දුන්තෙල් බතක් රසට හදමු. HOW TO MAKE GHEE RICE (Cooking Show Sri Lankan Chef)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 120

  • @tccp3430
    @tccp3430 3 роки тому +9

    හරි දේ හරියට කියාදෙන ඔබට ස්තූතියි මේ බත් එකත් ලංකාවේ හාල් ප්‍රශ්න හාල් මිල ප්‍රශ්නය විසඳුනා ම හදනවා අනිවාර්යෙන්ම

  • @さくら2021
    @さくら2021 3 роки тому +8

    චෙප් මමත් ගී දාලා බත් හදනවා ඔය විදිහට. Curry leaves එහෙම නම් දැම්මේ නැහැ. (හැබැයි මං මෙච්චර දවසක් දැනන් හිටියේ නැහැ ඒ මං හදන්නේ දුන් තෙල් බත් කියලා.🤣🤣🤣🤣 ) thank you so much chef මේක කියලා දුන්නට🙏 love from 🇯🇵.

  • @wasanthikumari9313
    @wasanthikumari9313 2 роки тому +1

    වැදගත් වීඩියෝ එකක්.බොහොම ස්තුතියි

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 Рік тому +2

    මම සොයපු video එකක්.Thank you very much ❤

  • @nirmalafernando4530
    @nirmalafernando4530 3 роки тому +5

    ඔයා පැහැදිලිවම කියා දෙනව ස්තුතියි...😀😀😀❤❤❤

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 3 роки тому +1

    Chef ada mama dunthel බත හඳුන්වා harema rasai ඔයාට බුදුසරණ

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 роки тому +1

    Thanks Budusarani

  • @Dinu61242
    @Dinu61242 Місяць тому

    Thank you chef man ada දූන්තෙල් බතක් මේ විදියට හදලා බලනවා❤️😊

  • @pradeeperanga6370
    @pradeeperanga6370 3 роки тому +1

    Thanks aiye oya wedasatahana lassanata pahadiliwa kyadenawa

  • @sudarshanisewingacademy151
    @sudarshanisewingacademy151 3 роки тому +4

    Chef your starting and ending is very beautiful and thank you for your great recipie.

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 Рік тому +1

    gatta pramanayan danawada

  • @mfernando9567
    @mfernando9567 2 роки тому +1

    ❤❤❤👍👍👍🙏🙏
    Mage assermer kemer.
    Lowker kohe sitiyath ape de mulu Lowkertermer aran yanner aekerter
    Adambarai.
    Thank u God bless you

  • @premaamarakoonge1396
    @premaamarakoonge1396 3 роки тому +3

    Dun thel kiyanne mee gawayagen hadana ewa elagi thel kiyanne elagawayagen hadana ewa

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 роки тому +2

    මම හැදුවා බත් එක බාස්මතී හාල්වලින් බටර් දාල හදල ගෙදර අයටත් දුන්න රසයි කිය කියා කනව බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි මමකුවෙට් වලින්

  • @rosisewmini3078
    @rosisewmini3078 3 роки тому +2

    ඔයාලාගේ vedios හරිම ලස්සනයි ..නියමයි

  • @t-r-e-v-i-y-a9645
    @t-r-e-v-i-y-a9645 3 роки тому +1

    Oya pahidilwa kiya denawa thanks

  • @udayasiriweerarathna2121
    @udayasiriweerarathna2121 2 роки тому +1

    I've seen few of Ur cooking programs which are of very standard, as a Sri Lankn I'm really proud of Ur talent as a chief,and I'm following ur cooking programs

  • @Arun95586
    @Arun95586 2 роки тому +1

    Hadana widiya balan haduwa Harima rasai thank you sir❤️💙🙏

  • @CookingWithYvonne
    @CookingWithYvonne 3 роки тому +4

    Ghee is very healthy and wanted so bad a recipe. Thank you !

  • @Nadeeka0228
    @Nadeeka0228 3 роки тому +1

    THANKS FOR SHARING YOUR GREAT KNOWLEDGE

  • @sdschannel7437
    @sdschannel7437 3 роки тому +1

    pcoconut milk danne nadda me bathwalata

  • @Anjelloatoz
    @Anjelloatoz 2 роки тому +1

    Your presentation is very natural and pleasant. Subscribed. Are there any specific brands of ghee that you recommend?

  • @namalisamararathna5329
    @namalisamararathna5329 2 роки тому +1

    Thank you

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому +2

    හැදුවා හරිම රසය් ❤️❤️👍

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 роки тому +1

    Thanks oba thumata..

  • @virajpathirana8682
    @virajpathirana8682 3 роки тому +1

    Mama hadanneth ohoma thama. Thnks . Obata.

  • @dilsdil7949
    @dilsdil7949 2 роки тому

    Chef ge recepies hariytama hari..patis, malu paan, caramel pudding harima rasata lassanata awa

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 Рік тому +1

    Thanks ❤

  • @buddikalakshan7553
    @buddikalakshan7553 3 роки тому +2

    Mekanam anewaryenma හදනවා

  • @kumalafernando1696
    @kumalafernando1696 3 роки тому +2

    Thank you chef.

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому +1

    Thank you 👍

  • @Rdi8283M
    @Rdi8283M Рік тому +1

    Ayye dun thel Bath hdanna dun thel gnna thank neme koheda gnna tiyene ewa

  • @renoschrysostomou5508
    @renoschrysostomou5508 3 роки тому +1

    Good

  • @champrikagallage5077
    @champrikagallage5077 3 роки тому +2

    Athtatama Chef video eka start karana widiya ta puduma asai Eka kiwayuthumai .asama Rice ekak Chef ge wada perfect pahadili penuma lassanai asai video balanna thank you very much . Mey Rice ekata Mach wena Curry monawada Chef perfect good luck 👍👍👍👍

  • @susilajayanthi6119
    @susilajayanthi6119 3 роки тому +1

    Thanks

  • @dnd4411
    @dnd4411 3 роки тому +1

    හරිම පැහැදිලිව කියලා දුන්නා

  • @DammikaGayan-yk5bg
    @DammikaGayan-yk5bg 3 місяці тому +1

    Cheff❤❤❤

  • @chulaekanayake409
    @chulaekanayake409 3 роки тому +9

    ගී තෙල් සහ එළඟි තෙල් යනු එකකි. එනම් අයව හදන්නේ එළකිරි යොදන්. ගිතෙල් හදන්නේ මී ගව කිරි යොදන්. ගිතෙල් සුදු පාටයි . එළඟි තෙල් කහ පාටයි. වඩාත් ගුණවත් සහ වෙදකමට ගන්නේ එළඟි තෙල් .

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому

      Thank you

    • @chandramalkanthi571
      @chandramalkanthi571 3 роки тому

      ඔබ ගේ පිලිතැර හරි ටම හරි .

    • @BiyaTis1
      @BiyaTis1 3 роки тому

      දුන් තෙල් සහ ගිතෙල් යනු දෙකක් ද?

    • @chulaekanayake409
      @chulaekanayake409 3 роки тому +1

      @@BiyaTis1 read my comment above, then you will get a clear idea.

    • @ramyapremadasa9998
      @ramyapremadasa9998 2 роки тому

      එක තමයි මම කිව්වෙ දෙකක් කියලා

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 3 роки тому +1

    Thank u chef

  • @niroshikamunasingha83
    @niroshikamunasingha83 3 роки тому +1

    Dunthel kiyala wenama jathiyak nemeida elagi thel walinda hadanne

  • @sumithradevi6682
    @sumithradevi6682 3 роки тому +1

    ආයුබෝවන් ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @sanirasaminda3326
    @sanirasaminda3326 2 роки тому +1

    හාල් 1kg වලට ගී කොච්චරක්ද. තම්බපු බත් දාලා හරි යන්නෙ නැත්ද

  • @buddhikakodippily310
    @buddhikakodippily310 3 роки тому +1

    thank you chef i made it

  • @leenarodrigo9868
    @leenarodrigo9868 3 роки тому +1

    ඔබ තුමා ගේ සත් ක්‍ර්රියාව අපි ගොඩක් අගය කරනවා .මම හරි ආසාවෙන් තමා මේ ව්ඩියො එක බලන්නෙ ඔබ තුමාට බුදු සරනයි

  • @nimaliPriyangika-b6s
    @nimaliPriyangika-b6s 11 місяців тому +1

    Dun thel elagi thel kiyanne varga 2 dun thel sudu patai elagi thel ostraliyan butter oil kaha patai

  • @VajiraAluthge
    @VajiraAluthge 2 місяці тому

    දූන් තෙල් වෙනම තියෙනවා නේද ගන්න

  • @champikajayanthi671
    @champikajayanthi671 3 роки тому +1

    Pahade වෙන්න keyala dunna .thanks .

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 3 роки тому +4

    චෙෆ් දුං තෙල් හා එළඟි තෙල් කියන්නෙ 2 ක් නෙවෙයිද ?

  • @thilinagajanayake8642
    @thilinagajanayake8642 10 місяців тому

    ❤thanks

  • @malakafernando1410
    @malakafernando1410 3 роки тому +1

    Where do you live chef?

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 роки тому +1

    Thank you so much 👨🏻‍🍳. I made previous bread banana cake. It was super delicious!!!😀 thanks again for these delightful recipes. Ghee rice 🍚 wow that sounds so good.I will definitely try this on Sunday. Good luck 👍

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 роки тому +2

    Sthuthi🙏💐

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 роки тому +1

    බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @mastmastr2029
    @mastmastr2029 3 роки тому +1

    බත් එක නම් සුපර් ..ස්තුතියි.

    • @padmawanshathilake5168
      @padmawanshathilake5168 2 роки тому

      Dunthel batha obage recipe anuwa heduwa harima rasai, suwadhai mehi thibena wisesathwaya thami ara sours me sours danne ne vekkerenna oil danneth neha harima sarali piliweli digugamanakata asiriii!!!

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 3 роки тому +1

    Buffolo gee kiyana eka neda ona ?

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 роки тому +1

    I also make this rice

  • @mahindafernando4123
    @mahindafernando4123 3 роки тому +1

    ඉස්සර දුන්තෙල්....දැන් ගී....👍👍👍👍👍👍👍

  • @Maria-nf9un
    @Maria-nf9un 3 роки тому +1

    It would be more helpful if you could add the ingredients in English or put subtitle in English

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 роки тому +1

    ජේසු පිහිටයි ...❤❤👍

  • @sunethrafernando152
    @sunethrafernando152 3 роки тому +1

    හොඳ ට පැහැදිලි කරනවා අගය කරනවා සතුටු යි

  • @andyandy7194
    @andyandy7194 8 місяців тому

    ස්තූතියි චෙප්.

  • @anurachandimal7574
    @anurachandimal7574 5 місяців тому +1

  • @brainstormsrilanka
    @brainstormsrilanka 3 роки тому

    ado chefa maru ae

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 роки тому +1

    Ghee mean AUSTRALIAN BUTTER OILL?

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 роки тому +1

    mmm🖒👌🖒🖒🖒🖒

  • @madumibopage9735
    @madumibopage9735 2 роки тому +1

    👍👍

  • @janani3320
    @janani3320 3 роки тому +1

    Thank you chef 👍💐💐

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 8 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 роки тому +1

    Thank chief ❤️❤️❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 роки тому +2

    මම.,අද,උදෙහැදුවාඔයවිදියටම.,ඔබකියනවිදියත්හරියටමහරි

  • @LankaHelp
    @LankaHelp 3 роки тому +1

    Buffalo gee or cow gee?

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому

      Both fine

    • @milindasenaratna1334
      @milindasenaratna1334 6 місяців тому

      Buffalo ghee very tastier than cow ghee , This is not Dunthell bath. This one call Githell bath.

  • @DmRow
    @DmRow 4 місяці тому +1

    Math heduwa balamuko 😅 idena gaman thiyenne 🌝

  • @milindasenaratna1334
    @milindasenaratna1334 6 місяців тому +2

    සම්පූර්ණයෙන්ම වැරදි ,
    දුන්තෙල් කියන්නෙ "Ghee" (එලගිතෙල්) නෙවෙයි , දුන්තෙල් කියන්නෙ මීකිරි වලින් (යොදයෙන්) හදන එකක් . ඔබ ඔය හැදුවෙ
    "Ghee" Rice .දුන්තෙල් බත් නෙවෙයි . Chef කෙනෙක් හරි නම් මේ දේවල් දැනගෙන ඉන්න ඕනා නේද ?.

  • @slcboy9338
    @slcboy9338 3 роки тому +1

    Chef mta oyae whatsapp numbereka poddak denwada .mge ambition ekath chef kenak wenn .mta course eka gana wisthara tikak danaganna hone.please

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 роки тому +1

    ඒකත් හදන්නෝන😃😃😃

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +1

    😍😍

  • @amazingworld5709
    @amazingworld5709 2 роки тому +1

    Thank you chef ❤️

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 3 роки тому +5

    අයියේ ඔයාට පුලුවන්නම් දුන්තෙල් හොද එක පොටෝ එකක් ගහලා දන්න පුළුවන්ද ගොඩක් පිං කියලා දුන්නට තෙරුවන් සරණයි අයියේ

  • @chitramuthusamy6174
    @chitramuthusamy6174 3 роки тому +1

    🙏🤗🤓😊👌🙋‍♀️

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 3 роки тому +1

    ❤️👌❤️👌❤️👌❤️
    💖❤️💖❤️💖❤️💖

  • @greenaccessde5820
    @greenaccessde5820 3 роки тому +1

    අද ප්‍රමාණවල් දීල නැහැෙන්.

  • @SomindraKannangara
    @SomindraKannangara 3 роки тому +1

    Subscribe to support you for 100K. Good video not like Ape Amma’s videos, yours much simpler and clearer.

  • @chandrabandara6474
    @chandrabandara6474 2 роки тому +1

    හොදයි .රස ඇති.හදලාම බලමු

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 роки тому +1

    Sorry chef, banana bread 🍞

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому

    දුන් තෙල් , එළ ගි තෙල් ජාති දෙකක් නේද

    • @TravelWithChef
      @TravelWithChef  2 роки тому

      එකක්

    • @milindasenaratna1334
      @milindasenaratna1334 6 місяців тому +1

      දුන්තෙල් කියන්නෙ මීහරක්ගෙ කිරි වලින් සාදාගන්න තෙල් එකක් .ගී කියන්නෙ එලකිරි වලින් සාදා ගන්නා තෙල් එකක් . මේ chef දන්නෙ නැති පාටයි.🤔

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +1

    Thank you chef 👍🙏

  • @chamarashiran2889
    @chamarashiran2889 3 роки тому +1

    Thank you chef

  • @sharminifernando8402
    @sharminifernando8402 3 роки тому +1

    Thanks

  • @chamarashiran2889
    @chamarashiran2889 3 роки тому +1

    Thank you chef

  • @Padmadesilva1954
    @Padmadesilva1954 3 роки тому +1

    Thanks

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +1

    Thank you chef

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +1

    Thanks

  • @jayanthiperara6051
    @jayanthiperara6051 2 місяці тому

    Thank you chef

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому

    Thanks