Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශ්වයේ ඇති අනන්ත වූ බුදු ගුණයේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම කිසිදු රටක .කිසිදු කෙනෙකුට..සතෙකුට කිසිදු කරදරයක් නොවේවා...සියළු දෙවියෝ ආරක්ශා කරත්වා...
May the triple gem protect our motherland .
Thunuruwane sarwa arakshawa labewa anantha budu guna daham guna maha sanga guna labee mage Dilshan putha athulu sitalu sathwayo ma suwapathwewa 🙏🙏🙏🙏🙏🙏
ලංකාවට අවුරුදු 76 ක් ම කෙලවුනා සාසනය පිරිහෙනවා.රටේ ජනතාව බය නැතුව ඕනමපාපයක් කරනවා..එතකොට කෝබං ඔය විශ්වයේ අනන්ත බුදුගුන.උඹලට මොංගල්ද බං .සාදුල වත්දන්නෙ නැති ධර්මයක්නෙ උඹලකියන්නෙ. ඔය බුද්දා ඉන්දියාවෙදරුවා ඉපදුන ගමන්ම තම පවුලහැර පැනල ගියාලු බුදු වෙන්න..මොන බයිලද බං මේ..එහෙනංකියන්න පුලුවන්නෙ සුලි කුනාටුවඑන්න එපා කියල...😂😂😂😂
දෙවි පිහිටෙන් කිසිදු අනතුරක් නොවේවා
JVP KERIYO WINASHA WEWA
බුදු ගුණ අනන්තයි බුදු සරණයි අපේ රටට ජනතාවට කිසිම කෙනකුට කරදරයක් නොවෙවා
🙏🙏🙏සියළුම සත්වයෝ ලොව සුවපත් වේවා. 🙏🙏🙏අනන්ත බුදු ගුණ බලයෙන්ලංකා දීපයේ කිසිවෙකුටවිපතක් නොමවෙවා 🙏🙏🙏අපි සැමට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි.අන්ත වු බුදු ගුණ බලයෙන් කිසිවෙක් ට කරදරයක් නොවේවා 🙏🙏🙏
මේ රටට,ලෝකයට ස්වාභාවික විපත් වලින් කිසිදු විපතක් නොවේවා.තෙරුවන් සරනයි .සියලුම දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤❤❤❤
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා,,,හැමෝම පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕන ...තෙරුවන් සරණයි
Ane ou okkotama bs
මගේ ..රටට දලදාසම්ඳු ..පිහිටයි
සියලු දෙවියන්ගේ ආරක්ශාවෙන් මුලු ලොකෙම ආරක්ශා වෙත්වා. විශ්ව මාතාවට ස්තුති වේවා..
බුදු ගුන අනන්තයි ඒ අනන්තගුන බලයෙන් සියළුම දෙනා සුවපත් වේවා දර්මිස්ටව රට පාලනය කරමු සියළුම දෙනා බුදුගුන මෙනෙහි කරන්නල මා නම් කියන්නෙ කිසිම අනතුරක් වෙන්නේ නැ
උතුම් බුදුසරනින් සියලුම දෙවියන්ගෙ පිහිටෙන් සියල්ලෝම ආරක්ශා වේවා 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙවා ❤තෙරුවන් සරනයි
විශ්ව ශක්තියේ අනන්තවූ බුදු ගුන බලමහිමයෙන් මගේ රටට සහ සියලුම පුරවැසියන් හට මෙන්ම සියලුම සතුන්ට කිසිදු කරදරයක් සිදු නොවේවා.........😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධ ධම්ම සංඝ තිසරණ සරණින් අද දින අපේ රටට පැමිණීමට නියමිත සුළි කුණාටුව පහව යනු ඇත. අපේ රට බවුද්ධ දර්සනයෙන් පෝසිත රටක්. කිසිවෙකුට හො මේ අපදාවෙන් අනතුරක් නිවේවා නොවේවා නොවේවා
මේ අපේ දේශීය දෙවිවරුන්ගේ භූමියයි.බුද්ධ දර්ශණය ඉන්දියාවෙන් ඉවත දැමු ආගම රටේ මිනිස්සුන් අපේ කරගෙන.
අනන්ත වූ බුදුගුණ බලයෙන් මගේ රටට සියලුම ශ්‍රී ලාංකික ජනතාව ටත් කිසිදු කරදරයක් විපතක් සිදු නොවේවා මේ සත්‍ය දහමේ ආනුභාවයෙන් රටත් ජනතාවත් ආරක්ෂා වේවා🙏🙏🙏🙏🙏🙏
බුදු රජාණන් වහන්සේට අභියෝග කළ අයව පරාජය කිරීම ගැන තමා ජයමංගල ගාථා වල කියවෙන්නේ 🎉 ඒ බුදුරජාණන් වහන්සේ ගේ බුදු බලයට නින්දාකළා🎉 විපතක් උනාමද බුද්ධ ශක්තිය මතක් වෙන්නේ
අනේ අපි හැම වෙලේම බුදුගුන මෙනෙහි කරනවා මම නම් නිතරම කියන්නෙ කිසිදු කෙනෙකුට විපතක් නොවේවා කියල තෙරුවන් සරනයි 🙏🙏🙏
අනිච්ච ධර්මතාවය තමයි තේරුම් ගන්න තියෙන්නෙ.සුවපත් වේවා
තෙරුවන් සරණයි !මගේ රටට දළදා සමිඳු පිහිටයි !සියලු දෙවි රැකවරණයි !කිසිවෙකුට විපතක් නොවේවා!සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Shiyalu satwayooo සුවපත් watwa🙏🙏Neduk watwa 🙏🙏shiyalumaජනතාව ආරක්ෂා wawa 🙏🙏🙏😪😪
තෙරුවන් සරනින් , සියලු දෙවි රැකවරනින්, කිසිම කෙනෙකුට විපතක් මින් සිදු නොවේවා..! බුදු ගුන.අනන්තයි. ...සත්‍යයි.....ඒ මහානුභාව බලයෙන්. කිසිම කෙනෙකුට විපතක්.නොවේවා...සියලුම ලෝකවාසී.ජනතාවට , තෙරුවන් සරනයි ....!
අනෙ ජෙසු අම්මෙ කුණාටුව පහ කරලා දෙන්න ස්තූතියි ජෙසුනි ♥️♥️🩵💙🩵 ⛪🙏🙏🙏🙏
Amen 💐
😂
බුදු ගුණ ආශිර්වාදයෙන් මෙලොව කිසිදු ඇසට පෙනෙන නොපෙනෙන සියලූම සත්වයෝ රකිත්වා.🙏😌
තෙරුවන්ගේ අනන්තවූ මහා ගුණ බළයෙන් සතර දළදා වහන්සේලාගේ බළයෙන් ජයශ්‍රී මහ බෝ සමිඳුන් ගේ මහා බළයෙන් ශ්‍රීලංකාවට මෙවන් සුළි කුණාටුවක් නොපැමිනේවා සතර වරම් දෙවියන්ගේ අාරක්ෂාව මගේ රටට ලැබේවා කිසිම රටකට කිසිම කරදරයක් නොවේවා මේ වැසි නතර වේවා මහා සංඝ රත්නය පිරිත් සජ්ජායනා කළ යුතුයි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
අහන්න වු බුදු ගුණ බලයෙන් හා සියළු දෙවියන්ගේ රැකවර වයෙන් සියළු සත්වයෝ සුවපත් වේවා ලංකාමතවටද ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි
උතුම් බුදු ගුණ බංල්න් සමට යහපතක් ංව්වා ව්ස්වමාතාවංග් අ..ල..
අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත දෙවියන්ගෙ බැල්මෙන් සියලු ලෝවැසියන්ද අපරටෙි සියලු දෙනාද ආරක්ෂා වෙිවා !!!👏👏👏
🌷🌷🌷🙏🙏🙏 uthum theruwan saranai 🙏🌷 siyalu sathayo niduk wethwa niroagi wethwa suwapath wethwa...🙏🌷
අනන්තවූ බුදුගුන බලයෙන් සුලිකුනාටු තත්වය මර්ධනය වේවා! කිසිදු අයහපතක් නොවේවා. සිතුවිලි යහපත් වේවා ! සියලු සත්වයෝ තෙරුවන් බෙලෙන් ආරක්ශාවේවා!
හැමෝම පරිස්සමෙන් ඉන්න..
Very important. Excelent.Thanks.
🙏
ජයසිරි .මාබෝදියේ..අනුහසින් ලන්කාවෙ ...ජනතාව rakadewaa...
බුදුන්වහන්සේගෙ ධර්මය සත්ත්්යයි. එහෙත් භෞතික දේවල්වලට මොන බලයක්ද තියෙන්නෙ. කොටි සිරිමහ බොධිමලුවෙි 159 මරාදැමිමා.
Veswa ශක්තිය ආශිර්වාද Labawa Veswa mathwata ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
බය වෙන් එපා.. හෙටත් නිකන්ම දවසක් කිසි දෙයක් වෙන් නැ... සුළි කුනාටුවක් එන්නෙත් නැ... 🙏 එච්චරයි ආපදා වලිං නැති වුනානම් යම් ජිවිතයක් එ නොසැලකිලිමත් කම නිසා මිසක් මේ ආපදා නිසා වුන දෙයක් නෙවෙයි එ නිසා විමසිලිමත්ව ජිවත් වෙන්න...
ඇත්ත මුකුත් වෙන්නෙ නෑ.හැම වතාවෙම ගංවතුර කාලෙට මිනිස්සු නොසැලකිල්ල නිසා.ඉන්දියාවේ කාලගුණ අය කියන්නෙ අපේ මධ්‍යම කඳුකරය නිසා ගමන් මාර්ගය වෙනස් වෙලා.එච්චරයි ..බයෙන් ඉන්න විශ්වය අපිට එවන්නෙ බය.පොසිටිව් හිතමු.තමන්ගෙ ආගම කුමක් උවත් ඒ පිලිවෙලට ඉමු.ඕනෑවට වඩා බය වෙන්න ඕනෑ නෑ.
ඔව් පොඩි පොඩි හානී සිද්ද වෙයි.ඒත් ඔය චැනල් වල අය විව්ස්ගන්න කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ.ස්තීරවම එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ බයානක.🙏🙏🙏
මම කිව්වනෙ මුකුත් වෙන් නැ ලංකාවෙ කාලගුණය කියන එවුන්ට දෝදු බං ජනෙල්ලෙන් ඔලුව දලා අහස දිහා බලලා උන් එක කියං කොකටත් උබලා සැලකිල්ලෙන් ජිවත් වෙයල්ලා මුං කියන දවසට කිසි දෙයක් වෙන් නැ... 😂😂 ලංකාවෙ තාක්ෂණය තාම ප්‍රාථමික අවධියෙ තියෙං 😂😂😂 ජපන් වල වගෙ.නිවිස් බලපං අන්න කාලගුණ අනාවැකි වහිනවා කිව්වොත් පොදක් හරි ගහනවා
narakama kiyawenakota narakamai wenne.api koi weleth subawaadiwa hithanna one.
නියමයි! පන බයේ මැරෙන්න හදන comments තමයි ඔක්කොම! ඔහෙල ඇයි බය? දන්නවනේ කරල තියෙන අපරාධ, කුහකකම් වලට යන්න වෙන්නෙ අපායටනේ!
"පරිසරය එනම් ස්වාභාවධර්මයාව ඔබගේ පවුල සහ ආදරණීයන්ව රකිනවා ලෙස ආරක්ෂාකාරීව රකින්න එබැවින් ඔවුන් අපිව ඊටත් වඩා ආදරයෙන් ආරක්ෂාකාරීව රකියි නමුත් අපි පරිසරයට හානි සිදු කරනවනම් එනම් ස්වාභාවධර්මයාට හානි සිදු කරනවනම් ඒ ආකාරයෙන්ම ඔවුන් අපිව නැති කර දමයි"✋🍃ඔයාට පුළුවන් හැම විදිහකටම පරිසරයට ආදරේ කරන්න ආරක්ෂා කරන්න එයාට හානී කරන්න එපා මොකද මිහිපිට දෙවියන්ට වැඩිය එයාගෙ බලය වැඩියි හාස්කම් වැඩියි🥺❤️
අනන්ත ua බුදු ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් mage රටට kishidu විපත් noma වේවා දළදා හිමි saranai 🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන් විශ්වයයේ ඇති බලයෙන් සියලු සත්වයන්ට කරදරයක් නොම වේවා..මාගේ රට සහා ලෝකයේ සියලුම රටවල් ආරක්ෂා වේවා..🙏🙏
කිසිවෙකුට විපතක් නොවේවා!
පරිසරය ආරක්ෂාකරමු. ගස්කෑපීම පස්කැපීම නවතා ධාර්මික ජීවිතයක් ගතකරමු.
සැමට දෙවිපිහිට දේව ආරක්ෂාව සැලසේවා.
කිසිම විපතක් නොවෙවා සියලු දෙනා අාරක්ෂ වෙවෙිි බුදුුන් වහන්සෙගේ පිහිටෙන් 😢😂❤🙏🙏🙏🙏👘
ඔව්
සියලුම දෙනාට කිසිම කරදරයක් දුකක් වෙන්න එපා බුදුපියාණනී අපේ රටේ සියලුම දෙනාව ආරක්ෂා කර දෙත්වා🙏🏻🙏🏻🙏🏻
මං බීඩි. බොන එක නතර කරනවා පිටකරන හෑම දුම් වාරයක් පාසා පරිසරයට. CO2. නිකුත් වෙනවා. මං ජීවත් කරවන මාගේ පරිසරයට. මම. සත්තකින්ම ආදරෙයි
🙏ඔබතුමා එහෙම හිතල කරනවනම් ග්රේශ්ඨ පුද්ගලයෙක්
බුදු ගුන බලයෙන් ඉවත් වේවා
මා ඇතුලු සියලු දෙනාම ආරක්ශා වේවා තෙරුවන් සරනයි ...
මුකුත් වෙන්නෙ නෑ.කියන විදියට ගමන් මාර්ගය වෙනස් වෙලා.හැබැයි ඒ බලපෑම නිසා තද වැස්ස.අද වෙනසක් නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ.ප්ලයිට් එකකුත් යනව ඇහෙනවා.වෙනසක් නෑ.විශ්වයට හොඳ දේ යොමු කරමු.මුකුත් වෙන්නෙ නෑ.දලදාවහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය මගේ රටට ලැබෙනවා .
ත්‍රිවිධරත්නයේ පිහිටෙන් හෙලබිම ආරක්ෂා වේවා !
සියඑ දෙනාම රටරකින දෙවියෝම ආරක්සා කරදෙන්න,
Buduguna Ananthai. Anantha Buduguna balayen siyalu yahapata veva all Srilankan Budusaranai theruvan saranai 🙏🇱🇰
අපේ රටට බුදුන්ගෙ පිහිට ලැබෙිවා
Deviyanwahansege bala mahimayen rate siyaluma siyaluma janathawa araksha kalamanawa . Amen Jesu 🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවගේ ආශිර්වාදයේන ලංකාවට කරදරයක් නොවේවා...
මේ බුදුන්ගේ දේශයයි.
තෙරුවන් සරණයි කිසිම කෙනෙක් ට කරදරයක් වෙන්න එපා
බුද්ධ ධම්ම සංඝරත්නයේ සරනින් මගේ රට සහ ජනතාව රැකේවා 🙏🙏🙏🙏 ඒ වගේම අනිකුත් රටවල් සහ ජනතාවද රැකේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම රටවල්වලට සියලු දෙවි රැකවරණයි
දෙවි පියාණෙනි ඔබ වහන්සේ ඔබගේ දේව දරුවන් ආරක්ෂා කර ගතමැනව ඔබවහන්සේ නොදැනුවත්වව කිසිම දෙයක් මේ පොළොවට වෙන්නේනෑ ප්‍රශංසා වේවා පියාණනේ ඔබට ගෞරව වේවා මහිමය වේවා❤❤❤❤❤❤❤❤
ඇලෙක්සැන්ඩර් පිරීස් ට දෙවියන් වහන්සේ අණකරලා සීගිරියේ ගල් ගුහා වලටයි සිංහල බෞද්ධ පැරැණි වෙහෙර විහාරයන් නටබුන් වල එන්ජල් වරු ඉන්නවා කියලා කියන්න ලු. ඇලෙක්සැන්ඩර් පිරීස් තමයි එහෙම කියන්නේ. මේ එන සුලීකුණාටු /ගංවතුර ආපදා වලින් ජිවත දෙපළ හානි නවත්තන්න දෙවියන් වහන්සේ අණ කරලා ද දන්නේ නැහැ නේ??????
Oya oya විදියට අපහාස විදිහට katha karanna epa oyalata oyalage budu දහම wage thama තවත් කෙනෙකුට eyage adahana dahama wiwasai ow oyala කොහොම කීවත් ලෝකයේ mawum karu දෙවියන් වහන්සේ තමා විවේචනය කරන අයට සියල්ලට කලින් දඬුවම් labe කිසිම dahamak අපහාසයට lak කරන්න epa nage mawu බිමට සියලුම දෙවියන්ගේ පිහිටයි
ඔව් ඔහොම කියවල කියවල තමයි කට්ටිය කෙලවගෙන ඉන්නේ දැන්.
ස්තූතියි ඔයාට.❤❤❤
විශ්ව මෑණියන් ගේ...ආශිර්වාද යේ..බලයෙන්..අපෙ..රටට...කවදාවත් ..කිසිදු..සොබාදහම් ..විපතක්..වෙන්න ..එපා ..විශ්ව මාතා ගේම..පිහිට යි❤
සියලුමසත්වයෝට.විශ්වයෙපහලවු.අනන්තබුදුගුනබලය.අැතිවෙිවා
තෙරැවන් සරනින් සියලු දෙනාටම කිසිම කරදරයක් නොවෙවා මගෙ රටට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා
සුළි කුණාටු නවත්තන්න පුළුවන් තාක්ෂණයක් අපි හදන් උත්සාහ කරමු
බුදු.දහමහොදින්.ස්ථාපිතවන.මගේ.මවුරටේ.සියලු.සතිවයන්ට.කිසිදු.අපදාවක්.නොවේවා.තෙරැවන්සරනින්හොදින්.වැජබේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
දලදාසම්ඳු .බලයෙන් අද ..සුලිකුනාටුව.ලන්කාවෙ න්පිටකරන්න.....🎉
විශ්වයේ අපරිමිත ශක්තියේ බලයෙන් කිසිම ව්‍යසනයක් ඇති නොවේවා ! ත්‍රිවිධ රත්නයේ සරණ හා සියළු දෙවියන්ගේ ආරක්ෂාව වේවා ! 🙏
සියලු ධාතූන් වහන්සේලාගේ බලයෙන්,23 වරක් දර්ශනය ලබාදුන් මරියා තුමියගේබලයෙන්,ප්රාතිහාර්යාත්මක ලෙස ලෙඩ සුව කලජේසුස් වහන්සේගේ කරුණාවෙන්,අල්ලාහ් දෙවියන්ගේ කරුණාවෙන්,සියලු දෙවිවරුන්ගේ පිහිටෙන් අපේ මේ පුංව්හි දූපත ආරක්ශා වේවා 🙏❤️
අනන්ත .වු බුදු ගුණ බලයෙන් ශිු ලංකාද්විපයට කිසිදු කරදරයක් නොමවෙිවා
🙏🙏🙏🙏🙏 මිනිස්සු ශාසේදී නාමයෙන් දළදා හාමුදුරුවන්ගේ එකක් පිහිටක කිසිම කෙනෙකුට විපතක් වෙන්න එපා
අනන්ත බුදු ගුණබලයෙන් මේ වියසනය පහව යත්වා සාදු,සාදුසාදු
මගේ රටට.කිසිම කරදරයක් නොම.වේවා බුදු සරනයි පරිස්සෙමෙන් ඉන්න සියලුම .දෙනා
ගස් වැල් ආරක්ෂා කරගත්තානම් හරි
ගස් කැපීමතහනමීකරන්න
Budhdha shaktiya ananti budhuguna ananti.e budu guna balayen mage mav bimata kisidu anaturak noveva.vishvayata stuti veva.
Budu gune balayen kisidu vipathak nowewa🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️mama Saudi Arabia sita
දළදා සමිදු සරණින් කිසිදු හානියක් කුරාකුඹ්යකුටත් කිසිදු හානියක් නොමවෙවා
බුදුසරනින් අපේ මවි බිමට කිසිදු විපතක් නොවෙිවා බුදුසරනයි 🙏
බය්ලා වැඩිය්
Budusaranai mage maubimata
ගොතම බුදුන්ගේ අනන්ත බුදුගුන බලෙන් රටටත් සියලු වැසියන්ටත් කිසිදු ආන්තරාවක් නොවේවා 🙏🙏🙏
ටිල්වින් කියන්නෙ රටේ නායකයා ගේ පිනට මාලීමාවේ වාසනාවට මහ ජනතාවගෙ හොදට මේ සියල්ල සිදුවන බවයී.....
ක්‍රිස්තියානි,බෞද්ධ,ඉස්ලාම්,හින්දු ආගම් හතරම අදහන මිනිස්සු ඉන්න අපේ රටට කිසිම කරදරයක් නොවේවා 😢 🙏
Buduguna anantai eya sathyai a budanu balayen ape rate tirisan manussa jivitha araksha wewa
ඇමරිකාව දැන් ලංකාවට හරි ඉක්මනට නිව්ස් දෙනවා 😢 මගේ රට ආරක්ශාවේවා
,, 🙏🙏🙏anantha budu guna balayan lankawasi siyaludanamT sulaga yana pati ank ratawala siyalu danamat siyalushtwayot raka dawa budu saranY
We will pray our country Sri Lanka 🙏Our dear Lord Jesus Christ bless our country and protect 🙏🇱🇰😔😔😔
Also mother marry and Mother parvati ❤️
Budusaranai
දහමට අනුව ඇතිවන සියල්ල තැති වෙනවා.දැහැමි ව කල් ගෙවන්න.
ශ්‍රී ලංකාවේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා.
Wishwaye akarshanayen lankawasi lokawasi siyalu denatama ayahapathak nowewa budusaranai dewipihitai🙏🙏🙏🙏
Mage රටට දළදා හිමි saranai
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!කිසිවෙකුට පීඩාවක් නොවේවා!!
කිසිම කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවේවා උතුම් තෙරුවන් සරණ ලැබේවා සියළු දෙවි පිහිටෙන් අපේ රට ආරක්ශාවේවා සියළු දෙනාගේ ජීවිත ආරක්ෂා වේවා
පරිසරයට වඩා මිනිස්සුගේ සිත පිරිසිදු වෙන්න ඕනේ 🙏🙏🙏
හරියටම හරි
කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා🙏❤️
මිනිසුන් බය කරන්න එපා සළ්ලි හින්ද.දැනුවත් කිරීමක් කරන්න.මේක එච්චරටම ප්‍රබල එකක් නෙවෙයි. මේක මේ වෙනකොට එළියට ගිහිල්ල ඉවරයි
මොඩයෙක් වෙන්න එපා බං. තාම ලංකාවට ඇතුල් වුනේ නැහැ . තව පැය කිපයකින් තමයි ඇතුල් වෙන්න නියමිත
ඔබතුමා vido එක බලන්න ඉස්සල්ලා
Dewiyan wahanseta abiyoga kala haki kisiwak melowa natha.❤
Mulu.lokema.araksaveva.daveyani❤❤❤❤❤❤❤
මෙයා සිදුනොවේවා
ඉපදිච්ච හැම කෙනෙක්ම නැතිවෙනවා ඒවගේම මේ ලෝකයත් ටිකෙන් ටික විනාසයට පත්වෙනවා ලෝකයේ හැම රටවල් වලටම ප්‍රශ්න ඒව දිහා බලලා අපි හොඳින් ජීවත් වෙන්න ඕනි හැම දෙයක්ම දවසක නැති වෙනවා
සිත කය වචනය යන තුන් දොරින්ම කරන්නේ පව්. අනතුරක් එනව කිව්වම තමයි ආගම දහම මතක්වෙන්නේ.... පව්
විශ්වයේ ඇති අනන්ත වූ බුදු ගුණයේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම කිසිදු රටක .කිසිදු කෙනෙකුට..සතෙකුට කිසිදු කරදරයක් නොවේවා...සියළු දෙවියෝ ආරක්ශා කරත්වා...
May the triple gem protect our motherland .
Thunuruwane sarwa arakshawa labewa anantha budu guna daham guna maha sanga guna labee mage Dilshan putha athulu sitalu sathwayo ma suwapathwewa 🙏🙏🙏🙏🙏🙏
ලංකාවට අවුරුදු 76 ක් ම කෙලවුනා සාසනය පිරිහෙනවා.
රටේ ජනතාව බය නැතුව ඕනම
පාපයක් කරනවා..එතකොට කෝ
බං ඔය විශ්වයේ අනන්ත බුදුගුන.
උඹලට මොංගල්ද බං .සාදුල වත්
දන්නෙ නැති ධර්මයක්නෙ උඹල
කියන්නෙ. ඔය බුද්දා ඉන්දියාවෙ
දරුවා ඉපදුන ගමන්ම තම පවුල
හැර පැනල ගියාලු බුදු වෙන්න..
මොන බයිලද බං මේ..එහෙනං
කියන්න පුලුවන්නෙ සුලි කුනාටුව
එන්න එපා කියල...
😂😂😂😂
දෙවි පිහිටෙන් කිසිදු අනතුරක් නොවේවා
JVP KERIYO WINASHA WEWA
බුදු ගුණ අනන්තයි බුදු සරණයි අපේ රටට ජනතාවට කිසිම කෙනකුට කරදරයක් නොවෙවා
🙏🙏🙏සියළුම සත්වයෝ ලොව සුවපත් වේවා. 🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන්
ලංකා දීපයේ කිසිවෙකුට
විපතක් නොමවෙවා 🙏🙏🙏
අපි සැමට උතුම් තෙරුවන්
සරණයි 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි.අන්ත වු බුදු ගුණ බලයෙන් කිසිවෙක් ට කරදරයක් නොවේවා 🙏🙏🙏
මේ රටට,ලෝකයට ස්වාභාවික විපත් වලින් කිසිදු විපතක් නොවේවා.තෙරුවන් සරනයි .සියලුම දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤❤❤❤
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා,,,හැමෝම පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕන ...තෙරුවන් සරණයි
Ane ou okkotama bs
මගේ ..රටට දලදාසම්ඳු ..පිහිටයි
සියලු දෙවියන්ගේ ආරක්ශාවෙන් මුලු ලොකෙම ආරක්ශා වෙත්වා. විශ්ව මාතාවට ස්තුති වේවා..
බුදු ගුන අනන්තයි ඒ අනන්තගුන බලයෙන් සියළුම දෙනා සුවපත් වේවා දර්මිස්ටව රට පාලනය කරමු සියළුම දෙනා බුදුගුන මෙනෙහි කරන්නල මා නම් කියන්නෙ කිසිම අනතුරක් වෙන්නේ නැ
උතුම් බුදුසරනින් සියලුම දෙවියන්ගෙ පිහිටෙන් සියල්ලෝම ආරක්ශා වේවා 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙවා ❤තෙරුවන් සරනයි
විශ්ව ශක්තියේ අනන්තවූ බුදු ගුන බලමහිමයෙන් මගේ රටට සහ සියලුම පුරවැසියන් හට මෙන්ම සියලුම සතුන්ට කිසිදු කරදරයක් සිදු නොවේවා.........😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධ ධම්ම සංඝ තිසරණ සරණින් අද දින අපේ රටට පැමිණීමට නියමිත සුළි කුණාටුව පහව යනු ඇත. අපේ රට බවුද්ධ දර්සනයෙන් පෝසිත රටක්. කිසිවෙකුට හො මේ අපදාවෙන් අනතුරක් නිවේවා නොවේවා නොවේවා
මේ අපේ දේශීය දෙවිවරුන්ගේ භූමියයි.
බුද්ධ දර්ශණය ඉන්දියාවෙන් ඉවත දැමු ආගම රටේ මිනිස්සුන් අපේ කරගෙන.
අනන්ත වූ බුදුගුණ බලයෙන් මගේ රටට සියලුම ශ්‍රී ලාංකික ජනතාව ටත් කිසිදු කරදරයක් විපතක් සිදු නොවේවා මේ සත්‍ය දහමේ ආනුභාවයෙන් රටත් ජනතාවත් ආරක්ෂා වේවා🙏🙏🙏🙏🙏🙏
බුදු රජාණන් වහන්සේට අභියෝග කළ අයව පරාජය කිරීම ගැන තමා ජයමංගල ගාථා වල කියවෙන්නේ 🎉 ඒ බුදුරජාණන් වහන්සේ ගේ බුදු බලයට නින්දාකළා🎉 විපතක් උනාමද බුද්ධ ශක්තිය මතක් වෙන්නේ
අනේ අපි හැම වෙලේම බුදුගුන මෙනෙහි කරනවා මම නම් නිතරම කියන්නෙ කිසිදු කෙනෙකුට විපතක් නොවේවා කියල තෙරුවන් සරනයි 🙏🙏🙏
අනිච්ච ධර්මතාවය තමයි තේරුම් ගන්න තියෙන්නෙ.සුවපත් වේවා
තෙරුවන් සරණයි !
මගේ රටට දළදා සමිඳු පිහිටයි !
සියලු දෙවි රැකවරණයි !
කිසිවෙකුට විපතක් නොවේවා!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Shiyalu satwayooo
සුවපත් watwa🙏🙏
Neduk watwa 🙏🙏shiyaluma
ජනතාව ආරක්ෂා wawa 🙏🙏🙏😪😪
තෙරුවන් සරනින් , සියලු දෙවි රැකවරනින්, කිසිම කෙනෙකුට විපතක් මින් සිදු නොවේවා..! බුදු ගුන.අනන්තයි. ...සත්‍යයි.....ඒ මහානුභාව බලයෙන්. කිසිම කෙනෙකුට විපතක්.නොවේවා...සියලුම ලෝකවාසී.ජනතාවට , තෙරුවන් සරනයි ....!
අනෙ ජෙසු අම්මෙ කුණාටුව පහ කරලා දෙන්න ස්තූතියි ජෙසුනි ♥️♥️🩵💙🩵 ⛪🙏🙏🙏🙏
Amen 💐
😂
බුදු ගුණ ආශිර්වාදයෙන් මෙලොව කිසිදු ඇසට පෙනෙන නොපෙනෙන සියලූම සත්වයෝ රකිත්වා.🙏😌
තෙරුවන්ගේ අනන්තවූ මහා ගුණ බළයෙන් සතර දළදා වහන්සේලාගේ බළයෙන් ජයශ්‍රී මහ බෝ සමිඳුන් ගේ මහා බළයෙන් ශ්‍රීලංකාවට මෙවන් සුළි කුණාටුවක් නොපැමිනේවා සතර වරම් දෙවියන්ගේ අාරක්ෂාව මගේ රටට ලැබේවා කිසිම රටකට කිසිම කරදරයක් නොවේවා මේ වැසි නතර වේවා මහා සංඝ රත්නය පිරිත් සජ්ජායනා කළ යුතුයි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
අහන්න වු බුදු ගුණ බලයෙන් හා සියළු දෙවියන්ගේ රැකවර වයෙන් සියළු සත්වයෝ සුවපත් වේවා ලංකාමතවටද ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි
උතුම් බුදු ගුණ බංල්න් සමට යහපතක් ංව්වා ව්ස්වමාතාවංග් අ..ල..
අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත දෙවියන්ගෙ බැල්මෙන් සියලු ලෝවැසියන්ද අපරටෙි සියලු දෙනාද ආරක්ෂා වෙිවා !!!👏👏👏
🌷🌷🌷🙏🙏🙏 uthum theruwan saranai 🙏🌷 siyalu sathayo niduk wethwa niroagi wethwa suwapath wethwa...🙏🌷
අනන්තවූ බුදුගුන බලයෙන් සුලිකුනාටු තත්වය මර්ධනය වේවා! කිසිදු අයහපතක් නොවේවා. සිතුවිලි යහපත් වේවා ! සියලු සත්වයෝ තෙරුවන් බෙලෙන් ආරක්ශාවේවා!
හැමෝම පරිස්සමෙන් ඉන්න..
Very important. Excelent.
Thanks.
🙏
ජයසිරි .මාබෝදියේ..අනුහසින් ලන්කාවෙ ...ජනතාව rakadewaa
...
බුදුන්වහන්සේගෙ ධර්මය සත්ත්්යයි. එහෙත් භෞතික දේවල්වලට මොන බලයක්ද තියෙන්නෙ. කොටි සිරිමහ බොධිමලුවෙි 159 මරාදැමිමා.
Veswa ශක්තිය ආශිර්වාද
Labawa
Veswa mathwata ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
බය වෙන් එපා.. හෙටත් නිකන්ම දවසක් කිසි දෙයක් වෙන් නැ... සුළි කුනාටුවක් එන්නෙත් නැ... 🙏 එච්චරයි ආපදා වලිං නැති වුනානම් යම් ජිවිතයක් එ නොසැලකිලිමත් කම නිසා මිසක් මේ ආපදා නිසා වුන දෙයක් නෙවෙයි එ නිසා විමසිලිමත්ව ජිවත් වෙන්න...
🙏
ඇත්ත මුකුත් වෙන්නෙ නෑ.හැම වතාවෙම ගංවතුර කාලෙට මිනිස්සු නොසැලකිල්ල නිසා.ඉන්දියාවේ කාලගුණ අය කියන්නෙ අපේ මධ්‍යම කඳුකරය නිසා ගමන් මාර්ගය වෙනස් වෙලා.එච්චරයි ..බයෙන් ඉන්න විශ්වය අපිට එවන්නෙ බය.පොසිටිව් හිතමු.තමන්ගෙ ආගම කුමක් උවත් ඒ පිලිවෙලට ඉමු.ඕනෑවට වඩා බය වෙන්න ඕනෑ නෑ.
ඔව් පොඩි පොඩි හානී සිද්ද වෙයි.ඒත් ඔය චැනල් වල අය විව්ස්ගන්න කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ.ස්තීරවම එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ බයානක.🙏🙏🙏
මම කිව්වනෙ මුකුත් වෙන් නැ ලංකාවෙ කාලගුණය කියන එවුන්ට දෝදු බං ජනෙල්ලෙන් ඔලුව දලා අහස දිහා බලලා උන් එක කියං කොකටත් උබලා සැලකිල්ලෙන් ජිවත් වෙයල්ලා මුං කියන දවසට කිසි දෙයක් වෙන් නැ... 😂😂 ලංකාවෙ තාක්ෂණය තාම ප්‍රාථමික අවධියෙ තියෙං 😂😂😂 ජපන් වල වගෙ.නිවිස් බලපං අන්න කාලගුණ අනාවැකි වහිනවා කිව්වොත් පොදක් හරි ගහනවා
narakama kiyawenakota narakamai wenne.api koi weleth subawaadiwa hithanna one.
නියමයි! පන බයේ මැරෙන්න හදන comments තමයි ඔක්කොම! ඔහෙල ඇයි බය? දන්නවනේ කරල තියෙන අපරාධ, කුහකකම් වලට යන්න වෙන්නෙ අපායටනේ!
"පරිසරය එනම් ස්වාභාවධර්මයාව ඔබගේ පවුල සහ ආදරණීයන්ව රකිනවා ලෙස ආරක්ෂාකාරීව රකින්න එබැවින් ඔවුන් අපිව ඊටත් වඩා ආදරයෙන් ආරක්ෂාකාරීව රකියි නමුත් අපි පරිසරයට හානි සිදු කරනවනම් එනම් ස්වාභාවධර්මයාට හානි සිදු කරනවනම් ඒ ආකාරයෙන්ම ඔවුන් අපිව නැති කර දමයි"✋🍃ඔයාට පුළුවන් හැම විදිහකටම පරිසරයට ආදරේ කරන්න ආරක්ෂා කරන්න එයාට හානී කරන්න එපා මොකද මිහිපිට දෙවියන්ට වැඩිය එයාගෙ බලය වැඩියි හාස්කම් වැඩියි🥺❤️
අනන්ත ua බුදු ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් mage රටට kishidu විපත් noma වේවා දළදා හිමි saranai 🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන් විශ්වයයේ ඇති බලයෙන් සියලු සත්වයන්ට කරදරයක් නොම වේවා..මාගේ රට සහා ලෝකයේ සියලුම රටවල් ආරක්ෂා වේවා..🙏🙏
කිසිවෙකුට විපතක් නොවේවා!
පරිසරය ආරක්ෂාකරමු. ගස්කෑපීම පස්කැපීම නවතා ධාර්මික ජීවිතයක් ගතකරමු.
සැමට දෙවිපිහිට දේව ආරක්ෂාව සැලසේවා.
කිසිම විපතක් නොවෙවා සියලු දෙනා අාරක්ෂ වෙවෙිි බුදුුන් වහන්සෙගේ පිහිටෙන් 😢😂❤🙏🙏🙏🙏👘
ඔව්
සියලුම දෙනාට කිසිම කරදරයක් දුකක් වෙන්න එපා බුදුපියාණනී අපේ රටේ සියලුම දෙනාව ආරක්ෂා කර දෙත්වා🙏🏻🙏🏻🙏🏻
මං බීඩි. බොන එක නතර කරනවා පිටකරන හෑම දුම් වාරයක් පාසා පරිසරයට. CO2. නිකුත් වෙනවා. මං ජීවත් කරවන මාගේ පරිසරයට. මම. සත්තකින්ම ආදරෙයි
🙏ඔබතුමා එහෙම හිතල කරනවනම් ග්රේශ්ඨ පුද්ගලයෙක්
බුදු ගුන බලයෙන් ඉවත් වේවා
බුදු රජාණන් වහන්සේට අභියෝග කළ අයව පරාජය කිරීම ගැන තමා ජයමංගල ගාථා වල කියවෙන්නේ 🎉 ඒ බුදුරජාණන් වහන්සේ ගේ බුදු බලයට නින්දාකළා🎉 විපතක් උනාමද බුද්ධ ශක්තිය මතක් වෙන්නේ
මා ඇතුලු සියලු දෙනාම ආරක්ශා වේවා තෙරුවන් සරනයි ...
මුකුත් වෙන්නෙ නෑ.කියන විදියට ගමන් මාර්ගය වෙනස් වෙලා.හැබැයි ඒ බලපෑම නිසා තද වැස්ස.අද වෙනසක් නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ.ප්ලයිට් එකකුත් යනව ඇහෙනවා.වෙනසක් නෑ.විශ්වයට හොඳ දේ යොමු කරමු.මුකුත් වෙන්නෙ නෑ.දලදාවහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය මගේ රටට ලැබෙනවා .
🙏
ත්‍රිවිධරත්නයේ පිහිටෙන් හෙලබිම ආරක්ෂා වේවා !
සියඑ දෙනාම රටරකින දෙවියෝම ආරක්සා කරදෙන්න,
Buduguna Ananthai. Anantha Buduguna balayen siyalu yahapata veva all Srilankan Budusaranai theruvan saranai 🙏🇱🇰
අපේ රටට බුදුන්ගෙ පිහිට ලැබෙිවා
Deviyanwahansege bala mahimayen rate siyaluma siyaluma janathawa araksha kalamanawa . Amen Jesu 🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවගේ ආශිර්වාදයේන ලංකාවට කරදරයක් නොවේවා...
මේ බුදුන්ගේ දේශයයි.
තෙරුවන් සරණයි කිසිම කෙනෙක් ට කරදරයක් වෙන්න එපා
බුද්ධ ධම්ම සංඝරත්නයේ සරනින් මගේ රට සහ ජනතාව රැකේවා 🙏🙏🙏🙏 ඒ වගේම අනිකුත් රටවල් සහ ජනතාවද රැකේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම රටවල්වලට සියලු දෙවි රැකවරණයි
දෙවි පියාණෙනි ඔබ වහන්සේ ඔබගේ දේව දරුවන් ආරක්ෂා කර ගතමැනව ඔබවහන්සේ නොදැනුවත්වව කිසිම දෙයක් මේ පොළොවට වෙන්නේනෑ ප්‍රශංසා වේවා පියාණනේ ඔබට ගෞරව වේවා මහිමය වේවා❤❤❤❤❤❤❤❤
ඇලෙක්සැන්ඩර් පිරීස් ට දෙවියන් වහන්සේ අණකරලා සීගිරියේ ගල් ගුහා වලටයි සිංහල බෞද්ධ පැරැණි වෙහෙර විහාරයන් නටබුන් වල එන්ජල් වරු ඉන්නවා කියලා කියන්න ලු. ඇලෙක්සැන්ඩර් පිරීස් තමයි එහෙම කියන්නේ. මේ එන සුලීකුණාටු /ගංවතුර ආපදා වලින් ජිවත දෙපළ හානි නවත්තන්න දෙවියන් වහන්සේ අණ කරලා ද දන්නේ නැහැ නේ??????
Oya oya විදියට අපහාස විදිහට katha karanna epa oyalata oyalage budu දහම wage thama තවත් කෙනෙකුට eyage adahana dahama wiwasai ow oyala කොහොම කීවත් ලෝකයේ mawum karu දෙවියන් වහන්සේ තමා විවේචනය කරන අයට සියල්ලට කලින් දඬුවම් labe කිසිම dahamak අපහාසයට lak කරන්න epa nage mawu බිමට සියලුම දෙවියන්ගේ පිහිටයි
ඔව් ඔහොම කියවල කියවල තමයි කට්ටිය කෙලවගෙන ඉන්නේ දැන්.
ස්තූතියි ඔයාට.❤❤❤
විශ්ව මෑණියන් ගේ...ආශිර්වාද යේ..බලයෙන්..අපෙ..රටට...කවදාවත් ..කිසිදු..සොබාදහම් ..විපතක්..වෙන්න ..එපා ..විශ්ව මාතා ගේම..පිහිට යි❤
සියලුමසත්වයෝට.විශ්වයෙපහලවු.අනන්තබුදුගුනබලය.අැතිවෙිවා
තෙරැවන් සරනින් සියලු දෙනාටම කිසිම කරදරයක් නොවෙවා මගෙ රටට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා
සුළි කුණාටු නවත්තන්න පුළුවන් තාක්ෂණයක් අපි හදන් උත්සාහ කරමු
බුදු.දහමහොදින්.ස්ථාපිතවන.මගේ.මවුරටේ.සියලු.සතිවයන්ට.කිසිදු.අපදාවක්.නොවේවා.තෙරැවන්සරනින්හොදින්.වැජබේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
දලදාසම්ඳු .
බලයෙන් අද ..සුලිකුනාටුව.ලන්කාවෙ න්පිටකරන්න.....🎉