Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඹබට බෙහෙවින්ම ස්තුතියි අපේ මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අවබොධ වෙිවා
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏
👍🌹
❤
එක උදාහරණයක් ගමු ජන විඥානය තුළ බුදුන් වහන්සේටත් වඩා අවුරුදු දෙදහස් පන්සියයකටත් වඩා කලින් හිටපු රාවණා රජතුමාගෙන තියෙනවා , හැබැයි මෙතරම් ශ්‍රේෂ්ඨ වූ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියලා කිසිම ජන විඤ්ඤාණයක නෑ ,බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියලා බොරු කතන්දරයක් ගොතනවා , ඔය පෙන්නන බොහෝ ඒවා කාවන්තිස්ස රජතුමාගේ කාලේ වෙච්චි ඒවා , බුදුදහම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි , වෙනත් රටවල ඇති සාක්කිවලින් පවා ලංකාවේ සිටියා කියලා කිසිම දෙයක් නෑ ,Reply
සියලු ලොක් සියලු සත්වයෝ සුවපත් වේවා බුදුසරණයි
සුවපත් වේවා!
මේ බුදුන්ගේ දේශයයි.
❤🇱🇰
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌷🌷Teruwan saranai🌷🌷🌷🌷🌷🌷
ඔව් හරි රෝහිණී නදියට නැගෙනහිරින් රජගහ නුවර තිබ්බෙ එතකොට රජගහ නුවරට බටහිරින් මහ බෝධිය ❤❤❤❤❤❤❤❤❤
👍
😂😂😂 නදියට නැගෙනහිර රජගහනුවර නම් රජගහනුවර ට බටහිර නදිය මනේ මචං 😂😂😂
@@angelonugara3125 ඒකනේ බන්.. 😂😂😂ඒත් මුට මොකුත් කියලා අවුස්සන්න යන්න එපා මූ මීවනයාගේ වහලෙක්..
Sadu sadu sadu .
අප උපන් හෙලබිම බුදු න් උපන් ඩම්බඩිවඩෙශයයි
අප උපන් බිම පෘථිවිය නම් බුදු හාමුදුරුවෝ එම බිම සිටි සේක
🇱🇰🌼🙏
Apita penena saksi hodatama tiyeddi indiave avshana apitgiyane ragagala balanma terumganna budunge desaya helabimai
Aniwaryenma
Budun pahalawu helabima.
🙏👑️🤍🇱🇰
ඕව අනේ මොන තරම් වහන්න හැදුවත් බැ එකයි බුද්ධ බලය බුදුසරණයි
පව්නේද මේ අය ...උමතුවෙන් මිදේවා
ලංකාවේ budun ipaduna kiyana un කපටි nari රැළක් misa බෞද්ධයන් nowe.
❤saduSadusadu
ඇත්තද
Rajagahanuwara, kalyameede.rajagaha, rajagala una kosabeenuwara. Kalyameedee. Kosabeewa, kohobana Una. Me nuwarawal dekama nam weans wela adath ampara disthrikkaye thiyenawa. Lankawe bauddha Kiya ganna ayath. Puraviddiyawath we gena soya balance neha.
ෙමි ෙබාරැ කරන අය අත් අඩන්ගුවට ගත යු්ුය
හරජගහ නුවර පිහිටලා තියෙන්නේ මගධ රාජධානියට ප්‍රධාන නගරය හැටියට, එතකොට මගධ රටට අල්ලපු රට තමයි අලව් රට කියන්නේ එහි ප්‍රධාන නගරය තමයි ආලවි එහෙම නැත්නම් අලව් නගරය. මේ කරුණු ත්‍රිපිටකයෙ සහ අටුවා පොත්වල පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. අදටත් ඉන්දියාවේ රජගහනුවර ප්‍රදේශයෙන් දකුණු පැත්තට වෙන්න ආලවී කියන නගරය තියෙන්නේ. දැන් මේ කියන අම්පාරෙ රජගහනුවර ඉදලා අලව් රටට යන්න ගියොත් මීවනපලානයගෙ ඉතිහාසයට අනුව රටවල් ගනනාවක් පහුකරගෙන යන්න වෙනවා, පව් නේද එතකොට මීවනපලානෙ උන්නැහේගෙ බොරුව අතේ මාට්ටු වෙනවා.
@@Colombiavmsri8416 දඹදිව ලංකාවේ නම් කොහොමද උම්මග්ග ජාතකයේ තියෙන විදියට එක් සියයක් රාජධානි මේ පුංචි දුපතක් ඇතුලේ තියෙන්නේ..මෝඩ හරක් මීවනය කොහොම මිනිස්සු අන්දනවද මන්දා.
පොත් ටික මෙහෙ. පොත් වල සඳහන් ස්ථාන එහෙ.
බුදුන් ඉන්දියාවෙ සිට තෙවරක් ලන්කාවට වැඩියත් රජගලට ගියේ නෑ**ඉන්දියාවෙ සිට මිහිදූ හිමි විසින් ලන්කාවට බුද් දහම ගෙනාවට පස්සෙ අරිට්ට හිමි අම්පාර ප්‍රදේශයේ බුදු දහම ප්‍රචාරය කල. පsසු කලක සද්දාතිස්ස කුමරු හා පලාතේ නායකය්න් සන්ගයා උදෙසා සෑදූ ආරාම තමය් මේ තියෙන්නෙ***බුද්ධන්ගල..පියන්ගල..සමන්ගල...ගලෞඩ..රජහල..දීගවාපි...හිමදුරාව...බිම්බහේලි..කෙවිලියාමඩු ආදී පෙදෙස්වල තිබෙන්නෙ ඒ විහාරරාම නටඹුනුය්*****රජගහ නුවර තිබෙන්නෙ ඉන්දියාවෙ බිහාර් ප්රාන්තයෙය්
අවීවියට යන පාරත් ඔය කිට්ටුව ද තියෙන්නේ 😢😢
මේ වගේ තුන් පච නම් කියන්න එපා , මේ සඳහා ඇති ලිඛිත සාක්ෂි මොකෝවත් නැ, පුරාවිද්‍යාත්මක සාක්ෂි මොකවත් නෑ , ජන විඥානය තුළ එම කිසිම අදහසක් නෑ, මේවා ගොඩක් ඒවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ක්‍රිස්තු පූර්ව දෙවැනි තුන්වැනි සියවසේ හැදිච්ච ඒවා, ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් ඉපදුනු බුදුවුනු පිරිනිවන් පාපු ස්ථාන සම්බන්ධ කරලා හදපු කිසිම දෙයක් නෑ, ත්‍රිපිටකය තුල තියෙන්නෙත් හිමාලයේ ගිජ්ජකූට පර්වතය වගේ ඉන්දියාවේ උදාහරණ , මේවා ඇත්තටම අර මී වන පලානේ හාමුදුරුවෝ සමාධියෙන් දැක්කයි කියන දේවල් නේ ,
Damna deyak kiyawanna 😅😅😅😅😅😅
Oyata monawage sakshida oni onna number eka onnm kiyanna budun ge sita siyalu rajawarunge sellipi saha siyaluma sakshiekaka hariwaradinm piligannawa indiyawe ekak harioppu karanna එච්චරයි
පොඩි නිවැරදි කිරීමක්***මීවනපලාන කියන පුද්ගලයා හාමුදුරු නමක් නොවෙය්***ගුරුපාට රෙද්දක් පොරවාගත් Ngo කාරයෙක්***නෝර්වේ හි මූලදර්ම පල්ලියක පාස්ටර් කෙනෙක්.
😅
@@dangerous1504 ai hinawenne yalu oya danna dambuwak thiyanawada neda
ඹබට බෙහෙවින්ම ස්තුතියි
අපේ මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අවබොධ වෙිවා
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏
👍🌹
❤
එක උදාහරණයක් ගමු ජන විඥානය තුළ බුදුන් වහන්සේටත් වඩා අවුරුදු දෙදහස් පන්සියයකටත් වඩා කලින් හිටපු රාවණා රජතුමාගෙන තියෙනවා , හැබැයි මෙතරම් ශ්‍රේෂ්ඨ වූ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියලා කිසිම ජන විඤ්ඤාණයක නෑ ,බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියලා බොරු කතන්දරයක් ගොතනවා , ඔය පෙන්නන බොහෝ ඒවා කාවන්තිස්ස රජතුමාගේ කාලේ වෙච්චි ඒවා , බුදුදහම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි , වෙනත් රටවල ඇති සාක්කිවලින් පවා ලංකාවේ සිටියා කියලා කිසිම දෙයක් නෑ ,
Reply
සියලු ලොක් සියලු සත්වයෝ සුවපත් වේවා බුදුසරණයි
සුවපත් වේවා!
මේ බුදුන්ගේ දේශයයි.
❤🇱🇰
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌷🌷Teruwan saranai🌷🌷🌷🌷🌷🌷
ඔව් හරි රෝහිණී නදියට නැගෙනහිරින් රජගහ නුවර තිබ්බෙ එතකොට රජගහ නුවරට බටහිරින් මහ බෝධිය ❤❤❤❤❤❤❤❤❤
👍
😂😂😂 නදියට නැගෙනහිර රජගහනුවර නම් රජගහනුවර ට බටහිර නදිය මනේ මචං 😂😂😂
@@angelonugara3125 ඒකනේ බන්.. 😂😂😂
ඒත් මුට මොකුත් කියලා අවුස්සන්න යන්න එපා මූ මීවනයාගේ වහලෙක්..
Sadu sadu sadu .
අප උපන් හෙලබිම බුදු න් උපන් ඩම්බඩිවඩෙශයයි
අප උපන් බිම පෘථිවිය නම් බුදු හාමුදුරුවෝ එම බිම සිටි සේක
🇱🇰🌼🙏
Apita penena saksi hodatama tiyeddi indiave avshana apitgiyane ragagala balanma terumganna budunge desaya helabimai
Aniwaryenma
Budun pahalawu helabima.
🙏👑️🤍🇱🇰
ඕව අනේ මොන තරම් වහන්න හැදුවත් බැ එකයි බුද්ධ බලය බුදුසරණයි
පව්නේද මේ අය ...
උමතුවෙන් මිදේවා
ලංකාවේ budun ipaduna kiyana un කපටි nari රැළක් misa බෞද්ධයන් nowe.
❤sadu
Sadusadu
ඇත්තද
Rajagahanuwara, kalyameede.rajagaha, rajagala una kosabeenuwara. Kalyameedee. Kosabeewa, kohobana Una. Me nuwarawal dekama nam weans wela adath ampara disthrikkaye thiyenawa. Lankawe bauddha Kiya ganna ayath. Puraviddiyawath we gena soya balance neha.
ෙමි ෙබාරැ කරන අය අත් අඩන්ගුවට ගත යු්ුය
හරජගහ නුවර පිහිටලා තියෙන්නේ මගධ රාජධානියට ප්‍රධාන නගරය හැටියට, එතකොට මගධ රටට අල්ලපු රට තමයි අලව් රට කියන්නේ එහි ප්‍රධාන නගරය තමයි ආලවි එහෙම නැත්නම් අලව් නගරය. මේ කරුණු ත්‍රිපිටකයෙ සහ අටුවා පොත්වල පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. අදටත් ඉන්දියාවේ රජගහනුවර ප්‍රදේශයෙන් දකුණු පැත්තට වෙන්න ආලවී කියන නගරය තියෙන්නේ. දැන් මේ කියන අම්පාරෙ රජගහනුවර ඉදලා අලව් රටට යන්න ගියොත් මීවනපලානයගෙ ඉතිහාසයට අනුව රටවල් ගනනාවක් පහුකරගෙන යන්න වෙනවා, පව් නේද එතකොට මීවනපලානෙ උන්නැහේගෙ බොරුව අතේ මාට්ටු වෙනවා.
@@Colombiavmsri8416 දඹදිව ලංකාවේ නම් කොහොමද උම්මග්ග ජාතකයේ තියෙන විදියට එක් සියයක් රාජධානි මේ පුංචි දුපතක් ඇතුලේ තියෙන්නේ..
මෝඩ හරක් මීවනය කොහොම මිනිස්සු අන්දනවද මන්දා.