කොහු බත් හො වෙනත් ඕනැම ව්‍යාපාරයක් පටන් ගැනිමට පෙර දැනගත යුතුම දේවල්|business ideas|coco peat cutter

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 184

  • @emilatukorala3720
    @emilatukorala3720 11 місяців тому +1

    නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා , හරිම වටිනවා , බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +7

    හොද වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි පුතා

  • @jayantharupasinghe5089
    @jayantharupasinghe5089 2 роки тому

    how can sharpen the blades and could you please arrange to buy new blades by curier.

  • @surendralalith1688
    @surendralalith1688 2 роки тому

    Mema Nithi Rithi Pol leli kapana Machin Walatath Adala Wenawada ?????
    Reply Soon as possible

  • @kavindasooriyabandara409
    @kavindasooriyabandara409 4 роки тому +9

    ගොඩක් වටින වීඩියෝ එකක් . කොහුබත් කර්මාන්තය පිලිබඳ වටිනා වීඩියෝ කරන ලංකාවේ එකම channel එක...
    ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බෙලා තියෙනවා මේ channel එකෙන් .දිගටම කරගෙන යන්න. ඔබට ජය ... 💪💪💪

  • @LaxmiLaxmi-xr4uu
    @LaxmiLaxmi-xr4uu Місяць тому

    බොහොම ඉස්තුතියි🙏👍👍

  • @slbusiness3887
    @slbusiness3887 2 роки тому

    පොල්ලෙලි ආශ්‍රිත නිශ්පාදන අපනයනය ගැන video එක දාන්න පුලුවන්ද

  • @ishanmadusanka1463
    @ishanmadusanka1463 4 роки тому +7

    පටන් ගන්න හොදම මොකක්ද කොහු මෝලක් ද කොහු කටර එකක්ද....තව එකක් තියෙනවා නේද කුහු බත් කුට්ටි කරලා රට යවන එකක් මේ සේරම ගෙන මට දෙන ගන්න ඕනේ

  • @piyanthasaminda6276
    @piyanthasaminda6276 4 роки тому +2

    Malli oya nam deiyek polleli kabali karana. Wiyaparayak aramba karanna adahasak thiyanawa akatath balapaththarayak ganna oneda malli

  • @lakmalsenavirathna4886
    @lakmalsenavirathna4886 2 роки тому

    Welada wartha ingineru wartha hadanne kohomada

  • @cocodreamslanka
    @cocodreamslanka  4 роки тому +7

    Share කරන්න. හැමොටම බලන්න

    • @anandaliyanage633
      @anandaliyanage633 4 роки тому

      කුරුණෑගල වගේ පළාතක කරන්න පුළුවන්ද

    • @rismykadhar7865
      @rismykadhar7865 4 роки тому

      Mile kiyak witere weide machine 1ke

  • @lakmalsenavirathna4886
    @lakmalsenavirathna4886 2 роки тому

    Kohu molei cutter ekei wenasa pehedili karanna

  • @chamindamendis7726
    @chamindamendis7726 4 роки тому +7

    මාත් කරනවා මොලක් ....වටෙටම ගෙවල් තිායනවා....ටික කාලයක් ගිහිල්ලා..එකේක මධයම පරිසර අධිකාරියට කිවිවා....එතකොටයි මං දන්නේ එයාලගෙන් අවසර ගන්න ඹන කියලා....අඅවිත් බැලුවා...කරන්න එපා කිවිවා...එත් එ වෙනකොට මං අවුරැදු 4 කරලා...කරගෙන යන එකක් නිසා...එයාලට කරගන්න දෙයක් නැතිවුනා...ප්‍රදේශය සභාවට දන්වලා තිබුනා...එයාල බලන්න ආවා...අවුලක් නැ පරිසර හානි නැ කියලා කිවිවා...වටෙිට වටකරලා දාන්න කිවිවා...තාම වැඩ...මං...එයාලට ගෙමක් අදින්න බැරිවුනේ..එක්කෙනෙක් කරපු පැමිනිල්ලක් නිසා...නඩු දාන්න බැ..නඩු දාන්න පදිංචිකරැවන් දෙන්නේක් ඉන්න ඔන අවට.....පවුලේ අය අවට ඉන්නවානමි දාන්න එපා අනිවා කේස් අදිනවා...මටත්.වුනේ එක...මෙකේ කියන එවා ඇත්ත...එ වුනාට කැලේ දාන්නද මෙවා බැනේ ....අඩි 150 වත් දුරින් ගෙවල් තියෙනවානමි අවුලක් නැතුව කරතැකි

    • @cocodreamslanka
      @cocodreamslanka  4 роки тому

      Oya kiyana dewalnam sahathika aththa. Cutter ekak danawanm horen wahagana danna oni hai karala tika dawasak diwwoth aya mokuth karanna be.

    • @shanejayakodi56
      @shanejayakodi56 4 роки тому

      මොලක් බදු දෙන තැනක් නැද්ද හොයාගන්න

    • @shanejayakodi56
      @shanejayakodi56 4 роки тому

      👍

    • @srilanka856
      @srilanka856 4 роки тому

      මේ ව්‍යාපාරයට හොඳ වෙළදපොලක් තියනවාද?

    • @lakmaledirisinghe5526
      @lakmaledirisinghe5526 2 роки тому

      ඔයා කරන්නෙ කොහුබත් නිශ්පාදනය ද?

  • @blueocean7780
    @blueocean7780 Рік тому

    Thanks d1 maching hoda wargaya mokakda mula keeyada kohu karmanthaya sadaha

  • @Mr.Boya7526
    @Mr.Boya7526 3 роки тому

    Polleli kebalo karana mesin eke kohu enawa wedi . Mn pawicci karapi ekak gatte eka hadagamne khmd

  • @ravindraravi1837
    @ravindraravi1837 2 роки тому +1

    පොල්ලෙලි කැබලි කිරිමේ වියාපාරය ක් අරම්බ කිරීමටත් මෙවෙනි නීති තිබේද

  • @kavisharathnayaka4709
    @kavisharathnayaka4709 2 роки тому

    Kohu viyaparayak karana vidiya kiyala video ekk karanna

  • @wickramasinghamg971
    @wickramasinghamg971 3 роки тому

    Themuna pol lellen dras ekak enanwada

  • @thilinamadushan5971
    @thilinamadushan5971 3 роки тому

    Pollali kabali.. akade hoda.. kohu cutting akada hoda. Aluthin patan ganne

  • @kavisharathnayaka4709
    @kavisharathnayaka4709 2 роки тому

    Mokakda kohu molak kiyanne karagena yana widiya kiyala dana video ekk karannako

  • @ashokamaxkumara1856
    @ashokamaxkumara1856 4 роки тому

    Pol leli kedali karala wikunanata kohomada kara ganne.saha welada pola alla ganne kohomada.

  • @옥주하-p7h
    @옥주하-p7h 3 роки тому

    Aiye mata cohu bata msina eka gana kiyaka witara yannwada

  • @krishannimantha5329
    @krishannimantha5329 4 роки тому

    පොල් ලෙලි KALI kirime wiyaparayata niro sahathikaya oneda

  • @rohanaranaweera8428
    @rohanaranaweera8428 3 роки тому

    Mata chif cater akk ganna awashyayi..aluthin karmanthaya patangnna..udau karnna puluwanda..

  • @Anil-pm7xi
    @Anil-pm7xi 9 місяців тому

    Mahttmyanni. Mage. Hitae. Pollele. Keble. Krmantyte. Ynn. Adhsakk. Etha. Kergenimate. Oba. Tumnge. Soya. Awsawa. Etha. Stutiy

  • @oshennethusha4674
    @oshennethusha4674 3 роки тому

    Gedar pol leli kapan (chips) machin ekak aran wad karanath parisar adikariye awasary gann onid

  • @manjulaherath2668
    @manjulaherath2668 2 роки тому

    Mamath patanganna inne. Den masin akak kiyada

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 2 роки тому

    මෙ එතකොට කොහුබත් මැශින් එක ගන්න කලින්, වියාපාරයට ගොඩනැගිල්ලක් හදන්නත් කලින් ද මෙ දෙවල් කරගන්න ඕන...

  • @ajithwickramanayake3388
    @ajithwickramanayake3388 2 роки тому

    වෙළද පොළ කොයි වාගෙද.මුලික වියදම කියක් වෙයිද.

  • @anojadissanajake3315
    @anojadissanajake3315 Рік тому

    Pol leli kapanakota kohomada register k

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 4 роки тому

    වැදගත් dewal tikak kiwa heki ඉක්මනින් anith vedio danna..

  • @cwcreate7195
    @cwcreate7195 4 роки тому +1

    niyamai malli.danuwathkarata...

  • @kevinsandaru3306
    @kevinsandaru3306 4 роки тому

    කොහු කර්මාන්තය කරන්නේ කොහොමද? මැෂින් මොනවද ? විඩියෝ එකක් ඕනේ අය්යේ

  • @priyanpresannapresanna2999
    @priyanpresannapresanna2999 4 роки тому

    Kali kapana ekak patanganna kohomada awasara ganne

  • @pradeepkumara1216
    @pradeepkumara1216 4 роки тому +1

    Malli pol leli chip kapana ekata mehema sahathika ganna onida

  • @dineshkumara1655
    @dineshkumara1655 3 роки тому

    Pol leli chips karana viyaparayata balapathra oneda

  • @sathgeethasenanayake1404
    @sathgeethasenanayake1404 4 роки тому

    මේ ව්‍යාපාරය අළුතෙන් පටන් ගන්න කෙනෙක්ට,
    1.ව්‍යාපාරයේ බිම සකසා ගන්නෙ කොහොමද?
    2.විදුලිය කොපමණ අවශ්‍ය වෙනවද?
    3.මැෂින් ගන්නෙ කොහෙන්ද?
    4.කැබලි අපෙන් ලබාගන්නා සමාගම් තිබේද?
    5. ඒ සමාගම් වලට අපි බැදෙන්නේ කොහොමද?
    මේ හැම දෙයක් ගැනම විස්තර ලබාදෙන්න...
    කියා දුන් දේවල්වලට ස්තුතියි..

  • @nilanga410
    @nilanga410 3 роки тому

    Thank you brother

  • @jayanthapriyakara7105
    @jayanthapriyakara7105 4 роки тому +1

    Machan idam sinnakkara oppu wenna oneda?nattam suwarnabumi idamak awlak nadda

  • @Fazily15
    @Fazily15 4 роки тому

    Thank you for your good tips

  • @pathirageranjan278
    @pathirageranjan278 3 роки тому

    චිප්ස් කපන මැෂින් එකටත් අවසර ගන්න ඕනෙද

  • @lions9520
    @lions9520 4 роки тому +1

    විදුලිය ලබා ගැනීම ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?

  • @nethmagaganang1808
    @nethmagaganang1808 3 роки тому

    අයියෙ කොහුබත් හදන මැශින් හදන හැටි විඩියෝ එකක් ඔනි නැත්තම් මැශින් ගැන තොරතුරු තියෙන විඩියෝ එකක් ඔනි

  • @karukaru8326
    @karukaru8326 4 роки тому +1

    ගෙවල් මීටර් කීයක් දුරින්ද තියෙන්න ඕන...

  • @charithdilshan1291
    @charithdilshan1291 4 роки тому +1

    කොහු bath neme chips kapana මැෂින් ඒකක dust යන්නේ nene එකටත් පරිසර බලපත්‍රයක් oneda

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 2 роки тому

    කොහුබත් මැශින් එකක් ගන්න ඕන. එක කරන්න පටන්ගන්නෙ කවද්ද? මට ඉක්මන්ටම ඕන

  • @upulshantha5239
    @upulshantha5239 3 роки тому

    කොහුබත් wosh කරල විකුණන එක හොදද

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +2

    Oyata godak istuti malli

  • @jayanthapriyakara7105
    @jayanthapriyakara7105 4 роки тому +1

    Pol leli kabali karana ekata mehema karanna one wen neh neda

  • @savindapiyahilakamigelasam400
    @savindapiyahilakamigelasam400 4 роки тому

    පොල් ලේලි කැබැලි කරන වියාපාරය කරන්නේ කෝහොමද එක විතරක් කරලා එ වියාපාරය ඉස්සරට කරගේන යන්න පුලුවන්ද ලෙලි කැබැලි රට යවන්නේ කෝහොමා.

  • @ALFABro99
    @ALFABro99 3 роки тому

    චිප්ස් වොෂ් කරල අයින් කරන වතුර වෙලකට යවන්න පුළුවන්ද මචං.නැත්නම් ඒකටත් අවසරයක් ගන්න ඕනද

  • @thilinafdo185
    @thilinafdo185 4 роки тому

    Machan pol leli kapana machin1th documents hada ganne oneda.?

  • @kavindamadushanka9799
    @kavindamadushanka9799 2 роки тому

    thava visthara dannako

  • @rismykadhar7865
    @rismykadhar7865 4 роки тому

    Machine 1k kiyak witere wenewade mathat adhehasak tiyenewa meke keranne

  • @thilanka4u
    @thilanka4u 4 роки тому

    pol leli kabali karana ekatath ohomaa awasara ganna oonada?

  • @pramodmalshan9452
    @pramodmalshan9452 4 роки тому

    Apajawya baharakirimata niwaradi akaraya(kramaya) kumakda,
    widuliya labaganna akarayada kiyanna

  • @bestthings6842
    @bestthings6842 4 роки тому

    polleli kapana akatath mehema karanna onada

  • @lahirulahiru7259
    @lahirulahiru7259 3 роки тому

    මිල කොහොමද

  • @dhanukawickramasekara6393
    @dhanukawickramasekara6393 4 роки тому +2

    දවසට ලෙලි 8000 කැපුවොත් කුඩු සහ කොහු කිලෝ කීයක් වැටෙනවද(වේලුම් බර)

    • @judefernando3455
      @judefernando3455 4 роки тому

      Kohu BAt kilo 1200 kohu klo 960 Panama walala 0775448059

    • @rismykadhar7865
      @rismykadhar7865 4 роки тому

      @@judefernando3455 mile kiyak witere weide machine 1ke

  • @philipjohn6167
    @philipjohn6167 3 роки тому

    Katar akak kiyak wenawada

  • @princechathuranga3169
    @princechathuranga3169 4 роки тому +2

    Coco Chips Machine ekakin wada karanakota oya Documents Hadanna onada?

  • @madawakumara3242
    @madawakumara3242 4 роки тому +1

    Hambanthota kohubath ganna company ekak thiyenawada

  • @chamalharshana8212
    @chamalharshana8212 3 роки тому

    Kohobath 1kg kiyada

  • @dilaniprasadini848
    @dilaniprasadini848 3 роки тому

    Chips වියාපාරයට බලපත්ර ඕනි නැතිද

  • @maheshchathuranga5409
    @maheshchathuranga5409 4 роки тому

    Me dawswala pollali kabali nishpadanaya karanawada .miladi gannawada me korona wasangathe akka

  • @wasalabandara9352
    @wasalabandara9352 4 роки тому +1

    සුපිරි මචන්.. ❤️❤️

  • @nilminipriyanka532
    @nilminipriyanka532 4 роки тому

    Man vistara tikak dannawa mage gama kuliyapiye me pala pathra gena danna ne pol bisnas ekat mehema ganna onada eka gena tikak kiyanna malli

  • @m.nnaushad9899
    @m.nnaushad9899 4 роки тому +1

    Thanks

    • @cocodreamslanka
      @cocodreamslanka  4 роки тому +1

      Share කරන්න. හැමොටම බලන්න

  • @ruwankumara1985
    @ruwankumara1985 4 роки тому +1

    Ethiri visthara tikath ona kohu molata aranyanakamma.thanks

  • @wajirasanjayakumarawajira7518
    @wajirasanjayakumarawajira7518 3 роки тому

    Karant eka Ganda parisarawarthawa aniwaryada man karant ekata sallith Banda

  • @mymix636
    @mymix636 3 роки тому

    Super machan

  • @sasrikaprabath2353
    @sasrikaprabath2353 4 роки тому

    Malli mamamath lingus molak patan ganna inne oppuwa mage namata ne balapathra ganna beri weida? Yaluwekge idamak thiyenne..

  • @sarathwijesekara3000
    @sarathwijesekara3000 3 роки тому

    වෙළඳ පල සොයා ගන්නේ කෙකෙසේද

  • @anurarathnayaka8546
    @anurarathnayaka8546 4 роки тому

    Kaluthar district eke thiyana company kiyannako.

  • @wattege
    @wattege 4 роки тому

    polleli kabali karanna patanganna mage adahasa man inne qatar meka patangannath nithimaya prasnayak thiyanawada e monada monada karaganna oni

  • @manjulasaminda134
    @manjulasaminda134 4 роки тому +1

    Oyage gama koheda. kettuwa nagaraya koheda.

    • @cocodreamslanka
      @cocodreamslanka  4 роки тому

      හලාවත පාර බණ්ඩාරකොස්වත්ත .

    • @cocodreamslanka
      @cocodreamslanka  4 роки тому

      පොල් ලෙලි කැබලි කිරිමෙ දැනට ලංකාවේ පවතින උසස්ම තත්වයෙ මැශින් ලබා ගැනිමට සම්බන්ධ වන්න අපි සමග. අප විසින් නිපදවන අලුත් මැශින් එක මෙයයි. මන් මෙ මැශින් එකෙ විඩියෝ එකක් පහත ලින්ක් එකෙ දලා තියනවා එතනින් විඩියෝ ව නරබන්න.
      මෙම මැශින් එකක මිල 175000යි එම මුදල විමට හෙතු කිහිපයක් පහතින් දක්වා අත පොල් ලෙලි ආර්ශ්‍රිත නිශ්පාදන සිදු කරන නිසා එහි ඇති ඇසිට් එකට දිරා යාමෙ ප්‍රවනතාව වැඩි නිසා.උසස් තත්වයෙ අමුද්‍රව්‍ය යොදා නිම කර ඇත. 076 410 31 80 📞📞
      ua-cam.com/video/KRrwCShqfdY/v-deo.html
      අප විසින් ඔබට ඔබ කපන ලද පොල් ලෙලි කැබලි අලෙවි කිරිම සදහා වෙලද පොල සකසා දෙනු ලැබෙ. ඒ සදහා ලංකාවෙ පොල් ලෙලි ලෙලි කැබලි හා කොහු බත් මිලදි ගන්නා කොම්පැනි වල විස්තර ඇතුලත් DVD එකක් ලබා දෙනු ලැබෙ.
      #අප_ඉහල_අමු_ද්‍රවය #යොදා_මෙම_මැශින්_එක_නිර්මාණය_කර_ #ඇත. #හොදම_තත්වයෙ_යකඩ_2කයි_2ක_එල්යර්_යොදා_ඇත.
      #කටර්_පෙට්ටිය_අත්_සදහා_දුනුකොලයක්_කපා_අත්_නිර්මාණය_කර_ඇත_එමගින්_අත්_ගෙවිම_අවමකර_වැඩිකල්_පැවැතිම.
      #ඉතා_ආරක්ෂාකාරී_නිමාවකින්_යුතුයි_අනතුරක්_නොමැත
      #ආරක්ශාව_වැඩි_දියුනු_කිරිමට_බෙල්ට්_ආවරණය_යොදා_ඇත.
      පිහිතල කැරකෙන ප්ලෙට් එකට සහ කටර් එකට බෙල්ට් පටි දෙකක් යොදා ඇත.
      #ආරක්ශාකාරි_හැඩලයකින්_පොල්_ලෙල්ල_ඇතුලට_දැමිය_හැක #එම_නිසා_කැබලි_කුඩු_විම_අවම_විම•
      #පොල්_ලෙලි_1000කින්_කිලො_320_350ක්_ලබා_ගත_හැකිවිම
      #අපතේ_යාම_අවම_විම_නිසා.
      #නැවත_හැලිමට_අවශ්_නැත
      #mm5_සිට_30mm_දක්වා_agustble_කර_ගත_හැකිවිම_නිසා
      #ඔබට_අවශ්‍ය #වර්ගයෙ_කැබලි_කැපිය_හැකිවිම_දැල්_මාරු_කර
      #කටර්_එකෙ_අත්_අප_දුනු_කොලයක්_පලා_සදා_ඇත_එම_නිසා #ගෙවිම_අඩු_කරයි•
      #යකඩ_දිරිම_අඩු_කිරිමට_පෙලෙන්ට්_කිරිමට_කලින්_යකඩ #ආරක්ෂක_කොඩ්_යොදා_තීන්ත_ආලෙප_කිරිම
      #H5_moter_එකක්_යොදා_ඇත
      #කටර්_එකට_සහ_ප්ලේට්_එකට_වෙනම_බෙල්ට්_යොදා_ඇත_එම #නිසා_කැබලි_කැපිම_හා_කොලිටි_එක_වැඩි_විම.
      #කැබලි_වල_කොලිටී_එක_වැඩි_කිරිම_සදහා_වෙනම_පුලි_මාරු #කිරිමෙ_හැකියව_තිබිම.
      #අප_7mm_හා_10mm_වලට_ආකර_දෙකකට_දැල්_ගසා_ඇත_
      #කැබලි_quality_එක_වැඩි_කර_ලොකු_SS_කැබලි_පැනිම_අවම_කිරිම_සදහා.
      මගේ වැඩ පලෙ පොල් ලෙලි කැබලි කිරිම ගැන අවබෝධයක් ලබා ගැනිමට නොමිලෙ උගන් විම් සහ පුරුදු කිරිම් කරන්වා.
      මැශින් එකක් ලබා ගැනිමට අවශ්‍ය නම් පහතඅංකයට අමතන්න ඉට පසු පැමින වැඩි විස්තර කතා කරගන්න.ඔබ මැශින් එකක් ඔර්ඩර් කිරිමට රුපියල් 50000ක් මුලින් ගෙවිය යුතු අතට.ඉට පසු දවස් 5කින් ඔබගෙ මැශින් එක නිපදවා අවසන් වු පසු ඉතිරි මුදල ලබා දි රැගෙන යා හැක. අප විසින් ඔබට අවශය දැනුම හා මැශින් එකෙන් ලෙලි කැපිම පුරුදු කිරිම සිදු කරනු ලබෙ. 076 410 31 80

  • @pathumhashan9248
    @pathumhashan9248 4 роки тому

    කොහුබත් මැෂින් එක අලුතෙන්ම කීය ද?

  • @travelingsena4204
    @travelingsena4204 4 роки тому

    පොල් ලෙලි කපන්නත් අවසර ගන්න ඕනිද.

  • @සුබදවසක්
    @සුබදවසක් 4 роки тому +2

    මල්ලි මම කලුතර මට කොහුබත් ගන්න පුළුවන් පොඩ් මොලක් තියෙනවා කොහුබත් වෙලලා දාන්න් පුළුවන් තැනක් බස්නාහිර පලාතෙ තියෙනවනම් මට කියන්න කොළඹ අවට උනත් කමක් නැහැ

  • @roshanroshan9205
    @roshanroshan9205 4 роки тому

    CHIPS KAPANA EKATATH MEHEMA AWASARAYAK GANNA ONADA

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 Рік тому

    God job

  • @prasathmanujaya7868
    @prasathmanujaya7868 4 роки тому +1

    Mata kohubath machine ekak ganne kohomada kiyak weida

  • @manjulasaminda134
    @manjulasaminda134 4 роки тому

    Oya low ec kohu batha gannawada.

  • @bhanukamaheshantha2729
    @bhanukamaheshantha2729 4 роки тому +1

    Next ,, Electricity work karaganna heti kiyanna

  • @nilminipriyanka532
    @nilminipriyanka532 4 роки тому

    Pol leli kapana ekatat mehema karanna onada pol pisnas ekatat onada man inna dubai man lankawata avilla karanna hithan inna pol bisnas eka karanna

    • @judefernando3455
      @judefernando3455 4 роки тому

      Poll lali kapa na masin walata aullak na to jude 0775448059

  • @බුවාගේඅම්බලම

    කොහු මෝල ගැනත් දාන්න

  • @thilinamadushan5971
    @thilinamadushan5971 3 роки тому

    Kohu moola, kohu cutting poddak pahadili karanne

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 3 роки тому

    good job

  • @namaliweerasingha9191
    @namaliweerasingha9191 3 роки тому

    එකවර මුදල් වය් කිරීමට නැත්නම් අපිට වෙන ක්‍රමයක් තිබෙන වද

  • @induekanayaka5168
    @induekanayaka5168 4 роки тому +1

    3phase ගන්නෙ කොහොමද?

  • @dasunmihiran4898
    @dasunmihiran4898 4 роки тому +1

    කොහු කටර් එකක් මොටර් නැතුව ගනන් කොහොමද

  • @manjulasaminda134
    @manjulasaminda134 4 роки тому +1

    Oyawa munagehenna puluwanda.

    • @cocodreamslanka
      @cocodreamslanka  4 роки тому

      අනිවාර්යයෙන් ම පුලුවන්

  • @damithaduminda7969
    @damithaduminda7969 4 роки тому

    katakarnne kohomada

  • @demiya1444
    @demiya1444 4 роки тому +1

    oya kole gathe natm mokda wene

    • @cocodreamslanka
      @cocodreamslanka  4 роки тому +2

      mokada wenne kiyala . ilaga video eken kiyannam

  • @amarasinghapediyage177
    @amarasinghapediyage177 4 роки тому

    Mashin ekak keeyak wenawada

  • @roshankumara9706
    @roshankumara9706 4 роки тому

    Sahodaraya niyamai.mata danaganna ona polleli kabali saha kohubath kiyanne 2k neda.

  • @NawodyaNawodya-u7y
    @NawodyaNawodya-u7y Рік тому

    😊😊

  • @hicosrilankahico3570
    @hicosrilankahico3570 4 роки тому

    Matara මෙම වියපරය ta සුදුසු de...?

  • @nilanganalin3865
    @nilanganalin3865 4 роки тому +1

    කැකිරාවේ මෙම ව්‍යාපාරය කිරීමට සුදුසුද

  • @bhanukamaheshantha2729
    @bhanukamaheshantha2729 4 роки тому +1

    Next episodes Cutter eka dana hati A- Z kiyanawada. Thanks