DEVA's era

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2023
  • Here, you'll find a collection of my creative expressions, although I must clarify that I'm not a professional rapper by any means. These lyrical creations are purely for the joy of entertainment.
    #DEVA #deva
    Prod. by - DEVA
    realdevamusi...
    Dop - Supun dilshan
    Supun.Dil.sh...
    Edit & Colors - Rusiru shashimal
    rusiruss.me?...
    පෑරුන හිතක් වේ නම් "වන්නි" අසා කැළඹුණ
    යන්න ගිහින් නිදියන්න මව් උකුළ ගාව
    තනි එකා මම මේකේ රැප තොල ගෑව
    අවදානෙ පිණිස උඹෙන් එපා මට අවසර
    ඇවිත් ඉඳගන්න බෙදන්‍ යන්නෙ දිරවන්නැති භාසා
    පොඩි පැටව් තෙරෙන්නැත්තන් කැපුනා
    ලාවට කොනිත්තන්නං වක්කරන්නං රැපෙන් හිත පාරා
    නූගත් උන්ට වැඩි වේවි මාත්‍රා
    මොන රැපත් මගෙ උන්ට යටයි ඉදිරිපෙළ සේනා
    මේවා තම්බි වං ඉවුරේ ගාථා
    රත්තරන් මාත්තයො මට එපා උඹෙ ගැංග්ස්තර පන්නේ සෝබා
    පොඩි උන්ට උඹෙ කෝලං දාපං
    පෑරුන...
    හිට්ටවන්නෙ රස බෝග මෙ වසරෙ රස කැන්දු
    දන්නවා මුං වත්ත මම නැති වෙද්දි පට්ට පාලු
    හින්දා මාසෙ ගානෙ දාන සිංදු රත්තරංලු
    කර්මාන්තෙට මං වගෙ එවුන් හතරක් ඇති උස්නෙ ගහපු
    භවන වන්නිය නිති මම තනි ගමන
    සවන, මොළ උඹෙ රැපෙන් මම දවන
    පවන නිමයි මාත්‍රාවට සුභ ගමන
    තව නැ මං වගෙ පුත්තු පද පේළි මවන
    දවසින් මේක අවසන් මගෙ පවසින් බැඳි සප්තස්වර
    හබලින් නෙවෙ අවනින් ගැසු පද පෙළකට ජීවං කළ
    ගන්ධ කුටිය ඇතුලෙ එරමිණි ගොතන් තාල දැම්ම
    මාත්‍රාවට වදියි නාඩි සීන් එකෙ කොල්ලා ව්ශාරද
    නිසල සඳ කිරණ වැටිල මගෙ වතට කැලති මිණි පිණි පොද ඉසිලා
    මධුර නද කනට වැකුණු කල ලිවි මහමෙරකට කව් පද ගොතලා
    පරතෙරකට හැදැරුව ස්වර පෙළ නිකමට හරි නැ මං සරස්වති වැඳලා
    මොකටද නැවෙන්නෙ උඹ කුදු එකා මම මෙකෙ නොදැමුණු ගැමුණු බල බිඳුන ද තනි ඇතා
    දුපතෙ රැපාල හෙන රැපාලා දැකල නැති උන්ට කනකට දැහැට දකිනකන් ‪@SriRascol‬
    • Sri Rascol - Killambom...
    උණ දුන්නෙ පපුවට මතක අමතක නැ සම වෙන්නැ උබ මේකෙ එකෙකුට MASTER ( D )
    කළවං දෙමළ පැටව් හැප්පෙන්න කලින් බලපං මාසෙකට එක බැගින් රැප දීපං යායට
    මම හෙන රැපා නෙවෙ යට පංතියෙ රැපා උඹෙ විරුවන්ට නැමිල නැ තනි සෙබල මං පාබල
    මදි වෙ නම් තව අඹන්නම් මං රැප කනට මිහිරි නැති හෙළ වදන් මට ගෙතුවැහැකි
    ඒත් එපා වටවුන අපමණ පිරිසකින් ප්‍රධාන දරාව කොල්ල හොල්ලන්නෙ තනි අතින්
    පම්පෝරි අවසානයි රැප දෙන්නෙ පොලිමට (20)24 මගෙ තමා උඹ මැදින් ඇවිලෙද්දි
    දා මසින් බඩ කරෙ කර්මාන්තෙ මං, වඳ ගැනු නෙවෙ. කොල්ලා මඟ තාම පිංගුත්තර රඟදෙද්දි.

КОМЕНТАРІ • 276

  • @momomalayaa
    @momomalayaa 6 місяців тому +210

    ජයබෝ❤️

  • @akaRUDY
    @akaRUDY 6 місяців тому +96

    DEVA 🔥

    • @Lahiru242
      @Lahiru242 6 місяців тому +5

      RUDY❤️‍🔥

    • @rlboy3742
      @rlboy3742 6 місяців тому +4

      Rudy🌼🤍

    • @Shanu_zyx
      @Shanu_zyx 5 місяців тому +3

      🔥❤️

    • @RipzyJ1
      @RipzyJ1 4 місяці тому +3

      Rudy Mh Boy

  • @Lahiru_Sampath.
    @Lahiru_Sampath. 6 місяців тому +30

    උගත් උන් සෙල්ලමට බැස්සම ලස්සනයි😍❤️

  • @r.a.p.shashimal
    @r.a.p.shashimal 6 місяців тому +47

    "උණ දුන්නෙ පපුවට මතක අමතක නැ සම වෙන්නැ උබ මේකෙ එකෙකුට MASTER ( D )"
    ඒක වැදුනා බන් බොක්කටම 😍😘 master D❤‍🔥❤‍🔥

  • @ALFHA44
    @ALFHA44 6 місяців тому +74

    "COBRAA වගේ රැපක් ගහපන් මෙකෙ තග දාන ඔය එකෙක් හරි"
    MACH LOVE BRO 🖤💯

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj 4 місяці тому +7

    Lyrics =
    පෑරුන හිතක් වේ නම් "වන්නි" අසා කැළඹුණ
    යන්න ගිහින් නිදියන්න මව් උකුළ ගාව
    තනි එකා මම මේකේ රැප තොල ගෑව
    අවදානෙ පිණිස උඹෙන් එපා මට අවසර
    ඇවිත් ඉඳගන්න බෙදන්‍ යන්නෙ දිරවන්නැති භාසා
    පොඩි පැටව් තෙරෙන්නැත්තන් කැපුනා
    ලාවට කොනිත්තන්නං වක්කරන්නං රැපෙන් හිත පාරා
    නූගත් උන්ට වැඩි වේවි මාත්‍රා
    මොන රැපත් මගෙ උන්ට යටයි ඉදිරිපෙළ සේනා
    මේවා තම්බි වං ඉවුරේ ගාථා
    රත්තරන් මාත්තයො මට එපා උඹෙ ගැංග්ස්තර පන්නේ සෝබා
    පොඩි උන්ට උඹෙ කෝලං දාපං
    පෑරුන...
    හිට්ටවන්නෙ රස බෝග මෙ වසරෙ රස කැන්දු
    දන්නවා මුං වත්ත මම නැති වෙද්දි පට්ට පාලු
    හින්දා මාසෙ ගානෙ දාන සිංදු රත්තරංලු
    කර්මාන්තෙට මං වගෙ එවුන් හතරක් ඇති උස්නෙ ගහපු
    භවන වන්නිය නිති මම තනි ගමන
    සවන, මොළ උඹෙ රැපෙන් මම දවන
    පවන නිමයි මාත්‍රාවට සුභ ගමන
    තව නැ මං වගෙ පුත්තු පද පේළි මවන
    දවසින් මේක අවසන් මගෙ පවසින් බැඳි සප්තස්වර
    හබලින් නෙවෙ අවනින් ගැසු පද පෙළකට ජීවං කළ
    ගන්ධ කුටිය ඇතුලෙ එරමිණි ගොතන් තාල දැම්ම
    මාත්‍රාවට වදියි නාඩි සීන් එකෙ කොල්ලා ව්ශාරද
    නිසල සඳ කිරණ වැටිල මගෙ වතට කැලති මිණි පිණි පොද ඉසිලා
    මධුර නද කනට වැකුණු කල ලිවි මහමෙරකට කව් පද ගොතලා
    පරතෙරකට හැදැරුව ස්වර පෙළ නිකමට හරි නැ මං සරස්වති වැඳලා
    මොකටද නැවෙන්නෙ උඹ කුදු එකා මම මෙකෙ නොදැමුණු ගැමුණු බල බිඳුන ද තනි ඇතා
    දුපතෙ රැපාල හෙන රැපාලා දැකල නැති උන්ට කනකට දැහැට දකිනකන් @SriRascol​
    • Sri Rascol - Killambom... ​
    උණ දුන්නෙ පපුවට මතක අමතක නැ සම වෙන්නැ උබ මේකෙ එකෙකුට MASTER ( D )
    කළවං දෙමළ පැටව් හැප්පෙන්න කලින් බලපං මාසෙකට එක බැගින් රැප දීපං යායට
    මම හෙන රැපා නෙවෙ යට පංතියෙ රැපා උඹෙ විරුවන්ට නැමිල නැ තනි සෙබල මං පාබල
    මදි වෙ නම් තව අඹන්නම් මං රැප කනට මිහිරි නැති හෙළ වදන් මට ගෙතුවැහැකි
    ඒත් එපා වටවුන අපමණ පිරිසකින් ප්‍රධාන දරාව කොල්ල හොල්ලන්නෙ තනි අතින්
    පම්පෝරි අවසානයි රැප දෙන්නෙ පොලිමට (20)24 මගෙ තමා උඹ මැදින් ඇවිලෙද්දි
    දා මසින් බඩ කරෙ කර්මාන්තෙ මං, වඳ ගැනු නෙවෙ. කොල්ලා මඟ තාම පිංගුත්තර රඟදෙද්දි.

  • @fight-or-flight6352
    @fight-or-flight6352 6 місяців тому +65

    Grrrr.....0%
    Ahhh....0%
    Yeah yeah....0%
    Cringy flexing...0%
    Words without context....0%
    Flow...100%
    Rhyme....100%
    Strong language 80%
    Pure talent....100%
    Expecting more tracks DEVA❤😈💪

  • @Attaamusic
    @Attaamusic 6 місяців тому +30

    D ගෙන් ඇවිස්සිච්ච නයි❤️🖤🍀🔥

  • @shavinduimesh5459
    @shavinduimesh5459 6 місяців тому +45

    Seen එකේ ඉදපන් වන්නියෙ තනි ඇතා උබ එච්චරයි 😈🖤 බහින්න එපා මොකා මොනා කිව්වත් 💀🥱

  • @Gamingpoddah
    @Gamingpoddah 6 місяців тому +22

    උඹ දාපු පලවෙනි ට්‍රැක් එකෙ ඉඳන් අහන්නෙ. පට්ට සතුටුයි එන්න එන්න ෆෑන් බේස් එක වැඩි වෙන එක ගැන. සද්ද වහල වැඩ. ඒකයි වෙන්න ඕන 🎉🎉🎉🎉🎉

  • @bula.35
    @bula.35 6 місяців тому +19

    Dewa x master D rap issaraha 🔥Up

  • @BrickManiavideos
    @BrickManiavideos 6 місяців тому +24

    COBRAA කියන නම අමතක කරන්න බැරි වෙයි මොනවා උනත් 💔🥺

  • @shekey5
    @shekey5 6 місяців тому +36

    සතුටුයි ඩෝ ෆෑන් බේස් එක වැඩි වෙද්දි එකෙන්ම උඩටම ❤️⚠️🤙

  • @chamindueranga8250
    @chamindueranga8250 6 місяців тому +16

    24 මගෙ තමා උබ මැදින් ඇවිලෙද්දී ....yoo❤❤❤❤❤❤

  • @Navo_00
    @Navo_00 6 місяців тому +12

    මේවා තම්බි වං ඉවුරේ ගාථා...!!💫

  • @Inciting_people
    @Inciting_people 6 місяців тому +89

    We need " ගම්බාර වැදපන් " rap again.

    • @yasinduu
      @yasinduu 6 місяців тому +1

      oya tghiyenne bn

    • @LejaGG
      @LejaGG 6 місяців тому +3

      @@yasinduu dn aye public dala, kalin thibbe na

    • @danidudulanjan5742
      @danidudulanjan5742 6 місяців тому +2

      Eka na kiyanawako 😢

    • @techedue6151
      @techedue6151 Місяць тому

      Eka ne oi den

  • @Gamingpoddah
    @Gamingpoddah 6 місяців тому +18

    Underrated king 😈❤️‍🔥

  • @maleeshadevmini-js2xq
    @maleeshadevmini-js2xq 5 місяців тому +7

    වන්නියෙ යට පන්තියෙ තනි ඇතා💪

  • @Lahiru242
    @Lahiru242 6 місяців тому +13

    මේවා තම්බි වං ඉවුරේ ගාථා❤️‍🔥

  • @Sudassi
    @Sudassi 3 місяці тому +2

    දැන් ආසම චරිතයක් dewa..💥❤️

  • @shavinduimesh5459
    @shavinduimesh5459 6 місяців тому +19

    අඩො නේම් එක වෙනස් කරල😢cobra පට්ට බ්න් 🖤අව්ලක් නෑ , DEVA patta

  • @Hapiyaa
    @Hapiyaa 2 місяці тому +2

    මාස්ටර්ගෙන් උණ හැදුනා කියන්නෙ ගින්දරක් නෙවේ ගිනි කන්දක් වෙලා නවතින්නෙ❤️🔥🔥

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 6 місяців тому +31

    🌟❄️අඩෝ කොරස් එක වදිනව යකෝ මලක් අදිනව වගේ.නම වෙනස් කරල නේ.හරි කමන්නෑ උබ කෝම උනත් සුපිරිම වැඩ්ඩෙක්.උබ කිව්ව වගේ 24 උබේනම් ලබන අවුරුද්දෙ ගින්දර වස්සයි වගේ රැප් කෙතට යල මහ දෙකට.වසරින් සමහරුන්ගෙ හිත් තලමින් සෙල්ලම කලඹපු විස විදින විසඝෝර අක්සරපති ඒනම් සුභ ගමන් Cobraa.අවසර අනවැසි උනත් ආයුබෝවන් DEVA.සෙල්ලමේ තනි එකා උනාට උබ අමු සතා.✍️♥️

  • @SasmithaMedhanXM
    @SasmithaMedhanXM 11 днів тому +1

    Deva ✾

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 6 місяців тому +9

    අඩො cobra නේම එක ගැම්මක් බං 💥🖤

  • @HansakaMadushanka-mq6kx
    @HansakaMadushanka-mq6kx 5 місяців тому +12

    Masta D වගෙ උඩටම එන්න පුලුවන් චරිතයක්..❤

  • @MaheeshaSandeepana-kf8bi
    @MaheeshaSandeepana-kf8bi 6 місяців тому +11

    මම නැති වෙද්දි පට්ට පාලු...
    COBRA❤🎉

  • @DAMSARA-bg1ik
    @DAMSARA-bg1ik 5 місяців тому +3

    deva is fatta 😇💗

  • @rrycreation8545
    @rrycreation8545 6 місяців тому +5

    2024 ඔයාගෙම වෙයි වගෙ අවුරැද්ද අවසානෙ හෙල්ලුවනෙ ❤

  • @RKFSHADOWKILLERLK
    @RKFSHADOWKILLERLK 6 місяців тому +9

    රියල් වැඩ්ඩා බැස්සා යකෝ 🖤🤘✳️

  • @dieagoz910
    @dieagoz910 6 місяців тому

    Love the beat

  • @rajeendrapasindu5275
    @rajeendrapasindu5275 6 місяців тому +2

    Much love brdh❤❤ e bars 😮😮

  • @pamothrandima
    @pamothrandima 6 місяців тому +9

    යට පන්තියෙ රැපා🖤

  • @poddayt6137
    @poddayt6137 6 місяців тому

    වෙනම vibe එකක් 😊🖤

  • @liyonmalinda2606
    @liyonmalinda2606 6 місяців тому +2

    Underrated 🔥🖤

  • @user-sn9po1md4h
    @user-sn9po1md4h 4 місяці тому +3

  • @user-lq8hh2jc5b
    @user-lq8hh2jc5b 6 місяців тому +4

    Deva is on fire❤

  • @skyvlogs8438
    @skyvlogs8438 6 місяців тому

    ඒක මරු....

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz 6 місяців тому +2

    F I R E 💥

  • @SasithMethsara
    @SasithMethsara 6 місяців тому +6

    Catchy hook! 🗣

  • @chamodthikshana2991
    @chamodthikshana2991 6 місяців тому

    Jaya❤️🔥

  • @thesoul_99
    @thesoul_99 6 місяців тому +1

    රැප හිට්.ඒ බාර්,රයිමින් පට්ට.
    Good luck bro.✊🤍🕊️"

  • @CHAMMA77410
    @CHAMMA77410 6 місяців тому +3

    Boom 💣🔥

  • @erandasanjeewa282
    @erandasanjeewa282 6 місяців тому +6

    Me vibe eka patta bn.ගොඩක් ස්පීඩ් උනාම ඒ බීට් එකට සෙට් උනෙ නෑ කලින් එක❤

  • @Maleesha20
    @Maleesha20 6 місяців тому +3

    Fire 🔥

  • @dilanpremarathna5147
    @dilanpremarathna5147 6 місяців тому +3

    DEVA🖤🔥

  • @NisalIndusara
    @NisalIndusara 6 місяців тому +1

    Wasiyak ❤️❤️✍️

  • @madratz_
    @madratz_ 3 місяці тому +1

    තනි එකා ❤🐍

  • @unsober_shan
    @unsober_shan 6 місяців тому +2

    ❤👀🔥DEVA

  • @chandivperera7810
    @chandivperera7810 6 місяців тому

    Duwanna gaththama nawaththanna bari wey me sindu tika❤️

  • @pancha...0
    @pancha...0 6 місяців тому +1

    ❤ තනි වැඩ්ඩා

  • @asindunirmal3725
    @asindunirmal3725 4 місяці тому

    ❤❤❤ගැම්මක්

  • @AnuththaraAshan
    @AnuththaraAshan 6 місяців тому +2

    Killing machaaaa❤

  • @Itznikz07
    @Itznikz07 6 місяців тому +1

    Vibe ek 🖤

  • @teckmalli1021
    @teckmalli1021 6 місяців тому +3

    Deva🔥

  • @theekshanadissanayaka-jj7pn
    @theekshanadissanayaka-jj7pn 6 місяців тому

    Rizzing👀🖤

  • @finix07152
    @finix07152 5 місяців тому

    Superb brdh ♥️🔥

  • @doublem0
    @doublem0 6 місяців тому +3

    DEVA❤

  • @goatfahter
    @goatfahter 4 місяці тому

    bruh, crazy good 🔥🔥🔥produce moree

  • @ranithulokitha
    @ranithulokitha 6 місяців тому +7

    DEVA's era 💀✨

  • @_ParadoxGaming101
    @_ParadoxGaming101 6 місяців тому +3

    තනි සෙබලා 🎉

  • @HuaweiYtree-fz4hg
    @HuaweiYtree-fz4hg 4 місяці тому +1

    Patta 💕

  • @anjitha5439
    @anjitha5439 6 місяців тому +3

    🔥

  • @lakshithanjana
    @lakshithanjana 6 місяців тому +3

    Devas heritage🔥

  • @shilodaga3846
    @shilodaga3846 6 місяців тому +7

    Heva ත් එක්ක කරපු පාන්දරින් ඉස්කෝලේ එක ඕනේ

  • @kavindusenevirathne
    @kavindusenevirathne 6 місяців тому

    Gammk 🥳❤️

  • @_chamy_dsara_
    @_chamy_dsara_ 5 місяців тому

    Hell yeah It's "Deva's Era"👽🖤

  • @channelchip84
    @channelchip84 5 місяців тому +1

    DEVA🔥💥

  • @ChaRuX
    @ChaRuX 6 місяців тому +1

    Supiriyak ❤️

  • @HuaweiYtree-fz4hg
    @HuaweiYtree-fz4hg 4 місяці тому

    Patta 💜️

  • @SUPUN19829
    @SUPUN19829 3 місяці тому +1

    Phrk🎧🔥💗

  • @RKFSHADOWKILLERLK
    @RKFSHADOWKILLERLK 6 місяців тому

    uba thani gammak bn ❤🎉

  • @user-qe5ty3bg6r
    @user-qe5ty3bg6r 3 місяці тому +1

    ❤❤❤😍😊

  • @sahanwijesinghe3755
    @sahanwijesinghe3755 2 місяці тому

    Para bro danagena giyoth katharagama ❤️❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 6 місяців тому +16

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @demondeny
    @demondeny 6 місяців тому +3

    Supiri 💥🤘

  • @user-qc5po4rx3d
    @user-qc5po4rx3d 6 місяців тому +1

    Ela bn

  • @Mr.Crazy033YT
    @Mr.Crazy033YT 6 місяців тому

    nama wenas karala 🥲 awulk na DEVA maru 🖤

  • @IzyShsu
    @IzyShsu 5 місяців тому +2

    🖤🔥

  • @Chokka99
    @Chokka99 4 місяці тому

    Deva🖤

  • @lakshanpasidhu1424
    @lakshanpasidhu1424 6 місяців тому +1

    අඩොහ් ❤️‍🔥❤️‍🔥🥵🥵🥵

  • @real.blacka
    @real.blacka 6 місяців тому

    Nice❤❤

  • @avickzz
    @avickzz 6 місяців тому +1

    Yessirrrrr

  • @rashmikanimsara1216
    @rashmikanimsara1216 6 місяців тому

    Uthuru mada wanni gini kapu eka ❤️🔥

  • @bupiya...4133
    @bupiya...4133 6 місяців тому +1

    මේවා උඩට එන්නේ නැත්තේ ඇයි 😓💔
    ජය 💗✨

  • @arithaanusara5702
    @arithaanusara5702 6 місяців тому +2

    යට පන්තියේ රැපා 🖤

  • @scoob01
    @scoob01 6 місяців тому

    Waziyk❤

  • @Rapper44492
    @Rapper44492 6 місяців тому +1

    Wazi 💥🥵

  • @kavindarukshan6788
    @kavindarukshan6788 6 місяців тому

    සතුටුයී බන්❤

  • @bimsarayahampath1794
    @bimsarayahampath1794 6 місяців тому +2

    Cobra නම මරු රැප මැද්දෙන් "cobra " කියාගෙන entry වෙන එක නිසා ❤

  • @maxbeat7059
    @maxbeat7059 5 місяців тому

    patta machan

  • @samankumara7250
    @samankumara7250 6 місяців тому +4

    rallata yana lollonge katha adala na bro ekemma gindarak❤‍🔥💗

  • @kesharadewalegama
    @kesharadewalegama 6 місяців тому +1

    Keep it brother❤

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 6 місяців тому +2

    කෝබ්‍රා දේවා..❤

  • @user-max_podda
    @user-max_podda 6 місяців тому +1

    ❤💥

  • @thiwankaDhananjaya
    @thiwankaDhananjaya 6 місяців тому +3

    පහර Cobra ❤

  • @manulathulneth7706
    @manulathulneth7706 6 місяців тому +2

    ❤❤❤

  • @isulaperera
    @isulaperera 2 місяці тому

    🖤🍃

  • @vikumlakshan5724
    @vikumlakshan5724 6 місяців тому +4

    Moka monawada kiwwath mata mu set brotha. 🔥💀

  • @OMESHAloka-by3gs
    @OMESHAloka-by3gs 6 місяців тому +1

    Ammo utto eka♥️