Mis oyage me video godak watinawa.mokada godak aya ochara hodatakauruth kiyala dennena.mis oya loba nathuwa okkoma hariyatama kiyala denawa.oyata godak pin.i love u.
Godaak athdakim ekka Piumi mam kiyala denne, awrudu 21k wenawa mam mulinma baby item karaddi. Ee kaleth adath athara noyek athdakiim thiyee warin wara owa gana.. ee danumen harima de hariyata denna puluwan.. adarei ❤
Thank you so much miss.. very valuable ur lessons. And iwant to know about the overlock machine. Is it difficult to learn that machine or same normal mechine. Cause i didn,t use before. And which brand is the good to buy.
@@MuduRekha thenk you Mis. Mis mahana o/l 1 kohenda ganna puluwan. Me dawas wala ganna nene beby o/l.. Man aasai mage du petiyage adum mama ma mahanna.. Anith beby adum tikath kiyala denna Mis. Oyata gdk pin.. Man kotta ura mehuwa. Bsbata normal eke..
මිස් බොහොම පින්.මේ කියා දුන්න දේවල් වලට.මම හොයපු විස්තර ටිකක්මේ.මට දැන ගන්න ඔිනි මිස් මුලින්ම මේක ව්‍යාපාරයක් විදියට කරන්න නම් රෙදි කොපමන අවශ්‍යද.ඒවගේම මේවා තොග දාන මිල ගනන් එහෙම කොහොමද කියලා...
5000-10000 කින් ටික ටික වැඩේ කරන්න ගන්න පොඩ්ඩක් පමුණුවෙන් පිටකොටුවෙන් වගේ අහන්න තොග සිල්ලර මිල ගනන් පිට ශොප් වල ඊට වැඩියි, පේජ් එකක් හදල ඩිලිවරි කරන්න රට වටේටම 😀😀😀😀
@@MuduRekha බොහොම ස්තුතියි.මිස්.baby pantiyath mahana wiiya kiyadenn .😃😄😄🌷🌷🌷
Mis nul 4over lok mashin eke mahanna puluwan da
Mata thiyenne nul 4mashin eka kohamada mis hadaganna
මැෂින් රෙපෙයාර් කරන කෙනෙක්ට කියල නූල ලඟ ලඟ දුවන විදිහට හදාගන්න, ප්ලේට් මාරු කරන්න හරි ගාන්න හරි වෙයි
ඔබ වැනි කතක් දැයට පිනක් ...
ගෞරවනීයයි ඔබේ මෙහෙවර .ස්තුති ඔබතුමියට 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
මම ඔබගේ හැම වීඩියෝ එකක්ම බැලුවා.ගොඩක් හොඳට කියලා දෙනවා.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ඔබට සුභ පතනවා.මම නොදන්න ගොඩක් දේවල් ඒ වීඩියෝ වලින් දැන ගත්තා.ඔබට බොහොම ස්තූතියි.😊
වාසනා .. ගොඩක් සතුටුයි, සුබ පතනව ඔයාටත් හදවතින්ම .. හැමදාම ඉන්න ❤
මිස් පොඩි බාබාට ඇදුම කියලා දුන්නා ගොඩක් සතුටුයි ඒ වගේම ඉදිරියට යන්න ශාක්තිය ලැබේවා බූදු සරණයි
ගොඩාක් ස්තූතියි නදීරා ❤
Thank you miss
ගොඩක් වටිනව මිස් .හරිම පහසුවෙන් මහන්නත් පුළුවන් .ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
ගොඩාක් ස්තූතියි මිස්.. ඉතාමත් වටිනා වීඩියෝ එකක්. 😍නිර්ලෝභීව මේ දැනුම බෙදා දෙනවට මිස්ට ගොඩාක් පින්..
🙏🙏🙏
ලෝබ වෙන්නෙ මොකටද දෙයක් දෙන්න. යන දවසකට තියෙන්නෙ එච්චරයි පිහිටට ❤
Mudu Rekha ඒක ඇත්ත මිස්.. අද සමාජේ මිස්ලා වගේ අය අඩුයි.. සමහරු ජීවත් වෙන්නේ හැමදාම ඉන්න ආවා වගේ.. පිනට ලැබුනු ම්නිස් ජීවිතය පවෙන්ම පුරව ගන්නවා.. ඔයා වගේ කෙනෙක් මේ විදිහට හරි හදුනගන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි මිස්.. 😍🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ස්තූතියි 🙏
ගොඩාක් වටිනවා මිස් ගොඩාක් ස්තූති ,තෙරුවන් සරණයි ❤🙏
ස්තූතියි ඔයාට, තෙරුවන් සරණයි ❤
Thank you miss,
Aththatama watina video ekak.❤❤❤
Thankz for ur clear presentation 🥰🥰
Welcome Fathima ❤🌷🙏
Thank you mrs හරිම සරල විදිහට කියලා දුන්නාට
ස්තූතියි මහේෂි ..❤ නැත්නම් ඔලුවට අනවශ්‍ය බරක් නෙ
Miss meke watiya athin nawala mahanna puluwanda? Front Kara miss Madi nadda ane kiyanna
Thank you so much long time I search like this vdo sis. I love to stitch baby dress
Tnq Mis. oya olock karana mesime wargaya mokadda kiyala kiyannako
Kiyak vithara weida
Siruba ,Industrial sewing machine 757, Rs 49000/-
olock ekak 72000k wenwane kohendaoya ganata gnne mis mn gawa beby olok ekak thiyenne eke neat na mis... mahuma lassana na
Baby owerlock eka neet na, ganna DAD maharagamin mam gaththe awrudu 2kata kalin dan mila kohomada dan na, eth godak wadi nathuwa athi
@@MuduRekha thanks miss oyta godak pin mn bdulle mehe gnm mis
@@neranjalapiumali6858 mehen genna ganna balanna
Normal zigzag mesmen mahanna puluwanda?overlok mashimak ne
Mahum wasai athulata dala mahanna
Miss, baby napis, weladapole mila ganan kohomada?
ගොඩක් ස්තූතියි මිස්, මම කලින් factory එකක් කලා, ලංකාවට ඇවිත් පටන් ගන්න ඉන්නේ, මිස්ගේ class එකටත් එන්න හිතන් ඉන්නෙ
😀😀😀 රට යන්න උවමනා නෑ ඇත්තටම
මම pregnant mama කෙනෙක් මම ආස මගෙ අතින් මගෙ babage ඇඳුම් මහන්න me video එක මට ගොඩාක් වටිනවා
ඒකනෙ ඒක මිහිරි අත්දැකීමක්.. මාත් කලා එහෙම .. පරිස්සමින් ඉන්න.. බුදුසරණයි ඔයාට ❤
හරිම ලස්සනයි මිස්.❤ තනි පාට රෙදි ගන්නවානම් රෙදි වර්ගය මොකක්ද ගන්න ඕනේ?
පුංචිම කාලෙ ගවුම් නැපි වලට නම් මල්පීස් ගන්න, 36" 45" තනි පාටින් සුදු රෝස නිල් එක්ක, ප්‍රින්ටඩ් වර්ග තියෙනව, අනෙකුත් නිර්මාණ වලට පොප්ලින්, කොට්න් , පැනල් වගේ සොෆ්ට් රෙදි ගැලපෙනව
බොහොම ස්තූතියි මිස්.
මස්ලින්, විස්කෝස්, චයිනිස් කොට්න් , ලිනන් ,චීත්ත වගේ ගන්න පුලුවන් අනික් වැඩ වලදි
Thank you madam for the video . God bless you and your family .
God bless you ❤ Ramona
Very nice to see urfrock cuting and easy to understand
බලාගනම හිටියේ.ස්තූතියි මිස්.තෙරුවන් සරණයි ඔබට.එ් වගේම අාදරෙයි.
ස්තූතියි, 😀😀 මාත් ඔයාලට ආදරෙන් තමයි මේ හැමදේම කියා දෙන්නෙ
මිස් මේ video eka. Nam. ඇත්තටම ගොඩක් වටිනවා මේවගේ පොඩ් බබලගේ ඇදුම් walata. වෙළද පොලේ හොද. ඉල්ලුමක් තියෙනවද මිස් මේ රෙදි වර්ග colabin. ගේනවා nam. ලොකු මුදලක් ynne. නෑ neda.
Miss overlock nokara nappy wla wata mahaganna wdyak nadda...
මල් පීස් ඩබල් අරන් වාටිය වටේ මහල එක තැනක් ඉඩ තියල හරවන්න. ඊට පස්සෙ නෝමල් මැස්මෙන් හීනියට මහන්න. ඉස්සර වාටිය මැහුවෙ වාටිය චුට්ටක් අඹරල බ්ලැන්කට් මැස්මෙන් අතේ . ඊට පස්සෙ සිග්සැග් එකෙන් නිල් රෝස පාටින් බීක්කු මෝස්තර මැහුව වටේ ස්කැලප් හැඩයට කැපුව. දැන් නැරෝ ඕවලොක් එකෙන් පාට පාටින් ගහනව.. ඒව ලේසියට් කරන විකුණුම් උපක්‍රම
මිස් olock eke nool lan karala mahanne kohomada.. a gena video ekak danna puluwanda?
Akke mal pis yarayakin 22×22 size napi kiyak mahanna .puluwanda
නැපි එකකට රෙද්ද ඩබල් ගත්තොත් නැපි 2 කට 45" පළලින් 44" කියන්නෙ යාර නම් 1 1/4 ක් , මීටර් නම් 1.2 ක්
Mis oyage me video godak watinawa.mokada godak aya ochara hodatakauruth kiyala dennena.mis oya loba nathuwa okkoma hariyatama kiyala denawa.oyata godak pin.i love u.
Godaak athdakim ekka Piumi mam kiyala denne, awrudu 21k wenawa mam mulinma baby item karaddi. Ee kaleth adath athara noyek athdakiim thiyee warin wara owa gana.. ee danumen harima de hariyata denna puluwan.. adarei ❤
Harima පැහැදිලිව therum ganna puluwan thanks ...
👍❤
Excellent and thanks a lot.....love you...
,ipaduna aluths babekta loku nadda miss meka
ඉපදුන ගමන් අඟල් 8 10 ඇති උනත් මාස 2-4 යනකොට ඇඳුම මදි.අඟල් 12 විතර ගත්තොත් මාස 4-6 අන්ඳන්න පුලුවන්
Mea gaum mahanna ona mechine eka mokadda mis
Wht machine is tht Interlock ?
Godak watina vedio 1k miss. Hama kenektama onawena deyak. Thamange babata thamange athin me hemadema hadaganna puluwan eka kochchara watinawada. Babalage adum mahannath kiyala dennako miss.
Thank you mis.....Meka godak watinwa,mmth bisnus ekk patan ganna innee....
Thanks oyata.. suba pathanawa ❤
ලස්සනයි මිස් . කොට්ට උර සෙට් එකත් කියලා දෙන්න මිස් .බිස්නස් එකක් හැටියට කරන්න ආශාවෙන් ඉන්නෙ බබාලගෙ items .තෙරුවන් සරණයි .
Vedio karana ekane karadara, nathnam oka lesi wadak
Baby pillow case mahana widiyath kiyala dennako mis.
Thank you so much miss.. very valuable ur lessons. And iwant to know about the overlock machine. Is it difficult to learn that machine or same normal mechine. Cause i didn,t use before. And which brand is the good to buy.
Thank you iresha for your Lovely feedback. I truely appreciate it. overlock machine i prefer Siruba ,Industrial sewing machine 757, Rs 49000/-
Baby overlook machine ekakin mahanna barida miss
පුළුවන් , ලස්සන මදි
Thans mis.mata meka bisnas ekak vidihata karanawanan issara welama kohomada patan ganna one miss.welada pole illuma kohoma.mila ganan kohomada niyama karanne.ane mis anith ladaru aitams tikath ikmanata kiyala denna.b.s.
ඉල්ලුම හොඳයි, වැඩේට බහින්න.. ඉබේම ඔක්කොම හරි යයි. නොකර මොකුත් හරි යන් නෑ. දැනගන්නත් හම්බු වෙන් නෑ .. මං අනිවාර්‍යයෙන් කරන්නම් 👍👍
Miss oya overlook krnne mna machine ekenda. 5 ekn pluwanda. Nethnm qenm ekk onda
Eken puluwan , naro ma awasya na
Gdk hondai.thank you .hondata kiyala denava.all the best
You are welcome dear ❤😀
mis apita meka zig zag kera gana puluwanda?
Thank you god bless you ❤️
Miss gedara pavichchiyata OVERLOCK machine ekak ganna nam...monawa ge ekakda ganna one.
Wargaya saha nool keeyaka ekakda ganna one.
ඉන්දියන් ඕවර්ලොක් 13000 වගේ ගෙදර පාවිච්චියට සුදුසුයි
Miss kohenda ganne?
මිස් ..ගොඩාක් ස්තුතියි ..හොදින් කියල දුන්නට ..මසා අවසන් කල ගවුමෙ උරහිස පලල කීයද
5 -7" වගේ ඇති
Thank you so much. Kiyala dunna dewal godak watinawa ewagema hodata terenawa. Baby items gana karanawa kiwwa video okkoma ikmanatama upload karannna please.
ස්තූතියි දසුනි.. වීඩියෝ හදන එකනෙ අමාරු කපන මහන එකට වඩා.. ඔය ටික කරන්න .. ඉදිරියේදී මං දාන්නම් ❤
Thnk u mis godak lssnai.
අම්මෝ ලස්සන කොච්චර දේ තියේද කරන්න තව 😀😀 ස්තූතියි
Aniwaryen mis..🕊️🕊️🕊️🕊️🕊️
apita godak vatinava me video 👍👍
Man hoyapu video 1k.mis godak watinawa...
Thanks oyata 👍
Baby towel mahanne Mona redi wlinda hoda mis.
මල්පීස් රෙද්දෙන් ඩබල් ගන්න, ඒක සනීපයි
Thnk u mis godak de apita kiyl denwa ape mis...💞
Mis godak sthuthiy... mis mn beby adum mahana busnas ekak patan gnna inne mn nul thune බෙබ් ඔලොක් එකක් ගත්තා.. එකෙන් ලස්සනට ඔලොක් වෙන් නැ නුලත් ඉක්ක්මට ය්නවා.. බෙබි ඇදුම් මහ්න්න මොකක්ද හොද මිස්
Siruba ,Industrial sewing machine 757,
Nuul 5 owerlock machine eka mam gaththe Rs 49000/-
@@MuduRekha ❤️❤️❤️❤️adrei mis krana me udau walsta mista godak pin...
Tanks mis .ane miss puluvannam net mahanna pramana vala mimi chart ekak dennnako net saiz vala
Baby net da?
Thank u Ada thamai dakke
Ee mokoo
Nul 3 olock eken mehuwwata kamaknedd mis
කමක් නෑ නීට් මදි හැබැයි
Miss siyaluma denata yahapathak karanna one kiyana aramunin me karthawya karanawa.missta godak pin.theruwan saranai
ඔව්, විශේෂයෙන්ම මගේ රටේ මගේ ආදරණීය සොයුරියන්ට දියණියන්ට ❤ තෙරුවන් සරණයි නිරෝෂා
Godak hodata therenawa miss karan ewa.sthuthyi miss.misge class koheda thiyenne.theruwan saranayi
ස්තූතියි ඔයාටත්.. ක්ලාස් නම් මහරගම තියෙන්නෙ 😀 තෙරුවන් සරණයි
Mis anthimata tag karanne kohomada
@@ShanikaChathurangani-d5s 0719599592
Thank you miss... baby over lock machine eken meka karanna puluwanda? Baby over lock machine eke nul lan karala hadanna puluwanda
ඒකෙන් ලස්සනට කරන්න අමාරුයි, නෝමල් නූල් දාල නීට් එකට මැහෙන්න හදා ගන්න රෙපෙයාර් කරල පුලුවන්ද බලන්න
Hari miss thank you...😊😊😊
Thank you miss godak watinawa.wate mahanna e mashing ekak naththam mokada karanne?
බ්ලැන්කට් මැස්මෙන් වාටි අතේ මැහුවෙ ඉස්සර අම්මල.. සිග් සැග් එකෙන් ස්කැලප් මහන්න. කෝඩ් කරන්න. බේබි ඕවලොක් එකෙන් ඕවලොක් කරගන්න
@@MuduRekha thank you.mn ehema karannam.jesu pihitai
Miss meka baby olock da?
Godaak lassanai sathutui Miss thanks you Miss oyata apita Hama denawa kiyala denawa ta
කුමුදු, සතුටින් ඉන්න, මේ වැඩේ කරන්න
Aniwaryenma karanawa miss budu saranai Miss
godak sathutui miss. bohoma ස්තුති. budu saranai.... thawath me wage dewal karanna shakthiya, dahiriya labewa!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි දිලිනි.. ඒ ඔක්කොම කරමු අපි එකතුවෙලා. ඔයාටත් දිරිය ශක්තිය පතමි ❤❤❤
Thanks mis godak pin
Godaak watinawa Miss thanks you
හැමදාම ඉන්න මාත් එක්ක
Thank you so mach...
Kiynnko mis overlock නුල් තුන මැෂින් එකෙන් මේ මැස්ම එනවාද...🥺
මහන්න පුලුවන් හැබැයි ඒකෙන් නීට් මදි .. හොඳ ඕවලොක් එකක් ගන්න
Many thnx miss.❤️ business ekak vidiyata karanna asawen hitiye.eth danumak ha idea ekak thibune ne. Obata godak pin 🙏 idiriyatama karagena yanna obata shakthiya dairiya labewa.!
ඔයාට සුබ පතනව මේ දෙයින් සාර්ථක වෙන්න පුලුවන් අනිවාර්‍යයෙන් අතගහන්න බය නැතුව ❤
@@MuduRekha thnx miss.🙏❤️
mama hitagena ine baby adum business ekak patan ganna.mata overlock machine gana kiyala denna puluvanda?
Miss vedio ela hari made vatinava mage or BLM ekatk Meka thamai overlock machine ekkak ganna kiyala denna puluvanda?
Nool 3n orlock dana 1 pramanawathda..
ඒක නම් එච්චර හොඳ මදි
Kochchara watinawada miss mee dee , thanks oyata 😍😍
Miss olock zigsak nathi unama mokada karanne.
මල්පීස් ඩබල් කරල නීට් එකට මහන්න ඔයාට පුලුවන්
මිස්ගෙ පන්තිවලට sපිරිම් අයට සහභාගී වෙන්න බැරිද
miss podi ayage edum mahanna redi ganna puluwan thenuth kiyannako miss.
මල්පීස්, කොට්න් ෆැබ්රික් වර්ග ගොඩක් රෙදි කඩ වල තියෙනවා.. ටිකක් හොයල බලන්න පිටකොටුවෙන් පමුණුවෙන් වගේ තොග මිලට ගන්න පුලුවන්
Pin sidda wenawa mis dena denumata baby edum wala hodama nul kiye olock ekada hoda
නූල් 3 දාල කරන්න පුළුවන්, නූල් 4 හෝ 5 එකක් ගන්න වෙනත් දේවලටත් එක්ක. ලෙඩ අඩු (අලුත් එකක් නම් වඩා හොඳයි)
Mis thawa masa 3 - 4 ka dulata andanna puluwan lassana gawm blocks tikak danna
@@MuduRekha
Awankawa hemadema kiyala denawa. God bless you mis
අනිවාර්‍යයෙන් කරනව 😀👍
godak sthuthi miss
ස්තූතියි දිලීෂා ❤
Mis me mhapu itm thune mola ganan kohmda
නැපි 6 , සිංගල් / ඩබල් විදිහට පැක් කරල දෙන්න රු 350 / 550 වගේ වෙනව
ගවුමක් රු 100- 120 වගේ. බේබි ටවල් එක සිංගල් / ඩබල් 550 / 850 වගේ
Thank you miss .God bless you!
Thanks Beeta , God bless you!
ගොඩාක් ස්තූතියි
ස්තූතියි එරන්දි ❤
Thank you very much miss.
Welcome dear ❤
miss nul 5 overlock machine eken krnna baida
Puluwan, man karanne .. nuul 3k daala karanna puluwan
Mis,නූල 5 machine එක 3දාලා ගත්තා.නමුත් ළග නූල් වදින්න හදා ගන්නේ කොහොමද...
නූල් තද වෙන්න ලඟින් වදිනවා ප්ලේට් එක ගාල සවිකරාම හීනි වෙනවා. කවුරු හරි මැෂින් රෙපෙයාර් කරන කෙනෙක් ලවා කරගන්න
@@MuduRekha ok mis.thanks for your reply....🥰♥️❤️
ස්තූතියි
Thank you so much...
Welcome dear 🌷
Godaaaak pin.claas yanna Salli ne.eta wada pehediliwa oya kiyala denawa.godaak pin
එහෙමයි කියල අධෛර්‍යමත් වෙන්න එපා, මේකට ආසාව, උවමනාව,අත්නොහරින උත්සාහය තියේ නම් ඔයා අනිවාර්‍යයෙන් දිනනව .. මං දන්න හැමදේම පුලුවන් විදිහට කියා දෙන්නම්
මිස් පුළුවන් නම් මැසිමට නූල් දාන විදිහ කියල දෙන්න පුලුවන්ද 🤗🤗🤗🤗😘😘😘😘
Balamu issarahata
Can u write measurement in english
Kalin vedio link pls
Lassanai
Thank you miss
Welcome dear ❤
Patta lassanai
Thanks 👍
Mis panal baby kit ekath kiya dennako .ඉපදුන ගමන් අන්දන්නෙ.තොප්පියයි.ඇදුමයි.මේස් දෙකයි..ආසිවෙන් බන්නෙ ඒ ඇදුම් කට්ටලයත් මහන්න බ්ලොක් එක හදාගන්න.විදිය අපට කියා දෙන්න.බොහොම ස්තුතියි ..
Mis beby o/l eken me vidiyata o/l karanna beri weida. Bisnas 1kata newei man mage baba ta mahanne. Plz kiyannako mis
Hodata neet ekata nuul duwana widihata hada ganna, nomel nuul daala , meeta awrudu 20kata kalin mam mage duulata baby frocks mahuweth baby owerlock eken . Suden mahuwe sudu nuul daala. Habai machine ekee nuul lassanata wadune nathi nisa desarayak gahan giya... laga laga wadinna..lassanata aawa 😀
@@MuduRekha thenk you Mis. Mis mahana o/l 1 kohenda ganna puluwan. Me dawas wala ganna nene beby o/l.. Man aasai mage du petiyage adum mama ma mahanna.. Anith beby adum tikath kiyala denna Mis. Oyata gdk pin.. Man kotta ura mehuwa. Bsbata normal eke..
පොඩි බබාලගේ ඇඳුම් ස්මෝක් කරලා මහන විදිය කියලා දෙන්න පුලුවන්ද මිස්?
ඉදිරියේදී කරන්නම් 👍🌷
Podi babalage andum saha bed jackert smock karana widiyath kiyala denna puluwanda mis
Thank u miss
Welcome dear
Baby ඇදුම් වලට ගන්න මැටීරියල් මොනවද
Super
Thanks 👍
Thanks
Welcome 👍
මිස් overlock නොකර නමලා මහන්න බැරිද? මම pregnant මගේ බබාට මහන්න නිසයි ඇහුවේ
සිග්සැග් කරන්න , ස්කැලප් කරන්න පුලුවන් වාටි මැස්මෙන් මහන්න පුලුවන්
@@MuduRekha thank you miss
ව්‍යාපාරයක් ලෙස කිරීමට පහසුවෙන් කර ගැනීමට හැකි ආකාරයේ බේබි බෑග් එකක් මහගන්න කියලා දෙන්නකො මිස්..
අනිවාර්‍යයෙන් ඉදිරියේදී කරනවා, රැඳී ඉන්න
Ow mis aniwaren karanna api blan innwa.. matath oni beby bag eka mhagnna
Mis meka බිස්නස් ekak widiyat a karanna mulinma redi කොච්චර withara ganna onida.meka eka kattalayak widiyata set karaddi gaum kiyak napi kiyak enna onoda .plzmata kiyadenna..
Madam pls make bady itm's vedio more thanks
පිටරටක ඉන්න නිසා අහන්නෙ ඔබතුමියගෙන් : මල්පීස් රෙදි වෙනුවට වෙන රෙද්දක් ගන්න පුලුවන් ද? මහන මැශිමක් නැත්නම් බබාට නැපි අතින් මහගන්න පුලුවන් ද?
ෆ්ලැනල් රෙදි වගේ ගන්න , අතේ මහන්න පුලුවන් බ්ලැන්කට් මැස්මෙන්
මිස් නූල් 5 ඕවර්ලොක් එක නූල් 3ට හදාගන්න පුලුවන්ද නැපි මහන්න
Puluwan, mam mahuwe ehema
Nool 3 overlock 1 hari yan nadda mis