissiyak thiyenne,

    • @Gagana4899
      @Gagana4899 3 години тому

      සතර වරම් දෙව් පිහිටයි.

  • @kalingaruwan1981
    @kalingaruwan1981 4 години тому +48

    හැකි ඉක්මනින් මෙම සම්පත් ප්‍රතිසංස්කරණය කර රටේ සංවර්දනය සඳහා යොදා ගන්න. ජයවේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 5 годин тому +108

    උඹලා හැදුවේ නැත්නම් රාජපක්ෂ රනිල සජියා මේවා කවදාවත් කරන්නේ නෑ...❤❤

    • @deepanisirisena9465
      @deepanisirisena9465 3 години тому

      Ranil hadanna yaddi thamai vikunanawa kiyala ke gahawway. Danuth a vidihatama thamai hadanna lesthi vennay. Pahu giya dawas wela India gihin porondu vuna awa thamai

    • @ShymaShshh
      @ShymaShshh 3 години тому

      ​@@deepanisirisena9465aha danuth e widiyatama thamai da hadanna lasthi wenne.enam e kiyanne Ranila th haduwe Indiyawata dennada.dana comment ejak Gon kama nathuwa dapan.thopita hari bayai rata goda yai kiyala Mona kalakanniya thopi .Kisi deja hidak dakinna bari.thopith thrasthaeadin wagene bolaw

    • @venujanemsara1059
      @venujanemsara1059 48 хвилин тому

      Ranil hadanna neme vikunana haduwe 😂​@@deepanisirisena9465

  • @LasanthaMunasingha
    @LasanthaMunasingha 5 годин тому +62

    ජයෙන් ජයම වේවා අපේ ආණ්ඩුවට ❤❤❤❤❤❤

    • @Beta-p1l
      @Beta-p1l 3 години тому +1

      🎉❤

    • @VinugaHansana
      @VinugaHansana 57 хвилин тому

      Npp එකට අනුව මේවා ඉන්දියන් අයියෝසියකට විකුණු ටැංකි ටික දැන් ඒවා නවීකරණය වෙනකොට npp කරා වගේ හරියට දැන් ඌරගෙ මාළු ඌරා ගැනීම තියෙන කපනවා 😅😅😅😅😅

  • @ukuk1581
    @ukuk1581 5 годин тому +61

    සුපිරි ඇමතිලා.

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 5 годин тому +63

    නියමයි එහෙමයි ඉන්න ඔනෙ කවුරුත් කියන එවා විස්වාස නෑ.ගිහිල්ලම බලන්න ඔනෙ

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 4 години тому +27

    බොහොම සතුටුයි.අපේ රටට අනාගතයක් තියෙනවා

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 5 годин тому +71

    අවුරුදු 76 ක් ඇදේට ගිය ඇවුන් ලඹේට බලනවා අනුර හරියට යනවද කියලා

  • @e-moneyking7628
    @e-moneyking7628 5 годин тому +45

    ජය වේවා

  • @ashvinbhanu
    @ashvinbhanu 5 годин тому +69

    කලින් අයටත් ඇතුලට යන්න අවංක ඕනෑකමක් තිබ්බා, බඩවල් නිසා බැරිකමක් තිබුනේ..🤣🤣

    • @SwarnapaliAthulathmudali
      @SwarnapaliAthulathmudali 4 години тому +4

      😅😅😅😅😅😅😢😢😢😢😢😢

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 4 години тому +3

      😂

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 4 години тому +3

      😂😂නිදහසට කරුනු තමා බඩවල් . වැඩේ දන්න experience තියන මිනිස්සු ආවම මාද්‍ය ඉන්නව මිනිස්සු ඉන්නව කියල හිතන්න දෙයක් නෑ ❤වැඩේ කරන්න උනන්දුව තියන කෙනා කොහොමත් කරනව. කලින් ගෝටගෙ ආන්ඩුව ආවම මතකද දෙරනෙන් ඩ්‍රෝන් ශොට් දුන්නෙ වැඩේ කරයි වගේ 😂. මේව ඉතින් අපි රාවනාගෙ පරපුර කියන් දගලන මිනිස්සුන්ට මතක නෑ.මොකද උන් සිංහලයට මතක සතියයි කියන එක ජානවල වැඩියි 😂😅

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 4 години тому

      😂😂😂😂

    • @vishwawijesinghe6502
      @vishwawijesinghe6502 4 години тому +2

      හොරාකාලම බඩවල් තඩිවෙලා...🤣

  • @itsmedemon4801
    @itsmedemon4801 3 години тому +24

    හිරු නිව්ස් එකේ මේක ගැහුවා නම් " ත්‍රීකුණාමලේට ගිය මාලිමා ඇමති තෙල් ටැංකියට පනී" කියලා දායි 😂

    • @fathimaveero4845
      @fathimaveero4845 3 години тому +3

      Ohh God I can't stop laughing. What a creative comment 😅

    • @prabodyawijesinghe8832
      @prabodyawijesinghe8832 3 години тому +1

      අඩෝව්ව් සහතිකම සහතිකම සහතික ඇත්ත 😆😆😆😅😅😅😅😅😹😹😹😹💯💯💯💯💯💯💯

    • @itsmedemon4801
      @itsmedemon4801 3 години тому +1

      @ ඇත්තනෙ බන් හෙඩ්ලයින් එක දෙවුන්දර තුඩුවෙ නිව්ස් එක පේදුරුතුඩුවෙ 🥲🤝

    • @itsmedemon4801
      @itsmedemon4801 3 години тому +1

      @@fathimaveero4845 Damn true 😅💔

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 години тому +1

      👍👍👍😝😝😝

  • @RuwanKumara-u1t
    @RuwanKumara-u1t 4 години тому +18

    මෙවා වැහෙන්න හිරු එකයි දෙරණයි එකතු වෙලා තව මඩ ගන්න ඕනී .

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 4 години тому +19

    මාලිමාවට පුළුවන් ❤දිගටම යමු කලබලයක්නැ

  • @disnadamayanthi864
    @disnadamayanthi864 3 години тому +14

    අදාල දේට ඒ පිළිබඳ දැනුම ඇති අය පත්වී ඇත

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 5 годин тому +43

    අපේ රට හදමු

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 4 години тому +14

    සුද්දා යමක් ආවට ගියාට කරන්නෑ මේක එච්චරට වටිනවා

  • @sandunnamal7026
    @sandunnamal7026 9 хвилин тому +1

    අනවසරෙන් ඇතුලු වීම තහනම් ඉන්දියානු සමාගකට අයත් ඉඩමකි,තෙල් ටැන්කිවලට අයත් ඉඩම් වල බෝඩ් දාල තිබුන මට මතකයි ඒ දවස්වල...මේ වැඩේ ගැනනම් මාර සතුතුයි..🎉🎉❤❤❤

  • @mado4672
    @mado4672 5 годин тому +17

    නියමයි ❤❤❤❤

  • @SriyaniRathnayake-m9m
    @SriyaniRathnayake-m9m 4 години тому +8

    අපේ ආදරණීය රට ගොඩනැංවීමට උත්සාහ දරණ ඔබ සැමට තෙරුවණ් සරණයි.

  • @Dilshanpasindu290
    @Dilshanpasindu290 3 години тому +6

    වෙන්න ඕන දේ වෙමින් පවතී..රට වැසියනෙ දුශ්කර කාලය අපි සැවොම අල්ලාගෙන සිටිමු..වසන්තය එනව සත්තයි දවසක❤

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 Годину тому +2

    සුපිරි වැඩක් රටට පන දෙමු

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 4 години тому +10

    ජයවෙවා නියමයි ❤🎉

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 3 години тому +5

    අනිවාර්යෙන් අපේ රට අපි හදමු බිමේ ශක්තිය අපි දෙන්නම් ❤️

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Годину тому +2

    රට කාල කාලා විනාශ කරලා.හප්පේ විතරක් දීලා. ඡන්දඡන්දෙ නොදුන් උන් රට හදන්ඩ කලින් සැප විඳින්න බලන් ඉන්නවා.. රට හදන්ඩ වෙහෙසෙන මේ දේවල් උන්ට පේන්න. පේන්නේ හාලුයි පොලුයි. මේ රට ගොඩගන්ඩ මේ ආණ්ඩුවට ධෛර්යය ශක්තිය ලැබේවා❤❤❤

  • @JayarathnaFenado
    @JayarathnaFenado 4 години тому +6

    නියමම ඇමති වරයෙක්

  • @Aikumar-j6q
    @Aikumar-j6q 3 години тому +6

    මේ අය රට හැදුවේ නැත්නම් ආයි කවදාවත් හැදෙන්නේ නැහැ..

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 5 годин тому +7

    ජය බොසා❤

  • @greatking6658
    @greatking6658 4 години тому +5

    ජය ❤🙏

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 5 годин тому +9

    Jayagamu sri lanka ❤❤❤❤

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 5 годин тому +10

    Me inne niyama amathila.polawe paya ghala inna minissu🎉🎉

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 години тому +2

    බලපියව් හොරා කාපු බඩගෙඩියො වගේද. ක්‍රියාවෙන් කරලා පෙන්නනෙ❤❤❤❤

  • @TharinduSandaruwan1995
    @TharinduSandaruwan1995 5 годин тому +7

    Sathutui dekkama...
    Daapu ape chande watinakamak tiynawa...❤

  • @MerianWikramasingha
    @MerianWikramasingha 5 годин тому +6

    ❤GREAT JOB ❤

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 години тому +1

    අපේ රට දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Nethudila
    @Nethudila Годину тому +1

    මේ මනුස්සයට උපාධි නෑ කියලා වැලලුන එවුන් මේවා බලපියව් ඇස් ඇරලා..

  • @iroshachathumal9338
    @iroshachathumal9338 39 хвилин тому +2

    හිටපු අපතයෙක් ගියානම් බඩ හිරවෙලා ටැංකිය කපන්න වෙනවා 😂😂

  • @IndraniJayasuriya-l9d
    @IndraniJayasuriya-l9d 2 години тому +1

    ජය වෙිවා

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 години тому +1

    පටිට වටින සම්පත්

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 4 години тому +2

    JAYAWAWA. N.P.P
    PEOPLE. WITH. YOU
    BUDUSARANAI ❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukafernando1717
    @dinukafernando1717 3 години тому +1

    ජය වේවා

  • @tharukaharsha5396
    @tharukaharsha5396 5 годин тому +9

    තෙවරප්පෙරුම වැහිලා වගේ

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 4 години тому +2

    Respect ❤

  • @padmiperera8564
    @padmiperera8564 3 години тому +1

    Great
    Excellent move 👍👍👍

  • @BlueWhale-qo8rc
    @BlueWhale-qo8rc Годину тому +2

    මම කල්පනා කලේ කලින් ආණ්ඩුවෙ එකෙක් ඔහොම රිංගුවා නම් කොහොම වෙයිද😂😂😂

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 5 годин тому +5

    කෙහෙළිය කොටු පනිනවා වගේද බලපං රට වෙනුවෙන් කරන දේවල්

  • @thanujaniroshani4806
    @thanujaniroshani4806 Годину тому +1

    ❤hoda wadak

  • @ThisaraWeerashinghe-ll7vr
    @ThisaraWeerashinghe-ll7vr 3 години тому +2

    respect Sirasa ❤

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y 2 години тому +1

    proud of my vote ❤❤❤

  • @priyadharshansir8256
    @priyadharshansir8256 4 години тому +2

    That's why we elect Hon. You sir

  • @SherlyBibile
    @SherlyBibile 3 години тому +1

    Niyamai.obalata puluwan rata hadanna.🎉❤

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 4 години тому +2

    සියලුම ටැංකි භාවිතා කල යුතුය

  • @thakshisenani3075
    @thakshisenani3075 3 години тому +3

    Danwath balapalla me ratata pana dena hati❤❤❤❤❤❤❤s

  • @sanjeewaKumara-xi8et
    @sanjeewaKumara-xi8et 3 години тому +1

    ආඩම්බරයි❤❤❤

  • @padmiperera8564
    @padmiperera8564 3 години тому +1

    Thank you NEWS FIRST AND SIRASA YOU ARE THE GENIUS STRENGTH OF THE NEW DEDICATED GOVERNMENT AND THE COUNTRY 🫡🫡🫡💪💪

  • @fazeenarefai1075
    @fazeenarefai1075 4 години тому +2

    Niyamai❤❤

  • @NishanPerera-b4k
    @NishanPerera-b4k 4 години тому +2

    Great work

  • @sudanapoli6016
    @sudanapoli6016 5 годин тому +3

    Budusharani srilanka ❤❤❤❤

  • @RohanEllepolagedara
    @RohanEllepolagedara Годину тому +1

    ❤❤❤❤❤❤AKD ❤❤❤❤❤

  • @DeepaHemakumari
    @DeepaHemakumari 36 хвилин тому +1

    Thanks news frist

  • @shiblycader
    @shiblycader Годину тому +1

    Excellent

  • @LVG-j3w
    @LVG-j3w Годину тому +1

    Ela ela.....❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 5 годин тому +3

    I'm very happy to see the NPP GOVERNMENT'S TARGETS AND SUCCESS IN RE-BUILDING OUR COUNTRY ' ASSETS TO IMPROVE THE ECONOMY IN THE FUTURE. ❤❤❤❤😊😊😊😊

  • @WilbatJayasinghe-gi9eu
    @WilbatJayasinghe-gi9eu 5 годин тому +4

    😊😊gammak

  • @florentinecruze4853
    @florentinecruze4853 5 годин тому +3

    We are really proud that we vote for NPP❤

  • @DhammikaDassanayake-d1z
    @DhammikaDassanayake-d1z 5 годин тому +4

    When suitable educated people gathered to the relevant positions, country will go forward

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 3 години тому +1

    Nice one brother

  • @MALLORYSS
    @MALLORYSS 31 хвилина тому +1

    වටේම සුද්ද කරන් එන්නේ...හිටපල්ලා පොඩ්ඩක් හාල් නැහැ පොල් නැහැ කිය කිය වැලලේන්නේ නැතුව

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 59 хвилин тому +1

    Budu.sarania ❤❤❤❤

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 години тому +2

    හදපල්ලා ලොවෙත් නැති වෙන්න

  • @venujanemsara1059
    @venujanemsara1059 49 хвилин тому +1

    Apee බලාපොරොත්තු obala 159 istakaranawa ekanthai ❤

  • @darshanaweerakoon
    @darshanaweerakoon 11 хвилин тому

    Great

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 години тому

    👍👍👍👍👍

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 3 години тому +1

    චාමර සම්පත් ඕක අස්සට දාල ඕක වහල දාන්න බැරිද ?😂

    • @radikahewawitharana2801
      @radikahewawitharana2801 3 години тому

      බඩ නිසා බස්සන්න බැරිලු ටැංකිය ඇතුලට😆

    • @himamadu2704
      @himamadu2704 2 години тому

      Bada kapala inna wei😂

  • @MadaraWeerasingh-t4n
    @MadaraWeerasingh-t4n Годину тому

    ❤❤❤❤❤

  • @ranmaperera3443
    @ranmaperera3443 10 хвилин тому

    හපොයි ඇතුළට ගිය විදියට බයත් හිතුණා

  • @thakshila1388
    @thakshila1388 4 години тому

    Supiri

  • @Basithhashem786
    @Basithhashem786 Годину тому

    Going into confined space

  • @sanjeewaroshan183
    @sanjeewaroshan183 5 годин тому

    Niyami

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 15 хвилин тому

    🙏❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 4 години тому

  • @shamilashamila2915
    @shamilashamila2915 4 години тому

    ❤❤❤❤❤❤❤❤

  • @westenmatch1928
    @westenmatch1928 4 години тому

    🎉❤❤❤

  • @dilkasilva38
    @dilkasilva38 2 години тому

    Npp❤

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw 4 години тому

    ❤❤

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 години тому

    ඔලුව ඇතුලේ මොලයක් තියන හැම. ජනතාව වක් ම.මාලිමාව වට ඡන්ද ය දුන්න වගේම අත්නොහැර ඉන්න අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක ල මේක ගොඩදානව ....

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 3 години тому

    පුනරුදයක පෙර නිමිති.

  • @athulahemantha149
    @athulahemantha149 5 годин тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @rasikakularathna2038
    @rasikakularathna2038 5 годин тому

    ❤❤❤❤

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 53 хвилини тому

    😘😘😘😘😘😘😘😘😘😘😘

  • @morinafernando3415
    @morinafernando3415 4 години тому

    🎉🎉🎉🎉🎉

  • @tharushalasanga3591
    @tharushalasanga3591 5 годин тому

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 годин тому

    👍🙏💪

  • @sandyakumari594
    @sandyakumari594 4 години тому +1

    kalin hitapu anduwala ayata ovata ringanna ba badawal akka.😂😂😂😂

  • @greenhome4302
    @greenhome4302 5 годин тому +1

    ඉන්දියාවට දිලනේ

  • @malindachamika
    @malindachamika 3 години тому

    Check before entry ⛔ toxic gases???😊😊😊

  • @Ruwanaya
    @Ruwanaya 49 хвилин тому

    හිරු නිව්ස් වල මේව නෑනෙ