Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ..., ඇති යන්තම් සුපිරියටම පටන් ගත්තා😍.......කතාව වැල් වටාරම් නැතුව ,පට්ටටම යනවට කැමති එවුන් like කරපල්ලෝ.....👍😷🙏
එකක් දාපන් එකක්
🤗
Hi
අම්මා තෙරැනෙ න් 🤗
දන්නෙ
මහී නම් පට්ට ඇ සුපිරි චරිතේ😍😍😍😍
අනේ අපි අසාවෙන් බලන කතාව අද ලස්සනයි මහී නියමයි
Ekane
ඇති යන්තම් සංගීතේ පටන් ගත්තා.සුපිරි කතාව .ආසාවෙන් බලන්නෙ
එක සමිපුර්ණයෙන්ම ඇත්ත
Mahee is best.... His acting is awesome... Lavan Abhishek ayya all the best for your future.... Stay happy forever.... God bless you lavan ayya.....Geethma akki for you also.... God bless you....... Stay happy akki....
මහිගේ ගැම්ම 👌👌👌❤️👈
අම්මො අරූට ගහපු ටිකනම් පට්ට මහියො😂😂😁😍
ඔව් නෙ
මහිගෙ ලස්සන ම රංගනය සුපිරි
කොහොම හරි කමක් නෑ සංගීතෙ පටන් ගත්තා නේ 😊😊 හරි සතුටුයි 😁😁බුදු සරණයි හැමෝටම 🙏 🙏
👍
Ekane😄😄 Gn Bs oyatath..
ane ow maarama sathutui
@@chamigirl7014 ekane nangiyo
ජයවේවා... එම චරිත ඒ විදිහට ම ඇති කියලා හිතනවා...
ෂා මහි ලස්සන වෙලා..
Humm
hmmmmm
මොනවා උනත් දෙවනි ඉනිමට වැඩිය සන්ගීතේ හොදයි කියලා හිතෙන්නේ මට විතරද?? 😊😊😉
නැහැ
@@la1821 ඒමද ?? හරි කමක් නෑ ඒ ඉතින් ඔයා හිතන විදිහනේ....😊😊😉
මුල් ටික හොදට ඇදලා අන්තිමට එපා කරෝනවා කෝකත් ඔච්චරයි 😂😂 එතකන් බලනවා 😂
සිරාවට
@@nadiya-2865 😉😉
මහිගේ රංගනය සුපිරි Best Actor මලින්ද මෙක මදි හමගහන්ට ඔනාකාලාකණ්ණියක
ආසවෙින් බලන කතාව සංගිතෙ
මාහි එල අද කතාව👍👍👍👍👍👍
වලි වලින්ම පටන් ගන්න එකනම් එල.....අනිව මේක trending යනව කියන උන් මේ කොනට වරෙව්....!!!👍🙏😷🙏
මහී නම් ෆට්ටයී
අද සංගිතේ ආසාවෙන් බලපු අය මෙි කොනට👍👍👍 අපි සවුදියේ එන්න විදිහක් නැත දුකයි දුකයි
Apitath ehemai
MAHII AIYA NM MARU A👍👍👍asini akkith shoii harima quite❤️❤️
මහී අැත්තටම තාත්තාට ගොඩක් අාදරෙයි...එ්කනේ කළණලගේ ගෙදරට ගිහින් මිලින්දට ගැහුවේ..
Bokka , e episode eka kiyada bn 😐😐
අනේ හොඳයි රඟපාන කාටවත් කොරොනා නැති එක 😌 ලස්සනයි කතාව
Fathima Feroza ලස්සන මුස්ලිම් කෙල්ලෙක් 😍😍
මොනව උනත් දෙවෙනි ඉනිමට වඩා සංගීතේ පට්ට.....හා නැද්ද?😂😷🙏👌👍
Ekanm aththa aaah
නැනැ.
Aniwa
Na
Aniwaaa
අනේ මහීලගේ තාත්තට කිසිම දෙයක් කරන්න එපා කතාව ඉවර වෙනකල් 🙏🙏
Ov ov..🙏🙏
අම්මෝ මහීගේ ඒ ගැම්ම
mahee ayya maru
අද නම් ගොඩක් සතුටුයි ආයෙමත් ආසවෙන් බලපු කතාව ආවා හරිම සෝක්
මහී ගැම්මක් තමයි
ලස්සනයි පටන් ගත්ත විදිය නම්😄😄💗.
Sangeetha Parana set eka like ekak Dan yamu ehnam,😁😁😁😁
මහී නම් මහී මරු
අම්බෝ කාලෙකින් ❤️😍😍
Ada Mahee Patta WoW ..Shok ada charitheta sadaranayak kala .Good Luck Mahee.❤❤
deweni inimata wada sangethee telegrama eka ithamath janappriya lassana telinatayak ❤️💝💚💜
Wow ගැම්ම....like 1000 withara danna hithennawa
මේ අක්කට සින්දු කියනවට වඩා රගපාන එක හොදට කරනවා.
සංගිතේ පටන් ගත්ත ඒක නමි හොදයි..මහි අයියේ ඔයා නමි මරැ..😘😘😘
Mahi patta.....👌👌👌👌👌👌
අද මහී නම් පට්ටයි
එල එල මහියො👌💪
Thank you very much,for starting sangeethe teledrama😍
කලනයා තට්ටේ ගාලා curfew දවස් වල තාම වැවිලා නෑ 😂
Kalana lassana wala
😂😂😂😂😂😂😂
මහි ලස්සන වෙිවා
ඇඟිලි ගැන ගැන හිටියේ සංගීතෙ ආයෙත් පටන් ගන්නකන්❤️❤️❤️,සුපිරි වලියකින්ම පටන් ගත්තා ,කල්පනයා ඇනයක් වෙයිද දන්නෑ
කව්රු හරි තනමල්විල කොල්ලෙක් බලනවන් 🙏🖤
නියමයි මහි කුඩුවෙන්න ගහපිය මිලින්දයට
සන්ගීතේ සුපිරි ප්ට්ට
ලවන්ටයි ගීත්මටයි ආදරේ අය ඉන්නවද
Ow
🙋🙋🙋🙋
Hm
Godak😉😉😉
Aney harima sathutui sangeethe ayeth patan gaththa ekata..eth dukai maheela ge thaththa wechcha de gana..ane e manussayata wruter mukuth nokarai kiyala hithenawa..ehema unoth hondai..nttn Mahee la asarana wenawa..ada aseemahee dakinna labichcha ekata nam sathutui..Mahee nm maru..king of expressions..chandiya.. 🔥😍👌👌
මිලින්ද මල වාතයක් කාලාකණ්ණියක් මට පේන්ට බෑරි චරිත
I was waiting for this teledrama I love it Thanks
Mahi aiye superi niyamai❤️❤️❤️❤️
Ammo kalekin mage kathawa awilla godak sathutui.....man kathawa danakal balan hitiye..👍👍
අම්මෝ ඇති මෙන්න ඇවිත් කතාව සංගීතෙ එනකනම් බලාගෙන ඉඳිය මං විතරද
Ati yantama aswan baluwa ada
මේකත් වටේ අරන් යයිද කියන්න බෑ දෙවනි ඉනිම වගෙ. පටන් ගත්තට ඔහොම. බලමු අද නම් හොඳයි
මහි 💪
මහීගේ ගැම්ම ft hode
Ammatasiri... lavan ayye... hithuwe naha ochchara dara dandu wei kiyala....😁😁😁
unforgettable moment in sangeethe. keep your proud mahee. very nice. thank you derana for giving us like this teledramas.
බවටත් මින්සර ටිච කර හිරැ බවටත් ගහන් ගේ බවට බවට බවටත් ගහන් අ දෙහිවල 😍😍😍😍😍😍😍😍හන් අ
අන්ලයික් කරපු අය ඇයි එහෙම කරේ. දෙවනි ඉනිමට වඩානම් මේක හොදයි.
Chute. F b aka sarama panuva...
Wow mahi aiya
Mahi ge e shirt eka nam lassanai
මෙක මරු
Ammo athi yantham meka patan gaththa supiri vidihakata patan gaththe habai patta ada nm ❤❤❤❤❤❤❤❤mahee ada nm mara handsome aaa 😁😁😁
I am today happy sangeethe tele serial start
I am happy to see Sangeetha to day
අනේ ආයෙමත් ආවද අපි හමුවට ඉස්තුතියි සැමට බුදුසරනයි
na matath thakka❤❤❤❤❤❤❤❤❤
දෙවෙනි ඉන්ම සංගීතේ දෙකම දෙකම පටන් අරගෙන තියන්නෙ එක විදියට... ගහගන්නොවා, එක්කෙනෙක් තුවාල වෙනොවා, හොස්පිටල් යනොවා 🤔
එකම අධ්යක්ෂකනේ 😂
ලස්සනයි 💕💕💕💕💕❤️❤️❤️❤️🌺🌺🌺😘😘😘
lassanai
Ammo ithin ada thamai niyama 👍👍👍aththtama mahi asanige kauda😀😀😀😀😀
සංගීතය ආයෙ පටන් ගත්ත එක ගැනනම් හරිම සතුටුයි.
Amme oyge mthakeeee
ekane hodama tikane miss wune wena thanakin patan aran thiyenne
Thanks derana ♥️♥️♥️
Very good drama 👍
මොනවා උනත් කතාව පටන් ගත්ත විදිහ නම් හොඳයි වගේ..😁
😊😊🙌
@@TK-fr7vu 😜😍👍
@@TK-fr7vu Hi kawee akkiyoo mathakada mnda mawa😄😄
Ow akki .blmu ne issarhata....👍👍👍😃
@@tharuprincess7577 ammoo mathaka yi nangi kohomada ithin?
Ammo Lavan aiya lassana wela sudu wela ❤
කලනයා තට්ටෙ ගාලා 🤭🤣😂🤚
හොදයි පටන් ගැන්ම ,,,,,,පාළුවෙන් හිටියේ
ඇතියාන්තම් සංගිතේ අයෙත් පටන් ගත්තා ඉවසිල්ලක් නැතුව හිටියෙ කවදා පටන් ගනිද කියලා kalana රැව්ල wawala wage korona kale❤️❤️❤️❤️❤️
Godak sathutui sangethe ragapana hamotama theruwan saranai
Lavan abhishek action scenes maru
මහී නම් සුපිරි කොල්ලෙක්
අම්මට සිරි ගජ බුහාහා එල එල
Mmmmm athi ynthm kthwa ptn gtta..iwasillk nthuw htye...eth menn illuwa deweni inima wge bruwta adala adala mekth gon krnnm epaaa🙏🙏plzz...me kthwt api gdk asaiii...mahiii,asini ikmnt yalu wnkm blgen inne,😍😍
Ow ane man hitanne e denna naki wenakan adarei kiyanne nathuwa kathawa adee wage
@@hasharipathmadivakara7199 ekneee kotas 300k ghn thma mun denn set ne🤐🤐
Wow Mahi hansome
අමිමෝ ඇති ලස්සනයි
Tq after a long time Love u Srilanka
Woow mahi...❤️
දෙවනි ඉනිමෙ අවන්ත හොස්පිටල් මෙකෙ තව ටිකන්දවසකින් තාත්තා හොස්පිටල් 😓😓
යකෝ මුන් එකෙක්වත් මාස්ක් එකක් දාන් නැනේ අප්පා...........😷🤣😜
😍😍😍😍😍😍 thanks
super teledrama
Kalana maru
එලොවට මෙලොවට නැති කතා.කොටස් පනහෙ හැටේ ටෙලි වල වටිනාකම දැනෙන්නේ මේවා බලද්දි.ජීවිතේට ගන්න කියලා අබමල් රේණුවක දෙයක් නැ
Ammoh mahiii♥️🙈
Woww mahige gemma wooow
After a long time god bless u all acters and actress
Kalana niyamai bro kalanat niyamai milinda niyamai tawa token mahee kanawa😃😃😃😃😃😃😃
මරු මහි
Sihiya na kathawa enakan balan hitiye wali thiyenavam kathawa thawath lassnai😍
Niyamayi mahi
ගොඩක් කාලෙකින් අද බැලුවෙ
API meka danakan balagena hitiye athi yanathm Meka dala ❤️😘🥰
අම්මෝ..., ඇති යන්තම් සුපිරියටම පටන් ගත්තා😍.......කතාව වැල් වටාරම් නැතුව ,පට්ටටම යනවට කැමති එවුන් like කරපල්ලෝ.....👍😷🙏
එකක් දාපන් එකක්
🤗
Hi
අම්මා තෙරැනෙ න් 🤗
දන්නෙ
මහී නම් පට්ට ඇ සුපිරි චරිතේ😍😍😍😍
අනේ අපි අසාවෙන් බලන කතාව අද ලස්සනයි මහී නියමයි
Ekane
ඇති යන්තම් සංගීතේ පටන් ගත්තා.සුපිරි කතාව .ආසාවෙන් බලන්නෙ
එක සමිපුර්ණයෙන්ම ඇත්ත
Mahee is best.... His acting is awesome... Lavan Abhishek ayya all the best for your future.... Stay happy forever.... God bless you lavan ayya.....
Geethma akki for you also.... God bless you....... Stay happy akki....
මහිගේ ගැම්ම 👌👌👌❤️👈
අම්මො අරූට ගහපු ටිකනම් පට්ට මහියො😂😂😁😍
ඔව් නෙ
මහිගෙ ලස්සන ම රංගනය සුපිරි
කොහොම හරි කමක් නෑ සංගීතෙ පටන් ගත්තා නේ 😊😊 හරි සතුටුයි 😁😁බුදු සරණයි හැමෝටම 🙏 🙏
👍
Ekane😄😄 Gn Bs oyatath..
ane ow maarama sathutui
@@chamigirl7014 ekane nangiyo
ජයවේවා... එම චරිත ඒ විදිහට ම ඇති කියලා හිතනවා...
ෂා මහි ලස්සන වෙලා..
Humm
hmmmmm
මොනවා උනත් දෙවනි ඉනිමට වැඩිය සන්ගීතේ හොදයි කියලා හිතෙන්නේ මට විතරද?? 😊😊😉
නැහැ
@@la1821 ඒමද ?? හරි කමක් නෑ ඒ ඉතින් ඔයා හිතන විදිහනේ....😊😊😉
මුල් ටික හොදට ඇදලා අන්තිමට එපා කරෝනවා කෝකත් ඔච්චරයි 😂😂 එතකන් බලනවා 😂
සිරාවට
@@nadiya-2865 😉😉
මහිගේ රංගනය සුපිරි Best Actor
මලින්ද මෙක මදි හමගහන්ට ඔනා
කාලාකණ්ණියක
ආසවෙින් බලන කතාව සංගිතෙ
මාහි එල අද කතාව👍👍👍👍👍👍
වලි වලින්ම පටන් ගන්න එකනම් එල.....අනිව මේක trending යනව කියන උන් මේ කොනට වරෙව්....!!!👍🙏😷🙏
මහී නම් ෆට්ටයී
අද සංගිතේ ආසාවෙන් බලපු අය මෙි කොනට👍👍👍 අපි සවුදියේ එන්න විදිහක් නැත දුකයි දුකයි
Apitath ehemai
MAHII AIYA NM MARU A👍👍👍asini akkith shoii harima quite❤️❤️
මහී අැත්තටම තාත්තාට ගොඩක් අාදරෙයි...එ්කනේ කළණලගේ ගෙදරට ගිහින් මිලින්දට ගැහුවේ..
Bokka , e episode eka kiyada bn 😐😐
අනේ හොඳයි රඟපාන කාටවත් කොරොනා නැති එක 😌 ලස්සනයි කතාව
Fathima Feroza ලස්සන මුස්ලිම් කෙල්ලෙක් 😍😍
මොනව උනත් දෙවෙනි ඉනිමට වඩා සංගීතේ පට්ට.....හා නැද්ද?😂😷🙏👌👍
Ekanm aththa aaah
නැනැ.
Aniwa
Na
Aniwaaa
අනේ මහීලගේ තාත්තට කිසිම දෙයක් කරන්න එපා කතාව ඉවර වෙනකල් 🙏🙏
Ov ov..🙏🙏
අම්මෝ මහීගේ ඒ ගැම්ම
mahee ayya maru
අද නම් ගොඩක් සතුටුයි ආයෙමත් ආසවෙන් බලපු කතාව ආවා හරිම සෝක්
මහී ගැම්මක් තමයි
ලස්සනයි පටන් ගත්ත විදිය නම්😄😄💗.
Sangeetha Parana set eka like ekak Dan yamu ehnam,😁😁😁😁
මහී නම් මහී මරු
අම්බෝ කාලෙකින් ❤️😍😍
Ada Mahee Patta WoW ..Shok ada charitheta sadaranayak kala .Good Luck Mahee.❤❤
deweni inimata wada sangethee telegrama eka ithamath janappriya lassana telinatayak ❤️💝💚💜
Wow ගැම්ම....like 1000 withara danna hithennawa
මේ අක්කට සින්දු කියනවට වඩා රගපාන එක හොදට කරනවා.
සංගිතේ පටන් ගත්ත ඒක නමි හොදයි..මහි අයියේ ඔයා නමි මරැ..😘😘😘
Mahi patta.....👌👌👌👌👌👌
අද මහී නම් පට්ටයි
එල එල මහියො👌💪
Thank you very much,for starting sangeethe teledrama😍
කලනයා තට්ටේ ගාලා curfew දවස් වල තාම වැවිලා නෑ 😂
Kalana lassana wala
😂😂😂😂😂😂😂
මහි ලස්සන වෙිවා
ඇඟිලි ගැන ගැන හිටියේ සංගීතෙ ආයෙත් පටන් ගන්නකන්❤️❤️❤️,සුපිරි වලියකින්ම පටන් ගත්තා ,කල්පනයා ඇනයක් වෙයිද දන්නෑ
කව්රු හරි තනමල්විල කොල්ලෙක් බලනවන් 🙏🖤
නියමයි මහි කුඩුවෙන්න ගහපිය මිලින්දයට
සන්ගීතේ සුපිරි ප්ට්ට
ලවන්ටයි ගීත්මටයි ආදරේ අය ඉන්නවද
Ow
🙋🙋🙋🙋
Hm
Godak😉😉😉
Aney harima sathutui sangeethe ayeth patan gaththa ekata..eth dukai maheela ge thaththa wechcha de gana..ane e manussayata wruter mukuth nokarai kiyala hithenawa..ehema unoth hondai..nttn Mahee la asarana wenawa..ada aseemahee dakinna labichcha ekata nam sathutui..Mahee nm maru..king of expressions..chandiya.. 🔥😍👌👌
මිලින්ද මල වාතයක් කාලාකණ්ණියක් මට පේන්ට බෑරි චරිත
I was waiting for this teledrama
I love it
Thanks
Mahi aiye superi niyamai
❤️❤️❤️❤️
Ammo kalekin mage kathawa awilla godak sathutui.....man kathawa danakal balan hitiye..👍👍
අම්මෝ ඇති මෙන්න ඇවිත් කතාව සංගීතෙ එනකනම් බලාගෙන ඉඳිය මං විතරද
Ati yantama aswan baluwa ada
මේකත් වටේ අරන් යයිද කියන්න බෑ දෙවනි ඉනිම වගෙ. පටන් ගත්තට ඔහොම. බලමු අද නම් හොඳයි
මහි 💪
මහීගේ ගැම්ම ft hode
Ammatasiri... lavan ayye... hithuwe naha ochchara dara dandu wei kiyala....😁😁😁
unforgettable moment in sangeethe. keep your proud mahee. very nice. thank you derana for giving us like this teledramas.
බවටත් මින්සර ටිච කර හිරැ බවටත් ගහන් ගේ බවට බවට බවටත් ගහන් අ දෙහිවල 😍😍😍😍😍😍😍😍හන් අ
අන්ලයික් කරපු අය ඇයි එහෙම කරේ. දෙවනි ඉනිමට වඩානම් මේක හොදයි.
Chute. F b aka sarama panuva...
Wow mahi aiya
Mahi ge e shirt eka nam lassanai
මෙක මරු
Ammo athi yantham meka patan gaththa supiri vidihakata patan gaththe habai patta ada nm ❤❤❤❤❤❤❤❤mahee ada nm mara handsome aaa 😁😁😁
I am today happy sangeethe tele serial start
I am happy to see Sangeetha to day
අනේ ආයෙමත් ආවද අපි හමුවට ඉස්තුතියි සැමට බුදුසරනයි
na matath thakka❤❤❤❤❤❤❤❤❤
දෙවෙනි ඉන්ම සංගීතේ දෙකම දෙකම පටන් අරගෙන තියන්නෙ එක විදියට... ගහගන්නොවා, එක්කෙනෙක් තුවාල වෙනොවා, හොස්පිටල් යනොවා 🤔
එකම අධ්යක්ෂකනේ 😂
ලස්සනයි 💕💕💕💕💕❤️❤️❤️❤️🌺🌺🌺😘😘😘
lassanai
Ammo ithin ada thamai niyama 👍👍👍aththtama mahi asanige kauda😀😀😀😀😀
සංගීතය ආයෙ පටන් ගත්ත එක ගැනනම් හරිම සතුටුයි.
Amme oyge mthakeeee
ekane hodama tikane miss wune wena thanakin patan aran thiyenne
Thanks derana ♥️♥️♥️
Very good drama 👍
මොනවා උනත් කතාව පටන් ගත්ත විදිහ නම් හොඳයි වගේ..😁
😊😊🙌
@@TK-fr7vu 😜😍👍
@@TK-fr7vu Hi kawee akkiyoo mathakada mnda mawa😄😄
Ow akki .blmu ne issarhata....👍👍👍😃
@@tharuprincess7577 ammoo mathaka yi nangi kohomada ithin?
Ammo Lavan aiya lassana wela sudu wela ❤
කලනයා තට්ටෙ ගාලා 🤭🤣😂🤚
හොදයි පටන් ගැන්ම ,,,,,,පාළුවෙන් හිටියේ
ඇතියාන්තම් සංගිතේ අයෙත් පටන් ගත්තා ඉවසිල්ලක් නැතුව හිටියෙ කවදා පටන් ගනිද කියලා kalana රැව්ල wawala wage korona kale❤️❤️❤️❤️❤️
Godak sathutui sangethe ragapana hamotama theruwan saranai
Lavan abhishek action scenes maru
මහී නම් සුපිරි කොල්ලෙක්
අම්මට සිරි ගජ බුහාහා එල එල
Mmmmm athi ynthm kthwa ptn gtta..iwasillk nthuw htye...eth menn illuwa deweni inima wge bruwta adala adala mekth gon krnnm epaaa🙏🙏plzz...me kthwt api gdk asaiii...mahiii,asini ikmnt yalu wnkm blgen inne,😍😍
Ow ane man hitanne e denna naki wenakan adarei kiyanne nathuwa kathawa adee wage
@@hasharipathmadivakara7199 ekneee kotas 300k ghn thma mun denn set ne🤐🤐
Wow Mahi hansome
අමිමෝ ඇති ලස්සනයි
Tq after a long time
Love u Srilanka