Watha gotha satha batha bamalema salithawima wassala wadaya bidina mathawadha 94 sahabagivima mhalabuwarnakarana kumarakitura satu wiwara kathira juddaya aswadayanomathi sathuta labana kumarakumari karuma kara kapa kirima iwatha sitinna anka eleven bhala hidimi come comfuse ithara wasi natha kikaru kumata karunna madda apilage sitti uddahara samaga uffukirima pchapsam wabisabu winnohisanditiko akkaliko notmagic its relistic final awasanasamanaya waradanaya natha nawathima mandha eya kumakdo boruwa bawa makiyami uttuwa minnimm trillions wish ❤ love ekkama ammha obe pawasana wadhana karuna wardhanaya ikmanata rokhat cricket wiket not puall down become mind wow trillions tttttttttt 💘 the gteat buddhism philadelphia seiacnce the most clear less but me against bating oder sleceted her got boost bostm ssssssssss me ccccccc 🎉🎉🎉😂😂😂❤❤😮😮😢😊😊😅
ඔබතුමියට පින් ප්‍රධාන ඉස්පිරිතාලවලට,පොදු ආයතනවලට මේ වගෙ දේශන අවශ්‍යයි .....
ඔබතුමිය,එදා කල මේ කතාවේදී මාත් එම ආයතනයේ සේවය කළා.නමුත් අද මා ඒ ආයතනයෙන් සමුඅරන්.ඇත්තටම වැදගත් කරුණු ගොඩක් අපිට කියලා දුන්නා.ඔබතුමියට බෙහෙවින් ම ස්තූතියි අපි වෙනුවෙන් ඔබේ කාලය කැප කළාට...🙏
අනේ ඔබ තුමිය දැකීමත් සතුටක් .
මම ගොඩාක් ආසයි ඔබ තුමියගෙ දේශන අහන්න.මම ගොඩාක් ප්‍රශ්න නිසා දුකෙන් ඉන්න කෙනෙක්.ඒත් මට ඕන හැමදේම තේරුම් අරන් වැටෙන්නෙ නැතුව ජීවත් වෙන්න.ඒකට ඔබ තුමිය ලොකු ශක්තියක්.
මගේ ආසාව කවදා හරි ඔබ තුමියව හැබැහින් මුන ගැහෙන්න.
මේ කරන සේවයට ඔබ තුමිය සසර පුරාම සතුටින් ඉන්න ඕන...🙏🙏🙏
ගැහැණිය නිතරම මටසිලුටුව ඉන්නම අවශය නැහැ මුහුණ දීමට සිදුවෙන හැමදේකටම එඩිතරව මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න ඕන. ඔබ හරි මිස් ගැහැණිය ශාරීරිකව මෙන් මානසිකව ශක්තිමත්ව ඉන්න අවශ්‍යයි.
😮ඔබතුමියගේ දේශනා අහලා මම සෝවාන් උනා.තැන්කියු මැඩම්
Obathumiyage programme godak asawen balanawa.godak wadagath karunu karana danaganna udaw wenawa.
බෙහෙවින් ම ස්තූතියි ඔබ තුමිය ට
මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා 🙏❤️
ඔබ තුමියගෙ දේසනා මම යුටියුබි එකෙන් බලනව..මගේ ජිවිතයට.ඇත්තටම වටින දේවල් මම එකතු කර ගන්නව.ඔබ තුමියගෙ දේසන වලින්...මම මානසිකව වැටුන හුගක් වෙලාවල් තිබුන. ඔබ තුමියගෙ දේසනා අහල හිත හදාගත්ත වෙලාවල් ගොඩක් තයනව..ඔබ තුමියට ගොඩක් පින්.ආදරෙයි ❤️
මේකෙ පොත කොහොමද ලබාගන්නේ
0773511511
@@priyabopage1917 I'm tx
වෙනදා වගේම අදත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි.. ඔබතුමියට.. තෙරුවන් සරණයි 🙏
ඔබතුමියගෙ දේශනයට අහ්ස්න්න්ස් මම හරි ආස්‍යි🎉🎉🎉🎉🎉🎉🎉
මේක මට භාවනාවක් උනා.thank you madam
බොහොම ස්තුතියි ඔබ තුමියට, බිම පය ගහලා සිංහලෙන් කතා කරන අම්මා ..
කොච්චර විනොදාස්වාද යක් ලැබුවද....
අදහස් රාශියක් තැන්ක්ස් ඔබතුමියට තෙරුවන් සරනයි ❤️❤️🙏🙏❤️❤️❤️❤️
අපේ ජීවිත වලට වැදගත් වටින දේවල් එකතු කරනවට ගොඩක් ස්තුතියි 🙏😍💝
ඔබතුමියගේ දෙශන මම බලනවා ඉතාම වටිනවා ස්තුතියි
බොහොම පින් ඔබතුමියට වැදගත් කතාව 🥰🥰🥰🙏
මං ඔයාට හරි ආසයි, ලස්සනට අදින, කියන්න ඔන දේ කෙලින් කියන, එ ගැනුකමට මං හරි ආසයි
මැඩම්ගෙ කතාව හරිම වටින රසවත් කතාවක්
Medamge katha ahanakota apata amathaka wechcha. Game dewal.godak.mathak.wenawa.ewa mathak karala denawata.medamta pin.budusaranai
වටිනා දේශනයක් ස්තුතියි
Good luck madam
Mama godak kalayak medamge deshana balanawa medamata thanks karanna vachana madi budu saranai madam
ස්තුතියි අමා මැඩම් ❤❤❤❤❤❤
Harima lassana katavak
Thank you❤❤ so much
දීර්ගායු වේවා 🙏🙏🙏
ජය වේවා🙏 👍❤💐
😊
ඔබතුමියගේ ගොඩක් වැඩ සටහන් මම බලනව මම හරි කැමතියි ඔබතුමියටත් ,ඒ වැඩ සටහන් වලටත් 💖🌹
සුබ දවසක් වේවා මිස්... මම ඉන්නේ විදෙස් ගත වෙලා.. මිස්ගේ හැම වැඩසටහනක්ම ගොඩක් අසාවෙන් බලනවා.... අනේ මිස් අපි මේ රටවල්වල ගොඩක් වැඩ කරනවා අපි... අපි මේ රටවල්වල කරන වැඩ කිසිම කෙනෙක් කරන්නේ නැහැ.. විදෙස ගත ගෙවල් ඇතුලේ වැඩ කරන කාන්තාවන් හරිම පව් මිස්.... කිලෝ පනහහේ හාල් ගෝනි අපි තනියම උස්සන වෙලාවල් තියෙනවා... තෙල් ලීටර් තුනේ කෑන් හයක් එකවර ගෙනියන්න උස්සන් යන්න ඕනේ පඩි පෙලේ.. මෙහෙ බර වැඩ තමයි කාන්තාවෝ කරන්නේ.. එත් අපි ගැන කව්රුත් කතා කරන්නේ නැහැ.. අපෙ ජිවිතේ ගොඩක් අඩුපාඩු අපිට හදාගන්න පුළුවන් මිස්ගේ දේසනා වලින්.. ඇත්තටම මිස්ට ගොඩක් පින්.. මිස්ගේ ඉදිරි කටයුතු කරගෙන
ඉදිරියටම යන්න ඔබ තුමියට අවශ්‍ය සක්තිය දහිරිය ලැබේවා... බුදුසරණයි
Budusaranai.ledakdukak.novi.wedakaragena.inna sakthiya.lebewa.
අමා අම්මා...❤️💐
Budu saranai amma
usefull programme
🙏🙏🙏🙏❤❤❤❤❤🌻🌻🌻🌻🌻
Thank you mam.
මැඩම් මම ඔයාගේ මේ program බලන කෙනෙක්, මම විදේශයක දිගුකලයක් තිස්සේ රැකියාවක් කරනවා, මේ වෙනකොට මම දැඩි මානසික පීඩනයකින් ඉන්නේ, මට එය මෙහි ලියන්න බැහැ, කෙටියෙන් කීවොත් තනියම ඉන්න කෙනෙක්, අම්මා, තාත්තා දෙන්නම නැතිඋන්නා, මට ඔබතුමියගේ සායනයට එන්ඩ අවශ්‍යයි, ae සදහා එන්ඩ ලිපිනයක් දෙන්න, whatsapp number එකක් හෝ දෙන්ඩ, ගොඩක් පින් 🙏🙏🙏
Thanks ❤️
මෙයාලා වගේම අපිත් මොහොතකට හරි සතුටු වුණා.
ඔබ tumiya sanbanda kara ganna puluwanida mama balangoda M A S eke
තැන්කිව් මිස්.හරිම වටින දේශනායක් බලන්න ඉඩ දුන්නට
ඔබ තුම්ය සම්බන්ද කල හැකි අංකයක් ලබා දෙන්න. ස්තුතියි
0773511511
අම්මෝ අමා මිස්😊😊😊😊❤❤❤
👍👍👍👍👍👍👍
💜️💜️💜️💜️💜️💜️🙏
මිස්ගේ පොතේ නම මොකක්ද ? කරුණාකරලා පොත ගන්න පුලුවන් විදිය කියන්න පුලුවන් ද ? 🙏🙏
පුංචි ඔසරි මැණිකේ 0773511511
@@AmaDissanayake අනේ...... අමා මිස් ගොඩක් ස්තුතියි !! මගේ ප්‍රශ්නෙට උත්තර දීලා.
🎉
Man balanawa miss
❤🎉
🌷💜️
Watha gotha satha batha bamalema salithawima wassala wadaya bidina mathawadha 94 sahabagivima mhalabuwarnakarana kumarakitura satu wiwara kathira juddaya aswadayanomathi sathuta labana kumarakumari karuma kara kapa kirima iwatha sitinna anka eleven bhala hidimi come comfuse ithara wasi natha kikaru kumata karunna madda apilage sitti uddahara samaga uffukirima pchapsam wabisabu winnohisanditiko akkaliko notmagic its relistic final awasanasamanaya waradanaya natha nawathima mandha eya kumakdo boruwa bawa makiyami uttuwa minnimm trillions wish ❤ love ekkama ammha obe pawasana wadhana karuna wardhanaya ikmanata rokhat cricket wiket not puall down become mind wow trillions tttttttttt 💘 the gteat buddhism philadelphia seiacnce the most clear less but me against bating oder sleceted her got boost bostm ssssssssss me ccccccc 🎉🎉🎉😂😂😂❤❤😮😮😢😊😊😅
🙏🙏🌷🌷❤❤
ඉතාමත් අගයමි
Appachchi
❤
Mage birthday ekath 8 of March
Obathumiya munagasiya haki vdiyak කියන්න
ගැහැණූ විතරක් නේවේ පිරිමිත් අනූන්ගේ දේවල් ඔයනවා නේද මිස්😅😂
😝😝😝
M 13th
So boring
අමා hutti ට hena gahapan
Ay mahama kanakuta baninne
Ai. A
Ekane ayi e missta baninne kiyana eva ahanna akamathinam speech ahanna epa
තෝ පිස්සෙක් ද????
ඔයාට හොඳ නැත්නමි නොබල ඉන්නකෝ,...ඔයා බැලුවොත්නේ පේන්නේ,...අපි හැමෝම එන්නේ එවැනි තැනකින්,.... අමිමෙක් අක්කෙක් නංගා කෙනෙක් ඔයාට ඉන්නවද😙🫣