Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සීයට තුනෙන් ඇවිල්ල ජනපති වෙන්න ධෛර්යය තිබුණා නම් රට හදන එක මහා දෙයක්ද
Aye monada me kiyanne akenma karanawamai.....
ඕක අපේ කුහකයෝ සෙට් එක තෙරුන් ගන්නේ නෑනේ
අනිවාර්යයෙන් පුළුවන් ❤❤❤❤❤❤❤❤❤
Of course.. He can do it..
❤❤❤❤❤❤❤
❤❤❤ ලෝක පුජිත නායකයෙක් වෙිවා අනුර ❤❤❤
එය ලගදිම දැකගත හැකිවෙිවි❤
Aniwarenma❤
❤❤❤
😢❤❤❤❤❤❤
කුහක වෙන්න එපා බොලව් සතුටු වෙයව් මේ ගෙන යන වැඩ පිලිවෙලට.
කුහක වෙන්නෙ නෑ.. කලින් හිටපු හොර ලේකම් ලා ආයෙ පත් කරලා නේද? උන් ආයෙ බෙන්ස් අරන් යනවා.. උබ කුහක නොවී හිටපන් ඒව බල බල
@@RanY-ym1pq මොඩයේක් කියලා මොනා කරන්නද...වහල්ලු .....😂😂
අනුරට ඉංග්‍රීසි බෑ කියලා හිනාවෙනු අයට....ප්‍රංශ ජනාධිපති....සිංහලෙන්ම උත් උත්තර දීලා තියෙනවා...ඉංග්‍රීසි බෑ කියලා කියපු උන්ට තමයි මේ උත්තරේ...
Niyami
ජයවේවා ❤❤❤🙏🙏🙏
ලොකේම දකිනවා අපේ අනුර ජනාදිපතිතුමාගේ වෙනසයි අරහිටපුගු පාලකයන් නමට හිටපු උන්ගේ වෙනසයි මොකද උන් වාහනයට නගින්න එනවිට දොර අරිංන වහන්නයි එකෙනයි රටේවටේ හෙලිකොප්ටරේ යන්නයි යනවිට හොරැන් පවුලේ උන්පිරිවරාගෙ යන්නයිඋන් රැගුවා බලයේ ඉන්නවාකියා ලොකුකම් පෙන්වමින් සුපොඛබොගිවාහන ගෙදර උන්ටත් දි අමරවිර අමනමතුිගේ වාහනෙ උගේ අමන කිකරැපුතා වනඋ්යනයට ගිහින් උගෙතාත්තගේ හයිය පෙන්නලා සත්තුත්මරලා ජඩවැඩ පෙන්නලා රගලාආවාකොඑවාට අමන රනිල් ගේපඩනිති මුන්රටම කලාගියා දැන්කුරැමානමිඅල්ලනවා අපේ ජනාදිපතිතුමා අනුර පරිස්සමින් කොයි වෙලාවෙි දෂ්ඨකරයිද දන්නැ නයිටපාලගු දැන්සේරම හරිකියලා හිතන්න එපාකල්පනාවෙන් වැඩකරන්න 🙏පිටරටවල අයපාවා බලාඉන්නව අනුරජනාදිපති ගේලොකුකම්නැ සමාන්‍ය කෙනෙක් වගෙ හැම වැඩක්ම කරන්නෙ ඔහුරටේ දියුණුව ජනතාවගැන කැක්කුමක් තියන නායකයෙක් මොවා දන්වත් චන්දනොදුන්න අය දැනගන්න පසුතැවිලිවෙයල්ලා චන්ද නොදුන්න එකට මමනම් දැනන් උන්නා අවුරැදුගානක සිටඅපේ රටට හරයටම හරියන නායකයාමොහුයකියා මින්ඉදිරියට සියලුදෙනාඅපේ අනුර ජනාදිපතිතුමා අතදෙන්නහොරැන්ගෙන රට අරෙක්ෂාකරගමු ☝
Wonderful
යකෝ ඒ ෆේස්බුක් ට්‍රාන්ස්ලේශන් එක 🤣🤣 උබලා ඇයි බන් මෙහෙම රැවටෙන්නෙ
ශාරුක් කාන් කියන්නෙ මගේ ආසම ආදරය කරන නලුවා වගේම ගුණ දහමින් පිරුණු යහපත් මනුස්සයෙක් ❤❤
ඇත්තෙන්ම කියනවනම් අපේ රටේ පෙර බලයේ සිටි දේශපාලකයින් හැර අනෙක් මුළු ලෝකයම අහිංසක අපි ගැන පුදුම දුකකින් සිට ඇත්තේ. ජනපතිතුමනි ඔබට පිං !!!!!!
Apasamahar,,aunta,,watenna,,horu,,,buddemah,,ratatayahapahakkaranna,,,hadanakota,,,aun,,kuhakayo,,wanawa,,aunhamai,,rataunah,vkuno,,kawtakamaknaha,keyala,hehana,,,,un
පිටරට්ටු කුහක නෑ,ජයෙන් ජය!
මේව දකිද්දි ඇගේ මයිල් කෙලින්වෙනවා මාර අබිමානයක් තියෙන්නෙ අපේ රට එක්සේසත් කරන නායකයෙක් බිහිවීම ගැන ආදර්ශමත් චරිතයක් මෙතෙක් බිහිවූ විශිෂ්ටථම නායකයා❤❤😊
අපේ රටේ එවුන්ට අගේ නැති වුනාට පිටරටුන්ට අනුර වටිනවා .
ඇත්තටම අපේ දේ අපේ රටේ මිනිසුන්ට කිසිම අගයක් නැහැ , එහි වටිනාකම දකින විදෙස් ජාතීන් උපරිම පලප්‍රයෝජන ලබාගනනවා.😢
රටේ සමහරක් හොරු ඒකයි හේතුව
@@yuhansaperera6383 apata watinawaa
Mul kaalaye idan methumata chande dunne naththe gamwala hitiyema aasana sanvidhayakayo kiyala moda ralak hinda ,, a hinda mama nam mage chande kaatawath nathi wenna katugaapu kenek, meda paara methumata chande dunne ksanika theeranayak hinda methuma wate buddhimath aya innawa dakapu hinda, minmathuwata api methuma harenna kaatawath manapayakwath denne na,balatepaper eka diga hinda 🧭 hoyaganna bariwei kiyala bayen hitiyeth😊,
අපේ ජනපතිතුමාට තෙරුවන් සරණයි
ප්‍රංශ ජනාධිපතිවරයාත් දෙවන මනාපය ගණන් කරලා බලයට පත් වුන කෙනෙක් 💯🤟
Thank sharuk ❤ අපේ කලු සිංහලයා සියල්ක ලස්සනට ඉදිරියට අරන් යනවා 🧭
ජයවේවා අනුර සහෝදරයා ජයවේවා.ජවිපෙට සහ මාලිමාවට ජයවේවා.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ඔයා ලෝක පූජිත නායකයෙක්ම වෙන්න❤
💙
ස්තූතියි ප්‍රංශ ජනපතිතුමනි ස්තූතියි ෂාරුක් ඛාන් ස්තූතියි
ingreesiyen dapalla ban.. eyalata sinhala therennaha😄
අනුරට ජන්දේ දුන්න අපිට දෑනෙන සතුට ඉතින්.. න්..න්.. කියලා නිම කරන්න බෑනේහ්.
ජයවෙිවා අනුර ජනපති තුමාට 💪💪🥰🥰👍🙏🙏❤️❤️❤️
මුළු ලෝකයටම ආදර්ශයක් ජනපති අනුර සහෝදරයා ගේ වැඩ පිළිවෙල
අනුර සොයුර ඔබ දක්ෂයෙක් . හැකියාවන්ගෙන් හෙබි නායකයෙක් අතිතයේ සිටි ඇතැම් නායකයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. හැමෝම එපා කියලා ඔබව උඩට ඔසවා තැබීමට ඔබ රටේ නායකයා කරන්න රටේ ජනතාවට හැකි විය ලොකයටම ආදර්ශයක් දිමට හැකිවිම ඔබගේ මෙන්ම ජනතාවගේ භාග්‍යයකි
ආඩබරයි මන් දුන්නු ජන්දය ගැන...💪💪💪
සතුටූයි යමූ යමූ ඉදිරියටම යමු ❤❤❤
අනුරපුරෙන් අනුර පුතා
ඔබගේ අධිශ්තානය හා අවංක භාවය අන්තිම දක්වාම රැකේවා!!!දේව පිහිටයි අවශ්‍ය ඤානය දිනෙන් දින මොහොතින් මොහොත ලැබේවා!!💐💐🙏💕
කලබල වේන්න එපා ඒතමයි දුප්පතාගේ ජනපති අනුර ජනපති තුමනි ඔබට සදා ජය ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජනාධිපතිතුමනි. අපි ඔබට ඉදිරියට යාමට ශක්තිය ලබාදෙම් ❤❤❤❤ජය වේවා ඔබ තුමා ට❤❤❤❤
මුලු ලෝකයටම ආදර්ශයක් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා..
ජය වේවා ජනාධිපති තුමනි
රට අනුරට දියවන්නාව මාලිමාවට
ජනාධිපති තුමනි ඔබට රට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ජය වේවා .....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Thank you
මාරැආ ❤❤
😂😂
රටට ජාතියට ආගමට, හැමදාමත් ආදරෙයි මගේ නව ජනපති තුමනි.හරි දෙට මමත් කැමතියි, හැමදාමත්,වැරදි කව්රු කලත් වැරදියි.❤ ජයවේවා.
Mr sharukkan sir.thankyou.and your sweet family.your have a good hart.i hope you can send.your best.wishes to all over the.world.thank you.
❤❤❤❤
ජනපති තුමනි ඉදිරියටම යන්න අප වෙනුවෙන් 🎉🎉🎉ඔබට ජය
ස්තුතියි .🙏🙏🙏👍👍👍❤️❤️❤️
Thanks.sarulcan sir.ape nayaka thumata budusaranai.god blese❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙ යි අනුර සහොදරයාට ලොව ප්‍රකට මිනිසුන් ඔබට ආදරෙ යි ❤❤❤
අනිවාර්යයෙන් ඔහු තමයි වසර 1002 පසු රජරටින් බිහි වූ ලෝක පූජිත නායකයා අනුර කුමාර දිසානායක
ඔව් එහෙම උනොත් හොඳයි
ඇයි මෛත්‍රි
ජයවේවා ❤❤❤❤❤🇦🇪🇱🇰
Great ❤❤❤ 🎉🎉🎉 sir anura janadipati tuma love you sir ❤❤❤❤❤
අපේ නායකයාට ශක්තිය දිරිය ආශිර්වාදය නොවඩුවම ලැබේවා .මේ රට දියුනුවෙන් දියුණුවටම පත් කරන්න .මගේ ශ්‍රී ලංකා මෑනියන්ට ජය වේවා 🙏🙏🙏🙏
Theruwan saranayi oba tumata ❤
බොහොම සතුටුයි අපේ ජනාධිපති සහෝදරයට, හදවතේ නළුවා ශාරුක් ඛාන් සුබපැතු එකට තෙරුවන් සරණයි ඔබ දෙපලටම
ජයවෙිවා ජනාධිපතිතුමනි
ජය වේවා
Atthatama vishwa mathawata isthuthi❤ adarei deviyangen ape ratata labunu lokuma thagga janadhipathithumani obata deergayu wewa🙏
බුදු සරණයි ජනාදි පනි තුමනි ❤❤
ජය වේවා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි
We respect you both sir Thank you 🙏
ඔබට බුදු සරනයී
ප්‍රණාමය🙏
Thank so much sharuk sir and for every ones ❤❤❤❤❤
❤ ස්තූතියි.
Thanks for president of framce and hero sharuk kahan ❤❤❤
සුබ පැතුම් ජනාධිපති තුමාට 💐💐💐
jaya wevaa AKD
❤❤ EXCELLENT
Teruwan saranai ape janadhipathi thumata❤
එකෙන්ම
ඔය පටන් ගත්තා විතරයි ෂාරැක්ට කියන්න අර පරයෝ පැදපු වාහන ටික විකුනලා දෙන්න කියලා මතක තියා ගන්න ලබන මාසේ වෙද්දි ඉතිලියේ මරියා මවි තුමිය ❤ජේසුස් වහන්සේත් ඔහූට කතා කරනු ඇත එයාල බුද්ධ පුත්‍රයාට හරිම ආදරෙයි ❤ ඒ මොනදේ උනත් ජනපති තුමනි ඔබේ මුලු ලෝකෙටම සක්විති රජෙකි පිසසන් කල බල වී ඇත ආරක්ෂා වෙන්න ජේසුස් වහන්සේටත් උන දේ මතකයේ තබා ගන්න ඔබ ලෝකයේම බබලනවා ඇත💯💫💯
සීයට තුනයි කියලා අපහාස කරපු උන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන්නා....උන් සියේට දෙකාමාර වුනා......අනුර මේ රට ඉහලම තැනකට ගේනවා සිකුරුයි......
අපෙ ජනාධිපතිතුමා ට ජයවේවා . මාලිමාව ට ජයවේවා ❤❤❤
ලෝකේ අංක එකේ ජනාධිපති වෙන්න ඔබට වාසනාව ලැබේවා❤
We respect Mr. Marcon and Mr. Sharuk Khan
Budusaranai 🙏🌹🇱🇰💙😘🥰👍
Thank you so much.💙🌹🇲🇫😘🥰👍
Man Asama endeyn naluwa sharuk💜💜💜💜💜💜💜💜
Apith suba pathanawa e wagema deergaayusha labenna kiyala pathanawa
Siyalu kuhakakam obathumata ashirwadayak wewa janadipathi thumani
🎉🎉🎉🎉🎉🎉🎉 Great 🎉🎉🎉🎉🎉❤
Oba.dawikanak❤
Ameen❤❤❤ anura sar❤❤sharukkan❤
පට්ට ගැම්මක් තමයි ඉතිං ..❤❤❤
දෙවියනේ පුදුමාකාර සතුටක් දැනෙන්නේ..අපේ කුමාරයා මායාකාරයෙක් වගේ ❤
ජයවේවා ❤❤❤❤❤
වෙනස් වෙන්න ඕන දේ වෙනස් වෙමින් පවති ❤🎉
Sthuthi oba dedenatama ape janadipathita subapathum akalata❤❤
Thank you King Khan ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Anee sathutui....france wala apee janadipathi thumeni...deergaayu...isthuthi....
Janapathithumani obata dalada samidu pihitay niduk nirogi suwa labewa
ජය වෙිවා ❤️❤️❤️
I am proud of my vote for President Anura Dissanayake😊
Ape rate වාසනාවන්ත කාලය උදාවෙලා .
Sharhuk khan ටත් තේරිලනේ අපේ ජනාධිපති තුමා ගැන හරියටම..මාරයි නේ❤
ප්‍රන්ෂ ජනපතිටතුමාට සහ ශාරුක් මහතාට ස්තුතියි
නියමය👍බුද්දිමත් මිනිසුන්ට වැටහෙනවා කමිබාහොරැන්ට තේරෙන්නේනැ👌
ජයවේවා අනුර ජනාධිපති තුමනි 🙏🙏🙏🙏
Lokemma mama asama naluwa..❤
Congratulations....
❤..hadawatinama. Adarae anura mahatata
කලාපයම මේ වෙනස ආදර්ශයට ගත යුතුයි.
තෙරුවන් සරණයි
Jaya wawa janapatitumani oba gana harima adambarai obata hamadama asirwadaya hamoganma labanawa adarai mage viswa matawani man kuwait hadawatinma hamadamaht obata suba patanawa
වීඩියෝ එක නියමයි බොරු පල්හෑලි නෑ thumbnail එකේ තිබුන සිද්ධිය විස්තර කරා වීඩියෝ එක ඉවරයි ✋❤️
දෙන දෙයක් අනුරට ජන්දය දුන්න අයට විතරක් නෙවෙයි නුදුන්න අයටත් එක්ක එක නිසා මෙ පාර මාලිමාවට ජන්දය දෙන්න
ජයවෙිවා
රටේ ජනතාවගේ උතුම් ම්ණිසා අනුර කුමාර දිසානායක ජනපතිතුමන්ට ජයවේවා තෙරුවන් සරණයි ලෝකයම සුවපත් වේවා
Srk thanks.❤❤❤❤❤
France prasident & sharuk khan thank you ♥️🙏♥️🙏 ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
Jayawawa.malimawata jayawawa .🙏🙏
සීයට තුනෙන් ඇවිල්ල ජනපති වෙන්න ධෛර්යය තිබුණා නම් රට හදන එක මහා දෙයක්ද
Aye monada me kiyanne akenma karanawamai.....
ඕක අපේ කුහකයෝ සෙට් එක තෙරුන් ගන්නේ නෑනේ
අනිවාර්යයෙන් පුළුවන් ❤❤❤❤❤❤❤❤❤
Of course.. He can do it..
❤❤❤❤❤❤❤
❤❤❤ ලෝක පුජිත නායකයෙක් වෙිවා අනුර ❤❤❤
එය ලගදිම දැකගත හැකිවෙිවි❤
Aniwarenma❤
❤❤❤
😢❤❤❤❤❤❤
කුහක වෙන්න එපා බොලව් සතුටු වෙයව් මේ ගෙන යන වැඩ පිලිවෙලට.
කුහක වෙන්නෙ නෑ.. කලින් හිටපු හොර ලේකම් ලා ආයෙ පත් කරලා නේද? උන් ආයෙ බෙන්ස් අරන් යනවා.. උබ කුහක නොවී හිටපන් ඒව බල බල
@@RanY-ym1pq මොඩයේක් කියලා මොනා කරන්නද...වහල්ලු .....😂😂
අනුරට ඉංග්‍රීසි බෑ කියලා හිනාවෙනු අයට....ප්‍රංශ ජනාධිපති....සිංහලෙන්ම උත් උත්තර දීලා තියෙනවා...ඉංග්‍රීසි බෑ කියලා කියපු උන්ට තමයි මේ උත්තරේ...
Niyami
ජයවේවා ❤❤❤🙏🙏🙏
ලොකේම දකිනවා අපේ අනුර ජනාදිපතිතුමාගේ වෙනසයි අරහිටපු
ගු පාලකයන් නමට හිටපු උන්ගේ වෙනසයි මොකද උන් වාහනයට නගින්න එනවිට දොර අරිංන වහන්නයි එකෙනයි රටේවටේ හෙලිකොප්ටරේ යන්නයි යනවිට හොරැන් පවුලේ උන්පිරිවරාගෙ යන්නයි
උන් රැගුවා බලයේ ඉන්නවාකියා ලොකුකම් පෙන්වමින් සුපොඛබොගි
වාහන ගෙදර උන්ටත් දි අමරවිර අමන
මතුිගේ වාහනෙ උගේ අමන කිකරැපුතා වනඋ්යනයට ගිහින් උගෙ
තාත්තගේ හයිය පෙන්නලා සත්තුත්
මරලා ජඩවැඩ පෙන්නලා රගලාආවා
කොඑවාට අමන රනිල් ගේපඩනිති
මුන්රටම කලාගියා දැන්කුරැමානමි
අල්ලනවා අපේ ජනාදිපතිතුමා අනුර
පරිස්සමින් කොයි වෙලාවෙි දෂ්ඨකරයිද දන්නැ නයිටපාලගු දැන්සේරම හරිකියලා හිතන්න එපා
කල්පනාවෙන් වැඩකරන්න 🙏
පිටරටවල අයපාවා බලාඉන්නව අනුර
ජනාදිපති ගේලොකුකම්නැ සමාන්‍ය කෙනෙක් වගෙ හැම වැඩක්ම කරන්නෙ ඔහුරටේ දියුණුව ජනතාවගැන කැක්කුමක් තියන නායකයෙක් මොවා දන්වත් චන්ද
නොදුන්න අය දැනගන්න පසුතැවිලි
වෙයල්ලා චන්ද නොදුන්න එකට මම
නම් දැනන් උන්නා අවුරැදුගානක සිට
අපේ රටට හරයටම හරියන නායකයා
මොහුයකියා මින්ඉදිරියට සියලුදෙනා
අපේ අනුර ජනාදිපතිතුමා අතදෙන්න
හොරැන්ගෙන රට අරෙක්ෂාකරගමු ☝
Wonderful
යකෝ ඒ ෆේස්බුක් ට්‍රාන්ස්ලේශන් එක 🤣🤣 උබලා ඇයි බන් මෙහෙම රැවටෙන්නෙ
ශාරුක් කාන් කියන්නෙ මගේ ආසම ආදරය කරන නලුවා වගේම ගුණ දහමින් පිරුණු යහපත් මනුස්සයෙක් ❤❤
ඇත්තෙන්ම කියනවනම් අපේ රටේ පෙර බලයේ සිටි දේශපාලකයින් හැර අනෙක් මුළු ලෝකයම අහිංසක අපි ගැන පුදුම දුකකින් සිට ඇත්තේ. ජනපතිතුමනි ඔබට පිං !!!!!!
Apasamahar,,aunta,,watenna,,horu,,,buddemah,,ratatayahapahakkaranna,,,hadanakota,,,aun,,kuhakayo,,wanawa,,aunhamai,,rataunah,vkuno,,kawtakamaknaha,keyala,hehana,,,,un
පිටරට්ටු කුහක නෑ,ජයෙන් ජය!
මේව දකිද්දි ඇගේ මයිල් කෙලින්වෙනවා මාර අබිමානයක් තියෙන්නෙ අපේ රට එක්සේසත් කරන නායකයෙක් බිහිවීම ගැන ආදර්ශමත් චරිතයක් මෙතෙක් බිහිවූ විශිෂ්ටථම නායකයා❤❤😊
අපේ රටේ එවුන්ට අගේ නැති වුනාට පිටරටුන්ට අනුර වටිනවා .
ඇත්තටම අපේ දේ අපේ රටේ මිනිසුන්ට කිසිම අගයක් නැහැ , එහි වටිනාකම දකින විදෙස් ජාතීන් උපරිම පලප්‍රයෝජන ලබාගනනවා.😢
රටේ සමහරක් හොරු ඒකයි හේතුව
@@yuhansaperera6383 apata watinawaa
Mul kaalaye idan methumata chande dunne naththe gamwala hitiyema aasana sanvidhayakayo kiyala moda ralak hinda ,, a hinda mama nam mage chande kaatawath nathi wenna katugaapu kenek, meda paara methumata chande dunne ksanika theeranayak hinda methuma wate buddhimath aya innawa dakapu hinda, minmathuwata api methuma harenna kaatawath manapayakwath denne na,balatepaper eka diga hinda 🧭 hoyaganna bariwei kiyala bayen hitiyeth😊,
අපේ ජනපතිතුමාට තෙරුවන් සරණයි
ප්‍රංශ ජනාධිපතිවරයාත් දෙවන මනාපය ගණන් කරලා බලයට පත් වුන කෙනෙක් 💯🤟
Thank sharuk ❤ අපේ කලු සිංහලයා සියල්ක ලස්සනට ඉදිරියට අරන් යනවා 🧭
ජයවේවා අනුර සහෝදරයා ජයවේවා.
ජවිපෙට සහ මාලිමාවට ජයවේවා.
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ඔයා ලෝක පූජිත නායකයෙක්ම වෙන්න❤
💙
ස්තූතියි ප්‍රංශ ජනපතිතුමනි ස්තූතියි ෂාරුක් ඛාන්
ස්තූතියි
ingreesiyen dapalla ban.. eyalata sinhala therennaha😄
අනුරට ජන්දේ දුන්න අපිට දෑනෙන සතුට ඉතින්.. න්..න්.. කියලා නිම කරන්න බෑනේහ්.
ජයවෙිවා අනුර ජනපති තුමාට 💪💪🥰🥰👍🙏🙏❤️❤️❤️
මුළු ලෝකයටම ආදර්ශයක් ජනපති අනුර සහෝදරයා ගේ වැඩ පිළිවෙල
අනුර සොයුර ඔබ දක්ෂයෙක් . හැකියාවන්ගෙන් හෙබි නායකයෙක් අතිතයේ සිටි ඇතැම් නායකයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. හැමෝම එපා කියලා ඔබව උඩට ඔසවා තැබීමට ඔබ රටේ නායකයා කරන්න රටේ ජනතාවට හැකි විය ලොකයටම ආදර්ශයක් දිමට හැකිවිම ඔබගේ මෙන්ම ජනතාවගේ භාග්‍යයකි
ආඩබරයි මන් දුන්නු ජන්දය ගැන...
💪💪💪
සතුටූයි යමූ යමූ ඉදිරියටම යමු ❤❤❤
අනුරපුරෙන් අනුර පුතා
ඔබගේ අධිශ්තානය හා අවංක භාවය අන්තිම දක්වාම රැකේවා!!!
දේව පිහිටයි අවශ්‍ය ඤානය දිනෙන් දින මොහොතින් මොහොත ලැබේවා!!💐💐🙏💕