Ada dekke channel eka. Hari watinwa. Comment krala thiyena hemotama loba nathuwa reply krala thiyenwa. Man ehema dekka palaweni UA-cam channel ekada manda. Math class ynwa. 2023 batch eke. Den thamai ape potha patangatte. Channel eka subscribe Kala hode
Supiri❤
2 වැරදි 41 පාඩමට එනකං තියෙන දැනුමෙන් තමා කෙරෙන් 감사합니다 🙏♥️/선생님
감사함니다❤👍🇰🇷
22 හරී ගියා මෙම සරල ප්‍රශ්න ටිකක් ආවොත්නන් අවුලක් නැති වෙයි දිග චෙදයක් පච පච ගාලා කියවන් ගියොත් තමා හික් ගෑවෙන්නෙ කම්සාහම්නිදා ❤️🙏
23/23💖🇰🇷🕊️
Very good
පලවෙනි පාරට ඔක්කොම හරි මෙ පෙපර් එකක් මේ වගෙ එවා එනවා නම් එක්සැම් එකට
ඔක්කොම ඉවර වෙනකල් අහන්නත් ඕනෙ, ප්‍රශ්නෙ ඒත් එක්කම හොදටම තේරුම් ගන්නත් ඕනෙ කියල තේරුනා කලබල නැතුව කරගන්නත් ඕනෙ 🤟❤️ ඔක්කොම ලේසී ❤️
좋아요..❤
Mechchra lesi ewa enwada? Exam ekata
කිපයක් විතර එනවා ගොඩක් ලේසි ඒවා
4 වෙනි එකේ තේරුම් කියන්න කෝ කව්රු හරි ප්ලීස් 🙏
Okkoma hari 😊
감사합니다.❤
괸잔아요 ❤❤❤❤
❤❤❤
20/19💁♀️😢
👍👍
පාඩම් 30වචන විතරක් පාඩම් කරලා ව්‍යාකරනත් බාගයක් විතර මතකේ තිබිලා මේ ප්‍රශ්න වලින් බාගයක් විතර ගොඩ ගියා.අනික මෙහෙම ප්‍රශ්න කරපු පලවෙනි වතාව. පේපර් ගොඩක් කරද්දි ගානට සෙට් වෙයි නෙදා සර්
Padam 45 k wath gahaganna kavidu.
Good luck❤❤
@@learnkoreanwithrasika9195 hari❤️
සුපිරී.වචන වල තේරුම අන්තිමට තප්පර 5ක් වගේ අරගෙන් දැම්මනම් තවත් සුපිරී.දෙකක් වැරදී මගේ අන්තිම එක ගොඩක්ම ලේසී
Thank you so much
Niyama wadak.
බොහොම ස්තුතියි ❤❤❤
23/23 labana mase exam godadaganna puluwan weida sir💙💙
හිතට හයිය අරන් පාඩම් කරන්න
ඔයාට පුලුවන්...
@@learnkoreanwithrasika9195 wachana tikath Ati sir Heta ude exam💙💙
@@Linebusses ජුනි 30 න් විභාගය ඉවරයි කියල මම හිතන් හිටියේ..
@@Linebusses බය නැතුව යන්න.
හිත නිදහස් කරගෙන විභාගයට මුන දෙන්න. අමාරු ප්‍රශ්න දිහා බලාගෙන කාලය යවාගන්න එපා..ඊලග ප්‍රශ්නයට යන්න..ඒවා කරල ආපහු මුල් ප්‍රශ්න වලට එන්න පුලුවන්..ඒ කියන්නේ ප්‍රශ්න අතර මාරුවෙන්න පුලුවන්..ලිවීම පේපර් එකේ..සවන්දීම එකේ නම් එහෙම නෑ..
ඔබට ජයවේවා... ලකුණු කියලා කමන්ට් එකක් දාන්න හෙට..
@@learnkoreanwithrasika9195 Hari sir anwaryen💙💙
ඔක්කොම හරි 😍😍
Very good
23/21❤
Okkama hari ❤️❤️🇰🇷🇰🇷❤️❤️
බොහොම හොඳයි..❤❤
3 ක් වැරදි.
ෆිට් අයියේ එකයි වැරදි 🥲❤️❤️මට ඒක තේරුනේ නෑ 😢4 වෙනි එක 😢
Hodatama madi 17😥
තව පාඩම් කරන්න..
ගොඩක් හොදයි
ස්තූතියි ඔබට🙏🇰🇷❤
2024 a ayata karnda me clz eka
@@thushara9726බලමු තුෂාර..❤
14ක් හරී😥
තව පාඩම් කරන්න..ඔයාට පුලුවන්
18/23😥
Godaaaaak watinawa
Mm 11 weni padama UA-cam balaganna gaman. Clz giya e sir kiyala denawa theren ne mageth anser 12k hari. Godak prashne kiyaddi anser hatharen eka wachanayak kiya wenawa ahuna ehema prashna 3ta anser 3k dunna hari giya
Exam eka godak amaru ekak..Uparima puhunu wenna...
19😂😂
22
Ft Aiyye Godak 3 Weradi
Thank you so much ❤🙏
මම කරා ක්වාඉල් ප්‍රශ්නෙ විතරයි වැරදුනේ
20න් 19ක් හරි
බොහොම හොඳයි ❤❤❤
නියමයි
බොහොම ස්තූතියි උදාර රැඳීල ඉන්න..ඔබට ජය වේවා ❤❤🙋♂️
23
7/8ක් වැරදි🥺 සමහර ඒවා තේරුනේම නැ...පොත පටන් ගත්තෙ ගිය සතියෙ 🥺
කිසිම විදිහකින් අවුල් ගන්න එපා.
හැබැයි වැඩිපුර ටිකක් කැපවීමෙන් පාඩම් කරන්න..දවසට වචන 10 ..13..16
හෝ 20 k ඔබට මෙයින් හැකි ප්‍රමානය අනිවාර්යෙන් දවසට මනසට එකතු කරගන්න you can.if you think you can..
හිතට ශක්තිය ගන්න..ඔයාට පුළුවන්
Thank you so much for lovely comenting
❤❤❤
@@learnkoreanwithrasika9195 Thanks bro... Plwn uparime krnwa ♥️🥰
20න් 15 යි
23/23 is it great job i think these are very easy peasy in real exam we will not see these kinds of easy tests 😪😪😪😪
Belive in your self..keep studying harder and harder ...sure exam will easy to you
@@learnkoreanwithrasika9195 tankyou inwill keep mybreputation
19 හරිගියේ😭
3k waradi
අන්තිම එක විතරයි වැරදුනේ සික්..........😔😔😔
🙏🇰🇷
බොහොම ස්තුතියි 🇰🇷❤❤❤❤
@@learnkoreanwithrasika9195 අද ක්ලාස් එකට ගියේ. තාම පොත පටන් ගත්තේ නැ
Supiri bn ❤️❤️❤️❤️❤️
Thanks Eranda❤❤❤🙏
මගෙ අතේ කැපුම් පාරවල් 4ක් විතර තියෙනවා . ඒක medical එකේදී prshnyk වෙයිද 🙂💔
ඔපරේෂන් කරල තියේද මොකක් හරි දරුනු තුවාලයක් ද..එහෙම නැත්නම් කිසි අවුලක් නෑ..
👍👍👍👍
ස්තූතියි ❤
Exam ekata me wage prashna deparak ahanawada
감사합니다 ❤
Me wage ewa awoth maru ne 20/20
THANks❤
3k waraduna.digatama karan yamu yaaaalu
බොහොම ස්තූතියි වසන්ත රැඳී ඉන්න වැදගත්ම පාඩම් ඉදිරියට ගේනවා
Apita thama potha patan aragenath naa oke karapu evagen 7k 8 k wage witharai harigiye exam eka goda daganna puluvan weida 😥
පොතේ විශේෂ දෙයක් නෑ..පුලුවන් තරම් නාම පද , නිපාත පද, ක්‍රියාපද පාඩම් කරගන්න..ලිස්නිං අහන්න
@@learnkoreanwithrasika9195 thank you 😊
3k weraduna
වැරදුන ප්‍රශ්න නැවත කරල ඒක තේරුම් ගන්න උත්සාහ ගන්න ❤❤❤🇰🇷
9 yai hari giye 😢 .
ඒගැන වොරි වෙන්න එපා..තව පාඩම් කරන්න..උදවුවක් එහෙම ඕනි වුනොත් මට ලියන්න..
ස්තූතියි ❤❤❤
අන්තිමට ආපු එක වයාකරණ සීන් එකක් නේද 🤔
අන්තිම ප්‍රශ්නය නම් අහන්නේ "මේ කාන්තාව කොල් කරල තියෙන්නෙ කොහටද කියල..හැබැයි කොල් එක ගිහින් තියෙන්නේ රෝහලට නෙමේයි
එයා හොයල තියෙන්නෙ..උත්තරය 병원 රෝහල..
නැහැ කාන්තාව කෝල් කරන්නේ හැදුවේ කොරියානු රෝහලට නමුත් වැරදිලා යන්නේ ආපනශාලාවට
නොම්බර් එක කියල අහනව මේ නොම්බර් එක නෙවෙයිද කියල
පිරිමියා කියනවා නොම්බර් එක වැරදියි කියල
අවසානෙදි සමාවෙන්න කියනවා
ප්‍රශ්නෙ අහන්නෙ පිරිමියා කොතනට කතාකරන්න හැදුවද කියල
උත්තරේ ප්යොංවොන් රෝහල
කියව ගන්න ගොඩක් වෙලා යනවා..කියව ගන්න අමාරුයි
වචන පාඩම් කරගන්න..පොතේ recordings නිතරම අහන්න..පුහුණු වීම් තව වැඩි කරන්න..❤❤❤
Me vage pepar ekakda enne
ප්‍රශ්නය කියවා පිලිතුරද කියවා උත්තර සැපයීම ප්‍රශ්න 20යි. ප්‍රශ්නයට සවන්දී සමහර විට පිලිතුරැ 4ක් තිරයේ දිස්වෙනවා සහ සමහර වෙලාවට පිලිතුරත් ඇසීමට ලැබෙනවා විතරයි..අංක 4 පමනයි තිරයේ දිස්වෙන්නේ..එය සවන්දීම ප්‍රශ්න 20යි.සියල්ල ප්‍රශ්න 40
ඔව මේ වගේ තමයි සවන්දීම පේපරේ හැදෙන්නේ..මේ වගේ ගොඩාක් පේපර් කරල පුහුණු වෙන්න.
👍❤️❤️
4 වෙනි එක ?? 🤷♂️
ප්‍රශ්නය
*වඩු වැඩ කවදා සිට කලාද?
උත්තරය-අංක 1..අවුරුද්දක් විතර වෙනවා
Me sare skill ekak tiyenawada .තාමා තීරණය කරල නැද්ද ඒක ගැන
තියෙනවා confirmed ❤❤❤
23/23 තවම එක් පොතයි කරලා තියෙන්නෙ
Thanks for Commenting..❤
@@learnkoreanwithrasika9195 22 k hari 1 k waradi thama potha karalath ne
පොත පටන් ගන්නවා ලබන සතියේ
හොඳට පාඩම් කරගන්න..මොනම හරි උදවුවක් ඕනි නම් මට ලියන්න...කමෙන්ටි කලාට බොහෝම ස්තූතියි..❤
@@learnkoreanwithrasika9195 හා අයියා
Math tama igana gannawa... magrth 6k vitara wara duna... samahara ewa the rum ganna amarui... කම්සා හම් නිද
සවන්දීම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ටිකක් අමාරුයි..නමුත් සමුද්දි කරන්න බැරි දෙයක් නෑ..ඔයාට පුළුවන්..
දැන් ඉඳන් හොඳට you tube eke thiyena recordings අහන්න. මුලින් තේරෙන එකක් නෑ..නමුත් ටික ටික ඔයාට වචනය දෙක තේරෙන්න ගනී..
දිගටම පුහුණු වෙන්න..
"ප්‍රශ්න 40ක් උඩ ජීවිතය "
ජයවේවා ❤❤❤❤
Mage eka prasnayai waradune ..
Keep it up..very good...ඉක්මනට ම ඊලගට තව පේපර් එකක් දාන්නම්...කාලය තිබුනොත් පැහැදිලි කරන්න ත් උත්සාහ ගන්නවා ❤
Thanks for commenting
22 🇰🇷🙏
Thank u lahiru❤
22😂
16 ta mokakda
3..
Danna ewa kalabaleta waraddaganne .😪
ඔවු ප්‍රශ්න ය හොදින් කියවන්න...පිලිතුරුත් හොදට කියවන්න..
Ada dekke channel eka. Hari watinwa. Comment krala thiyena hemotama loba nathuwa reply krala thiyenwa. Man ehema dekka palaweni UA-cam channel ekada manda. Math class ynwa. 2023 batch eke. Den thamai ape potha patangatte. Channel eka subscribe Kala hode
බොහොම ස්තුතියි ඔයාට අයේෂා..ඔබ ලියපු හැම අකුරකටම ආයෙත් ස්තූතියි කරනවා..ඒවා හරිම ලයාන්විතයි.
2023 exam එකට මම ඔයාට සුභ පතනවා..ඔයාට කොරියන් language එක ගැන eps topik ගැන ඕනිම දෙයක් මගෙන් අහන්න..වචන..pdf..මට හැකි අයුරින් උදවු කරන්නම්..my fb name
Rasika Jayawickrama..
ගොඩාක් වැදගත් වීඩියෝ ඉදිරියට කරන්න හිතාන ඉන්නවා..රැඳීල ඉන්න..මේ දවස්වල වෙලාව තමයි මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..
So dear thx again..stay connected
❤❤❤
@@learnkoreanwithrasika9195 You're welcome dr😊❤. Request krnnm. Thank you 😊
감사합니다 선생님 🇱🇰 이십 질문을 잘 이해하지않서 탈려차나요😢
선생님이 되어주셔서 감사합니다. 여기에서 들으신 내용은 "20번 질문이 이해가 안 가므로 건너뛰겠습니다."입니다. 실제로 그렇게 들으셨다면 질문에 대해 명확히 말씀드리고 싶습니다.감사합니다..🙏👍👍❤
මෙ වගෙ ප්‍රස්නද එන්නෙ පේපර් එකට
ඔවු තරින්..සවන්දීම test eke මුල ප්‍රශ්න ටික නම් මේ තරම් පහසු වෙයි..අන්තිම වෙනකොට නම් ගොඩාක් අමාරු ඒවා එනවා..ඒත් ශක්තිමත් ව තීරණය ක් අරන් ගේමට බහින්න..yes you Can..
Nothing impossible..
ස්තූතියි කමේන්ට් එකට..❤
@@learnkoreanwithrasika9195 මට මෙ 30 විබාගෙ.....පාඩම් කරනව ගොඩක් ටාගට් කරන් ඉන්නෙ මෙ ඇහුන්කන් දීමෙ එක තමයි ....මෙකෙ 18කට වත් ගහගන්න පුලුවන් උනොත් ගොඩ.....
@@tharinwithson5404 මේ දවස් 10 ජීවිතේ වටිනා ම දවස් දහය සහ තීරණාත්මක දවස් දහයක්.උදේ 4ta wat nagitala padam karanna..puluwan hama welawema padam karanna..
Monahari danaganna oni nam mata kiayanna puluwan deyak man karanam.
Loku Cheda prashna practice karanna..dawas 10ta plan ekak hadaganna..ekata padam karanna..listening ahanna..hodata.
Padam karapu hama wachanayakma apahu balanna..උපරිමය උත්සාහ කරන්න..මම ඔබට සුභ පතනවා❤
@@learnkoreanwithrasika9195 කම්සාහම්නිදා ❤️❤️❤️❤️
@@learnkoreanwithrasika9195 aiye mata 3 wenida exm eka
Me aurudde exam krnne.thama tikai puluwan.lagadi clz yann gtte.😊😊
බොහොම ස්තුතියි..මම ඔබට සුභ පතනවා..අවශය උදවුවක් තියෙනවා නම් ඕනි වෙලාවක චනල් එකට මැසජ් එකක් දාල තියන්න...
වචන..pdf මං ලග තියනවා..❤
Ayye mata wachan tika ewnnako
ගොඩාක් හොදයි.
බොහොම ස්තූතියි ඔබට❤❤❤🙋♂️🇰🇷
Bro mewainuth enawada exam ekata
අනිවාර්යෙන් එනවා පාඩම් කරන්න..පුහුණු වෙන්න..❤❤
4k thama kara ganna bari une
තව පුරුදු වෙන්න..බැරි වුන ප්‍රශ්න වෙන් කරලා එකේ තේරුම හොයල බලන්න..❤
අනේ 6ක් වැරැදි .බයයී පුලුවන් වෙයිද කියලා ..තාම පන්තියේ යන්නේ 9 පාඩම,ඔයා හොදයී ඔන්න මම් sub කලා 😁
කිසිම දේකට බය වෙන්න එපා..ඔයාට පුළුවන් කියලා හිතන්න..පාඩම් කරන්න..සවන්දීම තව පුරුදු වෙන්න..ස්තූතියි කමන්ට් කලාට..දිගටම රැඳී ඉන්න ❤❤❤
කියන ඒවා තේරුම් ගන්න අමාරුයි නේ
මේක වෙන්නේ ඔයා දන්න වචන ප්රමානය මදි කම නිසා..
කොරියන් පොතේ recordings එක්ක එන ඇප් එකක් තියනවා..ඒ ගැන දැනුවත් ද..
නැත්නම් ඒක බා ගන්න...ඒක වටිනවා පාඩම් කරගන්න..